Pirith Poth Wahanse

Pirith Poth Wahanse


☸️පිරිත් පොත් වහන්සේට අයත් සතර බණවර දේශනා සහ අතිරේක සියලු සූත්‍ර දේශනාවන් පාලිභාෂාව පිළිබඳව මනා පරිචයක් ඇති විචිත්‍රභාණී ස්වාමීන් වහන්සේ නමකගේ කනට මිහිරි නිවරදිම වූ සජ්ඣායනාවන් මගින් සෑම සඳුදා දින අළුයම 4.00ට අලුත් පිරිත් දේශනාවක් සමගින් ඔබට ශ්‍රවණය කිරීමට මෙම නාලිකාවෙන් හැකියාව ලැබේ.

☸️පිරිත් පොත් වහන්සේ (Pirith Poth Wahanse) KZread නාලිකාව Subscribe කර,පිරිත් දේශනාවන් ඔබේ සමීපතමයන්ටත්,හිතමිතුරන්ටත් ශ්‍රවණය කළ හැකි පරිදි ධර්ම දානයක් ලෙසින් බෙදා ගන්න...

☸️ අපගේ නාලිකාවේ පිරිත් දේශනාවන් උදේ-සවස ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සහ විස්වාසයෙන් ශ්‍රවණය කොට ජීවිතයට තුණුරුවන්ගේ ආශිර්වාදය ලබාගන්න.යහපතක්ම වේවා!!!

🙏තෙරුවන් සරණයි!🙏

Пікірлер

  • @sunitasunita9697
    @sunitasunita9697Сағат бұрын

    මෙි උතුම් පිරිත් බලයෙන් මාගෙන් මහත්තයාගේ දුව පුතා ඇතුළු සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹

  • @user-hc2pl9bq4q
    @user-hc2pl9bq4qСағат бұрын

    Me pirith balayan me gedara siyaludanagenma Ana prasna duruwewa.🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk6 сағат бұрын

    සියලු අපල දුරු වේවා .සාදු! සාදු සාදු සාදු

  • @maddumagefernando8863
    @maddumagefernando886310 сағат бұрын

    14) 24/05/28 රාත්‍රි = උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @jayantharohini2029
    @jayantharohini202914 сағат бұрын

    🙏🙏🙏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e18 сағат бұрын

    සාදු සාදු සාදු මේම උතුම් ඌ පිරිත් දෙසනයෙ බලයෙන් මාහට තිබෙනවා නම් කිසියම් ලෙඩ රොග දුරු ව් සුවය ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863Күн бұрын

    13) 24/05/27 රාත්‍රි = උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697Күн бұрын

    උතුම් මෝර පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🌹

  • @maddumagefernando8863
    @maddumagefernando8863Күн бұрын

    12) 24/05/27 උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kkКүн бұрын

    මෙම පිරිත්වල බලයෙන් මාගේ සියලු අපල දුරු වේවාසාදු සාදු සාදු

  • @ap92207
    @ap922072 күн бұрын

    🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼

  • @DamayanthiLansakara-wj1ki
    @DamayanthiLansakara-wj1ki2 күн бұрын

    Siyaluma duk karadara nimawewa me pirith balayen.....

  • @nishaya3106
    @nishaya31062 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ii2uw7ts8g
    @user-ii2uw7ts8g2 күн бұрын

    සියලුදෙනාටම බුදු සරණය

  • @maddumagefernando8863
    @maddumagefernando88633 күн бұрын

    11) 24/05/25 උතුම් දසදිසා පිරිතේ අනුහසින් සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88633 күн бұрын

    13) 24/0/25 :උතුම් අභිසම්භිධාන පිරිතේ අනුහසින් සැමට උතුම් නිදුක් නිරෝගී සුවය ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @tchandra-sn6cb
    @tchandra-sn6cb3 күн бұрын

    Maga..මාරක .අපල .ma...පිරිත් බලයට .nati.wawa.යහපතක් ..wawa

  • @sunitasunita9697
    @sunitasunita96973 күн бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🧡

  • @jayakodianura4679
    @jayakodianura46793 күн бұрын

    Sadu Sadu Sadu!!!

  • @user-mi2em4ds8s
    @user-mi2em4ds8s4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏😄😄😄😄

  • @indikasadaruwan2968
    @indikasadaruwan29684 күн бұрын

    උතුම් අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් මාගෙ සියලු අපල දුරුවේවා !!! යහපතක්ම වේවා !!!

  • @champika8338
    @champika83384 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @nishaya3106
    @nishaya31065 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somachandrarathnasekararat8123
    @somachandrarathnasekararat81235 күн бұрын

    ඔබ තූමා නියම බුද්ධ පුතූූයෙක්

  • @sunitasunita9697
    @sunitasunita96975 күн бұрын

    මෙි උතුම් පිරිත් දේශනාවෙ බලයෙන් මාගෙන් ගෙදර සියලු දෙනාටත් අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-lx2ro9js1c
    @user-lx2ro9js1c5 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96976 күн бұрын

    Sadu 🌷 Sadu 🌷 Sadu Sadu 🌷 🌹🌷🌹🌹🌹🌹🌹🌹

  • @sunitasunita9697
    @sunitasunita96976 күн бұрын

    මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගෙත් පුතාගෙන් මහත්තයාගේ ලෙඩ අපල කරදර දුරුවේවා ලෝක වාසි සියලු දෙනාටත් කරදරයක් නොවේවා සියලුම බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹

  • @nishaya3106
    @nishaya31066 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishaya3106
    @nishaya31066 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96976 күн бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගෙත් පුතාගෙන් ❤️‍🩹මහත්තයාගෙත් ඇති ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌹

  • @nandanimataraarachchi8776
    @nandanimataraarachchi87766 күн бұрын

    2024.5.2 උතුම් අභිසම්බිදානපිරිතේ අනුහසින් අනන්ත බුදුගුණ බලයෙන් මගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා !මගේ සියලු දුක් දොම්නස් සිත් වෙදනා දුරුවී කායික මානසික සහනය ලැබේවා !

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc6 күн бұрын

    Me.pith.walaAnuhasin.mawath.mage.daruwantath.suwamiyatath.munuburatath.duwatath.sethak.santhiyak.Araksawak.labewa..sadu.sadu

  • @AnushaDamayanthi-hn7kw
    @AnushaDamayanthi-hn7kw6 күн бұрын

    Me prith balalayen mage thaththage siyalu apala duru wewa

  • @anomawalakulu3256
    @anomawalakulu32567 күн бұрын

    තෙරුවන් සරනයි

  • @anulakmali9806
    @anulakmali98068 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JeewaniMadanayaka-kn8ch
    @JeewaniMadanayaka-kn8ch8 күн бұрын

    Budunge budu guna balayen math mage paule samata nirogi suwaya labewa 🙏🙏🙏🙏🙏❤

  • @diludilrukshi1706
    @diludilrukshi17068 күн бұрын

    මේ පිරිත් අනුභාවයෙන් මාගේ අපල දුරුවේවා

  • @sunitasunita9697
    @sunitasunita96979 күн бұрын

    මෙි පිරිත් බලයෙන් මට ඇති ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @priyanthidesilva6665
    @priyanthidesilva66659 күн бұрын

    Me piritha balan matath maga siyapaulatarh siyaluma danata niduk nirogi suwaya labawa apala duruwawa siyaluma pathum ituwawa sadu sadu sadu

  • @user-es7pm7rr1y
    @user-es7pm7rr1y9 күн бұрын

    විදෙයග්‍ව පිටින මගෙදරැවොදෙදෙනාට දහා එම පනුලේ දියලු දෙනාට නිරෝගිසුව දිර්ගායුස ලැබෙවා!!!🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita969710 күн бұрын

    මෙි පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹

  • @chandrikaraja3874
    @chandrikaraja387410 күн бұрын

    මගේ පවුලේ සීයලුම දෙනා නිදුක් නිරෝගි සුවපත්වෙිවා

  • @chandrikaraja3874
    @chandrikaraja387410 күн бұрын

    සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත්වෙිවා

  • @user-fc6wp3pe5t
    @user-fc6wp3pe5t11 күн бұрын

    Me pirith balayen mage putha gena hela uadaya wenakota aranchiyak Lebawa😢

  • @thushariidunil
    @thushariidunil11 күн бұрын

    මගේ පුතත් අසනීපයෙන් ඉන්නේ මගේ පුතාගේ ග්‍රහ අපල දුරු වේවා

  • @SHAMALIAmarasinha
    @SHAMALIAmarasinha11 күн бұрын

    💛🧡

  • @SHAMALIAmarasinha
    @SHAMALIAmarasinha11 күн бұрын

    🇱🇰📞🌹🌸🪷🕺🏼

  • @SHAMALIAmarasinha
    @SHAMALIAmarasinha11 күн бұрын

    🤳🏼🏋🏼‍♂️🧗🏼‍♂️🚵🏼‍♂️🦸🏼‍♂️🎅🏼🥷🏼🏖️😊🍇🥥🍍🍍🥭🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇

  • @vindi9590
    @vindi959011 күн бұрын

    Oba pissek

  • @SHAMALIAmarasinha
    @SHAMALIAmarasinha11 күн бұрын

    👨🏼‍🚀📱👨🏼‍🏭💐