Manoj Dhananjaya

Manoj Dhananjaya

Welcome to 'Manoj Dhananjaya' You Tube Channel.
Hello, I'm Manoj Dhananjaya. I'm a government school teacher. My subject is ICT. So this is the place where I share my knowledge and experiences with you.

Join with this Channel to explore ICT world with knowledge and fun. I'll brought ICT Video lessons which are covering school ICT syllabuses. It will be important not only for students.

I will explain useful software, apps, technological devices which are important to both students and school teachers. It will be important for parents also.
I'm doing ICT webinars for students and I'll add all the videos here. You can watch those videos freely for your knowledge.

I can update you regarding the new things hapening in educational sector because Im working in government school. And also I will update you on how to obtain many government services.

Subscribe the Channel now,
kzread.info

Пікірлер

  • @HashaniTharushika
    @HashaniTharushika3 сағат бұрын

    සර් ..ඒකියන්නෙ මේ law entrance exam එකට apply කරන ඕනම කෙනෙක් විභාග ගාස්තු Rs 1200 i , Rs. 12,000 i කියන මේ දෙකම ගෙවන්න ඕනද ...

  • @user-yl8ru3in8r
    @user-yl8ru3in8r3 сағат бұрын

    M,W,,විමලසේන මාගේ දරුවන් 2ක් ඉන්වා ලොකු විවාහ වී ඇත පොඩි දාරුවා පසාල් යනව 9 වාසරෙ හට් ඇටැක් බිරිදා අතරටස් මාගේ වායස 61ක්

  • @Excavator-cr1hv
    @Excavator-cr1hv4 сағат бұрын

    Ane API dunne nahane deweni para issala para dunna poramaya witharai

  • @user-vs7db4oq2u
    @user-vs7db4oq2u6 сағат бұрын

    කො තාම අස් වැසුම දෙවන අදියර තාම සමික්ෂනයට අවෙ නැහැ

  • @romarammiya6403
    @romarammiya640317 сағат бұрын

    Oya ranela keyana akat keyanne boru oya hama Akama keyanne boro hama reddama denne hama dema theyanaunta vetarai mokutma nathe ayata kesema dayak naha munta hanama gahanna one

  • @Ca-jg9hc
    @Ca-jg9hc20 сағат бұрын

    මේකෙ මුලදි 12000 ක් , උනාට , මේකෙ සමස්ත මුදුල දාල නැනෙ , ලක්ශ කියියක් යයිද දන්නැ නෙ , අනෙ අයිය එ ගැන දන්නවන්ම් මට දැන්ම camments එකක් දාන්න , දැන් ම තීරනයකට එන්න , එන්න පුලුවන් එතකොට මට , plz අනිවාරයෙන්ම comments එකක් දාන්න මම බලන් ඉන්නව , නොදැක්ක වගෙනම් ඉන්න එපා plz සර්

  • @ManojDhananjaya
    @ManojDhananjaya20 сағат бұрын

    දැනට නම් ඒ ගැන හරියටම දන්නේ නෑ... හෙයොලා බලමු ඒ ගැන...

  • @madushankasanjeewa2002
    @madushankasanjeewa200222 сағат бұрын

    Apen oya tharam prsna ahuwe ne viyadam gena

  • @Nilunilu-x9l
    @Nilunilu-x9l23 сағат бұрын

    Kuli.katumuluwa kanitu viduhala nedda

  • @SandaruwanUdayasiri
    @SandaruwanUdayasiriКүн бұрын

    හෙනගහනවා තොපිට නැතිබැරි එවුන්ට පෙස්සන් ගහලා ඒවා හරි .යකෝ හරි යට හොයල බලපං .හොර හැත්ත.සුබසාධනය. යවුරුත් එකයි .

  • @maleeshaprabashwara7640
    @maleeshaprabashwara7640Күн бұрын

    Git eka privet karanna baida

  • @IndikaParadiyawatta-tj9vo
    @IndikaParadiyawatta-tj9voКүн бұрын

    Ane manda.aswesuma gana kathawakuth na..gewal Wala aweth na

  • @patimafernando4090
    @patimafernando4090Күн бұрын

    කොහෙද අනේ අරගලය සහවුර්තීය ක්‍රියාමාර්ග නිසා අද්‍යාපනය කඩාකප්පල් වුනේ🎉

  • @UdayanganiGangani
    @UdayanganiGanganiКүн бұрын

    Mewa denne wachana ..Salli thiyena minissu ta...mage mahaththaya na...duwala dennek innawa ..loku duwa abadithai...Mata rakiyawak na...Eth Mata na

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5dКүн бұрын

    අනාගත පණිවිඩ ගැණ නොදැනුවත්කමින් ,අස්වැසුම' අභියාචනය ඉදිරිපත් කිරීමේදී කුඩා දුරකථනයක අංකය ළිවීම නිසා සිංහළ භාෂාවෙන් එවා ඇති පණිවිඩය නොපෙනී හිස්කොටු පමණක් පෙනේ! මීට විසඳුම කුමක්ද ?

  • @user-ie7fq4om7s
    @user-ie7fq4om7sКүн бұрын

    මම තනියම ඉන්නේ මම වැන්දඹු එත් මට තම අස්වැස්ම නැහැ කිසිම කෙනෙක් බලන්න අවෙත් නැහැ

  • @SandanamMalkanthi
    @SandanamMalkanthiКүн бұрын

    Mata lamayekwath rassawak ne semiyek ne geyak ne inne malli laga kanna lebunata beheh godak bonawa man d ledek mata porothu leken unna den mata monawath ne man asararanai man man s t c mallkanthi s /37galmankada kimbulapitiya negombo

  • @savindiraveena2956
    @savindiraveena2956Күн бұрын

    2023 a level lamait mona aurudde wged sir application fill krnn enne😢

  • @REDDEAD1617
    @REDDEAD1617Күн бұрын

    ස්ථිර නිවසක් නැත්නම් ලැබෙන්නට barida

  • @thashanisha2769
    @thashanisha2769Күн бұрын

    Sir.01 rajaya wenas unoth amathi mandalayath wenas wena nis exam date ek wens wenn puluwnm ned 02.anika sir third term test ek iwar wenn January 17 ned.....😊

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433Күн бұрын

    ape deela hungak kal.teyena ayatama tamai deela teyenne.apetama keyala inna tanakuth ne

  • @MadusankaMadusanka-g3b
    @MadusankaMadusanka-g3bКүн бұрын

    Watina video akak thank you

  • @kosalakaragahahena187
    @kosalakaragahahena187Күн бұрын

    තාම පලවෙනි අයටවත් දීලා ඉවර කරලා ඉන්න එපාය දෙවන වටය දෙන්න,අපි පලමු වටයට තේරී අවුරුද්දක් වෙනවා තාම සතයක්වත් ලැබිලා නෑ,මෙය අපට පැහැදිලි කර දෙන්න,

  • @afraswahab7845
    @afraswahab7845Күн бұрын

    can please give me English application link

  • @shaifallybansal7644
    @shaifallybansal7644Күн бұрын

    yes yeh que hindi or english mai mil sakte hai

  • @user-co6uj8vz7e
    @user-co6uj8vz7eКүн бұрын

    api Ratnapura kirielle tamat awe na gewal wala

  • @dunethrashmika
    @dunethrashmika2 күн бұрын

    Tiyanà akata ne kiuwama danawa aswasuma ganna gawal hadannath ne salli poth wala dagana innawa

  • @vishwapradeep3421
    @vishwapradeep34212 күн бұрын

    පොලොන්නරුව na ne

  • @WasanaSurangika
    @WasanaSurangika2 күн бұрын

    Makuddala was a me D.D Nandaseeli mahathmiyata pamani deemata sudusu namuth ayata natha

  • @inupama.
    @inupama.2 күн бұрын

    Sir... git exam index no eka natnm mkd krn puluwn ???plz reply❤

  • @nayanaprashanthi1701
    @nayanaprashanthi17012 күн бұрын

    වාහනයක් තිබ්බා කියලා එදා වෙල කන්න හොයා ගන්න මර ගේමක් දෙන්නේ අපි ඔය නz කියලා දෙන අයගේ පොත් පත් වල හොදට සල්ලි කුබුරු තියේ

  • @user-gm1fp9jn4m
    @user-gm1fp9jn4m2 күн бұрын

    කෝ අපිට ගමේ ඉන්න පොහොසත් උන්ට සේරම දීලා

  • @pramodanichalanika9070
    @pramodanichalanika9070Күн бұрын

    Athtamai

  • @user-te3bq9ff5l
    @user-te3bq9ff5l21 сағат бұрын

    Atthatama

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf2 күн бұрын

    අපිට දෙන්නෑ ගමේ.එවුන් දෙන්න එපා කීවා කියලා ග්‍රාමසේවක කීවා

  • @leeminhofan1022
    @leeminhofan10222 күн бұрын

    2024 o/l වලට අයදුම්පත් දාල ඉවරද

  • @W.M.SamanthaAjith-hh7ol
    @W.M.SamanthaAjith-hh7ol2 күн бұрын

    Na

  • @ManojDhananjaya
    @ManojDhananjaya2 күн бұрын

    තවම application call කරලා නෑ

  • @leeminhofan1022
    @leeminhofan10222 күн бұрын

    ​@@ManojDhananjayaapplication call karahama danum denawad video ekakin

  • @user-pe7lg4ny3t
    @user-pe7lg4ny3t2 күн бұрын

    ගමට ඇවිත් ථූපදූප හොයන් නැතුව ගෙවල් ගානෙ ඇවිත් නැති බැරි කම් බලලා ඕවා දීපියව්

  • @asanthakumara2239
    @asanthakumara2239Күн бұрын

    ලැබීය yuthu ayata නොලැබී aetha.

  • @user-pe7lg4ny3t
    @user-pe7lg4ny3t2 күн бұрын

    ගමේ ඉන්න තියෙන හොරුන්ටම තමයි ඔව්වා දෙන්නේ නැති අපිට නෑ

  • @sldjchathuwa9934
    @sldjchathuwa99342 күн бұрын

    ඔය. දෙවල්. තීයන. අයටමයී. දෙන්නෙ. අර. සමුද්දීය. කීයලා. ඒකක්. දෙනවා. අපීට. කීසීම. දෙයක්. නැ. ඒන. ඒන. ගානේ. ග්‍රාමසේවකට. කීවීවා. සමුද්දීය. හදලා. දෙන්න. කීයලා. මහත්තයා වඩු. වැඩ. කීයලා. බැ. කීවීවා. අනීත්. තීයන. හැම. ඒක්කේනාටම. දෙනවා. අපේ. පැත්තේ. වැඩීහරීයක්. වාහන. තීයන. සල්ලී අයට. ඔය. හැමදෙයම. ලැබේනවා. අපේ. නැතී. බැරීකමට. ඇවීත්. මේ. රටවල. මේ. අපා. දුක්. වීදීන්නෙ. තීයනවානමී. ඒන්නැ. නැතී. බැරී. අයට. ඔය. දෙන. ඒවා. දෙන්න. ඕනේ. තීයන. අයටම. දීපල්ලා

  • @mwsujeewa8905
    @mwsujeewa89052 күн бұрын

    Hadda.Ellaine.apudenko

  • @mwsujeewa8905
    @mwsujeewa89052 күн бұрын

    Mam.wadbu.kanek.dipalla.15000.denna.mokadda.me.wadata.nah.pisso

  • @nethmisathsarani2388
    @nethmisathsarani23882 күн бұрын

    Meka mona samikshnaya karath pohotha paulwalata may denne duppatj apita mokuth ne lamainta uganna ganna vidihak nethuwa api inne samiksanaya karana un as kate dagena samiksanaya kare

  • @NihalSisira-hb8ng
    @NihalSisira-hb8ng2 күн бұрын

    ඉතිහාසය , පුරවැසි අයින් කරන්න ඕන .බුද්දාගම,සින්හල අවශ්‍ය ටික විතරක් ඇති, ඕනවට වඩා නැතිව. සෞන්දර්ය, IT අනිවාර්ය උනොත් හොඳයි

  • @daisywijesingha6652
    @daisywijesingha66522 күн бұрын

    අපි ලෙඩ්ඩු දිපියි අපුගැනි තක්කඩිවැඩකරලා

  • @priyangilakmali8760
    @priyangilakmali87602 күн бұрын

    Gedarata enawa kiyala massage awa thawama na

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli2 күн бұрын

    Boru. Karayo

  • @user-eb2bu6wv5s
    @user-eb2bu6wv5s3 күн бұрын

    2028 AL karana ayatada sir ethakota mulinma vidyapita campa bawata path wela apply karanna puluwan wenne

  • @user-eb2bu6wv5s
    @user-eb2bu6wv5s3 күн бұрын

    Campas book ekema enawada sir ekata appy karana akaraya

  • @SureshStork
    @SureshStork3 күн бұрын

    Mage daruwath theruna namuth salli labune na.kotasakata salli labune.api nawatha ayadum karanna oneda?baladarin apiwa danuwath karanna.ples.

  • @SandanamMalkanthi
    @SandanamMalkanthi3 күн бұрын

    Kathkauruth nethi anika ledek inna nethak ne man porothu leken unne eth den mata ashwesuma ne

  • @ssssssssssss8481
    @ssssssssssss84813 күн бұрын

    ගෙදරට එනව කියල මැසෙජ් අවා ඒත් ආවෙ නෑ තව දවස් 2 මාසෙ ඉවරයි මොනවගේ දෙයක් කරන්නද අපිට පුලුවන්

  • @ManojDhananjaya
    @ManojDhananjaya3 күн бұрын

    ජූලි 31 සමීක්ෂණ අවසන් කිව්වට ඉවර කරන එකක් නැහැ.. ඉද්රියේදි එයි.... අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අහන්නත් පුළුවන්

  • @hasaliinoka6271
    @hasaliinoka62716 сағат бұрын

    Api 15 da ඉඳල ada30 වෙනකං ගෙදර හිටියේ thama awenehe.

  • @ssssssssssss8481
    @ssssssssssss84813 сағат бұрын

    @@ManojDhananjaya ස්තුතියි

  • @nalinweerasingha1324
    @nalinweerasingha13243 күн бұрын

    වැන්දඹු කාන්තාවන්ට අස්වැසුම අකපැයි

  • @nalinweerasingha1324
    @nalinweerasingha13243 күн бұрын

    තියන උන්ටම දී පියවි

  • @KumuduniPiris
    @KumuduniPiris3 күн бұрын

    Aswesuma dena gaman kotasakata samurdiya thibuna den masa thunak vithara samurdiya kapala den apata monavath nha 02masaye apen ilum path bara gathe na apita mokada venne