Youth Art Beat | Tharindu Damsara

Ойын-сауық

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
- charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
kzread.info...

Пікірлер: 273

  • @dinuknadishan244
    @dinuknadishan2444 жыл бұрын

    "11:30" රැඩිකල් පත්තිනි "22:16" අහක බලා සාස්තර කියනු ලැබේ "30:57" බොරලු ඇනෙන පය රිදවන "41:27" මීනුකා "51:48 "සැලළිහිණියෝ

  • @chathuramaduwantha2194

    @chathuramaduwantha2194

    3 жыл бұрын

    Thanks Brother

  • @thenewsky3887

    @thenewsky3887

    3 жыл бұрын

    Thank you

  • @hash623

    @hash623

    3 жыл бұрын

    Pin

  • @BhashanaLiyanage

    @BhashanaLiyanage

    3 жыл бұрын

    Thanks a lot brother ❤️

  • @nayanafashion5228

    @nayanafashion5228

    3 жыл бұрын

    ප්‍රේම ස්ජ්ජායනය

  • @anushadilrukshi7450
    @anushadilrukshi74503 жыл бұрын

    "ප්‍රසිද්ධියට, ජනප්‍රියත්වයට වඩා මට ඕනි ආදරය".. ඇත්තටම මගෙ හිතේ නම් තරිඳු අයියා ගැන ගෞරවනීය, භක්තිමත් ආදරයක් තියෙන්නෙ. සිංදුවල වචන ඒ කටගඬ සිංදුව ජීවත් කරවනවා.. මං හිතන්නෙ අයියගේ සිංදු හරියාකාරව විඳින්න පුළුවන් හැමෝම අයියට ගොඩක් ආදරෙයි.. බුදු සරණයි අයියේ..

  • @harshajayathilaka4729
    @harshajayathilaka47294 жыл бұрын

    පැයක් එකදිගට forward නොකර බලපු එකම programme එක! 🔥 දම්සර❤️👍

  • @BhashanaLiyanage

    @BhashanaLiyanage

    3 жыл бұрын

    සිරාවම

  • @ranjimendle299
    @ranjimendle2992 ай бұрын

    One of the best interviews l have listened to, his voice is breathtaking his ideas are very simple he is so down to earth . I didn’t know about him until a friend sent me one of his songs to listen to and l am elated. Your talent and ideas are amazing, wish you all the best. 🙏

  • @prabodasenarathna8711
    @prabodasenarathna8711 Жыл бұрын

    මම ලියපු සින්දුවක් කවදහරි තරිදු අයියට කියල Sing කරගන්නනවා ! 💗💗💗

  • @pamodajayasundara39
    @pamodajayasundara3911 ай бұрын

    තරිඳු දම්සර කියන්නේ brand ekk ❤💫

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 Жыл бұрын

    තරිදුගෙ සිංදුවක් අහනවා කියන්නෙ ආය ඉතින් ඇබ්බැහි වෙනවා ෂුවර් .ඒ තරම් ලස්සනයි ❤️❤️

  • @OurHistoryT.C.W
    @OurHistoryT.C.W3 жыл бұрын

    මචන්ලා...මමනම් අවුරුදු 3000ක් විතර කාලයේ ආපස්සට ගිහින් පැරැණි දාර්ශනිකයන් එක්ක පොඩි සංවාදයක් කරල ආවා...ජීවිතය ගැන, ආදරය ගැන, සරලවම කිව්වොත් අපි කැමති දේ ගැන...පුදුමයක් නෑ තරිඳු සහෝදරයා මේ විදියට කතා කලාට...ජීවිතයම කියවීමක් කරගෙන ඒ තුළින් ලෝකය දකින කෙනෙක්ට ඒ හැකියාව වගේම අයිතියත් තියෙන නිසා..ස්තූතියි සහෝදරයා, සංවාදයට ඉඩක් දුන්නට.

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 Жыл бұрын

    මීනුකා ❤️❤️❤️❤️ කවුරුහරි පුලුවන්නම් මේ සිංදුව වෙනමම extract කරලා දෙන්නකෝ

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 Жыл бұрын

    තමන්ගෙ පාඩුවෙ ලොකු ගමනක් යන අති දක්ෂයෙක් ❤️❤️ තරිඳු දම්සර ❤️

  • @hasuramapa4639
    @hasuramapa46394 жыл бұрын

    කවද හරි සින්හල සින්දුවෙ උඹට අයිති තැන උඹට අයිති වෙයි මචං ❤ keep it up ❤❤❤

  • @Ranasuru
    @Ranasuru Жыл бұрын

    Tharindu damsara concert ekak gehuwoth kohomata tyeda 🥺😍

  • @anushkamadushan_
    @anushkamadushan_4 жыл бұрын

    අඩුම තරමේ රුහුනුකෙත ධම්මදේව හාමුරුදුවො හම්බුනෙ කොහොමද අහන්න තිබ්බා රොබරෝසියා/කාලි හැදුන හැටි අහන්න තිබ්බා මොනා උනත් ස්තූතියි... දම්සර ගෙ ICON එක හිතේ Already ❤️👍

  • @dinitharu5333

    @dinitharu5333

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත 😑😑 කොච්චර ආසාවෙන්ද හිටියේ ඒ දේවල් දැනගන්න

  • @thingeve4995

    @thingeve4995

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ම

  • @pubuduhewage2049

    @pubuduhewage2049

    3 жыл бұрын

    කියල වැඩක් නෑ, කොහෙන් හොයාගන්න announcers ලද මංදා 🙄

  • @hasithaeshara1177
    @hasithaeshara11774 жыл бұрын

    ❤❤ Hope Charitha Attalage also will be there

  • @nimnasilva7854

    @nimnasilva7854

    3 жыл бұрын

    Yes he should be there

  • @BhashanaLiyanage

    @BhashanaLiyanage

    3 жыл бұрын

    And also collaborate with Damsara ❤️

  • @thisaraonline
    @thisaraonline4 жыл бұрын

    ඇයි දන්නෙ නෑ තරිදුගෙ ගොඩක් සිංදුවලට මට ඉබේම කදුලු එනවා 😔 Tharindu 🔥

  • @lahiruthilanka3670
    @lahiruthilanka36704 жыл бұрын

    නැවත්ත ශ්‍රී ලාංකීය සංගීතය වෙනස් මානයකට යොමු කිරීම වෙනුවෙන් උඩුගම් බලා පිහිනන නිර්මාණකරුවෙක්.. බොහෝ දුර ගමනක් යාමට තියෙන විශිෂ්ඨ කලාකරුවෙක්

  • @pathumasword4524
    @pathumasword45244 жыл бұрын

    උඹ මේ රටට ඕන එකෙක් 🖤 ආදරෙයි

  • @bhashi4645
    @bhashi46452 жыл бұрын

    තරිඳුගෙ සිංදු වගේම මේ මේ program එකෙන් ගන්න දේ එමටයි. බලන කී වෙනි සැරේද මන්ද 🖤❤️ ආදරෙයි

  • @freetraveler7455
    @freetraveler74552 жыл бұрын

    ඇබ්බැහි උන කටහඩ තරිදු දම්සර❤🥺

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ4 жыл бұрын

    අවුරුදු ගණනාවක් බලාපොරොත්තු වූ හදවත් සංගීතය වැලද ගැනීම ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන්ගේ වගකීමකි. ස්තුතියි තරිඳු දම්සර සහෘදයා ❤️

  • @kaushanabesinghe
    @kaushanabesinghe4 жыл бұрын

    "දම්සර" ගේ සිත් නිවන පද ❤️

  • @Wweerasinghe
    @Wweerasinghe4 жыл бұрын

    නුවර කොල්ලෙක්❤💪 තරිඳු අයියා🤩

  • @darshananuwan3824
    @darshananuwan38243 жыл бұрын

    තරිදු දම්සර කියන්නේත් ලෙජන්ඩ් කෙනෙක් තමයි.. සද්ද නොකර වැඩ කරන සුපිරිම සුපිරි චරිතයක්.. අම්මෝ කියන්න වචන නෑ දම්සර අයියා ගැන.. ඔයාගේ ස්ටයිල් එක මරු මරේ මරු මන් මාර ආදරේ එයාගේ ස්ටයිල් එකට.. ❤️❤❤️❤️🤟🤟🤟🤟💥💥💥💥💥💥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nisansaladharmarathna8659
    @nisansaladharmarathna86594 жыл бұрын

    සමවැදිලා අහගෙන ඉන්න පුලුවන් කටහඩක්.❤❤❤❤සුබ පැතුම් මල්ලී...

  • @Jayawardana521
    @Jayawardana5213 жыл бұрын

    ඇත්තටම නිහතමානී කොල්ලෙක්.තරිදුගෙ සිංදු හැමෝටම විඳින්න බෑ...

  • @sandaliprelis
    @sandaliprelis2 жыл бұрын

    කාලයේ ආලය විලම්භීත වලින් තොරව 🤍 කෙටි ගැඹුරු අර්ථකථන හරි පිළිවෙලයි

  • @arunaperera2
    @arunaperera24 жыл бұрын

    මම මෙි වැඩසටහන මඅල ඉදන් අගටත් අල ඉදන් මුලටත් නැරබුවා..තරිදු දම්සර දක්ශයෙකි .නමුත් නිවෙිදකය⁣යාට වඩා නිවේදිකාවට ගොඩ දෙනෙක් නොරිස්සුම් සහගතව කතා කර තිබුනා..මම ඇය අහන ප්‍රශ්න දෙස බැලුවා විමසිල්ලෙන්, එකක් ඇහුවේ ගිතයට තෝර ගන්නා වස්තු විශය,අනික ඇහුවා ගිතයක් හදනකොට කවුරැ හරි කැමති අනුගාමිකයෙක් ගැන,තරිදුගේ ගිත සහ වර්තමාන පරපුරේ ගිත ගැන හිතන විදිහ .මෙවැනි ප්‍රශ්න උපරිම 4 ඇය යෙමු කරා..එහි වැරැද්දක් දකක්නට නමි තිබුන් නැ..බොහොම නිවුනු ස්රැපය නිවෙිදකයාට මන⁣ෙ පිටුවහලක් උනා.අනික මෙම වැඩසටහන තරැනයින් අලලා නිර්මනය කරන ලද්දක් ගිත විචාර වැඩසටහනක් නොවේ..බනින්න පෙර සිතන්න කියන්න පෙර සිතන්න...මෙම වැඩසටහන මම බලපු පලවෙනි පාර ඒ තරිදු පුතා නිසා...

  • @pathumrajinda6201
    @pathumrajinda6201 Жыл бұрын

    පට්ට 👌 මෙව්වානෙ ආර්ට් ❤🖤

  • @chanararanasinhage5105
    @chanararanasinhage51052 жыл бұрын

    අනේ මේ මනුස්සයව මට දැනෙන තරමක්...මටම හිතාගන්න බෑ

  • @roshanlahiru
    @roshanlahiru2 жыл бұрын

    දැනටමත් අයිකන් එකක්. බ්‍රෑන්ඩ් එකක්. ❤️

  • @MethiRanasinghe
    @MethiRanasinghe4 жыл бұрын

    මනස අවදිකර හිත නිවන හඬ.. තරිඳු දම්සර 💐

  • @dananjaya5903
    @dananjaya59033 жыл бұрын

    දක්ෂතාව හැකියාව වගේම මනසිනුත් ඉහල තැනක ඉන්න මනුස්සයෙක් 🔥❤️

  • @moracafe7238
    @moracafe72384 жыл бұрын

    මම දකපු නිහතමානීම පුද්ගලයෙක්.......ජය වේවා අයියේ.!!!!!!!

  • @chamanthasuraj3155

    @chamanthasuraj3155

    3 жыл бұрын

    adooo

  • @gayathriadikari9945
    @gayathriadikari99454 жыл бұрын

    මං ගොඩක් ආදරෙයි අයියේ ඔයාගෙ සින්දු වලට ඔයාගෙ හැම සින්දුවක්ම මං ඇහුවා අදටත් අහනවා. ඒවා අහද්දි ඇත්තටම හිතේ තියෙන හැඟීම් ඇවිස්සෙනවා. ඔයාට සුභ පතනවා!! ❤

  • @srilankanvoices3760
    @srilankanvoices3760 Жыл бұрын

    මෑතක ප්‍රේම සජ්ඣායනය ප්‍රසංගයට ආවේ ලංකාවෙ දකින සුවිශේෂීම අසන්නන්. ඒකට හේතුව ඒ ප්‍රසංගය තිබුණු නුවරට ආව සමහරු හම්බන්තොට, ගාල්ල, ත්‍රීකුණාමලය වගේ පැතිවලින් පවා ප්‍රවේශපත් අරන් ආව අය.සමහරු තනියම ඇවිත් තිබුණා. ඔවුන් ඇවිත් තිබුණේ කලාකරුවන් නිසාවත්, නටන්නවත්, මාකටින් කැම්පේන් නිසාවත් නෙමේ. එන්න එකම හේතුව -* තරිදු දම්සරගෙ සංගීතය*-

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    🙂❤️ මේ voice එක නම් පිස්සුවක්

  • @tharu..1405
    @tharu..1405 Жыл бұрын

    මේ නම් භාවනාවක් නිර්මාණය කරපු මනුස්සයෙක් .

  • @rajithanaveen6139
    @rajithanaveen6139 Жыл бұрын

    Wadakarayekma thamai ithin aye kathakrnna dyk na... Superb...

  • @kavihansi225
    @kavihansi2252 жыл бұрын

    My favorite singer 🥰 robarosiyan 🥺my favourite song 🥰good luck love your voice 🥰

  • @nithyashiney8220
    @nithyashiney82204 жыл бұрын

    තරිදු දම්සරගේ තාල භාවනාවක් වෙන්නේ මට විතරද?? ❤

  • @kavishadulanjana3514

    @kavishadulanjana3514

    3 жыл бұрын

    ❤voice

  • @DIANNTONE

    @DIANNTONE

    Жыл бұрын

    ❤️

  • @channahewage5494
    @channahewage54943 жыл бұрын

    Favorite one person ♥️😇

  • @lakshaniwijesooriya5177
    @lakshaniwijesooriya51773 жыл бұрын

    මම කවදහරි තරිඳු දම්සර වෙනවා ❤️❤️❤️ඒක මරු අයියා 💪🏻💪🏻💪🏻🔥🔥🔥

  • @if8773
    @if87732 жыл бұрын

    හදවතට කතා කරන්න පුලුවන් හැකියාවන් ගොඩක එකතුවකට උදාහරණය තරිඳු දම්සර

  • @shehanindrajith971
    @shehanindrajith9713 жыл бұрын

    තරිදු දම්සර,චරිත අත්තලගේ ❤️❤️❤️❤️❤️❤️❤️ love so much ❤️❤️❤️

  • @daredevil258

    @daredevil258

    3 жыл бұрын

    ලංකාවේ මියුසික් වෙනමම මානෙකට අරන් යන පට්ටම චරිත දෙකක්

  • @mellowmonsoon278
    @mellowmonsoon2784 жыл бұрын

    I didn't have patience to check the entire interview cos of lack of quality in interviewing an artist. But I found this guy's music very interesting and there is a novelty. A very good sign! Wish you all the best Tharindu Damsara.

  • @akila9616
    @akila96165 ай бұрын

    Nadeeka Gurugege Voice ekata similar. City of Romance ahaddi mn hithuwe Nadeeka sir kyla. Tharindu Uba waddek ❤

  • @kalyanipremaratnemenike3375
    @kalyanipremaratnemenike3375 Жыл бұрын

    Amazing performance! Unique!

  • @rojanperera6194
    @rojanperera61944 жыл бұрын

    උබ දැනටමත් දිනුම් සහෝදරයා.ආදරෙයි ❤

  • @radicalmind9516
    @radicalmind95162 жыл бұрын

    oyanam thanikaram bhawanawak..patta kiyanne ithim.....superb

  • @mrrnyapa
    @mrrnyapa3 жыл бұрын

    වෙලාවට මේ මනුස්සයො ඉන්නෙ. නැත්නම් සිංදුවක් අහලත් ඉවරයි

  • @codesamurai1850
    @codesamurai1850 Жыл бұрын

    Sylvestrian❤‍🔥

  • @chathurikadilshani5911
    @chathurikadilshani59113 жыл бұрын

    නියමයි අයියේ... ඇත්තටම ඒ සංගීතය සැපයීම විශිෂ්ටයි... ඔබේ හැකියාව විශීෂ්ටයි.

  • @fantastictraveller
    @fantastictraveller Жыл бұрын

    Love his work...legend

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 Жыл бұрын

    Salalihiniyo nam harima lassanai

  • @shanakaasmadala
    @shanakaasmadala4 жыл бұрын

    ඒ රහ, ඒ වචන, දම්සර කියන්නේ වැඩ්ඩෙක්. ♥️

  • @sankhanawithana489
    @sankhanawithana4892 жыл бұрын

    Hope Charitha Attalage also will be there❤❤❤

  • @caoyunshi1235
    @caoyunshi12353 жыл бұрын

    අපි දම්සර අයියගෙ සිංදු පිස්සො 💜️

  • @ishanrivimal8241
    @ishanrivimal82413 жыл бұрын

    Marama knowledge ekak tyna manussyek❤️Niyama allrounder kenek😍

  • @wijminisenevirathne4814
    @wijminisenevirathne48142 жыл бұрын

    prasiddiyata wada oni adaraya ekata godak adrei

  • @pubuduskw
    @pubuduskw3 жыл бұрын

    වෙනම රසක් හොඳට රසවින්දා...

  • @rowfernandez8552
    @rowfernandez85523 жыл бұрын

    ලංකාවේ ඉන්න හොඳම දක්ෂයෙක් ❣️❣️😍🙏🎧

  • @grandautot6770
    @grandautot67704 жыл бұрын

    Tharindu damsara kiyanne pattama waddek #tharindu #damsara එහෙව් කේ මන් 😂😂❤❤❤❤

  • @snjproduction4627
    @snjproduction46274 жыл бұрын

    Really it's like a meditation❤️ Tharindu damsara wish u all the best for ur career 🙏🙏

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Жыл бұрын

    ආස චරිතයක් 😍😍😍 සුපිරි පොරක්❤❤❤

  • @rishanimanning9846
    @rishanimanning98463 жыл бұрын

    Honda gamburu sinhala hadak, harima lassnai, godak adambarai. All the best Damsara!

  • @dianamalik2804
    @dianamalik28044 жыл бұрын

    He already has a good fan base who waits for his creations...good luck

  • @Sehan_dilrr
    @Sehan_dilrr3 жыл бұрын

    උඩුගං බලා පීන්නන්නා......💛✨👍

  • @user-oe5tv3wb9l
    @user-oe5tv3wb9l4 жыл бұрын

    හිත නිවන සප්ත ස්වර සංයෝජනයක්😘😘😘

  • @dhananjanaherath
    @dhananjanaherath4 жыл бұрын

    4th time ❤️😍🙈 love this voice ❤️❤️ My fav😍 Damsara waiting for the next album🔥🙈

  • @dhananjayaherath2221

    @dhananjayaherath2221

    3 жыл бұрын

    🙄😯😯

  • @kavindurajapakshage577
    @kavindurajapakshage5773 жыл бұрын

    දම්සර අයියා🇳🇱❤

  • @pavithrabandara8700
    @pavithrabandara87003 жыл бұрын

    සම පියාපත් දාරියෙක් ❣️🙏✌️

  • @madushwanasinghe8929
    @madushwanasinghe89294 жыл бұрын

    කළුවර කදක් අදින වැස්සියක් හා කරත්තකරුවෙක් ! අවමාන කිරීමකට වඩා සිතීමට යමක් එක් කලා යැයි සිතමි.

  • @anuradhedilshan3447

    @anuradhedilshan3447

    4 жыл бұрын

    Got it :)

  • @nimashaaashijayaweera
    @nimashaaashijayaweera4 жыл бұрын

    සන්ගීතයෙන් ජීවිතේ ගැඹුරට ගිය චාරිකාවක් 😌 good luck ❤️❤️

  • @KasunJayasuriyaKZ

    @KasunJayasuriyaKZ

    4 жыл бұрын

    ❤️

  • @amilakavinda6476
    @amilakavinda64764 жыл бұрын

    රොබරෝසියන් මන් ආසම එක💝💪

  • @KasunJayasuriyaKZ

    @KasunJayasuriyaKZ

    4 жыл бұрын

    ❤️

  • @chanupa7129

    @chanupa7129

    3 жыл бұрын

    ආගමක්

  • @imashadharmasena6441
    @imashadharmasena64414 жыл бұрын

    කාලෙකින් එක හුස්මට බලපු programme එකක් 😍

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather53474 жыл бұрын

    දම්සර 😊

  • @littlemermaid5921
    @littlemermaid59214 жыл бұрын

    ඒක නම් ඇබ්බැහි වීමක්❤️❤️

  • @dananjayadasun4093
    @dananjayadasun4093 Жыл бұрын

    Damsara❤❤❤❤

  • @mylife-td1hj
    @mylife-td1hj4 жыл бұрын

    one of the most underrated talent ,

  • @avishkaindula1035
    @avishkaindula10354 жыл бұрын

    You are one of my inspirations Damsara aiya. All the best.

  • @prageethmadhushan8031
    @prageethmadhushan80313 жыл бұрын

    තරිදු දම්සරගෙන් ඉගෙනගත්තු දේවල් ගොඩයි. ආදරෙයි❤️❤️❤️

  • @tharangasisira9903
    @tharangasisira99033 жыл бұрын

    Tharindu, Love your music a lot❤️❤️

  • @jananjanaliyanaarachchi5771
    @jananjanaliyanaarachchi57714 жыл бұрын

    Kandy power♥️

  • @chamithrangana9443
    @chamithrangana94432 жыл бұрын

    Great voice......

  • @sanjeewaniabeyseskera3713
    @sanjeewaniabeyseskera37134 жыл бұрын

    Happy to have u in this field..U are correct u create films in ur songs that can put our feelings out.Go on brother..U will reach international level one day☺️😍 🥰

  • @sayuriperera4815
    @sayuriperera48153 жыл бұрын

    Radical paththini 😍😍

  • @SukithRandula
    @SukithRandula4 жыл бұрын

    Damrasa and Ravi ❤️

  • @vijayanthaherath1571
    @vijayanthaherath15714 жыл бұрын

    Patta ✌️❤️🍀

  • @nisansalasewwandi1492
    @nisansalasewwandi14923 жыл бұрын

    Favorite 💖

  • @dimanthaweerakoon4848
    @dimanthaweerakoon48484 жыл бұрын

    Waiting ♥️🤟🏻

  • @dilkihansamali8112
    @dilkihansamali81123 жыл бұрын

    සිත නිවන භාවනාවක ගීතමය සුසුම " දම්සර " සප්ත ස්වරය විණ....

  • @saraniselva8433
    @saraniselva84334 жыл бұрын

    Pattaaaa brooooo tq ahanna පුළුවන් dewal apita kiyanawata gbu tc

  • @katdhyan6639
    @katdhyan66394 жыл бұрын

    Tharindu Damsara ❤️

  • @seminidinusha9029
    @seminidinusha90293 жыл бұрын

    Tharidhu Damsara and Charith Attalage are two different people

  • @bhasha8060
    @bhasha80604 жыл бұрын

    well done aiya ❤️❤️🥰

  • @topceylon6950
    @topceylon69504 жыл бұрын

    dharme aiya

  • @KuruluNiskalanka
    @KuruluNiskalanka10 ай бұрын

    ජයම වේවා මල්ලියා !

  • @thusithaw9173
    @thusithaw91733 жыл бұрын

    Thank you ❤❤❤

  • @madhukadesilva5228
    @madhukadesilva522810 ай бұрын

    My fav❤️❤️

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera51394 жыл бұрын

    Love you bro ❤️❤️

Келесі