No video

හැතිකරේ කුඹුරේ බැස්ස හැටි |Yash Weerasinghe|Lasanduni Jayawardhana|

Follow us on Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Av Rase - / avrase
Follow us on Instagram
Dilan Senanayake - / dilan.senanayake
SNAP 36
#DilanSenanayake #SNAP #purankumburu

Пікірлер: 456

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda3 жыл бұрын

    මේ මම නෙමෙයි 😂😂

  • @DilanSenanayake

    @DilanSenanayake

    3 жыл бұрын

    එහෙනම් මමද

  • @ChethanaKetagoda

    @ChethanaKetagoda

    3 жыл бұрын

    @@DilanSenanayake අනේ මන්දා 😂

  • @rrdcchannel

    @rrdcchannel

    3 жыл бұрын

    😆😆

  • @threelankan4705

    @threelankan4705

    3 жыл бұрын

    😂😂 මුත්තෝ

  • @ransinisenewirathna

    @ransinisenewirathna

    3 жыл бұрын

    Narthanaya thama maru ah😂😂🤣🤣

  • @theboniyaa1847
    @theboniyaa18473 жыл бұрын

    සමහර ඇක්ට්‍රස්ලා ඉන්න හෙන පොස් සීන් එක පෙන්නන්න හදන... ඒත් සමහර එවුන් ඉන්න පට්ටම ආතල් හරියට උබලා සෙට් එක වගෙ😅❤️ පට්ට

  • @thathsaraniihalagama1341
    @thathsaraniihalagama13413 жыл бұрын

    ඩිලාන් අයියගෙයි, යශ් අයියගෙයි, චේතනා අක්කගෙයි voice වලට ඒ කාලෙ ඉඳන්ම ආසයි. සමහර කතා බැලුවෙම ඔයාලගෙ voice වලට ආස හින්දා. බොරු පොශ් සීන් එකේ නැති පොලොවෙ පයගහල ඉන්න සෙට් එකක්. ගැම්මක් තමයි ඉතින් 😎🥰❤️🔥

  • @kasunharshanath6476
    @kasunharshanath64763 жыл бұрын

    සචිත්‍ර දැන් මන් ලංකාවේ කැමතිම නලුවා

  • @dilinitharuka5160

    @dilinitharuka5160

    3 жыл бұрын

    Sachithra kiyanne yash aiyatada

  • @kasunharshanath6476

    @kasunharshanath6476

    3 жыл бұрын

    @@dilinitharuka5160 snap eke policeye inna kena

  • @kaviniimalsha1765

    @kaviniimalsha1765

    3 жыл бұрын

    @@dilinitharuka5160 ඔව්

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj3 жыл бұрын

    අම්මෝ ඩිලාන් අයියේ ආතල්ම ටික තමුසෙට මනමාලියක් හොයපු එක.😁😁😁 මොනා උනත් ආදර්ශමත් කලාකරුවො සෙට් එකක් snap ආසම ඩ්‍රාමා එක.❤️❤️ සචිත්‍ර අයියාත් පට්ට ❤️

  • @isharaamali56

    @isharaamali56

    3 жыл бұрын

    🤭

  • @dewmirathnayake413
    @dewmirathnayake4133 жыл бұрын

    ඩිලාන් අයියගෙ හිනාව තමයි හිනාව...😍😍😍🤣🤣

  • @dcnmaitipe8688
    @dcnmaitipe86883 жыл бұрын

    ඩිලාන් අයියටයි යාශ් අයියටයි ආදරේ හිතෙනවා 🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @kasunharshanath6476
    @kasunharshanath64763 жыл бұрын

    තොපි ආතල් එකේ කුඹුරු කොටනවා, අපි මොහනේ කරලා, episode එනකන් අපි බලන් ඉන්නවා

  • @dinilisuru8159

    @dinilisuru8159

    3 жыл бұрын

    eka aththa mata pissu hadigena wage enne

  • @rivindisansala3161

    @rivindisansala3161

    3 жыл бұрын

    ekagaiii

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika85373 жыл бұрын

    චේතනා මරු යකෝ...❤️

  • @thevinduthosara253
    @thevinduthosara2533 жыл бұрын

    මඩ ගාගත් කල රජා ගොවිකමටත් සුදුසුය.😅😅😅😅🥳🥰

  • @lakshikaprabodhani8147
    @lakshikaprabodhani81473 жыл бұрын

    සච්ත්‍ර අයියා❤️... ඩිලාන් අයියා පට්ටම ආතල් චරිතයක්. ඒ වගේම නිහතමානී.ලස්සනම ලස්සන කටහඬක් තියෙනවා.ආදරෙයි කට්ටියම සතුටින් පරිස්සමට ඉන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IamSachintha
    @IamSachintha3 жыл бұрын

    අම්මෝ.මේවනෙ ව්ලොග්...ආතල් කෝටියයි..තව ආතල් වීඩියෝස් ඕනෙ 🖤

  • @DivyaUdakara
    @DivyaUdakara3 жыл бұрын

    අනේ ඒ කටහඩට වශී වෙලා ඉන්නෙ🥺💝මැරෙනකන් උනත් අහන් ඉන්න පුලුවන්💆🏻‍♀️🧘🏻‍♀️

  • @xavier4556

    @xavier4556

    3 жыл бұрын

    Ithin ahon

  • @Lasanduni
    @Lasanduni3 жыл бұрын

    අම්මෝ... What a day.. ❤️ වෙන මුකුත් නොකියා ඉන්නං.. -මීට මඩේ ලැගපු තාරාවා 😂

  • @DilanSenanayake

    @DilanSenanayake

    3 жыл бұрын

    dede ded 😂😂😂😂😘😘😘

  • @aruninawarathna2940

    @aruninawarathna2940

    3 жыл бұрын

    😘made lagapu tharawata....😃😃

  • @nimanthiperera5469

    @nimanthiperera5469

    3 жыл бұрын

    මම බයේ උන්නේ මඩේ එරිල ඉද්දි, ආයේ ඇදල ගද්දි කලිසම මඩේ හිටිවී කියල. නියම යාලුවො set එක.💗

  • @user-wz5gd8qk2y

    @user-wz5gd8qk2y

    3 жыл бұрын

    ඇලේ ආතල් එක පට්ට අනේ🤣🤣🤣🤣😂😂😂

  • @user-bx4dq3gh5i
    @user-bx4dq3gh5i3 жыл бұрын

    සචිත්‍ර දක්ශ නලුවෙක් නේහ් 🤧💙 මේම එකක් බලාපොරොත්තු උනේම නෑ 😌

  • @showbro2352
    @showbro23523 жыл бұрын

    ඇත්තටම මරු හොදෙ ඔබලා සෙට් එක.ලොකු සීන් නැ බොරු පොශ් නැ.😂😂

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya36493 жыл бұрын

    8:05 සුලු වරදකින් දරුවෙකු සිටි කියන එක මම හිතන්නේ කියන්න අමතක උනා 💔😂😂😂

  • @pramodajayawardana3547
    @pramodajayawardana35473 жыл бұрын

    මේම ව්ලොග් දෙනවනම් හැමදාම උනත් බලන්නම්කො🥰

  • @slgamers3450
    @slgamers34503 жыл бұрын

    3:34 අම්මෝ චේතනා වෙලක dance කරන්නත් පුලුවන් නේ 😂😂😂😂

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko3 жыл бұрын

    ඕනම දෙයක් ආතල් එකේ කරනකුට මහංසිය අඩුයි.......ඒකට බොක්කේ යාලුවොත් සෙට් වුනාම පට්ට.....😍

  • @senurasandeepa3630
    @senurasandeepa36303 жыл бұрын

    මහත්තයෝ ඔය වපුරද්දී ගහපු වී වැඩී... හැබැයි මරු.. 👌 අලුත් ආතල් එකක්..

  • @derrond
    @derrond3 жыл бұрын

    සුපිරි ආ ....... 😂😂😂👌 නැව් ටෝක්ස් දෙන කාලේ ඉඳන්ම සචියාගේ ආතල්, වෙනසක් වෙලා නෑ.......😂🤘🤘🤘

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera36863 жыл бұрын

    බත් කන මිනිස්සුනේ දවසකට හරි කුඹුරු කට බහින්න ඕන.ඒ වෙන මහන්සිය දැන් ගන්න.ඒ ටික වචන ටික වැදුනා සැපටම..

  • @Tobytimez
    @Tobytimez3 жыл бұрын

    කුඹුරට බැස්සම ගොයියෙක් වගේ අයියා 😂😂❣️❣️

  • @udssandaruwan
    @udssandaruwan3 жыл бұрын

    ඒක සුපිරි .... කට්ටියම ආතල් දෙනෝ 🤣🤣🤣 අන්තිම මඩ ස්ක්‍රබ් එක ෆට්ට ... හැමෝටම ආදරේයි ❤️💗

  • @tharushalakshan8533
    @tharushalakshan85333 жыл бұрын

    පට්ට ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤ ❤

  • @manukalpabandara
    @manukalpabandara3 жыл бұрын

    0:58 හදපු ඇලමඟේ ඉඳන්ම වී වපුරනවා දැක්කමයි. 😒😒😒😒 කඩවලේ....

  • @dew5393
    @dew53933 жыл бұрын

    අඩෝ අයියෙ ඔයාලා මරු අනේ..මාත් ආසයි ඔයාලත් එක්ක ඔයාලගෙ වැඩ වලට සම්බන්ධ වෙන්න.අපිට බැරිද එහෙම 😊🤟

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    හාන්න කවුරුත් ඕනේ වෙන එකක් නැ😂❤ආදරෙයි සෙට් එකටම❤❤

  • @hirushavidumaha8036
    @hirushavidumaha803611 ай бұрын

    සුපිරියක් ආදරෙයි දෙන්නටම බුදුසරණයි 💓☺️

  • @lokuaiya9178
    @lokuaiya91783 жыл бұрын

    පට්ට සෙට් ඒක ආදරේයි යකෝ 😘😘😘😘 ලොකු කම නැතුව ඉන්න කොච්චර ඉහලට ගියත් .... හොද තැනකට ඒන්න පුලුවන්.... පොලිස් ඔෆිසර් ,,, ශෙනාල් ස්නැප් කතාව බැලුවම පෙනවා ඡයවේවා ආදරේයි ඩිලාන් අයියා.... ස්නැප් සෙට් කරාට

  • @next6224
    @next62243 жыл бұрын

    ඒ කටහඬ 😍❤️

  • @onaliferdinando1928
    @onaliferdinando19283 жыл бұрын

    ලසා අක්කි ❤️❤️❤️❤️ වැඩේ නියමයි ඩිලාන් අයියා 👏දිගටම කරගෙන යන්න. වී වපුරන වැඩේ ලසා අක්කි යශ් අයියයි නම් අල්ල ගත්තා වගේ. දර්ශන අයියා කෑගල්ලේ වුණාට වී නාස්ති කරනවා 😂🙏 හැමෝම ෂෝයි ❤️

  • @lsnaturecreations7665
    @lsnaturecreations76653 жыл бұрын

    කුඹුරු වැඩ වලට කියාපු set එක😁

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi1042 жыл бұрын

    නෑ අනේ ඔය ගංවතුරට ආපුවා... වටේම තියෙන දේවල් වතුරට ගහන් ඇවිත් වතුර බැහැලා යද්දි කුඹුරුවල ඉතුරු වෙනවා😌😌😌 අපේ ගෙවල් ඉස්සරහා ඔය.

  • @rasangikapathirana5416
    @rasangikapathirana54162 жыл бұрын

    මඩට යනකොට සුදු පාට ශෝටක් ඇදන් යන එකෙක් දැක්කමයි......😶🤗

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj3 жыл бұрын

    දර්ශන අයියාත්බාසම චරිතයක් ❤️

  • @poornaprabod7309
    @poornaprabod73093 жыл бұрын

    Like කරන්නත් අමතක වෙනව video එක බලන ගත්තාම අයියේ ❣️❣️🤩✌️

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa77812 жыл бұрын

    ඩිලාන් අයියගේ හිනාව තමයි මරු.. ජයවේවා

  • @user-rz8vp1lr5u
    @user-rz8vp1lr5u3 жыл бұрын

    උදේම බැලුවේ විඩියෝ එක.. පට්ට අතල් එකක් ගත්තේ..❤️😂😂

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa99173 жыл бұрын

    2:44 කියන්න එපැයි යකෝ කිව්වනම් අනුග්‍රහය දෙනවනේ😂😂😂😂👍👍

  • @thanuradesilva4035
    @thanuradesilva40353 жыл бұрын

    ඩිලාන් අයියේ ඔයාගේ voice එක මරු👍

  • @virajinimeshika
    @virajinimeshika3 жыл бұрын

    අයියෝ😂🤣 ශෝක් අනේ...insta story දැකපු ගමන් ආවා 😁

  • @pasinduxpress
    @pasinduxpress3 жыл бұрын

    _මෙවන් අකල් විපත් කාටවත් සිදු නොවෙවා_

  • @ishansadaruwan1329
    @ishansadaruwan13293 жыл бұрын

    මරු සෙට් එක ❤️ස්නැප් එකත් සුපිරි

  • @samaelshen
    @samaelshen3 жыл бұрын

    ඒක මරු!😜😆❤️🔥👍

  • @badkolla
    @badkolla3 жыл бұрын

    Sachithra ayya adarei supiri acting

  • @nishelperera1948
    @nishelperera19483 жыл бұрын

    Giridevi Wasana menna kubure 😲 My favorite voice lasanduni akkiii ❤️ oyala kattiyama maru ane. lasanduni akki sweet ane mada hodana widiya 😂😂

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya42063 жыл бұрын

    ඩිලාන් අයියා පට්ට

  • @purnimakoonara325
    @purnimakoonara3253 жыл бұрын

    Yash is my crush 💖💖💖

  • @ksruwan7861
    @ksruwan78613 жыл бұрын

    අපේ තත්තලා පරම්පරාවෙන් පස්සේ සම්ප්‍රදායික ගොවියා නැති වී යනවා..එය රැක.ගත යුතුයි

  • @sumudusanjaya6609
    @sumudusanjaya66093 жыл бұрын

    අත දීගාරින්න ඔනි මචං එතකොට විසිරිලා වදිනවා වී ජය කොල්ලෝ.....

  • @user-qn6dk2iw6j
    @user-qn6dk2iw6j3 жыл бұрын

    ගෙවල් ගාව 🤭 සුපිරි වැඩක් ❤️😍

  • @abhilashlansakara6414
    @abhilashlansakara64143 жыл бұрын

    උදැලු නර්තනය හරි ලස්සනයි 😂😂

  • @hithuwakkaramatti9922
    @hithuwakkaramatti99222 жыл бұрын

    Oh රූමත් පුතු 😁😁 👍❤️

  • @SunDeeTravelLK
    @SunDeeTravelLK3 жыл бұрын

    සතියක වන්චනික ගමනකින් ආපසු පැමින ඇත 😂😂🤣🤣 😍🇱🇰❤️

  • @sulanimanudula3040
    @sulanimanudula30403 жыл бұрын

    SNAP series eka Bala Bala hitiye!!! E asse e set eka madee bahala

  • @nishi-sew2829
    @nishi-sew28293 жыл бұрын

    නියම වැඩේ..❤️❤️❤️

  • @charindulakkitha1280
    @charindulakkitha12803 жыл бұрын

    අම්මෝ වී ව්පුරන විදිහ තමා මරු 😂😂😂🤣🤣😂🤣😂

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s3 жыл бұрын

    යකෝ ඩෙනිම් ඇදන් .... කුබුරේ ...කන්ෆියුස් වෙනවා අප්පා..

  • @Surangap
    @Surangap3 жыл бұрын

    5:09 කොක් අඩි වගේ

  • @Hdhdhdshss
    @Hdhdhdshss Жыл бұрын

    ජැකාහ්හ්හ්..............❤️

  • @tiktoknawa5547
    @tiktoknawa55473 жыл бұрын

    කවුද බල්ලො මේවා එඩිට් කරන්නෙ 😂🤣🤣

  • @nuvaramanike
    @nuvaramanike3 жыл бұрын

    බලන්ගොඩ මානවයා ට කිව්ව් එක මරු..😁😁😊😊

  • @gayya1043
    @gayya10432 жыл бұрын

    මනමාලියක් හොයන විදිය තමා හොද 🤯🤒🤒🤒🤒🤒

  • @hashanmaduranga1678
    @hashanmaduranga16783 жыл бұрын

    Sachithra kiwa kathawata respect 💕💕💕 dwasak hari kuburakata bahinna one e duka danenna goviyonge. thamn kana bath tikanpiganata enna goviyo kochchra mahnsiyak wenawada danenne ethakota. Mada nagathath eka lajjawak newe eka athdakimak jeewitheta.

  • @akindurashmika2219
    @akindurashmika22193 жыл бұрын

    Thumb eke Lasadunige hinawata washi wela awe video eka balanna ❤️❤️❤️ awata passe wechcha de dakala duka hithuna 😂 apahu kawadda eya enne 😍😍

  • @imashavidanage
    @imashavidanage3 жыл бұрын

    අම්මෝ..මරු ආතල් වැඩක් නේ..❤️

  • @harshabuddhika2894
    @harshabuddhika28946 ай бұрын

    Aththatama niyamai hoda motivation ekak math asam wedak adarei okkotama sachithra supri❤

  • @lakshanyasintha007
    @lakshanyasintha0073 жыл бұрын

    ගැම්මට දැන් මී පෙත්තකුත් බොමු ❣

  • @seeker6081
    @seeker60813 жыл бұрын

    ඩිලාන් අයියේ එලකිරි😘😘💗

  • @sudathpriyal6565
    @sudathpriyal65653 жыл бұрын

    සුපිරි ළමයි ❤️‍🩹

  • @kaveekavee3463
    @kaveekavee34632 жыл бұрын

    ලෝචී අක්කත් හිටියා ❤️

  • @luviproduction7878
    @luviproduction78783 жыл бұрын

    Notification ආපු ගම්න් ආවා🥳

  • @user-gy8bn6yt2m
    @user-gy8bn6yt2m3 жыл бұрын

    අම්මො චේතනා අක්කි😂

  • @ravindurajapaksha1510
    @ravindurajapaksha15103 жыл бұрын

    Niyamai dilan ayye Ape patte thiyanawa oyata wada erena kuburu Athalma wadak thama ithin e wagena bath kana eka lesi wadak kiyala hithana ayata winadiyaka nishshabdathawaya

  • @isurukarapitiya6861
    @isurukarapitiya68613 жыл бұрын

    V.C.K කොල්ලේක් ගැම්ම තමයි..💪

  • @srilankanlifeadventures2751
    @srilankanlifeadventures27513 жыл бұрын

    අනුෂ්කයා හෑවෙත් මේ කුඹුරම නේද? 🤣

  • @hasindueranga
    @hasindueranga3 жыл бұрын

    Dilan aiye.. oyala ape gewal pethatama ewillath api dnne nene aiye issra api giyapu kuburu... ada oyala karanwa dekkama patta sathutak enwa aiye...

  • @suba5395
    @suba53952 ай бұрын

    ඔයාල සෙට් ඒක මාරම ශෝක්. මන් දැකල වෙන නිලියෝ එහෙම ඔහොම දෙයක් කරනවා. ඔයාලගේ බොරු posh නෑ. රියල් මිනිස්සු

  • @rumeherath35
    @rumeherath353 жыл бұрын

    sachiththra aiya maru.🤫🤫

  • @jayanibandara9037
    @jayanibandara90373 жыл бұрын

    Ape yuresh aiya. ජයවේවා

  • @chathurikanishamali8988
    @chathurikanishamali89886 ай бұрын

    👌vidio eka dakke dan .godak ලස්සන වැඩක්

  • @lahiru6384
    @lahiru63843 жыл бұрын

    14:15 රන්ජා වගේ

  • @chamaraperera935
    @chamaraperera9353 жыл бұрын

    උදලු නර්තනය 😂😂😂

  • @manikya.m908
    @manikya.m9083 жыл бұрын

    Ammooo “Jeka aiyee” hinaaa unna godaak

  • @udeshchathuranga8489
    @udeshchathuranga84893 жыл бұрын

    Ammooo maru aaaa niyamai fun aa lochi innawa wage dekka hite tibba deyak mewila peunada danneth neha hebei ne chethi

  • @youtubeyoutube4855
    @youtubeyoutube48553 жыл бұрын

    රතු short එක ඇදන් ඉන්න අක්ක දෙපාවෙන් පුක හේදුව පොල් ලෙල්ල ගැහුව සුපිරියට .....😍😍😍

  • @chamindagunasekara97
    @chamindagunasekara973 жыл бұрын

    Ekth mru aiye💖

  • @inushakavindaofficial
    @inushakavindaofficial3 жыл бұрын

    මම බල්ලෝ Vlog එක කරන්නේ 😂😂😂 පට්ට ආතල් 😂🤟

  • @sanathdassanayake7805
    @sanathdassanayake78052 жыл бұрын

    ඇලේ ඉදන් වී ගහන්නෙ කව්ද යකෝ 😂😂😂 පොශ් සීන් ....

  • @QuickFlicks208

    @QuickFlicks208

    Жыл бұрын

    Ala wahenawa kiyala mun danna😅mun hithanne ale thama yanna thiyenne kiyala posh ane eyala😅

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h3 жыл бұрын

    මඩ ලයින් එක🤘

  • @arunukithmina4774
    @arunukithmina47743 жыл бұрын

    රියලිටිය ෆැන්ටසියෙම උගුලක්

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka2 ай бұрын

    හම්මෝ ඩිලාන් අයියා..

  • @amaniseneviratne640
    @amaniseneviratne6403 жыл бұрын

    Chethana akkii ❤❤❤❤

  • @ashenweragala11
    @ashenweragala113 жыл бұрын

    Dilan අයියේ marry කරන්නේ නැද්ද මං අහන්නෙ??? 🙄

  • @keshanianuththara4924
    @keshanianuththara49243 жыл бұрын

    Ammo mata ba.🤣🤣🤣🤣🤣🤣🥰🥰🥰🥰

  • @techtravel2024
    @techtravel20243 жыл бұрын

    Supiri👍

  • @iran9814
    @iran98142 жыл бұрын

    සැපේ ඉන්න පොලවෙ පය ගහලා ඉන්න පිරිසක් දැක්ක ම පුදුම ආඩම්බරයක් දැනෙන්නේ මට නම්ම්ම්......සිරාවට ඔය පඩ ශෝ කාරයින්ට වැඩිය ඔය ඉන්න විදිහ පට්ට මල්ලි මොකද අපි ඉපදුනේ සිංහල රටේ නේ ගොඩක් උන්ට අමතක උන දේවල් ඔයා ඔහොම පෙන්නපු එක මරු .....ජය සතුට ......මම ඉරාන් වික්‍රමගේ

  • @chathuratech4386
    @chathuratech43863 жыл бұрын

    Dilan aiya ❤️❤️❤️

Келесі