Toast the coriander seed for 45 minutes?!! My friend from Sri Lanka gave me this tea recipe but she told me to only toast the coriander seed until golden and fragrant.
@DailyLifelk3 ай бұрын
Hi, It's 4 to 5 minutes www.dailylife.lk/kitchen/coriander-ginger-drink/
Пікірлер
Music ek 😢😴
සුපිරි
Your Voice is Soo sweet ❤❤❤
Thank you ❤️❤️❤️
දැන් හැදුවා...❤️
දන්න දෙයක් කරන්න බොරු දාන්න නැතුව .ඕක මිරිස් කෝ
A condensed milk recipe which uses fresh milk. Brilliant.
What is the megerment of sugar &pulp
Passion Fruits - 800g Sugar - 550g
අඩේ ඒක මරුනෙ
Oya me hadapu receip eka 750g receipe ekak da
1kg - 1.2kg withara enawa
සිගර් අවන් එකක නං උෂ්ණත්වය කොහොමද කියන්නේ? කොච්චරක් තියන්න ඕනෙද උෂ්ණත්වය
Godak welawata ekama brand eke unath oven eken oven ekata samahara welawata temperature eka wenas wenawa. Eka hinda oyata eka parak bake karala thama hariyatama oyage oven eke temperature eka check kara ganna puluwan wenne.
👍👍👍
බොහොම ස්තුතියි ...
Good job sister ❤
වතුර හා පොල්කිරි ml වලින් කියන්නකෝ
Pol kiri - 240ml Wathura - 100 ml withara daanna
@@DailyLifelk godak sthuthi♥️
හාල් කොච්චර වෙලාවක් පෙගෙන්න තියන්න ඕනිද?
Haal rayak eli wenakan pegenna danna
@@DailyLifelk godak sthuthi♥️
❤❤Maru
No bake strawberry cheesecake recipe please
Sure. Will do it soon :)
Thank you❤
ane godak sthuthi mewage dewal kiyala denawata...mama heta school eke P.T.S walata hadanawa....❤godak sthuthi akki...😊
ස්තුතියි
Oil wenuwata butter melt karala danna puluwan da
Puluwan
Mixcher eke firg eka dala pahuwadata ganna baida
Puluwan. Habayi batter eka godak thick unoth lava gathiya adu wei
Sinhala damma nam ගොඩක් hoddai
අපිනම් හාල් කෑලි දාන්නෑ.බැදපු තල ඇට දාන්නෙ...
Owne eke danna puluwanda
Mama meka oven eke hadala nam ne. Habai bake karala hada gannath puluwan Wei
Recipe please
www.dailylife.lk/kitchen/peanut-butter-cake/
ස්තූති සහ පින් ඔයාට නිර්මාංශ අපට මෙහෙම රස විදිහට cake හදන්න කියල දුන්නට 🌟🌟🌟🌟🌟🌟🌟💟
Set une na ne
Oyage mixture eka unu wela madi athi. Jam mixture eka madden irak andahama ayeth ekathu wenne nathi mattamata wenakan unu karanna one
Good explanation
Lunu danna epada
Lunu the handi bhagayak daanna one
Meke dan cutter eken kapala gaththata passe ithuru dough eken apahu kapala ganna berida?
Puluwan. Ithuru tika okkoma ekathu karala ayeth flat karala ara ganna
Meekama lipee hadanna barida
Lipe hadanna puluwan
One of my favs here in aus
රසවත් පාටයි 🤤🤤⭐
Godak rasai hodatama awa.oyata godak pin Me jam eka kochchara kal thiyaganna puluwan da Puluwan nam godak kal thiyaganna puluwan vidiyat kiyala dennako
Fridge eke nathuwa 1 week withara puluwan.
❤❤❤
3 likes 🎉🎉🎉🎉 Fantastic sharing 😋👌
වැඩක් නෑ😂😂😂😂😂
තෑන්කූ.ඔයාට .ඔයාගෙ video එක බලලා මමත් හැදුවෙ.ඒත් මගේම විදියකට .මම පාන් පිටි දැම්මේ නෑ.කැද හැදුවෙ නෑ.ඒත් ගොඩක් රසට ආවා.සොෆ්ට් එකට.
Oya hadapu wenas widiha share kalata thank you
Iyami ❤
Lassana patak
පැණි උනු කරලා ලිප නිවලා නැවත ලිප පත්තු කරන්නෙ කොයි වෙලාවටද 😮
Pani unu kalata passe lipa on karanna one ne.
එතකොට පිටි පැණිවලට දාලා නැවත උයන්නෙ නැතිව අවශ්‍ය පදම ලැබුණම අත් ගහලා අතිරස හදාගන්නවා. ස්තුතියි😊
මාදුරු දාන්න
Recipe ko
Video eka muladima dala thiyanawa
Meka eggs nathuwa hadanna puluwanda ?😍
Ow. Eggs wenuwata condensed milk ganna puluwan
@@DailyLifelk thanks ♥️
ඔක්කොමත් හරි කැට හදන්නයි බැරි 😢
Ai mokada wenne?
පට්ට රසයි.🔥🔥😫
🎉🎉🎉🎉
1kg da akke
1 - 1 1/2 kg withara enawa
Toast the coriander seed for 45 minutes?!! My friend from Sri Lanka gave me this tea recipe but she told me to only toast the coriander seed until golden and fragrant.
Hi, It's 4 to 5 minutes www.dailylife.lk/kitchen/coriander-ginger-drink/
ඔබට සහ පවුලේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා....! 🙏🙏🙏
ඔබටත් ඔබේ පවුලේ සියළුම දෙනාටත් එසේම වේවා !!!