V3 On the move

V3 On the move

Пікірлер

  • @chandrikawanninayake545
    @chandrikawanninayake54514 сағат бұрын

    ❤❤

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage42736 күн бұрын

    පුදුම ලස්සනක්.ඇස්වලට හරි සනිපයි.

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage42736 күн бұрын

    හරිම ලස්සනයි.

  • @NalinJ-b6c
    @NalinJ-b6c7 күн бұрын

    Hi I have my GF in NZ doing PHD. I am in Sri Lanka working as a ICT PM. I am planning to get married this year and apply for Dependent Visa. What are my chances in getting the dependent visa? Some say that NZ only gives visit visa first and then dependent visa. My GF has visa there up to Jan 2026. She has done 1 year in her PHD now. Returning for holidays in Sri Lanka for 4 months. thanks

  • @NalinJ-b6c
    @NalinJ-b6c7 күн бұрын

    Hi , very informative video. Currently my GF is doing a PHD in NZ. I am in Sri Lanka working as a ICT Project Manager (8 Years of experience). I am willing to get married this year, My GF has got visa up to Jan 2026. What are my chances in getting dependent visa after getting married. Some say that only a visit visa is granted initially, I have had a visa refusal for student visa in 2023 for PGDip. (Immegration said that they dont think that I will come back basically) will this has an issue

  • @namaliegunasekara8914
    @namaliegunasekara89148 күн бұрын

    Beautiful. Thank you for sharing with us❤

  • @V3Onthemove
    @V3Onthemove8 күн бұрын

    Thanks for watching!❤️

  • @nadeesha1172
    @nadeesha11729 күн бұрын

    Beautiful 😮

  • @V3Onthemove
    @V3Onthemove8 күн бұрын

    Thank you..❤

  • @indranipathiranage1194
    @indranipathiranage11949 күн бұрын

    හරිම ලස්සනයි .ගස් කොලන්වල පාට හරිම ලස්සනයි.වතුර නිිල්ම නිල් පාටයි. ලස්සන ම පරිසරය 👍❤️

  • @V3Onthemove
    @V3Onthemove8 күн бұрын

    ඔව්..හරීම ලස්සනයි.ආයෙමත් යන්න හිතෙනවා...❤

  • @nirgajanayake
    @nirgajanayake9 күн бұрын

    Nice ❤️❤️

  • @V3Onthemove
    @V3Onthemove6 күн бұрын

    @@nirgajanayake Thank you..😊

  • @thilankaseneviratne959
    @thilankaseneviratne95917 күн бұрын

    Beautiful ❤❤❤❤❤❤

  • @V3Onthemove
    @V3Onthemove17 күн бұрын

    Thank you! 😊

  • @navistarworld6499
    @navistarworld649917 күн бұрын

    ❤❤❤

  • @V3Onthemove
    @V3Onthemove6 күн бұрын

    @@navistarworld6499 👍😊

  • @travelwithdanu1634
    @travelwithdanu163420 күн бұрын

    Das mal pala hitawana ethakota sathu enna na.

  • @V3Onthemove
    @V3Onthemove17 күн бұрын

    Mama pots wala merigold (das mal) hitawala thiyenawa. Wena saththungen karadara nehe. Eath laga gedaraka inna cat kenek hari karadarai. Eya hithanne vege box eka eyage sand pit eka kiyala. Podi pela galawala daanawa. Godak sthuthi oyage adahasata. ❤

  • @indranipathiranage1194
    @indranipathiranage119422 күн бұрын

    හරිම ලස්සනයි .පරිසරය ගස්වල පාට හරිම ආකර්ශනීයයි 👍

  • @namaliegunasekara8914
    @namaliegunasekara891422 күн бұрын

    Nice video 👍

  • @navistarworld6499
    @navistarworld649922 күн бұрын

    ගොඩ කාලෙකින්...😮😮

  • @AjanthaChandani
    @AjanthaChandani22 күн бұрын

    🎉

  • @asf8068
    @asf806823 күн бұрын

    refugee visa gana kiyanna puluwanda

  • @senurikularathne8896
    @senurikularathne889625 күн бұрын

    Institute and polythetic walta apply krddi visa risk tyenwada aussie wage

  • @RuchiniLife
    @RuchiniLifeАй бұрын

    student visa වල කොලේඡ් fee එකට බැංකුවලින් ලෝන් දෙනවද?මමත් student visa එන්න ඉන්නේ මට තියෙන ලොකුම ප්‍රශ්නය කොාල්ඡ් ෆී එක .ඒ ගැන පුළුවන්නම් මට කියන්න.

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    @@RuchiniLife මම දන්න විදියට නම් ණය ගන්න පුළුවන්. ඒත් ලංකාවෙ ඉන්න immediate family member කෙනෙක් ඇප විදියට ගන්නවා. දැන් ඒකෙ process එක කරන විදිය ගැන නම් update නැහැ. සමහර immigration consulting agency වලින් එයාලට සම්බන්ධ financial institution වලින් loan ගන්න help කරනවා. ඒත් මොනවා කරත් 100% legal විදියට කරන්න. Visa process එකේදී හැම document එකකම proof immigration එකෙන් ඉල්ලනවා.

  • @RuchiniLife
    @RuchiniLife28 күн бұрын

    @@V3Onthemove බොහෙම ස්තූතියි.දිගටම විඩියෝ කරන්න.මම දන්නේ නැහැ මට මේ දේවල් කරගන්න පුළුවන්ද කියලා...ඒත් උත්සහා කරනවා.මට තියෙන පුශ්නය මුදල්.කොලේඡ් වලින් schoolship ගන්න බැරිද?

  • @marcojp9
    @marcojp9Ай бұрын

    Happy Anniversary ANUSHA & THARINDU! Good Luck and God Bless you all! Stay safe!

  • @asanthihemamali2009
    @asanthihemamali2009Ай бұрын

    කතුරු පැලයක් එවන්න පුළුවන් ද??

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    කතුරු පැල නෑ අනේ...ඒ රණවරා. මම ඔයාට එව්වනේ..😊

  • @navistarworld6499
    @navistarworld6499Ай бұрын

    එ්ක නම් රස පාටයි..🤑🤑🤑😊

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    රසයි...රසයි..ස්තූතියි මල්ලී..😊

  • @navistarworld6499
    @navistarworld6499Ай бұрын

    ඇත්තටම වවන එක බාවනාවක්.ගොඩක් හිත සැහැල්ලු වෙන දෙයක්...🙂🙂

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ඒක නම් ඇත්ත මල්ලී...ඒත් අයිය නං ඕවට නෑ..මම මොනවා වවනවද වත් එයා දන්නෙ නෑ...😂😂

  • @navistarworld6499
    @navistarworld6499Ай бұрын

    @@V3Onthemove 😂😂 kanna nam enawa athi..e unata

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ​@@navistarworld6499😂😂

  • @VishmiBinu
    @VishmiBinuАй бұрын

    Akki business mgt patten master ekak karanna awoth permanent job hoya ganna amaruida ea field eke

  • @CoolTravelersDiary-sh1dw
    @CoolTravelersDiary-sh1dwАй бұрын

    Nice garden...

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    Thanks aiye..😊

  • @udeniyapa
    @udeniyapaАй бұрын

    Oya honda ratakane inne.dath tika hadagaanko..oya katha karaddi kelinma focus wenne dath tika

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    Thanks oyage adahasata. Mama try kala. Eath tikak karadara wedak nisa atha arala demma. ❤

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273Ай бұрын

    ඔයාගෙ වගාව හොඳයි.වින්ටර් එකේ ඔහොම වගාවක් තියෙන එක ලොකු දෙයක්.

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    හිම වැටෙන්නෙ නැති නිසා හොදයි..😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194Ай бұрын

    Harima asai dakkama.sathutui .oya kavadath wagavata asai 👍❤💐

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    Ow..ikmanata okkoma weda iwara karala lassana balanna asai..❤

  • @namaliegunasekara8914
    @namaliegunasekara8914Ай бұрын

    ❤❤❤

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ❤😊

  • @Itsyugan
    @ItsyuganАй бұрын

    He’s so kind ❤

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    Thanks..😊

  • @antonsovis2008
    @antonsovis2008Ай бұрын

    Student කෙනෙක් විදියට nz වලම කෙයා ගිවර් කෝස් එකක් කරලා nz වල settel වෙන්න අවතාවක් ලැබෙයිද මිස්.

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    NZ wala caregiving courses thibunata ewata international studentla gannawada kiyala nam danne nehe. Nursing walata nam student enna puluwan. Politech ekakin hari university ekakin hari poddak check karala balanna mulinma courses thiyenawada kiyala.

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825Ай бұрын

    රස පාටයි අක්කේ❤❤❤

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    රසයි..රසයි..දන්නෙම නැතුව ඔක්කොම කැවුනා...😁

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476Ай бұрын

    Ceyagevr jobs akakata mata anda ona danata enne israyal vala ceyagevr kenek videhata awrudu 11k vada karanava

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    Seek.co.nz Trademe.co.nz Indeed.co.nz website wala thiyena vacancy walata apply karala balanna. Job offer ekak gattoth kelinma work visa ganna puluwan. Caregiving walata godak illumak thiyenawa.

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476Ай бұрын

    @@V3Onthemove thanks

  • @nadeesha1172
    @nadeesha1172Ай бұрын

    අම්මෝ.... ඒක දැකල මටත් හදන්න හිතුනා 😊

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    එවන්නද ටිකක්..❤️

  • @Sawan_sathmika
    @Sawan_sathmikaАй бұрын

    නියමයි. හැමෝම එකතු වෙලා හදපු නිසා රස වැඩි ඇති.❤

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ආනේ..මේ අපේ සවන් නේ.ඔව්..ඔව්..රසම රසයි. එවන්නද ටිකක්..❤️

  • @IrajAdithya
    @IrajAdithyaАй бұрын

    කෑම කියන දේට අනිවාර්යම රෙසිපි එකක් නෑනේ තමන්ට කැමති විදියට ඕන විදියට හදාගෙන අඩු වැඩි කරම් කන්න පුලුවන් 😊

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ඒක ඇත්ත. කිසි කෑමකට හරිම කියලා recipe එකක් නෑ නේද. ඒත් මම දැකලා තියෙනවා සමහර cooking vlog වලට සමහර අය comment කරලා තියෙනවා ඕක ඔහොම නෙමෙයි කරන්නේ, මේවා දාන්න, අරවා දාන්න, තෙල් ,මිරිස් වැඩිය කන්න එපා, වගේ ඒවා. ඒ නිසයි කලින්ම ඒ ගැන කිව්වේ. 😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194Ай бұрын

    හරිම හොදයි ගෙදර සේරම එකතුවෙලා විනෝද යෙන් හදන කෑම හරිම රසවත්.ඩිනලි බබා හරි හොදයි.ගිම්හාන දැන් නියම වැඩ්ඩෙක් නේ.දැක්කම ආස හිතෙනව.⁣රොටිය මාර රස ඇති 👍

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ඔව්..ඔව්..ඔක්කොම වැඩ්ඩො දැන්. ඩිනලිත් කෑම හදනකොට උදව් කරන්න ආසයි. රොටි ටිකත් රසට ආවා...😂

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273Ай бұрын

    හරිම පුදුම නිර්මාණ.

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ඔව්..පොඩි ළමයින්ට හරි විනෝද තැනක්

  • @indranipathiranage1194
    @indranipathiranage1194Ай бұрын

    ඒක නම් මාරම තැනක්.හොද අත්දැකීමක් .

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ඒක නම් නියම තැනක් තමයි..😊

  • @Gayangarp
    @Gayangarp2 ай бұрын

    Very informative and motivating video 🙏

  • @V3Onthemove
    @V3Onthemove2 ай бұрын

    Thank you..😊

  • @MyeEye-is4eu
    @MyeEye-is4eu2 ай бұрын

    scholarship awilla,course eka iwara unama work permit labenne nadda

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    Ow, studies iwara wela post study work visa ekata apply karanna puluwan.

  • @VishvaGamage-mo1uj
    @VishvaGamage-mo1uj2 ай бұрын

    is Nelson a good place to live? if i move to NZ

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage42732 ай бұрын

    හරිම ලස්සනයි.

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ඔව්..ගොඩාක් මහන්සි වෙලා කරන නිර්මාණයක්..😊

  • @indranipathiranage1194
    @indranipathiranage11942 ай бұрын

    අනූ ඉතින් චූටි කාලෙ ඉදලම වෙසක් කඩු හදනවනේ.හරිම ලස්සනයි සතුටුයි වෙසක් සඳ මෙහෙත් පෙනුනෙ වැහි වලා වටකරන්

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    මේ පාර වැඩිය කූඩු හදන්න බැරි උනා. ගෙදර හිටියේ නෑනෙ trip එක ගිය නිසා. දැන් ඩිනලිත් ආසාවෙන් උදව් කරනවා.

  • @indranipathiranage1194
    @indranipathiranage11942 ай бұрын

    හරිම ලස්සන පහන් කූඩුවක් දක්ෂ නිර්මාණශීලි පුතෙක්.සුබ පතනව තව තවත් මෙවැනි ⁣නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .👍❤️❤️

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    ඔව්...නිලන්ත අයියා හරිම දක්ශයි. හැම පාරම ලස්සනට කූඩුව හදනවා..😊

  • @navistarworld6499
    @navistarworld64992 ай бұрын

    💓💓💓😍

  • @V3Onthemove
    @V3OnthemoveАй бұрын

    😊😊

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage42732 ай бұрын

    හරිම ලස්සනයි.

  • @V3Onthemove
    @V3Onthemove2 ай бұрын

    ඔව්..හරිම ලස්සන පරිසරය....😊

  • @indranipathiranage1194
    @indranipathiranage11942 ай бұрын

    හරිම ලස්සනයි දිය ඇල්ල

  • @V3Onthemove
    @V3Onthemove2 ай бұрын

    😊😊

  • @navistarworld6499
    @navistarworld64992 ай бұрын

    Go london cat 😁😁

  • @navistarworld6499
    @navistarworld64992 ай бұрын

    🙂🙂🙂 😍😍😍😍 nice

  • @V3Onthemove
    @V3Onthemove2 ай бұрын

    Thank you...😊