YES OR NO READING TAROT PREDICTION SINHALA

Ойын-сауық

YES OR NO READING TAROT PREDICTION SINHALA
PERSONAL TAROT READING - WHATSAPP +94718715856
FOLLOW ME ON
TIKTOK - THEDIVINEPORTALYT
INSTAGRAM - THARAFABULOUS
TIMESTAMPS 💫
PILE SELECTION - 00:00
PILE 1 - 06:04
PILE 2 - 13:52
PILE 3 - 21:37
PILE 4 - 26:27
tarot reading pick a card pick a card reading Thara reads you lagna palapala sinhala Tarot card reading sinhala jothishya lagna palapala astrology lagna palapala self love sinhala Love sinhala motivation sinhala motivational video sinhala Yes no tarot pick a card yes or no tarot card reading lagna palapala today 2023 lagna palapalazoo tv lagna palapalaSoulmate sinhala law of attraction sinhalatarot card reading sinhala
#tarotsinhala #yesnotarot #lagnapalalapa

Пікірлер: 1 300

  • @wijemunigepriyanthi9324
    @wijemunigepriyanthi9324 Жыл бұрын

    නැතිවුන ආදරෙ හම්බෙන්න කියලා පාර්තනා කරනවා විශ්ව ශක්තියට ස්තූති වේවා 🙂❤️

  • @krishankalpa7872

    @krishankalpa7872

    4 ай бұрын

    Itat wada hoda deyak vei

  • @nehu459
    @nehu459 Жыл бұрын

    බුදු රජානන් වහන්සේටත්, විශ්ව මාතාවටත්, මගේ ඉෂ්ට දේවතාවන්ටත්, ඔබ තුමියත් ස්තුති වන්ත වේවා! ❤️❤️

  • @MaheshikaDilrukshi-im9vr

    @MaheshikaDilrukshi-im9vr

    Жыл бұрын

    ආදරෙ ගැන විදවන කෙනෙනක් වය

  • @nipunihansika2793
    @nipunihansika2793 Жыл бұрын

    File no 2 love ආදරේ ගැන තමයි ඇහුවේ විශ්ව මාතාවට ඉස්තුතී වේවා 🙏❤️❤️ හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ට වේන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @071diludilu6

    @071diludilu6

    5 ай бұрын

    Fil no 3 mn ahuwe mudala sambandawyi

  • @vish_wickckrammarathna
    @vish_wickckrammarathna Жыл бұрын

    මගේ ජීවිතේ මන් ලබපු සුන්දර දේවල් ගොඩාක් තියනවා.අනිවාර්යයෙන් මම දන්නවා විශ්ව මාතාවත් ඒවට මට උදව් කලා කියලා. කැම්පස් බලාපොරොත්තු අත ඇරලා තිබ්බ වෙලාවක හිතුවටත් වඩා ලස්සනට ඒ හීනේ ජය ලැබෙන්නත් අනිවාර්යයෙන් විශ්ව මාතාව ලොකුම ලොකු හේතුවක්.අනේකවාරයක් ස්තූති විශ්ව මාතාවනි❤🙏

  • @virajmadusanka9986
    @virajmadusanka9986 Жыл бұрын

    File no 02 අත්තටම love එක ගැන තමයි බැලුවෙ❤️... ආපු උත්තරෙ හිතට ලොකු සහනයක්..😍😍

  • @ahalyafernando6362
    @ahalyafernando6362 Жыл бұрын

    මගෙ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. Thanks universe ! 🥰❤

  • @wishmiimasha6932
    @wishmiimasha6932Ай бұрын

    File no1 ලග එන ඒලෙවල් රිසාල්ට් එක හොද රිසාල්ට් එකක් වෙන්න විශ්ව මාතාවගේ ආශිර්වාද ය ලැබේවා ❤️

  • @jayaminiappuhami1665
    @jayaminiappuhami1665 Жыл бұрын

    ආදරේ නිසා අදටත් විඳවන කෙනෙක් මං ,ආයෙත් ආදරයක් එපා කියල හිටියත් මාස ගාණක් තිස්සෙ විඳවන්නෙ , ආදරේ ගැනම තමා හිතුවෙ, හිතට සහනයක් දැනුනා ඔයාගෙ වචන වලින්🥺❤️

  • @janakiindhunil4395
    @janakiindhunil4395 Жыл бұрын

    නංගී ඔයා මොනා කිව්වත් එක දෙයක් ඇත්ත,sensitive අය ගොඩක් strong ඒක ඇත්ත.මාත් එහෙමයි❤️❤️❤️❤️ඒත් මම හැමෝටම මට පුලුවන් විදිහට ආදරේ දුන්නට මට ආදරේ ලැබෙන්නේ නෑ.

  • @senuriyashmikasenuri838
    @senuriyashmikasenuri838 Жыл бұрын

    Pile no 2 Love එක ගැන තමයි ❤️ වේලාවේ හැටියට අක්කාගෙ රිඩින් එක හිතට ලොකු නිදහසක් ගෙනවා😊.thanks

  • @dinushamadushani8299

    @dinushamadushani8299

    Жыл бұрын

    Ethami math🤭😘

  • @nehu459

    @nehu459

    Жыл бұрын

    Oo ඇත්ත...😊❤️

  • @amalianuruddhika8076

    @amalianuruddhika8076

    Жыл бұрын

    Math 2 hithata nidahasak denuna

  • @zz46165

    @zz46165

    Жыл бұрын

    ඔව් මාත්

  • @user-st7oi1on6w
    @user-st7oi1on6w6 ай бұрын

    File no 02 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා!! ආදරේ ගැන තමයි ඇහුවෙ ☺️❤️ හිතට ලොකූ සතුටක් දැනෙනවා 💆🙏 හැමකෙනාගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා !

  • @shalikayapa181
    @shalikayapa181 Жыл бұрын

    Pile number 4 Thank you so much ❤️

  • @SachinthaniWarnasooriya9021
    @SachinthaniWarnasooriya9021 Жыл бұрын

    Thank you ❤ u said everything true for pile 4

  • @ThilankaUshani-wh9ti
    @ThilankaUshani-wh9ti Жыл бұрын

    Pile No 2❤️ Thank you universe and my angles 😍❤️

  • @anushkiimesha8325
    @anushkiimesha8325 Жыл бұрын

    File number 2@ 4 Thank you so much my dear universe 🙏

  • @enokathirimanna8661
    @enokathirimanna8661 Жыл бұрын

    Pile no.1 ස්තුතියි ඔබතුමියට 🙏හිතට සැනසීමක් ලැබුණා

  • @gee.1018
    @gee.1018 Жыл бұрын

    Pile No 2. About love❤ Thank you so much🌻

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 Жыл бұрын

    Fail 2/4 දෙකටම හිත ගියා ආදරේ ගැන බැලුවේ දෙකේම එකම විදියට කිවේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 😍😍😍

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Жыл бұрын

    File 4 ,thank you so much❤️🙏🙏🙏

  • @rashmiliyanaarachchi9218
    @rashmiliyanaarachchi9218 Жыл бұрын

    File no 1.thank you so much universe ❤🌞🌠🌸💫🧚🏻🧚🏼‍♂️

  • @HarshiMayunika
    @HarshiMayunika Жыл бұрын

    Pile no 3 thank you universe ❤

  • @Min_taeri
    @Min_taeri Жыл бұрын

    Thank u girl ❤ File num 1

  • @gayashasukisew9031
    @gayashasukisew9031 Жыл бұрын

    Pile no 2.thank you. You gave me such a relief thank u I recommend you for anyone..thank u LOVE YOU...😘😘😘❤❤❤

  • @Thv..__230
    @Thv..__23011 ай бұрын

    Pile number 1❤❤ Akki thank you so Much for understanding my situations 😊😊❤

  • @peiristhxrupeiristhxru5223
    @peiristhxrupeiristhxru5223 Жыл бұрын

    Pile no 1🥰❤Thank youu so much😘 love

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 Жыл бұрын

    File no 2 LOVE ❤️❤️ 2222 2222 2222 222 ස්තූතියි ආදරණීය විශ්වයටත් ඔයාටත් අක්කා 😍😍😍😍 මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තූතියි ස්තූතියි ❤️❤️❤️

  • @saumyakumari988
    @saumyakumari988 Жыл бұрын

    file no 3 අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවෙ, ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️❤️❤️

  • @malshadulanjini
    @malshadulanjini Жыл бұрын

    Pile no 1&2.... thank you so much univers & Angels♥️♥️

  • @chaturatenuwara
    @chaturatenuwara Жыл бұрын

    Thank you අක්කි ඔයාගෙ readings ගොඩක් effective 😊 Pile 1,2 & 4'

  • @prathibhadawpadi9816
    @prathibhadawpadi9816 Жыл бұрын

    Pile number 1❤ i choose it for love its have huge problem with bad brekup and thank you soo much for the reading . It is so much encurage me. I will change my some habbit and attitudes and i hope my reconciliation will come true❤❤

  • @anjaliperera9518
    @anjaliperera9518 Жыл бұрын

    Pile No 2...All are correct ...Thank you universe ❤

  • @ashanifernando9409
    @ashanifernando9409 Жыл бұрын

    File No 2.Thank you Universe🙏 Thank you sister ❤.

  • @HashiniVlogs
    @HashiniVlogs Жыл бұрын

    ඇත්තටම ඔබතුමිය හැම වීඩියෝ එකකම කියපු ගොඩක් දේවල් මට හරිගියා.මාසෙ ගැන කියන දේවලුත් එහෙමයි.ගොඩක් ස්තූති❤️

  • @harshakalpani8963
    @harshakalpani8963 Жыл бұрын

    මට අවංක ලස්සන ආදරයක් ලැබීම ගැන විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවන්ටත් ස්තුතිවන්ත වේවා🙏❤ මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා🙏❤

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 Жыл бұрын

    File no 1 ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමිය 🙏🙏❤️

  • @asimiashirwad3824
    @asimiashirwad3824 Жыл бұрын

    File number 2/4 Thank you so much ❤

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    අක්කි education ගැන වෙනම එකක් ගේන්නකෝ පුලුවන්නම් ඉක්මනිනම 🥺❤️ විශ්ව මාතාවට මිලියන වාරයක් ස්තූතිවන්ත වේවා , මාගේ ඉෂ්ඨ දේවතාවන්හට මිලියන වාරයක් ස්තූතිවන්ත වේවා !!!! 💕

  • @randunuluckyseven8258
    @randunuluckyseven8258 Жыл бұрын

    Piles දෙකකට හිත ගියා...pile no 2 & 4....ආදරය ගැන තමයි ඇහුවෙ.... විශ්ව මාතාවට ස්තූතියි මට හොදම දේ හොදම වෙලාවට ලබා දෙනවට.... ඇත්තටම මගෙ හිතට දැනුන කෙනා මට ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි...

  • @chandrikahemalatha2498

    @chandrikahemalatha2498

    Жыл бұрын

    Pil number 2 Thank you very mach

  • @lakshikawaniganeththi1061
    @lakshikawaniganeththi1061 Жыл бұрын

    Tarote reading ගොඩක් අය කලත් අක්කා දානකම් ඉන්නේ..විශ්වාසයක් සහ එහි ආකර්ශනීය බවක් තියෙනවා..❤️ විශ්වමාතවට ස්තූතියි ❤️ඒ වගේම ඔබටත්❤️

  • @mss3311

    @mss3311

    Жыл бұрын

    ඇත්ත 😊

  • @sanduni21
    @sanduni2110 ай бұрын

    Pile No 2 It's about love ❤️🥰 Thank you universe ❤️✨💫

  • @shashinishanika7047
    @shashinishanika7047 Жыл бұрын

    Pile nb 2❤...ස්තූති මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ..අක්කි ඔයාටත් අනේකවාරයක් ස්තූති ❤❤❤🙏

  • @sadeepriyanji238
    @sadeepriyanji238 Жыл бұрын

    File num 2.love❤️ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏

  • @leewonhae639
    @leewonhae639 Жыл бұрын

    File no 2 Thank you 😊❤️

  • @roonayaanne195
    @roonayaanne195 Жыл бұрын

    Pile no 2 It's about LOVE😍♥️...... Again and again Thank you soo much Mother Universe and my dear Angles ♥️🌻✨️

  • @didulipabasha1064
    @didulipabasha1064 Жыл бұрын

    Onema welawaka video eka upload karala kyl notification awa dakke🥺❤️ Thank you akkii❤

  • @sapuniweerasinghe7530
    @sapuniweerasinghe7530 Жыл бұрын

    File number 2... thank universal ♾️. ඇත්තටම මාස දෙකකට පස්සේ මම බැළුව ආයෙත් මේක.මට ඔයා කියපු ගොඩක් දේවල් හරි ගිහින් තියෙනවා.තෑග්ගක් ලැබෙනවා කිව්වා ලැබුනා.බඩේ අසනීපයක් තියෙනවා කිව්වා ඒකත් හරි.ගොඩක් කියපු දේවල් හරියටම හරි.ඔයාව මට මුණගැස්සවූ විශ්වයට ස්තුති වේවා 🙏

  • @rapunzel7347
    @rapunzel7347 Жыл бұрын

    Pile no 1 & 4. Thank you universe ❤️🕊️

  • @dhanushaweerasuriya9105
    @dhanushaweerasuriya9105 Жыл бұрын

    Pile No 01.Thank you universe ❤

  • @skformation2981
    @skformation2981 Жыл бұрын

    Pile No 1111 ❤ my dream I believe in myself. Thank you 😊 universe Thank you Angel Thara👼 April reading was 100% correct.

  • @isharahajji1870
    @isharahajji1870 Жыл бұрын

    Pile no 3 Marriage proposal Thank you for giving a hint Thanks god & the univers.

  • @dilruwijesinghe2955
    @dilruwijesinghe2955 Жыл бұрын

    File number 2 ❤️❤️❤️ ( love) . i trust the universe 🙏🙏 thankyou sister !!! Good luck

  • @krishankalpa7872
    @krishankalpa78724 ай бұрын

    Pile no 2 100% thank you akkee..... LOVE ❤

  • @xtratelecom1035
    @xtratelecom1035 Жыл бұрын

    නංගී මැණික ඔයා එනකම් මග බලාගෙන හිටියේ මගේ හිත ගියේ නම්බර් 2 😍😍මම හිතුවේ මගේ සෝල්මේට් ගැන අනිවාර්යේන්ය ඒක හරියනවමයි ඔයා ට ගොඩාක් ස්තුතියි නංගී මගේ ඉෂ්ඨ දේවතාවන් ට වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 💞💞💞💞

  • @piumiyashoda755
    @piumiyashoda755 Жыл бұрын

    Pile no 1.❤ career 😍

  • @ayeshawickramarathna9611
    @ayeshawickramarathna9611 Жыл бұрын

    Thank you so much 😍❤pile no 2

  • @user-di7uq3dn8h
    @user-di7uq3dn8h Жыл бұрын

    Pile no.2 Love. Thank you universal....and my guardian angel...

  • @harshanihettiarachchi2565
    @harshanihettiarachchi2565 Жыл бұрын

    Pile no 1 and 2 I’m trying really hard.I’m asked career.

  • @Enoshi77
    @Enoshi77 Жыл бұрын

    pile number 1 💗 I see butterflies of different colors every day now. I feel that there will be a big transformation in my life.♥️🌹 Thankyou universe & my angels 🦋🧿🍀🫶🏻✨🧚🏻

  • @KW-tb5nw
    @KW-tb5nw Жыл бұрын

    Pile no 1 thank you sweetheart ❤️🦋

  • @hiruninayanathara3751
    @hiruninayanathara3751 Жыл бұрын

    File no 2 Love and life Thank you so much

  • @niluayagamage6400
    @niluayagamage6400 Жыл бұрын

    Pile 2 thank you universe 🌍 and you ❤❤ වෙන රිඩින් වගෙ නෙවෙයි ඔබගෙ රිඩින් 💯 හරි .👍 2222❤

  • @VidulSathsara-ze6jp
    @VidulSathsara-ze6jp Жыл бұрын

    Thak you loving universe 💚💚💚💚 thank you angel 💚💚💚💚💚💚💚💚💚💚💚

  • @sadunisulochana74
    @sadunisulochana74 Жыл бұрын

    File no.02.. thank u universe and thank u akka 💞♥️🌻

  • @hiyumidhanusekera111
    @hiyumidhanusekera111 Жыл бұрын

    Pile No.2, Thank you UNIVERSE ❤️

  • @dkdj9193
    @dkdj9193 Жыл бұрын

    ආදරේ ගැන තමා හිටියෙ ලොකු වේදනාවකින් ඒ වගේම හිතපු විදියටම ඒ උත්තරේ ලැබුනා ❤️🙏

  • @tharu4529
    @tharu4529 Жыл бұрын

    File no 2 ❤ හරියටම හරි ආදරය ගැන තමයි ඇහුවේ.කාලයක් තනිකඩවම ඉදල ඉදලා එයාවම මාව හොයන් ආවෙ.මට හිතුනා මෙයා තමයි හරිම කෙනා කියල ☺️❤️අද ඒක හරියටම දැනගත්තා.මාර සහනයක් ඒක ඇහුවමත්.thank you so much akka ❤❤️thank you universe ❤️thank you my gardian angel🤗❤️

  • @ireshaperera583
    @ireshaperera583 Жыл бұрын

    Pile no 02❤ Thanks you so much. God bless you 🙏

  • @maduwaidyasekara3024
    @maduwaidyasekara3024 Жыл бұрын

    Pile no 1 & 2... Thank you thank you so much akka ❤️ hithe thibuna de hariyatama kiwwa.... Thank you universe and Angels 💕

  • @maheeshagamage
    @maheeshagamage Жыл бұрын

    1111 ❤❤❤❤Thank you so much my angels and thank for you😊☘️(love)

  • @SandamaliSand
    @SandamaliSand Жыл бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ආදරේ ගැන තමා ඇහුවේ අක්කාටත් ස්තුතියි ❤️

  • @sAnuS5555
    @sAnuS5555 Жыл бұрын

    Thank you Universe ❤️ ❤️ Thank you Angels ❤️ ❤️ (career) file no 1

  • @kushik6697
    @kushik6697 Жыл бұрын

    Pile number 2 About love.. thank you akka ❤️‍❤️‍

  • @ruwanwathsala3489
    @ruwanwathsala3489 Жыл бұрын

    Pile 1❤

  • @sanandinuwanya2125
    @sanandinuwanya2125 Жыл бұрын

    Pile 1,2❤️

  • @hiru1111
    @hiru11116 ай бұрын

    Pile number 2 Love❤️ Thank You universe ,Angles ,Akki.❤️🌈🌍

  • @SasanRandula_
    @SasanRandula_6 ай бұрын

    Pile no 2 ❤ thank you mother universe 🙏🙏🙏 Thank you thara garu ❤❤❤

  • @ybdisanayka5999
    @ybdisanayka5999 Жыл бұрын

    File number 2 and 4 ❤❤❤ අනේ මාව දාලා ගිය එයාව නැවත මං ළගට පැමිනේවා...විෂ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏❤

  • @chamininisansala5490

    @chamininisansala5490

    Жыл бұрын

    Math ohoma thamai

  • @tharushisithara3677

    @tharushisithara3677

    Жыл бұрын

    මටත් එහෙම තමා😌

  • @malshakavindi9921
    @malshakavindi9921 Жыл бұрын

    Thank you my angels and my universe 🙏🥰 Pile no 4 ❤️

  • @chanukaedirisinha4146

    @chanukaedirisinha4146

    Жыл бұрын

    no 2 Hith thibuna deyama kiwa.godak sthuthi akke. thanks my universe

  • @kavishasithumini7718

    @kavishasithumini7718

    Жыл бұрын

    3

  • @shashijayasooriya2627
    @shashijayasooriya26277 ай бұрын

    Pile No 4 It's about love Thank you ❤️

  • @chandihasitha7349
    @chandihasitha7349 Жыл бұрын

    4 thank you ❤️ love & relationship

  • @meowmeow7207
    @meowmeow7207 Жыл бұрын

    Mage ඉෂ්ට දේවිය charity ha mage විශ්වය ට ස්තුති වේවා mage ඉෂ්ට දේවතාවා cen Michael ට ස්තුති වේවා ❤❤❤❤🎉oyta ගොඩක් ස්තුතියි mage akki❤

  • @elivorknowledge3368
    @elivorknowledge3368 Жыл бұрын

    අක්කා ලස්සන වෙලා skin එක glow වෙලා love you akki

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Жыл бұрын

    File number 4,love.Thank you🧡 so much❤️🙏🙏🙏

  • @oshinsehathma3379
    @oshinsehathma3379 Жыл бұрын

    Pile no 2 Thank you universe 🥺❤️💫

  • @user-xy5ur8qv1l
    @user-xy5ur8qv1l Жыл бұрын

    Pile no. 2. Is about my close friend. Is it related to love. We are going through a separation. We are soo close before the separation. Thats why asking is it related to love?.

  • @alhamalhamae6097
    @alhamalhamae6097 Жыл бұрын

    ඇත්තටම හිතේ තිබුනු දේ හරියටම කිව්වා ඔබට ගොඩාක් ස්තුති 🌹🌹🌹🌹🌹

  • @wijesuriya9884

    @wijesuriya9884

    Жыл бұрын

    Me also, 75% over

  • @shashilr4583
    @shashilr4583 Жыл бұрын

    Pile no 2 ඉශ්ට දේවතාවට ස්තුතිවන්ත වෙවා !!🥰❤️

  • @SonaliRanjana-ni6ku
    @SonaliRanjana-ni6ku11 ай бұрын

    File no 1&2 ..thank you universe ❤🙏

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp Жыл бұрын

    ස්තුතියි විශ්වයට නො 3 මම මිස්ටත් ගොඩාක් ස්තුතියි❤❤ 33333

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 Жыл бұрын

    Thank you universe and my lovely guardian angels and my kindly sister 😊😊😊😊❤

  • @sewwandidharmarathne572
    @sewwandidharmarathne572 Жыл бұрын

    Pile number 2 and 4.Thanks universe ❤❤❤❤❤

  • @malanirathnayake5083
    @malanirathnayake5083 Жыл бұрын

    File no 1 wishwayata sthuthi wewa!!!

  • @rashmikapramod7854
    @rashmikapramod7854 Жыл бұрын

    Pile num 2🥺 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී ♥ love එක ගැන තමා 😙🥺

  • @chamodisanduni9390
    @chamodisanduni9390 Жыл бұрын

    අනේ කොච්චර දවස් බලන් හිටියද ඔයා වීඩියෝ එකක් දානකන් අක්කේ❤🎉

  • @deepikajayamini6743

    @deepikajayamini6743

    Жыл бұрын

    Me too

  • @chamiladilakshi
    @chamiladilakshi Жыл бұрын

    Have to wait one year 😊 I believe your words Thanks 🙏🌸❤ File no.2 Financial matter

  • @chamarapriyadarshana9949
    @chamarapriyadarshana9949 Жыл бұрын

    Pile 2,4godak aththa.tnx universe❤️

  • @jayamidhanusekera466
    @jayamidhanusekera466 Жыл бұрын

    Pile No.1 ❤️ Thank you universe and my guardian angels🧝🏼‍♀️✨🦋🌌

  • @MaheshikaDilrukshi-im9vr

    @MaheshikaDilrukshi-im9vr

    Жыл бұрын

    Yes විශ්ව මැණියන්ට ස්තුති අනෙක වාරයක් ස්තුති මිස්ටත් ස්තුති මටත් ජනකටත් එකතු වන්න විශ්ව මැණියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @isharajayasooriya4513
    @isharajayasooriya4513 Жыл бұрын

    File no.4 my relationship

  • @bhagyatharushihettiarachch1111
    @bhagyatharushihettiarachch11118 ай бұрын

    Pile number 2: thank you thank you so much miss ❤❤❤❤❤❤ Thank youuu my motheruniverse ❤ Prashnayak unama methanata awilla pile ekk balala poddk issaraha para mge path eka hdgnna udw krn oyta godak sthuthi miss ❤

  • @sithudilhara1969
    @sithudilhara1969 Жыл бұрын

    Pile no 4❤️ Thank you akki ❤️😘

Келесі