Praise & Harmony

Praise & Harmony

God bless you all. I am a child of God. Welcome to our Hymns of Shalom youtube Channel! Where you can find various Christian Music Genres, Praise & Worship Hymns, Worship Music, Sinhala Geethika, Christian Movies, Tamil Hymns, Hindi Hymns, Telugu Hymns and worship songs.
We love to share the Good Gospel through our channel!

We create this channel for every to know about Gods Love.
Like and subscribes our channel. God Bless you.

Thank you..

Пікірлер

  • @TharinduNimantha-dd1ul
    @TharinduNimantha-dd1ul4 күн бұрын

    පුදුම හස්කම් තියනවා ස්වාමිනී ❤❤

  • @chithrairangani9968
    @chithrairangani99685 күн бұрын

    🙏❤️🙏❤️🙏🙏🙏🙏

  • @user-mc7xp9fb8e
    @user-mc7xp9fb8e5 күн бұрын

    ❤❤❤😢Amen jesu piyanani ...❤❤❤

  • @AnuradaKumara-p5c
    @AnuradaKumara-p5c9 күн бұрын

    Amen 🥺

  • @AnuradaKumara-p5c
    @AnuradaKumara-p5c9 күн бұрын

    Amen 🥺

  • @gracegracemary
    @gracegracemary12 күн бұрын

    කල්වාරු රුදු කුරුසේ ඔබ දුක් වින්දෙ මා උදෙසා..// ඔබේ රුධිරය සලා - දිවි පූජා කලේ මට දැක් වූ ප්‍රේමේ නිසයි..// කස පහරින් මට සුවය දුන්නෙ ලේ දහරින් මා සෝදාලන්නෙ..// පාපෙන් ශාපෙන් මා ගළවන්නෙ මරු බල පරදා ඔබ නැගිටින්නෙ..// අත් පා සිදුරු කර වද දුන්නෙ මා සිටිනා තැන ඔබ ඉන්නේ..// මා විදවිය පව් දැරුවානේ මා හට ජය දී සරණ වන්නේ..// 😢❤

  • @therther8518
    @therther851813 күн бұрын

    *My favorite song🌹i love jesus*❤

  • @dineshidk9777
    @dineshidk977714 күн бұрын

    Lovely this song❤️❤️

  • @anpumarananpu749
    @anpumarananpu74916 күн бұрын

    Amen ❤

  • @DanushkaThushara-z3p
    @DanushkaThushara-z3p17 күн бұрын

    Jesuni man ada jeewath wenne oba wahanse nisaa, obawahansege aadareta mama Naya gethiy mage Jesuni.

  • @hirunipriyangika5462
    @hirunipriyangika546219 күн бұрын

    මගේ දෙව් පියානන්ට ස්තූතියි

  • @ITACHISENSEI6546
    @ITACHISENSEI654620 күн бұрын

    ස්වර්ගයේ වැඩ වසනා දෙවිදේ ඔබ හට සමකළ හැකි වෙත කිසි කෙනෙක් නැහැ ඔබගේ සෑම ක්‍රියාවන් හරි පුදුමයි වෙත කිසිවෙකුටත් කල නොහැකියි // හාල්ලෙලූයා හාල්ලෙලූයා හාල්ලෙලූයා ආමේන් // ස්වාමින් යමකට කැමති වූ සේක්ද එය නවතාලනු කිසිවෙකුටත් බෑ ස්වාමින් යමකට අණකල සේක්ද එය සිදුවීමත් නවතාලනු බැ අහසෙත් පොළොවෙන් සැම සාගරයෙත් ගැඹුරෙන් එවා ඉටු කල සේක්ද සියල්ලෙ අයිතිය ඔබ සතු වේමයි එය වලකාලනු කිසිවෙකුටත් බෑ සියල්ලෙ අයිතිය ඔබ සතු වේමයි එය වලකාලනු කිසිවෙකුටත් බෑ හාල්ලෙලූයා හාල්ලෙලූයා හාල්ලෙලූයා ආමේන් //

  • @ITACHISENSEI6546
    @ITACHISENSEI654620 күн бұрын

    මා හට පෙරටුව ගමන් කරයි පාලූකරයේදී මග පෙන්වයි විපතේ කුණාටුවේ මා හැර නොයයි සවිබල දකුණත මා උසුලයි සේනාවල දෙවි ස්වාමිනි ඔබ මාගේ ජය කොඩියයි // ජීවිත බාධක මග අහුරයි සයුර දෙබෑකර මා ගෙනයයි දිය උල්පත සිද මා වියලෙයි පර්වත විවරව ජලය ගලයි // සේනාවල දෙවි ස්වාමිනි ඔබ මාගේ ජය කොඩියයි // හුස්මක නුදුරින් දෙවිදු වසයි කලූරුව සේ නෙත මා සුරකියි දහසක් දෙන මට එරෙහිව එයි සතුරන්ගේ අවි සඵල නොවෙයි // සේනාවල දෙවි ස්වාමිනි ඔබ මාගේ ජය කොඩියයි // මා හට පෙරටුව ගමන් කරයි පාලූකරයේදී මග පෙන්වයි විපතේ කුණාටුවේ මා හැර නොයයි සවිබල දකුණත මා උසුලයි සේනාවල දෙවි ස්වාමිනි ඔබ මාගේ ජය කොඩියයි ////

  • @chandisamalee8676
    @chandisamalee867627 күн бұрын

    Amennnn 🙏🙏🙏🙏

  • @irinsudharmaandradi5579
    @irinsudharmaandradi5579Ай бұрын

    5:30

  • @kanthimanike
    @kanthimanikeАй бұрын

    Amen🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RmWasanthi
    @RmWasanthiАй бұрын

    💜💜💜💜💜💜💜💜💛👍

  • @RmWasanthi
    @RmWasanthiАй бұрын

    👍👍👍👍👍👍👍👍👍👍😄😄😄😄😄😄😄

  • @RmWasanthi
    @RmWasanthiАй бұрын

    ආමේන්❤️💜💜💜💜💜💜👍

  • @sggranasinghe6793
    @sggranasinghe6793Ай бұрын

    මහිමය වේවා

  • @supunmadushanka3443
    @supunmadushanka3443Ай бұрын

    මගේ ජේසුනී. ❤️❤️

  • @SugathAbesiriwardana
    @SugathAbesiriwardanaАй бұрын

    ❤❤❤❤❤❤

  • @rajeskumar-zr8wn
    @rajeskumar-zr8wnАй бұрын

    අමෙන් ජේසුනි

  • @user-uq3wo4pf6l
    @user-uq3wo4pf6lАй бұрын

    ආ ම් න්

  • @rositairangani6684
    @rositairangani6684Ай бұрын

    ❤❤❤Amen🎉🎉🎉amen

  • @manikamchandran-qr1zd
    @manikamchandran-qr1zdАй бұрын

    ආත්තා❤😍♥️💝♥️💗😍🥰♥️💖🧡💜💞💛💚

  • @ncsadaruvan9199
    @ncsadaruvan9199Ай бұрын

    Mge දිවිය යහපතින් පුරවන්නේ ඔබයි පියාණනි 🥺❤️

  • @Pushpikasandamali-ni7xj
    @Pushpikasandamali-ni7xjАй бұрын

    ආදරෙයි ජේසුනේ ආමෙන් ❤❤❤

  • @user-pg3fz7kq9z
    @user-pg3fz7kq9zАй бұрын

    යේසුස් ජීවමානයි සෑමදා❤

  • @user-gz2mn9es9m
    @user-gz2mn9es9m2 ай бұрын

    මෙම ගීතිකාව කනට අසුන් දිනයෙ සිට මගෙ සිතට දැනුනු සිසිලස ට එහි පද ලියූ දෑතටත් සංගීතය මුසු කට දෑතටත් ගායනා හඩටත් දෙවිපිය ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේ වා! God bless you 🙏

  • @Sanidu___Mendis
    @Sanidu___Mendis2 ай бұрын

    අප නිසා යාච්ඤා කළ මැනව...!!! අමෙන්❤️🙏✝️ Amen... 🙏❤️✝️

  • @dinukasamaranayaka1923
    @dinukasamaranayaka19232 ай бұрын

  • @vijasundara3054
    @vijasundara30542 ай бұрын

    Adri..fada..adri..maga..piyanta..amen.

  • @kasunsuraj9212
    @kasunsuraj92122 ай бұрын

    ස්තූතියි ස්තූතියි හද ගැඹුරෙන්ම දරුවාට ස්තූතියි... ❤️ ජේසු මන් ගොඩක් ආදරෙයි ඔබ වහන්සේට... Amen...

  • @rupanandani9977
    @rupanandani99772 ай бұрын

    ❤❤😂❤❤

  • @kethmioshadi6782
    @kethmioshadi67822 ай бұрын

    අාමෙන්

  • @thiyageswaran9825
    @thiyageswaran98252 ай бұрын

    Super brother god bless you thank you J J ❤️🙏

  • @surangikanilmini9908
    @surangikanilmini99082 ай бұрын

    ❤️🙏✝️

  • @rishanfernando589
    @rishanfernando5892 ай бұрын

    ස්තූතියි ජීවමාන ජේසුස් ස්වාමීන් වහන්සේ හට!❤

  • @user-qy6yb6qm6l
    @user-qy6yb6qm6l2 ай бұрын

    Amen🙏🙏❤️

  • @Sanidu___Mendis
    @Sanidu___Mendis2 ай бұрын

    Amen... 🙏❤️✝️

  • @SumuduSumudu-qd4qf
    @SumuduSumudu-qd4qf2 ай бұрын

    ❤❤❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉😊😊

  • @Vidusaravidu
    @Vidusaravidu2 ай бұрын

    adarei. Mage jesuni,,,aoen wana waradi walata. Samawa di,,ewa niwaradi karaganna udau Kala manavi,,,

  • @joeldobre3383
    @joeldobre33832 ай бұрын

    ❤❤❤❤❤

  • @Vidusaravidu
    @Vidusaravidu2 ай бұрын

    adaraya. Danewa ova wahannse ga na,,apita. Kotharam adareda. Mage. Piyanani,,ma kawadawath. Math harinne. Na,,oba ma galawa gath mage. Adara piya

  • @DakasankaKumara
    @DakasankaKumara3 ай бұрын

    ආමෙන් හලෙලූයියා

  • @oshinihapuarachchi1003
    @oshinihapuarachchi10033 ай бұрын

    Ebenezer අද වන තුරු මා උසුලා ගත්තේ🙏

  • @oshinihapuarachchi1003
    @oshinihapuarachchi10033 ай бұрын

    සැබෑ වූ එකම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා 🙏

  • @user-bv1np2uu1m
    @user-bv1np2uu1m3 ай бұрын

    ❤🙏

  • @abodalanzy-hk8pg
    @abodalanzy-hk8pg3 ай бұрын

    amen jesunee samawenna mata magee puuwalata😢😢😢😢