JubbiyaSL Art

JubbiyaSL Art

JubbiyaSL Art - Official KZread Channel by
Cpd Arachchige

A channel that creates videos for principled citizens who respect Sri Lankan identity, nature, legend and history.
Sri Lankan channel that creates investigative and entertaining mind relaxing videos with special points of importance for great citizens, the young generation and the intelligent new generation.
Stay with us.
Information about special places worth visiting in Sri Lanka.
Most beautiful places in Sri Lanka.
Important locations in Sri Lanka.
Culture and lifestyles of Sri Lankan people.
Sri Lanka's hidden history information.
Places where Buddha was alive and Vehera temples in Sri Lanka.
Information about sites with ancient ruins of extremely important archaeological value in Sri Lanka.
Visit this channel to watch mind relaxing creative videos.
Thank you so much..!!!

Пікірлер

  • @user-qy6ir5oc9q
    @user-qy6ir5oc9q6 сағат бұрын

    ❤ man dannawa thana budunge palaweni darmadeshana karapu thana sadu sadu.obata pin

  • @sandushnawanjana
    @sandushnawanjana20 сағат бұрын

    ඉසිපතනය කියලයි කියන්නෙ ඒකයි බෞද්ධයින්ට විශේෂ

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 сағат бұрын

    ඔව් පන්සලේ හාමුදුරුවොත් අපිට කතා කරපු වෙලාවේ ඒ බව කිව්වා. ඇත්තටම ගොඩක් නිදහස් හැඟීමක් දැනෙන තැනක්. ඒ වටේට ගොඩක් නටබුන් තියෙනවා අපිට ඒවා බලන්න වෙලාවක් උනේ නැහැ. යනකොට ගොඩක් හවස් වුන නිසා. තව දවසක යනවා අනිවාර්යෙන්ම පුදුම ආසාවක් තියෙන්නේ එතනට යන්න. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @wasanthapradeep4251
    @wasanthapradeep425120 сағат бұрын

    Ath pokuna

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 сағат бұрын

    අනිවාර්යෙන්ම ඔයා ගිහිල්ලා තියෙනවා. අනුරාධපුරයට එන වන්දනාකරුගෙන් එක්කෙනෙක් වගේ තමයි මේක දැකලා තියෙන්නෙත් මෙතනට ඇවිල්ලා තියෙන්නෙත්. ඔය පරිශ්‍රයේ තියෙන නටබුන් එහෙමත් බලන්න ගියාද?. ඔබ ඔබ භාග්‍යවන්තයෙක් ඔබට තෙරුවන් සරණයි!!!

  • @ceylonwalkers1230
    @ceylonwalkers123023 сағат бұрын

    සොයායන්නෝ 👣

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 сағат бұрын

    ඔව් මේ වන විට සමාජයේ ලොකු කතාවකට ලක් වෙලා තියෙන, අපි ඉගෙන ගත් ඉතිහාසය වැරදියි කියන මතය අධ්‍යයනය කරනවා. පුරාවිද්‍යාවෙන් එක කතාවක් කියනව යූටියුබ් එකෙන් තවත් කතාවක් කියනවා. මේ කියන කතාවල ඇත්ත නැත්ත අඩුම ගානේ ඒ තැන් වලට ගිහිල්ලා හරි බලන්න සිද්ධ වෙනවා. ඒකෙන් දළ අදහසක් හරි ගන්න පුළුවන් නේ මචං. ඉස්කෝලෙන් ඉගෙන ගත් ඉතිහාසය පට්ටපල් බොරුවක් කියලා නම් පැහැදිලියි. ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරන අය කියන කතාවේ සත්‍යයක් තියෙනවා කියන කියන එකත් පට්ට පැහැදිලි. ඒක නිසා ඉඩ තියෙන වෙලාවට සත්‍ය සොයා යනවා. මේක විනෝදාංශයක් වගේම භාවනාවක් 'මට'. මම දකින දේ තවත් කෙනෙකුට පෙන්නලා මම සතුටු වෙනවා බලන කෙනත් බොහෝ දුරට සතුටු වෙනවා. සමහර වෙලාවට බලන කෙනා මට වැඩිය සතුටු වෙනවා. නොදන්න දෙයක් ඉගෙන ගන්නවා. පරාර්ථකාමී සිතුවිල්ලක් විතරයි. බුදු සරණයි මචං❤️✌

  • @NilanthiAmarathunga-dj8dj
    @NilanthiAmarathunga-dj8dj23 сағат бұрын

    Budusaranai..!!!

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 сағат бұрын

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !!!

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595Күн бұрын

    🙏🙏🙏💐

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 сағат бұрын

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @RanwalageDonwijesinghe
    @RanwalageDonwijesinghe2 күн бұрын

    You are visiting the Poorvarama temple complex by Vishaka the chief female donator of the Lord Buddha during The Lord Buddha s life time . But the British rulers distorted our history for degrading our Aryahood and the looters and thugs who ruled us after that haven’t shown any interest to expose the undermined past of our country.Go through the internet. And Yathartha T V.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt19 сағат бұрын

    Ok. Thank you so much❤️

  • @user-be8ib8mi8x
    @user-be8ib8mi8x2 күн бұрын

    ඔය ඕවා තියෙන තැනට යනව්දිය කියන්න. එය තමයි වැදගත්

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt2 күн бұрын

    අනුරාධපුරය පූජා නගරය ඇතුළේ. ලංකාරාමය කාර් පාක් එකට ආවහම එතන ඉඳලා යන හැටි මේ පොඩි වීඩියෝ එකේ තියෙනවා kzread.info/dash/bejne/qo53xMZ6m87Kc5c.html

  • @ranjanidesilva8576
    @ranjanidesilva85762 күн бұрын

    අපගේ උරුමය ලොවට හෙලි කරන ඔබතුමන්ලාට නීරෝගී දීර්ඝායුෂම ලැබේවා.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt2 күн бұрын

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon38602 күн бұрын

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි . එදා රජගහ නුවර හෙවත් අද රජගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වේලුවන ආරාමයේ බුදු පියානන් වැඩසිටියදී අනේ පිඬුපිටුතුමා බන අහල සෝතාපත්ති ඵලයට පත්වීමෙන් අනතුරුව එදා රන් කහවනු නමැති වී අතුරා ජේත කියන කුමාරයාගෙන් මිලට ගෙන සම්පූර්ණයෙන්ම නිවන්මඟ ඇතුලත්කොට නිර්මානය කරනලද ආරාමය ජේත වන ආරාමය .ඒවන විට බුදු පියානන් වහන්සේ බුද්දත්වයට පත්වී වසර 24 විතර ඉන්පසු ආරාධනා කරනලදි . .

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt2 күн бұрын

    ගොඩක්ම ස්තුතියි ඔබට. ඔබ දන්නා දේ සඟවා නොඉඳ ප්‍රකාශ කිරීම පිළිබඳව මාගේ ස්තුතිය. ඔබට තෙරුවන් සරණයි!!!

  • @thushanjanaka7682
    @thushanjanaka76823 күн бұрын

    ලංකාරාමයට වම් පැත්තෙත් මෙවැනිම ස්ථානයක් තියෙනවා

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt2 күн бұрын

    එතන තමයි මේ

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana89473 күн бұрын

    මෙි ස්ථානයට යන්නෙ කොහොමද. එම ගල්වැටිය තාර පාරක් වගේ දිවෙනවා.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    පූජා නගරය ඇතුලේ තියෙන ලංකාරාමය කාර් පාක් එකට එන්න එතන ඉඳලා යන හැටි මේ පොඩි වීඩියෝ එක තියෙනවා kzread.info/dash/bejne/qo53xMZ6m87Kc5c.html

  • @DharmaSandhya
    @DharmaSandhya3 күн бұрын

    ඇත්තටම සිංහලයා මොන තරම් දක්ෂද,ශක්තිමත්ද,ඉවසනසුළුද කියල දැනෙනවා.මේ දේවල් පෙන්වීම නිසා ඔබලාට පිං

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt2 күн бұрын

    අපේ අනන්‍යතාවය හංගන්න මෙතරම් දේවල් කරල තියෙන්නෙ අපි කොච්චර ප්‍රබලව හිටපු ජාතියක්ද කියල හිතෙනවා. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @ThinkOthers
    @ThinkOthers3 күн бұрын

    ඔයාල ආරම්භයේ යන ගල, පාරක් වගේද? පාර මැද විශාල ගහක් නේද?

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    ඔව් ඒක ගොඩක් දිග ගල්තලාවක් සමහර තැන්වලින් පොළොව මට්ටමෙන් යනවා සමහර තැන්වලින් උසට තියෙනවා. අභයගිරිය වම් පැත්තෙ ඉඳලා වෙස්සගිරිය විහාරය දක්වා ඒ ගල්තලාව දිගටම තියෙනවා කියලා තමයි මේ අය කියන්නේ.

  • @ThinkOthers
    @ThinkOthers3 күн бұрын

    @@CPDArachchigeSinhalaArt ස්තූතියි 🌻

  • @ThinkOthers
    @ThinkOthers3 күн бұрын

    මේවා කැලෑ වදින්නට හැරල ඉන්දියාවේ මේ වගේ ගඩොල් ආකෘති හදන්නට උත්සාහ කරල තිබෙනවා.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    ඒකනේ. රජ්ජුරුවරු සාසනයට මෙච්චර සේවාවක් කරලත් බුදුන් වඳින්න ඉන්දියාවේ ගියා කියලා කොහෙවත් සඳහන් වෙලා නෑනේ. සුද්දන්ගේ ලණුව සුපිරියටම කාලා එදා 1915 න් පස්සේ තමයි දඹදිව කියලා ඉන්දියාවට යවලා තියෙන්නේ.

  • @user-nx9hv7zk6j
    @user-nx9hv7zk6j3 күн бұрын

    Ma koi hsreysda.මම අනුරාධපුර mama dannath na.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    පූජා නගරය ඇතුළේ ලංකාරාමය පිටිපස්සේ. මේ පොඩි වීඩියෝ එකේ තියෙනවා පාක් එක ලඟ ඉඳලා යන හැටි kzread.info/dash/bejne/qo53xMZ6m87Kc5c.html

  • @Rockchami
    @Rockchami3 күн бұрын

    🙏🙏🙏✍️

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    ගොඩක් ස්තුතියි සහෝ❤ තෙරුවන් සරණයි!!!

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k3 күн бұрын

    බොහොම වටිනා පුරාණ විහාර සංකීර්ණයක් වගෙ... හරිම වටිනවා.පින් ඔබට පෙන්නුවාට

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    අනිවාර්යෙන්ම අති ඉහළින්ම වටින තැනක්. ඒ බව සීයට සීයක්ම පැහැදිලියි. පුළුවන් නම් ගිහින් බලන්න . ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k3 күн бұрын

    @@CPDArachchigeSinhalaArt ස්තුතියි.. යන්න ඕන

  • @user-wj3jv2sj1g
    @user-wj3jv2sj1g3 күн бұрын

    ඇටඹ අපේ ගමේ තියෙනවා.... හරිම රසවත් කෑමක්.... වදවීයාමේ අවදානම් තියෙනවා... දුකයි ඉතින්

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    දුක් වෙන්න එපා අපට උරුම ගොඩක් දේවල් නැතිවෙලා යනකොට අඹ ගහ විතරක් ඉතුරු වෙන එකක් නෑනේ ඉතින් නේද

  • @SDTBEATSMusic
    @SDTBEATSMusic4 күн бұрын

    ඇත් පොකුණ .

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    ❤❤❤

  • @SalindaLiyanage
    @SalindaLiyanage4 күн бұрын

    Koheda me place eka thiyenne

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    පූජා නගරය ඇතුළේ ලංකාරාමය කාර් පාක් එකට එන්න. එතන ඉඳලා යන හැටි මේ පොඩි වීඩියෝ එකේ තියෙනවා kzread.info/dash/bejne/qo53xMZ6m87Kc5c.html

  • @wageshagihani8385
    @wageshagihani83854 күн бұрын

    Godak pin me vedio එකකින් hary අපට මේ වගේ දේවල් අපට ලබන්න අවස්ථාව ලබා දුන්නාට..🙏🙏

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    මා සොයන සත්‍යය තුළ මා දකින දේ සහ මට වැටහෙන දේ තවත් කෙනෙකුට පෙන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය ඉතා ඉහළයි. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @kamilanallawangsa38
    @kamilanallawangsa384 күн бұрын

    පුරා විද්‍යා ව මේවා දන්නේ නැද්ද

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt3 күн бұрын

    දන්නවා නොදන්න ගානට ඉන්නවා😇

  • @chana5225
    @chana52254 күн бұрын

    හරිම ලස්සනයි ❤

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt4 күн бұрын

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @jayanthapemasiri
    @jayanthapemasiri5 күн бұрын

    කොහොමද යන්න පුළුවන් යන මාර්ගය කියන්න පුළුවන්ද

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt4 күн бұрын

    ලංකාරාමය කාර් පාක් එකට එන්න. එතන ඉඳලා යන හැටි පොඩි වීඩියෝ එකක් තියෙනවා බලන්න kzread.info/dash/bejne/qo53xMZ6m87Kc5c.htmlsi=fcWrsMQYDAFGJIBr

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha88975 күн бұрын

    මේවා තියෙන්නේ කොහෙද

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    අනුරාධපුරය පූජා නගරය ඇතුලේ ලංකාර මේ කාර් පාක් එකට එන්න එතන ඉඳලා යන හැටි මේ පොඩි වීඩියෝ එකේ තියෙනවා kzread.info/dash/bejne/qo53xMZ6m87Kc5c.htmlsi=mIGGPyU-r-9tNrgY

  • @anurasanjeewa6336
    @anurasanjeewa63365 күн бұрын

    Bohoma pin.....

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt4 күн бұрын

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @srilankaelle
    @srilankaelle5 күн бұрын

    ලංකාවේ ඉතිහාසය ඉන්ග්‍රිසි ජාතිකයෝ සගවලා තියෙනවා ....හොයන්න ..ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt4 күн бұрын

    හංගල විතරක් නෙවෙයිනේ විකෘතිත් කරලානේ. ඒත් ඒ යට ගහපු සත්‍යය මතුවන දවස වැඩි ඈතක නම් නෙමෙයි. බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වෙන ස්ථාන ටික ඔවුන්ගෙන් ඈත් කරලා දාලා සුද්දෝ බලාපොරොත්තු උනේ මොනවද දන්නෑ. එදා මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ නැතුව ඇති. උන් උන්ගේ ආධිපත්‍ය පතුරවලා අපේ මිනිස්සුම වහල්ලු කරගෙන උන්ට ඕන දේවල් සේරම ටික කරගෙන. ඒ මදිවට පොත්පත්වල ඉඳලා වටිනා කියන පුරා වස්තු ටික ඔක්කෝම පටවාගෙන ගිහිල්ලා උන්ගෙ රටේ කෞතුකාගාර හදල තැන්පත් කරගෙන තියාගෙන උන්ම බල බල ඉන්නවා. ඒක එක පැත්තකින් බලනකොට එහෙම ආරක්ෂා වෙලා තියෙන එක හොඳයි කියලත් හිතෙනවා. මෙහේ තිබ්බනං ඕවට වෙන දේ හිතාගන්න බැරිවෙනවා. එදා ඉඳලම අපිට මාර අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ.

  • @priyangakumari3338
    @priyangakumari33385 күн бұрын

    මේ පුර්වා රාමය කුටි දාහක් විතර තියෙනවා ඔතන මම ත් ගිහින් නැ යන්න අදහස ක් ඇති වුනා සුවපත් වේවා !!!

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    මා සොයන සත්‍යය තුළ මා දකින දේ සහ මට වැටහෙන දේ තවත් කෙනෙකුට පෙන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය ඉතා ඉහළයි. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy5 күн бұрын

    මේ බුදු පහස ලැබූ තැන්.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    අනිවාර්යෙන්ම ඔව් ඒක නිසා තමයි කැලෙන් වහලා තියෙන්නේ.

  • @shyamaliepa3154
    @shyamaliepa31545 күн бұрын

    ඔබ තුමාගේ කතාව සත්‍ය මොකොද ලංන්කාවේ කෝටි හතහමාරක් හිටිය කියල සමහර තැනවල කියවේනව තේරුවන් සරනයි ඔබ සැමට

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @nithyanithya5991
    @nithyanithya59916 күн бұрын

    Anuradhapura nagaraye meyapihita thiyenne koihariyeda.. mathanata kiyana nama mokakda?

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    අනුරාධපුරය පූජා නගරය ඇතුලේ ලංකාරාමය කාර් පාක් එකට එතන ඉඳලා යන හැටි මේ පොඩි වීඩියෝ එකේ කියනවා. kzread.info/dash/bejne/qo53xMZ6m87Kc5c.htmlsi=16Yspm6PSuDsWFbs

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h6 күн бұрын

    Me ape ethihasaya hangala thiyenne me palakayo mukkuda kala kanni dasapalakayo mewa balapiyaw hangala thiyena ape ethihasaya

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    අතිශය වැදගත් ස්ථානයක් තමයි මේ කැලෑවෙන් වහලා තියෙන්නේ. හොඳම තැන් ටික වහලා. වෙනත් තැන් පෙන්නලා බෞද්ධයා රවටනවා හරි අසාධාරණයක් මේක

  • @yamunasriyani9182
    @yamunasriyani91826 күн бұрын

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද කොහේ නොදෝකීන් මරූ පුරාවිද්‍යාව

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    නිදිමත් නැහැ. බාගෙට ඇහැරිලා ඉන්නේ. නිදාගන්නවද නැගිටිනවාද කියන ප්‍රශ්නේ තමයි මං හිතන්නේ එයාලට තියෙන්නේ. එයාලට පුළුවන් මෙච්චර මේ ප්‍රශ්නයක් වෙන, වෙන්න යන දේ කල් තියා නිරාකරණය කරන්න. ඔවුන්ට ඒ ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු

  • @user-fi2vx9gy8y
    @user-fi2vx9gy8y6 күн бұрын

    Kala kanni palakoyo

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    කල හොඳ නරක තමයි කෙනෙක්ට යනකොට අරන් යන්න තියෙන්නේ..

  • @user-fi2vx9gy8y
    @user-fi2vx9gy8y6 күн бұрын

    Pau api

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    ඇත්තටම ඔව්

  • @gayanjayasekara7379
    @gayanjayasekara73796 күн бұрын

    මල්ලි බුදු දහමට අනුව අනිත්‍ය නොව අනිචිච (කිසිවක් තම කැමත්තට අනුව පවත්වන්න බැ.එනිසා දුක ඇති වෙනවා .

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි. අනිත්‍ය යනු නැසෙනසුලු බවයි. නිතරම වෙනස් වෙන සුලු බවයි. -- බුදුන්ගේ අනිත්‍ය යනු මෙය නොවේ. අනිත්‍ය යනු මගේ නොවේ යන්නයි. එය මනැසින් දැකිය නොහැකිය. එය ප්‍රඣාවෙන් පමණක් ම දැකිය යුතුමය. (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්) මට මේ අයියා කියපු දේ ගැන තව හොයන්න ඕන ඔය අකුරු දෙකේ වෙනස සහ අර්ථය මොකක්ද කියල. ගොඩක් ස්තුතියි පෙන්වා දුන්නට ඔබට බුදුන්ගේ සරණයි !!!

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya39226 күн бұрын

    ඔබ දැක තිබේද. ජේතවනාරාමය පිටිපස ඇති නටබුන් ඒවා දැන් කැලෑවට වැසි ගිහින්. පාර අයිනෙ තියෙනව යතුරක් හැඩයේ පොකුණක් එහෙම.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    ඔව් අපි එතනට ගියා. මෙන්න ඒකෙ වීඩියෝ එක. ගොඩක් ස්තූතියි. ඔබට බුදුන්ගේ සරණයි !!! kzread.info/dash/bejne/Ynuuu6yzabjdfs4.htmlsi=-c9dlMnSmeb_rqJh

  • @nalanijayalatha6569
    @nalanijayalatha65696 күн бұрын

    මේවා යේ සත්‍ය ඇයි ද්‍යානලාභීන් යැයි සදහන් කරන අයට දකින්න.බැරි.මේවා යේ සත්‍ය ඔවුන්ට දකින්න පුලුවන් නම් බුදුන්වහන්සේ පිලිබදව රජපරම්පරා ගැන ඇත්ත තොරතුරු රටට ජනතාවට දෙන්න පුලුවන් ගැටුමක් නොමැතිව .

  • @priyangakumari3338
    @priyangakumari33385 күн бұрын

    මිවනපලානෙ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේ මෙ හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා .බලන්න පරමනිබ්බාණ ධර්මායතනය කියලා .සුවපත් වේවා !!!

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    සත්‍ය එළි වෙන එක වැළැක්වීමට නොහැකිය. ධර්මතාවයෙන් ඒ සියලු දේවල් සිද්ධ වේවි. සැබෑ බෞද්ධයා සතු ඉවසීමේ ශක්තිය හැම දේකටම ආශිර්වාදයක් වේවි. හැමෝටම බුදුන්ගේ සරණයි!!!

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi44106 күн бұрын

    Hariyata beluvoth mulu lankavama pujaniya ratak thamai

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    ඔව් අනිවාර්යෙන්ම.

  • @KaliniHettithantha
    @KaliniHettithantha6 күн бұрын

    Ape Pura vidyagghyo kiyanna palhoru meva dannema nadda????dakalath nadda?????

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt5 күн бұрын

    තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරපු ප්‍රතිපත්තිගරුක මිනිස්සු හිටපු කාලේ තමයි මේ රට දියුණු වෙලා තිබිලා තියෙන්නේ.

  • @KaliniHettithantha
    @KaliniHettithantha6 күн бұрын

    ❤ Thanks to you, very important video. Why you don't show up the way to reach their. Any way never mind, happy for you guys. be careful!!!!!!!!

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 күн бұрын

    Thank you so much ❤️ ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @KaliniHettithantha
    @KaliniHettithantha6 күн бұрын

    Thanks 🙏👍 very important video.

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 күн бұрын

    So nice of you ❤️ The mental satisfaction I get from showing another person what I see in the truth I seek and what I understand is very high. Thank you so much!

  • @Wihagi_Samara
    @Wihagi_Samara6 күн бұрын

    අවුරුදු 1100 පැවති රාජධානියක් අපේ අතීත මිතුන් මිත්තං ගේ ක්‍රියාකාරම් කෙසේ නරබා ඉවරකල හැකිද..❤

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 күн бұрын

    ඉවර කරන්න බෑ මේ දීපය පුරාම තියෙන්නේ මොනව කරත් හංගන්න බැරි බුද්ධ ඉතිහාසයක්. හංගලා තියපු ගොඩක් තැන් දැන් දැන් එළි වේගෙන එන්නේ. වළක්වන්න බෑ පුනරුදය ඇතිවෙලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි ❤ ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @surasabeachresort-srilanka
    @surasabeachresort-srilanka6 күн бұрын

    පූජා නගරයේ කැලයෙන් වැසුනු ඉතිහාසය.ආදි අප මිනිසුන්ගේ විස්කම් 🫶

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 күн бұрын

    අනිවාර්යෙන්ම පිස්සු හැදෙන වැඩ දාලා තියෙන්නේ ඒ කාලෙ හිටපු මිනිස්සු තමයි. හෙලයෝ පට්ට වැඩ්ඩෝ❤️

  • @g.k.ananda1602
    @g.k.ananda16027 күн бұрын

    ඔබ හරි අපෙ අය ඉතිහාසයේ කරපු හැටි අපි තමයි දියුණු ජාතිය වෙලා ඉදලා තියෙන්නේ බුදු හිමියන් ඉපදී ඇත්තේ ද ලංකාවේ මය සමහරක් අය හාමුදුරුවරු ක් ඇතුලුව මේවා හංගන්න හදනවා ඒත් දැන් ඇත්ත හෙළි වේ ගන එනවා...... ඔබලා ට පිං මේවා පෙන්වනවා ට...

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 күн бұрын

    මා සොයන සත්‍යය තුළ මා දකින දේ සහ මට වැටහෙන දේ තවත් කෙනෙකුට පෙන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය ඉතා ඉහළයි. ගොඩක් ස්තුතියි ❤ ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @kumariekanayaka3275
    @kumariekanayaka32754 күн бұрын

    හරිම වටිනව.ඵ්ත්.මේව.බලන්න.අපේ අය.ඵන්න.පටන්.ගත්තොත්.පරිසරයම.ඉවරයි..බලන්නකො දැන්.තියන ලස්සන.

  • @inokasudarshani2815
    @inokasudarshani28157 күн бұрын

    👍🏻👍🏻👍🏻👍🏻

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt6 күн бұрын

    ගොඩක් ස්තුතියි ඔබට බුදුන්ගේ සරණයි!!!

  • @IndikaRuwan-d4z
    @IndikaRuwan-d4z7 күн бұрын

    Koheda me

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt7 күн бұрын

    අනුරාධපුරේ පූජා නගරය ඇත් පොකුණ ළඟ. එතැනට යන හැටි පොඩි වීඩියෝ එකක් දානවා බලන්න❤️

  • @lilanthidesilva8347
    @lilanthidesilva83477 күн бұрын

    ඕවා පෙන්නන්න එපා බෝර දාල කඩල දාවි

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt7 күн бұрын

    කැලෙන් වහගෙන ඉන්නේ එහෙම බලාපොරොත්තුවක් උඩ වෙන්නත් පුළුවන්. මේවාට මිනිස්සු යන්න එන්න ගත්තහම ඒවා කරන්න අමාරු නිසා

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz8 күн бұрын

    Oya pihiti gala padama karala vishala raja maligawak thibila thiyenawa athul wena dorato thiyenawa

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt7 күн бұрын

    අනිවාර්යෙන්ම මේවා ඇතුළෙ අපි නොදකින ලොකු ඉතිහාසයක් තියෙනවා කියලානම් පේනවා.❤️