ඔබ ඉපදුනේ කුක්කුට හෝ මයුර පක්ශීන්ගෙන් නම් ඔබත් මේ වගේද.. Your traits born of these birds

#palapala #astrology #future
ඔබ ඉපදුනේ කුක්කුට හෝ මයුර පක්ශීන්ගෙන් නම් ඔබත් මේ වගේද ?

Пікірлер: 83

  • @nirmalifernando7429
    @nirmalifernando7429Ай бұрын

    කුක්කුට පක්ෂියා . හරි.කියන දේවල් හරි.ඔබට, ස්තූතියි...❤🎉😊

  • @ChandimaKalupahana-jj3dx
    @ChandimaKalupahana-jj3dx3 ай бұрын

    ❤❤ සම්පූර්ණ ඇත්ත මයුර පක්ෂියා ගැන කියපු ඒවා නම්

  • @sudheeradillshan6075
    @sudheeradillshan60752 жыл бұрын

    Thank you very much 🌈🌈pahadili saththaya i ...

  • @nilukshi2794
    @nilukshi2794 Жыл бұрын

    මගේ මහත්තයා මයුර පක්ශි..එයා ගැන කියන දේවල් ඇත්ත..👌👌👌💛

  • @chandrikanilmini3783
    @chandrikanilmini37832 жыл бұрын

    හරියට හරි මිස්.මමත් කුක්කුට,වයස පේන්නෙ නෑ.දකින අයත් කියනවා,හරිම සතුටුයි .ඔබ තුමියට තෙරුවන් සරණයි .

  • @pradeepanishanthi89
    @pradeepanishanthi892 жыл бұрын

    මිස් කිව්ව කතා සහතික ඇත්ත බුදු සරණයි ජය වේවා ඔබතුමියට

  • @akindnimdiya8212
    @akindnimdiya82122 жыл бұрын

    😇👌👌MN kukkuta pakshiya

  • @gayathripriyadarshani9133
    @gayathripriyadarshani9133 Жыл бұрын

    මමත් මයුර. මේ ඔක්කොම ඇත්ත . හැමෝම කියනවා මන් ෆෝන් එකෙන් කතා කරනවා වගේ නෙවෙයි ලගට දැක්කම අමුතුයි හිතුවෙවත් නැති රූපයක් කියලා. අනික මාත් මට ගැලපෙන්නෙ නැති අයගෙන් නොකියම අයින් වෙන කෙනෙක්. ❤️

  • @sunviewshop2512
    @sunviewshop25122 жыл бұрын

    මම මයුර පක්ෂය. කියපු දේවල් සියල්ල මටනම් හරියට ම හරි.ස්තූතියි 🎉❤

  • @user-yy8gy1kd3i
    @user-yy8gy1kd3i4 ай бұрын

    හරියට හරි..❤

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology74302 жыл бұрын

    ඔබ කීවා හරියටම හරි මයුර පක්ෂියා ගැන..බොහොම ස්තුතියි .

  • @kaushikaushalya2496
    @kaushikaushalya24969 ай бұрын

    ඇත්තමයි හැමෝම ලස්සනයි කියලා කියනවා🥺.... හැබැයි මගෙ කටහඩ ලස්සනයි 🥺 Open minded කිව්ව එකත් ඇත්ත...හැබැයි ගොඩක් වෙලාවට මං කියන්න උත්සහ කරන දේ නෙමේ ගොඩක් අය තේරුම් ගන්නෙ🥺 ඇත්තටම ඒක හරි කරදරයක් 🥺

  • @MediaLifeSL

    @MediaLifeSL

    4 ай бұрын

    සබ්ලිමිනල්ස් අහන්න.

  • @Tharindidhananjana526

    @Tharindidhananjana526

    Ай бұрын

    ​@@MediaLifeSL 😊❤

  • @Sunethra-cb9vv
    @Sunethra-cb9vv26 күн бұрын

    ❤Teruwan saranayi

  • @subhashaninawarathna
    @subhashaninawarathna2 жыл бұрын

    අම්මෝ මිස් ඔක්කොම ඇත්ත පාන්දර 4යි තාම බලනවා මිස්ගෙ වීඩියෝ, මට කුක්කුට පක්ෂී තියෙන්නේ, මට 24කටත් කිට්ටුයි ගමේම අය පවා හිතන් ඉන්නේ තාම ස්කූල් යනවා කියලා☺️, මහත් වෙන්න කෙට්ටු වෙන්න කතාවත් හරි මිස් මන් මහතත් නෑ කෙට්ටුත් නෑ, කෑම ගැන කියපු කතාවත් ඇත්ත, අනුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙනවා උදව් කරනවා ඒත් සීමාවක ඉදන්, ගෙදර අය තමයි අංක එක, ගෙදර කාටම හරි මොනවත් කීවොත් ඒ තරම් දෙයක් නෑ මට තරහ යන, කියපු එක ආය ඒ මනුස්සයම ඉල්ලා අස් කරගන්නකම් තර්ක කරනවා, ඇත්ත කියන ජෝතිශ්‍යවේදියෙක් දැක්කමයි, මන් බලපු හැම වීඩියෝ එකකම මගේ හදහනේ විදියට මිස් කියන ඒවා හරි,සුහ අනාගතයක් මිස්,මේ වගේ ජෝතිශ්‍යවේදින් සම්පතක් ජෝතිශ්‍ය විෂයට, බුදුසරණයි 🙏

  • @jayawickramarohinie9387
    @jayawickramarohinie9387 Жыл бұрын

    mamath kukkuta pakshiyagen ipadilateyenne miss oya kiyapuwa aetta obatumiyata theruwan saranayimi

  • @s.s.3584
    @s.s.35842 жыл бұрын

    මමත් කුක්‌කුට. හරියටම හරි මිස්. රූපේ ඒ විදිහමයි. හැමෝම කියනවා වයස පෙන්නේ නෑ කියලා.අනුන්ගේ දේවල් වලට බැහැලා වැඩ කරන්නේ.

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    සතුටුයි .බෙහෙවින්ම ස්තුතියි

  • @chanikapremadasa8264
    @chanikapremadasa82642 жыл бұрын

    Obathumiya kiyana me කතාව හරියටම hari.math මයුර pakshiyagen ipaduna kenek .ස්තුති obathumiya ta.❤

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි

  • @user-yu3xd9oq5q
    @user-yu3xd9oq5q5 ай бұрын

    Mayura pakshi gana kiwa hari 👍

  • @samithathennacon3811
    @samithathennacon38112 ай бұрын

    Hariyatama hari

  • @sudunona6713
    @sudunona67132 жыл бұрын

    මයුර පක්ශී 😍😍😊

  • @ishodaraweerasekara3342
    @ishodaraweerasekara334211 ай бұрын

    මාත් මයුර පක්ශි. ඇත්ත මන් මගෙ ජිවිතේට ගන්නේ හොඳ විශ්වාසවන්ත මිනිස්සුන්ව විතරයි.. කියපු ගොඩක් දේවල් ඇත්ත 😊

  • @pathmakumari7510
    @pathmakumari75102 жыл бұрын

    මගෙ කුක්කුට පක්ශියා ඉන්නේ මිස් .හරියටම හරි මිස් ඒක .තෙරුවන් සරනයි .හැමදාම අපි වෙනුවෙන් උදව් කරනවාට .බොහොම ස්තුති මිස් .

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි

  • @user-vq5bd7sy7r
    @user-vq5bd7sy7rАй бұрын

    ඇත්ත ඇත්ත මමත් මයුර කිව්වා මමදිහා බලං හිටියා වගෙ මටත් වචන ටැපලෙනවා

  • @user-lz1yj5lx8y
    @user-lz1yj5lx8y2 ай бұрын

    අනේ..ඇත්තමයී..❤

  • @preethieapasingha452
    @preethieapasingha4522 жыл бұрын

    Peacock 🦚 Very true ☝️😊

  • @sandimaupamali3686
    @sandimaupamali3686 Жыл бұрын

    Nane mge kendare pakshiya wrukshaya yoniya gana kisima sadahank naa.khomda hoya ganne plz kiynna

  • @user-iz3ur4sv9j
    @user-iz3ur4sv9j4 ай бұрын

    ❤❤❤

  • @chamilalasanthi5379
    @chamilalasanthi53792 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත මිස්,තෙරුවන් සරනයි

  • @chamilalasanthi5379

    @chamilalasanthi5379

    2 жыл бұрын

    මම කුක්කුට පක්ෂියාගෙන් ඉපදුනෙ

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw5 ай бұрын

    ඔව් ඔබ තුමිය කිව්වා හරි අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයනවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chandanathilakaliyanarachc8124
    @chandanathilakaliyanarachc812410 ай бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @dilanisewwandi5171
    @dilanisewwandi51712 жыл бұрын

    මයුර පක්ශියාගෙන් කිව්ව සියල්ලම නිවැරදි මිස්.. 🙂💙✨️🙏

  • @sachigamage9361
    @sachigamage93612 жыл бұрын

    Obathumiya kiuw siyalla niwerdi .mayura pskshiy

  • @mangalikafernando9686
    @mangalikafernando96862 жыл бұрын

    ඔබ හරි මයුර පක්ෂියා ගැන. ඒත් මගේ කටහඬේ සංක්‍යාතය උච්චයි.හොඳට ගයන්නහැකියි. පෙනුම ආකර්ශනීය උනත් පාට නම් දුඹුරු යි අනේ.

  • @renukarathnayake3313
    @renukarathnayake33132 жыл бұрын

    මිස් හරියටම හරි

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @udenikafonseka1224
    @udenikafonseka12242 жыл бұрын

    Kiyapuwa sahathika aththa

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @swarnaswarna5543
    @swarnaswarna55432 жыл бұрын

    Oba tumiyaga nombaraya sadaham karanna

  • @MJanaChathu
    @MJanaChathu2 ай бұрын

    මමත් කුක්කුට...ඒ වුනාට මම නම් ගොඩාක් වෙනස් වෙලා.මම ටිකක් උස මහත කෙනෙක්.එක එක කාලෙට මහත් වෙනවා, කෙට්ටු වෙනවා, කලු වෙනවා...

  • @MediaLifeSL
    @MediaLifeSL4 ай бұрын

    කුක්කුට නම් කියපු හැම දේම හරි ❤❤❤❤

  • @kumarijayakodi1106
    @kumarijayakodi1106 Жыл бұрын

    Maura

  • @Gimhani479
    @Gimhani4792 жыл бұрын

    මමත් මයුර පක්‍ෂියගෙන්

  • @himaliherath3048
    @himaliherath30482 жыл бұрын

    මයුර

  • @shanthalamahewa2761
    @shanthalamahewa27612 жыл бұрын

    ඔබතුමිය ඉතාම නිවැරදි මාද මයුර පක්ශියා ගෙන් ඉපදුනු කෙනෙක් බෙහෙවින් තුති

  • @kocchukocchu8001
    @kocchukocchu8001 Жыл бұрын

    Mama kukkuta.habai ithin aththa thamai.kiuwa de.hamoma kiyanawa.wayasata yanne na kiyla

  • @hirubro1473
    @hirubro14732 жыл бұрын

    මයුර පක්ෂියා...👍👍👍 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    ස්තුතියි

  • @amayadesilva6686
    @amayadesilva66862 жыл бұрын

    Yoni gana video ekak karanna miss

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    අනිවාර්යයෙන් කරන්නම්

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe20382 жыл бұрын

    මේ වීඩියෝ කලින් දැම්මනේ මිස්. වෘක්ෂ, යෝග, යෝනි, වගේ දේවල් ගැන කියන්නකෝ 🙏🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    අනිවාර්යයෙන් කරන්නම්

  • @shanikaranasinghe2038

    @shanikaranasinghe2038

    2 жыл бұрын

    @@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි මිස් 🙏🤗

  • @gampolarangadharadancingte4309
    @gampolarangadharadancingte43092 жыл бұрын

    ඔබතුමියට ගන ගැන හැදින්විමක් කරන්න පුලුවන්ද ..

  • @Manahara30
    @Manahara302 жыл бұрын

    බොරු කියා...මිනිසුන් රවටා ශාස්ත්‍රය හරි හැටි නොදැන කටයුතු කරන අය අතරේ,ඔබ ඇත්තටම බුහුමන් ලැබිය යුතු ආදර්ශමත් චරිතයක්..... සාර්ථක අනාගතයක්..නිදුක් නිරෝගී බව සමගින්...!!!

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි ආදරණීය අක්කා

  • @sachigamage9361
    @sachigamage93612 жыл бұрын

    Okkom hri

  • @janakadesilva4253
    @janakadesilva4253Ай бұрын

    මමත් මයුර. මම මගේ අකමැතිම දේ මගේ කටහඩ.

  • @nuwannw2573
    @nuwannw25732 жыл бұрын

    මිස් කලින් එකක්නේ දාල තියෙන්නෙ.වෘක්ශ හා යෝනි ගැන කියන්න පුලුවන්ද

  • @oshadhiranaweera4643

    @oshadhiranaweera4643

    2 жыл бұрын

    aththama sththa mis..mt dan aawrudu 42.namut school yana kale krnek hmba wela kiwa e kale wagemi kiyla....

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    අනිවාර්යයෙන් දාන්නම්

  • @dulanjaleewanninayake7705
    @dulanjaleewanninayake77052 жыл бұрын

    Maura...weradi ...kiuwa dewal ...

  • @nilukshi2794
    @nilukshi2794 Жыл бұрын

    මමත් කුක්කුට පක්ශි...ඒත් වයස නම් ඕනවටත් වඩා පේනවා.මගේ කේන්දරේ ඉපදුන වෙලාව වැරදිද මන්ද.😥

  • @samanwanniarachchi
    @samanwanniarachchi2 жыл бұрын

    ම්ස් මේගැන ව්ස්තර අඩංගු පොත්පත් මොනවද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ ?

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    ජීවිතය සහ ග්‍රහයෝ පොත ගන්න

  • @YamanAvidinna
    @YamanAvidinna2 жыл бұрын

    වයස penne ne ekanm atta...

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    සතුටුයි

  • @mfr3697
    @mfr36972 жыл бұрын

    මයුර ගැන දේවල් නම් ඔක්කොම කනපිට

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    කේන්දරය උපන් වෙලාවට අනුව හරියට හදාගන්න

  • @dulikasanjeewani2691
    @dulikasanjeewani26912 жыл бұрын

    100%

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @user-ib5wm2kq9y
    @user-ib5wm2kq9y9 ай бұрын

    boru kiyanna epa gathi jara viyade marana oba venas karana wa

  • @mayuradilhara1929
    @mayuradilhara19292 жыл бұрын

    අනේ අංශුමාත්‍රයක්වත් වැරදි නෑ හැමදේම හරි

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි

  • @Liyange686
    @Liyange6862 жыл бұрын

    අනේ මිස් මට උපන් වේලාවක් නැහැ කොහොමද එහෙම හදගන්න විදිහක් නැති ද මිස් මට මිස්ගෙ number denna

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    තත්කාලයට අනුව බලන්න ඕන .ඒකට එන්න ඕන

  • @Liyange686

    @Liyange686

    2 жыл бұрын

    @@kanchanapethiyagodaslt.v.1041 miss koheda inna

Келесі