රාහුල මාතා යශෝදරාවගේ පින් බල මහිමය | Yashodara Deviya | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

#Budu #Bana #Katha
රාහුල මාතා යශෝදරාවගේ පින් බල මහිමය | Yashodara Deviya | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
පිං ඇත්තෝ අසත්වා!
තෙරුවන් සරණයී!

Пікірлер: 190

  • @sampathbandara4602
    @sampathbandara4602 Жыл бұрын

    යසෝදරා මහා රහත් තෙරණි වහන්සේ ට නමස්කාර වේවා! සසර කෙදිනක හෝ නිවන් මග මා හටද යාමට ලැබේවා! සාදු සා දු සාදු....,

  • @nadeegunarathna7194
    @nadeegunarathna71943 жыл бұрын

    මාගේ බුදු පියාණන් වූ මාගේ බුදු මෑණියන් වූ මොහො දුරට ළහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ අග්‍රදක්ශිනෙය්‍යි වූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @prasadikaushalya8357

    @prasadikaushalya8357

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinodnayanajith5761

    @vinodnayanajith5761

    2 жыл бұрын

    Ixoooooo

  • @dilshandilshan3455

    @dilshandilshan3455

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Tharushi-il5lp

    @Tharushi-il5lp

    Жыл бұрын

    🙏🌼

  • @WeerasuriyaKalyani-ly1dh

    @WeerasuriyaKalyani-ly1dh

    10 ай бұрын

    සාදූ .....සාදූ.

  • @user-yt5ie9zd7f
    @user-yt5ie9zd7f11 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @akalaakala763
    @akalaakala7632 жыл бұрын

    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර ය වේවා.. ❤️🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani49718 ай бұрын

    සාදු සාදු සාදු

  • @kushanchathuranga1235
    @kushanchathuranga12352 ай бұрын

    තුන් ලොවට අග්‍ර වු අනාථ නාත වු සර්වනතා නුවණ ඇති බුදුවරුන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @kushanchathuranga1235
    @kushanchathuranga12352 ай бұрын

    තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @kushanchathuranga1235
    @kushanchathuranga12352 ай бұрын

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Oshan-Madhushara
    @Oshan-Madhushara2 жыл бұрын

    ඒ උත්තම යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏❤️

  • @shanikamadhushani5980
    @shanikamadhushani59802 жыл бұрын

    ඔබ වහන්සේට මේ බුද්ධ සාසනයේ යම් දිනෙක නිවන් දකින්නට හැකිවේවා.... ඔබ වහන්සේ නිසා අපි බොහෝ පිං රැස් කරගත්තා. ඒ පිං බලය ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා....සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....සාදූ සාදූ සාදූ ....🙏

  • @ajithsisirakumara7236

    @ajithsisirakumara7236

    Жыл бұрын

    .

  • @dilhaninisansala2050
    @dilhaninisansala20502 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්... මෙවනි දහම් අපට අසන්නට සලස්සනවාට.... දීර්ඝායු ලැබේවා ස්වාමීන්වහන්ස....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikarathnayake4828
    @indikarathnayake48282 жыл бұрын

    Rayak eliwenakal ahawwa, wachana na guna kiyanna. Siyalu sathwayanta me pin anumodan wewa. Theruwan saranai

  • @dilshandilshan3455
    @dilshandilshan3455 Жыл бұрын

    එ අති උතුම් යසෝදරා උත්තමාවියට මගේ නමක්කරය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pubuduudana377
    @pubuduudana3777 ай бұрын

    පින්වත් යශෝදරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... මෙවැනි උතුම් දහම් කරුනු පහදා දුන් පින් වත් අපේ හාමුදුරුවන් වහන්සේට තවත් දහම් දෙසීමට බුදුසරනින් ශක්තිය ලැබේවා ....

  • @hansikajayathilaka3954
    @hansikajayathilaka3954 Жыл бұрын

    Mge නමස්කාර වේවා yashodara mathwata 🙏🙏🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys2 жыл бұрын

    නමස්කාර වේවා ඔබ වහන්සේට... දීර්ඝායුෂ ලැබේවා පිං වත් ස්වාමීන් වහන්සෙට..

  • @Viduvimansa7890
    @Viduvimansa7890 Жыл бұрын

    මේක අහන්නෙ කීවෙනි පාරද කියලා මතක නැ ,ඒ තරම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺🥺🥺

  • @thilinikasandamali151
    @thilinikasandamali1512 жыл бұрын

    යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @tharinduprabhath6193
    @tharinduprabhath6193 Жыл бұрын

    රාහුල මාතා යසෝදරා තෙරනින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .සාදු සාදු සාදු.

  • @sumithraperera2896
    @sumithraperera28962 жыл бұрын

    යශෝධරා මහා රහත් තෙරණියට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 සාධූ🌺 සාධූ🌺 සාධූ🌺🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🏵️🏵️🏵️☸️

  • @nadeegunarathna7194
    @nadeegunarathna71943 жыл бұрын

    පරම පූජනීය ආලයේ සුපුෂ්පිත පද්මය වූ යශෝධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @nisansalathathsrani9692

    @nisansalathathsrani9692

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏.... මාගේ නමස්කාරය වේවා

  • @shamalkapathirathna6792
    @shamalkapathirathna6792 Жыл бұрын

    මොකක්දො අමුතුම දුකක් හිතට දැනුනා. යසෝදරා මහරහත් තෙරනුන් වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @isuruindrajith3663
    @isuruindrajith3663 Жыл бұрын

    සාදු සාදු සාදු. හැම කාන්තවක්ම, හැම පිරිමියෙක්ම අහන්න ඕන දර්ම දේශනවාක්. සියලුම දෙනාට මේ පින අනුමෝදන් වේවා 🙏❤️

  • @dilshandilshan3455

    @dilshandilshan3455

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @WeerasuriyaKalyani-ly1dh
    @WeerasuriyaKalyani-ly1dh10 ай бұрын

    Me pinwath yasodara arahath theraniyata maage namaskaraya... sadu....sadu..🙏🙏🙏🙏🙏

  • @WeerasuriyaKalyani-ly1dh

    @WeerasuriyaKalyani-ly1dh

    10 ай бұрын

    Saadu...

  • @dilikakeerthiratne6206
    @dilikakeerthiratne62067 ай бұрын

    යශෝධරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @mudiyanselage1065
    @mudiyanselage1065 Жыл бұрын

    සාදු සාදු සාදු ඒ උන්තමාවිය යසෝධරා මහා රහන් නෙරනියට මගෙ නමස්කාරය වෙිවා .🌹🌹🌹🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath55042 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diwyaweerasinghe844
    @diwyaweerasinghe844 Жыл бұрын

    යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏

  • @Tharushi-il5lp
    @Tharushi-il5lp Жыл бұрын

    යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..🌺🌺🌼🌼🌷🌷🌸🌼🌼🙏🙏

  • @asksak7510
    @asksak7510 Жыл бұрын

    Oba wahanseta godak pin Ada godak dewal denagaththa Ada idala magen wena weradi hadagannawa.adama man hithata deyak thamai yasodara Maha uththamawiya wandana kirima denata hithin wandana karanawa lankawata enakam.yasodara Maha uththamawiyata mage namaskaraya wewa.sadu sadu sadu

  • @Viduvimansa7890
    @Viduvimansa78902 жыл бұрын

    කල්ප ගානක් පෙරුම් පුරා,ආ,තුන් ලෝකයෙහිම ,සුන්දරම ආදර කතාව ,මාගේ සිදුහත් යශෝධරා ආදර කතාවයි.🥺🥺🥺සියලු දෙනාටම මෙ උතුම් ධර්මය අවබෝධ වේවා ,,,

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi19482 жыл бұрын

    යශෝධරා තෙරණියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-fd3bv4wf7s
    @user-fd3bv4wf7s Жыл бұрын

    Sadu sadu sadu

  • @denuwananjana4930
    @denuwananjana49309 ай бұрын

    Sadu sadu sadu.

  • @nethmithurya1386
    @nethmithurya13862 жыл бұрын

    සාදූ...සාදූ ...සාදූ......තෙරුවණ්සරණයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏🙏

  • @shadamaljkumari4133

    @shadamaljkumari4133

    2 жыл бұрын

    Saadu saadu saadu pinwath sathpurusa suwamin wahansa.

  • @WeerasuriyaKalyani-ly1dh
    @WeerasuriyaKalyani-ly1dh10 ай бұрын

    Saadu ,,saadu me pin balayen mulu ratatama shanthiyak wewaa....saadu .......saadu .......

  • @user-iz8mv2ti1l
    @user-iz8mv2ti1l5 ай бұрын

    Yasodara maharahath theraniyata. Mage namaskaraya weva mage siyalu roduk Karadara maharahath theraniya wandana srawanaya kirime anubawayen duruweva matada amaniwana bohodura noweva theruwan saranai yasodara maha rahath theraniage pilisarana siyalu kanthawantama laewa sadu sadu sadu 🙏🙏🙏

  • @NiduGunawardhana-uw2gh
    @NiduGunawardhana-uw2gh Жыл бұрын

    Sadu sadu . E uththamawiyata mage namaskaraya wewa

  • @nishadimadushika1991
    @nishadimadushika19913 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @shyamaleeweerawanni6373
    @shyamaleeweerawanni63732 жыл бұрын

    යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!! 🙏

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y Жыл бұрын

    යාසොදරා මහා තෙරණියට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏

  • @lakmalirenuka7604
    @lakmalirenuka7604 Жыл бұрын

    නමොබුද්දාය ..මගෙ අමා මැනි සම්බුදු පියාණන් වහන්සේ ටද රාහුල මාතවටද මාගෙ නමස් කාරය වෙවා !!!!

  • @user-qf6ok2li7k
    @user-qf6ok2li7k2 жыл бұрын

    පරම පාරිශුද්ධ වූ අනුත්තරීය කාන්තා රත්නය වූ ඒ රාහුල මාතා යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....මේ සුමධුර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සැලැස්වූ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... ඉතාමත් ලස්සන ධර්ම දේශනාව පසුබිම් සංගීතය නිසා තරමක් අවහිර යි..... සංගීතය ට වඩා ධර්ම දේශනාව මිහිරියි..

  • @songsandeverything948
    @songsandeverything9485 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @dilanidilrukshi9297
    @dilanidilrukshi9297 Жыл бұрын

    Yasodara deviyata Mage namaskarayawewa

  • @vindya3687
    @vindya36872 жыл бұрын

    ඒ උත්තම රහුල මාතා යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....සාදු🌼 සාදු 🌼සාදු🌼 සාදු 🌼සාදු🌼 සාදු🌼 සාදු 🌼.....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nawodyadilrukshi9563
    @nawodyadilrukshi95632 жыл бұрын

    උතුම් යශෝදරා උත්තමාවියගේ පින් බල මහිමය ගැන දැන ගැනීමට ලැබීම මගේ ලොකු වාසනාවක් අපේ හාමුදුරුවනේ ... 🙏🙏🙏 ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා !!! යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @kanchanapabodanee6108

    @kanchanapabodanee6108

    2 жыл бұрын

    යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා........!!!!!

  • @chathuripiris-ur5qu
    @chathuripiris-ur5qu5 ай бұрын

    යසොදරා මහ රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා !❤❤❤

  • @meganaliyanage3847
    @meganaliyanage38472 жыл бұрын

    🙏🙏🙏

  • @user-kp1io4wn8j
    @user-kp1io4wn8j6 ай бұрын

    දිර්ඝායු ලැබේවා ස්වාමීන් වහන්සේ ට 🙏🙏

  • @nadeegunarathna7194
    @nadeegunarathna71943 жыл бұрын

    උතුම් වූ සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතීවා !!!!!!🙏🙏🙏🙏

  • @lakmalirenuka7604
    @lakmalirenuka7604 Жыл бұрын

    ඔබ වහන්සේ ට බොහොමයක් පින් ධර්මය මාහට මෙන්ම ලොකයටද අවබොදකර දුන්නට

  • @shashikalakmali4174
    @shashikalakmali4174 Жыл бұрын

    yashodara maha thranin wahanseta mage namskarayama wewa....! Sadu....! Sadu....! Sadu....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @damithireshan2937
    @damithireshan29372 жыл бұрын

    Yashodaraa maathaawanta namaskaara wewa

  • @dilshandilshan3455
    @dilshandilshan3455 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @rajindragayan5276
    @rajindragayan5276 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kumudurathnayaka6089
    @kumudurathnayaka60898 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිසා මම අද තෙරුවන් සරණ ගිය උපසිකාවක් .පන්සිල් පද 5 රකිමින් මට හැකි හැම දිනයකම පුළුවන් පරිදි දානමය පින්කම් කර ගනිමින් මහා පින් ඇති රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා මාන කරමින් මගේ ඉදිරි ජීවිතය මා මියෙනා තුරු දර්ම මාර්ගයේම ගමන් කරන්න අදිශ්ටාන කරගත්තේ පින්වත් ස්වාමීන් වහන්ස නිසාම🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uk4eb5nd2p
    @user-uk4eb5nd2p7 ай бұрын

    Welimada saddhasila budu piyaneni obata mage namaskaraya wewaaaaaaaa

  • @user-cn7ip9fp6p
    @user-cn7ip9fp6p7 ай бұрын

    Dear Lord Buddha dear yasodara amma protect me in my life every moment and my son kumara please help me to finish my all problems.shw me the correct holy path to follow you amma. I praises you amma. I am your dear daughter Amma. Guide us mother and my son kumara. Thank you so much for the holy day amma. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.

  • @nisansalathathsrani9692
    @nisansalathathsrani96922 жыл бұрын

    යශෝදරා රහත් තෙරණියගේ පතිව්ර්තවේ අනුභාව බලයෙන් මගේ මහත්තයා මටත් දරුවන්ටත් ලැදි වේවා 🌷🌷🌷 හිතන පතන ලෙස සාර්ථක පව්ල් ජිවිතයක් මට ලැබේවා. ආදරය පිරි ජිවිතයක් ලැබේවා 🙏🙏🙏

  • @dinushasewmini-qh3hu

    @dinushasewmini-qh3hu

    Жыл бұрын

    Oya yashodara Theranin wahamseta wadinna manam mata pilimyak ganna salli thibune na mn book shop ekakin colur print out ekak aragena eka laminete kara pahana thiyanna hada ganna ona nisa rs:130i mata giye

  • @HashiniAnushika
    @HashiniAnushika7 ай бұрын

    Yashodara maha rahath theraniyata mage namas karaya wewa...oba wahanseta deergayusha lebewa sasara kelawara ama maha niwan suwaya lebewa budu saranai

  • @chithrapriyangani238
    @chithrapriyangani2382 жыл бұрын

    යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා...🌼 මගේ ජීවිතේ වෙනස් උනෙ පිංවත් යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේගේ ආනුභාවයෙන්.🙏🙏

  • @crozzpiudc542
    @crozzpiudc5422 жыл бұрын

    යසෝදරා මහා රහතන් තෙරණියට මාගේ නමස්කාරය වේවා🌸🌸 සාදු සාදු සාදු ❤🌸🌸🙏🙏

  • @nelumdidulanthi1414
    @nelumdidulanthi1414 Жыл бұрын

    නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @pushbakumari9882
    @pushbakumari98822 жыл бұрын

    සාදු.සාදු.සාදු🙏.🙏.🙏සුවාමින්.වාසේට.ගේඩාක්.පිං..🙏ුු.🙏..🙏

  • @ajithpriyantha5255
    @ajithpriyantha5255 Жыл бұрын

    යශෝදරා මහරහත් තෙරණියගේ මහා සාගරය වන් තුනක්ද ලොවට කියාදුන් පින්වත් ස්වාමීන් වහන්ස මේ පිනෙන් ඔබ වහන්සේගේ නිවන්මග දොරටු ආලෝකමත් වේවා....නමෝ බුද්ධාය

  • @priyanthapeiris9156
    @priyanthapeiris91565 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @viduramalanuradha4216
    @viduramalanuradha42167 ай бұрын

    සාදු සාදු😢🙏🙏🙏🙏

  • @geethapushpakumari2164
    @geethapushpakumari21642 жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-yp6qh5zg5f
    @user-yp6qh5zg5f Жыл бұрын

    🙏

  • @nisansalathathsrani9692
    @nisansalathathsrani9692 Жыл бұрын

    මං මේ බණ අහන්නේ දෙවෙනි පාර. මේ බණ අහද්දී මට මැවිලා පේනවා.. ඒ තරම් අපේ හාමුදුරුවෝ හිතට කා වදින්න බණ කියනවා.. රාහුල මාතා යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාර ය වේවා!!!🙏🙏🙏

  • @user-df5sy8cz8q

    @user-df5sy8cz8q

    11 ай бұрын

    Mn me bana tika kii wathawak ahuwada kiyala mata mathaka naha.etharamata mata niwaduwak labena hama mohetthema mn me bana tikama ahnwa

  • @veerasingha9499
    @veerasingha9499 Жыл бұрын

    බිනර පෝය දින විකාශය වු සද්ධා සීල හිමිගේ ධර්ම දේශනාව දෙන්න කෝ 2022 9 10

  • @slank3325
    @slank33252 жыл бұрын

    රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර වේවා!!!!

  • @gayanthimangalika0213
    @gayanthimangalika02138 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renuka243
    @renuka243 Жыл бұрын

    එ උතුම් උ යශොදරා මහා රහත් තෙරණිය යට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @osakasubasinghe4022
    @osakasubasinghe4022 Жыл бұрын

    පින්වන්ත ස්වාමින් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත්බව ලැබෙිවා

  • @nilanila4767
    @nilanila47672 жыл бұрын

    Sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    Sadu Sadu Sadu 🙏

  • @seuwandisamarakoon6060
    @seuwandisamarakoon60602 жыл бұрын

    ඔබ වහන්සේටත් සියලුම ලෝක සත්වයන්ටත් යශෝදරා උත්තමාවියගේ ගුණ කද පිහිටක්ම වේවා සාදු..සාදු... සාදු...🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Жыл бұрын

    මාගේ.පින්වත් රාහුල මාතාණනි ඔබගේ පින්වත් බළයෙන් මාගේ පව් ගෙවේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @shanidushyanthi-bf3it
    @shanidushyanthi-bf3it Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏එ යශොදරා උත්තමාව්‍ යට මාගේ නමස්කාර ය වෙවා

  • @sehansajayalath5481
    @sehansajayalath54812 жыл бұрын

    භාහිර සංගීතය දේශනාවට බාධාවක් තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @poornishashena850
    @poornishashena8502 жыл бұрын

    Uthum yashodra maha sayata namaskara wewa🙏🙏🙏🙏🙏

  • @kasunliyanage847
    @kasunliyanage847 Жыл бұрын

    එ යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.

  • @thilanka799
    @thilanka7992 жыл бұрын

    Sadu sadu...

  • @ravindudamith709
    @ravindudamith709 Жыл бұрын

    🙏❤️

  • @alpop6655
    @alpop66552 жыл бұрын

    Rhahula.matawa.wana.yashodarha.utthamawiyatha.magi.namaskarayha.wewa.sadu.sadu.sadu.sadu.namo.buddayha.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli11602 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻

  • @hansikajayathilaka3954
    @hansikajayathilaka3954 Жыл бұрын

    Mage hithe thiyana බලාපොරොත්තු ඉටු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renuka243
    @renuka243 Жыл бұрын

    නෙකල්ලස් මලක් වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @user-ql8qi3zf7q
    @user-ql8qi3zf7q4 ай бұрын

    Sadusadusadu mama namaskara karsmi. Mage namaskaraya wewa ....

  • @fhdhsgsg8307
    @fhdhsgsg8307 Жыл бұрын

    යශෝදරා මහ රහත් තෙරනියන්ට මාගෙ ජීවිතය පූජා කරමි පූජා වේවා මාගේ නමස්කාරය වේවා යශෝදරා තෙරනියන් හට😓

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Жыл бұрын

    මා.පිනක් කළ.පිනෙන්.වෙන්න ඇති මෙ පින්වත් ධර්ම ය ශ්‍රවණය කරන්න ලැබුණේ ඒ.පිනෙන් මාගෙ පව් සියල්ල නිම.වෙිවා සැනසිම උදාවෙලා සතුටෙන් ඉන්න ලැබේවා ඔබ වහන්සේ ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @user-lifemy207
    @user-lifemy2072 жыл бұрын

    මේ ලබාදුන් ධර්ම දානයට ඔබ වහන්සේටද මාගේ නමස්කාරය....! 🙏🙏🙏

  • @rgrenuka3058
    @rgrenuka3058 Жыл бұрын

    Yasodara uaththamiyage sara sankalpa asankeiya laksayak perum pura rekka pathiwatha balayen mage siyaluma karma suwa wewa

  • @chinthakathalgasduwage2446
    @chinthakathalgasduwage2446 Жыл бұрын

    Uthamawiya yasodara dawiyage mage namaskaraya wewa!!!!

  • @priyankara1975
    @priyankara19752 жыл бұрын

    utum yasodara uttamaviyata mage namas Karaya wewa,,🌹🌹🌹🌹🌹

  • @pramilajayasuriya8983
    @pramilajayasuriya89832 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @rambukkanagepiumashanthi2276

    @rambukkanagepiumashanthi2276

    Жыл бұрын

    ඒබාගයවන්ත මහරතානන් තෙරනින් වහන්සේට මාගෙනමස්කාරය වෙවා.

  • @production7307
    @production73072 жыл бұрын

    Pin wath yshodra deviyata budubaw lbewa

  • @scmadagama2467
    @scmadagama2467 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі