Sith Gath Geetha සිත් ගත් ගීත

Sith Gath Geetha සිත් ගත් ගීත

සිත් ගත් ගීත අපේ මූලික අරමුණ වනුයේ අප අතරින් අමතක වී යන ගීත ,ගායක ගයිකාවන් පද රචකයන් නැවත දිරිමත් කිරීම හා එම සුමිහිරි ගී අප අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමය.
මෙම් සටහන තබන මා මෙන්ම ඒ සිංහල ගීත ආරක්ශා කර ගැනීම අප ගේ යුතුකමක් ම වන්නේය..අප යහමගට යොමු කළ ගීත සාහිත්‍ය අපේ දරු මුණුබුරන් ද අප මෙන් යහමගට යොමු කරාවී යන්න මගේ පැතුම යි.මෙම සටහන තබන මගේ වයස තවමත් අවු 23 කි..

අපේ ගීත රැකගැනීමට සිත් ගත් ගීත චැනලය ආරම්භ කිරීම පිලිබදව මම නිහතමානීව ආඩම්බර වෙමි..එම ගෞරවයේ කොටස් කරුවන් වීමට ඔබටත් ඇරයුම් කරමි.

NK

Пікірлер

  • @umaaaaaaaa300
    @umaaaaaaaa3003 күн бұрын

    මටත් මගේ රත්තරන් ආච්චි සිය දහස් වාරයක් මතක් වෙනවා.... 💔

  • @Delin477
    @Delin4776 күн бұрын

    Ithama.hangum.bara..geethayak..ma.hithanawa.meya.aththama.sidu.weemak.kiyala Hamatama.praksha.ķara.gannta.amarui.😊😊

  • @Delin477
    @Delin4776 күн бұрын

    Mema.geetha.ithama Mihiri.hangumbara. Geetha..podu..athdakeem.mema.nalikawa.magin.pracjatàya Kireema.ganasthuthiyA.pala..karanawa..minisunge HDawath.mudu.moĺk.veema.pinisa.namuth. Adhas.pala.kireemata.athi.awastha.seemA.sahithi.😊

  • @sisirajayanthe2764
    @sisirajayanthe276410 күн бұрын

    ඇඩෙන්නම දෙනව

  • @ruvanchamara7491
    @ruvanchamara749111 күн бұрын

    Sada nomerana hadak

  • @Wasanasewwandi-rw4gh
    @Wasanasewwandi-rw4gh16 күн бұрын

    Mgae jivethaeta goddddddddak samipa Githayak. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RangiPerera-dk5ng
    @RangiPerera-dk5ng18 күн бұрын

    ආත්ම ගනනේ ඔබෙ පය පාමුල මගෙ කදුලින් සේදෙන්න ඇතී... එදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇතී ....

  • @gaganitharuka9135
    @gaganitharuka913522 күн бұрын

    මේ ආත්මයේදී කිසිදිනෙක නොලැබෙන හිතකට පන තරම් ආදරේ කලත් මතු උපදින හැම ආත්මයකම මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි...❤

  • @DilanChathuranga-vp5zi
    @DilanChathuranga-vp5zi18 күн бұрын

    Math parthana karanawa mage rattaran me athmaye nathi unata upadina eka athmayaka hari matama labenna kiyala 😢😢😢😢😢😢😢🙏🙏🙏

  • @daskonsamarasinghe8387
    @daskonsamarasinghe838724 күн бұрын

    මේ අයුරින් අපි සන්සාරේ ආදරයෙන් හමු වෙන්න ඇතී... 💘 මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන් වෙන්න ඇතී.... 😢

  • @AnojaPathmini-ug7lu
    @AnojaPathmini-ug7lu25 күн бұрын

    ලස්සන ගීතයක්

  • @user-hc9ss4bn7c
    @user-hc9ss4bn7c28 күн бұрын

    ඔයා යන්න ගියා මාව දාලා ඒත් තරම් නැ රත්තරන් මම මගෙ ආදරය තවම විදිනවා මෙ ආත්මය සනසන ගිත එක්ක ඔබ සිහිවෙනවා ඒ ඇති මගෙ පූංච් මගේ හිතට

  • @user-mw5qw4zv9m
    @user-mw5qw4zv9mАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manujliyanage386
    @manujliyanage386Ай бұрын

    Me wage kello innawa Hiru 👸 nalikawe AHU wanna EPA adare karanna gihin 🐾🐾🐾🐾😷😷🫂🫂🫂

  • @Delin477
    @Delin477Ай бұрын

    ❤pl..dònt..put.jara.katha.on.my..telephone..ask. Yòur.pupils...not.tò.do..sùch..athing .i..will.waite.abòùt. Twò..days..onĺy..

  • @user-kx5zg4lc8x
    @user-kx5zg4lc8xАй бұрын

    ❤❤

  • @damithlakshman3647
    @damithlakshman3647Ай бұрын

    True

  • @Delin477
    @Delin477Ай бұрын

    Sansarayedi..hamu.we.nawatha.wen.wannata.athi.pawak..palade .wannata.athi.athi.tharam.pin.kara.meya.raka.ganeema.wadagath.we.

  • @user-lf3us8eq7u
    @user-lf3us8eq7uАй бұрын

    😢😢😢

  • @user-pm2eo3vp7f
    @user-pm2eo3vp7f2 ай бұрын

    Super

  • @danuwa5505
    @danuwa55052 ай бұрын

    kzread.info/dash/bejne/ZJt_l6-epNeulbw.htmlsi=1StJCABmhBNqzUID

  • @user-hq5wm2sr1e
    @user-hq5wm2sr1e2 ай бұрын

    😭😭😭😭😭

  • @infinitycaraudio6878
    @infinitycaraudio68782 ай бұрын

    හිට්ලර් උනත් අඩවන්න පුලුවන් නිර්මාන මේවා

  • @RashmiFernando
    @RashmiFernandoАй бұрын

    Agreed ❤

  • @user-nd9dt5fy3m
    @user-nd9dt5fy3m2 ай бұрын

    ❤❤❤npp

  • @LilinduDasun
    @LilinduDasunАй бұрын

    😂😂

  • @PrasangaL.G
    @PrasangaL.G3 ай бұрын

    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති......❤ මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන් වෙන්න ඇති 😢

  • @niroshanipremarathna9668
    @niroshanipremarathna96683 ай бұрын

    Mage jiwitheth me sinduwamai

  • @liyuanhang3713
    @liyuanhang37133 ай бұрын

    සඳට පෙම් බැඳි නුඹට, පෙම් බැඳි තරුව මම විය අමාවකෙත්

  • @dewuliKusum
    @dewuliKusum3 ай бұрын

    Me ayurin api sansare adareyen hamu wenna athi...me ayurin sansare sasara magadi wen wenna athi...

  • @dewuliKusum
    @dewuliKusum3 ай бұрын

    Me ayurin api sansare adarayen hamuwanna athi...me ayurin dawasak da atharamagadi wen wenna athi...aparajithayai oba pidu premaya pudasuna matha parawenna athi...sagara jalayath madi haduwa man oba hinda oba danne nathii...

  • @user-uo9gy3zg9j
    @user-uo9gy3zg9j3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @FunnyFerryBoat-pd1iq
    @FunnyFerryBoat-pd1iq3 ай бұрын

    ❤😢

  • @user-ge8xm6er9o
    @user-ge8xm6er9o3 ай бұрын

    මගෙ වරදින් එයා මට නැති උනා ඒත් තාමත් දෙන්නට දෙන්න ආදරෙයි ඒත් අයිති නෑ 😢😑

  • @chatkatha706
    @chatkatha7063 ай бұрын

    මටත් ඔය දේ ඔහොම්මයි😓😓😓😭

  • @user-ge8xm6er9o
    @user-ge8xm6er9o3 ай бұрын

    @@chatkatha706 🥲

  • @leonardkasthuri9560
    @leonardkasthuri95603 ай бұрын

    Mehema prarthana karanna hoda hadawathak thiyenna one

  • @ranioman4254
    @ranioman42544 ай бұрын

    😂😂😂😂😂😂😂😂

  • @DevageSilva
    @DevageSilva4 ай бұрын

    සෙනෙහසෙ බැදිම සන්සාරගත පින.එ පින ට මෙ පාර වත් ...

  • @user-th2ez6hg7q
    @user-th2ez6hg7q4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @user-mr8je6kp5s
    @user-mr8je6kp5s4 ай бұрын

    මේ අයුරින් අපි සංසාරේ ආදරෙයන් හමු වෙන්න ඇති....

  • @user-fx2bl5wk8o
    @user-fx2bl5wk8o5 ай бұрын

    මේ අයිරින් අපි සාන්සරෙ ආදරයෙන් හමු වෙන්න ඇති..මේ ලොකේ කිරිම ආදර කතාවක්ම ඩුකින් නිමා නොවෙවා...😢😢😢

  • @worldhistory-jy2vh
    @worldhistory-jy2vh5 ай бұрын

    මෙ අයුරින් අපි වෙන් වෙනන නැතිව අැති නෙද n

  • @user-fx2bl5wk8o
    @user-fx2bl5wk8o5 ай бұрын

    ඔව් පන...මට දැනේන දුක තව කිසිම කෙල්ලෙකුට නොදේනේවා...මට ඔයාව ලබන්න පින් නැති මුත්..හමු වෙන්න පින තිබ්බ පන..S😢

  • @user-fx2bl5wk8o
    @user-fx2bl5wk8o5 ай бұрын

    ආත්ම ගනනේ ඔබේ පය පාමුල මගේ කදුලින් ...සේදේන්න ඇති..එදත් මගේ දුක් ආයාචනට...ඔබ......ඇති😢

  • @user-fx2bl5wk8o
    @user-fx2bl5wk8o5 ай бұрын

    මේ ආයුරින් අපී සාන්නරෙ ආදරයෙන් හමු වන්න ඇති..2023.1.31.. මේ ආයුරින් අපි දවසක්දා සසර මගදි වෙන් වෙන්න ඇති..2023.8.2🙏

  • @user-mg1bo6yp9t
    @user-mg1bo6yp9t5 ай бұрын

    ❤හිතුවාද හොර රහසේ යාවි කියා...😢

  • @oneJA731
    @oneJA7315 ай бұрын

    L❤A forever..❤

  • @user-zo3dp4ok2i
    @user-zo3dp4ok2i5 ай бұрын

    මේ අයුරින් අපි සංසාරේ ❤❤❤❤❤ ආදරයේන් හමු වෙන්න ඇති ❤️❤️❤️❤️❤️❤️

  • @agra7142
    @agra71425 ай бұрын

    💕💚💕💕💕💕💚💚💚💚💚💚💕💕💕💚💕💕💕💚💕💕💕💕💚💕💕💕💚

  • @EvisFAM
    @EvisFAM5 ай бұрын

    🥰

  • @salithasadaruwanpremathung697
    @salithasadaruwanpremathung6975 ай бұрын

    මේ සින්දුනම් පිස්සුවක් අප්පා❤️❤️❤️❤️

  • @sehasniradhya963
    @sehasniradhya9636 ай бұрын

    E situ kulaye kumareku wee oba mee lesa mata redawanna ati ❤

  • @maheempansilu9064
    @maheempansilu90646 ай бұрын

    🙂🖤

  • @user-dn5sb6sv6t
    @user-dn5sb6sv6t6 ай бұрын

    මෙඅයුරින් අපි සංසාරේසසරමගදි වෙන්වෙන්න ඇති 😂😂😂😂😂😂

  • @channanamal396
    @channanamal3966 ай бұрын

  • @user-hf1rs3eb3x
    @user-hf1rs3eb3x6 ай бұрын

    😂

  • @ypliyanage8647
    @ypliyanage86476 ай бұрын

    මාකිසිදිනකදි ඔයාට අපහාස උපහාස නොකරමි දේස නොකරමි වෙර නොකරමි ඇය මගෙත් ආයුගෙන මටත්වඩා කල්සුවසේ.ජිවත් වේව

  • @AnuSiriwardana-ux6io
    @AnuSiriwardana-ux6io3 ай бұрын

  • @chandimadilrukshi3974
    @chandimadilrukshi3974Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @UpulKodippili
    @UpulKodippili21 күн бұрын