LAW OF ATTRACTION SINHALA

LAW OF ATTRACTION SINHALA

Пікірлер

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt16 минут бұрын

    Akki mn skole yana kenek ahuwata kamaknadde akki ethokota mata salli labenne kohetade

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt15 минут бұрын

    Mage salli parse ekatade please reply

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt6 сағат бұрын

    ❤❤

  • @Tharuchethana
    @Tharuchethana10 сағат бұрын

  • @Tharuchethana
    @Tharuchethana17 сағат бұрын

    akki friendships vdi krnn ekkut dennko 😊

  • @lawofattraction9047
    @lawofattraction904713 сағат бұрын

    හරී. 😇 දැනට මේක අහන්නකෝ. 🤗🤗🤗 kzread.info/dash/bejne/q3dpttewpZu9kbA.html

  • @Tharuchethana
    @Tharuchethana12 сағат бұрын

    @@lawofattraction9047 aluth ekkut onee hridoo 😍🥰

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2ytКүн бұрын

    Akki mata earphones ekakna ekehinda bianaral earphones nathuwa ahawatakamaknane

  • @lawofattraction9047
    @lawofattraction9047Күн бұрын

    කමක් නැහැ නංගී.

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2ytКүн бұрын

    Akki asbami as pihatu dikwenne subliminal ekkak gennako please

  • @lawofattraction9047
    @lawofattraction9047Күн бұрын

    හරි නංගී. හැමදාම රෑට ඇස් පිහාටුවල එඬරු තෙල් ගාන්න. පර්යේෂනවලින්ම ඔප්පු වෙලා තියෙනවා ඇස් පිහාටු වැවෙන්න හොඳයි කියලා.

  • @malkisandanika1056
    @malkisandanika1056Күн бұрын

    Thank universe ❤ akki adara badin shakthimath venna video ekak gennako

  • @lawofattraction9047
    @lawofattraction9047Күн бұрын

    හරි නංගී ❤

  • @MANUSHADEWMIMI-es4gm
    @MANUSHADEWMIMI-es4gm3 күн бұрын

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug3 күн бұрын

    ❤❤❤

  • @madushikasandamali113
    @madushikasandamali1137 күн бұрын

    Thank you ❤

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug7 күн бұрын

    Thank you dr fechers walatath ekak one 😊❤

  • @lawofattraction9047
    @lawofattraction90477 күн бұрын

    මේ වීඩියෝව ඔයාගෙ කලින් ඉල්ලීමට කලේ නංගී. අහල බලන්නකෝ. 😊 මේ චැනල් එකේ වීඩියෝත් බලන්න. මූණ, නහය, ඇස්, කම්මුල් ලස්සන කරන අභ්‍යාස තියෙනවා. youtube.com/@dnbeautynatural?si=s0fbd8FKyrYesf7A

  • @madushikasandamali113
    @madushikasandamali1138 күн бұрын

    Thank you ❤

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt12 күн бұрын

    Akki meka udetai ratai ahannena onee thank you akki❤❤

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug12 күн бұрын

    Thank you dr fechers walatath video ekak gennko ikmanata 😊❤

  • @samanthihettige4351
    @samanthihettige435117 күн бұрын

    Msge Gedars.dananyn.saubagayen Ithirenawa....❤

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2ytАй бұрын

    Akki mn me subminal eke sathiyak withara ahala aye godak dawas ahane bariuna ane akki aye mn me subminal eke mula edan Dina 21 ahannade ane kiyannako

  • @lawofattraction9047
    @lawofattraction9047Ай бұрын

    එහෙම ප්‍රශ්නයක් නෑ නංගී . ආයේ අහල බලන්නකෝ. ලස්සන රන්වන් රූපයක් තියෙන කෙනෙක්ගේ මානසිකත්වයට ලඟා වෙන එකයි අරමුණ. කෙනෙක්ට දවසෙන් ඒ අරමුණට එන්නත් පුළුවන්. දවස් 21ක් අහන්න කියන්නේ දෙයක් පුරුද්දක් බවට පත්වෙන්න දවස් 21ක් යන නිසයි.🥰🥰🥰

  • @shanikacool5971
    @shanikacool5971Ай бұрын

    Mata awassa.hema dema laba dun viswamatawata arigato arigato arigato 👍👍👍👍👍

  • @shahanimadushika4622
    @shahanimadushika4622Ай бұрын

  • @IndikaDamayanthi-fq3ms
    @IndikaDamayanthi-fq3ms3 ай бұрын

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi68933 ай бұрын

    Thanks a lot❤❤❤

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi68933 ай бұрын

    ❤❤❤

  • @ashanidafra5053
    @ashanidafra50533 ай бұрын

  • @shahanimadushika4622
    @shahanimadushika46223 ай бұрын

    Mune kurula nathi krgnnth akk dennko

  • @lawofattraction9047
    @lawofattraction904713 күн бұрын

    kzread.info/dash/bejne/nWyNtaOGaLXZmtY.html

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana11813 ай бұрын

    ස්තුති යි ජයවේවා

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka4 ай бұрын

    මාගෙ ශරීරය රන්වන් පැහැයකට ගෙන ආ මගෙ ශරීරය හැඩවත් කල ලස්සන වාසනාවන්ත පෙනුමක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan46774 ай бұрын

    විශ්ව නීතීන් කියන්නේ ඇත්තක්. තමන් විශ්වාස කරන දේ තමයි තමන්ට හම්බ වෙන්නේ. ඒ වගේම අපි දෙන දේවල්මයි අපිට හම්බ වෙන්නේ. විශ්ව නීතීන් වලට අනුව ජීවත් වුනොත් අපිට සාර්ථකත්වයේ උපරිම තැනකට යන්න පුලුවන්.(පාසලේ නීති කඩ කලොත් අපිට දඬුවම් හම්බ වෙනවා. පාසලේ නීති වලට අනුකූලව ඉදල ගුරුවරු දෙන උපදෙස් හරියට පිළිපැද්දොත් දිවයිනේ ප්‍රථමයා වෙන්නත් පුළුවන් වගේ, විශ්වයත් ඒ වගේ) බුද්ධ දර්ශනය තුළින් විශ්වයේ පවතින සෑම නීතියක් ගැනම ඉගෙන ගන්න පුළුවන්. ඒ නීතීන් පිළිපැදීම තුළිනුයි ප්‍රතිඵල ලැබෙන්නේ.(බුද්ධ දර්ශනය ආගමක් ලෙස ඇදහීමට අවශ්‍ය වන්නේ නෑ) තමන්ගේ විශ්වාසය තමයි තමන්ගේ පරම ඥාතියා වන්නේ (විශ්වාසා පරමා ඥාතී) - මෙයත් බුදුන් දේශනා කළ ගාථාවක කොටසක්... "ආරෝග්‍යා පරමා ලාබා සංතුට්ටී පරමං ධනං විස්වාසා පරමා ඥාතී නිබ්බානං පරමං සුඛං" අර්ථය: නිරෝගීකම පරම ලාබයයි සතුට පරම ධනයයි විශ්වාසය පරම ඥාතියයි නිවන පරම සැපතයි තවද, බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා "චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි, චේතඉත්වා කම්මං කරෝති, කායේන වචාය මනසා" අපේ සිතුවිල්ලෙන් තමයි කර්මය(සංඛ්‍යාතය/ Vibration/ Frequency) නිර්මාණය වන්නේ. යහපත් සිතුවිලි වලින් යහපත් කර්ම නිර්මාණය වෙනවා, අයහපත් සිතුවිලි වලින් අයහපත් කර්ම නිර්මාණය වෙනවා. තමා සෑමවිටම අත්විඳින්නේ තමා විසින් නිර්මාණය කරගත් කර්මයයි. ඔබ සිතන්නේ සිතුවිලි වලින්, කටින් පිට කරන වචන, ශරීරයෙන් කරක ක්‍රියාකාරකම් යන තුනම කරන්නේ සිතුවිලි මුල් කරගෙන. එම සෑම සිතුවිල්ලකට අදාලවම සංඛාතයක් නිර්මාණය වේ. ඔබ සෑමවිටම අත්විඳින්නේ සිතුවිලි මුල්කරගෙන නිර්මාණය කරගත් දෙයයි. කර්මය පිළිබඳව ගැඹුරින් දැන ගැනීමට KZread හී තිබෙන ස්වාමීන් වහන්සේලා දේශනා කර තිබෙන කර්මය පිළිබඳ දර්ම දේශනා ශ්‍රවනය කර නුවණින් කල්පනා කර බලන්න. තමාගේ සිතුවිලි වලින් තමන් අත්විඳින දේ නිර්මාණය වන නිසා ජීවත්වන සෑම මොහොතක්ම යහපත් සිතුවිලි සමඟ පමණක් ජීවත් වන්න. විශ්ව ආකර්ශන නීතිය ගැන උපරිමයට දන්න කෙනෙක් ඉන්නවා. එයාගෙ චැනල් දෙකක් තියනවා. එයාගේ එක චැනල් එකක නම්බර් එක දාල තියනවා. තමන්ට ඒ ගැන තියෙන ප්‍රශ්න අහල විසඳ ගන්න පුළුවන්. මුදල් එහෙම අය කරන්නේ නෑ. මං ලින්ක් දාන්නම්: 1)විශ්ව දොරටුව / WISHWA DORATUWA - www.youtube.com/@wishwadoratuwa 2)AWAKENING WITH SAMAN PRASAD PODCAST - www.youtube.com/@SAMANPRASADPODCAST

  • @chandimakumuduni5866
    @chandimakumuduni58664 ай бұрын

    Thank you mother universe Thank you mother universe Thank you mother universe Thank you mother universe

  • @chandimakumuduni5866
    @chandimakumuduni58664 ай бұрын

    🦋🌸

  • @chandimakumuduni5866
    @chandimakumuduni58664 ай бұрын

  • @ArtisticDen-zx4ps
    @ArtisticDen-zx4ps4 ай бұрын

    ස්තුති මට මේ වීඩියෝ එක පෙන්නුවට❤❤❤❤

  • @samadhisandeepani4895
    @samadhisandeepani48954 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..

  • @user-tf1il8hh2r
    @user-tf1il8hh2r5 ай бұрын

    Vishawa mathawat aneka warayk sthuthi ❤️

  • @irqnganiweerasena2222
    @irqnganiweerasena22225 ай бұрын

    Wishwa mathawata anekawarayak sthuthi sthuthi sthuthi

  • @piumilakshika2958
    @piumilakshika29585 ай бұрын

    thank you soo much

  • @SunilSunil-sq9vb
    @SunilSunil-sq9vb5 ай бұрын

    akke mata as wala pahaya wenas karaganna video akak dannako

  • @SunilSunil-sq9vb
    @SunilSunil-sq9vb5 ай бұрын

    please reply to me 😥😥😥

  • @lawofattraction9047
    @lawofattraction904713 күн бұрын

    Kamati pata kiyanna dear. Video ekak karannam.

  • @lorryclubsl7849
    @lorryclubsl78496 ай бұрын

    Thank you so much mother universe

  • @user-pj4sr8sd2m
    @user-pj4sr8sd2m6 ай бұрын

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏

  • @thusaripriyangika4273
    @thusaripriyangika42736 ай бұрын

    Urahisa palala adu kara gnna subliminal ekak dnnako 😢🥺

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda87856 ай бұрын

    Thank you mother universe thank you ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @dilinilakmali7685
    @dilinilakmali76856 ай бұрын

    Thanks you so much mother Universe ❤️🙏

  • @sanuli...4661
    @sanuli...46616 ай бұрын

    මට ඕන හැමදේම මම ලබාගත්තෙත් මෙහෙම ❤ we must be grateful for everything ❤

  • @lakshannimalka6721
    @lakshannimalka67216 ай бұрын

    🧠 මෙන්න

  • @sanuli...4661
    @sanuli...46616 ай бұрын

    @@lakshannimalka6721 🙂👍

  • @YashiCleyara_
    @YashiCleyara_Ай бұрын

    ​@@lakshannimalka6721 ඔය ඉතින් lankawe ගොඩක් අයගෙ මානසිකත්වය . විශ්ව දර්ශනය හමෝටම තේරෙන්නේ නැහැ 😂

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug6 ай бұрын

    Akkawa contact karaganna puluwn whidiyak kiynnko 😊

  • @Ur111__
    @Ur111__7 ай бұрын

    Thank you mother universe 🙏❤️

  • @sammigurusinghe6209
    @sammigurusinghe62097 ай бұрын

    කොහොමද මේකට උත්තර දෙන්න 😮

  • @lawofattraction9047
    @lawofattraction90477 ай бұрын

    කෙටි උත්තර නැතිව ඔයාට හැඟෙන දේ, අවංකව, හංගන්නේ නැතිව අමුවෙන්ම කියන්න. ප්‍රශ්නෙට අදාළ නැති දේවල් උනත් කමක් නැහැ. 😊 kzread.info/dash/bejne/eZmH3K6qody0l9Y.htmlsi=TpjgBVczJPIf6gOF

  • @madushikasandamali113
    @madushikasandamali1137 ай бұрын

    Thank you so much ❤

  • @dilharachalani2948
    @dilharachalani29487 ай бұрын

    Vishwa mathawata isthuthi mawa lasana karata

  • @dilharachalani2948
    @dilharachalani29487 ай бұрын

    Vishwa mathawata thank you ❤

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug7 ай бұрын

    Thank you so mush godak dawasakin neda video ekak applod Kare video ekak genakan hitiye oyta puluwnan loku uduwak healthy gums white teeth subliminal video ekak gennko

  • @lawofattraction9047
    @lawofattraction90477 ай бұрын

    Sthoothiyi baaalagena hitiyata 🥰🤗❤ me sathiye oyage video eka dannam.

  • @lawofattraction9047
    @lawofattraction90477 ай бұрын

    kzread.info/dash/bejne/qoZ8m8ienr24p7A.html

  • @hashanimangalika5881
    @hashanimangalika58813 ай бұрын

    Ane matath vedio ekak oni Mn Customers la ekka wada karana insurance karana wealth planner kenek Ithin ekata support wena customers akarshanaya wena awanka customer la labena vedio ekak oni Mn balan Innawa,,