WELCOME TO ROSHANKESHI VLOGS✨
🇱🇰🇯🇵💕🫂
Thank You For Being Kind Enough To View My Videos And Subscribe To My Channel....☺️We're A Sri Lankan🇱🇰 Couple Travel In JAPAN🇯🇵 .We Love To Travel And Spend As Much Time Together As We Can ..Hope You Guys Enjoy Our Videos.🥰🥰
ROSHANKESHI VLOGS වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු....
🇱🇰🇯🇵💕🫂
මගේ වීඩියෝ නැරඹීමට සහ මගේ නාලිකාවට දායක වීමට කාරුණික වීම ගැන ඔබට ස්තුතියි....☺️අපි ශ්‍රී ලාංකික🇱🇰 ජපානයේ ජීවත් වන යුවළක්. උසස් අධ්‍යාපනය සදහා මෙරටට පැමිණ ඉගෙනීම අවසන් කර ජපානයේ ඉදිරියටත් ජීවත්වීමට තීරණය කල යුවලක්… අප මෙරට අපගේ ජීවිතය ගොඩනගාගන්න ආකාරය අපි ජපානයේ ජීවිතය ගෙවෙන ආකාරය ඔයාලත් එක්ක බෙදාගන්න කැමතී..ඔයාලා අපේ වීඩියෝ රසවිදී යැයි බලාපොරොත්තු වෙනවා.🥰🥰ඉතින් ලංකාවෙ ජීවත් වන ජපානයට ආදරය කරන අයට ජපානයේ ලස්සන දේවල් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා🇯🇵🇱🇰
===================================
Пікірлер
අක්කෙ O/L private කරලා ජපන් කෝස් එක කරොත් ස්ටුඩන්ට් වීසා වලින් එන්න බැරිද
Music eka nisa oluwata karadarai, ahan inna be
ගාල්ලෙ තීයෙන Human academy japanese language school එ්කත් අක්කලාගෙද?
Ow
Miss mata Dan ege 39e japan nodana enna barida job visa akakata.anna qyak vitha yanawada
Japan natuwa ganne na laksha 30 withara yanawa
Congratulations ❤
Thank you 😊
ජපන් එන්න ඇස් පෙනීම බලපානවද කණ්නාඩි පාවිච්චි කරන්න පුළුවන්ද
Naha kannadi danna puluwan
Koreayawata anna barida A/L private karapu kenekta
Korean gana danne naha
❤😊Akke oylgen japan enw nm student visa enn kochchra kalayk ynwd.
@@sadalikaveesha-wy3hm exam pass nam visa apply karala masa 3n visa eka enawa
Akke me sinduwala sadde adu karannako ane ahenne na oyg voice ek
@@sadeekamuthukumarana 🫢😬ow ne edit karanna baha dan ekah 😕sorry
@@Keshala_Fdo කමක් නෑ අක්කි ඊලග එකෙ ඉදන් සිංදුවල සද්දෙ අඩු කරන්න
Akka...dan student visa walin eddi kochchra wage gaanak ynwd
@@pasindushan3925 laksha 28 okkoma
Oyalage ayathanayak mehe lankawe nadda
@@Damidushamika tiyenawa,madampe road,kuliyapitiya human academy Japanese language school
Akke student visa eken awoth job eka karaddi awama kocchara salary ekak ganna puluwanda
@@Damidushamika eka part time ekakin laksha 2 hamatak 3k wage puluwan
❤❤❤🔥🔥🔥
@@sachithrandika1153 ☺️☺️
Roshan kollage lassna😁😁
@@isharapushpamali8559 😜🥰
Adarei akki sathutin parissamin inna ❤️😘
@@shashinimanoddaya590 adarei oyatath 🥰
How to cantact you
@@Anufdo-qe8oy +818074643278 whatsap
@@Keshala_Fdo thanks
විස්තර ටිකක් දන්න ඔයාලගේ මේක ගැන.මටත් ඉස්ටුදන්ත් වීසා වලින් යන්න ඕනේ
@@amaltharangawidanage431 +808174643278 WhatsApp ganna
Akke octomber intake enwanm school fee eka aduda kola kiyk withara yaida reply ekk dennko
@@Blazeab-c7c kohomath okkoma laksha 28 yanne
N2 pass wela awot ayeth language school yanna oneda
Ow , visa hambenne school eken
0377135614 wadi wisthara danaganna school ekata call ekak ganna
A/L නැති කෙනෙක්ට එන්න බෑද
පුලුවන් call ekak ganna school eke office ekata 0377135614
Hello dear just subscribed from PNG . Join with us too🫶🏻. Nice vlog❤
Thank you ☺️
@@Keshala_Fdo 🫶🏻❤️
කෝටි 20 විතරද
Oyala mona ken ekeda inne 😊
Osaka 😊
@@Keshala_Fdo මමත් ඔයාලගෙන් තමයි ජපන් එන්න ඉන්නෙ 😊 2025 අප්‍රේල් ඉන්ටෙක්
@@AHASK4 ahh 😌
Ane danna kenek kandy wala japan language inatitute ekkk kynnnko
Ape galle ekak tiyenawa
Matath student visa ennn one.. Oyalage margen enwnm cost eka kyk weida akke.. Loan ekk dala enn thamai inn akke mn.. Mt ennama oni aniwaren..
Laksha 28 withara yanawa okkoma
@@Keshala_Fdo wadi wisthara danaganna oyalawa contact krganne komada aiye akke..
+81 80-7464-3278 WhatsApp messages ekak danna
@@Keshala_Fdo thank you aiye akke.. Mn mg ekk dannm..
Akke kola kiyak giyada 😕 gader ganna
Kola 2800 giya
Akka ¥250000kiyana lankawa mudalin kiyakda?
Dan yen rate Google eken balala wadi karanna 1.90 x 250000 = Rs 475,000
Congratulations ❤
Thank you 😊
good luck all the best
Thank you ☺️
❤❤
❤️
Akke mn ada oyalage videos dakke student visa enna idea ekak thiyanawa age eka uparima kiiya wageda puluwan akke..mkda dn mta 27i
30th api karanawa☺️
❤️❤️❤️❤️
❤️❤️❤️
Oyala ge gaththa proceed eka gana vdo ekak ona keshi..
Job visa walala cost eka kiyad
Job visa full dan laksha 30 yanawa
Wayasa 29 i dan mage.. dan apply karanna baida
Puluwan
Oyala ssw wisa karanne nadda
Naha
Akke student visa enna kochchara mudalk yanawada😊
Laksha 28 yanawa
Akki mn Nat N5 pass .mata 21 venava dan vayasa .lone ekak aran mata enna bari veida .
loan gana bank eken ahala balanna puluwanda barida kiyala
කොහොම ත් ජපන් යෙන් එකක් ලංකාවේ රුපියල් වලට වඩා ගොඩක් අඩුයි නේ. ඒක නිසා කෝටි ගානක් වෙනවා නේ.
ow 🫠
❤
☺️☺️
සතුටින් ලස්සනටම ඉන්න ලැබේවා දෙන්නටම බුදු සරණයි පුතේ
බුදුසරණයි ආන්ටි🥰
❤
🥰
අක්කෙ වසර 12 පාසල් ගිය කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්ද
Student visa
Ow puluwan
WhatsApp ganna+818074643278
❤
🥰🥰
Lasan video ekkak, harima lasanai
Thank you
මම් බලපු ලස්සනම වැදගත් වටිනාම වීඩියෝවක් . ජයවේවා තෙරුවණ් සරණයි ඔයාලට
Thank you 😊
මම් බලපු ලස්සනම අර්තාන්විත වැදගත් වීඩියෝව ජයවේවා . තෙරුවණ් සරණයි
Thank you 😊
❤️👍
💕
❤❤❤
🥰🥰
Congratulations harima lassani Thunuruwansarani nangi malli oyala inne koi nagarayeda nangi.
Osaka 🥰
ඔයලා දෙදෙනාට බුදු සරණයි
Budu saranai 🥰🥰