Пікірлер

  • @aaindians
    @aaindians5 күн бұрын

    අපි නම් කරන්නේ නෑ.. ඔයා කරපු දෙයක් තමයි ඔය දොඩවන්නේ 😅

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93364 күн бұрын

    💯 ඔයා දන්නව නම් ok 💯🌿

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071Ай бұрын

    සහෝ br 9590 pcb එකේ smd resister ටිකක් පිච්චිලා තියෙනව...වැලිව්ස් හොයාගන්න විදියක් නැත්ද...?

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93364 күн бұрын

    මං ගාව ඒකෙ බෝඩ් එක නම් නෑ

  • @pathumthilanga8038
    @pathumthilanga8038Ай бұрын

    මේකෙ battery එක කොහේවත් ගන්න නෑ..

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336Ай бұрын

    ඔව් නෑ ලිතියම් අයන් බැටරියක් දාල BMs එකක් දාල හදාගන්න කලයක් පාවිච්චි කරන්න පුලුවන්

  • @pathumthilanga8038
    @pathumthilanga8038Ай бұрын

    @@slelectroniccreativity9336 එතකොට මේකෙ circuit එක වෙනුවට වෙන circuit එකක් දාන්න වෙනවද නැත්තං මේකටම li ion battery සෙට් කරන්න පුළුවන්ද?

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336Ай бұрын

    ඕකටම පුලුවන් පොඩි වෙනසක් විතරයි කරන්න තියෙන්නෙ මම එහෙම හැදුව ඒව තාම වැඩ

  • @rajithaviraj6924
    @rajithaviraj69242 ай бұрын

    Mage mini smart switch එකක් තියෙනව කඅකුනකට පිච්චුනා හදාගන්න suport එකක් දෙනවද

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93362 ай бұрын

    ගලවල බලන්න වෙනව අකුණක් නම් ශුවර් නෑ ප්‍රොටෙක්ශන් තියන එකක් නම් පුලුවන් වෙයි නැති එකක් නම් බැරි වෙයි

  • @DeSilva148
    @DeSilva1482 ай бұрын

    Thank You 😊

  • @ajithliyange123
    @ajithliyange1233 ай бұрын

    Can, t hear. Bad sound

  • @samithmadushan450
    @samithmadushan4503 ай бұрын

    මේ තුසිත අයියද🤔🤔🤔

  • @isharagayanu6108
    @isharagayanu61084 ай бұрын

    Oya. Nattan mtat da

  • @HARITecnic
    @HARITecnic5 ай бұрын

    Wow..❤️

  • @palithalahandapura2963
    @palithalahandapura29636 ай бұрын

    Supiri Brother

  • @CCTV_Technology_photograph
    @CCTV_Technology_photograph6 ай бұрын

    Machn mage Dahu 8 chanel dvr aketh hdd aka hirawewi duwanne no hard no record mokakda karanna one

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93365 ай бұрын

    වෙන හාඩ් එකක් දාල බලන්න මුලින්..නැත්තම් හාඩ් අවුල් යන වෙල්වල් තියනව

  • @hanana-ci8fk
    @hanana-ci8fk6 ай бұрын

    Helpful, thanks so much.

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93366 ай бұрын

    Thanks ❤💯🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22947 ай бұрын

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93367 ай бұрын

    💯 ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවාට

  • @eprohoda
    @eprohoda8 ай бұрын

    Sl~Thank you,total fantastic . 😯

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93368 ай бұрын

    💯💯🙏

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93368 ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @dhyantheekshana6137
    @dhyantheekshana61379 ай бұрын

    Clip4 da go3 da hoda

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93369 ай бұрын

    Clip 4 eka hodai play time eka 10 hour go2 eka 5 hour go 3 eka me para awl godai pawichchi karana kota eka therune

  • @dhyantheekshana6137
    @dhyantheekshana61379 ай бұрын

    @@slelectroniccreativity9336 tnx brother clip 4 ekak gaththa

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity93369 ай бұрын

    @@dhyantheekshana6137 ela ela 😍😍 sound patta neda eketh math maru wenna inne go3 eka sound madi mata ❤

  • @pasindu6524
    @pasindu652410 ай бұрын

    Please

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933610 ай бұрын

    ඔව් මල්ලි මොකද්ද අවුල

  • @pasindu6524
    @pasindu652410 ай бұрын

    අයියේ නම්බර් එක එවන්න

  • @mathiya2007
    @mathiya200710 ай бұрын

    oka original da bro

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933610 ай бұрын

    ඔව් ඔරිගිනල් එක තමයි

  • @priyankararathnagoda3170
    @priyankararathnagoda317010 ай бұрын

    ඛැටරිය කොයෙන්ද ගන්ඩ තියෙන්නෙ

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933610 ай бұрын

    මේකෙ බැටරි ගන්න නෑ ලිතියම් අයන් බැටරි දාල අප්ඩේට් කරගන්න ඒක ගොඩක් වාසියි

  • @phamhoaithuong139
    @phamhoaithuong13910 ай бұрын

    Xin kích thước bình ac quy

  • @NaviduSayuranga
    @NaviduSayuranga10 ай бұрын

    අනේ අයියෙ ඒ රෙද්ද ගලවන්න බෑ අප්ප

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933610 ай бұрын

    ඇයි මොකද උනේ ගලව ගන්න බැරි ටිකක් තදයි ඒක WD40 ටිකක් ගහල ගලවන්න

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933610 ай бұрын

    නැත්තම් ප්ලැට් එකක් දාල ලාවට උස්සන්න

  • @Travelchatuwa
    @Travelchatuwa11 ай бұрын

    😢😢

  • @slcnccutting7697
    @slcnccutting769711 ай бұрын

    Thank you 🙋🙋

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933611 ай бұрын

    You're welcome 😊

  • @user-pn2fv9os7l
    @user-pn2fv9os7l11 ай бұрын

    Good luck brdh

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933611 ай бұрын

    😍😍🙏

  • @damith2395
    @damith239511 ай бұрын

    Thank brother

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity933611 ай бұрын

    😍😍🙏

  • @lishanperera1680
    @lishanperera1680 Жыл бұрын

    thanks bro...👍👍❤️

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    😍😍

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Жыл бұрын

    Very useful

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    😍😍😍

  • @Dsuranjan
    @Dsuranjan Жыл бұрын

    Orginal da, price khmda.., sounds quality khmd

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    පට්ටම කොලිටියි සවුන්ඩස් ටෙස්ට් එකක් ඕනි නම් කියන්න මම දාන්නම්

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    ඔව් කොලිටියි

  • @Anurasg
    @Anurasg Жыл бұрын

    Niyamai. Matath oka galawa ganna baruwa hitiye. Thank you.❤

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    තෑන්ක්ස්

  • @sagarikaheethawaka1741
    @sagarikaheethawaka1741 Жыл бұрын

    බත් මුට්ටියේ අඩිය අල්ලන් නැති වෙන්ඩ මොකද keranda ඕන. (රයිස් කුකර් eke hattiye)

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    අඩිය අල්ලනව නම් ඒක වෙලාවට ඕෆ් වෙන්නෙ නෑ ඒක රයිස්කුකර් එකේ ලෙඩක්

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 Жыл бұрын

    ස්විච් එක පිච්චිලා ද බලන්නේ කොමද

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    වැඩ නොකර යන වෙලාවල් තියනව ගලවල බලන්න ඕන්

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 Жыл бұрын

    Tenkyou meka math hoya hoya thibe

  • @user-be5uf2dl8d
    @user-be5uf2dl8d Жыл бұрын

    adai dekke hariyatama athula

  • @aroshauduwerella
    @aroshauduwerella Жыл бұрын

    ඕකේ battery එක over charging control කරන්ට charging controller එකක් තියෙනවාද ?

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    එහෙම වෙන්නෙ නෑ මම දන්න විදියට හැබැයි මේක මොඩිෆයි කරන්න පුලුවන් ලිතියම් අයන් බැටරි දාල ඒක කල්පැවැත්ම වැඩියි ගොඩක්

  • @krishothman1989
    @krishothman1989 Жыл бұрын

    Aiye BR-1060L hadana video ekak dandako

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    මට රෙපයාර් ආවොත් දාන්නම් ඒ මොඩල් එක සෙට් වෙලා නෑ මට 😌

  • @yasisameer4441
    @yasisameer4441 Жыл бұрын

    Oba thumata bohoma pin.

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    කෙනෙක්ට වැධගත් වෙයි කියල හිතුන ගොඩක් අය දන්නෙ නැතුව මේ වරද කරනව

  • @wijesinghe3339
    @wijesinghe3339 Жыл бұрын

    නියමයි

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    ඉස්තූතියි ඔබට 🙏

  • @champikasusantha4366
    @champikasusantha4366 Жыл бұрын

    Niyamai bro

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    😍 thanks brother

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Жыл бұрын

    ඔයාට ගොඩක්ම පිං ...💘🙏

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    ඉස්තූතියි ඔයාලගේ ආදරේට😍

  • @nadith3096
    @nadith3096 Жыл бұрын

    කරන්ට් එකට ගහපු ගමන් ටිප් සුයිචි එක යන්නෙ ඇයි

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    ගොඩක් වෙලාවට බොඩි ලීක් එකක් ඒමත් නැත්තම් එලිමන්ට් එක ශෝට් ඒක බලාගන්න මල්ටිමීටර් එකකින් ඕම්ස් චෙක් කරන්න ඕනි 56 වගේ තියෙන්න ඕනි ඒකත් අවුලක් නැත්තම් බොඩ් ලීක් ද බලන්න

  • @roshanperera6745
    @roshanperera6745 Жыл бұрын

    Obage address eka ewanna pùluwanda

  • @roshanperera6745
    @roshanperera6745 Жыл бұрын

    Phone Number

  • @notysahan1755
    @notysahan1755 Жыл бұрын

    Ft

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 Жыл бұрын

    මගේ රයිස් කුකර් එකේ plate එක ඇද ගහල දැන් ඒක වැඩ කරන්නෙ නෑ.... ඒකට මොකද කරන්නේ... හදන්න කීයක් විතර වෙයිද?... පොඩ්ඩක් මේ ගැන කියන්න පුළුවන් ද?

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    අලුතෙන් දාන්න වෙයි ප්ලේට් එක එහෙම ඇද ගැහුවම හරියට වැඩ නෑ පරණ යකඩ බඩු කඩවල තියනව ඔය රයිස් කුකර් කෑලි එවගෙන් හොඳ ප්ලේට් එකක් ගලවල දන්න කොටුවෙ තියන ඒවට නම් හොඳයි කියන්න මට හොඳ ඒව සෙට් වෙලා නෑ දාපු ගොඩක් ඒව ලෙඩ එනව

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 Жыл бұрын

    @@slelectroniccreativity9336 බොහොම ස්තුතියි... 🙏

  • @ayeayemar7950
    @ayeayemar7950 Жыл бұрын

    thanks

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    Welcome

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 Жыл бұрын

    supperb broo, very usefull vedio .........😊

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    Thanks ✋😍

  • @aselapushpakumara472
    @aselapushpakumara472 Жыл бұрын

    Led bulb eka blink wenawa ehema wenne ai

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    මේ වර්ගයේ ටෝච් එකක් ද මොඩල් එක මොකක්ද

  • @aselapushpakumara472
    @aselapushpakumara472 Жыл бұрын

    @@slelectroniccreativity9336 ow br -4050

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    බලන්න ඒකෙ ට්‍රාන්ස් සිස්ටර් 3ක් කින් තමා ස්විච් වෙන්නෙ බල්බ් 3 න ඔයා ඒකෙ සර්කිට් එක තමා බලන්න ඕන කොලඹ අව ගාල්ල අවට වගේ නම් මම බලල දෙන්නම් නැත්තම් ඒකෙ ic එකක් තියනව ඒ ටික පොඩ්ඩක් බලන්න බැටරියත් චෙක් කරල බලන්න බැටරි 2ක් තියනව ඕකේ..😌

  • @aselapushpakumara472
    @aselapushpakumara472 Жыл бұрын

    @@slelectroniccreativity9336 blink wenne charging indicator led light.

  • @suduaiya100
    @suduaiya1008 ай бұрын

    Mageth ekama

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Thank you... Good Luck.

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    😍😍thanks

  • @gongalasite
    @gongalasite Жыл бұрын

    thanks for help brothert

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    Always welcome

  • @eshannipun8137
    @eshannipun8137 Жыл бұрын

    එළ ❤️❤️

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    Thanks

  • @eshannipun8137
    @eshannipun8137 Жыл бұрын

    ❤️❤️❤️👍👍

  • @eshannipun8137
    @eshannipun8137 Жыл бұрын

    ඔබ ලබා දුන් සහායොගයට ස්තුතියි සහොදරයා ❤️❤️👍👍👍

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 Жыл бұрын

    Thanks sir 😂