මහමෙරට උතුරු සීමාවෙ සීහ මුඛයේ යක්ඛ රාජධානිය - යථාර්ථ

මහමෙරට උතුරු සීමාවෙ සීගිරියද ? - යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https : Beyond-Illus...
Instagram: beyondillus...
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 104

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe70066 ай бұрын

    බලාගෙනම හිටියා වැඩ සටහනක් එනතුරු. ඔබට ජය!! මම ඔස්ට්‍රේලියාවේ සිට

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka34616 ай бұрын

    ජනිත් මහත්මයා පළමුවෙන්ම ඔබ‍ට ලක්මවගේ ප්‍රණාමය 💐 අප වර්තමානයේ සීගිරියට පැමිණෙන මාර්ගය එහි පිටුපස දොරටුවයි. මාලිගයේ සිංහසානය මුහුණලා තිබෙන්නේ ඉදිරි පස දොරටුව දෙසටයි. සැමට සත්‍ය ඉතිහාසය හා ධර්මය අවබෝධ වේවා 🙏 තෙරුවන් සරණයි

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara6 ай бұрын

    ඔබලා වැනි උතුම් සත් පුරුෂයින් මේ මගේ උතුම් මව් බිමට වාසනාවන් 🌼 පලමු ව ඔබලාගේ ආරක්ශාව සලසා ගන්න 🌼 තුණුරුවනේ ආශිර්වායෙන් සත්‍ය හෙළිදරව් කරන්නට ගන්නා මේ පියවර අතරමග නොරැදේවා.🙏🙏🙏🙏🙏🙏

  • @wimalawathiwa7594
    @wimalawathiwa75946 ай бұрын

    ජනි්ත් වැනි නියම හෙලයන් කිුයාවෙන් මෙම මෙහෙවරට එකතු විම සදහා බිහිවෙිවා.

  • @sudharma4313
    @sudharma43136 ай бұрын

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila43686 ай бұрын

    නියම වැඩක්, ❤ තෙරුවන් සරණයි .

  • @samanwijenayake4261
    @samanwijenayake42616 ай бұрын

    සීගිරිය = සෑගිරිය මට නැවුම් සුන්දර අදහසක් මුල්වරට ගෙනාවාට ස්තුතියි. නිරන්තරයෙන් ජනිත්ගේ වැඩසටනක් අා විගස නරඹනවා. වෙනත් අයගේ වැඩසටහන්වලට වඩා එහි වැදගත් දෙයක් නව අදහසක් කොහොමත් අැතුළත්. පුස්කොළ පොත මේ රටේ මිනිස්සුන්ට ඔවුන්ගේ යටගිය ඉතිහාසමය ළබැඳියාව ලිඛිත සාක්ෂි මගින් අවධානය යොමු කිරීමට සමත් වැඩසටහනක්. පුස්කොළ පොතෙන් එය මනා සේ ඉටුකරනු අැතැයි අපේක්ෂා කරමු. මියැදීමට පෙර බුදුන් විදේශිකයෙකු නොවන බව තහවුරු කරලීමට අවශ්‍ය සියලු තැන්හි මාද සිට ගනිමි. එයට මාගෙන් ලැබිය යුතු සහාය නිරතුරුවම ලබා දෙමි.

  • @sanithusandil-r8d
    @sanithusandil-r8d6 ай бұрын

    තව තොරතුරු ඕනා ඉක්මනින්ම

  • @TThara-yw2nz
    @TThara-yw2nz6 ай бұрын

    ඔබ යමක් කියනකොට පුදුම පැහැදිලි කමක්..ඔබතුමා නියමම හෙලයෙක් ඔහොමම ඉදිරියටමයමු ඇත්ත හංගන්න බෑ ලගදිම තව තවත් මතුකරලා ඉදිරිපත් කරන්න....සුවපත් වේවා

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage39806 ай бұрын

    සුවපත් වේවා හතර වන පුස්කොළ පොත එලිදරව් කරනතෙක් බලා සිටිනවා නොඉවසිල්ලෙන්

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo6 ай бұрын

    ඔබට❤❤❤S🎉🎉🎉a❤🎉❤🎉❤🎉❤❤❤

  • @sujathakalugala3444
    @sujathakalugala34446 ай бұрын

    සුවපත් වේවා

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha10536 ай бұрын

    මුලින්ම ඔබ තුමා ට ස්තුතියි මෙවැනි සොයා යාමට ,ලංකාවේ යටගියාව සීගිරියේ සැගවී ඇද්ද....? ඉදිරියටත් කරුණු දැන්ගන්න ලැබේවා තෙරුවන්සරනයි ජනිත් මහත්මා ....🌸🌸

  • @janakadivarathne3137
    @janakadivarathne31376 ай бұрын

    නිය්ස්මයි.අපි අනිවාර්ය න්ම අපෙ උරුමය ගන්න ඔනමයි.ඉවසුවා හොදටම අති

  • @shavi4103
    @shavi41036 ай бұрын

    Janith අයියට ජය වේවා... යථාර්ථ නාලිකාවට ජය වේවා... ඔබේ උත්සාහයේ යථාර්ථය සියලු මිනිසුන්ට වැටහෙවා... මෙම වටිනා මෙහෙවර දිගටම කරගෙන යන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා...💐

  • @sajeedh2822
    @sajeedh28226 ай бұрын

    දැන් වැඩසටහන ලස්සනයි... පැහැදිලි ගොඩක්... අහන් ඉන්න ආසයි. තෙරුවන් සරණයි 🙏🙏

  • @indraekanayake8811
    @indraekanayake88116 ай бұрын

    ජය.ජය.ජය..💐💐💐🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani1016 ай бұрын

    ගයාන් සදකැලුඹි මහතා සොයා යන රාවණා ඉතිහාසය ජිවත් වේලා සිටියා අපේ උරුමය අහන්න පින් ඔඛලාට

  • @amaseekodo
    @amaseekodo6 ай бұрын

    ජයවේවා

  • @udayasirisilva8088
    @udayasirisilva80886 ай бұрын

    ජනිත් මහත්මයානනි ඹබ වැනි උත්තම පුරැෂයින් මේ රටේ ඇත්ත එල කිරිමට ඉදිරිපත් විමම මේවා වහන්නට දගලන යතිවර පරපුරට එල්ල කරන විශාලම පහරකි ඹබට මේවා ශක්තියක්ම වේවා

  • @NandaniWeerasekara

    @NandaniWeerasekara

    6 ай бұрын

    ඔබලා වැනි උතුම් පුරුෂයින් මගේ මේ උතුම් ජය භූමියට වාසනාවන්. පළමුව ඔබේ ආරක්ශාව සලසා ගන්න. තුණුරුවනේ ආශිර්වාදය ඇතුව ඔබලා තබන්නාවූ මේ පියවර අතර මග නො රැදේවා! ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා!!!!🙏🙏🙏🙏🙏🙏

  • @godakandachaminda8332

    @godakandachaminda8332

    6 ай бұрын

    සීගිරියේ සැඟවුණු සහ තව එලිකරගත යුතු කරුණු බොහොමයක් අැතිබව පේනවා.

  • @gaminifernando5788
    @gaminifernando57886 ай бұрын

    අපෙ ඉතිහාසය සොයා දෙන ජනිත් මහතා අැතුලුකන්ඩායමට මාගේ හර්දයාංගම ස්තුතිය ... ....

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta96506 ай бұрын

    දීර්ඝායු වේවා ජනිත් පුතේ. ජයෙන් ජයම වේවා.

  • @gnanawathiekm4329
    @gnanawathiekm43296 ай бұрын

    Idiri wadakatayuthu sarthaka wewa anagatha parapura yathartha thulin Sathya dakinawamai.siyaludenatama yahapathak wewa suwapath wewa🙏

  • @priyanicithrangani9093
    @priyanicithrangani90936 ай бұрын

    ඡනිත් මල්ලි ට දීර්ඝ ආයු වෙවා මේ විදිහට දිගටම වැඩ සටහන් කර ගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙනවා යි අධිෂ්ඨානය කරමි සුවපත් වෙවා

  • @nilanperera884
    @nilanperera8846 ай бұрын

    ඔබ තුමා සුවපත් වේවා🙏

  • @thilinakalhara.
    @thilinakalhara.6 ай бұрын

    MAMA 1K janith aeyya yathartha අදරෙඉ ඇ ❤️❤️❤️

  • @kpcamilasusanthikarunanaya6217
    @kpcamilasusanthikarunanaya62176 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏

  • @gayanigayani5528
    @gayanigayani55286 ай бұрын

    තේරුම් කරලා දෙන විදිය සහ කතා විලාශය නියමයි.💙💙

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage94856 ай бұрын

    දැන් වැඩසටහන ගොඩක් හොඳයි!තාර්කිකයි පැහැදිලියි! උත්සාහයට ජයවේවා!🙏

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva25606 ай бұрын

    අපේ රටේ එවුන්ගෙන් සමහර මිනිස්සු හාමුදුරුවරු පුරාවිද්වතුන් දේශපාලුවන් හිතන් ඉන්නේ අපේ රටේ ඉන්නේ ඔක්කොම හරක් කියලා නමුත් මේ රටේ සිව්හෙලයෙ ලේ තියන රටට ආදරය කරන උන් ටිකකුත් ඉන්නවා කියලා ඉන්දියාව ට එංගලන්තයට ආවඩන එවුන් මතක තියාගත්තොත් හොදයි

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd6 ай бұрын

    Obata jaya..❤❤

  • @amaseekodo
    @amaseekodo6 ай бұрын

    ❤❤❤❤❤❤❤ජය!!!

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka43846 ай бұрын

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @JayanthaAlexander
    @JayanthaAlexander6 ай бұрын

    මැතිදුනි, ඇත්ත සැමට පහදා දෙන්න ඔබට පිං.

  • @dkmobilej2708
    @dkmobilej27086 ай бұрын

    නියමයි අයියේ ❤️❤️

  • @nimsara9214
    @nimsara92146 ай бұрын

    ꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ ━━━━━━━━━━━━━━━━━ ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓ මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌 ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮ ❃◆━━━◆සා✍️◆━━━◆❃

  • @HTDJTFBH
    @HTDJTFBH6 ай бұрын

    අපිත් නිහඩව අපිට පුලුවන් සපෝට් එක දෙනව.අපි නැවත ධර්මය ඉස්මතු කරමු🌻

  • @acecoach623
    @acecoach6236 ай бұрын

    🌹🌹🌹🌹🌹

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d3 ай бұрын

    ඔබ තුමාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා

  • @muthukumaragamage4728
    @muthukumaragamage47286 ай бұрын

    Good....

  • @user-ze4kt4ng2x
    @user-ze4kt4ng2x6 ай бұрын

    ජනිත් මහතාටනනි ජයරත්න පතිර ආරච්චි මහතා සමග සහ තවත මතදරන

  • @shanejayasekara2965
    @shanejayasekara29656 ай бұрын

    Sthuthiy Mathiduni obata jayawewa

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake82776 ай бұрын

    Idiri weda satahan balanna asawen innawa.jaya weva.

  • @k.a.rbandula7501
    @k.a.rbandula75016 ай бұрын

    ඔබතුමා ඉදිරිපත් කරන සියලුම වීඩියෝ මම බලනවා මේවා ඉතා වටිනවා පුංචි යෝජනාවක් තියෙනවා අපට ඉදිරිපත් කරන්න ගවේෂක මහතුන් කීපදෙනෙකුගේම වීඩියෝ ඔබ ඉදිරිපත් කරනවා මේ සැම දෙනාම එක්වී එක් මණ්ඩලයක් සකස් කරන්න නව සොයා ගැනීමක් ඉදිරිපත් කිරීමට පෙර මේ මණ්ඩලය විසින් සාකච්ඡා කරන්න මණ්ඩලය එකට ඉඳගෙන වීඩියෝ ඉදිරිපත් කරන්න එවිට ඔබේ පදනම තවත් ශක්තිමත් වේ අවසානයේ මේ සොයා ගැනීම් අපගේ ඉතිහාස පොත් වලට සහ පාසල් අධ්‍යාපනයට රැගෙන යාම දක්වා සැලසුම් සකස් කරන්න ඔබට තෙරුවන් සරණයි

  • @pushpananayakkara1081
    @pushpananayakkara10816 ай бұрын

    🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna23703 ай бұрын

    ස්තූතියි ජනිත් මහත්මයාටඔබගේ මෙහෙයට මගේ ප්‍රනාමය

  • @user-ze4kt4ng2x
    @user-ze4kt4ng2x6 ай бұрын

    සියලදෙනා එක මෙසයකට පැමින හෙල උරැමය දැයට දායාද කරනන අපි ඔබලා සමගයි...

  • @e.medirisinha1407
    @e.medirisinha14076 ай бұрын

    ❤️

  • @urumayasl
    @urumayasl6 ай бұрын

    ❤❤❤

  • @gamagepriyangi8345
    @gamagepriyangi83456 ай бұрын

    අපි ඔබේ සොයා ගැනීමේ පිපාසාවෙන් ඉන්නේ❤❤❤❤

  • @nadeekmadduma9208
    @nadeekmadduma92086 ай бұрын

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ දේහය තැන්පත් කර ඇති කුක්කුට පර්වතය පිළිබඳව තොරතුරු සොයා ගැනීමට නොහැකි ද

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi94386 ай бұрын

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @user-yf6jn4yb5w
    @user-yf6jn4yb5w6 ай бұрын

    Janith puthe oyata budusaranai

  • @sashika3557
    @sashika35576 ай бұрын

    💐💐💐🙏🙏🙏

  • @vinithadesilva9960
    @vinithadesilva99606 ай бұрын

    💐

  • @sparklesense7336
    @sparklesense73366 ай бұрын

    💐💐💐💐💐💐💐💐💐💐💐

  • @renukasmanmalee4867
    @renukasmanmalee48676 ай бұрын

    💐💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐💐

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka5 ай бұрын

    ස්තුතියි ජනිත් මහත්තය තෙරුවණ් සරණයි

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha14426 ай бұрын

    රාවණා බලය දියසෙන් බලය ලෙසින් ක්‍රියාත්මක යි. 2024.2.4 නැවත ඒ ආධ්‍යාත්මික යුගය ,ස්වර්ණමය යුගයේ ඇරඹුමයි . නැවතත් රහතන් වහන්සේලා බිහි වන යුගය යි.

  • @dananjayakalinga6881

    @dananjayakalinga6881

    6 ай бұрын

    අරින්ඩ නේද හදන්නෙ

  • @pushpakanthimarasingha1442

    @pushpakanthimarasingha1442

    6 ай бұрын

    @@dananjayakalinga6881 ඔව් 👑️☸🇱🇰💜️

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19815 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤❤

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha25986 ай бұрын

    මෙි රටෙි නිගන්ටයෝ සහ සමිමත හාමුදුරුවන් ට යටවුනු නිදහසේ හිතන්න බැරි කොන්ද කඩපු පරපුක් තමයි ඉන්නේ. අත්හරින්න එපා මෙහෙම යමු!!

  • @indrakulasooriya6364
    @indrakulasooriya63646 ай бұрын

    Godak sthuthi ❤

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel6 ай бұрын

    🙏🏿🙏🏿🙏🏿

  • @upalisumanasinghe8796
    @upalisumanasinghe87966 ай бұрын

    සත්‍යය එලිවෙමින් පවතී.........

  • @user-wr6pj7mz2y
    @user-wr6pj7mz2y3 ай бұрын

    සුද්දෝ අපේ රටට කරපු එකම හොඳ වැඩයකට තියෙන්නේ කැළෑවෙලා තිබුණු අපේ හෙළ ඉතිහාසයේ නටඹුන් මතුකරලා දීපු එක තමයි... එයින් පස්සේ අපේ ජාතියේ කොන්ද කඩලා දැම්මා පර සුද්දා😢😢😢

  • @champika1232
    @champika12326 ай бұрын

    ❤❤❤🎉🎉🎉🎉

  • @inokasenewiratna3425
    @inokasenewiratna34256 ай бұрын

    ❤🙏

  • @wasanthakumara3732
    @wasanthakumara37326 ай бұрын

    Atthatama ape muthun mittho karapu dewal dakinakota puduma hithenawa hitha aatha athithayata diwa yanawa hari pudumai ape muthun mittho gana hithanakota

  • @noymanoj
    @noymanoj6 ай бұрын

    ලංකාවේ ඉතිහාසය වහලා

  • @hemaliyanage8320
    @hemaliyanage83206 ай бұрын

    Jayawewaa!

  • @lasangachameera2514
    @lasangachameera25146 ай бұрын

    🙏 ☸ 🙏....🇱🇰🇱🇰🇱🇰

  • @alchemist6975
    @alchemist69756 ай бұрын

    What u have to say about Ajanta buddhsit temple?

  • @tissajayawardane2821
    @tissajayawardane28216 ай бұрын

    ❤️👍❤️

  • @maheshgunawardana9056
    @maheshgunawardana90566 ай бұрын

    Suddo mewa hoya gaththath un kohomada rajawaru lankawe poth path sellipi ehema kiyawanne eka mata saka shahithai...

  • @janakakasthuri3850
    @janakakasthuri38506 ай бұрын

    පර්වතය ඇතුලත තාමත් ස්කෑන් කරගන්න බැරි ඇයි?... Hcp බෙල් පුරාවිද්‍යා හොරා විසින් කරනලද හානිය ගැනත් ඉදිරියෙදි කතාකරන්න...

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19943 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @surajperera9002
    @surajperera90026 ай бұрын

    අද රටේ මහ භාන්ඩාගාරය සතේට සුද්දකරල හිගමනට බස්සපුඅයව එලිකරන්න මාර වටිනව.

  • @user-nz1ob8mm9x
    @user-nz1ob8mm9x6 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka91205 ай бұрын

    මේ ජනිත් තනිකරම මුදල් පස්සෙ යන කෙනෙක්....රටට ආදරේ කියලා හිතන්න බෑ....කරලා තියෙන්නෙ මහ ජරා වැඩක් මීවනපලානේ හාමුදුරුවන් එලිකල සියල්ල විකුනං කාපු එකෙක්...ඔබලට තේරෙයි...

  • @user-ke6fk9xm9y
    @user-ke6fk9xm9y6 ай бұрын

    🐪🐪🐪🐪

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka5 ай бұрын

    සීගිරිය උඩ තියෙන්නෙ නොයෙක් ආකාරයේ කාමර් ඔය පඩිපෙල් වලින් ඒ ඇතුලතට බහින්න පුළුවන් ඒත් අද එවා පේන්නැ පස් දාල වහල තියෙන්නෙ 😢😅

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3244 ай бұрын

    යථාර්ථය යථාර්ථයක් වාසයෙන් dakimu

  • @champasirimanne6253
    @champasirimanne62536 ай бұрын

    සුද්දො සීගිරියේ එක දොරක් කොන්ක්‍රීට් දාල වැහුව කියවෙනවා. ඒකට හවුල් වූ සීය කෙනෙක්ගෙ ඇස් අන්ධ වුණ බව මෑතකදී ඒ සීයාම video එකක කියනවා නේද? මොනවද වහල දැම්මෙ කියල හොයන්න අපට අයිතියක් නැද්ද ? දැන් සුද්දාගෙ පාලනය නෑනෙ. ඒත් කලු සුද්දො පාලනය කරන තාක් බැරිවෙයි.

  • @rafiqrafiq1970
    @rafiqrafiq19703 ай бұрын

    අනේ අපි ඉන්නවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d3 ай бұрын

    බ්‍රිතාන්නි විතරක් නෙවෙය් අනිත් අපේ රට ජාතිය අගම විනාස කරපු උණට පටිසන් දෙන්න ම ඕනේ

  • @geethakumuri8505
    @geethakumuri85056 ай бұрын

    B.s

  • @nandasenaweerakoon9506
    @nandasenaweerakoon95066 ай бұрын

    youtube hinganno

  • @sameerasesath3898
    @sameerasesath38986 ай бұрын

    සිහ මුකය කියන කතාව ගුරුළු පාද කතාවට පටහැනි .

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake6 ай бұрын

    සමහරක් අය සීගිරිය ආලකමන්දාව කියල කුසිනාරාව සීගිරිය කියනව නමුත් එලෙස බුදු හිමි කුසිනාරාවට නොකියයි බුදු හිමි පවසන්නේ කුසිනාරාව තව්තිසා දෙවිවරුන්ගෙ ආලකමන්දාව වගේ කුසිනාරා නුවර කියනව

  • @virajvaas1620
    @virajvaas16206 ай бұрын

    මේ වගේ ගොන් පාට් වලටත් සාදු කාර දෙන අමු මීහරක් රැලක් ඉන්න රටක් මේ තරමින් හරි ඉතුරු වෙලා තියන එකත් ලොකු දෙයක්

  • @Fgvvhhtfdfgghjkki

    @Fgvvhhtfdfgghjkki

    2 ай бұрын

    🐂ubada haraka😂

  • @piyadhasapathirana
    @piyadhasapathirana5 ай бұрын

    සීගරිය,ගැන,පුරා,විද්‍යා,තොරතුරූ,හොදටම,ඇති,අලුතින්,අවශ්‍යනැ,දැන්කලයුත්තෙ,රටට,ජාතියට,වෙලා,තියන,වින්නැහියට,කලයුතු,පිලියම්,කිරීමයි,රට,ජාතිය,,ආගම,විනාශ,වෙවී,තියෙද්දී,බුදුන්,ලංකාවෙ,කියල,උඩ,පැන්නට,වැඩක්,වෙයිද,හරියට,හිස,ගිණි,ගත්තෙකු,,කලයුත්තෙ,පලමුවම,ගින්න නිවා,ගැනීමයි,ශාසනයත්,ජාතියත,දහමත්, සංස්කෘතිය ත්,කලඹා, බේද භින්න,කරන්නෙ,කාගෙ,යහපතටද

  • @dangerous1504
    @dangerous15046 ай бұрын

    ❤❤❤

  • @dileepawidanagamage1611
    @dileepawidanagamage16116 ай бұрын

    ❤❤❤

Келесі