Yamaha RGX 421D Electric guitar review in Sinhala | RGX guitar ගැන සිංහලෙන්

Yamaha RGX 421D Electric guitar review in Sinhala | RGX guitar ගැන සිංහලෙන් #guitarreview
Facebook : / slunpro
Instagram ; / slunpro
අපේ අනිකුත් වීඩියෝ
Guitar Reviews www.youtube.com/watch?v=vujlF...
Guitar pedals www.youtube.com/watch?v=BjZ9n...
Guitar Strings www.youtube.com/watch?v=4um4o...
Guitar Lessons www.youtube.com/watch?v=Os_5s...
MuTalk Show www.youtube.com/watch?v=omrfh...
Shorts www.youtube.com/watch?v=v6wyP...
HQ&list=PLPG9KkwulPgRV_8jGu0OB3yxiWXDplb3x
මෙම සියලුම අදහස් අපගේ පුද්ගලික අදහස් වන අතර, වීඩියෝවේ අන්තර්ගතය ඒ අනුව නිර්මනය වී ඇත.
Chapters
0:00 Introduction
1:37 Comparison with Ibanez guitars
3:16 Features and build quality of the guitar
4:14 Electronics
4:45 Condition of this guitar
5:52 Identifying fake guitars
6:36 Tone Sample
8:47 About the tone and our recommendations
9:30 Playability
9:53 Price of the guitar
10:44 Who should buy this guitar ?
Yamaha RGX 421d
Yamaha rgx 421d
Yamaha RGX
Yamaha rgx
Yamaha rgx SInhala
Sinhala guitar review
SLunprofessional
Sinhala rgx review
best budget guitar
budget guitar Sinhala
Electric guitar review Sinhala
Sinhala guitar review
#YamahaRGX421D #yamahaguitars #yamahaguitarsinhala #guitarreview #slunprofessional

Пікірлер: 23

  • @pasindujeewantha1261
    @pasindujeewantha126110 ай бұрын

    මට ඉස්සර ඉදං තිබ්බ ප්‍රශ්නයක් තමා electric guitar ලොකු ප්‍රයිස් රේන්ජ් එකක විසිරිලා තිබුනත් ඒ ඔක්කගෙන්ම එන්නෙ එකම වගේ ටෝන් එකක් නෙ සහ ඉලෙක්ට්‍රික් ගිටා එකෙක ටෝන් එක කොහොමටත් එමියුලේට් කරලනෙ ප්ලේ කරන්නෙ ,ඉතින් මොකටද ගිටා ඩිරෙක්ට් ටෝන් කොලිටිය ගැන ගොඩක් කන්සිඩ කරන්නෙ කියල විශේශයෙන්ම මං ගාව තියන 25 000 ගිටා එකේ ටෝන් එක වගේම ටෝන් එකක් තමයි 1 30 000 තියන ගිටා එකෙනුත් එන්නෙ මට නම් එහෙම කිසිම වෙනසක් අත්දකින්න උනේ නැහැ.ඉතින් මං හිතුව ප්ලේය බිලිටි එක ,මැටීරියල්ස් ,බ්‍රෑන්ඩ් එකේ රෙපියුටේශන් එක වගේ දේවල් වෙන්න ඇති මිල වැඩිවෙන්න හේතු වෙනව ඇත්තෙ කියල . ආයි මට තිබුනු ලොකූ පස්නයක් තමා fender ගිටාස් ඇයි ෆ්ලැග්ශිප් වෙලත් ගොඩක් අඩු ෆීචර්ස් දෙන්නෙ කියල .22 frets ,single coil pickups ,traditional head stock .සහ මතයක් තියනව ෆෙන්ඩර් වලින් ෆාස්ට් ප්ලේ කරන්න අමාරුයි කියලත් .දැං අපි දන්නව ඇපල් අයිපෝන්ස් වල ලක්ස ගානක් වෙන පෝන් එකෙත් 12 mp sensor ,3 gb ram වගේ දුන්නත් අනිත් පෝන් බ්‍රෑන්ඩ් වලට හැරෙන්නවත් බැරි විදිහට අයිපෝන්ස් පෆෝම් කරනවයි කියල .ඉතිං මං හිතුව ෆෙන්ඩ ගිටාසුත් එහෙමෙ වෙන්න ඇ..ති . කියල . මං හිතුව හරි ෆෙන්ඩ ගිටා ටෝන් එක අහල rgx ,aria pro,ibenz ටෝන් එක අහද්දි තේරෙනව ගොඩක් ලොකු වෙනසක් හැබැයි මට තාම ප්‍රශ්නයක් තියනව .කෙලින්ම කිව්වොත් මේකයි මට SLunprofessional ඕගොල්ලො කියන තරම් ටෝන් වල වෙනසක් සමහර ගිටා වල දැනුනෙ නෑ ඉතාම පොඩි වෙනසක් තිබුන නමුත් ඒ සමහර ගිටා දෙකක් කම්පෙයා කලොත් ඒ ප්‍රයිස් වෙනසට කිසිසේත්ම සාධාරණ ටෝන් වෙනසක් මටනම් ෆීල් උනේ නෑ .මට පොඩ්ඩක් මේකට හේතුව කියන්න පුලුවන්ද .මං හිතනව ඒක මගේ කනේ දෝසයක් නෙමේ SLunprofessional වීඩියෝ බලන ඉලෙක්ට්‍රික් ගිටා ටෙක්නික් වලට ආධුනික මං වගේ අයට තියන ප්‍රශ්නයක් කියල 😁

  • @SLunprofessional

    @SLunprofessional

    10 ай бұрын

    අපේ channel එකේ කෙනෙක් අහපු හො‍ඳම ප්‍රශ්නය.💓🤟 මේක type කරල කියන්න තරම් කෙටි උත්තරයක් නෙවෙයි තියෙනෙ. මේක ගැන අපි video එකක් අනිවාර්යයෙන් දෙන්නම් ඉක්මනින්. 🤟

  • @pasindujeewantha1261

    @pasindujeewantha1261

    10 ай бұрын

    @@SLunprofessional thanks ...

  • @vihangawarsha9158
    @vihangawarsha915810 ай бұрын

    බලාගෙන හිටපු එකක්..❤️ ඕකේ 821dm එකයි 821dmr එකයි අති සුපිරියක් 😍❤️

  • @SLunprofessional

    @SLunprofessional

    10 ай бұрын

    ඇත්ත කතාව

  • @RajithaKumarasinhe
    @RajithaKumarasinhe3 ай бұрын

    මල්ලි මම ඔයාලගෙ වීඩියෝ නිතරම බලන කෙනෙක් පුළුවන් නම් ජැක්සන් ගිටාර් එකක් ගැන වීඩියෝ එකක් කරන්නකො ...යුටියුබ් එකේ වීඩියෝ තියනව ඒත් සිංහල වීඩියෝ නෑ ..ලහිරු මල්ලි ගාවත් තියනව ෂොප් එකේ ආස උනාට කොහොමද කියල දන්නෙ නෑ ...ප්ලීස් පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න ජැක්සන් ගිටාර් එකක් ගැන

  • @SLunprofessional

    @SLunprofessional

    3 ай бұрын

    Ok... may 15n pase balannam👍👍👍

  • @shalanithisera1330
    @shalanithisera133010 ай бұрын

    RGX guitars හොඳයි. ඒක ගහන අය දාන tone නිසා තමයි ඒක එපා වෙලා තියෙන්නෙ

  • @user-tr3sd4vu7z
    @user-tr3sd4vu7z8 ай бұрын

    Rosen g12 guitar eke review ekak 😣

  • @VishwaFernando-rw5mq
    @VishwaFernando-rw5mq10 ай бұрын

    Ibanez Gt series guitar eka gana information dannawada?( electric rydem,leed )

  • @SLunprofessional

    @SLunprofessional

    10 ай бұрын

    Aragena ennam...👍👍

  • @pasindudesilva9219
    @pasindudesilva921910 ай бұрын

    music man guitar එකේ රිවිව් එකක් ගේන්නකෝ

  • @SLunprofessional

    @SLunprofessional

    10 ай бұрын

    aniwaa 🤟

  • @raveensriranasingha7591
    @raveensriranasingha759110 ай бұрын

    Ariapro ll TS 500 ganat kiyna

  • @SLunprofessional

    @SLunprofessional

    9 ай бұрын

    බලමු සහෝදරයා . වේලාව තිබෙන විදියට තමයි කරන්න වෙන්නෙ. Stg guitar ekak gena ape chanel eke review ekak ati.. balnn

  • @NavinduAvishka.
    @NavinduAvishka.10 ай бұрын

    Prs silver sly se eka kohomd ganath ekka blddi🤔

  • @SLunprofessional

    @SLunprofessional

    10 ай бұрын

    Sure... in the future

  • @NavinduAvishka.

    @NavinduAvishka.

    10 ай бұрын

    @@SLunprofessional ❤️

  • @NavinduAvishka.
    @NavinduAvishka.10 ай бұрын

    Okada hoda square ekak ganna ekada hoda

  • @SLunprofessional

    @SLunprofessional

    10 ай бұрын

    Dekama hoday... oyata set wena eka ganna

  • @pasindujeewantha1261

    @pasindujeewantha1261

    10 ай бұрын

    @@SLunprofessional square hoda accostic , rock band walata neda

  • @dinujasounds8713
    @dinujasounds871310 ай бұрын

    ඕක ගත්තේ කොහෙන් ද?

  • @SLunprofessional

    @SLunprofessional

    10 ай бұрын

    Dealer kenek gen

Келесі