Wow! The Wisdom of Experience: Learn Grandpa's Sri Lankan Fishing Secrets

The Wisdom of Experience: Learn Grandpa's Sri Lankan Fishing Secrets.
Have you ever dreamt of reeling in a monster catch from the beautiful Sri Lankan coast? In this video, we join a legendary Sri Lankan grandpa as he shares his time-tested secrets for success!
Forget fancy gear and expensive lures - grandpa's wisdom is all you need. From mastering the perfect bait to reading the ocean currents, you'll learn the techniques that have been passed down through generations of Sri Lankan fishermen.
Whether you're a seasoned angler or just starting out, there's something for everyone in this heartwarming and informative video. Witness the breathtaking scenery of Sri Lanka and experience the thrill of catching a fish with the guidance of a true master.
Ready to unlock the secrets of Sri Lankan fishing? Watch now!
Like this video if you learned something new, and subscribe to SL Fisherman for more epic fishing adventures!
#fishvideo
#srilankanfishing
#fishingtips

Пікірлер: 120

  • @slfisherman
    @slfisherman3 ай бұрын

    'මුහුදෙන්ම අල්ලලා මුහුදෙන්ම වේලන බෝට්ටු කරවල...😍👇 මොනවද මේ බොට්ටු කරවල කියන්නේ..... ? kzread.info/dash/bejne/ZZp8sc-tYs67eag.html

  • @gemssrilanka1751

    @gemssrilanka1751

    3 ай бұрын

    Oyage 4 n dnna puluwanda

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Sl fisherman fb page ekn msg ekk danna

  • @ranilkumara565
    @ranilkumara5653 ай бұрын

    කොයි ලොව යන්නේ මරනින් පස්සේ පිංපව් එනවා අපි පිටුපස්සේ,,,,,

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී

  • @gayaniroshan8070

    @gayaniroshan8070

    3 ай бұрын

    😢

  • @ravindujayaweera6235

    @ravindujayaweera6235

    3 ай бұрын

    Ehmda😂😂

  • @MediaLifeSL
    @MediaLifeSL3 ай бұрын

    මචං උඹ වැඩේ නියමට කරනවා බං බලන් ඉන්න ආසයි කතා කරන විදිය. මිලියනයකටම චැනල් එක ගෙනියමු. ජය වේවා ❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ඒ ආදරේට..😍

  • @DLinkKandy
    @DLinkKandy3 ай бұрын

    සුපිරි මචං දිගටම කරගෙන යන්න.උබට ජය ❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...🙂🤝

  • @tharindunijanz800
    @tharindunijanz8003 ай бұрын

    Supiri ayye ada vedio eka nm maru ❤️❤️

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ..🙂💚

  • @jeffery9781
    @jeffery97813 ай бұрын

    සහෝ USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා...! 💶💷 ජය වෙවා..! ❤❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ..🙂😍

  • @Madcook88
    @Madcook883 ай бұрын

    Supiri malli❤❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Thank you so much aiye..🙂💚

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn3 ай бұрын

    The video is awesome and perfect the humble uncle May God bless him❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Thank you so much..💚🙂

  • @LAkLAk356

    @LAkLAk356

    3 ай бұрын

    ආමෙන්

  • @nalakanalaka3650
    @nalakanalaka36503 ай бұрын

    මචං සුපිරියක් ❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ..🙂💚

  • @user-sd6ex4kg6p
    @user-sd6ex4kg6p2 ай бұрын

    Supiri paukarayek

  • @MightyCricket
    @MightyCricket3 ай бұрын

    Nice one Malli

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Thank you so much ..😍

  • @dunhidagarden1579
    @dunhidagarden15793 ай бұрын

    👍

  • @prasadmadusanka9772
    @prasadmadusanka97723 ай бұрын

    Supiri machn ❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ..

  • @heshaniweerakkody6651
    @heshaniweerakkody66513 ай бұрын

    අම්මෝ ඒ මාලුන්ගේ ලොකූ ...😮 අදත් වීඩියෝ එක ලස්සනයි අයියේ.. වෙනදා වගේම කට හඩ ගොඩක් ලස්සනයි ...❤ මට අයියව බලන්න හරීම ආසයි අයියේ.... මම ඉන්නේ වේයන්ගොඩ ..... මේ පැත්තේ ආපු දවසක කියන්නකෝ....😊

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...🙂වේයන්ගොඩ පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම් කියන්නම්කෝ..

  • @ceylonuk6250
    @ceylonuk62503 ай бұрын

    ❤❤👌

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Thank you..😍

  • @Abeyvlogs
    @Abeyvlogs3 ай бұрын

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...🙂💚

  • @benjaminfernando7892
    @benjaminfernando78923 ай бұрын

    ලස්සනයි.❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...🙂❤️

  • @benjaminfernando7892

    @benjaminfernando7892

    3 ай бұрын

    @@slfisherman very nice.lookimg from out of Sri Lanka.💕💕💕

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    @@benjaminfernando7892 Hoping to do some vlogs outside the country ..Will see in future ....🙂

  • @benjaminfernando7892

    @benjaminfernando7892

    3 ай бұрын

    @@slfisherman මම ජිවිත් වන්නෙ ඹස්ට්‍රලියා වෙ.වසර24ක්. මෙයාලා හරිම සුන්දර අත්දැකීමක් ලබනවා.ලියන්න.thanks.

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    ඔව් ඇත්තටම දීවරයින්ගේ ජිවිතය දුක සතුට දෙකම මිශ්‍ර වෙච්ච ජිවිතයක්...එගොල්ලෝ මොනදේ වුනත් කාලා බීලා සතුටින් ඉන්න හරි කැමතියී....🙂

  • @chanukapradeep3519
    @chanukapradeep35193 ай бұрын

    ❤❤❤❤❤❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී කමෙන්ට් කරලා අපිව දිරිමත් කරනවට.....🙂💚

  • @rukmanmuthuhara8712
    @rukmanmuthuhara87123 ай бұрын

    just a thought. do it if u can, with others involvement.

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Thank you so much for the comment ..and will do a cleaning program in future ..😍

  • @rukmanmuthuhara8712
    @rukmanmuthuhara87123 ай бұрын

    SL FISHERMAN puthe, narakada oya vidio karana fishing erea wala thiyena kunu sudda karanna monahari progarm ekak diyath karoth? patta kinu gadawalne thiyenne. oya wayasaka manussayath eya bath gena polythene bag ekath othanama dala thama yanawa aththe.

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    ඒ එතන තියෙන්නේ බහුදින දීවර යාත්‍රා මාසයක් පුරා මුහුදේ ඉන්න යනකොට අරගෙන යන වතුර බෝතල් සහ ඒ වතුර කෑන්..මුහුදට ගිහින් ආවට බෝට්ටු අස් කරලා එතන තමයි කුනු ඔක්කෝම එකතු කරන්නේ ..ඒ කුනු හැමදාම උදේට කුනු ලොරියන් ඇවිත් සුද්ද කරනවා..ඇත්තටම මට සමාවෙන්න ඒ ගැන මට එතනදි මතක් කරන්න බැරිවුනා..

  • @niranjalakrishmali439
    @niranjalakrishmali4393 ай бұрын

    Mage ammage aiya 🌍👌👌👌

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Mn video eka demma kyla e mamata kynna..puluwan nm eyta pennana..❤️🙂

  • @prabodakumara4566

    @prabodakumara4566

    3 ай бұрын

    මේ මාමට බයිබාස් එකක් කරලා තියෙන්නෙ පව් අහිංසක මනුස්සයෙක් මම මේ මාමා එක්ක මාලු අල්ලන්න යනවා අපේ කෝස්ගාඩ් පොයින්ට් එක ලගට එනවා මාලු අල්ලන්න දැකිමත් සතුටක්

  • @emdude1784
    @emdude17843 ай бұрын

    Very nice video

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Thank you so much ..❤️🙂

  • @malindakaushal885
    @malindakaushal8853 ай бұрын

    Wasi saho ❤️

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    සහෝදරයා

  • @nelumrasika3150
    @nelumrasika31503 ай бұрын

    තමන්ගේ දෙයක් නිසා අවුලක් නෑ කාගෙන් වත් වචනයක් අහන්න නෑ තමන්ට ඕන විදිහට කරන් ඉන්න පුළුවන්.

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    ඔව් ඒක හරි අයියේ

  • @sureshfernando6596
    @sureshfernando65963 ай бұрын

    ලබන මාසේ ආයේ ගොඩක් මාලු අහුවෙනකොට විඩියෝ එකක් දාන්න ❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම එකක් ගේන්නම්කෝ ..🙂💚

  • @chanukapradeep3519
    @chanukapradeep35193 ай бұрын

    ආදරෙයි 🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...🙂💚

  • @pasidulakmal6319
    @pasidulakmal63193 ай бұрын

    අම්මෝ ගොඩාක් ලොකු මාළු 😮අදත් වීඩියෝ එක වෙනදා වගේම සුපිරියි.

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...🙂💚

  • @ksandunthilaka5439
    @ksandunthilaka54392 ай бұрын

    Oya mamatha man kema dila thiyenawa ape navy poit eka gawatba enawa duwe

  • @slfisherman

    @slfisherman

    2 ай бұрын

    ඔව් ඒ දිගට තමයි එයා බිලීබාගෙන ඉන්නේ...🤝🙂

  • @Zudeshfernando
    @Zudeshfernando3 ай бұрын

    me duwe neda ape gewal eha paththe

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    ඔව් දූවේ තමා..අදත් ආවා ඒ පැත්තට ..💚🙂

  • @rukmanmuthuhara8712
    @rukmanmuthuhara87123 ай бұрын

    nathnam mona lassana labbe vidio genawath, pita rata udawiya api gana maara jaara widiyata hinthai.

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Ow eka hry..mama issrahata e gna consider karla video ekk krnnmko..

  • @user-jg1sy1nr1b
    @user-jg1sy1nr1b3 ай бұрын

    මාලු අල්ලන මනුෂ්‍ය වගේම මෙි තරුණයාද පව් කර ගන්න වා.පව් පිං අදුරන්නෙ නැති මිනිසුන්

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී කමෙන්ට් එකට

  • @user-jg1sy1nr1b

    @user-jg1sy1nr1b

    3 ай бұрын

    මම නිර්මාංශ කෙනෙක් ඒකයි කෙලින් කතාකරේ.ඇත්ත .

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    ඒක ලෝක ස්වභාවය අයියේ ... ඒකට ගැටලුවක් නැහැ...ඕන දෙයක් කමෙන්ට් කරන්න ඒක අපි සතුටින් බාරගන්න්වා..

  • @hariyaeverything3626

    @hariyaeverything3626

    Ай бұрын

    @@user-jg1sy1nr1bඋබ කන්නැ කියලා අනිත් උන් එකට පලි නැ 😂

  • @asankaMendis-cf7oz
    @asankaMendis-cf7oz6 күн бұрын

    Badera nemei baderu

  • @Sl-bike329
    @Sl-bike3293 ай бұрын

    😂🌝😊

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ..🙂💚

  • @jamtv262
    @jamtv2623 ай бұрын

    මල්ලි mic එක අරන් යන්න මාමා ඇමට දායි... Its joke 😂👍👍

  • @KoshanaKushan-fh6yq
    @KoshanaKushan-fh6yq3 ай бұрын

    Machan a karana wede narakay.. ookata kiyanna kahau gahanawa kiyala.... a mama podi maalu visik karannawa.. godak saththu aaith wathurata demmata damage karalani aaith daanna.. unuth keewanam ewaray.. mageth gedara pitipasse oya wede dakinawa muhuda nisa aakay😢 maara dukak a sathata godak damage wena nisa😢.. bada wel pawa aliyata evilla thiyanawa dakinawa snorkeling karaddi api.... rassawa thamay aath aul kahau gahana aka Brother. ... monawa karannada api okkoma duppath minissu ni😢🙏🙏 ahinsaka minissu okkontama uthuranna hari yanna ooni ❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    අනේ මන්දා අයියේ එදා වේල හොයාගන්න තමයී මේ හැමදේම කරන්නේ...අයියා snorking krnwda..කොහේද..?

  • @KoshanaKushan-fh6yq

    @KoshanaKushan-fh6yq

    3 ай бұрын

    @@slfisherman anna malli mama galle unawatuna.... supirima beach akaka thamay enna.. turtles 🐢 balala supirima place aheka sun set akak balala enjoy karala yanna puluwan.. oyawath snorkeling karanna akkan yannam anna...

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    @@KoshanaKushan-fh6yq galle ennath balagena thma aiye inne..muhuda me dws wla seraida...walala wenne mona maseda..aiyage number eka ewanna.mma cal ekk dennm

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya28643 ай бұрын

    මේක ගන්න

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    මොකක්ද ..?

  • @Story_508
    @Story_5083 ай бұрын

    athi krnna barida

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    පුලුවන්..මුහුදු මාලු ටැංකියක පුලුවන්..

  • @sajeewarathnayaka3192
    @sajeewarathnayaka31923 ай бұрын

    මෙකෙ

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    මොකක්ද ?

  • @rseco-fun1682
    @rseco-fun16823 ай бұрын

    ඔය අල්ලන විදිහට පැටව් ගොඩක් මැරෙනවා

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    😔

  • @indikameepage7295
    @indikameepage72953 ай бұрын

    Maame uba ohoooooma malu maragena palan.ubage passen amuthu hewanellak danevi

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...

  • @priyalmadusanka1029
    @priyalmadusanka10293 ай бұрын

    ඔය විදියට මාතර කියන්නේ කාවි ගහනවා

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී අපිට ඒ ගැන් කිව්වට..

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2j3 ай бұрын

    😣

  • @subalanka6784
    @subalanka67843 ай бұрын

    හලො තමුසෙ අවු 40ක් ජීවිත ලක්ෂ කීයක් අවසන් කරන්න ඇද්ද කල්ප කීයක් අපායෙ සැප විදීද දෙවියන් වහනසේ ඕවට කොහොම අවසර දුන්නද අවසාන මිනිස් ආත්මයද එමදිවට අනිත් බුරුවත් මාලුවෙක් අල්ලනව

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝

  • @malindafernando9882

    @malindafernando9882

    3 ай бұрын

    Ethakota maalu kaawoth paw naa....alluwoth witharada paw??😂

  • @isurusumedha2814
    @isurusumedha28143 ай бұрын

    අර අංකල් මොන නාට්‍යයේ ද ඉන්නවා කිව්වේ

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    රැල්ල වෙරළට ආදරෙයි..

  • @rukmanmuthuhara8712
    @rukmanmuthuhara87123 ай бұрын

    hamba karannama utube channels karan nathuwa, ewa ganath tikak baluwoth honda.

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    ඔව් එහෙම cleaning program ekak කරන එක සෑහෙන වටිනවා..මම ඉදිරියේදී ඒ ගැන සලකලා විඩියෝ එකක් කරන්නම්කෝ..

  • @manekawijesuriya1730
    @manekawijesuriya17303 ай бұрын

    ගොඩක් වෙලාවට බෝට්ටු ළගින් අල්ලන්න මාළු බූමිතෙල් රහයි නේද 😕

  • @pulinakaushalya2499

    @pulinakaushalya2499

    3 ай бұрын

    නැ බෝට්ටු වලට ගහන්නේ ඩීසල් ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැ...ඕක තියෙනවා ගගේ මාළු වල නම් ❤

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    නැහැ..එහෙම දෙයක් නැහැ හැබැයී..

  • @surensuranga1244
    @surensuranga12443 ай бұрын

    හෙන ගහන පව් කාර මිනිස්සු

  • @thilijay8837

    @thilijay8837

    3 ай бұрын

    කන්න හොදයි හනේ හනේ 😂

  • @Maraminihek
    @Maraminihek3 ай бұрын

    Mike ekaillgnin hutooo ragpan nathuwa moday

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    හරි සහෝදරයා ඊලග පාර මතක් කරලා ඉල්ල ගන්නම්කෝ..

  • @mohomedfarhan578

    @mohomedfarhan578

    3 ай бұрын

    U illagani Hutto ube neweine pakayo mike eka

  • @Maraminihek

    @Maraminihek

    Сағат бұрын

    Kauda mea kolu karyek innea anungea dewal walata gota dana MN kiwea wena ekekta thota nemei kolu paluwa

  • @greenbrickcinema-relaxingm3330
    @greenbrickcinema-relaxingm33303 ай бұрын

    මචන් සුපිරි ❤❤ ආදරෙයි ඒත් මට මගේ අදහස කියන්න ඕන ඔය ක්‍රමය හොදයි හැමදාමත් ලොකු උන් අහුවෙනවානම් ඒත් මම දැක්ක දේ ඔත පොඩි මාලුන්ගෙත් බඩ පලාගෙන යන්නෙ කටුව ඒක එච්චර හොද නෑනේ කටි ඇමිනුනොත් මැරෙන එකක් නෑ ඒත් බඩින් 😢😢 පව් පොඩි මාලු ටික මැරෙනවා

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    😔

  • @sureshtharanga8460
    @sureshtharanga84603 ай бұрын

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ...🙂💚

  • @dunhidagarden1579
    @dunhidagarden15793 ай бұрын

    👍

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    💚🙂

  • @dunhidagarden1579
    @dunhidagarden15793 ай бұрын

    👍

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    බොහෝම ස්තුතියී ..🙂

  • @dunhidagarden1579
    @dunhidagarden15793 ай бұрын

    👍

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    aiya..💚🙂

  • @slfisherman

    @slfisherman

    3 ай бұрын

    Thank you .😍

Келесі