Yamaha Arranger Keyboards වල ඉතිහාසය - Models 50 කටත් වැඩි 🎹🎼

Пікірлер: 179

  • @sandynawa2039
    @sandynawa2039

    ඇත්තටම Madhushan Sir oyanam මාර හොඳ මනුස්සයෙක්. God bless 🙌 🙏 ❤️

  • @Wathsala95
    @Wathsala95

    සැහෙන්න මහන්සියක් අරන් තියනවා කියලා හිතෙනවා මේ Video එකට.❤❤l

  • @hashitha
    @hashitha14 күн бұрын

    අපේ ගෙදර තිබුනේ පරණ Casio CT-100 කියන Keyboardඑක ඒත් මම ආදරේ කරේ YAMAHA Keyboard වලට. මුලින්ම YAMAHA Keyboard එකක් දැක්කේ අපේ පල්ලියේ ඒ PSR-630. ඊටපස්සේ ඉස්කෝලෙ තිබුණා PSR-550. ඊට පස්සේ වරින් වර PSR-1000 PSR-2100 දැක්කා. කවදාහරි PSR-3000එකක් ගන්න තමයි හීන දැක්කේ.

  • @mihirasalk
    @mihirasalk

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් 🙏❤️

  • @Shantha827
    @Shantha827

    Mama kalayak hoyapu Video ekak. Thank you thank you thank you 😊🙏👍👍👍

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle

    ගොඩක් ආසාවෙන් බලපු හොඳ වීඩියෝ එකක්..👌❤️

  • @user-fv3vi6ch9o
    @user-fv3vi6ch9o

    Mekanam mara watinawa sir 😮😊

  • @AnomaNishanthi
    @AnomaNishanthi

    Yes please. We need a video of Roland keyboards sir. Thanks in advance ❤😊

  • @RangaThushara-dt1zf
    @RangaThushara-dt1zf

    ඇත්තෙන්ම මේ දේ අපිට ගොඩක් වැදගත්

  • @thethemiya5
    @thethemiya5

    510 එක වගේ 520 එකේ style compose කරන්න බැ..ඒකාල 510 එක තමයි වැඩ්ඩා .මගෙ දෙවෙනිkybrd එක..පහුකාලිනව 630 න් පස්සෙ තමයි වැඩදාන kybrd ආවෙ මගෙ මතකෙ හැටියට..

  • @janaka3
    @janaka3

    ගොඩක් ඉස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන. පරණ Analog series ගැනත් video එකක් කරන්න.

  • @beautyoflife1479
    @beautyoflife1479

    සැහෙන වටින දෙයක්.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Bravo-King
    @Bravo-King

    Congratulations.... God bless you 🙏🎊🎉

  • @rajithcosta3661
    @rajithcosta3661

    👍👍👍😍සැහෙන වටින දෙයක්

  • @sanduperamunagama2685
    @sanduperamunagama2685

    Thanks sir 🙏🙏

  • @imashfernando3953
    @imashfernando3953

    Amazing video aiya

  • @bawanthalakshan3278
    @bawanthalakshan3278

    Great one brother.❤Nice video and keep it up.

  • @user-vj9md8vf9e
    @user-vj9md8vf9e

    Greatly appreciate your effort 👍

  • @warrenzea3263
    @warrenzea3263

    Patta ❤❤

  • @sunethharshana108
    @sunethharshana108

    Amazing video...❤

Келесі