Shraddha TV News

Shraddha TV News

ඔබත් දරුවන් සමග නරඹන්න ,
පුවතක වටිනාකම නිසි ලෙස හඳුනා ගනිමින්, එකී පුවත් විමසුම ජන මනසට ගැළපෙන ලෙසින් ගෙන එන යථාර්ථවාදී පුවත් සටහන ශ්‍රද්ධා ප්‍රවෘත්ති පුවත් විමසුමයි.
නොවැදගත් සන්දර්භයන් බොහෝ සෙයින් ඇති යුගයක වැදගත්ම ප්‍රස්තුත ජන මනසට අවැසි ලෙසින් ශ්‍රද්ධා ප්‍රවෘත්ති තුළින් නිරන්තරයෙන් ගෙන එනු ලබන්නේ සමාජ උන්නතිය පෙරටුකොට ගෙනයි.
එලෙස නිරතුරුවම සමාජ අර්ථකථනයට යහපත් වූ සුභාවිතයන් එක් කරන ශ්‍රද්ධා ප්‍රවෘත්ති යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ලෙස සෑම දිනකම සවස 6.30ට ඔබ වෙතට

Shraddha TV Address - Shraddha Media Network, Hewagama, Kaduwela
Telephone - (+94)112 571 471
Fax - (+94)112 548 400
Email - [email protected]
ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රවෘත්ති අංශය - (+94)112 159 848
ලක්විරු ගුවන් විදුලිය - (+94) 71 214 8888
ශ්‍රද්ධා ධර්මදාන - (+94)71 437 4904
දායකත්ව ධර්ම දේශනා - (+94)71 232 8887
සමාජ සත්කාර අංශය - (+94)71 437 1522
ශ්‍රද්ධා වෙබ් අඩවිය - (+94)71 775 47 37


Пікірлер

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw13 сағат бұрын

    පින්වන්ත සහෝදරය ❤ඔබට තෙරුවන් සරණයි

  • @NayanatharaWickramaarachchi
    @NayanatharaWickramaarachchi13 сағат бұрын

    ❤️✨

  • @vimashichathurika5461
    @vimashichathurika546114 сағат бұрын

    ඒ අහිංසක දරුවාගේ ජීවතය බේරාගත් ඒ පිංවන්ත රියදුරු මහතාටත් ඒ වෙනුවෙන් කැපවුන සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !

  • @dimuthuravindra5000
    @dimuthuravindra500014 сағат бұрын

    ලංකාවෙත් ඉන්නො නෙද එවගේ ලමයි අපිත් එ වගෙ අයට උදවු කරමු❤❤

  • @chandanasilva3872
    @chandanasilva387215 сағат бұрын

    Great work .🎉👍

  • @Jeni4996
    @Jeni499617 сағат бұрын

    රටක් වෙනස් කරන්න මේ වගේ උතුම් ආකල්ප තියන මිනිසුන් ඕන. හැමෝම මේ වගේ හිතුවා නම් ලස්සන රටක් හැදෙනවා නේද. ඔහුගෙ ක්‍රියාව හැමෝම අගය කරන්න ඕන. අපිට හැමදාම හොද දේ අරන් එන්නෙ ශ්‍රද්ධා tv

  • @dayanidesilva9430
    @dayanidesilva943018 сағат бұрын

    Uthum minisath kamata ape uththamacharaya obata

  • @duminduanuradhathilakaratn6081
    @duminduanuradhathilakaratn608119 сағат бұрын

  • @user-km4gn5yj9j
    @user-km4gn5yj9j21 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SitharaNethmini521
    @SitharaNethmini52122 сағат бұрын

    හවායි කියන්නෙම යමහල් දූපතක්

  • @Kuttttttttt
    @KutttttttttКүн бұрын

    ❤️🇺🇸🔥💀☠️

  • @niwethsoyza9237
    @niwethsoyza9237Күн бұрын

    Great 👍

  • @user-gg8zt5of1x
    @user-gg8zt5of1xКүн бұрын

    ❤❤❤

  • @memesbro177
    @memesbro177Күн бұрын

    ඉස්පිරිතාලේ ගුරු වරැ දන්නද්ද දඩුවමි දෙන්නේ පවි නැද්ද මෙ ධලැවට

  • @wasanakumari3496
    @wasanakumari3496Күн бұрын

    Hod belss you dr

  • @rishmi471
    @rishmi471Күн бұрын

    🙏🙏🙏🙏❤

  • @wasala2744
    @wasala2744Күн бұрын

    බොහොම ස්තුති ශ්‍රද්ධා තෙරුවන්සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @ruwanyalewkebandara9508
    @ruwanyalewkebandara9508Күн бұрын

    ගොඩක් පිං🙏🙏🙏

  • @kavishani
    @kavishaniКүн бұрын

    Thank you♥️

  • @kavishani
    @kavishaniКүн бұрын

  • @HkHk-gz4ip
    @HkHk-gz4ipКүн бұрын

    කන්න බෙරය පැලුනොත් සුව වෙනවද මට ⁣ඉක්මනින් පිලිතුරැ ැවශයි මංලොකු උදවිවක්

  • @toptips2711
    @toptips2711Күн бұрын

    සාදු සාදු අනුමෝදාමි ...

  • @pkwalpita3481
    @pkwalpita3481Күн бұрын

    You have every blessing, including the law of attraction in the universe 💕🍃

  • @ruwanisudarshani5369
    @ruwanisudarshani5369Күн бұрын

    අම්මා ❤ආදරය

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fcКүн бұрын

    Attatama mta mn gana godak adambara wenawa.mokada mage amma dena lunu dapu pol tikak unat mn asawen kanawa.

  • @chandrikakumudinihamy331
    @chandrikakumudinihamy331Күн бұрын

    එතාමා.අම්මා

  • @VG11779
    @VG11779Күн бұрын

    මේ ලස්සන කෙල්ල දිව්‍යාංගනාවක් වගේ ❤❤

  • @maheshnishan8582
    @maheshnishan8582Күн бұрын

    Kisi dawasak munusyek maninna epa.. Eka katawath kiyann ba kauda me atnule inne kiya.. Aoita puluwan udw karann witarai.. Katakarann ohuwa ussla thkaka thiynn. Mokd amge yaluwek siydiwi naha gatta math ekk kata karana kota man eka dakke na. Man me ratee ththwaya gana duka kiwwa. Epa weem gana kiwwa. Ohu idla tiyenn hoda thtweka nmei.. Masekata passe ohu nati wela.. E ape wachna unath bla panwa. Minisek wattanna. Ekai udata giypu hamoma nitara heena mnaya athaharala hamdenekam sathutin ha idiryata gann.. Nayakaya kiyeen ohuge thana denn ahaki putglyk woya yuthi.. Brucle mike tyson api hotna jatiye minissu nemi.. Ape rat thma me waradi akalpa thiyenn. Hodai me de pennuwat minissunta.. God bles you.. Thanx.. ❤❤❤😅

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6qlКүн бұрын

    ඔබට නිදුක් නිරෝගී සුවය හා ශක්තිය ලැබේවා තව තවත් මෙවන් ජීවිත බේරා ගැනිමට 🙏🙏🙏

  • @Amasharanawaka
    @AmasharanawakaКүн бұрын

    Lankawe nnn oka.wen na sure😂😂 modayo.ine e tran

  • @user-kz6ql7wg1j
    @user-kz6ql7wg1jКүн бұрын

    හොදට තිබුණු ගහේ අතුටික කපා දාපු රටක්. තව කොච්චර කාලයක් යයිද නැවත දලු දාලා මල් පිපිලා ගෙඩි හැදෙන්න. මේවගේ මෝඩ කමක් ලොවේත් නෑ. තාම ශක්තිමත් නායකයෙක් හොයාගෙන නෑ. චන්දයක් ගැන හිතන්නවත් බෑ. ලංකාවේත් ඔහොම වෙන්න ගියා. යාන්තම් බේරුණා. මේ තරුණ ප්‍රජාව හිතන්නේ මේවා ලේසි වැඩ කියල. අත්දැකීම් නැති ,ප්‍රතිපත්තියක් නැති, පොතෙන් ඉගෙන ගත්තු ටිකෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද? ගොං හරක් ටිකක් මුලු රටම විනාශ කරල. 😢

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703Күн бұрын

    වැරදි කතාවක්.

  • @arzsunil609
    @arzsunil609Күн бұрын

    Aragalayaka awasan prathipalaya.amihiri

  • @dinusharoshini6085
    @dinusharoshini6085Күн бұрын

    🎉

  • @imeshaupendri6327
    @imeshaupendri6327Күн бұрын

    ❤❤

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe59762 күн бұрын

    හිරු.දෙරන සද්ද නෑ බන්ගලා දේශය ගැන.😂😂😂😂

  • @skyphone8133
    @skyphone81332 күн бұрын

    කොටා හෝ වෙන්කිරිම යනු පජාත්තන්තවාදි මුලධර්මවලට පටහැණි පැසිස්ට්වාදීන් විසින් භාවිතාකරන කියාවලියකි. ඒනම් බහුතරය අකමැති එහෙත් කෙසේහො පධානපෙලේ ස්ථානවල සිටිය යුතු යයි අපේක්ෂිත ධනවත් බලවත් නුගත් පභූපැලැන්තියේ වහල් හිමියන්ව පැසිස්ට්වාදී මිලේච්ඡ නායකයාගේ හිතවතුන් නුගත් දරැවන් ජනතාවගේ කැමෑත්ත යට සෑගවි ඉහලට ගෙන රටේ ඉහලම තනතුරැවලට පත්කර ජනතාව පිඩාවට මේලේජ වදබන්දන වලට අයතා දෝෂණය කිරිම් හා පරපීඩක මේලේජ කාමුක උවමනාවන් ඉටුකරගැනීමට රහසිගතව ජනතා විමුක්ති පෙරමුණේ පැසිස්ට්වාදී මේලේජ උන්මත්තකයන්ගේ අරමුන වෙනුවේන් රෙදි නැතීව කඩේ යාමක් කරන මහින්ද දේශපිය කාන්තාවන් සදහා සියයට 25 කියමින් තවත් වරක ආබාදිතයන් සදහා සියට ගාණනක් කියමින් පසුගිය කාලේ සිදුකල පජාත්තන්තවාදි නොවන පිලිවෙත හකුලුවා ගත්තේ ආබාදිතයන් සදහා සියරට ගනනක් වුවහොතී යුදීධයට ගිය රණවිරැවන් පත්විමට ඇති ඉඩකඩ දේමල ඩයස්පෝරාවේ උදහසට හේතුවන බැවින් වූවද දැන් තරැණයන් සදහා සියයට ගණනක් කියමින් 2024 08 12 දින තරැඪයන් සමග මහින්ද දේශපිය පිස්සා ඉලිප්පීමට අසාර්ථක උත්සහයක නිතර වනුයේ ඔහු මැතිවරණ කොමසාරි වි සිටියදි පකාශකල පජාත්තන්තවාදය යනු සුළුතරය ආරක්ෂා කරමින් සුථතරයේ අවශතා ඉටුකිරීමක් ලෙස කල අර්ථ දැක්විමේ ගොං පලාපය අතේ පත්තු වුයේ අප පෙරලා ඇසු ඒසේ නම් ඇමරිකාවට ගොස් නත්තල නොව ජාතික ආගමික උත්සවය කල යුත්තේ වේසක් විය යුතුය. ඉන්දියාවේ හින්දු නොව රාජ්‍ය භාෂාව විය යුත්තේ සිංහල විය යුතුය මොකද සුලුතරයක අවශයතා නිසා වුවද එය අවසානයේ ගැටුමකට මැදිව සුලුතරය විනාශවිමේන් කෙලවර වනුයේය. එ අනුව පජාත්තන්තවාදය යන බහුතර මතයට ඉඩදිම මිස සලුතරයේ මතයට ඉඩදිම නොවන බව පැහැදීලි වනුයේ ලෝව වැඩිම ජනතාවක් සිටින පජාත්තන්තවාදි රට වන ඉන්දියාවේ හැට හුටහමාරක් භෂා තිබුණද ඇත්තේ බහුතරයේ භාෂාව වන හින්දි භාෂාව පමක්මවනවා පමණක් නොව ජාතික ආගම හින්දු වනුයේ මුස්ලිම් එක මහජන නියොජිතයෙකුවත් පත්විම අවහිර කරමිනි. ඒ අනුව බහුතර ජනතාවට අවශයනම් කාන්තාවන් තරැණයන් ආභාදිතයන් බැරිනම් පිස්සන් වුවද ජන්දයෙන් පත්කර ගැනිමට ඉඩදීමේ පජාත්තන්තවාදි පාලනයට කනකොකා හඩලන කොටාවක් කියමින් බහුතර ජනතාව අකමැති පැසිස්ට්වාදී මේලේජ උන්මත්තකයින්ගේ අවස්ථාව වෙනූවෙන් මහින්ද දේශපියගේ සැදැ සමයේ හීන මානය සන්තර්පනය කර ගැනිමට තරණයන් උලුප්පා දැක්විමට උත්සාහ කිරිම ඔහුගේ මානසික ව්‍යාධිය පෙන්නුම් කරන කැඩපතක් බදුය.

  • @sameeramilan6519
    @sameeramilan65192 күн бұрын

    Aurudu 100 wedi unath kamak ne neda

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q2 күн бұрын

    මෙවන් පිං කම් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා... 🙏🙏🙏

  • @user-kc9uu4op4e
    @user-kc9uu4op4e2 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @rashmigetawakandage
    @rashmigetawakandage2 күн бұрын

    ❤️ Girls have a power... 🎉

  • @CharukaSithum
    @CharukaSithum2 күн бұрын

    ❤️‍🩹

  • @shana449
    @shana4492 күн бұрын

    We went today .. so disappointing.. we cludent collect passport

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv2 күн бұрын

    😁the 😁uniwers 😁top4power 😁seystem 😁style 😁karma 😂power😁seystem 😁style 😁congregation welcome vvvv'vvvvvvvvvvvvvvipkarma boder in uniwers from Sri Lanka welcome

  • @DevikaLiyanage-jp9wn
    @DevikaLiyanage-jp9wn2 күн бұрын

    Exemplary character. Wish her every success!

  • @user-jx9xl9zl4z
    @user-jx9xl9zl4z2 күн бұрын

    Siyalu sathwain suwapath wethwa 🙏 🌸🙏

  • @sujeewasilva655
    @sujeewasilva6552 күн бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖💖👍👍👍👍👍

  • @wasala2744
    @wasala27442 күн бұрын

    🙏🙏🙏

  • @lakshanimanike5101
    @lakshanimanike51012 күн бұрын

    ගව ඝාතනයට මිනිස්සුන්ට කොහෙත්ම අයිතියක් නෑ.එයාලත් මේ පරිසරයේ කොටස් කරුවෝ.මේ පරිසරයේ හැම ජීවියෙක්ටම තමන්ගෙ ජීවිතය වෙනුවෙන් අයිතියක් තියෙනවා. ඒකයි ස්වභා මාතාවගෙ නීතිය.අපිට බෑ ජීවිතයකට මිලක් නියම කරන්න. අසරණ තිරිසනුන්ට හින්සා කරන මිනිස්සු මේ සසර ගමනෙ කවදාහරි තමන් කරපු අකුසල් විදවනවාමයි

  • @wasala2744
    @wasala27442 күн бұрын

    බොහොම ස්තුති ශ්‍රද්ධා තෙරුවන්සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari16482 күн бұрын

    ❤️❤️