you need the official whatsapp to log in problem fix sinhala | 2024

Ғылым және технология

Encountering the "You need the official WhatsApp to log in" problem? Don't worry, we've got you covered! In this tutorial, we'll walk you through step-by-step solutions to fix this issue and get you back to using WhatsApp seamlessly. From troubleshooting steps to ensuring you have the official version of WhatsApp installed, we'll help you overcome this obstacle and regain access to your account. Watch now to learn how to resolve the "You need the official WhatsApp to log in" problem and stay connected with your contacts. Don't forget to subscribe for more helpful tech tips and troubleshooting guides!
මැසේජ් එක
Dear whatsapp team i am not using any unofficial whatsapp application but still when i try to open my official whatsapp it shows you need official whatsapp to login problem please help me to fix it as soon as possible god bless you my number - +9476668354#

Пікірлер: 378

  • @AndroidLanka
    @AndroidLanka4 ай бұрын

    Dear whatsapp team i am not using any unofficial whatsapp application but still when i try to open my official whatsapp it shows you need official whatsapp to login problem please help me to fix it as soon as possible god bless you my number - +94766683542 බෑන්ඩ් වුන නම්බර් එකක් අන්බෑන්ඩ් කරන විදිහ - kzread.info/dash/bejne/YmGrpKSEo73Pk9I.html

  • @SadunNethsara-tl7lo

    @SadunNethsara-tl7lo

    4 ай бұрын

    අනෙ මන් normal whats app use karanne එත් ඔය prashne තියෙනවා. එක හැදෙන්නෙ නැ . අනෙ මට එක හදල දෙන්නකො ලොකු උදව්වක්

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මේල් එකක් දැම්මද?

  • @user-tu7ky3ot2n

    @user-tu7ky3ot2n

    4 ай бұрын

    😮

  • @LASTmrGIMA

    @LASTmrGIMA

    4 ай бұрын

    Copy කරන්න බැනේ

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    කොපි කරන්ඩ බැ මේකෙ ස්ක්‍රීන් සූට් එකක් ගහන් ටයිප් කර ගන්ඩ♥️

  • @Sanurabro6
    @Sanurabro64 ай бұрын

    1st coment 1st like මගෙන් ඔයාගෙ video ගොඩක් වටිනවා❤

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි♥️

  • @AchinthaDilshan-ex2uh
    @AchinthaDilshan-ex2uh3 ай бұрын

    Anika mata huawei y6p phone eken wena nb walata whatsapp heduweki mage nb thama hadanna beri mage kalin thibbe mod whatsapp ekak eth mage nb mage phone ekata witharane whatsapp hadanna beri anith phone walata ne nb heduweki

  • @NIHImusic
    @NIHImusic4 ай бұрын

    Mage deweni parata band une dn sathi dekak wenawa band wela eth hada ganna bh ne😢

  • @piyathilakaabeykoon4774
    @piyathilakaabeykoon47744 ай бұрын

    Thanks dr

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    ♥️

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi51283 ай бұрын

    godak වටිනව original whatsapp දෙන්නේනැ...

  • @blackalfagaming1793
    @blackalfagaming1793Ай бұрын

    Thanks aiya

  • @AndroidLanka

    @AndroidLanka

    Ай бұрын

    ♥️

  • @NiroshanKumara-ic8uz
    @NiroshanKumara-ic8uz5 күн бұрын

    Thank you❤️

  • @AndroidLanka

    @AndroidLanka

    5 күн бұрын

    ♥️😍

  • @ISHANAKASHhkn
    @ISHANAKASHhknКүн бұрын

    Thanks aiye ❤️❤️😍

  • @AndroidLanka

    @AndroidLanka

    Күн бұрын

    ♥️😍

  • @ChanishkaKasun-mo1ve
    @ChanishkaKasun-mo1ve3 ай бұрын

    Ado ube video maru bn

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    Thank you♥️🔥

  • @oshadigangani1629
    @oshadigangani162925 күн бұрын

    Mage original WhatsApp ek thibune mode nemei aluth phone ekt parana WhatsApp account ek add krl sathiyak giyahana band una anith number ekenuth haduwa ekth dawasak withr gihin band una phone ek change kara eth wtsap sim dektma hadanna ba parana account no eke verification code ek enne ne anith sim ekn haduwama band weka 😢

  • @ShevanKawshitha
    @ShevanKawshitha2 ай бұрын

    Aiye mage phone eka huawei meke Google nh mn normal wathsapp dagena inne eth ethanin danna kiyanawa ne

  • @TeshanDinuka
    @TeshanDinuka3 ай бұрын

    Hari aiya balannan

  • @AchinthaDilshan-ex2uh
    @AchinthaDilshan-ex2uh3 ай бұрын

    Mage huawei y6p phone eken oya wagema wetenawa anika huawei app gallery eken whatsapp denneth ne anika mn web hara whatsapp download kara mage phone nb mage phone ekata whatsapp denne ne anith wena phone walin me nb whatsapp heduweki moke wela thiyenne kiyala kiyanawada

  • @subhashkavindu8676

    @subhashkavindu8676

    Ай бұрын

    Mageth ehemai ,epa wenawa appa

  • @VijithaLakshan
    @VijithaLakshanАй бұрын

    Aluth Sim ekak aragena original WhatsApp download Kala eken log wela tika welawakin log out wela aya log wenna balanakota log wenna ba original WhatsApp eken log wenna kiyanawa

  • @PradeepKeshara
    @PradeepKesharaАй бұрын

    Mn try kala bn eth mail ekk awa hadanna ba kiyala,mage wp ekata wena country code number ekkin mg ekak awa wena ratakin e awa wele idn wp yanna ba,ehema numbers thuna hatharakin haduwa eth ara wagema una wp hadannama ba,video eke thibuna vidihatath try kala eth hari giye na 🤕

  • @AchinthaDilshan-ex2uh
    @AchinthaDilshan-ex2uh3 ай бұрын

    Huawei y6p phone ekata original whatsapp denne ne ne

  • @prasannawijesooriya5912
    @prasannawijesooriya5912Ай бұрын

    මගේ පෝන් එකට Gbox එකත් හදන්න බෙලුවා ඒකෙනුත් වයිට්ස් අප් එක ගන්න බ ඉන්ස්ටෝල් වෙන්නේ න පුලුවන් හමදේම කරලා බලුවා ඒත් හරිගියේ න

  • @user-mq5ql2nh3i
    @user-mq5ql2nh3i3 ай бұрын

    Aiye original wp eka denne nane download

  • @RandikaDishan-vk8hq
    @RandikaDishan-vk8hq2 ай бұрын

    😊

  • @DinukaPuspakumara
    @DinukaPuspakumara11 күн бұрын

    Man nomal watsap eka pavichchi kare et band una nambar godak dan kisima no ekkata hadanna ba oka watenawa

  • @RasmikAchiya-fm9wr
    @RasmikAchiya-fm9wr3 ай бұрын

    Aiya mn oy kiyna widihat imeell ekkuth danma e dalath hari ynne aiya..hadan ham accunt ekakm offlcial wenwa ni sim 5k genth whatsapp haduwa hadala payk withra giyam aye mult watenwa ek aye hadan yankut offlcial whatsapp wenwane ek hadan widihak nadd sim 5k ohm una aiya imell ekkuth danmt hari giye ne😔 puluwannm hadan widihak kiyla dnnko😔😔

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    මොකක්ද ආව රිප්ලයි එක?

  • @Evil_romiyo
    @Evil_romiyo2 ай бұрын

    Normal Gb barida

  • @malidumax8334
    @malidumax83343 ай бұрын

    Aiye mage whatsapp eke did not follow whatsapp kiyala watenawane 😢😢

  • @DhanuskaDhanuska-wj4ny
    @DhanuskaDhanuska-wj4nyАй бұрын

    mage vivo 4n ekak ehema watsapp ganna beni

  • @smartkillergaming7576
    @smartkillergaming75768 күн бұрын

    Mn original eke inne hebey meheme msg ekek enavane 😢

  • @nipunsenevirathna2202
    @nipunsenevirathna2202Ай бұрын

    E mail kala no reply aluth no ekak ganna onada

  • @DulanjanaWijesooriya
    @DulanjanaWijesooriya12 күн бұрын

    Mage nomal whatsapp eka thibbe Ekath oya vage una dan hadaganna ba ne😢😢😢

  • @sltechteam6915
    @sltechteam6915Ай бұрын

    Huawei වලට හදන විදිය අරන් එන්නකෝ.බන්.❤

  • @user-yz5mp7tm9i

    @user-yz5mp7tm9i

    21 күн бұрын

    Ow ane

  • @user-oy2co1yz7j
    @user-oy2co1yz7j3 ай бұрын

    Mama number godaking heduwa hari giye ne

  • @KokilaDilrangi-iv2ry
    @KokilaDilrangi-iv2ryАй бұрын

    watsap messanger support gihin ethana country eka thorana eka touch vennaththe ai

  • @KasunNimesha-ro7wp
    @KasunNimesha-ro7wpАй бұрын

    Monawa kalath hari yanna ne.udau karanwada mata kauru hari

  • @prasannawijesooriya5912
    @prasannawijesooriya5912Ай бұрын

    මගේ එක තාම වෙඩ කරන්නේ න ඒ නො එකට වට්ස් අප් එක හදන්නම බ

  • @MohamedYusry-ug6ym
    @MohamedYusry-ug6ymАй бұрын

    Ane ayye hadune nAhAne mukuth karanna barida

  • @HirushaAnupama
    @HirushaAnupama3 ай бұрын

    වැඩ කරන්නේ නෑ , ඇයි ඒ ??????

  • @HackarKaveya-ce6ou
    @HackarKaveya-ce6ou2 ай бұрын

    මටත් ආවා මගේ සමහර නම්බර් වලට ඔය විදිය බලලා හැදුවා තාම නෑනේ 😥😓

  • @sanjanawijerathne7088
    @sanjanawijerathne70884 ай бұрын

    Official whatsapp එකම මොඩ් වෙලානේ මොකද කරන්නේ දැන් මගෙ අනිත් නම්බර් එකත් බැන්ඩ් වෙනව

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ඒ කොහොමද එහෙම වෙන්නෙ🤔

  • @FFENDOOFDOLE
    @FFENDOOFDOLE4 ай бұрын

    මගෙත් 😢

  • @sandaruwanmaduwantha185
    @sandaruwanmaduwantha185Ай бұрын

    Mage den original eka download karannath beni

  • @YurehaSadamali
    @YurehaSadamali2 ай бұрын

    Aiye mage 4n eka vivo 17 wahtapp genapu dawasa edan yanna ba ganna ganna nb walata baned wenawa ai 4n eke aulakda

  • @SamanKumara-xu2it

    @SamanKumara-xu2it

    Ай бұрын

    Mageth ehemai

  • @user-ju9rj4us4q
    @user-ju9rj4us4q4 ай бұрын

    Original ekhatath ee masg ekama enawaneh mokada karanne

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    වීඩියො එකේ විදිහට කරන්ඩ

  • @Sudes-lg3ee
    @Sudes-lg3ee3 ай бұрын

    hi

  • @virajsadaruwan7826
    @virajsadaruwan78263 ай бұрын

    මගේ එක හරිගියේ නැහැනේ

  • @Mimisthikan-ke6iu
    @Mimisthikan-ke6iu3 ай бұрын

    Mage mehema wela masa1k wenawa thama ba hadaganna

  • @kvcreation-wepola419
    @kvcreation-wepola4192 ай бұрын

    අයියෙ..මුලින්ම මොඩ් වට්සැප් පාවිච්චි කලේ...දැන් නෝර්මල් වට්සැප් එක ඩව්න්ලෝඩ් කරන්ඩත් බැහැනෙ.install වෙන්නෙම නෑ

  • @AndroidLanka

    @AndroidLanka

    2 ай бұрын

    ඩිවයිස් එකම බෑන්ඩ් කරලා වගේ

  • @kvcreation-wepola419

    @kvcreation-wepola419

    2 ай бұрын

    එතකොට කොහොමද වට්සැප් හදාගන්නෙ..පොඩ්ඩක් කියලා දෙන්ඩකො

  • @SamanmaliMudalige
    @SamanmaliMudalige2 ай бұрын

    Mage vivo second hand Phone ekak meketh ohoma Vela vatsapp ganna bhne

  • @Jerryhzz-h1t

    @Jerryhzz-h1t

    20 күн бұрын

    Mageth vivo second hand eth bha thma 🥲

  • @PansiluNethmina-fd4rp
    @PansiluNethmina-fd4rp4 ай бұрын

    අයියේ මගේ whatsapp account එක මගේ phone එකෙන් ගන්න බෑනෙ...වෙන phone එකකට ගන්න හැදුවා හරිගියා...ඒක හදාගන්න විදිහක් නැද්ද?

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ඇප් එකද ගන්ඩ බැරි?

  • @beauty5882

    @beauty5882

    4 ай бұрын

    ​@@AndroidLanka අයියෙ මම කලින් gb whatsapp use කරල ඒක delete කරා දැන් මට official whatsapp එක install කරගන්න බෑනේ google එකෙන් apk එක download කරත් phone එකට install වෙන්නෙ නෑ වෙන phone වලට මගෙ whatsapp account එක හදාගන්න පුලුවන් මගෙ phone එකට official whatsapp හදාගන්න විදියක් කියන්නකො. KZread එකේ තියෙනව වගේ play store එක clear data කරත් හරියන්නෙ නෑ

  • @user-ri8ho4wf3c
    @user-ri8ho4wf3c19 күн бұрын

    දවස් 3ක් වෙනො අන්බැන්ඩ් උනෙ නැනෙ😔

  • @T.mJayantha
    @T.mJayanthaАй бұрын

    මල්ලි whatsapp ඒකෙ on ලැයින් ඉන්නවා කියලා මගෙ පොන් ඒකෙන් කාටවත් දැන ගන්න බැරි විදිහට හදන්න ඇප් ඒකක් තියනවද

  • @AndroidLanka

    @AndroidLanka

    Ай бұрын

    ඇප් ඕන් නැ ලාස්ට් සීන් එක නෝබොඩි දාන්ඩ එතකොට කාටවත් ඔන්ලයින් පෙන්නන් නැ

  • @T.mJayantha

    @T.mJayantha

    Ай бұрын

    නෑ නෑ මල්ලි ඒයා මට හොරෙන් online ඒකෙ ඉන්නවද කියලා මට මගෙ පොන් ඒකෙන් බලාගන්න පුළුවන් ඇප් ඒකක් තියනවද මල්ලි ඔයාගෙ පොන් ඒක අල්ලන් නෙත් නැතුව මගෙ පොන් ඒකෙන් හදාගන්න ඇප් ඒකක් තියනවද මල්ලි තරහ නැතුව කියලා දෙන්න

  • @KasuniKavindi-tn7qp
    @KasuniKavindi-tn7qp3 ай бұрын

    Ane mage whatsapp eka hadann ba man oma kara.huawei y7 a ekk eka hadnn b

  • @lotusmusic8665

    @lotusmusic8665

    3 ай бұрын

    😶 oyage hri giyd

  • @aveencakehouse9736
    @aveencakehouse97362 ай бұрын

    🤘👌👍👏🤝❤

  • @AndroidLanka

    @AndroidLanka

    2 ай бұрын

    Thanks♥️

  • @user-vs3xk3to1w
    @user-vs3xk3to1w20 күн бұрын

    අයියේ මගේ නම්බර් එකට මගේ ෆෝන් එකෙන් whats app account එකක් හදන්න බෑනේ .. අනිත් ෆෝන් වලින් හදන්න පුළුවන් ඒ නම්බර් එකට... එහෙම වෙන්නේ ඇයි

  • @AndroidLanka

    @AndroidLanka

    18 күн бұрын

    වෙන නම්බර් වලට ඔයාගෙ පෝන් එකෙන් වට්සැප් හැදුවැහැකිද?

  • @SameeraRanahansa
    @SameeraRanahansa3 ай бұрын

    Mage eka hadaganna bari una aiye huwavi y7A eka hadaganna bane

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    රිප්ලයි එක මොකක්ද ආවෙ

  • @GamingHunter-ow3ou
    @GamingHunter-ow3ou4 ай бұрын

    Official whtsapp ekatath hadana hdana nb eka official prashne enwne mokadda kranne

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    වීඩියෝ එකේ විදිහට කරන්ඩ

  • @ImashaRajapaksha-eg6bb
    @ImashaRajapaksha-eg6bb4 ай бұрын

    Mageth me විදියටම una සිකුරාදා උනේ man msg damm whatsapp ekatath msg damma eth wadak nh. Huawei nisa play store yannath bh app galery eke original Whatsapp eka thamai thiyenneth

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    වට්සැප් එකෙන් ඔයාට රිප්ලයි මේල් එකක් එවයි

  • @ImashaRajapaksha-eg6bb

    @ImashaRajapaksha-eg6bb

    4 ай бұрын

    Reply awa original whatsapp download karaganna kiyala mail ekak awe. Original whatsapp eka thamai man laga thiyenne. Aluthin update ekak enakamma WhatsApp ekata log wenna bariweida

  • @gihanjayasanka421

    @gihanjayasanka421

    4 ай бұрын

    mageth ehemai 😢

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ගූගල් එකේ සර්ච් කරන්ඩ whatsapp latest apk කියලා ඒ සයිට් එකකින් ඩවුන්ලෝඩ් කර ගන්ඩ

  • @mohamednaushard9288

    @mohamednaushard9288

    4 ай бұрын

    Apk file ekak download karanna side monada . Mageth ada aith una.huawei phone eke

  • @MadhushaiChampa
    @MadhushaiChampa28 күн бұрын

    Mn aluthin phone ekaka gattha parana nb ekata whatsap besnec acunt eka hadaganna bh veryfi wenna

  • @AndroidLanka

    @AndroidLanka

    28 күн бұрын

    කෝඩ් එක එනවද?

  • @ckHerath-h8u
    @ckHerath-h8u27 күн бұрын

    Hariyan nane

  • @user-od7fc6nh7x
    @user-od7fc6nh7x4 ай бұрын

    අයියේ මම use කරේ mod whtsapp අද බෑන්ඩ් උනා එත් මට නොර්මල් වට්සැප් ගන්න බැ නෙ

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    බෑන්ඩ් වුන නම්බර් එක අන්බෑන්ඩ් කර ගන්ඩ මුලින්ම මන් කලින් ඒ ගැන වීඩියෝ එකක් දාලා තියනවා.

  • @user-od7fc6nh7x

    @user-od7fc6nh7x

    4 ай бұрын

    අයියේ එතකොට ආය mod whtsapp use කරන්න බැරිද 🥲

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මොඩ් පාවිච්චි කරන්ඩ එපා මල්ලි දැන් බෑන්ඩ් කරනවා වට්සැප් සිකුරුටි අප්ඩේට් එකක් යනවා මේ දවස්වල

  • @user-od7fc6nh7x

    @user-od7fc6nh7x

    4 ай бұрын

    ආය කවදාවත් බැරි වෙයිද එතකොට

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මොඩ් පාවිච්චි කරන්ඩ පුලුවත් ඒත් ඉතින් බෑන්ඩ් කරනවා ටික දවසකින්

  • @duminda2101
    @duminda21013 ай бұрын

    No eka international format eken illanwa.area code ekath ekka .eka denne kohomada

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    +941234567

  • @kavindadilshan914
    @kavindadilshan9144 ай бұрын

    Huawei y6p app gallery eke whatsapp nane😢. playstore enneth na eke.ethakota aya e phone eken whatsapp hadanna berida

  • @maleedissanayaka151

    @maleedissanayaka151

    4 ай бұрын

    Matath me prshnem thiyenawa. Deparak banned una dn whatsapp na mn 💔

  • @kavindadilshan914

    @kavindadilshan914

    4 ай бұрын

    @@maleedissanayaka151 phone ekama maru karanna wei wagee 😕

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ගූගක් එකෙන් වට්සැප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්ඩ

  • @maleedissanayaka151

    @maleedissanayaka151

    4 ай бұрын

    Google eken kohomada ganne 😥

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    Whatsapp latest update apk කියලා සර්ච් කරන්ඩ

  • @Empress-Lilly
    @Empress-Lilly4 ай бұрын

    මගෙත් වට්සප් බෑන් වෙලා මං official whatsapp දාගන්න යද්දි ඒක මට install කරන්න දෙන්නෙ නෑ . ඊටපස්සෙ මං අනිත් ෆෝන් එකෙ වට්සප් එකට මගෙ බෑන් උන ඇප් එකේ එකවුන්ට් එක ඇඩ් කරගත්තා . දැන් ඒ වට්සප් එක ඒ ඩිවයිස් එකේ වැඩ. හැබැයි මහෙ ඩිවයිස් එකට වට්සප් ඩවුන්ලෝඩ් උනත් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ. මං හිතන්නෙ මගෙ ඩිවයිස් එකම back listed දාලා වගේ . එතකොට මට ආයෙ මේ ඩිවයිස් එකෙන් වට්සප් දාගන්න බැරිවෙයිද? නැත්නම් තව ටික දවසකින් ආයෙ ගන්න පුළුවන් වෙයිද ? එහෙම පුළුවන් නම් කොච්චර කල් යයිද ? ප්ලීස් කියන්න

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    පෝන් එක රීසර්ට් කරලා හදලා බලන්ඩ බොහෝ දුරට හරි යයි

  • @Sinhalamidea_
    @Sinhalamidea_3 ай бұрын

    ඒ oppo a57 whatsapp account bends wenwwada

  • @ShanukaSasindu-nc4ym

    @ShanukaSasindu-nc4ym

    3 ай бұрын

    Ow godak ayage kiyak haduwath wenawa.....

  • @sugathdarshana8875

    @sugathdarshana8875

    2 ай бұрын

    Mageth ehemi hadaganna baa mokada karannee

  • @DenuwanTharuksha
    @DenuwanTharuksha4 ай бұрын

    අයියෙ මේ අහන්නකො Google නැති phone එකකින් ලොග් වෙනකොට ඔහොම වෙනව google තියන එකකින් ලොග් වෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ . plz උදව් කරන්නකො 😪😪

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ඔයාගෙ ඩිවයිස් එක බ්ලැක් ලිස්ට් දාලා ඇත්තෙ මොඩ් පාවිච්චි කරාද

  • @DenuwanTharuksha

    @DenuwanTharuksha

    4 ай бұрын

    @@AndroidLanka ඔව් අනේ මොඩ් use කරා මොකද කරන්නෙ ඒකට

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    පෝන් එක රීසර්ට් කරලා හදලා බලන්ඩ

  • @gihanjayasanka421
    @gihanjayasanka4213 ай бұрын

    Man 4 paratath ehema kara original whstapp eth hadann bani ethakot mokd krnne mge huwavi phone ekak thiyenne

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    වට්සැප් ඩවුන්ලෝඩ් කරන්ඩ බැරි ප්‍රශ්නෙද තියෙන්නෙ

  • @gihanjayasanka421

    @gihanjayasanka421

    3 ай бұрын

    Download karann puluvan eth verify cord eka denne na

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    කෝල් ඔපශන් එක දීලා බලන්ඩ

  • @user-dl1rk4pt6c
    @user-dl1rk4pt6c2 ай бұрын

    Mage watsapp call anser karlh katha kar kar innkot phone ek auto off, wela on wenwah ne 😪

  • @AndroidLanka

    @AndroidLanka

    2 ай бұрын

    Software awulk පෝන් එකේ රැම් ස්ටෝරේජ් පිරිලද?

  • @user-hs9kz4hb5t
    @user-hs9kz4hb5t2 ай бұрын

    මගෙ ඔෆිශියල් වට්සැප් වෙලත් ඕක වැටෙනවා... මේල් එකක් දැම්මත් එයාල කියනවා ලොග් වෙන්න දෙන්න විදිහක් නැ කියලා...😢😢මොකද කරන්නෙ මන්

  • @user-hs9kz4hb5t

    @user-hs9kz4hb5t

    2 ай бұрын

    පෝන් එකේ අවුලක්ද දන්නැ නේද 😢

  • @AndroidLanka

    @AndroidLanka

    2 ай бұрын

    කලින් මොඩ් යූස් කරාද

  • @user-hs9kz4hb5t

    @user-hs9kz4hb5t

    2 ай бұрын

    ඔව් කාලයක්...ඒත් ඔහොම වෙනකොට මන් පාවිච්චි කරමින් හිටියේ ඔෆීශියල් වට්සැප් එක

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe4 ай бұрын

    Huawei nova y 61 මගේ phone eka😢😢 මේ 4 වෙනි සිම් එක, Whatsapp log වෙන්න බැහැ මේ ෆෝන් එකෙන්,සිම් එක වෙන ඒක්කට දාලා පුළුවන්

  • @udarajanitha5945

    @udarajanitha5945

    4 ай бұрын

    Mageth ehemai redda

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ඔයාගෙ පෝන් එක වට්සැප් එකෙන් බ්ලැක්ලිස්ට් කරලා තියෙන්නෙ මොඩ් පාවිච්චි කරාද

  • @udarajanitha5945

    @udarajanitha5945

    4 ай бұрын

    Ow gbwhatapp use kara

  • @DarshanaBandara-zx4pe

    @DarshanaBandara-zx4pe

    4 ай бұрын

    @@AndroidLanka ඉතින් යකෝ මොඩ් තමා Official WhatsApp support නැහැ, google play store license නැති නිසා

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මොඩ් යූස් කරාම එහෙම වෙනවා

  • @Gayashanwickramasinghe
    @GayashanwickramasingheАй бұрын

    Man oyavidihata baluva harigiye nane

  • @MadushaRathmalage-ey8tx
    @MadushaRathmalage-ey8txАй бұрын

    Mage whatsup eka logout una sim eka nathiwa eka hadaganna barida.

  • @AndroidLanka

    @AndroidLanka

    Ай бұрын

    මේල එකක් ඇඩ් කරලා තිබ්බද?

  • @HirushaAnupama
    @HirushaAnupama3 ай бұрын

    මුකුත් කරත් හරියන්නේ නෑ , දැන් මොකද කරන්නේ ? , කවුරුහරි අදහසක් දෙන්න පුළුවන් ද ?

  • @Choco_Boy2

    @Choco_Boy2

    2 ай бұрын

    මගෙත් ඒම උනා හරි ගියාද

  • @ThilankaSaman-mi6is
    @ThilankaSaman-mi6is4 ай бұрын

    Huawei valata apk eken whatsapp dagaththe playstory nane. eka kamak nadda

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මොඩ් නෙමේ නේ

  • @ThilankaSaman-mi6is

    @ThilankaSaman-mi6is

    4 ай бұрын

    Na

  • @ThilankaSaman-mi6is

    @ThilankaSaman-mi6is

    4 ай бұрын

    Kalin pavichchi kara.a nisa venathi

  • @ThilankaSaman-mi6is

    @ThilankaSaman-mi6is

    4 ай бұрын

    Me masege eka ava commpany eken, Your attempt to register your phone number failed because you appear to be using an unofficial version of the WhatsApp app. We don’t support unofficial apps because they put your privacy and security at risk. They also put your data and device at the risk of malware. Custom ROMs and rooted phones also aren't supported by WhatsApp, learn more in this article. What to do next Save your chat history. Uninstall the unofficial app. Download WhatsApp or the WhatsApp Business app from official app stores or our website. Register your phone number. If you see an error that the app isn’t available in your country, visit this page to download WhatsApp. Need more help? Try registering on a different phone. Upgrade the operating system on your phone. Troubleshoot why you can’t download or update WhatsApp. Dear whatsapp team i am not using any unofficial whatsapp application but still when i try to open my official whatsapp it shows you need official whatsapp to login problem please help me to fix it as soon as possible god bless you my number

  • @MohamedYusry-ug6ym
    @MohamedYusry-ug6ymАй бұрын

    මේ වට් ඇප්පේක ඩිලිට්කරන්න ඔනද

  • @SLSuddamusicchannel-sh4ly
    @SLSuddamusicchannel-sh4ly2 ай бұрын

    වෙන විදයක් නෑද්දහ් හදන්න WhatsApp එක්හ් 😑

  • @Hours-rx4eb
    @Hours-rx4eb3 ай бұрын

    Ohoma karalath ayya harigiye nea ne eth oya msj eka enawa

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    මොකක්ද රිප්ලයි එක ආවෙ?

  • @Anarga-wf4qc
    @Anarga-wf4qcАй бұрын

    ඒබන් මගේ ෆෝන් එක huawei y7a එකක් බන් ඒකේ බන් original whatsapp එක ගත්තත් ඕකමයි එන්නේ.ඒත් බන් වෙන ෆෝන් වල whatsapp වලට ගහලා බැලුවම නම්බරේ වැඩ ඒත් බන් google unsupported ෆෝන් වලට හඩ්දා ගන්නේ කෝමද බන්. අනේ බන් ලොකු උදව්වක් බන්.😔

  • @AndroidLanka

    @AndroidLanka

    Ай бұрын

    ගූගල් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න හුවාවි වල.ඔය සීන් එක තියනවා🥵

  • @chathuryawijesooriya

    @chathuryawijesooriya

    Ай бұрын

    Mge phone ek vivo mtth okmy wela tyenne. Klin message ek awa spam wela Kyl. Dn oka enw Mona klth hriynnenh ne

  • @Anarga-wf4qc

    @Anarga-wf4qc

    Ай бұрын

    @@AndroidLanka ඒත හරිගියේ නෑනේ බන්.

  • @DulanjanaWijesooriya

    @DulanjanaWijesooriya

    12 күн бұрын

    ​@@chathuryawijesooriyamageth ehamamai hadagannama bai da ane😢

  • @chathuryawijesooriya

    @chathuryawijesooriya

    12 күн бұрын

    @@DulanjanaWijesooriya mge phone ek wens klm hri gya

  • @SithumNirmal-pn2tg
    @SithumNirmal-pn2tg4 ай бұрын

    Ayiye number band wenne nathi hoda mod whatsapp ekak nadda 😢

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    නැ

  • @maryrathnathiagarathnam6875
    @maryrathnathiagarathnam6875Ай бұрын

    I switched on to new phone oppo .whats almost downloaded , registerd worked nearly more than two weeks then the as you mentioned problem (same ) i brought downloaded the original whatsapp. And again the same issue . They say my number is not correct . The same i used for more than 8years

  • @UdayaBabu-b9i

    @UdayaBabu-b9i

    26 күн бұрын

    Fy

  • @dewminashehan9707
    @dewminashehan97073 ай бұрын

    Mn pawichchi kre original whatsapp eka mage number 3k dn dws 3k athulatha banned una mn meke kiyl dunna widiht danna baluwe website eke eth ek ynneth nh

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    මේල් එකක් දැම්මද?

  • @buddinikawshalya7723
    @buddinikawshalya77234 ай бұрын

    Mage whatsapp akata update akak awith phone aka huawei apita playstore pennanne kohomada aka hadaganne

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ප්ලේ ස්ටෝ එකේ වට්සැප් ඇප් එක පෙන්නනවද?

  • @buddinikawshalya7723

    @buddinikawshalya7723

    4 ай бұрын

    @@AndroidLanka play story walata login wennawath be ne

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    හුවාවි ඇප් ගැලරි එක තියනවා නේද?

  • @akilamadhugee1505

    @akilamadhugee1505

    4 ай бұрын

    ඒකේ වට්සඇප් නෑ වට්සඇප් ඩව්න්ලෝඩ් කරගන්න වෙන්නේ පැටල් සර්ච් එකෙන් ඒක හරියන්නේ නෑ

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ගූගක් එකේ whatsapo latest apk කියලා සර්ච් කරලා ගන්ඩ

  • @RandimaLankani-sh1oo
    @RandimaLankani-sh1ooАй бұрын

    Use your other phone to confirm moving whatapp to this one මෙහෙම වැටෙන්නේ ඇයි

  • @AndroidLanka

    @AndroidLanka

    Ай бұрын

    තව පෝන් එකක් ඔය වට්සැප් එක තියනවද

  • @udarajanitha5945
    @udarajanitha59454 ай бұрын

    මෙක ගොඩක්ම වෙලා තියෙන්නෙ huwai playstroy suport නැති අයටද 🤔🤔

  • @achinthasadaruwan5532

    @achinthasadaruwan5532

    4 ай бұрын

    ඔව්.මගෙ නම්බර්ස් තුනකට උනා...වෙන device වලින් ලොග් වෙන්න පුලුවන් .මගෙ එකෙන් බෑ 😅

  • @gihanjayasanka421

    @gihanjayasanka421

    4 ай бұрын

    Mageth huwavi haduvat aye ehema venava

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    Appgalary එකේ තමා අවුල

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ගූගල් එකෙක්න් වට්සැප් ලේටස් ඇප් එක අරන් බලන්ඩ

  • @shelbygaming8285

    @shelbygaming8285

    3 ай бұрын

    hari yanne na latest app ek gaththath

  • @nayomipiumika2159
    @nayomipiumika215917 күн бұрын

    Aiye mage whatsapp eka cord ekak denne hadagnna be ane pls kiynnko mokadda karnn puluwan kiyla

  • @AndroidLanka

    @AndroidLanka

    17 күн бұрын

    කෝල් ඔපශන් එකත් වැඩ නැද්ද?

  • @FeelMusic-208
    @FeelMusic-2084 ай бұрын

    Original whatsapp එකට log වෙන්ට බෑනේ Check status කියලා වැටෙනවනේ 🤕

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    හරියටම වැටෙන මැසේජ් එක දාන්ඩ බලන්ඩ

  • @FeelMusic-208

    @FeelMusic-208

    4 ай бұрын

    Unable to connect.Please try again later. Cancle Check Status

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මොඩ් එකක් පාවිච්චි කරාද

  • @FeelMusic-208

    @FeelMusic-208

    4 ай бұрын

    @@AndroidLanka ඔව් ඒක හරි ගියා 🙂

  • @gihanjayasanka421
    @gihanjayasanka4212 ай бұрын

    ****Man godak parak try kara hariyanne na me magula huwavi phone vala thamai me aula thiyenne vadiyenm.eka. hadanna ba dan vena phone ekak ganna thamai thiyan hodam de mona reddak karath hari yanne na huwavi*****😡😡

  • @AndroidLanka

    @AndroidLanka

    2 ай бұрын

    හුවාවි වල එහෙම සීන් එකක් තියනවා ඔයාගෙ වට්සැප් එක අයින් කරලා ගූගල් එකෙන් ඇප් එක අරන් බලන්ඩ

  • @ayeshadilrukshi4847

    @ayeshadilrukshi4847

    2 ай бұрын

    Ou ane math ehmii mgeth y6, ekk thiynne mokth krgnn beriwa inne ane

  • @nadeeshtharanga8469
    @nadeeshtharanga8469Ай бұрын

    Original eken mode ekata link karanna bari ai kiyannko plzzzz.

  • @AndroidLanka

    @AndroidLanka

    Ай бұрын

    Qr scan කරලද?

  • @sadarekamadushani9944
    @sadarekamadushani99444 ай бұрын

    Parana phone eke thiyena whatsapp eka aluth phone ekata ganne kohomada.eeth oya problem eka enawa

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    බැකප් කරලා තියනවනම් ගත්තැහැකි

  • @sadarekamadushani9944

    @sadarekamadushani9944

    4 ай бұрын

    @@AndroidLanka back up karala ganne kohomad

  • @sadarekamadushani9944

    @sadarekamadushani9944

    4 ай бұрын

    Number eka verify venne na

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මේල් එකක් දැම්මද?

  • @sadarekamadushani9944

    @sadarekamadushani9944

    4 ай бұрын

    Ou mail damma hari giye na

  • @SithumNirmal-pn2tg
    @SithumNirmal-pn2tg4 ай бұрын

    Ayiye number band wenne nthi mod whatsapp ekak nadda 😢

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    නැ මොඩ් වට්සැප් බෑන්ඩ් වෙනවා

  • @SanhidaNuwansith2006
    @SanhidaNuwansith2006Ай бұрын

    Aluth phone ekakin log wenna kiyanne ai.coad eka enne na aluth phone ekakin log wenna kiyala enne

  • @AndroidLanka

    @AndroidLanka

    Ай бұрын

    පෝන් එක බෑන්ඩ් කරල ඇති

  • @ireshudara1485
    @ireshudara14852 ай бұрын

    ඒම කරලත් හරිගියෙ නෑනෙ. මොකද්ද කරන්න ඕන. රිප්ලයි එකක් දෙන්න.

  • @AndroidLanka

    @AndroidLanka

    2 ай бұрын

    රිප්ලයි එක මොකක්ද කියලා තියෙන්නෙ

  • @asfashion4741
    @asfashion47414 ай бұрын

    Aiye mata original whatsapp eka download kara ganna bane e ai download denne nane mata original whatsapp eka 😢

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මොඩ් එකක් පාවිච්චි කරාද කලින්

  • @asfashion4741

    @asfashion4741

    4 ай бұрын

    @@AndroidLanka ou

  • @asfashion4741

    @asfashion4741

    4 ай бұрын

    @@AndroidLanka ane mata meka hada ganna vidihak කියන්නකෝ 🥺

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    whatsapp-messenger.en.uptodown.com/android මේක අරන් බලන්ඩ

  • @asfashion4741

    @asfashion4741

    4 ай бұрын

    @@AndroidLanka kohomada download karanne eka

  • @user-yw5ff8hz1s
    @user-yw5ff8hz1s4 ай бұрын

    Huawei nowa 61 phone ekaka me magula hadaganna vidiya kiyala dennako aiyeee

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මොඩ් වට්සැප්ද පාවිච්චි කරේ

  • @user-yw5ff8hz1s

    @user-yw5ff8hz1s

    4 ай бұрын

    Ne

  • @user-yw5ff8hz1s

    @user-yw5ff8hz1s

    4 ай бұрын

    Mod kiyana eka danne ne lcc kiyala thiyena eka

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මේල් එකක් දාන්ඩ වට්සැප් එකට වීඩියෝ එකේ විදිහට

  • @user-yw5ff8hz1s

    @user-yw5ff8hz1s

    4 ай бұрын

    Ok

  • @Paaiyapasiya
    @PaaiyapasiyaАй бұрын

    හදන හදන නම්බර් එක එම වෙනවා

  • @BinuriNethsara
    @BinuriNethsara3 ай бұрын

    Mn meka damma eth hri giye na ne

  • @sltechteam6915

    @sltechteam6915

    Ай бұрын

    ඔව් මගෙත් ඒ මමයි.😢

  • @tharindunuwan123
    @tharindunuwan1234 ай бұрын

    ayye eth hari gihin na ne aye mokuth karanna bada ekata 🥲

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    මේල එකට ආව රිප්ලයි එකේ මොකක්ද තිබ්බෙ

  • @IdunilBandara-v7w
    @IdunilBandara-v7w2 сағат бұрын

    Math balannam dun naththam commenting karanmam

  • @uthumisenethma
    @uthumisenethma4 ай бұрын

    whatsapp eken logout wela habi mata chat tika ona 🥺ganna vidihk nadd 🥺🥺

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    බැකප් හදලා තිබ්බද

  • @uthumisenethma

    @uthumisenethma

    4 ай бұрын

    @@AndroidLanka nahne 🥺🥺

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    එහෙනම් ඉතින් ගන්ඩ බැ🥺

  • @uthumisenethma

    @uthumisenethma

    4 ай бұрын

    @@AndroidLanka ane 🥺whatsapp storage ekenwath ganna bariweid ayye🥺

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ස්ටෝරේජ් එකෙත් හිටින්නෙ බැකප් කරාම විතරයි🥺

  • @Shehandulakshana-xv7sk
    @Shehandulakshana-xv7sk3 ай бұрын

    Eka heduwata hedenne nane 😞

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    රිප්ලයි එක මොකක්ද ආවෙ

  • @duminda2101
    @duminda21013 ай бұрын

    , We have reason to believe your account activity has violated our Terms of Service and decided to keep your account banned. We received a large number of complaints about your account and to protect our users' privacy, we won't disclose the nature of the complaints. Responses to this email thread won't be read. මෙහෙම එකක් ආවා .ඒ කියන්නේ හැමදාටම banned කරලද

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    ඔව්🥺

  • @duminda2101

    @duminda2101

    3 ай бұрын

    වෙන එකකින් බලද්දි පෙන්නවා last online හිටපු වෙලාවත් එක්ක හැබැයි.

  • @AndroidLanka

    @AndroidLanka

    3 ай бұрын

    බෑන්ඩ් වුනාට එහෙම පෙන්නනවා

  • @chamilamahesh8900
    @chamilamahesh89004 ай бұрын

    ft

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    Thanks♥️

  • @yenukamadusanka9592
    @yenukamadusanka95924 ай бұрын

    මං කලින් use කරේ mod whatsapp....පස්සේ ඒක අවුල් ගියපු නිසා මං mod whatsapp එක ඩිලිට් කරලා ...play store එකෙන් original whatsapp දාගන්න හැදුවට installed වෙන්නේ නෑ ....ඒක හදාගන්නේ කොහොමද bro😢

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    වට්සැප් බිස්නස් ඇප් එකත් එහෙමද

  • @yenukamadusanka9592

    @yenukamadusanka9592

    4 ай бұрын

    @@AndroidLanka ඔව් ...බිස්නස් ඇප් එකත් දාගන්න බෑ...

  • @Tom_Ruster

    @Tom_Ruster

    4 ай бұрын

    මගෙත් ඕකම වෙලා තියෙන්නෙහ් , තාම හදාගන්න ක්‍රමයක් නෑ 🤪

  • @yenukamadusanka9592

    @yenukamadusanka9592

    4 ай бұрын

    @@Tom_Ruster මටත් හදාගන්න විදියක් නැතුව ඉන්නේ ...දවස් 5 තිස්සේ🥲💔

  • @AndroidLanka

    @AndroidLanka

    4 ай бұрын

    ගූගල් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්ඩ

Келесі