Travel Saki

Travel Saki

I'm the one, Sakya Thilakarathne , who appreciate calm & freedom in life.I got a nature-addicted mind and pleasing to the historic. I'm studying at university of Moratuwa. I'm a youtuber and you can follow my travel vlogs in Facebook , tiktok and KZread.
-Travel Saki-

Пікірлер

  • @rukmandfernando9128
    @rukmandfernando91288 күн бұрын

    Nice to see you after a while. We are struggling with our Winter in Australia. Keep on rolling. Good luck. Don't miss your bath /swim.😀😀

  • @TravelSaki
    @TravelSaki8 күн бұрын

    @@rukmandfernando9128 oh really nice to see your comment as well.. thank you so much

  • @hashsla
    @hashsla8 күн бұрын

    🥀😍

  • @rukmandfernando9128
    @rukmandfernando91289 күн бұрын

    Nice video. You have missed your favorite😀 swim/bath here.

  • @TravelSaki
    @TravelSaki8 күн бұрын

    @@rukmandfernando9128 no i had it in hennanigala lake.. but i didn't video it.🤗🤭🤭

  • @pavanirivisari6215
    @pavanirivisari621511 күн бұрын

    bus yana welawa klin Hriytm dengnn widihk thynwd ?

  • @user-fe8xv9oz6i
    @user-fe8xv9oz6i14 күн бұрын

    ❤️

  • @Realeye66
    @Realeye6615 күн бұрын

    Thank you

  • @freelytestandtravel1935
    @freelytestandtravel193520 күн бұрын

    ❤❤

  • @shehangunasekara4709
    @shehangunasekara470920 күн бұрын

    ♥️🔥

  • @LittleSnowflake2007
    @LittleSnowflake200721 күн бұрын

    ❤❤❤

  • @LittleSnowflake2007
    @LittleSnowflake200721 күн бұрын

    ❤❤❤

  • @pesanjith4070
    @pesanjith407021 күн бұрын

    Sakiyaaa😍😍❤

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp634521 күн бұрын

    නියමයි සහෝදරිය ❤

  • @dreamcar9971
    @dreamcar997122 күн бұрын

    හෙලයේ පිහිටා තිබෙන බුද්දශක්තිය ගැබ්වී තිබෙන ස්තාන හතරෙන් වැදගත් ස්තානයක්.සිදුහත් කුමාරොප්පත්තිය සිදුවූ තැන ලෙස නිවැරදි විය යුතුය 🙏

  • @manikegamlath7101
    @manikegamlath710123 күн бұрын

    ❤❤❤❤

  • @rishmirajapaksha9972
    @rishmirajapaksha997223 күн бұрын

    ❤❤

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena750623 күн бұрын

    මමත් ආසයි රෑ අහස දෙස බලාගෙන නිදාගන්න 😊

  • @bodhuhela752
    @bodhuhela75223 күн бұрын

    ශාකි අද පොඩ්ඩක් අපිට වැරැද්දුවා, ඒ ඉන්ද්‍ර සාල ගුහාවේ තිබුනු අකුරු බ්‍රාක්මීය අක්ශර, ලෙන් ලිපියක් සහිතව ලෝකේ තිබෙන එකම ඉන්ද්‍ර සාල ගුහාවට තමයි ඒ ඔබ ගියේ. එහි ලියලා තියෙන්නේ “ඉඳසලගුහසඟස” කියලා පමනයි. එහෙත් පරනවිතාරන මහතා වෙනත් කරුනු සලකාබලා එම ගුහාවේ බුදුහාමුදුරුවෝ වසක් (තුන් මාසයක්) වස් විසුවා කියලා ඔහුගේ ලෙන්ලිපි වෙලුමේ ලියලම තියනවා. එසේම අපේ දහම් පොත්වල ඉන් ද්‍රසාල ගුහාවේදී සක් රජුට සක්ක පඥ සූත්‍ර ය දෙසුවා කියලත් තියනවා. “එවං මේසුතන්ඒකන් මගදේසු විහරතී පාචීනතෝ රාජගහස්ස අම්බසන්ඩා නමො බ්‍රා ක්මන ගමෝ චක්කුත්තරතෝ වේදිය තේ පබ්බතේ ඉන්ද්‍රසාල ගුහායන් තේනකො පන සමයේන සක්කස්ස දේවා නමින්දස්ස ” ....... ආදී ලෙස, ලෝකයේ වෙන කොහේවත් තැනකට ඔය දෙක ගැලපෙන්නේනැහැ. එසේම ඔබ ගිය බුදුගෙයි වහලේ ( වැදූ ලෙනේ ) චිත නගර,කොලිගම, ආදී වශයෙන්ලියූ දිගසෙල් ලිපියකුත් තියනවා, කොලිගම හා චිත නගරය තෙල් දෙනියේ හැර ලොව කොහේවත් නැත. එසේම බුදුන්ට පිදු ලෙන්ලිප විස්සක් පමන අපරටේ ඇත.තවද වැදූ ලෙන,ගලින් මතුවු දිය උල්පත,අවුරුදු 3000 ට වඩා පැරණි සල්ගස මේවා නේපාලයේ නැත. සරසවි සිසුන් එක්වී මේවාට මුල්තැන දෙන්න.සුවපත්වේවා!

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena750623 күн бұрын

    බඹරඟල පරිසරය දැක්කම හිතෙනව බුදුබව පතන උත්තමයෙකුට ඉපදීමට සුදුසුම ස්ථානයක් කියල 🎉

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena750623 күн бұрын

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV24 күн бұрын

    **අනේ වනයත් එක්ක කැලෙත් එක්ක හුළඟ වැදීගෙන වතුර සද්දෙ අහගෙන** **ඇත්තටම කියනවනම් ගඟක් ගාව වැවක් ගාව දොළක් ගාව** **නිදාගන්න තියෙනවා නම් ඒ වගේ සැපක් තවත් නැතුව ඇති** 😢😢😢😢😢😢 **ඒත් කොහොමද අපි එහෙම කරන්නේ? එහෙම කරන්න තියෙනවනම් අපි කොච්චර වාසනාවන්තද**😊😊😊😊 **ස්වභාව ධර්මයත් එක්ක තනිවෙලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ස්වභාධර්මයෙන් ලැබෙන සතුට සැනසීම මේ ලෝකේ ඉන්න මිනිස්සු කාගෙන්වත් ලැබෙන්න** 😍😍😍🥰🥰🥰👌👌👌

  • @wadwickramisinghe4495
    @wadwickramisinghe449524 күн бұрын

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV24 күн бұрын

    **I Love The Nature** 🥰🥰🤗🤗🤗🤗

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV24 күн бұрын

    **අනේ මමත්** 🤗🤗🤗🥰🥰😍😍

  • @tharushikuruwitage4958
    @tharushikuruwitage495824 күн бұрын

    ♥️

  • @hpcchathuranga6202
    @hpcchathuranga620224 күн бұрын

    ඉබ්බාගමුව පැත්තෙන් ගියා නම් ලේසියි

  • @TravelSaki
    @TravelSaki24 күн бұрын

    ow..

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543Ай бұрын

    වාහනයෙ ඇතුලත පෙන්වන්නේ නැහැ එ කියන්නෙ තව කට්ටිය ඉන්නව

  • @TravelSaki
    @TravelSakiАй бұрын

    ඔව් මම කොහෙවත් කියලා නෑනෙ මම තනියම ගියා කියලා.. My family is there.

  • @ShalithaRandika-xr9wl
    @ShalithaRandika-xr9wlАй бұрын

    පිලිමේ සිරස දැන් කඩලා තියෙන්නේ

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202Ай бұрын

    ලස්සනයි මාරයි අපි කිව්වේ

  • @malincooray4861
    @malincooray4861Ай бұрын

  • @malincooray4861
    @malincooray4861Ай бұрын

    මියුසික් නැත්තන් තවත් සුපිරි ❤❤❤

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506Ай бұрын

  • @rishmirajapaksha9972
    @rishmirajapaksha9972Ай бұрын

    ❤❤

  • @rishmirajapaksha9972
    @rishmirajapaksha9972Ай бұрын

    ❤❤

  • @Oshan_Nissanka
    @Oshan_NissankaАй бұрын

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficialАй бұрын

    නියමයි වැඩේ

  • @freelytestandtravel1935
    @freelytestandtravel1935Ай бұрын

    මන්ජි පුතාගෙ වොයිස් 🤭🤭

  • @TravelSaki
    @TravelSakiАй бұрын

    ya ya.. you got that ayya..🤭

  • @tharangakumara116
    @tharangakumara116Ай бұрын

    ❤kandy

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506Ай бұрын

    අවුලක් නැහැ, පරකක්කු වෙලා හරි වීඩියෝ එක දැම්මනේ 😅 🎉

  • @kavishavoshan
    @kavishavoshanАй бұрын

    ❤❤

  • @manjithasenanayake1863
    @manjithasenanayake1863Ай бұрын

    Enjoy every moment ❤🌿🔥

  • @tharindumanawadu7701
    @tharindumanawadu7701Ай бұрын

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345Ай бұрын

    නියමයි shaki 🌿❤ මරු ගමන 😁

  • @naveenchaminda94
    @naveenchaminda94Ай бұрын

    අපේ පැත්ත .ලස්සනයි

  • @udithaherath9232
    @udithaherath9232Ай бұрын

    පැය මරු පැය😂. කට කැඩෙනකල් කීවා කනකට ගත්තෙ නෑ මං කියපුව

  • @TravelSaki
    @TravelSakiАй бұрын

    ඔයා කියපුවා ඇහුවා නම් අපිට මේ වගේ අත්දැකීමක් ගන්න බෑනෙ අයියේ 😂

  • @anurangaherath1852
    @anurangaherath1852Ай бұрын

    Good one. ඔයාට පොඩි උපදෙසක් දෙන්නද? හැම කලාපයකම තියෙනවා ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්‍යාලයක්. ඒකේ ගොඩක් වෙලාවට තියෙනවා, ඒ පැත්තේ පුරාවිද්‍යා ස්මාරක ගැන තොරතුරු තියෙන පොත්. ඔයා තැනකට යන්න කලින් ඒවා කියවලා හරි, ඒ අයගෙන් විස්තර අහගෙන හරි යන්න. වීඩියෝ එකේදී ඒ විස්තර කියන්න. වඩාත් informative වේවි. ජය!

  • @TravelSaki
    @TravelSakiАй бұрын

    Thank you so much for this words and your advise🤩

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202Ай бұрын

    භය හිතෙන්නෙ නැද්ද

  • @pesanjith4070
    @pesanjith4070Ай бұрын

    ♥♥♥

  • @dreamcar9971
    @dreamcar9971Ай бұрын

    මගෙත් ඊලග ටුවර් එක මාතලේ.කොලබ ඉදල යන තැන ඉදල බලන්න තියන තැන් ගැන කෙටි විස්තරයක් එවන්න පුලුවන්ද නංගි?දවස් දෙකක් විතර ඉන්න හිතාගෙන යන්නෙ.

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506Ай бұрын

    ඉතිං කෝ ඒ පොඩි කාලෙ කරපු වීඩියෝ එක දැම්මෙ නැහැ නේ 😅

  • @naveenchaminda94
    @naveenchaminda94Ай бұрын

    කරන වැඩ සාර්ථක වේවා බුදුසරණයි