Wood Apple Jam Recipe| We made Delicious Wood apple Jam Recipe in Village | Home Made Jam Recipe

Villagers Made Special Wood apple Jam Recipe |දිවුල් ජෑම්| விளாம்பழம் சாட்#village #woodapple #jamrecipe#traditional #village #cooking
If You like my videos please comment,share,and subscribe
Thank you....
To watch my other videos
Village style fried rice recipe- • Village Style Chicken ...
beef Noodle recipe-- • බඩ පැලෙන්න නුඩ්ල්ස් කම...
King Rice Recipe-- • King Rice with Batter ...
Big Mango curry recipe-- • Mango Curry Recipe | M...
Traditional Chicken Biryani Recipe cooking in Village-- • ගමටම කන්න චිකන් බිරියා...
how to, village food, cooking videos, tv, sri lanka news, local news, sinhala news, english news, tamil news, news today, ada derana, news first, swarnavahini , homecooking, cuisine, hema subramanian, homecookingshow, sri lankan food, vegetarian, recipe, cooking video, traditional, traditional indian food, nature girl, relaxing, asmr, country food, srilankan food, , chinese,chinese cooking food,eating, nature, girl, usa, 滇西小哥, dianxixiaoge, nature girls, reaction, village cooking kerala, sri lankan foods, village girls, cotton eyed joe, sri lankan food recipe, sri lanka cricket, sri lanka food review, indian street food, kerala food, kerala food, cooking, grandpacooking,grandpa kitchen,cooking recipe, indian ,nature ,sinhala cooking,
#village #cooking #traditional #jam

Пікірлер: 179

  • @chamilakumuduni2210
    @chamilakumuduni22108 ай бұрын

    මමනම් මාමගේ විඩියෝ බලන්න ගොඩක් ආස රස කැම හදනවා වගේම ගමේම අයත් එක්ක සමගියෙන් ඒ කෑම හැම එකක්ම බෙදාගන්නවා දකිනකොට දැනෙන සතුට විදින්නත් එක්ක

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 🙏

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi49568 ай бұрын

    අනෙ මාමා ට බොහොම ස්තුතියි බොහොම පින් දිවුල් වලින් යම් කිසි ගුණාත්මක දෙයක් කිරීම ගැන අද කාලේ මිනිස් ශරීරය ට නුසුදුසු ගනේ ආහාර පාන නිෂ්පාදනය කරන යුගයේ මෙ වගේ නුවනක් තිබෙන නිර්මාණශීලී අලංකාර වත් රසවත් නැවුම් පිවිතුරු මිනිස් ශරීරය ට කිසිම අහිතකර දේවල් භාවිතා නොකර හදපු මෙ ජෑම් එකට මම ගොඩක් කැමැතියි මගෙ කටට කෙළත් වුලනවා මම හදවතින්ම ආශිර්වාද කරනවා මාමා ට මෙ වගේ රසවත් මිනිස් ශරීරය ට පෝෂ්‍යදායක ආහාර පාන සකස් කිරීමට යෝධ බල ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා මාමා ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️💪💪💪💎💎💎💎👏👏👏👏👏💟💟❤️❤️❤️💙💙💙💛💛💛💚💚💚💞💞💞💞💞💖💖💖💝💝💝💝💕💕💕💕💕💕🎊️🎊️🎊️🎊️🌹🌹🌹💫💫💫💐💐💐💐

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ඉදිරියේදි තවත් මේ වගේ ලොකු වැඩ කරන්න ඔබේ වචන අපිට ලොකු හයියක්.ස්තුතියි.දිගටම අපිත් එක්ක ඉන්න😊

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama23267 ай бұрын

    මේ වගේ මාමෙක් හැම ගමකම ඉන්න ඕනෑ.තෙරුවන්සරණයි මාමේ.

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    Thank you 🤗🤗🤗

  • @mandakuskaisland8891
    @mandakuskaisland88918 ай бұрын

    Ayya you enjoying each and every day I. Srilanka

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you so much 😊 keep watching

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage94728 ай бұрын

    ලබන ආත්මෙ ගහක් ගලක් උඩ උන්නත් කෑම වරදින්නෑ ....මේව දැක්කම මගේ හිතත් පිරැන හොදද...

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊අපේ අලුත් වීඩියෝ එක බැලුවේ නැත්නම් දැන්ම බලන්න

  • @punchisamanali8738
    @punchisamanali87388 ай бұрын

    Shaaa Shokk❤ Lassana Gamak❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊 අලුත් වීඩියෝ ටිකත් බලමු

  • @aselarushan9444
    @aselarushan94448 ай бұрын

    නියමයි වැඩෙ

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @darshanaprasanga4119
    @darshanaprasanga41198 ай бұрын

    මේ වගේ මිනිස්සු හැම ගමකම පහල වේවා.....❤❤❤ රටක් වුනත් හදන්න පුලුවන් මිනිස්සු

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි.💕💕

  • @aselarushan9444

    @aselarushan9444

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan71578 ай бұрын

    අනිවාර්යයෙන්ම මේ දකුණු පළාතේ... බොහෝදුරට මාතර අවට. ........ ජූල් කියන්නේ දකුණේ ❤❤❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    හොයා ගත්තා නේද🤫

  • @divinejourney-official50
    @divinejourney-official508 ай бұрын

    හරිම ලස්සනයි ,,, 💕 ඉරමුසු රනවරා බීපු මිනිසුන්ට තේ බොන්න පුරුදු කලා සුද්දා ,, ඒත් කෑම කාපු ගමන් බිවාම ඔක්කොම යකඩ ටික ඇගට උනන්නේ නැතිව යනවා ,, ඒ වගේ දේවලුත් ඔය මිනිසුන්ට කියා දෙන්න 💕

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @nazreenfarook1388
    @nazreenfarook13888 ай бұрын

    දැන් අහම්බෙයෙන් දැක්ක වීඩියෝවක්. ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කලා මාමව... රසට උයලා තනිවම කෑම ටික කනවට වඩා, වටේ පිටේ අයත් සහභාගි කරවාගෙන කෑම උයලා බෙදාගෙන කන එක හරිම ලස්සනයි 😊❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න.

  • @KiveinGunasekera
    @KiveinGunasekera8 ай бұрын

    Man asama palathurak.. adath lassanai vedio eka

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @dinithi1409
    @dinithi14098 ай бұрын

    සුන්දර මිනිසුන් සිටින ගමක් ඇත්තටම මේ තමයි වචනයේ පරිසමාප්තියෙන්ම මිනිසත් කම සමගිය සහයෝගය ❤ සතුටුයි වගේම අපේ ගමත් ඵක්ක බලද්දි පුදුමයි අපේ ගමේ ඔහොම නෑ ඵකිනෙකාට අපහාස කරමින් කේලම් කියන ඊර්ෂ්‍යාව පිරැනු කුහක මිනිසුන්ගෙන් ගහන ගමක් ටිකදෙනයි හොද අය ඉන්නේ😔

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 🙏

  • @antonjagath4495
    @antonjagath44958 ай бұрын

    Appachche.mama.asama.jam.

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ඒකනේ.හරි රසයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53578 ай бұрын

    නියමයි 👍 මරු 👍

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @ashahemage7610
    @ashahemage76108 ай бұрын

    හරි ලස්සනයි

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @fareedamajeed2625
    @fareedamajeed26257 ай бұрын

    ❤❤ This 'Thaththa' is real human being..God bless !

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    Thank you 🙏

  • @ramanimalwatta2492
    @ramanimalwatta24928 ай бұрын

    තාත්තා හැමදාමත් රස කෑම හදල පිස්සු වට්ටනව කිව්වා කිව්ව මේ කරුණාකරලා මේ ගම කොහෙද කියන්නේ දකුණෙ වෙන්න ඕන පින් තාත්තේ හැමදාමත් ඔයාට සුබ පතනවා තෙරුවන් සරණයි සියලු දෙනාට එය ගමේ සිටින දෙමව්පියන්ට තෙරුවන් සරණයි

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @sarathweerasinha8485
    @sarathweerasinha84857 ай бұрын

    හැමදේම ගමේ අයටත් දීලා තමයි මාමා නම් කන්නේ...❤ තෙරුවන් සරනයි මාමා

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    😃😃😃😃

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe85828 ай бұрын

    ❤️

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @nipunxp5
    @nipunxp58 ай бұрын

    This will be a good KZread channel…🇺🇸

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you so much 😊 keep watching 💕💕💕

  • @ireshkumara3022
    @ireshkumara30228 ай бұрын

    ❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃

  • @sampathgamage861
    @sampathgamage8618 ай бұрын

    සුපිරි..🔥..!

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි 💕අපේ අනික් වීඩියෝ බැලුවේ නැත්නම් චැනල් එකට ඇවිත් බලන්න

  • @user-jd4ww7lp7f
    @user-jd4ww7lp7f7 ай бұрын

    #bestvillagecooking

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    Thank you 🙏

  • @user-jd4ww7lp7f

    @user-jd4ww7lp7f

    7 ай бұрын

    @@badaskitchen හොද විඩියො ටිකක් හදන්න දැක්කගමන් බලන විදිහට ඉක්මනින්ම හොද තැනකට ගන්න පුලුවන්

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    thank you@@user-jd4ww7lp7f

  • @amithagunasegara7898
    @amithagunasegara78988 ай бұрын

    හොඳ විශිෂ්ට vadak

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29388 ай бұрын

    ඔන්න ඉතිං ,මාතර අය එක්ක පොඩි ඉරිසියාව ක් එනව අපිට .🤩🤩🤩🤩🤩

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    අයියෝ😊

  • @isurulakmal6607
    @isurulakmal66078 ай бұрын

    පුළුවන් නම් මේ Videos වල පෙන්නන විදිහට කෑම බීම හදනකොට මේවාට ගන්න අමුද්‍රව්‍ය වලයි කුළුබඩු වලයි නම් එහෙම සිංහලෙන් කියනවාට අමතරව English වලින් Edit කරලා Video එකට එකතු කරන්න.එතකොට මේ විදිහෙ videos බලන්න කැමති විදේශිකයන්ගෙ ආකර්ෂණයත් ඔයාලාගෙ මේ Chanel එකට යොමුවෙනවා. 👍

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    හරි.ගොඩාක් ස්තුතියි❤️

  • @chandrikadonald9170
    @chandrikadonald91707 ай бұрын

    Great...❤

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    Thank you! Cheers!

  • @taprobanefootprints6402
    @taprobanefootprints64028 ай бұрын

    Great concept ...keep it up... ❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you so much 😄

  • @savindudenuka7987
    @savindudenuka79878 ай бұрын

    Nice concept.. keep uploading 👍 good luck

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you so much 🙂

  • @savindudenuka7987

    @savindudenuka7987

    8 ай бұрын

    @@badaskitchen hoda hoda recipes tikak genna isarahata.. ingredients okoma kiyanna daddi nath screen eke dana🙃

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    hari@@savindudenuka7987

  • @360WordyT
    @360WordyT8 ай бұрын

    1M chanl ekk ❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana23598 ай бұрын

    Super

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thanks

  • @walterwithanawasam3580
    @walterwithanawasam35808 ай бұрын

    හොද සන්කල්පයක්.මේක අනුරාධපුර පැත්තෙ අයට හොද ආදායමක් ගන්න අවස්තාවක්.

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ඔව්.කඩේ තියන ඒවට වඩා මාර රසයි

  • @aaabbbb4187
    @aaabbbb41878 ай бұрын

    Meka hariyan ne kama hadana welawata ape wath ekka yanna appa,gedarata wela bala inna bene appa game aya kama hadaddi ,suba pathum eka supiriyak aaaaa

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @tharinduweeravardana
    @tharinduweeravardana8 ай бұрын

    ❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank You

  • @tharindapalansuriya3794
    @tharindapalansuriya37946 ай бұрын

    නූතන අනේපිඬු සිටුතුමා ❤

  • @badaskitchen

    @badaskitchen

    6 ай бұрын

    ❤️❤️❤️

  • @Subashimuthu
    @Subashimuthu8 ай бұрын

    Wow

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි ❤️

  • @samanthalalith7688
    @samanthalalith76887 ай бұрын

    bedagannataramata jevithe lassanai......

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    Thank you 😊

  • @virajshanaka1961
    @virajshanaka19618 ай бұрын

    Apith scl ekedi hduwa..mru❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @umayangiubesekara6423
    @umayangiubesekara64237 ай бұрын

    නියමයි මාමේ ❤❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    ❤️❤️❤️

  • @subodhaalahakoon8289
    @subodhaalahakoon82898 ай бұрын

    Okkoma hodai.😊 me uncle shirt ekak nathuwa inna eka thamai upset .

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thanks you

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu2 ай бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක්

  • @badaskitchen

    @badaskitchen

    Ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @usersandu33
    @usersandu334 ай бұрын

    මරු😋😋

  • @badaskitchen

    @badaskitchen

    4 ай бұрын

    Thank you 🙏

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn2 ай бұрын

    ගොඩක් අසාවෙන් බලන්නෙ මේ මාමගේ vidiyo

  • @badaskitchen

    @badaskitchen

    2 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @deepthikarohana5276
    @deepthikarohana52768 ай бұрын

    බණ්ඩි අම්මෙකුත් ඉන්නවා අද ❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ඒකනේ😊

  • @ruwanpradeep1185
    @ruwanpradeep11856 ай бұрын

    ❤❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    6 ай бұрын

    ❤️❤️❤️❤️😃❤️❤️❤️

  • @ChandhiKuma
    @ChandhiKuma8 ай бұрын

    Oya පරිස්සමෙන් inna .. Api oyawa උස්සගෙන එනවා nuwarata harya😂😂😂. Budusaranayi ❤️👊👍

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    අම්මෝ🤫

  • @slcatcher7238
    @slcatcher72386 ай бұрын

    loku gamanak yanna puluwan oyalata.. digatama danna videos me wage gamekama rekagena....

  • @badaskitchen

    @badaskitchen

    6 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @piyathmasumindhi4804
    @piyathmasumindhi48047 ай бұрын

    ❤❤❤❤🎉

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    Thank you ❤️❤️🤫

  • @UdayanthiDeepika
    @UdayanthiDeepika8 ай бұрын

    Harima,lassani,,jayavava😅

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @RuwanBandara-jw6jk

    @RuwanBandara-jw6jk

    8 ай бұрын

    @@badaskitchen ❤❤❤❤❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    🥰@@RuwanBandara-jw6jk

  • @iruumayanga2006
    @iruumayanga20068 ай бұрын

    අපෙ ගම් වල එකතුවෙයි ඔහොම.. 😢😢 ගෙවල් කොහේද හොයන් එන්න හිතෙයි කාල යන්න. කමක් නැද්ද . 😢😢😢😢

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    කමක් නෑ.වෙලාවක එමුකෝ

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    badaskitchen.com/gamin-gamata

  • @snddndj7137
    @snddndj71378 ай бұрын

    💘💘💘💘💘❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @DhaMmi-em3bi
    @DhaMmi-em3bi8 ай бұрын

    Hitha hoda lassana minissu... matara koheda

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @nilupamadushani953
    @nilupamadushani9538 ай бұрын

    koheda me gama.....game kattiya harima ekamuthui

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    මාතර❤️

  • @RHPathiranage
    @RHPathiranage8 ай бұрын

    අනේ මේ මාමාව අපේ ගමට ගෙනත් දාන්නකෝ🎉

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @cookingsecretsl2054

    @cookingsecretsl2054

    8 ай бұрын

    ජයවෙිවා මාමෙි දිගටම කරගෙන යන්න❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    thank you@@cookingsecretsl2054

  • @cookingsecretsl2054

    @cookingsecretsl2054

    8 ай бұрын

    @@badaskitchen ur well come mame

  • @cookingsecretsl2054

    @cookingsecretsl2054

    8 ай бұрын

    @@badaskitchen 👍

  • @pramilasubashini6428
    @pramilasubashini64288 ай бұрын

    Oyage gedara gaawa inna Mata bari unane😢😢😢

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගම කොහෙද ඔයාගේ?

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray93138 ай бұрын

    Pol rote walata gaagena kapallakoo

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @nishanthamalwaththa3944
    @nishanthamalwaththa39448 ай бұрын

    ශෝක් අනේ..... අපේ ගම් වල මෙහෙම නෑ නේ 😢😢😢

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @chanukaachintha5318
    @chanukaachintha53185 ай бұрын

    Gam palatha koheda me...?

  • @badaskitchen

    @badaskitchen

    5 ай бұрын

    දකුනේ..මාතර❤️

  • @lahiruben2539
    @lahiruben25398 ай бұрын

    ඔයාල මාතර දික්වැල්ලෙද?

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    නැහැ.location එක ඉදිරි වීඩියෝ එකකින් ගේන්නම්👍

  • @lahiruben2539

    @lahiruben2539

    8 ай бұрын

    @@badaskitchen ok dr congratulations

  • @recommended2
    @recommended27 ай бұрын

    kochchara kal tiyaganna puluwanda

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    අවුරුද්දක් වුනත් පුළුවන්

  • @pamudikodikara3136
    @pamudikodikara31368 ай бұрын

    🤍😍

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    💕💕💕💕💕

  • @manojweera9915
    @manojweera99158 ай бұрын

    ලුණු ඔටෝ😅😅

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @chamaranadun591
    @chamaranadun5918 ай бұрын

    Me ගම කොහෙද මොකද්ද ගමෙ නම 🙂

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    මාතර💕💕💕

  • @chamaranadun591

    @chamaranadun591

    8 ай бұрын

    Mathara koheda apegamath mathara thihagoda...😊

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    badaskitchen.com/gamin-gamata@@chamaranadun591

  • @nirmaltharusha5532
    @nirmaltharusha55328 ай бұрын

    👍🙏🙏☸️☸️🍞🍞😋😋

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @LalithKumara-lj2il
    @LalithKumara-lj2il8 ай бұрын

    Ehing mokotada machan APPLE Wood Apple thiyeddi

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @Akash43613
    @Akash436137 ай бұрын

    ජූල්. ලෝකෙ තියන රසම ජෑම්. ඕකට ගහන්න වෙන ජෑම් එකක් නෑ

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    ඔයත් දකුනේ නේද?

  • @Akash43613

    @Akash43613

    7 ай бұрын

    @@badaskitchen සූරියවැව

  • @Akash43613

    @Akash43613

    7 ай бұрын

    දැන් ඉතින් කොළඹ , නිවාඩුවට විතරයි ගමේ යන්නෙ. ඒත් දවසයි දෙකයි තමයි ♥️

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    ekane@@Akash43613

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me4 ай бұрын

    Me gama Koheda?

  • @badaskitchen

    @badaskitchen

    4 ай бұрын

    මාතර❤️

  • @SadaraDeshapriya
    @SadaraDeshapriya7 ай бұрын

    Me koheda

  • @badaskitchen

    @badaskitchen

    7 ай бұрын

    මාතර❤️

  • @darshanaprasanga4119
    @darshanaprasanga41198 ай бұрын

    ඔබතුමා දකුණු පලාතේ කොහෙද???

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    මාතර❤️ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @Ayandenethrajakaruna
    @Ayandenethrajakaruna8 ай бұрын

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you 😊

  • @nimanthikageeganage4539
    @nimanthikageeganage45398 ай бұрын

    ❤❤❤

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    Thank you

  • @user-xg3pm5ko6s
    @user-xg3pm5ko6s2 ай бұрын

    ❤❤

  • @badaskitchen

    @badaskitchen

    2 ай бұрын

    ❤️❤️❤️❤️

  • @hareyatjuleyat4286
    @hareyatjuleyat42868 ай бұрын

    💗💗💗💗

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    💕💕💕💕

  • @ISURU153
    @ISURU1538 ай бұрын

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි❤️

  • @PriMun

    @PriMun

    8 ай бұрын

    @@badaskitchendan ithin badas ta video ekak up lord karey nathnam agatath hari Ney wage neda😂😂😂😂👍👍👍👍

  • @badaskitchen

    @badaskitchen

    8 ай бұрын

    ae adarayata 🥰🥰🥰🥰🥰@@PriMun

  • @shalitha10
    @shalitha106 ай бұрын

    ❤️❤️❤️

  • @badaskitchen

    @badaskitchen

    6 ай бұрын

    ❤️❤️❤️

Келесі