ජර්මනියේ X නගරය කාන්තාවන්ට ඇතුලුවීම තනහනම්

පිටස්තර කාන්තාවන්ට තහනම් X නගරය සේවාවන් පිරිමින් සඳහා පමණයි
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #Kiel

Пікірлер: 492

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm Жыл бұрын

    සුන්දර. රටවල්. මතූ.උපදින්න. වාසනාව ලැබේවා.❤ඉස්තූතියි..සුදත් තක.මහතා.

  • @ThinkGenius

    @ThinkGenius

    Жыл бұрын

    Aniwa ❤️🙏👍😍

  • @REXIroller

    @REXIroller

    Жыл бұрын

    ඒක තමයි උඹට ලැබුණු වාසනාව දැනටමත්

  • @udaraprasanna7954
    @udaraprasanna7954 Жыл бұрын

    Uncle කියපු කතාව 100%ක් ඇත්ත අපේ රටේ මිනිස්සුන්ට පාලකයෝ barriers දාලා ගොඩක් හිර කරලා තියෙන්නේ. ඒක හොදට තේරුම් ගන්න පුළුවන් රටේ අධ්‍යාපන ක්‍රමය දිහා බැලුවහමත් නිකං කට පාඩම් කිරිල්ලක් විතරයි තියෙන්නේ. ඒ වගෙම අපේ රට හැමදාම එකම තැන් පල් වෙන්නත් මේ දාලා තියෙන barriers හේතු වෙනවා. Uncle කිව්වා වගේ අපි හැම service එකක්ම දෙන කෙනෙක්ට respect කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක අපේ රටෙ වෙන්නෙ තෝරාගත් services කිහිපයක් දෙන මිනිස්සුන්ට විතරයි Engineer, Doctor, Accountant, Lawyer ඒ අය ලොකු salary එකක් monthly ගන්න නිසා වෙන්න ඇති.

  • @ashanmaynard4085

    @ashanmaynard4085

    Жыл бұрын

    මචන් උබ කොහෙ හිටියත් කරන්නෙ ගණිතය,භොතික විද්‍යාව නෙමෙයි නන් උබට ගිරව දාන්න වෙනව වෙන විකල්පයක් නෑ. බටහිර රටවල සමාජ විද්‍යා එහෙම තාර්කික ක්‍රමේකට උගන්නනව කියලද කියන්නෙ?

  • @sarathsenarathna6145
    @sarathsenarathna6145 Жыл бұрын

    මෙිකට දාලා තියෙන සමහර comments දකින අපේ කටිටිය තේරුම් ගන්න පුළුවන් තෙරැවන් සරණයි ඔබට.

  • @jpSL
    @jpSL Жыл бұрын

    ඇත්ත කතා ටිකක් කීවේ.සුදන්තක මහත්මයා,මේකේ හැම මඟුලම කියෙනවා කරනවා හැබැයි විවෘතව කියන්ඩ පිළිගන්ඩ කැමති නෑ.කුහක පූජකයොයි දේශපාලකයොයි මේවාට වගකිව යුතුයි.

  • @oshanlahiru8809
    @oshanlahiru88094 ай бұрын

    මේ කරන දේ ගොඩාක් වටිනවා සුදන්ත අයියේ...අපිට ගිහිල්ලා ඇස් දෙකෙන් බලන්න බැරි දේවල් මෙහෙමහරි පෙන්නන එක..

  • @mpmnalir6911
    @mpmnalir6911 Жыл бұрын

    මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය සම්බන්දයෙන් ඔබතුමාගේ ආකල්ප ඉතා විශිෂ්ටයි 👍👍👍

  • @WLG409
    @WLG4098 ай бұрын

    ස්තූතියි නොදන්නා අය වෙනුවෙන් මේ ලබා දෙන තොරතුරු වලට. ❤

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Жыл бұрын

    බොහොම ස්තුතියි දැනුවත් කලාට අපිවත්

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Жыл бұрын

    Thanks Sudanthaka .Intresting.

  • @wadugeank3556
    @wadugeank3556 Жыл бұрын

    👍👍සුදන්තක ඔබ විවෘතව දක්වන අදහස් වලට ගරැ කරමු.👍🙏

  • @kalingajagath6089
    @kalingajagath6089 Жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් ලෝකය වටේ අප ගෙනයන යාත්‍රාව ඔබයි ලෝකය ගැන අප දැනුවත් කරනා පුස්ථකය ඔබයි ඇත්තටම ඔබ අපට සම්පතක් ස්තූතියි ඔබට සුදන්තක මහතානනි

  • @manojbuddhika3275

    @manojbuddhika3275

    Жыл бұрын

    ලෝකයෙ හොඳම සිංහල යූටියුබර්..සුදන්තක අය්යා ඔබට දිගාසිරි ! ඔබෙන් අපට ලැබෙන දේට ඔබට දෙන්න දෙයක් නෑ අපට.චැනල් එක ගැන ගොඩක් අය දැනුවත් කරනවා ඒ අයත් බලනවා දැන් අපි වගේම හැම වීඩියො එකක්ම

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    Thank u අයියේ විවිධත්වයකින් හැමදේකින්ම අපිව දැනුවත් apiwa danuwath karanawata

  • @Chunlani._4246
    @Chunlani._4246 Жыл бұрын

    අපේ ගාල්ලේ උණවටුනේ සුදන්තකයා ...👍 එල එල ..👍

  • @anomagamage801
    @anomagamage801 Жыл бұрын

    අදත් ලස්සන වීඩියෝ එකක් නැරඹුවා.ඔබතුමාට ගොඩක් ස්තූතියි .තෙරුවන් සරණයි පවුලේ සැමට ම .

  • @miyurukalpana
    @miyurukalpana Жыл бұрын

    ඔයාගෙ ප්‍රෝග්‍රෑම් සුපිරි අයියේ මගෙන් සුභපැතුම් දිගටම මේක කරන් යන්න බුදුසරණයි

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 Жыл бұрын

    Tks for your extended updates

  • @ceylontruckers8428
    @ceylontruckers8428 Жыл бұрын

    අද වීඩියෝ එකත් නියමයි , ආසාවෙන් බැලුවා.😍❤️ කීල් නගරයත් ගොඩක් ලස්සනයි.😍

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Superb Ayya video eka lassanai wenada wagema lassna dey dakagatha godak dey gana danuwath una supiri good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @Mrattanayake
    @Mrattanayake Жыл бұрын

    ගොඩක් ස්තුතියි , හොඳ වීඩියෝ එකක් .

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Жыл бұрын

    බොහොම ස්තුතිය සහොදරයා ඔබ හැමදාම අපිට සුපිරිම ව්ලොග්ස් ගෙනවා

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 Жыл бұрын

    ලස්සනයි Video එක Thank you sir ජයවේවා

  • @badabada6684
    @badabada6684 Жыл бұрын

    නියමයි අයියා සුපිරි ආදරෙයි 💕💕💕💕♥️💙❤️💜️💐💐💐💐😍😍😍🤗🤗🤗🤩🤩🤩🤩☸️☸️☸️☸️✝️✝️✝️🇱🇰🇱🇰🇱🇰

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 Жыл бұрын

    Very nice video. Thank you very much 💞

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Superb good job sudantaka mahattaya lanky mahatmeya .

  • @snsnada9360
    @snsnada9360 Жыл бұрын

    හරි වැදගත් අපිව දැනුවත් කිරීම ගැන. ඔබ ඉතාම ප්‍රසන්න මනුස්සයෙක්. ස්තුතියි.

  • @apgunathilaka
    @apgunathilaka2 ай бұрын

    ලස්සන වීඩියෝ වක් ඔබතුමාට ස්තුතියි

  • @samansilva7567
    @samansilva7567 Жыл бұрын

    තවත් ලස්සන වීඩියෝ එකක්,නියමයි සුදන්තක👍

  • @kirradingiri9648
    @kirradingiri9648 Жыл бұрын

    Nice to see you aiya, python cource eka patta , oya nisa tama, thank u again

  • @nandanipallewela2791
    @nandanipallewela2791 Жыл бұрын

    කිසිදා නොදුටු දසුන් හරිම දැකුම්කලුයි..... සුදන්තක මහත්මා එය ඉදිරිපත් කරන ආකාරය හරිම කන්කළුයි...

  • @senudulajan762
    @senudulajan762 Жыл бұрын

    අයියේ ..සුපිරි ..👍👍👍😄

  • @koreanlifestyle
    @koreanlifestyle Жыл бұрын

    budusaranai sudantha mahathayo.mama korea inne oyage documentry godak asawen balanawa,thankyou

  • @amiruinduwaraudawatta
    @amiruinduwaraudawatta Жыл бұрын

    ඉතාමත් හරවත් සහ අව්‍යාජ කතා ස්වරූපයක් බලන්න ගොඩක් ආස හිතෙනවා ඔබේ video ස්තුති බොහොම සුදන්තක මහත්මයා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    සුදන්තක මහතා අදත් ලස්සන වීඩියෝ එකක් අපිට ලබාදීම ගැන බොහෝම සතුටුයි 👍 ඔබතුමාගේ වීඩියෝ නිසා අපිට ලැබෙන දැනුම ඉතාම ඉහළයි ස්තූතියි 💐 ජයවේවා ❤️

  • @harshanabandara2565
    @harshanabandara2565 Жыл бұрын

    ලස්සන නගරයක්. ලස්සන වීඩියෝ එකක් ❤

  • @ruwandesilva4905
    @ruwandesilva4905 Жыл бұрын

    හරිම ලස්සනයි.

  • @SumithAshoka-gc6cf
    @SumithAshoka-gc6cf Жыл бұрын

    මම video බලන්න ගත්තේ ලඟදි. ඇත්තටම වැඩ කරලා ඇවිල්ලා ඔබතුමාගේ video එකක් බලනකන් ඉවසිල්ලක් නෑ. සුපිරියටම පැහැදිලි කරනවා අපිට කවදාවත් සියැසින් බලන්න ලැබෙන්නෑ මේ වගේ දේවල්. දිගටම කරගෙන යන්න. තව video බලන්න තියෙනවා ඒවත් බලන ගමන් ඉන්නේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!! බුදු සරණයි!!

  • @surangatelge597
    @surangatelge597 Жыл бұрын

    ❤ GREAT VEDIOE'S SIR , GOOD 👍 LUCK , STAY SAFE AND GOD BLESS ALL OF U'R FAMILY, THANKS FOR THE ALL, FROM SURANGA ( SRILANKA )

  • @lasith7303
    @lasith7303 Жыл бұрын

    🎉️🍻🥂 මරු මරු 😄🤝 🥂🍻🎉️

  • @shanishania3917
    @shanishania3917 Жыл бұрын

    Bohoma sthuthi oba depalatama.. Loke api nodakina dewal penwanawata... Good luck

  • @phantele7164
    @phantele7164 Жыл бұрын

    Thank you

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 Жыл бұрын

    Great 👍

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 Жыл бұрын

    Maru sudanthaka mame 😊

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 Жыл бұрын

    ජයවේවා &ජයවේවා

  • @isiwaraya
    @isiwaraya Жыл бұрын

    වටිනා වීඩියෝවක්

  • @madushanudara8197
    @madushanudara8197 Жыл бұрын

    සුපිරි..... තවත් ලෝක ලස්සන තැනකට අපිව එක්කන් ගියාට. ස්තුති ...

  • @chandrasiribandara4696
    @chandrasiribandara4696 Жыл бұрын

    අපේ රට මීට වඩා කොච්චර ලස්සනද? ඒත් ඒක ලැබිල තියෙන්නේ කිසිම විනයක් නැති කාලකන්නි මිනිස්සු කොටසකට. දෙසපාලකයන්ට බැනල වැඩක් නෑ. මිනිස්සු විනය ගරුක වියුතුය.

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    Жыл бұрын

    Meeta wada lassanai ape rata kiya kiya imu

  • @nisansalagayani1460
    @nisansalagayani1460 Жыл бұрын

    මොලේ දියුණු වුනාට වැඩක් නෑ මනස දියුණු වෙන්න ඕනා

  • @snapdragonht3312
    @snapdragonht3312 Жыл бұрын

    background සංගීතය හරිම ලස්සනයි වැව wate යනකොට නුවර වැව රවුම මතක් වෙනවා thanks 😍😍😍😍😍😍😍

  • @pubudulasantha8968
    @pubudulasantha8968 Жыл бұрын

    ඔව් ඒක ඇත්ත, හැම වෘත්තියකටම ගරුත්වයක් තියනවා, මත්ද්‍රව්‍ය, මත්පැන් වලට හැර...

  • @pathirana383
    @pathirana383 Жыл бұрын

    සුදන්තක අංකල් එ කාලෙ ඉදන්ම මම බලන්නෙ ඔයාගෙ vlogs විතරයි අනික් vlogs මට සෙට් වෙන්නෙම නැ ගොඩක් දේවල් රටවල් ගැන ඉගෙන ගත්තෙ ඔයාගෙන් ....මමත් තව අවුරුද්දකින් නැවක සේවයට යනවා මම ඊට කලින් අත්දැකීම් ගොඩක් ගත්තා එ ගැන මෙ vlogs වලින් AIDA නැවට තමා යන්නෙ පටන් ගැන්ම ජර්මනියෙන් ඉතින් ගොඩක් දේවල් දැනගත්තෙ එ රටවල් ගැන මෙ vlogs වලින් මම ඉස්සරහටත් බලන්නෙ මෙ vlogs ම මෙ චැනල් එකම තමා ආදරෙයි සුදන්තක අංකල් ❤️

  • @thilijay8837

    @thilijay8837

    Жыл бұрын

    Good luck brother 😊

  • @pathirana383

    @pathirana383

    Жыл бұрын

    @@thilijay8837 ❤️

  • @densilfenendodensil5336
    @densilfenendodensil5336 Жыл бұрын

    Thank oyata my beautiful friend ❤️❤️❤️❤️❤️❤️❤️💟💟❤️

  • @nelumsanjay4696
    @nelumsanjay4696 Жыл бұрын

    excellent

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Жыл бұрын

    කීල් ඇළ, සූවස් ඇළ, පැනමා ඇළ - මේව ඒ කාලෙ ඉස්කෝලේ අපි ඉගෙන ගත්තු, නැව් ගමනාගමනයට මිනිස්සු හදපු විශාල ම ඇළවල්. කීල් නගරය ප්‍රසිද්ධ මේ කීල් ඇළ නිසා. Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @dushanindunil500

    @dushanindunil500

    Жыл бұрын

    muge video balanne salli tikak hoyagena visit ekak dapanko

  • @yakdehiarachchigeravindra9421

    @yakdehiarachchigeravindra9421

    Жыл бұрын

    @@dushanindunil500 සල්ලි නැත්නං ලේන්සුවක් දාගෙන මහ පාරක් අයිනක හිඟා කාපන් 😂😂

  • @dushanindunil500

    @dushanindunil500

    Жыл бұрын

    @@yakdehiarachchigeravindra9421 ithaliye uba ehema neda hitiye , Horen ithali penala

  • @dushanindunil500

    @dushanindunil500

    Жыл бұрын

    @@yakdehiarachchigeravindra9421 higa kaala hari europeta waren hari widiyata , man German inne Legal widiyata thopi wage higa kanda apu horu nemei

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Жыл бұрын

    ලස්සනයි, Mr.ප්රදිප් හිටපු නිසා තවත් ලස්සනයි.

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 Жыл бұрын

    Wow,patta...👌👌👌👌

  • @rohithanandasena2218
    @rohithanandasena2218 Жыл бұрын

    Thanks

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    ඒ කතාව ඇත්ත. කොටට ඇන්දත් බඩුව ගානව. ඇදුමක් අදින්න දන්නෑ ගානවා. කැත කතා කියනවා ගෑනු පිරිමි දෙකම. එහෙම කරලා තාමත් කුතුහලයක් තියන් ඉන්න නිසයි දූශන වැඩි. මම ඉන්නෙත් යුරෝපෙ. කිසිම කෙනෙක් බලන්නෙ නෑ හෙලුවෙන් ගියත්. පිරිමි ඇගට එන්නෑ ❤

  • @ThinkGenius

    @ThinkGenius

    Жыл бұрын

    Because this is a sign of good behavior in Civilized Peoples.

  • @flipw6569

    @flipw6569

    Жыл бұрын

    Ow neda.. Oya heluwen yanakota pirimi duwanawalu kiyala aranchi..

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    Жыл бұрын

    ලංකාවෙ ලිංගික අපරාධ ගොඩාක් වැඩි සංස්තික සහ ආගමික තහංචි අති බහුතරයක්ම ස්වභාවධර්මයට සහ මිනිස් සිතුවිලි වලට පටහැනි උග්‍ර අන්තවාදී ඒවා වීම නිසයි. ලංකාව වගේ උග්‍ර ලෙස ආගමෙන් මිනිස්සු පාලනය කරන රටවල් හැම එකකකම ඒ තත්වය තියනවා. ආගම් වලින් තොර රටවල් ආර්තික වශයෙන් මෙන්ම සමාජයේ ආධ්‍යාත්මික සහ විනයගරුක බව අතින්ද ඉතා ඉහලයි. සෑම මිනිසෙකුටම සමාන ලෙස සැළකෙන නීතිමය සහ සමාජමය රාමුවක් තියෙන්නෙ

  • @ThinkGenius

    @ThinkGenius

    Жыл бұрын

    @@lokewatesudanthaka හරියටම හරි.

  • @shamaleeshamalee1529

    @shamaleeshamalee1529

    Жыл бұрын

    @@lokewatesudanthaka n g o වලින් එන ඩොලර් හම්බ කරන්න ලංකාවේ සංස්කෘතියට එරෙහිව බොරු කියන්න එපා. ඔය රටවල තියන ඉතාම නරක දේවල් පිලිබදවත් කියන්න.

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Жыл бұрын

    නියමයි ❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Good job uncle

  • @darshanrathnayaka837
    @darshanrathnayaka837 Жыл бұрын

    Aiyage video godak balanawa godak watinawa 😊

  • @harshabuddhika2894
    @harshabuddhika2894 Жыл бұрын

    Niayamai urope Enna asai tour ekakata thanx maywa penwanawata oyata

  • @mrhappytraveler
    @mrhappytraveler Жыл бұрын

    ලංකාව කියන්නෙ කොච්චර ලස්සන රටක්ද, මේ රටවල් වලට වඩා හොදට දියුණු කරන්න පුලුවන් පාලකයන්ගේ තමා වැරැද්ද

  • @mihijayaasiri4259
    @mihijayaasiri4259 Жыл бұрын

    අර බැරියර් ගැන කියන කතාව නම් හරියටම හරි ❤❤

  • @user-fb6br7zi9h
    @user-fb6br7zi9h5 ай бұрын

    ❤❤❤ලෝකයේ තවත් ලස්සන ස්ථානයක් පෙන්නු ඔබට ස්තුතියි 👍

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx Жыл бұрын

    අදත් හරිම වටිනා විඩියෝ එකක්.ඔබ අපිට කරන මෙි සේවයට කෙහොමද අපි ස්තුති කරන්නේ. ඔබට තව තවත් ශක්තිය ධෙර්‍යය ලැබෙිවා.ඔබෙි නිහතමානි කමට මම හිස නමා ගරැ කරනවා.🙏🙏🙏ජයවෙිවා.👍👍👍👍

  • @lalranatunga429

    @lalranatunga429

    Жыл бұрын

    කට අරින්න. ඩොලර් 1 දාන්න

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 Жыл бұрын

    වැදගත් අය්යෝ හැමදාම වගේ❤

  • @pramodyamadushan8654
    @pramodyamadushan8654 Жыл бұрын

    ❤️❤️❤️

  • @amalperera6382
    @amalperera6382 Жыл бұрын

    thanks sir

  • @Ms100953
    @Ms1009536 ай бұрын

    Beautiful!

  • @romeshekanayake9274
    @romeshekanayake9274 Жыл бұрын

    ලස්සනයි park aka api giya

  • @pranethpriyashan3856
    @pranethpriyashan3856 Жыл бұрын

    බොහෝම ස්තුතියි සුදන්තක මහත්තයා 🙏🙏 කොච්චර නම් පිරිසිදුද පිලිවෙලයිද අනේ අපෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න පුලුවන් වෙද ඉදිරි අනාගතයේ දීවත් මිනිසුන් ⁣ගේ ආකල්ප වෙනස්වෙන්න ධෛර්යය ⁣ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @adithapathirage1421

    @adithapathirage1421

    Жыл бұрын

    හොරු රකිනකම් බෑ ඉතිම්

  • @thunhelaya2719
    @thunhelaya2719 Жыл бұрын

    සුදු මහත්වරු එනකොට අපි හිටියෙ කොන්ඩ රැවුල් වවල. පස්සෙ උඩු රැවුල තියල රැවුල බාල කොන්ඩෙ පැත්තට පීරුව.සුදු මහත්තුරු කොන්ඩෙ රැවුල වවන්න ගත්ත. අපිත් රැවුල කොන්ඩෙ වවල ඇටමාල දැම්ම. දැන් ආයෙත් උඩු රැවුල තියල පැත්තට පීරල පච්ච කොටනව. සුදු මහත්වරු එනකොට අපි ගෙව්ත්තෙ බොහොම අපිලිවෙලට හැම තැනම හැමදේම වැව්ව.ඊට පස්සෙ වල් උදුරල පෝච්ච්යෙ හිටෙව්ව. දැන් සුදු මහත්වරු වල් උදුරන්නෙ නැතුව ඔක්කොම එකට ඉන්දනව. ළඟදිම අපිත් එහෙම කරයි. සුදු මහත්වරු 18 අඩු අයගේ අවස්‍යතා සැපිරීමට 18ට අඩු අය සේවා සපයන සේවාස්තාන පිටුවීම 18ට අඩු දරුවන් සිටිනා අයට සහනයක් වේවිය කියා හිතනව. 18ට අඩු ලමයින්ට ලිංගික වෙනස්වීම් කෙරෙන සැත්කම් කරගන්න පුලුවන් නිසා 18ට අඩු සේවාස්තානත් ලඟදීම නොලැබීමට හේතුවක් ත්යෙන්නට බැහැ. සුදු මහත්වරු කුඩු ඉරීම මානව අයිතියක් විදිහට පිළිගෙන නීතිගත කෙරුවොත් අපිටත් තියෙන්නෙ ලිප්ටන් වට රවුමෙ හිමිකම ඉල්ලා උද්ගෝෂනයක් කරන්න. හොඳ නරක, සංවර්ධනය, ආගම, රාජ්‍ය පාලනය, විලාසිතා, ගොවිතැන, ජීවන රටාව වැනි දේ ගැන නිර්නායක සපයන සුදු මහත්වරු ඉන්න රටකම ජීවත් වෙන්න ලැබීමම ලොකු දෙයක්. හැමෝටම එම අවස්තාව ලැබේවා!

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 Жыл бұрын

    ඇත්ත කතාව.ඕක මෙහේ උන්ට තේරෙන්නෙ නෑ.❤🔥

  • @SugathPushpakumara-iw2xi
    @SugathPushpakumara-iw2xi Жыл бұрын

    අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න බෑ අයියා.අපි මේ රටෙන් යනව ඇරෙන්න.මේ පාලකයො අපිට හැදෙන්න දෙන්නෙ නෑ.පාලකයන්ගෙ පැවැත්ම තියෙන්නෙ අපි මෝඩයො වගේ ඉන්න තරමට.... මමත් යන්න බලන් ඉන්න‍ෙ

  • @ThinkGenius

    @ThinkGenius

    Жыл бұрын

    All the best 👍 👌

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 Жыл бұрын

    මමත් ගොඩාක් ආසයි මේ ජීවිතේ ගෙවන්න. කොරියාව මතක් උනා අයියේ. ආයෙත් කොහේහරි මෙහෙම නිදහස් රටක නිදහසේ හුස්මක් ගන්න උපරිමයෙන් උත්සහා කරනවා ජය⁣වේවා

  • @blackbro2561

    @blackbro2561

    Жыл бұрын

    ow aiya

  • @techtbe
    @techtbe Жыл бұрын

    වින්ටර් එක ඉවරයි ඔන්න, සමර් එක එනවා...යේ...😃😃😃😃

  • @jayaruwansd1757
    @jayaruwansd1757 Жыл бұрын

    🙋🙋🙋🙋🙋

  • @sarangarajapaksha178
    @sarangarajapaksha1788 ай бұрын

    👍👍👍

  • @kumarpulle9936
    @kumarpulle9936 Жыл бұрын

    Beautiful video

  • @champz6917
    @champz6917 Жыл бұрын

    Oyage channel eka search karaddimai aiye aluth video ekak damme ❤❤❤❤

  • @user-pc2tu9kh6o
    @user-pc2tu9kh6o3 ай бұрын

    Lassanai obathumage weda satahane b s

  • @manojanton5295
    @manojanton5295 Жыл бұрын

    Good👍👍

  • @niroshanilmini6185
    @niroshanilmini6185 Жыл бұрын

    💕💕💕

  • @dilshanniccolo3234
    @dilshanniccolo3234 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @sri9653
    @sri9653 Жыл бұрын

    ලස්සන video නේ ඹයා දාන්නේ.මම පාර්තනා කරනවා ඹයාට තවත් රටවල් වලට යන්න ලැබෙන්න කියලා.

  • @tharinduprasanna9933
    @tharinduprasanna9933 Жыл бұрын

    රටක් ලස්සන වෙන්නේ ඉන්න මිනිස්සු අනුව කාටවත් තනියෙන් රටක් හදන්න බැහැ 2500 ඉතිහාසය පෙන්න පේන්න හිග ක කා ඉන්නවා

  • @adikari5936
    @adikari5936 Жыл бұрын

    True. Correct good video

  • @user-hw6gt6tx8k
    @user-hw6gt6tx8k Жыл бұрын

    ❤️❤️

  • @roshanipriyadarshani463
    @roshanipriyadarshani463 Жыл бұрын

    අන්තිම ටික තමයි හොදම. ❤️

  • @H100R-w8n
    @H100R-w8n Жыл бұрын

    Pirates of the caribbean බලපු අයට මේ සිටි එක දැක්කම ටෝටුගා මතක් වෙන්න ඇති...

  • @catmorelove2905
    @catmorelove29052 ай бұрын

    Harima asai

  • @anuradulgala4946
    @anuradulgala4946 Жыл бұрын

    So very nice

  • @dissanayakadissanayaka7392
    @dissanayakadissanayaka7392 Жыл бұрын

    Good luck

  • @dushanprabath5659
    @dushanprabath5659 Жыл бұрын

    💞💞💞අපිට දකින්න නොහැකි ලොකය ලස්සනට පෙන්වන අපේ සුදන්තක සර් දීර්ඝායුෂ වේවා සර් හදවත්න්ම පාර්තනා කරනවා 💞💞💞💞 පුදුම තරම් ලස්සනක් 💞💞💞💞

  • @dushanprabath5659

    @dushanprabath5659

    Жыл бұрын

    සුදන්තක සර් ලොක පාපන්දු වලින් අපිට චන්දය දුන්නැ අපි ඒ සම්මේලනයේන් අයින් කලා...??? Video එකක් කරන්න පුලුවන්නම්

  • @dilanthilanka8050
    @dilanthilanka8050 Жыл бұрын

    ada hoda point ekak gana thamai sudanthaka mahathaya katha kale hama detama barriyel dala eawalin ikkoma prayojana gane lankawe deshaoalakayo agama isarahata dala thamai lankawe deshapalakayo hama deyakma karanne

  • @suman6355
    @suman6355 Жыл бұрын

    ❤️

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Жыл бұрын

    💖💖💖💖💖

  • @nilanthifernando2168
    @nilanthifernando2168 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි ඉතාලිය වගෙයි

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497 Жыл бұрын

    ඔබ නම් හැබෑම වාසනාවන්ත පුද්ගලයෙක්.....මතු අාත්මෙදිත් මෙවන් පින්වතෙකු වේවා.....

  • @Graphicx
    @Graphicx Жыл бұрын

    😍😍

Келесі