Dewzz

Dewzz

Пікірлер

  • @Nimsara-u2x
    @Nimsara-u2x6 сағат бұрын

    😢😢😢😢😢😢

  • @Nimsara-u2x
    @Nimsara-u2x6 сағат бұрын

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🥹🥹🥹🥹🥹🥹🥹

  • @albatkumara6629
    @albatkumara6629Күн бұрын

    ❤❤❤

  • @akiya_official780
    @akiya_official7802 күн бұрын

    🙂💔

  • @HashenTharuka
    @HashenTharuka4 күн бұрын

    නියමයි කොල්ලෝ වැඩේ සුපිරී🎉 දිගටම කරගෙන යං. ❤

  • @_Dew_music_
    @_Dew_music_4 күн бұрын

    Thanks sir..🥺❤️

  • @KavinduLakshan-y3e
    @KavinduLakshan-y3e4 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @Kithumi
    @Kithumi4 күн бұрын

    Put it with lyrics 😗💗

  • @IshariSadaruwani-rb1yx
    @IshariSadaruwani-rb1yx4 күн бұрын

    🥺...... 😔

  • @IshariSadaruwani-rb1yx
    @IshariSadaruwani-rb1yx6 күн бұрын

    🫰මියදෙන්නම් සදා.... ඔබේ ආදරේ පතා..... 😔❤‍🩹🌍

  • @_Dew_music_
    @_Dew_music_5 күн бұрын

    🙂❤️‍🩹

  • @nimalpothupitiya
    @nimalpothupitiya6 күн бұрын

    ❤❤❤

  • @IshariSadaruwani-rb1yx
    @IshariSadaruwani-rb1yx7 күн бұрын

    🥺💗🌍

  • @mrtoperyt9032
    @mrtoperyt903211 күн бұрын

    kochchara ahuvath ep ven nh

  • @_Dew_music_
    @_Dew_music_11 күн бұрын

    ❤ "

  • @user-wo6oy9lb7r
    @user-wo6oy9lb7r11 күн бұрын

    😢

  • @user-wo6oy9lb7r
    @user-wo6oy9lb7r11 күн бұрын

    P😂🍉🥥🥥🫚🥬

  • @user-wo6oy9lb7r
    @user-wo6oy9lb7r11 күн бұрын

    Utk. Unbelievable uwb😢 i

  • @user-wv8rc4he3r
    @user-wv8rc4he3r12 күн бұрын

    Supiri 💗

  • @_Dew_music_
    @_Dew_music_12 күн бұрын

    Thanks bro oyala wage aya nisa channel eka digatama karan yanna mata motivated ekak wenawa 😫💗

  • @_Dew_music_
    @_Dew_music_12 күн бұрын

    Lyrics - ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුනූ ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කදුලූ ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයිකියා පවසනු මැන සවනට මා මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේගැන ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ පන මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේගැන ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ.... පන දුකයි සැපයි මැද්දෙන් ඔබට මගේ පපුවෙන් ආදරේ කලා මහ සාගරේ වැලිකැට තරම් ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයිකියා පවසනු මැන සවනට මා මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේගැන ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ පන මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේගැන ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ පන දකින්න බැරි දුරකින් සැගව ගියත් රහසින් මතකේ පුරා රූපය ඔබේ ඇත මියෙනකන් ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයිකියා පවසනු මැන සවනට මා… ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුනූ ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කදුලූ ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයිකියා පවසනු මැන සවනට මා මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේගැන ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ පන මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේගැන ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ.... පන..

  • @manjuwasantha-ei2zk
    @manjuwasantha-ei2zk12 күн бұрын

    😫

  • @_Dew_music_
    @_Dew_music_12 күн бұрын

    💗

  • @ChmathkaSathsarni
    @ChmathkaSathsarni12 күн бұрын

    😓

  • @_Dew_music_
    @_Dew_music_12 күн бұрын

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr13 күн бұрын

    Lassana athithyak amthak wen n kawa dawth❤😢💔

  • @_Dew_music_
    @_Dew_music_13 күн бұрын

    🙂💗

  • @user-dx7fy7xn5h
    @user-dx7fy7xn5h13 күн бұрын

    ආදරෙයි ❤❤

  • @_Dew_music_
    @_Dew_music_12 күн бұрын

    💕

  • @DilshanLakshitha-uo6jt
    @DilshanLakshitha-uo6jt13 күн бұрын

    Mage exwa mathak wenawa 😔

  • @_Dew_music_
    @_Dew_music_13 күн бұрын

    Lyrics - හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මගතොටේ මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා අවුව වැස්සේ වෙහෙසිලා කාටවත් මා අතනොපා ලද සොච්චම් මුදලින් ඔබගෙ යහපත පතා දිව්‍ය ලෝකේ මෙහි තනා ජීවිතේ ගැන නොසිතලා නොකෙරූ දෙයක් නෑ ඔබව සනසන්න මා මම යනෙනා මගතොටේ මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා පෝසතෙක් වෙත ලං වෙලා මාගෙ හිමිකම පිරිනමා ඔබ යන්නට ගියත් ඉහල ලංසුව තියා ඈත ගිය දුර දෙස බලා ආයෙ එන්නට යැයි කියා මම වැඳ වැටෙන් නෑ ඔබ දෙපා මුල හඬා මම යනෙනා මගතොටේ මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මගතොටේ මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා..

  • @TeenaFernando
    @TeenaFernando14 күн бұрын

    😖❤️

  • @nbthilakthilak9091
    @nbthilakthilak909114 күн бұрын

    මගේ. පන දැන් කෑම. කන්නෙ. ඔයා කෑම කැවද පන.

  • @_Dew_music_
    @_Dew_music_14 күн бұрын

    Lyrics - පිරුණාට කඳුලක් නොදැනීම දෑසේ ඔබ ආයෙ ආයේ සිහිවෙලා තිබුණාට රිදුමක් ලෝකයට රහසේ සඟවාන ඉන්නම් තනිවෙලා මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ.. මෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැඟවී ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් පියමැන්න කාලේ දැවටී ළඟින් නොහැරෙන්න ආවේ කිසිදා මගින් මුමුණාපු තාලේ සවනට හෙමින් ඔය හිතට එන්නේ නැතුවද ඉතින් මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ.. මෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැඟවී ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් හැමදේම දෛවේ මත පවරමින් ඔබ දුන්නු හීනේ බොඳ කරලමින් මා අතැරදැමුවේ නොසිතූ ලෙසින් කෙලෙසින්ද මැකුවේ මතකය හිතින් මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ.. මෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැඟවී ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත්...

  • @Vickyboy-v6n
    @Vickyboy-v6n14 күн бұрын

    මා පිදු ආදරේ හෙටත් මේ හදවතේ මෙහෙම තියේවි ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී😊💔✨..........

  • @_Dew_music_
    @_Dew_music_14 күн бұрын

    ලස්සන අතීතයක්... අමතක වෙන්නෑ කවදාවත් 🥺❤️

  • @Yehenipahasara
    @Yehenipahasara14 күн бұрын

    😍😍

  • @_Dew_music_
    @_Dew_music_14 күн бұрын

    Lyrics - වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරෙ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.. ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.. Music හෝ....ඕඔ...ඕඔ අ ආ... අ අ ආ... හේ..ඒඑ ඒඑ..... අ ආ... අ අ ආ..... අපෙ වයස් පරතරය කිසිදා... නෑ ඕනෙ අප වෙතට කියලා මගෙ හිසට ඔබෙ සුරත තියලා දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිටතියා... මගෙ පෙමට දෙපයින් ගසා.. ඔබ ගියා යැයි කියාලා... නෑ තරහ ඔබ එක්ක මා.. ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.. ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.. Music හෝ....ඕඔ...ඕඔ අ ආ... අ අ ආ... හේ..ඒඑ ඒඑ..... අ ආ... අ අ ආ..... දින මාසයක් ගියත් ගෙවිලා... මග තොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනෙ මම ඇගිලි ගැන්නා එළඹෙනා ආත්මයේ..... වෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.. ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.. වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරෙ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.. මම ඔබට සුභ පතනවා... .......

  • @dinushadisanayaka9111
    @dinushadisanayaka911115 күн бұрын

  • @_Dew_music_
    @_Dew_music_14 күн бұрын

    ❤️‍🩹

  • @salaniwathsala5027
    @salaniwathsala502715 күн бұрын

    🥺💔😩

  • @_Dew_music_
    @_Dew_music_15 күн бұрын

    🥺❤️

  • @Sandalu423
    @Sandalu42315 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤💔💔❤❤❤❤❤

  • @adithya_nethminii
    @adithya_nethminii15 күн бұрын

    0:35 🤍🩹

  • @_Dew_music_
    @_Dew_music_13 күн бұрын

    💕

  • @adithya_nethminii
    @adithya_nethminii15 күн бұрын

    Thizzz๬😩🤍🩹

  • @_Dew_music_
    @_Dew_music_15 күн бұрын

    🥺❤️

  • @adithya_nethminii
    @adithya_nethminii15 күн бұрын

    🥺❤️

  • @TharukaTharuka2
    @TharukaTharuka215 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @_Dew_music_
    @_Dew_music_15 күн бұрын

    ❤️

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE15 күн бұрын

    ❤❤

  • @_Dew_music_
    @_Dew_music_15 күн бұрын

    ❤️

  • @TharukaTharuka2
    @TharukaTharuka215 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharukaTharuka2
    @TharukaTharuka215 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharukaTharuka2
    @TharukaTharuka215 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharukaTharuka2
    @TharukaTharuka215 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Asiniiisara
    @Asiniiisara15 күн бұрын

    🥰🥰

  • @Asiniiisara
    @Asiniiisara15 күн бұрын

    🥰🥰

  • @DilshanMadushanka-yu7nw
    @DilshanMadushanka-yu7nw16 күн бұрын

    💗🙂

  • @user-df5sm3qk8t
    @user-df5sm3qk8t16 күн бұрын

    🥀💔😞😟

  • @_Dew_music_
    @_Dew_music_14 күн бұрын

  • @shadmobile6281
    @shadmobile628116 күн бұрын

    💔😫

  • @_Dew_music_
    @_Dew_music_15 күн бұрын

    ❤🎉

  • @shadmobile6281
    @shadmobile628116 күн бұрын

    තව විඩියෝ ඔනා❤❤

  • @_Dew_music_
    @_Dew_music_15 күн бұрын

    Aniwarem denawa ❤️

  • @shadmobile6281
    @shadmobile628116 күн бұрын

    😫💔

  • @shadmobile6281
    @shadmobile628116 күн бұрын

    ❤💔

  • @_Dew_music_
    @_Dew_music_15 күн бұрын

    ❤😊

  • @shadmobile6281
    @shadmobile628116 күн бұрын

    ❤❤🎉