Yugeeth,Yumeth & Aslam & Nimesh | Muwa Madahase (මුව මදහාසේ) | The Battles

Ойын-сауық

Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
#TheVoice #SirasaTV

Пікірлер: 1 500

  • @MohamedShibroon
    @MohamedShibroon3 ай бұрын

    අවසාන මහා තරගයෙන් අස්ලම් දින්නට පස්සෙත් තාම මේක බලන මා වැනි තව අය සිටීද ???.....😊❤

  • @Vihanga_gamage

    @Vihanga_gamage

    3 ай бұрын

    Yesss

  • @ChamikaChamika-tx8js

    @ChamikaChamika-tx8js

    3 ай бұрын

    Yes❤

  • @nadikadulmini189

    @nadikadulmini189

    3 ай бұрын

    Ow Ane❤

  • @Dreamzofme

    @Dreamzofme

    3 ай бұрын

    Ayeth ayeth balanawa

  • @SunilSunil-kv1uw

    @SunilSunil-kv1uw

    3 ай бұрын

    Yes

  • @Pushpi-qd8hz
    @Pushpi-qd8hz3 ай бұрын

    අස්ලම් දින්නට පස්සෙ බලන අය කො❤❤❤❤❤

  • @SunilSunil-kv1uw

    @SunilSunil-kv1uw

    3 ай бұрын

    මම

  • @sriyani58pushpalatha92

    @sriyani58pushpalatha92

    3 ай бұрын

    මම

  • @Lasithviduranga-iq4kb

    @Lasithviduranga-iq4kb

    3 ай бұрын

    මම

  • @indikabandara7411

    @indikabandara7411

    3 ай бұрын

    මම❤❤❤

  • @vidunanimtharu14

    @vidunanimtharu14

    3 ай бұрын

    හැමදාම අහනවා

  • @SamanthaKumara-nb7zy
    @SamanthaKumara-nb7zy3 ай бұрын

    අස්ලම් දින්නට පස්සේ මේක බලන්නේ කවුද ❤️‍🩹

  • @ChamikaChamika-tx8js

    @ChamikaChamika-tx8js

    3 ай бұрын

    Me❤

  • @hasikakithmini9140

    @hasikakithmini9140

    3 ай бұрын

    Me❤😊

  • @ChamudiLakshika-vc9jx

    @ChamudiLakshika-vc9jx

    3 ай бұрын

    Me ❤

  • @indikabandara7411

    @indikabandara7411

    3 ай бұрын

    Me❤❤

  • @tiktokcomesrilanka

    @tiktokcomesrilanka

    3 ай бұрын

    Mama❤

  • @dahamdewapriya8175
    @dahamdewapriya81753 ай бұрын

    අස්ලම් දිනපු සතුටත් එක්ක මෙක බලපු වාර ගනන දන්නෙවත් නැති අය ඉන්නවද ❤❤❤❤ ආදරෙයි හතර දෙනාටම😘😘😘😘

  • @dahamdewapriya8175

    @dahamdewapriya8175

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashmipreschool

    @rashmipreschool

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @IndraniSriyalathaHadunPa-uk9bx

    @IndraniSriyalathaHadunPa-uk9bx

    3 ай бұрын

    Oww adath aduna

  • @user-nh3ko8mj2x

    @user-nh3ko8mj2x

    2 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @surajsanjeewa7124

    @surajsanjeewa7124

    2 ай бұрын

    4

  • @user-eq3vm4fm1x
    @user-eq3vm4fm1x3 ай бұрын

    මේකෙ ලස්සනම කොටස පැරදුන අය සතුටු වෙද්දි දිනපු කෙනා දුක් වෙන එක ❤❤❤❤❤

  • @shiromiranawana7212

    @shiromiranawana7212

    3 ай бұрын

    ❤🙏

  • @user-gi2gr9ol1w

    @user-gi2gr9ol1w

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ hirushi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madhuabeysekara9202

    @madhuabeysekara9202

    2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Sayunara2010

    @Sayunara2010

    2 ай бұрын

    Aslamge number eka hoyala dennakooo❤

  • @wasanadissanayaka9831

    @wasanadissanayaka9831

    29 күн бұрын

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Jiyiiy​@@shiromiranawana7212

  • @inushichamathka8011
    @inushichamathka80115 ай бұрын

    අස්ලාම්ගේ voice එක භාවනාවක් ❤🥺🥰

  • @lokubandara459

    @lokubandara459

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @user-uc1qn9ld1m

    @user-uc1qn9ld1m

    3 ай бұрын

    ❤❤❤❤

  • @user-uc1qn9ld1m

    @user-uc1qn9ld1m

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Sayu-io9wh

    @Sayu-io9wh

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @user-cy9qq7fl4c

    @user-cy9qq7fl4c

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara65154 ай бұрын

    අස්ලම් ලස්සන ඒ මල්කැකුලු කියද්දි අමුතුම feeling එකක් ආවා

  • @user-rt5sg9yf5e
    @user-rt5sg9yf5e3 ай бұрын

    කවදාවත් අමතක වෙන්නැති performance එකක්...මට අස්ලම්ව දැනුන දවස....ඒ වොයිස් එකනම්...පිස්සුවක්....final එකට මේ හතර දෙනාගේ සිංදුවක් ඕනි සිරස..🥺❤️🫶

  • @pushpikamurage3526
    @pushpikamurage35264 ай бұрын

    මේ සිංදුව මේ දරුවන් හතරදෙනා සමගම grand finale දවසට එකතු කරන්න.

  • @dinushaliyanage8654

    @dinushaliyanage8654

    4 ай бұрын

    Good idea.

  • @PresadSanjaya-uu6tv

    @PresadSanjaya-uu6tv

    4 ай бұрын

    Ane ow

  • @piuminiosinika6334

    @piuminiosinika6334

    4 ай бұрын

    1:09

  • @user-zp6eq6ov8o

    @user-zp6eq6ov8o

    4 ай бұрын

    Ow අනිවාර්යයෙන්ම ඒක කරන්නඕනා ❤

  • @piumipiumi5370

    @piumipiumi5370

    4 ай бұрын

    ඔව් ඒක හොදයි❤

  • @user-lf2lg9ol9h
    @user-lf2lg9ol9h5 ай бұрын

    තාමත් පිස්සුවක්🥺😫💗 ඒ සහෝදරකම🥺❤️

  • @hemaliwerasingh1755

    @hemaliwerasingh1755

    4 ай бұрын

    Aslam thamai 1st

  • @UdaniUpeksha-eg6ws

    @UdaniUpeksha-eg6ws

    3 ай бұрын

    pissuwak eka nm

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    2 ай бұрын

    Hajc❤❤❤❤❤😊

  • @PasansamodaMewl-io2ru

    @PasansamodaMewl-io2ru

    Ай бұрын

    😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    26 күн бұрын

    jfswudhb❤❤❤❤❤

  • @charith100
    @charith1003 ай бұрын

    Final එකෙන් පස්සෙ ආපහු මේක බැලුව..අසලම්ගේ voice kids ගමන් මගේ turning point එක මේක කියලයි මට හිතෙන්නෙ

  • @nethnavodya7291

    @nethnavodya7291

    3 ай бұрын

    Anivaren❤❤

  • @thilinipriyanka5080

    @thilinipriyanka5080

    2 ай бұрын

    Yes...definitely ❤❤❤

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    2 ай бұрын

    Sdbb❤❤

  • @sithmianurada7075
    @sithmianurada70753 ай бұрын

    ඒ වචන ටිකට අපිටත් ඇඩෙනවා 🥺❤ කවදාවත් අමතක වෙන් නැ ඒ හතර දෙනාව 🥺❤️

  • @user-km9yl7pv2p
    @user-km9yl7pv2p5 ай бұрын

    මේක තරගයක් නෙවෙයි වගේ ශෝ එකක් බැලුව වගේ මාරම ලස්සනයි ❤❤❤❤

  • @duleekapradeep4487
    @duleekapradeep44875 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤❤ ❤❤ , අම්මෝ අස්ලම්ගෙ voice එක මාරයි ❤❤❤❤

  • @srikanthamedagedara6515

    @srikanthamedagedara6515

    4 ай бұрын

    Sirawatama bn

  • @RusiriAsanka-hu1wh

    @RusiriAsanka-hu1wh

    2 ай бұрын

  • @user-cz3kp4hp8m

    @user-cz3kp4hp8m

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අ වී

  • @sudunona4908
    @sudunona49083 ай бұрын

    අස්ලාම් දින්නමත් ආය මේක බලන්න ආව මේක බලපු වාර ගනන මතක නැති තරම් 🥺🥺❤️❤️

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg4 ай бұрын

    අස්ලාම් නම් තනිකර පිස්සුවක් ❤😍

  • @user-mz8ui3de9m

    @user-mz8ui3de9m

    3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @nalikarathnaseeli7668

    @nalikarathnaseeli7668

    3 ай бұрын

    Ow ane ekanam aththa ❤

  • @SuganthiSilva-gg2gh

    @SuganthiSilva-gg2gh

    3 ай бұрын

    Kochchar beluwath epa wenne ne❤❤❤❤❤

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    2 ай бұрын

    Fudjb❤❤❤❤

  • @yashodapriyadarshana562
    @yashodapriyadarshana5625 ай бұрын

    ප්‍රදීප් සර් ඔයාගේ සෙට් එක එක්ක ඔයා කරන දේවල් සුපිරි ගොඩක් ආදරෙයි ඩොක්ටර්

  • @samarasiri4679
    @samarasiri46795 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි

  • @Vihanga_gamage
    @Vihanga_gamage3 ай бұрын

    අස්ලම්ගෙ මේ video eka වගේම final එකෙ කියපු songs දෙකමත් දවස් දෙකෙන් trending වෙලා ❤️❤️.අස්ලම්ගෙ කටහඩ වෙනම brand එකක් ❤️❤️

  • @Cutiesp0
    @Cutiesp03 ай бұрын

    අස්ලාම්ගෙ වොයිස් එක වගෙම ලස්සනයි එයාගෙ ඩාන්ස් එකත්😩💕

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o5 ай бұрын

    අස්ලම්ගෙ voice එකයි perfom කරන විදිහයි හරිම ලස්සනයි.💓🥰 අනිත් තුන්දෙනත් ගොඩක් දක්ශයි🥰. ගොඩාක්ම වටින දේ ඔයාලගෙ සහෝදරකම❤. අස්ලම් sing off eke sing කරනව බලන්න යුමෙත් යුගිත් මල්ලිලා දෙන්නත් ඇවිල්ලා. අන්න ඒක වටිනවා. අස්ලම් මල්ලි ඔයාට අවසන් මහා තරගෙ දක්වාම යන්න සුභ පතනවා ❤❤❤

  • @SagarikaDamayanthi-pq5ll

    @SagarikaDamayanthi-pq5ll

    5 ай бұрын

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    4 ай бұрын

    Dhcdjvwlbcsydskfs❤❤

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    4 ай бұрын

    Hddifdv f❤

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    4 ай бұрын

    dgdsuh❤❤

  • @InnocentAzaleaFlower-vw5fd

    @InnocentAzaleaFlower-vw5fd

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @user-fi9ro1kt8f
    @user-fi9ro1kt8f3 ай бұрын

    1:51 ඒ කෑල්ල කොච්චර ඇහැවත් එපා වෙන්නෑ🥺❤️ අස්ලම් 😩💗

  • @ayeshashamali4951

    @ayeshashamali4951

    3 ай бұрын

  • @user-ep9wh5mw5c

    @user-ep9wh5mw5c

    2 ай бұрын

    ❤️

  • @PasansamodaMewl-io2ru

    @PasansamodaMewl-io2ru

    Ай бұрын

    ඹ්‍‍ස්ග්ග්ග්ඩ්ඩ්ට්ජ්ග්ට්ජ්ග්ංව්ජ්

  • @ransakalansooriya6626
    @ransakalansooriya66264 ай бұрын

    මේ සින්දුව කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෑ මාරම ලස්සනට perform කරනවා අස්ලම් ඔයා මාරම දක්ෂයෙක් ආදරෙයි මැණික ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පතනවා ❤❤

  • @user-mt6ug3hq2n

    @user-mt6ug3hq2n

    3 ай бұрын

    Wwrzuuiop❤❤

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg4 ай бұрын

    අස්ලාම් 😩😩😩😩😩❤️මැනික් කැටේ........මෙතන කට්ටියගෙන් එක්කනෙක් තෝරගන්න බැ එ තරම් කනට මී පැනි වක්කරනව වගෙ දෙයියනෙ

  • @sahangeshan
    @sahangeshan4 ай бұрын

    අනේ මේ මල්ලිලා හතර දෙනාවම අවසන් තරගේට ගෙන්නලා මේ සින්දුව කියන්න දෙන්නකො❤❤❤❤

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o4 ай бұрын

    අම්මො මම 100 පාරකටත් වඩා බලන්න ඇති 🥰❤️ අස්ලම්ට හැමෝම sms කරන්න live round වල දි ❤️

  • @piyanthanew6696

    @piyanthanew6696

    4 ай бұрын

    anivaryen

  • @pemathilakap7451

    @pemathilakap7451

    4 ай бұрын

    Aniwaren

  • @InnocentAzaleaFlower-vw5fd

    @InnocentAzaleaFlower-vw5fd

    4 ай бұрын

    Aniwarayen❤❤

  • @CakesbyRinu

    @CakesbyRinu

    4 ай бұрын

    Me 7wenida innwa hamoma mallita vote krnna ❤

  • @user-dv1ho6mf2p

    @user-dv1ho6mf2p

    3 ай бұрын

    True 🙂

  • @lahirusadaruwan3368
    @lahirusadaruwan33684 ай бұрын

    දක්ෂයා අස්ලාම් තමයි. ප්‍රදීප් හරිම තීරණය තමයි දුන්නේ.

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o3 ай бұрын

    🌟වේදනා හංගා = 💓හොද වේරියේෂන්, හැගීම් ගායනයට එකතු කරන දරුවෙක් 🌟 මුව මදහාසෙ = සංවේදි හොද මිතුරෙක්🥰 🌟 ඉපදී ලොවේ = හැගීම් ගායනයේ අති දක්ෂයෙක් 💓 🌟 සිහින අහසේ = නළුවෙක් ❤️ 🌟 නිල්ල නගන = විශිෂ්ට ප්‍රාසාංගිකත්වයක් 🌟 පෙම් සිහිනෙ = ගුරුවරයාට නොදෙවෙනි ගායනයක් 🌟 මේ ජීවනයේ = දක්ෂ වාදකයෙක් 🎉 🌟 ජයග්‍රහණය ලද මොහොත = නිහතමානි දරුවෙක් ❤️ හැම දේකින්ම පරිපූර්ණ දරුවෙක්

  • @user-ep9wh5mw5c

    @user-ep9wh5mw5c

    2 ай бұрын

    Eka gana kiyanna wachana me loke madi 🥹💖♥️❤️

  • @user-ep9wh5mw5c

    @user-ep9wh5mw5c

    2 ай бұрын

    E gana kiyanna me loke wachana madi 💖💖♥️♥️🥹🥹

  • @ConfusedFjord-rz3om
    @ConfusedFjord-rz3om5 ай бұрын

    අපිට මේ තුන් දෙනාගේන් එක්කෙනෙක් තෝරගන්න බැරුව හිටියා ඒ වෙලාවේ ඒ කෝච් කොච්චර අසරන වෙන්න ඇතිද❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ තරම් මේ සින්දුව වගේම එයාලන්ගේ වොයිස් එක මාරම මාරම ලස්සනයි❤❤❤❤❤❤

  • @user-dv1ho6mf2p

    @user-dv1ho6mf2p

    3 ай бұрын

    True

  • @chooty_doni
    @chooty_doni4 ай бұрын

    ඒක නම් පිස්සුවක් ❤️❤️ ඒ සහෝදරකම 😚☺️❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෑ මේක නම් 🙂❤️❤️

  • @mahoda7386
    @mahoda73864 ай бұрын

    අස්ලාම් මල්ලි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @saumyahimali1639

    @saumyahimali1639

    4 ай бұрын

    Ow eka atha

  • @dilanjayawickramasinghe7919
    @dilanjayawickramasinghe79194 ай бұрын

    අස්ලම්ගේ කටහඩ නම් පිස්සුවක් අප්පාහ්😮😮😮❤❤

  • @user-mz8ui3de9m

    @user-mz8ui3de9m

    3 ай бұрын

    ❤❤❤❤

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl4 ай бұрын

    මාරම ලස්සනයි ❤Talented ළමයි දෙන්නෙක් Very good performance 😚❤hiru star වගේ නෙවේ මේ තමා ලොව දිනන පුංචි තරු 🎉❤

  • @user-pi7bm1bi3j
    @user-pi7bm1bi3j3 ай бұрын

    අස්ලම් හින්ද voice බලන අය මේ පැත්තට ❤️

  • @user-rl4lf9rk4w
    @user-rl4lf9rk4w2 ай бұрын

    මෙි සින්දුව 15වැනි වතාවට අහන අය කෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakarajapaksha5651

    @janakarajapaksha5651

    Ай бұрын

  • @menakawanigasekara715

    @menakawanigasekara715

    Ай бұрын

    Apooo nq

  • @ukc9488
    @ukc94883 ай бұрын

    ජීවිතයේ අවසානය දක්වාම ඔය වැළඳ ගැනීම කරගෙන ඉන්න මගේ පුතේ. වැළඳ ගැනීමම තමයි අපේ ජීවිතවල ජයග්‍රහණය රටේ ජයග්‍රහණය ඔයාලගේ ජයග්‍රහණය දෙමව්පියන්ගේ ජයග්‍රහණය සාමයේ ජයග්‍රහණය ඒක නිසා පණ තියෙන තුරාවට මේ වැළඳ ගැනීම අත්හරින්න එපා මගේ පුතේ ඔයාලා හතර දෙනාම බුදු සරණයි! දේව් පිහිටයි.

  • @shiromairoshani3788
    @shiromairoshani37885 ай бұрын

    කොචිචර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @user-xz7ks8tf8l
    @user-xz7ks8tf8l5 ай бұрын

    මං මේක 10පරකට වැඩිය බැලුවා ඒ තරම් ලස්සනයි.super

  • @SusanthavcaSilvabfa-ok2sl

    @SusanthavcaSilvabfa-ok2sl

    5 ай бұрын

    Kfdug❤

  • @mindfuljournei
    @mindfuljournei4 ай бұрын

    ASLAM is going to win this competition ❤

  • @dulipmendis4224

    @dulipmendis4224

    4 ай бұрын

    I feel the same. He has already won many hearts

  • @user-yj4om9ts6x

    @user-yj4om9ts6x

    3 ай бұрын

    👍 yes you are correct ❤❤❤

  • @udeenigunarathna9861

    @udeenigunarathna9861

    3 ай бұрын

    Yes

  • @udaribuddharage4677

    @udaribuddharage4677

    3 ай бұрын

    Definitely ❤😊

  • @nalanisinnayya8972

    @nalanisinnayya8972

    3 ай бұрын

    @@user-yj4om9ts6x literature weghub

  • @ThiliniPerera-ks3go
    @ThiliniPerera-ks3go4 ай бұрын

    සිංදුවක් නෙවෙයි show එකක් බලනවා වගේ..කොච්චර බෙලුවත් එපා වෙන්නෙ නෑ... Coach හරිම කෙනාව තෝරගන්නවා...ඇත්ත්ටම ඒ හතර දෙනාම මාරම දක්ෂයි. .❤🎉

  • @Neranjala___Sarojini
    @Neranjala___Sarojini3 ай бұрын

    අස්ලම් දින්නටත් පස්සෙ ආයෙත් බලනවා✨ ආදරෙයි හතර දෙනාටම 💪❤️

  • @IMW2003-ek7lw
    @IMW2003-ek7lw3 ай бұрын

    4 දෙනාම දක්ශයො❤... මල්ලී ඔයාලා 4 දෙනා වෙන් වෙන්න නම් එපා.. ලොකු ගමනක් තියෙන්නෙ ... ලෝකෙම දිනන්න පුලුවන් ඔය 4 දෙනාට

  • @Namalrathnayaka830
    @Namalrathnayaka8303 ай бұрын

    මම තවත් මෙ සින්දුව අහලා අඩනවා ....මෙ හතර දෙනා වෙන් කරන්න එපා ලංකාව බබලවන්න මෙ හතර දෙනවම දලා මරම ලස්සන voices එකක් තියනවා..මගෙ මල්ලිලාට හරියන්නම ඔනි ❤❤❤

  • @darshanakumara5924
    @darshanakumara59243 ай бұрын

    ඒ සින්දුව මාර විදිහට ෆීල් උනා.. අර ගෑනිගේ වෝයිස් එක අහපු ගමන් ඒ ෆීල් එක කුඩු උනා🥹🥹

  • @FunnyBoy-cc4xw

    @FunnyBoy-cc4xw

    2 ай бұрын

    හපොයි..😂😂😂

  • @amilasadaruwan4423
    @amilasadaruwan44235 ай бұрын

    අස්ලම් 😇

  • @indunil78
    @indunil784 ай бұрын

    අම්මෝ මාරම ලස්සනක්..මල්ලිලා හතරදෙනාම ලස්සනට වැඩේ කරනවා..❤

  • @dulaniapsara287
    @dulaniapsara2873 ай бұрын

    මේ සින්දුව අහපු වාර ගාන මතකත් නෑ ඒ තරම් ලස්සනයි❤😍

  • @nadeeshaweerasinghe4663
    @nadeeshaweerasinghe46633 ай бұрын

    මේක තමා හොදම තරගය පුරාවටම පුදුම ලස්සනක් ❤ අස්ලම්. පුතේ මේ දවසෙම මම ගෙදර කිව්ව win කරන්නෙ ඔයා කියලා❤ ආදරෙයි❤ අපේ රටේ අපේ පැටව්❤ මේ දරුවො හතර දෙනාම ගොඩක් දක්ෂයි❤

  • @user-dl3dc6uv2k
    @user-dl3dc6uv2k5 ай бұрын

    කියන්න වචන නෑ සුපිරි 4දෙනාටම ජයවේවා!❤❤❤❤

  • @user-ke4qq7br6h
    @user-ke4qq7br6h5 ай бұрын

    0:42 Aslam sing karaddi song eka feel wenawa. Eyage voice eka addiction ekak❤ perform karana widihath marama lassanai. Anith ayath ehemai❤❤❤❤

  • @user-qx7ei3cf9o

    @user-qx7ei3cf9o

    5 ай бұрын

    Anivaryen . aslamge voice eka hadavathatama danenava 🥰❤️🥺

  • @NaimaHassen-qx6zj

    @NaimaHassen-qx6zj

    3 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅

  • @kulidugandeeragandeera5818
    @kulidugandeeragandeera58182 ай бұрын

    Who will watch this after Aslam wins❤Aslam is just crazy ❤❤😘

  • @user-fr5tt8nb7h
    @user-fr5tt8nb7h3 ай бұрын

    අනේ මේ මල්ලිලා 4 දෙනාම grand finale එකට ගෙනල්ලා මේ song එකම කියන්නකෝ pilzzz 😢

  • @KanthiGunasekara-ox2lu
    @KanthiGunasekara-ox2lu3 ай бұрын

    Aslam Roshan හරිම ලස්සනයි . ආදරෙයි ගොඩාක් ♥️♥️

  • @dulanichandrika7013
    @dulanichandrika70134 ай бұрын

    මෙකනම් පිස්සුවක් ❤ team ප්‍රදීප් තමා මේ පාර win 🎉

  • @nularavindy4264
    @nularavindy42643 ай бұрын

    අස්ලම්ගේ තාත්තා සිරසේ වැඩසටහනේ මේ ගැන කිව්වට පස්සේ මේක ආයෙමත් බලන්න හිතුනා ❤❤❤

  • @dananjayakumara7740
    @dananjayakumara77403 ай бұрын

    අස්ලමි අයියාගේ voice එක ලස්සනයි මම අසයි කටහඬට එක භාවනාවක් අස්ලමි අයියා ❤❤❤❤❤❤❤😘😍😍🥰🥰💕💖👍👍👍👍👍👍👍👍👍

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    3 ай бұрын

    Jehbseih❤❤❤

  • @user-vm3pr8ym9c

    @user-vm3pr8ym9c

    3 ай бұрын

    ❤❤🎉

  • @taniyasilva9999cdy

    @taniyasilva9999cdy

    2 ай бұрын

    Jgddjhvs❤❤❤❤

  • @sachiniupeksha4498
    @sachiniupeksha44984 ай бұрын

    ඒ voice 4 මාරම ලස්සනයි බාවනාවක් ❤❤❤🎧🎧😃😃😃👍👍👍👍👍😽😽

  • @user-ss6hw3zy8p
    @user-ss6hw3zy8p5 ай бұрын

    Aslam, ft malliyoo good best you congratulation kollo good all the very very best❤

  • @user-yp8zl9ij5j
    @user-yp8zl9ij5j3 ай бұрын

    තාමත් පිස්සුවක්ක් ♥️♥️කොච්චර බැලුවත් එපා වෙන්නැති දෙයක්ක්♥️♥️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha63193 ай бұрын

    අස්ලම් පුතේ ඔබේ එම වචන ටික ඇසෙන කොට පුතේ ඔබ වගේ ශ්‍රෙෂ්ට දරුවෙක් අවුරුදු ගානකින් මම දැකල නැ . ඔබට දීර්ඝායු පතනවා පුතේ. ස්තූති. 💖💖✨✨🌺🌺👍👍✔✔

  • @user-kz9vd5kp4i
    @user-kz9vd5kp4i5 ай бұрын

    හරිම ලස්සන යි.ඔය.හැමෝම.හොදට.කිව්වා.ලස්සන යි.කොච්චර.බැලුවත්.එපා.වෙන්නෑ.

  • @malansir
    @malansir5 ай бұрын

    Feel like crying every and each time watch ......😢 No idea why 🤔

  • @cricketshadow2302

    @cricketshadow2302

    5 ай бұрын

    Harima Adara niya bawak danenne😢😢😢😢😢❤❤❤❤

  • @JANABRO348

    @JANABRO348

    5 ай бұрын

    Definitely 🥺💙

  • @ChandanaWijesekara-bm8eq

    @ChandanaWijesekara-bm8eq

    5 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢​@@cricketshadow2302

  • @Jahyueffect

    @Jahyueffect

    4 ай бұрын

    The Sri Lankan vibe❤

  • @itlankaship321

    @itlankaship321

    4 ай бұрын

    ​@@cricketshadow2302😂

  • @sandun863
    @sandun8633 ай бұрын

    ඒ කාලෙ අපිට මතකයි සුරේන්ද්‍ර පෙරේරා ප්‍රදීප් රංගන දෙන්නගෙ සුපර් ස්ටාර් එකේ තිබුණ තරඟය. පුදුම ලස්සන පරණ සින්දු ඒ දෙන්නම කියුවෙ. විශේෂයක් ජෝති සහ මිල්ටන් මහත්වරුන්ගෙ ගීත. සමහර පරණ සිංදු අපි අහන්න පටන් ගත්තෙත් මෙයාලගෙන් පස්සෙ. කෝච් ප්‍රදීප්ගෙ ටීම් එකේ අයගෙනුත් ලස්සන කැලැසික් සිංදු ඇහෙන්නෙ එතුමගෙ මගපෙන්වීම නිසා වෙන්න ඕන ❤

  • @samadhinisansala6177
    @samadhinisansala61772 ай бұрын

    හතර දෙනාම හරිම ලස්සනයි හරිම ලස්සනට ගායනා කලා මම කීපවරක්ම ඇහුවා අහන්න අහන්න ආස හිතෙනවා අස්ලම්ට වගේම අනිත් පුතාලටත් ලස්සන සංගීත අනාගතයකට සුබ පතනවා ❤❤❤❤

  • @samadhinisansala6177

    @samadhinisansala6177

    2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dimuthuroshan1071
    @dimuthuroshan10715 ай бұрын

    Aslam mul wachana tika kiyaddima hithuna aniwarenma dinanne meyaa thama kiyla😍 Mara lassana voice ekak😍

  • @mohamedrizan3253
    @mohamedrizan32535 ай бұрын

    Aslam ge ipadi Lowe sinduwa pattama lassanai❤❤❤❤❤❤ Aslam you will win the voice teen srilanka 🎉🎉🎉🎉🎉❤❤❤

  • @Prasanna_madhawa123

    @Prasanna_madhawa123

    5 ай бұрын

    Eka ain karala😢

  • @AVsFan2022

    @AVsFan2022

    4 ай бұрын

    ​@@Prasanna_madhawa123 @Rishu Shalusha youtube channel eke thiyenawa.

  • @user-ct9qe3dn1m
    @user-ct9qe3dn1m3 ай бұрын

    අස්ලම්ගේ ඒ වචන ටික ඇහෙන හැමවෙලේම ඇස් දෙකට කදුලු එනව 😢❤❤❤❤

  • @achininimesha9060
    @achininimesha90604 ай бұрын

    අම්මො අස්ලාම්ගෙ වොයිස් එක 😮❤

  • @dananjayakumara7740
    @dananjayakumara77404 ай бұрын

    අස්ලමි අයියා දිනනවා ❤❤❤

  • @user-mh9fq1qz9o

    @user-mh9fq1qz9o

    4 ай бұрын

    Hi

  • @virgindilrukshi4548

    @virgindilrukshi4548

    4 ай бұрын

    ❤❤❤❤

  • @Vissa64165

    @Vissa64165

    3 ай бұрын

    Ayya?! Wayasa kiyada

  • @nethnavodya7291

    @nethnavodya7291

    3 ай бұрын

    Maru nangi😂

  • @MindMusic_66
    @MindMusic_663 ай бұрын

    මේක ගියපු දවසේ ඉදන් තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති මාරම ලස්සන ගායනයක් ❤😍❤

  • @nethudev24
    @nethudev243 ай бұрын

    හතර දෙනාම එකට කියනකොට එන feeling එක 🥺❤️

  • @hungryrav9854
    @hungryrav98543 ай бұрын

    E twinsla diha hondta blnna...thaman parada welaa yaaluwa dinaddi aslamge nama kiuwama e twinslage muune andena lassana ahinsaka hinawa blnn...kisima kahatak nh...punchi hith kochchra sundarada❤❤❤❤❤❤❤

  • @rizmemohammed1978

    @rizmemohammed1978

    2 ай бұрын

    All are talented kids...Daiyon wansagay asirwada labbawa❤

  • @sunilbandara8105
    @sunilbandara81054 ай бұрын

    අස්ලාම්ගෙ වොයිස් එක බාවනාවක්...☺️❤️

  • @suranjisuranji8404
    @suranjisuranji84043 ай бұрын

    මාරම ලස්සනයි.අස්ලම් ගේ කටහඩ ඩාන්ස් එක නිසා විඩියෝ එක හරිම ලස්සනයි.මම හැමදාම මේ සින්දුව බලනවා.හරිම ලස්සනයි.ස්තුතියි cochට ගොඩක්.අස්ලම් වගේ දක්ෂයෙකුට ගුරැහරැ කම් ලබාදුන්නාට.හැමදාම ආදරෙයි අස්ලම් පුතාට

  • @deepthichandrasekara2256
    @deepthichandrasekara22563 ай бұрын

    මෙක කොච්චර බැලුවත් එපා වෙන්නෑ හතර දෙනාම දක්ශායි ❤🥺

  • @jiwithemdukak6156
    @jiwithemdukak61563 ай бұрын

    හතර දෙනාම ලස්සනයි.. බලන මටත් ඇස් වලින් කදුළු ආව ♥️♥️♥️♥️

  • @rasikahathurusingha2605
    @rasikahathurusingha26053 ай бұрын

    සැබවින්ම ලක් මවගෙ දක්ශ දරුවෝ......ඔබගෙ ගායනය නිතැතින්ම ඇසට කඳුලක් ගෙන එනවා.....ඔබ වැනි දක්ශ මල් කැකුලු ලද දෙමව්පියෝ සැබවින්ම වාසනාවන්තයි.......❤❤ ඔබ සැමට ආද්‍යාත්මික ගුනය බලය ශක්තිය ලැබේවා....

  • @dineshsanduni2293
    @dineshsanduni22933 ай бұрын

    මාර සමගියක්❤ woow super ❤❤ ඩොක්ටගෙන් ලැබෙන ආදරේ තමයි ඔය

  • @KrishaniKumari-sq2bq
    @KrishaniKumari-sq2bq2 ай бұрын

    අම්මෝ........අපේ අස්ලම් පුතුගේ තියෙන දගකාර නැට්ල්ල.හරිම ලස්සනයි පුතේ ඔයාගේ ඇක්ෂන්. අනෙක් පුතාලත් ගොඩා..........ක් ලස්සනට සිංදුව කීවා.හරිම ලස්සනයි.ඒ සිංදව නම් තකාච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ පුතේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashmihewage3277
    @rashmihewage32774 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ...♥️

  • @rst8636
    @rst86364 ай бұрын

    ඇගේ හිරිගඩු පිපෙනවා ...❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95073 ай бұрын

    මගේ දේවල් බලන්න බෑ ඇඬෙනවා😢😢.අස්ලාම් පුතාට.නබීතුමාගේ ආශිර්වාදයත්.අල්ල දෙවියන්ගේ පිහිටත් ලැබුණා🤲🤲🤲🤲❤️❤️❤️❤️අනිත් තුන් දෙනාටත් ආදරෙයි❤️❤️❤️❤️ජය වේවා👍👍👍👍💪💪💪

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv3 ай бұрын

    අස්ලාම්ගෙ කටහඩට නම් පිස්සු වැටෙනවා ♥️

  • @chanikajayamali-eq2xs
    @chanikajayamali-eq2xs3 ай бұрын

    Mama mona battle balala thibunath hadavathata danenna balapu ekama battle eka meka ❤❤ ආදරණීය ගායකයො හතර දෙනෙක් ප්‍රේක්ශකයන් ගේ ආදරය හමදාම ඔයගොල්ලොන්ට ලැබෙයි ,This is perfect battle 😢😢😢❤

  • @user-wz9dn3sn7b
    @user-wz9dn3sn7b3 ай бұрын

    මාරම ලස්සනයි අස්ලම් ❤️❤️❤️❤️❤️😘

  • @GeethangaliKumari
    @GeethangaliKumari2 ай бұрын

    හරිම ලස්සනයි ...මෙතෙක් දැකපු ලස්සනයම බැටල් එක.....හතරම ඉතා දක්ෂයි....

  • @kavishkamadurangi9181
    @kavishkamadurangi91813 ай бұрын

    මෙච්චර කාලෙකට දැකපු හොදම battle එක 😫❤️

  • @sawanimalsha9160
    @sawanimalsha91603 ай бұрын

    හරිම ලස්සන performance එකක්...අස්ලාම්ගේ voice එක නම් මරු...

  • @piumikasewwandi8433
    @piumikasewwandi84332 ай бұрын

    අයියේ ඔයාට ගොඩක් ආදරෙයි අල්ලා දෙවි පිහිටයි සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරනවා

  • @piumikasewwandi8433

    @piumikasewwandi8433

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanmalisamanmali767
    @samanmalisamanmali7673 ай бұрын

    කොච්චර බැලුවත් එපාවෙන්නෑ අස්ලම් ඔයා මරු වට කලා අපි වොට් කරන්නවා😊😊

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg4 ай бұрын

    දැන් 2024/ 03 / 09 රෑ 23.18යි දැන් මෙ හතර වෙනි පාර බලන්නෙ 😩❤️

  • @NgSusiri
    @NgSusiri3 ай бұрын

    මුව මද හා සෙ සිංදුව සුපිරියටම කියන්නෙ ඔයා අස්ලම්🤍🫶

  • @aranayaka4082
    @aranayaka40825 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහ්....❤❤❤🥺🥺🥺🥺🥺🥺

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c4 ай бұрын

    බුදු සරණයී!!! මල්ලිලා ජය වේ බුදු පිහිටයී!!!

  • @dammikapeiris6638
    @dammikapeiris66383 ай бұрын

    හරිම ආදරෙයි මේ සහෝදර කමට.හරිම අපූරු යි හතරදෙනාටම.

  • @Rashmika536
    @Rashmika5362 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤❤❤ Aslamge voice eka lassanai ❤❤❤

  • @mohamedrizan3253
    @mohamedrizan32535 ай бұрын

    Aslam❤❤❤❤❤❤❤

  • @user-vn6ev4dg8d
    @user-vn6ev4dg8d5 ай бұрын

    Good luck 🎉 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😅😊😊

  • @u.g.s.j.2439
    @u.g.s.j.24393 ай бұрын

    වහා ඇබ්බැහි වෙන සුළුයි❤😳

  • @hansikonara
    @hansikonara2 ай бұрын

    මල්ලිලා ඔක්කොම මාරම ලස්සනට කිව්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එත් අස්ලම් මල්ලිගෙ performance එක ප්ට්ටම 😘😘😘😘😘😘😘😘😘

Келесі