Buddha Sermons

Buddha Sermons

Seth Pirith | Seth Pirith Sinhala | Seth pirith potha | maha piritha | mora piritha | pirith mp3

The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears, misfortunes, and danger and to bring the blessings and peace to the mind. The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practice of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to humankind. It is believed in the Buddhist culture that reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection, and peace to the mind of anyone.

Пікірлер

  • @user-gg8uh3fl8x
    @user-gg8uh3fl8x18 сағат бұрын

    Sadu sadu sdu

  • @susilaadikari6516
    @susilaadikari65162 күн бұрын

    මෙ උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙන්නාට රැකවරණය ලැබේවා සාදු 🙏🪷

  • @setaseta2362
    @setaseta23622 күн бұрын

    සාදු සාදු.සාදු.මගේ දුක කරදර නැති වි සියලුම දෙනාට සුව පිණිස මෙම පිරිත පිහිට ලැබෙන්න කියල මම පතනව බුදු සරණයි ☸️🙏🏻☸️🙏🏻☸️🙏🏻

  • @MayaNilanka
    @MayaNilanka2 күн бұрын

    🙏🙏🙏🙏

  • @pareenpareena-tb3kp
    @pareenpareena-tb3kp3 күн бұрын

    Mage.paule.semata.me.pirith.balayen.sethakma.wewa

  • @deepashikafernando9141
    @deepashikafernando91413 күн бұрын

    මේ පිරිත් බල යෙන් පවුලේ සැම හා ලොකවාසී සියල්ල නිදුක් නිරෝගි වේවා!!

  • @deepashikafernando9141
    @deepashikafernando91413 күн бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ දුව ගෙ සියලුම අපල දුරු වෙවා සියලුම පැතුම් ඉටු වෙවා

  • @thisharathnayaka5150
    @thisharathnayaka51503 күн бұрын

    මේ පිරිත බලයෙන් මගේ දරුවන්ට ද මටද පවුලේ සැමට දකක් කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-wp1oi6wd1q
    @user-wp1oi6wd1q3 күн бұрын

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා .! නීරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා.! දුකින් මිදෙත්වා..! සාධූ ..! සාධූ ..! සාධූ..! 🙏🙏🙏

  • @SangiwaniRajapaksha
    @SangiwaniRajapaksha3 күн бұрын

    🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b3 күн бұрын

    මා.මෙන්.සියලුම. සත්වයෝ සුවපත්.වේවා

  • @dharmasena2550
    @dharmasena25503 күн бұрын

    🙏🙏🙏❤

  • @jandrajandra1067
    @jandrajandra10674 күн бұрын

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @subagril7716
    @subagril77164 күн бұрын

    Mage blaporoththu siyallama sampalawewa🙏🙏🙏🙏

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe70514 күн бұрын

    පිරිත් යන විට Ad දාන්න එපා දෙය්යනේ 😢

  • @user-ot3hn1sz1k
    @user-ot3hn1sz1k7 күн бұрын

    🙏🙏🙏🙏🙏 🙏💎💎💎 ❤🌹💎🌹💎🌹💎🌹🙏🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDaya8 күн бұрын

    මේ පිං බලෙන් මගේ ලෙඩ සුව වේවා මගේ දරුවන් ආරක්ෂා වේවා සාදු සාදු සාදු

  • @ChathuriNadeeshani-yr8in
    @ChathuriNadeeshani-yr8in8 күн бұрын

    පිරිත් බලයෙන් නදිජ පුතාට ඉක්මනින් සුව වේවා🙏🙏🙏🙏

  • @HiraniMenuka
    @HiraniMenuka8 күн бұрын

    Sadu sadu sadj

  • @NishanthaNishantha-jr2tr
    @NishanthaNishantha-jr2tr9 күн бұрын

    Me pirate balyen ape apala duruwi siyalu sithum Petham itu wewa

  • @NishanthaNishantha-jr2tr
    @NishanthaNishantha-jr2tr9 күн бұрын

    Mage Tharindu Lakshan puthage apala duruwi rekiyawa sarthakawa karagena yamagata heki wewa siyalu balaporoththu its wewa

  • @insamarasingha8288
    @insamarasingha82889 күн бұрын

    මෙම සෙත් පිරිතේ බලයෙක් නෙලුම්දී දුවට නිරෝගී සුවය ලැබේවා!

  • @SanjiSrilanka-pz4il
    @SanjiSrilanka-pz4il10 күн бұрын

    Me pirith balayen ma athulu mage paule siyalu denata sethak shantiyakma wewa.

  • @adss2678
    @adss267810 күн бұрын

    Me pirith vala anubhavayen mage duvage hadavath sathkama sarthaka veva

  • @niroshani3932
    @niroshani393211 күн бұрын

    මෙි උතුම් වු පිරිත් බලමහිමයෙන් සියලු සත්වයෝ ලොව සුවපත් වේවා🙏🙏🙏

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qg11 күн бұрын

    මේ පිරිත් බලයෙන් අප පවුලේ දරුවන්ගේ සහ මගේ මහත්තයාගේ සහ මගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවවේවා 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu12 күн бұрын

    මෙ පිරිත බලයෙන් මගෙ දරුවන් ගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීම ට පිහිට වෙන්න තෙරුවන් සරණයි

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu12 күн бұрын

    මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ඉගෙනීමේ කටයුතු සාර්ථක කර දෙන්න හිතන් පතන දෙවල් සාර්ථක කර දෙන්න

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu12 күн бұрын

    මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම

  • @dasunudayanga9892
    @dasunudayanga989215 күн бұрын

    Apita tiyana karadar neti wewa

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3il15 күн бұрын

    සිවලි.පිරිතෙබලයෙන් මගේ සියලුම රෝග දුරු වෙවා සාදු සාදු,🏵️🏵️🌹🌹🪷🪷🪷

  • @user-zz6kt7nz4d
    @user-zz6kt7nz4d16 күн бұрын

    Sadu 🙏🏻🌸❤

  • @suminda8308
    @suminda830817 күн бұрын

    ♥️🙏🙏🙏♥️

  • @user-yk9ye8mc3o
    @user-yk9ye8mc3o18 күн бұрын

    mewa medin mokatada add danne

  • @mangalikaedirisinghe1286
    @mangalikaedirisinghe128618 күн бұрын

    Mea pirite anubawayen. Mata nirogi. Suwaya lebewa 🙏🙏🙏🙏🙏

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q19 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @GangaNimali
    @GangaNimali20 күн бұрын

    🎉

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3il20 күн бұрын

    හෙටදවසසුභදවසක් වෙවා,,,🎉

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3il20 күн бұрын

    හෙටදවසසුභදවසක් වෙවා

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3il20 күн бұрын

    සිවලිපිරිතෙ.බලයෙන්මගෙ.සියලු.රො ග.දුරුවෙ වාසියලු. සත් වයො.සු වපත්වෙවා

  • @judesenadeera7744
    @judesenadeera774423 күн бұрын

    සියලු කරදර දුරු වී යහපත උදා වේවා

  • @iroshimairoshima8500
    @iroshimairoshima850027 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs29 күн бұрын

    රටවැසි සැමට සෙත්වේවා!!!

  • @Venoralanka
    @Venoralanka29 күн бұрын

    බුදු සරණයි සියලු ලෝවැසියන්ට

  • @Iresha74
    @Iresha7429 күн бұрын

    මේ පිරිත් වල බලයෙන් මගේ දුව ට හොදින් විභාගයට මූන දෙන්න ශක්තිය ලැබේවා ... ඒ තුලින් ඇයට හොද ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවේ වා!!! 🙏🙏🙏

  • @ehalagamagetharukasurangi4409
    @ehalagamagetharukasurangi440929 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk29 күн бұрын

    ලෝකවාසීන් සැමටම නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @kaushalyamadushani9894
    @kaushalyamadushani9894Ай бұрын

    🙏🙏🙏🙏❤

  • @wmyasaseeli
    @wmyasaseeliАй бұрын

    මෙම පිරිත් ගායනය අතරතුර වෙනත් පනිවිඩ නොවෙනවනම් ඉතා ම පිනකි ....

  • @user-yq4gs2vg7u
    @user-yq4gs2vg7uАй бұрын

    සියලු සත්වයේ සුවපත් වේවා... සාදු.සාදු..සාදූ...