NIRAA

NIRAA

Hey, I'm NIRAA. From this channel you can enjoy PC as well as Mobile Gameplays. If you enjoyed the videos, please feel free to give comments, like and subscribe. Suggestions are warmly welcome.

PC Specs:
◽ Intel® Core™ i5-12400F Processor
◽ ASUS PRIME Z690-P WIFI DDR5 Motherboard
◽ CORSAIR DOMINATOR PLATINUM RGB 32GB (2X16GB) DDR5 5600MHZ RAM Kit
◽ MSI Ventus 3X RTX 4070 12GB Graphics Card
◽ SAMSUNG 980 PRO GEN.4 500GB NVME M.2 SSD
◽ ANTEC SYMPHONY 360 ARGB WHITE Liquid Cooler
◽ LIAN LI ST120 ARGB 3 FAN PACK
◽ LIAN LI PC-O11 DYNAMIC BLACK Casing
◽ CORSAIR RM850E 850W 80+ GOLD FULLY MODULAR LOW NOISE PSU 2023 VERSION Power Supply
◽ MSI G241 144hz eSport Monitor (Primary)
◽ Dell P2419H 60hz Monitor (Secondary)

Mobile Device:
◽ Samsung Galaxy S10e

KZread Achievements 🏆
1K Subscribers - 01/05/2022 ✅️
100K Views - 02/07/2022 ✅️
2K Subscribers - 19/07/2022 ✅️

Пікірлер

  • @Dr.Ridder2649
    @Dr.Ridder26494 сағат бұрын

    Nirra oyata mathakada mulinma oya key eka hambavunu thana partical move vena polovayata mokak hari thibuna ee oyavage ekak venna barida

  • @Poojana11
    @Poojana115 сағат бұрын

    Maru nira ohamama yamu ❤❤❤

  • @chamoddissanayake...
    @chamoddissanayake...5 сағат бұрын

    T3 jetpack eka

  • @DulaniChamarika
    @DulaniChamarika5 сағат бұрын

    Palworld one

  • @mrdarkcat7
    @mrdarkcat76 сағат бұрын

    මට ප්‍රශ්නයක් තියෙනවා කෝ කඩී?

  • @Dineth_rajapaksha
    @Dineth_rajapaksha9 сағат бұрын

    video eka supiri🎉 "Kadi ekkath video danna puluwannam !"

  • @MC_BOY612
    @MC_BOY61211 сағат бұрын

    පලිගුව පුපුරන්න

  • @MC_BOY612
    @MC_BOY61211 сағат бұрын

    කො යාකො කඩියා

  • @MC_BOY612
    @MC_BOY61211 сағат бұрын

    hi කාල කින්

  • @W.T.S.Player
    @W.T.S.Player21 сағат бұрын

    live ona

  • @Bad-Chicken
    @Bad-Chicken22 сағат бұрын

    cupiri

  • @SSGEMING-us3vn
    @SSGEMING-us3vn22 сағат бұрын

    අපෝ මේ දිගටම දාපන් හොදේ 🤕

  • @SLDxTEDDY2752
    @SLDxTEDDY275223 сағат бұрын

    Aye kadi epa bn ganna u dn issaravage na

  • @casper2262
    @casper2262Күн бұрын

    ඔය ග්‍රහලෝකේ ඉදපු අය වෙන්න බැරි ද ඔය රත්තරන් පාට සමනල්ලු වෙලා ඉන්නේ 🤔🤔. අනික දැන් එයාලගේ සින් එක හොයාගත්ත හින්ද ආපහු අර බල කේන්ද්‍රයක් වගේ තිබ්බ බෝලේ ගාවටට් ගිහින් එහාපැත්තෙ තිබ්බ යානාව වගේ තැනටත් ගිහින් බැලුවා නම් හොදයි කියලා හිතෙනවා 🤔 සමහර විට ඒ අයගේ බඩු මුට්ටු වගේ දෙයක් හරි අඩුම ඇටකටු හරි තියෙන්න පුළුවන් නේ 🤔🤔 පොඩ්ඩක් ඒ ගැන හොයල බැලුවොත් පට්ටට තියෙයි.. හිතෙන විදිහට එයාලගේ රහස එලි උන එක ඉක්මන් වැඩි කියලා හිතෙන්නේ නැද්ද 🤔.. මට නම් හිතෙන්නේ ඔය එයාලගේ කතාව උනාට තව මොකක්ම හරි තියෙනවා කියලා හිතෙනවා.. Niraa මේක කියෙව්වා නම් හාට් එකක් දාන්ඩ 😁😁✌🏻

  • @NIRAA
    @NIRAAКүн бұрын

    Ow matath hithenawa thawa mokakmahri deyak hangila thiyanawa kiyala. Api hoyala balamu ❤️

  • @casper2262
    @casper2262Күн бұрын

    @@NIRAA ඔව්.. මොකද කියනවා නම් උලකාපාතේ වැටිලා අනිත් තැන් කෙලවෙලා ගියාට, Paradise එකට විතරක් මොකුත් වෙලා තිබ්බේ නැ. අනික අර සෙල්ලිපියේ සමනල්ලු ගැන කියලා මොකක්හරි තිබ්බනේ මීටර් නැ හරි යට.. එයාල මනසින් දියුණු අය හින්ද මොකක්හරි කරලා රත්තරන් පාට සමනල්ලු වෙලා ආරක්ෂා උනා වෙන්න පුළුවන් 🤔

  • @SanujaRanasinghe2009
    @SanujaRanasinghe2009Күн бұрын

    ඔයාගෙ Cameta preview එක තියෙන තැන ටිකක් අවුල් අය්යෙ 😊😊 දකුනු පැත්තටබ්වගේ ගන්න😊

  • @SDAGAMING43215
    @SDAGAMING43215Күн бұрын

    අඩේ මන් හීනෙන් දැක්කා උබලා තුන් දෙනා planet එක terraformet කරලා. ඒ හීනෙන් දැක්ක ලෝකේ මාර ලස්සනයි 🤩😵‍💫

  • @induminapavan354
    @induminapavan354Күн бұрын

    මෙ ඔගොල්ලොන්ගෙ පරන බේස් එක යට වතුර වලක් තියෙන්නෙ ඒකට ඇල්ගී එකට දකුණු පැත්තෙ ගලක් තීන්නෙ එක යටින් දිගටම යන්න එතකොට කඩන්න ගලක් හම්බෙයි එතකොට ඔයා ගිහිල්ලාම බලන්නකො😮

  • @squaredfox
    @squaredfoxКүн бұрын

    nice. මෙකෙ තව මේ planet එකෙ ජිවත් වෙච්ච මිනිස්සුන්ගේ story එකට අමතරව තව මේ planet එක terraform කරන්න ආපු එක්කෙනෙක්ගේයි, planet ඒකට crash වෙලා තියෙන ship එකකින් survive වුණ එක්කෙනෙක්ගේයි story එකක් තියෙනවා ඔය එක එක තැන් වලින් හම්බෙන massage screen වලින් තියෙන්නෙ අර දෙන්නාගේ story එක. අනිත් අයගේ story එක ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියෙනවා :]

  • @godakandagodakanda7303
    @godakandagodakanda7303Күн бұрын

    Me niraa oke bes aka gahana kota dorawal gahala kabara kabara wen kara puluwan

  • @bgimhani6297
    @bgimhani6297Күн бұрын

    27:12 oya pass karapu chandricave enventriya open kalahaki

  • @chaniruwickramanayaka3741
    @chaniruwickramanayaka3741Күн бұрын

    ADO ARA LARVA KIYANA EVAYEN SAMANALLU HADANNA PULUVN. EVA EKATHU KARAPN

  • @krishpahan-ds1fr
    @krishpahan-ds1frКүн бұрын

    ane kadiya one oya video walata uta kiyanna u me video series ekata awe neththan unsubribe and un like karanawa kiyala

  • @D_GSL
    @D_GSL15 сағат бұрын

    @@krishpahan-ds1fr hamotama vada thiyenavane life eke yaluve uta velava nathi hindanea ave ntte therum gnim

  • @bgimhani6297
    @bgimhani6297Күн бұрын

    Oke nama lost paradise

  • @Black_Shadow3212
    @Black_Shadow3212Күн бұрын

    ආයේ අපිට කඩියත් එක්ක game play ඔනේ. උබලා 2 න් වත් එක්කම

  • @Black_Shadow3212
    @Black_Shadow3212Күн бұрын

    Nirra උබ නරකයි බන් උබ කඩියත් එක්ක play කරන්නේ නෑනේ

  • @sl1734
    @sl1734Күн бұрын

    Chabi ගෙයි විඩියො එකක් මුගෙ විඩියො එකක් සතියට කවර් වෙනවා

  • @yamunachandani7172
    @yamunachandani7172Күн бұрын

    617.3.317 ට යන්න එතන තියෙනකෙව් එකක් යන්න වටින දෙයක් තියෙනවා

  • @thgaming9264
    @thgaming9264Күн бұрын

    එනකන් බලන් හිටියෙ ❤

  • @NethushaN-wi7nq
    @NethushaN-wi7nqКүн бұрын

    Aye සෙනසුරාදා one ❤❤❤

  • @slhansana5075
    @slhansana5075Күн бұрын

    kadi enne nadda dan?

  • @lalithmaduka7613
    @lalithmaduka7613Күн бұрын

    Nice bro❤

  • @chanakaliyanapathirana6405
    @chanakaliyanapathirana6405Күн бұрын

    47:46 දැන් ඒ කියන😐 විදිහට උල්කා🤨 පාතයක් ආවනම් ඒ උල්කාවෙන් damege වෙච්ච තැන කෝ තාම🤔 ඒ උල්කාව ත්යෙද ඒකෙන් ආව resourse මොනවද දන් නෑ😉😂💔 hmm sus🤨

  • @induminapavan354
    @induminapavan354Күн бұрын

    ඇයි අර ලොකු දූවිලි වල ක් තිබ්බෙ

  • @chanakaliyanapathirana6405
    @chanakaliyanapathirana6405Күн бұрын

    @@induminapavan354 ආ ඒක නේද එවුනාට ඒක රවුමට වල වගෙ නෙමේනෙ හැබැයි

  • @chanakaliyanapathirana6405
    @chanakaliyanapathirana6405Күн бұрын

    @@induminapavan354 එතකොට උල්කාව? විනාශ උනාත් කෑලි තියෙන්න එපැයි

  • @induminapavan354
    @induminapavan3545 сағат бұрын

    Evada danna ara gal kanu vage thinne😅😅

  • @chanakaliyanapathirana6405
    @chanakaliyanapathirana64055 сағат бұрын

    @@induminapavan354 ගල් කනු වගේ හැදෙන්නෙ කොහොමද bn😐💔

  • @RanithaKalhan841
    @RanithaKalhan841Күн бұрын

    කඩි ආය එන්නෙ නැද්ද?

  • @sasindu-5756
    @sasindu-5756Күн бұрын

    Ado 44:06 😮...

  • @SLYT-fd8zz
    @SLYT-fd8zzКүн бұрын

    maru

  • @chaniruwickramanayaka3741
    @chaniruwickramanayaka3741Күн бұрын

    Gemmak raththaran yaluweeee. Uba mehema hari gena eka kupiriiiiiii❤❤❤❤❤

  • @heshanh5496
    @heshanh5496Күн бұрын

    Storage eliye gahanna room wala thattu vidiyata

  • @jayasooriyamarasinghe
    @jayasooriyamarasingheКүн бұрын

    සියෝලයිට් කේව් එකක් තියනවා අදත් සුපිරි