Wild Gallery

Wild Gallery

Hello my nature loving friends,

This channel is delivering fresh and uncommon stories about wildlife, some of the places with in the national parks and nature tours in Sri Lanka.
We will shoot the videos from the natural habitats within the different climatic regions from sea-level to highlands and captured the beauty of wildlife in this unique, tropical island, Sri Lanka.
My main target is to fulfill your gallery with my experience.

My social media platforms :-
Facebook :- m.facebook.com/111151061019126

If you like my channel
+ LIKE
+ SHAIR
+ COMMENT
+ SUBSCRIBE
Thank You!

Пікірлер

  • @openminded1038
    @openminded1038Күн бұрын

    Seems not maintained well..Thank you Wild Gallery for sharing Bunglow reviews..

  • @virajguneththi8938
    @virajguneththi89382 күн бұрын

    Oyage nomber eka ewanawada

  • @wildgallery3921
    @wildgallery392120 сағат бұрын

    0715546699 📞

  • @virajguneththi8938
    @virajguneththi89382 күн бұрын

    Supiri brother

  • @wildgallery3921
    @wildgallery392120 сағат бұрын

    Thank you ❤️

  • @RuveenWickramasekara
    @RuveenWickramasekara2 күн бұрын

    august wala weather eka kohomada yala ta travel karanna

  • @artv421
    @artv4215 күн бұрын

    meka hadnna gtta salli walin hodata ghala athi maiya

  • @wildgallery3921
    @wildgallery39214 күн бұрын

    මයින්ද මාත්තියගෙ වැඩ ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ ඉතින්. 🤑🤑🤑🙆‍♂️

  • @user-yy4mv9xx8f
    @user-yy4mv9xx8f6 күн бұрын

    කූඩැල්ලන් ඉන්නවාද ?

  • @wildgallery3921
    @wildgallery39214 күн бұрын

    අඩි පාරෙන් පිටට වෙන්න නම් ඉන්නව...

  • @user-yy4mv9xx8f
    @user-yy4mv9xx8f4 күн бұрын

    බොහොම ස්තුතිය්

  • @malincooray4861
    @malincooray48618 күн бұрын

    ❤❤❤

  • @wildgallery3921
    @wildgallery39218 күн бұрын

    💚💚

  • @lahirueeshwara
    @lahirueeshwara8 күн бұрын

    ඇතුලේ ස්ටාෆ් එකෙන් අපිට ලැබෙන්නේ මොන වගේ සවිස් එකද්ද?

  • @wildgallery3921
    @wildgallery39215 күн бұрын

    Bungalow එකේ staff එකේ දෙන්නෙක් ඉන්නව. Mainly අපිට ඕන කරන කෑම වේල් ටික හදල දෙනව. අමතරව bungalow එක clean කරන එක වගේ දේවල් තමයි ඉතින්.

  • @sasmithakeshawa8377
    @sasmithakeshawa83779 күн бұрын

    Brother , Is it possible to booking this online?

  • @wildgallery3921
    @wildgallery39218 күн бұрын

    Yes, But sometimes, a few bungalows, including this place, will not be available for online bookings.

  • @lahirueeshwara
    @lahirueeshwara9 күн бұрын

    🎉🎉❤❤

  • @wildgallery3921
    @wildgallery39218 күн бұрын

    💚💚

  • @wildgallery3921
    @wildgallery39219 күн бұрын

    Perfect location for relaxing and staying, but the bungalow needs renovation. 🫤

  • @gihanisalgado7594
    @gihanisalgado75949 күн бұрын

  • @wildgallery3921
    @wildgallery39219 күн бұрын

    Thank you for engaging with us, Wild Gallery ❤💚

  • @Reality_of_success
    @Reality_of_success9 күн бұрын

    I love it put more beautiful videos 💖💜💍

  • @wildgallery3921
    @wildgallery39218 күн бұрын

    Thank you ❤️❤️ Stay with us for more nature videos 🐆🍀🌄

  • @gamage2007
    @gamage20079 күн бұрын

    Good one

  • @wildgallery3921
    @wildgallery39218 күн бұрын

    Thank you! Cheers ❤️❤️

  • @user-oy6yx7pr5o
    @user-oy6yx7pr5o10 күн бұрын

  • @wildgallery3921
    @wildgallery392110 күн бұрын

    💚💚

  • @openminded1038
    @openminded103812 күн бұрын

    💚

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g13 күн бұрын

    කොහොමද ගමන❤❤❤❤

  • @wildgallery3921
    @wildgallery392112 күн бұрын

    රියල්ම අලි ගමනක් තමා 🐘🐘

  • @KawwaVlogz
    @KawwaVlogz13 күн бұрын

    Nice capturing 🤟

  • @wildgallery3921
    @wildgallery392112 күн бұрын

    Thank you ❤️

  • @nipsboy123
    @nipsboy12315 күн бұрын

    Toilets ගැනත් කියන්න. ඔච්චර සංචාරකයො යනවා. ටිකට් එකකුත් ගන්නවා කැලෑවෙ වියදමක් දරලා නඩත්තු කරන්න දේකුත් නෑ.පාර විතරයි. සංචාරකයින්ට පාවිච්චි කරන්න පිළිවෙලකට වැසිකිලි දෙකක් හදන්න බැරිද? ටිකට් එක දැන් 65 යිනේ දේශීය සංචාරකයන් ට. ඒක 200 කරලා හරි වැසිකිලි පහසුකම් දෙන්න බැරිද? අර ඔයා කියපු කඩ පේළියට උඩින් තියනවා කටටම වතුර පිරුණු වතුර බහින්නෙ නැති වැසිකිලියක්. ඒකෙත් දොර කැඩිලා. එක්කෙනෙක් අල්ලගෙන ඉන්න ඕන. රුපියල් 20කුත් ගන්නවා. කොල්ලො එතන කැලේට යනවා. කැලේට යන අයගෙනුත් රුපියල් 20 ක් ගන්නවා. මේ ගැනත් යන අය සහ අදාල අංශ දැනුවත් කරන්න.

  • @wildgallery3921
    @wildgallery39219 күн бұрын

    ඇත්තටම අපිට ඒ පැත්තට යන්න නම් උනේ නෑ. දවසකට සෑහෙන සන්චාරයන් පිරිසක් එන තැනක් වෙලත්, ඒ එන අයට හරිහැටි වැසිකිළි පහසුකම් නෑ කියන්නෙනම් ඇත්තටම දුකට කරුනක් 😒

  • @thara123100
    @thara12310015 күн бұрын

    superb video. keep it up

  • @wildgallery3921
    @wildgallery392115 күн бұрын

    Thank you ❤️😊

  • @lahirueeshwara
    @lahirueeshwara16 күн бұрын

    කොස්ගොඩ සුජී හම්බ උනේ නැද්ද බ්‍රෝ

  • @wildgallery3921
    @wildgallery392114 күн бұрын

    වැඩක් නෑ.. හිටියේ නෑනෙ. Trip එකක් ගිහිල්ලලු.

  • @gihanisalgado7594
    @gihanisalgado759416 күн бұрын

  • @wildgallery3921
    @wildgallery392115 күн бұрын

    ❤️❤️

  • @wildgallery3921
    @wildgallery392116 күн бұрын

    ලංකාවෙ ඉන්න ලොකුම කැස්බැව බලන්න යන්න ඕන තැන. KOSGODA TURTLE CONSERVATION AND RESEARCH CENTER

  • @RuveenWickramasekara
    @RuveenWickramasekara18 күн бұрын

    Wild gallary , alinge experience ekak ganna yala thiyena hoda bungalow ekak recommend karanna ko Warahana/Thalgasmankada/ Heen wewa da

  • @wildgallery3921
    @wildgallery392117 күн бұрын

    1. Old buthawa & new buthawa 2. Thalgasmankada 3. Heen wewa ඔය ටික තමයි මගේ experience එකට අනූව Bungalow එකේ ඉදන්ම අලි බලන්න recommend කරන්නෙ.

  • @RuveenWickramasekara
    @RuveenWickramasekara17 күн бұрын

    @@wildgallery3921 ස්තුති Wild Gallery

  • @malincooray4861
    @malincooray486118 күн бұрын

    මියුසික් නැත්තන් මරු

  • @wildgallery3921
    @wildgallery392112 күн бұрын

    ඇත්තම background music සමහර තැන්වල අවුල්, ඒකයි music දාන්න වෙන්නෙ. 🙃🍀

  • @ravishanwijayananda1345
    @ravishanwijayananda134521 күн бұрын

    Contac nambur ekak danna

  • @wildgallery3921
    @wildgallery392120 күн бұрын

    Department of Wildlife Conservation - Baththaramulla 0112 888 585

  • @priyangalakmal2611
    @priyangalakmal261121 күн бұрын

    ලස්සනයි ❤ මචෝ, Deep freezer eka tiyanawa neda? Battaramullen na kiwwa

  • @wildgallery3921
    @wildgallery392119 күн бұрын

    Thank you ❤️😊 අපි ගියෙ 2024 මාර්තු මාසෙදි, එතකොට තිබුනනෙ. අපි පාවිච් කලත් එක්ක. 🤔

  • @priyangalakmal2611
    @priyangalakmal261121 күн бұрын

    Niyamai ❤

  • @wildgallery3921
    @wildgallery392120 күн бұрын

    Thank you ❤️

  • @user-ws1ud8mw7o
    @user-ws1ud8mw7o22 күн бұрын

    Lassanai

  • @wildgallery3921
    @wildgallery392120 күн бұрын

    Thank you ❤️

  • @sajithchamara4811
    @sajithchamara481122 күн бұрын

  • @wildgallery3921
    @wildgallery392120 күн бұрын

    Thank you ❤️

  • @VihagaPehesara-vl4tv
    @VihagaPehesara-vl4tv22 күн бұрын

    😯😯😯😮😮😯

  • @wildgallery3921
    @wildgallery392120 күн бұрын

    🐘🐘👌

  • @andrewathukorale4586
    @andrewathukorale458622 күн бұрын

    ඕකේ ඇඳන් වල මෙට්ටෙ පොඩ්ඩක් උස්සලා බලන්න වේයෝ, පණුවෝ පිරිලා කුණු ඇඳන්, නිවසත් අපිරිසිදුයි අතු ගන්නේවත් බිම හොඩන්නේවත් නැහැ

  • @wildgallery3921
    @wildgallery392118 күн бұрын

    Oh... එහෙමද, ස්තූතී, ඔබගේ අත්දැකීම් අප සමග බෙදාගත්තට.

  • @Tt-fq8rv
    @Tt-fq8rv23 күн бұрын

    Paya kiyak wage ynawada serama balanna.

  • @wildgallery3921
    @wildgallery392112 күн бұрын

    Buggy truck එකේ ගියොත් ටක් ටක් ගාල බලන්න 45min වගේ යාවි. හොදට relax එකේ ඇවිදල හොදට කුරුල්ලො බලනවනම් අඩුම පැය 1.30 ක් වත් යාවි.

  • @malincooray4861
    @malincooray486123 күн бұрын

    මියුසික් නැත්තන් මරු

  • @wildgallery3921
    @wildgallery392120 күн бұрын

    මුලින්ම දාපුව ඉතින් ඔය විදිය තමා... 🙃🙆

  • @RuveenWickramasekara
    @RuveenWickramasekara25 күн бұрын

    ayye methanata ali enawada

  • @wildgallery3921
    @wildgallery392125 күн бұрын

    සමහර වෙලාවට තමයි ඉතින්, leopard ලත් සමහර වෙලාවකට ඔය හයියෙන් යනවලු.

  • @malincooray4861
    @malincooray486127 күн бұрын

    ❤❤❤

  • @wildgallery3921
    @wildgallery392127 күн бұрын

    ❤️❤️

  • @FEX_T
    @FEX_T28 күн бұрын

    Nice content Keep up the good work ❤

  • @wildgallery3921
    @wildgallery392127 күн бұрын

    Thank you ❤️🙏

  • @nutl00se73
    @nutl00se7329 күн бұрын

    ඇදන් නෙවේ බං ඇඳන්

  • @wildgallery3921
    @wildgallery392127 күн бұрын

    🙊🙉🙈 එල එලලලලල.....

  • @malincooray4861
    @malincooray486129 күн бұрын

    රත්මල් වැව කියන්නෙ මෙකද❤❤

  • @wildgallery3921
    @wildgallery392128 күн бұрын

    රත්මල් වැව කියල වෙනම Bungalow එකක් තියෙනව. නොබෝ දවසකදි රත්මල් වැව review එකත් දාන්නම්..

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa864729 күн бұрын

    Thanks bro 🇨🇦🇱🇰🐘🥰😍😊❤️🙂🤗💯👏👌👍🐘🙏

  • @wildgallery3921
    @wildgallery392129 күн бұрын

    Always welcome ❤️❤️

  • @geethamalani7391
    @geethamalani739129 күн бұрын

    දැන් උඩහටම යන්න වාහනත් තියනවාද?

  • @wildgallery3921
    @wildgallery392129 күн бұрын

    ඔඕ .. ඔඕ.. transport service එක පටන් අරගෙන දැන් හුගක් කල්.

  • @geethamalani7391
    @geethamalani739129 күн бұрын

    වනජීවී එකේ 20 දෙනෙක් ඉන්න පුළුවන් බංගලාත‍් තියනවද 😮

  • @malincooray4861
    @malincooray486129 күн бұрын

    ඔව්

  • @wildgallery3921
    @wildgallery392129 күн бұрын

    ඔඕ .. ඔඕ.. ලුණුගම්වෙහෙර park එකේ තියෙන හැම bungalow එකකටම 20 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒවගේම යාල අලුතින්ම හදපු පහල හේන්තොට Bungalow එකෙත් 20 දෙනෙකුට නවතින්න පුලුවන්.

  • @chamtube33339
    @chamtube3333929 күн бұрын

    වටිනා වීඩියෝ එකක්. මන් booking එකක් දැම්මා ලබන මාසේ ඕකට එන්න. මට පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද එන පාර ගැන. මන් ගාල්ලේ ඉඳලා උදේ කතරගම ගිහින් දවල් වෙද්දි එන්න හිතන් ඉන්නේ. අපේ කාර් එක අතුලටම යන්න පුලුවන්ද.නැතිනම් Safari වාහනයක් ඕනද?

  • @wildgallery3921
    @wildgallery392129 күн бұрын

    Thank you ❤️😊 Bungalow එක ගාවට නම් car එකේ යන්න බැරි වේවි, safari jeep එකක් ගන්න වෙයි. (අපි ගිය දවසෙදි නම් පාරෙ සමහර තැන් හොදටම අවුල් වෙලා තිබුනෙ)

  • @chamtube33339
    @chamtube3333929 күн бұрын

    @@wildgallery3921 car eka නතර karala yanna safe thenak tiyenawa da

  • @wildgallery3921
    @wildgallery392128 күн бұрын

    Park එකේ office එක ගාව shape, නැත්නම් යන safari jeep එකේ රියදුරන්ගෙ ගෙවල් වලත් shape.

  • @chamtube33339
    @chamtube3333928 күн бұрын

    @@wildgallery3921 තව එකම එක ප්‍රශ්නයයි තියෙන්නෙ, Park එකේ office එක තියෙන තැන google location එක දෙන්න පුලුවන්ද? Thanks for the all the reply. I have subscribed your valuable channel.

  • @wildgallery3921
    @wildgallery392128 күн бұрын

    @@chamtube33339 තව ඕන දෙයක් තිබුනොත් කියන්න, දන්න තරමින් වෙලාව තියෙන reply විදියට කරන්නම්. maps.app.goo.gl/9ViCBetk17pQ2Xs2A Sub එකටනම් ඉතින් පට්ට Thank You❤❤

  • @wajiraranjan8928
    @wajiraranjan892829 күн бұрын

    😂😂😂😂 අපායක් මෙක 😂😂😂

  • @wildgallery3921
    @wildgallery392128 күн бұрын

    ම් ම්ම්.... අපි ගිය දවසෙ නම් ඒම අවුලක් තිබුනෙ නෑනෙ. 🤔🤔

  • @openminded1038
    @openminded1038Ай бұрын

    Seems clean & nice

  • @wildgallery3921
    @wildgallery392129 күн бұрын

    Yes, bungalow is well maintained.

  • @lalithkumar8476
    @lalithkumar8476Ай бұрын

    Good review 😊

  • @wildgallery3921
    @wildgallery392129 күн бұрын

    Thank you ❤️

  • @parakkramawijerathne1589
    @parakkramawijerathne1589Ай бұрын

    ❤❤❤

  • @wildgallery3921
    @wildgallery392128 күн бұрын

    ❤️❤️

  • @RuveenWickramasekara
    @RuveenWickramasekaraАй бұрын

    supiriyak thami

  • @wildgallery3921
    @wildgallery392128 күн бұрын

    Thank you ❤️❤️

  • @wildgallery3921
    @wildgallery3921Ай бұрын

    ලුනුගම්වෙහෙර Park එකේ Entrance එකට ලගින්ම තියෙන Wildlife bungalow එක තමයිමේ මහ ගල්වැව බංගලාව.

  • @user-zf9vp1yo1h
    @user-zf9vp1yo1h28 күн бұрын

    Thanks..thana koheda hoyaddi❤❤ oyage comment eke thana dakke..

  • @lahirueeshwara
    @lahirueeshwaraАй бұрын

    අර මහත අයියා කෙනෙක් ඉන්නේ ඕකෙද නම ගැමුනුද කොහෙද ?

  • @wildgallery3921
    @wildgallery392128 күн бұрын

    ඔඕ.. ඔඕ.. Bungalow එක බලාගන්න ඉන්නෙ ගැමුනු අයිය තමයි.. කෑමත් සුපිරියටම හදල දුන්න ❤️