Delighted Prasaa

Delighted Prasaa

welcome to my KZread channel. i'm delighted prasaa. i am a player in sri lankan musical band. interviews is held by my channel with artists and players. further my purpose is to views the about special talents person in the world. i invite all of you to join with me.

thank you all.

Пікірлер

  • @GAYAN_HAD
    @GAYAN_HADАй бұрын

    මෙීකෙ මීට පැහැදිලි එකක් නැද්ද ....😮 බලන බලන පාරක තිබුනොත් අනිවාර්යයෙන් බලන වීඩියෝ එකක්...❤

  • @chathubro6645
    @chathubro6645Ай бұрын

    නියමයි රසික අයියා.කවදාවත් වරදින්නේ නෑ.ඩිලයිටඩ් ඔයාලා හැමෝටම ආදරෙයි.රසික අයියා සමන් අයියා කියන්නෙ,මම ආසම දෙන්නෙක්.ජයවේවා හැමෝටම.

  • @chathurangasanjeewa6603
    @chathurangasanjeewa6603Ай бұрын

    ❤🔥🔥🔥

  • @PradeepJayaweera-vo6ld
    @PradeepJayaweera-vo6ldАй бұрын

    Ubeda sinduwa.mul gayanayata garu karapan.

  • @dimuthuprabath1048
    @dimuthuprabath1048Ай бұрын

    රසික අයියා ඒක මරූ😍 ආසම වොයිස් එකක්. ආදරෙයි❤️😘

  • @melody.lk12
    @melody.lk12Ай бұрын

    සිංදුව කියන්නකලිං සුමින්ද අයියට thank කරල පටංගන්න 🥀🌺

  • @travelwithprimelovers
    @travelwithprimeloversАй бұрын

    ඒක ඇත්ත , එහෙම සින්දුවක් කියනකොට ගායකය, සංගීතය, පද රචනය කාගෙද කියල පටන් ගන්න ඕනි, 😊👍❤️‍🔥

  • @Nirmainik1234
    @Nirmainik1234Ай бұрын

    E sinduwa ahalawath na kalin. Rasika ayya nisama thama sinduwa ahuwe ❤❤🎉

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954Ай бұрын

    මෙ සිංදුව මන් ඇහුවෙ 2012 වගෙ ඇහුවෙ , නොසලන්න කදුලක් ඔනි

  • @NKRproductionssl6462
    @NKRproductionssl6462Ай бұрын

    ❤ tira

  • @lkprincess4334
    @lkprincess4334Ай бұрын

    මේ සින්දුවට මුල් අයිතිකාරයෙක් ඉන්නවා.. ඒක නිසා එයාගෙන් අවසරය කින් තෝරව ඔයාලාගේ කියන්න බැ එක මාරු කරන්න බැ

  • @Ohmygossips
    @OhmygossipsАй бұрын

    තටමනවනේ .......අහන්න එපා වෙනවා

  • @djnuwanchamara
    @djnuwanchamaraАй бұрын

    Mage tik tok එකේ 1M views 🥺❤️

  • @RokeyBroRokey-pd7ss
    @RokeyBroRokey-pd7ssАй бұрын

    උබ ඔහොම කතකරාට උබලා ෂෝ වලට ආවම උබලා බෑන්ඩ් එක අපි කතාකරද්දී ලොකු සීන් බං..ආන්න ඒක නැති කර ගනිං.මොකද උබලාට ෂො දෙන්නේ අපි රසිකයො කියලා මතක තියා ගනිං..උබලා මග එකාට ඒකකියලා දීපන්.මෙහෙම කතා කරාට සොරී...උදාරයි...ආදරෙයි...

  • @Arrow-l6c
    @Arrow-l6cАй бұрын

    💗🥰

  • @sameeraruwan7790
    @sameeraruwan7790Ай бұрын

    හිත වෙනස් වෙන සුළුයි සිංදුව දෙන්නකො

  • @samnthakumara4406
    @samnthakumara4406Ай бұрын

    ජය වේවා

  • @GODZILLA_KING_OF_MONSTERS_
    @GODZILLA_KING_OF_MONSTERS_Ай бұрын

    ❤❤❤❤❤

  • @sathsaravirajith5511
    @sathsaravirajith5511Ай бұрын

    ආපු කාලේ ඉඳන් ආසාවෙන්ම අහපු සින්දුවක්.. කාලයත් එක්ක අමතක වෙලා තිබුණ ඒ සින්දුව ආයෙමත් ලස්සනට හැමතැනකින්ම ඇහෙන්න ගත්තේ රසික අයියා නිසා ❤ ආදරෙයි ඩිලයිටඩ් සෙට් එකටම 🙏❤

  • @user-jo7pi1gc8c
    @user-jo7pi1gc8cАй бұрын

    Niyama wedak.

  • @ireshpradeep7777
    @ireshpradeep7777Ай бұрын

    ජය...❤

  • @shiranthidevika6253
    @shiranthidevika6253Ай бұрын

    තැන කියනවද pls

  • @shiranthidevika6253
    @shiranthidevika6253Ай бұрын

    මේ සැලොන් එක කොහොමද සොයා ගන්නේ

  • @samankumara-td6qy
    @samankumara-td6qyАй бұрын

    ලොකුකමක් නැති කොල්ලෙක්❤❤❤

  • @samankumara-td6qy
    @samankumara-td6qyАй бұрын

    ලොකුකමක් නැති කොල්ලෙක්❤❤❤

  • @samankumara-td6qy
    @samankumara-td6qyАй бұрын

    ලොකුකමක් නැති කොල්ලෙක්❤❤❤

  • @Namalprasath-te8ds
    @Namalprasath-te8dsАй бұрын

    Ela ela ❤❤❤

  • @alexalock452
    @alexalock452Ай бұрын

    asama band ekk delighted.rasika ayya ptta nihathmani charithyk.Adarei😍🥰🥰🥰🥰

  • @slMUSIC4553
    @slMUSIC4553Ай бұрын

    රසික අයියා ❤❤

  • @user-un3ur8kp8o
    @user-un3ur8kp8oАй бұрын

    පුර පසලොස්වක අහසෙ පායන නුබ සද වාගෙයි හරිම ලස්සන ❤ කවද්ද relish කරන්නෙ

  • @SandunLahiru-dy6yr
    @SandunLahiru-dy6yrАй бұрын

    ❤❤

  • @vimukthisanjula
    @vimukthisanjulaАй бұрын

    ❤❤

  • @tharuwahonline9581
    @tharuwahonline95812 ай бұрын

    Mata request ekk thiyenwa aiye 🙂🔥 දොදොල් කඩේ song eka oni 🥺❤️

  • @Rawindu_Short
    @Rawindu_Short2 ай бұрын

    සුපිරිම රහක් ඒ සින්දුවේ තියනවා😇

  • @user-tl5iv8wg3o
    @user-tl5iv8wg3o2 ай бұрын

    2014 pissek wage ahuwa

  • @ravishakavinda9021
    @ravishakavinda90212 ай бұрын

    Apita purpal range eke kattiyageth interview dennakooo

  • @hits2792
    @hits27922 ай бұрын

    මූ මොනවාද කියන්නේ ..

  • @sanjupradiya4660
    @sanjupradiya46602 ай бұрын

    රසික අයියා කියන්නේ පට්ටම හිත හොඳ චරිතයක්. හිරුට දෙන්නෙ නෑ කියන ගීතයත් මං ඇහුවෙ බැලුවේ නොයෙක් නොයෙක් page you tube channel වලින්. Orginal Video එක තාම බලන්න බැරි වුණා ඔයාලගේ you tube channel එකෙන් දාපු එක. නිදහසේ අහන්න බලන්න හිටියේ. දැං අනිවාර්යයෙන්ම බලනවා අයියේ.

  • @maleendissanayake169
    @maleendissanayake1692 ай бұрын

    😂 මූ මොනාද කියන්නෙ

  • @suddaranathunga2034
    @suddaranathunga20342 ай бұрын

    අයියේ ෆොටො එකක් ගහමු කියල අපි ස්ටේජ් එක යට ඉදල කියද්දි බ්‍රෑන්ඩ් අයියලා සෙට් එක ඔතන ෆොටො එක පැහැදිලි නෑ යන් මල්ලි අපි උඩට කියල ගිහින් අපි ෆොටො ගැහුව මාරම නිහතමානීව බ්‍රෑන්ඩ් එක ඩිලයිටඩ් ❤❤ ආදරෙයි

  • @grenade8888
    @grenade88882 ай бұрын

    Sudu pata gaume song ekath denna delighted

  • @grenade8888
    @grenade88882 ай бұрын

    Attma band ekai suminda aiytth godak adrei ❤

  • @user-ks6sf8cb1s
    @user-ks6sf8cb1s2 ай бұрын

    Eka ubalage ekak.neweine.

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh2 ай бұрын

    ජයවේවා

  • @jananibhagya562
    @jananibhagya5622 ай бұрын

    ආදරෙයි ඩිලයිටඩ් 😘😘

  • @oshadhalawanya8651
    @oshadhalawanya86512 ай бұрын

    ආදරෙයි රසික අයියා ❤❤❤

  • @user-km5io9yq2y
    @user-km5io9yq2y2 ай бұрын

    මොක්කද සිංදුවට උනෙ😢

  • @pahanchathuranga2624
    @pahanchathuranga26242 ай бұрын

    මනුස්සකමෙන් පිරි නිහතමානී බෑන්ඩ් එක ඇඹිලිපිටිය ඩිලයිටඩ්...මමත් පොඩි බෑන්ඩ් එක්ක ඔක්ටපෑඩ් ප්ලේ කරන්නෙ...හිරුට දෙන්නෙ නෑ සිංදුව ඔයාලගෙන් ඇහෙද්දි අමුතුම රසයක්..ලස්සනක් තියෙන්නෙ...ඒ සිංදුව ඇතුලේ ඇත්තටම හරි ලස්සන සංගීත ගනුදෙනුවක් කරනවා ඔයාලා...ගායනයත් ඒ වගේමයි...මටත් ආස හිතුනා අචින්ත අයියගේ ඒ ඔක්ටපෑඩ් වාදනයේ සද්ද ටිකට...අසාවටම අචින්ත අයියගෙන් ඇහුවා අයියේ ඔයලා ප්ලේ කරන හිරුට දෙන්නෙ නෑ සිංදුව ඔක්ටපෑඩ් කවර් කරාට කමක් නැද්ද කියලා...අනේ කමක් නෑ මල්ලි කියලා කිව්වා...ඊට පස්සෙ මම මගේ ලඟ තිබුන සාම්පල් ටෝන් ටිකක් එකතු කරගෙන ඒ ලඟින් යන විදිහට ඔක්ටපෑඩ් කවර් එකක් කරා..චූට් වීඩියෝ කෑල්ලක් FB එකටත් දැම්මා...ගීතයේ මුල් හිමිකරු..ගායක සුමින්ද ශ්‍රීමාල් මහත්තයා වගේම 🙏 හරි ම නිහතමානී මනුස්සකම තියෙන ලස්සන හදවත් ටිකක් තමයි ඇඹිලිපිටිය ඩිලයිටඩ් කොල්ලො සෙට් එක....❤️..හෑලි ලිව්වා නෙවෙයි හොඳ දේවල් ඇත්තටම අගය කරන්න ඕන...❤

  • @susanthasampath8055
    @susanthasampath80552 ай бұрын

    මල්ලි ඔයි වගේම ජගත් වික්‍රමසිංහගේ රන් තාරකාවන් දිලෙන රැයේ,සුනිල් එදිරිසිංහගේ කඳුළු දෙන්න මට හඬන්න,සීතල දිය පිරි සුනිල විලයි,සෝමතිලක ජයමහගේ නව දැලි හේනක,කුසුම් පිපී තුරු මතේ,නුග සෙවණක් සේ ලක්ෂ්මන් විජේසේකරගේ දෑත දෙපා ළඟ ගිගිරි සැලේ රෝහණ බෝගොඩගේ සියොතුන් ඉගිල ගියා ඒ සිංදු ටිකත් රීමික්ස් කරලා කියන්න එතකොට හදවතට දැනෙනවා ඒ BORING සිංදු ටික.

  • @ImeshDilhars
    @ImeshDilhars2 ай бұрын

    Maga set eka dan ina tana dakkaham patta satutui

  • @ImeshDilhars
    @ImeshDilhars2 ай бұрын

    Maga Asam Gayakaya Tamai Rasila aiya oya ❤️❤️❤️🥰