Yamaha TF5 Mixer Review In Sinhala | Best Budget Mixer | Sri Lanka 🇱🇰
TouchFlow Operation™ introduced in the TF series consoles allows the user to respond to the music and artists on stage with unprecedented speed and freedom, taking live sound reinforcement to a new level of refinement. With the TouchFlow Operation interface optimized for touch panel control, experienced engineers as well as newcomers to the field will find it easier than ever to achieve the ideal mix. Recallable D-PRE™ preamplifiers support sound quality that will satisfy the most discerning professional ears, while advanced live recording features and seamless operation with high-performance I/O racks give these compact digital mixers capabilities that make them outstanding choices for a wide range of applications. Experience the intuitive control and creative freedom that a truly evolved digital console can provide.
We hope you got a good idea about Yamaha TF5 Digital Mixing console. There're much more stuff for review in the future. So Stay with us.
Contact Us
Facebook : / traveltechvloglk
Email : tharukavishwajiths@gmail.com
Contact no. : 0770429201 [Tharuka]
#YamahaTF5 #DigitalMixer #TechVlogger
Пікірлер: 146
මේ වීඩියෝ එක බලලා සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා අයියේ . තව තවත් මේ වගේ වීඩියෝ කරන්න අයියට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.
@VIDURAVS
4 жыл бұрын
AL කල් ගිය එකේ සින්දු හදලා එකතු කරගත්ත සල්ලි යි, ගෙදර අයගේ (specially අයියගේ) සල්ලි යි සෙට් කරගෙන හැදුවා Live Sound Setup එකක්. මේ තියෙන්නේ ඒකට ගත්ත mixing console එකේ review එක. ඔයාලගේ වැඩ තියෙනවනම් FB මැසේජ් එකක් දාන්න. මේ video එකත් බලල අදහස් comment කරන්න. ❤️
@VIDURAVS
4 жыл бұрын
😁🔥
@TravelTechvlog
4 жыл бұрын
❤️
@kasunathukorala7935
3 жыл бұрын
Super
දැක්කත් පුදුම සතුටක් දැනෙන්නෙ මේ වගේ මික්සර් එකක්. එල එල.
@TravelTechvlog
3 жыл бұрын
❤️
Waveart Labz ❤ Keep moving forward.. Congratz... 🤘
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
Wow congratulations malliyo...Good job❤🔥
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
මම මේ mixing console එකට ගොඩක් කැමතියි. ඔයා මේක ගැන කියල දුන්න දේවල් ගොඩක් වටිනවා. මම ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරනවා පුලුවන් නම් මේක පාවිච්චි කරල සින්දුවක් mix master කරන හැටි පොඩ්ඩක් review කරන්න
Niyamai bn, keep it up💓🎶
@TravelTechvlog
4 жыл бұрын
Thank you ❤️
නියමයි මල්ලි හොද පැහැදිලි කිරිමක්
Supiri👍🔥jaya wewa!!!!!
@TravelTechvlog
4 жыл бұрын
Thank you ❤️
You are developing guys ❤
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
Supiriii machoooo god bless you ❤️❤️❤️
@TravelTechvlog
4 жыл бұрын
Thank you ❤️
ඉතා කැමතිම විෂයක්. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. ආධුනික මට ටිකක් සංකීර්ණයි. ඔයාගෙ පැහැදිලි කිරීමට ඉතා කැමතියි. ඔබට ජය.
@TravelTechvlog
3 жыл бұрын
ස්තුතියි ❤️
@smithrajapaksa7820
Жыл бұрын
Sudath සම්පූර්ණ ඇත්ත
අනේ විදුර අයියේ වීඩියෝ නොකර පෙට්ටිය ඕපන් කරපු එක වැරදී අයියේ... අවුලක් නෑ වැඩේ දිගටම කරන් යන්න... 😙😙😙😙😙
Patta goodluck malli !
@TravelTechvlog
4 жыл бұрын
Thank you. ❤️
what is the best yamaha tf or midas m32?express your ideas..Thanks
Niyamai malli jayawawa ❤️❤️
@TravelTechvlog
3 жыл бұрын
❤️
Jaya Wewa 🤘❤
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
Niyamai malliya ohoma yamu ♥️♥️♥️
@TravelTechvlog
4 жыл бұрын
Thank you ❤️
All the best 👍👍
@TravelTechvlog
4 жыл бұрын
❤️
lassanai aiiye oyage vidio hamadama man balanawa.digatama mewage adarshamath vidio danna aiiye bs tc jp.
@user-ym8rz8jh5s
4 жыл бұрын
මමත් එකගයි D Theek සහෝදරයා...
@VIDURAVS
4 жыл бұрын
❤️ bs tc ❤️
@TravelTechvlog
4 жыл бұрын
😅❤️
@kprsounds1787
10 күн бұрын
Number eka denna puluwanda
Nice brother keep it up
@TravelTechvlog
3 жыл бұрын
Thank you ❤️
Niyamai ❤️❤️
Maru jayawewa..
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
Ela ela wasii kadiya ❤️❤️
@TravelTechvlog
4 жыл бұрын
Thanks bro❤️
Review soundcraft si impact
Niyamai deyak igana gatta
@TravelTechvlog
4 жыл бұрын
❤️
Yamaha QL5 mix එක ගැනත් කරන්න
සුපිරී මචන්
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
Ala niyamai thank
@TravelTechvlog
3 жыл бұрын
👍
🔥
@TravelTechvlog
4 жыл бұрын
❤️
Oiii hemadama naapn, blpm pirith nul wala pata.. 😂 Well done bruh... Keep it up... ❤️👏😌
@TravelTechvlog
4 жыл бұрын
Thanks dude.😆❤️
malli TF5 maltitrack Recoding Setting hadana heti kiyanna puluwanda Cubase5 wala ..thank you
@TravelTechvlog
3 жыл бұрын
Sure 👍
Ane ayye tf eke compressor funtion eka gana review karannako
Malli si impact eka ganath ekak karanna barida
live show wala dana amplifier ekak kiyak withara wenawada bn
😁👍🏻
Niyamai suppiri
@TravelTechvlog
3 жыл бұрын
❤️
Super😎
@TravelTechvlog
3 жыл бұрын
❤️
තද තද ❤️
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
Meken musical show ekak gahanna puluwan da danna kenk kiyanna?? 🤔
😍❤🔥
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
Good ,good good
@TravelTechvlog
3 жыл бұрын
👍
Horen bala kiyapana deta wada
❤️
@TravelTechvlog
4 жыл бұрын
❤️
Compiyutr ekak ganna athe mani ne jiwitha kaleta oya wage mixer ekka ganna lebed 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
😍
@TravelTechvlog
4 жыл бұрын
👍
Malli meka frish kohomda
Mcn, video eke thiyana mic ekak kiyak withara wenawada? Koheda oya mic ganna thiyenne?
@TravelTechvlog
4 жыл бұрын
අපි online order කරලා ගෙන්න ගත්තේ..ලංකාවේ ගන්න තියෙන්නේ Dynamic AV එකෙන් තමයි.
නියමයි බන්. මේ වගේ ඒවට ඇයි views නැත්තෙ ??? 😖
@TravelTechvlog
4 жыл бұрын
❤️ ලංකවෙ ඔහොම තමයි බ්‍රෝ....
@nuwandhananjaya
4 жыл бұрын
@@TravelTechvlog මේක fb වල promote කරපන්. Audiance අඩුයි මේ වගේ ඒවට.
@TravelTechvlog
4 жыл бұрын
ඔව්. Thank you brother.
review soundcraft ui24r
malli mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala
@TravelTechvlog
4 жыл бұрын
එහෙම අවුලක් නෑ. Balanced output එකක් තියෙන නිසා හොද preamp එකක් තියෙන mixer එකක් ගන්න.
😁❤🔥
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!❤️
අම්‍මෝ ඒක නම් “අපේ පෙට්‍ටිය” පට්‍ට....
@TravelTechvlog
4 жыл бұрын
Thank you..!😅❤️
Apita hina thama me wage mixer ekak 😢😢 Yalu oyt sarswathi dewi pihitay
Malli,පවර්ඩ් ඈම්ප් එකක් ඕනිද මේකට
Hey bro what's up
Pls brother oyage num eka ewanna puluwand..mixer eka gena nodanna gdaak dewal tikak tiynawa igena gnna
Ayye oyage number ekak dennako Mage tf3 eka lap ekata connect wenne nane ?
@TravelTechvlog
3 жыл бұрын
0710494646
Hii meke midi mapp karala midi controller ekkak whidayata pavichcchi karanne pluwanadaa
@TravelTechvlog
3 жыл бұрын
Midi Controller එකක් විදියට use කරන්න බෑ .
@a_for7002
3 жыл бұрын
Thx much appreciated for the response Ehema karanne puluwan hoda digital mixer ekka thiyenawada
@TravelTechvlog
3 жыл бұрын
Digital Mixers වල එහෙම feature එකක් එනවද කියල හොයල බලන්න ඕන.
@a_for7002
3 жыл бұрын
@@TravelTechvlog oke gaththe thana kiyanne puluwanda thx
@TravelTechvlog
3 жыл бұрын
Yamaha music center
gana kiyak veyda
මට ඕක ගැන දැනගන්න ඕනේ පොඩි දෙයක්
meka studio ekakata use krnna hondaida?
@TravelTechvlog
3 жыл бұрын
Studio Ekakata sound card ekak ganna. Mixers wala A to D conversation eka Sound cards tharam hoda naa. But meeken studio ekaka wada hodata karanna puluwan. Meeka use karana one tharam Studio thiyenawa.
Me mixer eke mila ki yada?.
@TravelTechvlog
3 жыл бұрын
690,000/= වගේ
Hello
Deneth pura thibu hagum modu wela 😂😂😂
Meka kiyada
Maxxa
@TravelTechvlog
4 жыл бұрын
Thank you❤️
Yo , First Recording was Ours :)
@TravelTechvlog
4 жыл бұрын
Yeah. ❤️💪
ගාණ කීයද ?
Aiya oka gewnna gnna pluwnda
@TravelTechvlog
3 жыл бұрын
Credit card ekakin vage thama karaganna wenne. Bank ekakth ekka katha karala balanna.
Number damna puluwan da
Mage tf3 eke channel name moniter eka wada naa Hadaa ganna kramayak kiyannako 😥
@TravelTechvlog
3 жыл бұрын
Channel strip එක repair කරන්න වෙයි.
@megamusic3076
3 жыл бұрын
Please oyage contact karaganna widiyak thiyeda
@TravelTechvlog
3 жыл бұрын
Sorry. මේ දවස් ටිකේ නම් A/L නිසා Busy.
@megamusic3076
3 жыл бұрын
Ane aiyye mage eke recorde karaddi samaharak welaawata kadi kadi ne recode wenne ai e😧😧😧
Gana kiyak wewida
@TravelTechvlog
3 жыл бұрын
Around 650000 LKR
මල්ලී මේකේ ගාන කීයද..
@TravelTechvlog
3 жыл бұрын
Around 700,000/=
මල්ලි මට පුලුවන්නම් ඔයාගේ වට්ස්ඇප් නම්බරේ පොඩ්ඩක් දාන්න පුලුවන්ද
මේක කීයක්ද වෙන්නෙ ?
@TravelTechvlog
4 жыл бұрын
692000/= වගේ.
@subhashsampath7
4 жыл бұрын
TF 3 එක ලයිව් එකකට සෙට් වෙනවද අවුලක් නැතුව
@TravelTechvlog
4 жыл бұрын
හොදටම ඇති. 24 Channel limit එක ප්‍රශ්නයක් නැත්තම් කිසිම අවුලක් නෑ!
@subhashsampath7
4 жыл бұрын
මේකෙ Features ඔක්කොම වගේ තියේද ?
@TravelTechvlog
4 жыл бұрын
ඔව්. අවුලක් නෑ. හොද mixer එකක්.
mokek da yako me visthra kerilla anthimai
Oyage nub akak avanna
@TravelTechvlog
3 жыл бұрын
Prashne FB page ekata message ekak danna