පංදම්පෑම 😲
රෑ කකුළු දඩයම 🙄 ඉරට්ටෙන් අල්ලන මස් කකුළුවෝ 😲 @wishwatiyubaya 🎣🦀🐋
#fishingvlogs #nightfishing #crabhunting #fishingvideo
පංදම්පාන වීඩියෝ බලමු 👇
• කකුළු දඩයම crab hunting
Back ground music credit to you tube audio library .
රෑ කකුළු දඩයම 🙄 ඉරට්ටෙන් අල්ලන මස් කකුළුවෝ 😲 @wishwatiyubaya 🎣🦀🐋
#fishingvlogs #nightfishing #crabhunting #fishingvideo
පංදම්පාන වීඩියෝ බලමු 👇
• කකුළු දඩයම crab hunting
Back ground music credit to you tube audio library .
Пікірлер: 420
පංදම්පාන තවත් වීඩියෝ බලමු 👇 kzread.info/head/PL1vblsPUQjoawhOE0CxCSQFrQRPFWCjCv&si=MjVI8_WN6hzFjw0F
@ajithajithnalaka4561
12 күн бұрын
අනෙ පලයන් පකෝ යන්න
දමිත් බොසා,සුලෝචනයා,මීගමු කලපුව. ඒක තමයි මේ නාලිකාවේ අනන්‍යතාව 😊
@crazyvmp
12 күн бұрын
එකෙන්ම ❤❤
@user-hb5nq9xq9l
12 күн бұрын
Ane machan me තරහට කියනව නෙවෙයි.මාත් පෞද්ගලිකව ආසයි සුලෝචනත් එක්ක කරන වීඩියෝස් වලට.එයාල දෙන්නා අතර හැම වීඩියෝ එකම ලස්සනට ගලාගෙන යනවා වචනයක් වචනයක් ගානෙ.ඒ උනාට මේ චැනල් එක ධීවර කර්මන්තය වටානෙ ගොඩනැගෙන්නෙ.ඒක ගොඩක් පුලුල් විශය පතයක්.ඔයාල හැමෝම ඒක තේරුම් ගන්න.තරහකට නෙවෙයි.ඔයාල ඔහොම කමෙන්ට් දාන එක මනුස්සකමට උචිත නෑ.බුදු සරනයි❤
@wishwatiyubaya
12 күн бұрын
ධීවර කර්මාන්තය කියන්නේ මහ දැවැන්ත විශය පතයක්.......එහි එක පුරුකක් තමයි කලපු ධීවරයෙක් වන මේ මල්ලි.....තවත් මේ වගේ පුරුක් දසදහස් ගනනින් ඉන්නවා.....ඔවුන්ව සොයා යෑම තමයි මගේ මේ චැනලයේ ඉලක්කය......ඒ අතර තුර සුලෝචන මල්ලිගේ දක්ශතා සහ ඔහුගේ හැකියාව සහ ඔහුගේ දැනුම ඔබවෙත ගෙන එනවා...... ස්තුතියි
@Malinda1988
12 күн бұрын
@@wishwatiyubayaවිකට නලු රජිත හිරාන් එක් අවස්තාවක රුපවාහිනී ගායන වැඩසටහනකට ඉදිරිපත් උනා ඔහුගේ ගායනය විවේචනය කරපු විනිසුරු රජීවි සෙබස්තියන් ගෙන් රජිත අහනවා මං කලාකාරයෙක් මං විකට චරිත විතරද රගපාන්න ඕනේ.මං තොරනක් හැදුවොත් ඒකත් හරහටද හදන්න ඕනේ.සෙබස්තියන් හිනාවෙලා දුන්නු පිලිතුර.ඔබ අවහන්හලක් කරනවා නේද මොකද්ද ඒකේ නම පිංපොං. හරියට හරි එයයි ඔබේ උරුමය එය බාරගන්න 😊 ඔබේ නාලීකාව ඇසට මනසට හුරු වෙලා තියන්නේ මීගමු කලපුවයි සුලොචනයි එක්ක ඒකයි මුලින් ඒ කොමන්ට් එක දැම්මේ වගේම ඔබේ අනිත් විඩීයොත් ඉහලයි සුබපැතුම් ඉදිරියටම යන්න ❤️❤️
@LakshanSamarasinghe-mx4tz
12 күн бұрын
පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ අයියෙ ඔව ගනන් ගන්න එපා
සුලෝචන පිස්සුවක් වෙලා දැන් ඉන්නේ වීඩීයෝ වල❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුලෝචන කියන්නේ වේනමම ලේවල් එකක්👍
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
අදත් ඉතං සුපිරියක් තමයි... කෑම video එකක් ගේන්නෙ නැද්ද ලගදී ❤❤❤❤
@wishwatiyubaya
11 күн бұрын
ගේන්න ඕනා......👍
සුලා ගැම්මක් තමයි ❤ වීඩියෝ එක පටන් ගද්දි ඉන්න location එකත් කිව්වනම් වීඩියෝ එකේ රසවින්දනය වැඩි වෙනව 🤩 ජය වේවා......
@wishwatiyubaya
11 күн бұрын
මේක traveling channel එකක් නෙමේ නිසා ඉන්න තැන වැදගත් වෙන්නේ නෑ......රස්සාව තමයි වැදගත් වෙන්නේ.........
@MenakaFenando
8 күн бұрын
ඇත්තටම ඉන්න තැන කිව්නම් වටිනව ❤
දවස ගානේ වීඩියෝ දැම්මත් බලනවා.. එච්චරටම ආසයි . ❤❤
@wishwatiyubaya
10 күн бұрын
ස්තුතියි 👍
සුපිරියක් තමා
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
අදත් වෙනදා වගේම සුපිරිම වීඩියෝ එකක් දමිත් මාමේ ,සුලෝචන අයියා මීගමුවේ සුපිරිම වැඩකාරයෙක් තමයි.සුලෝචන අයියා ඉන්නවා කියන්නේ ඉතින් වීඩියෝ එක සුපිරිම තමයි .....👌👌🦀🦀🦀
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
සුපිරි video එකක් thama ඉතින් ❤❤❤❤❤ ජයවේවා
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
සුපිරි video ak 👍👍👍👍👍
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
අදත් සුපිරියක් ❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුපිරියක් තමයි ❤️🎉
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
හැමදාම කමෙන්ට් එකක් නොදැම්මට චැනල් එක හදපු මුල් කාලෙ ඉඳලම බලනවා. ආයෙ ඉතින් සුපිරිම තමායි❤ .Good luck Brother 🎉
@wishwatiyubaya
12 күн бұрын
හදවතින්ම ස්තුතියි 👍
Aiya oyalage channel eka patan gatta mul kale idan videos blanwa supiri Man nuwara kenek api oya de gana adu danumak thiyana aya ධීවර rakiyawa gana godak dewal daka gtta channel ekk issarat kara gena yamu good luck .....Damith , Sulochana ,Janaka❤
@wishwatiyubaya
9 күн бұрын
හදවතින්ම ස්තුතියි 👍
ආයෙ බලයො අල්ලන්න ගියා වගේ මූදු යන්නෙ නැද්ද.ආසයි ඒකට...මරු ඈ..සුපිරි .ජය වේවා දෙන්නටම
@wishwatiyubaya
8 күн бұрын
යංයං.. 👍
නියමයි.අයියෙ.ඔයාගෙ.විඩියො.හැම.එකම.බලනව
@wishwatiyubaya
4 күн бұрын
ස්තුතියි 👍
අදත් සුපිරිම සුපිරියක් අයියා ❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
අදත් සුපිරි.කෑම වීඩියෝ එකක් ඕනි දෙන්නත් එක්ක ❤❤️
@wishwatiyubaya
11 күн бұрын
ඉදිරියේදී 👍
සුපිරි හොදේ 👍
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුපිරියි ❤️👊
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුලෝචන නියමයි ආ එල එල දෙන්නටම ජය❤️👊
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Supiriyak thama ඉතිං ❤️
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Super video damith... Good luck
@wishwatiyubaya
11 күн бұрын
Thank you 😊
සුපිරිම තමා.....👍👍👍👍👍
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
අදත් පට්ට අයියේ සුපිරියක් තමා damith, sulochana ❤❤❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 💖
දමිත් සහොදරයා..! ඔබගේ මහන්සියට මට කල හෑකී දෙය කාලා. USA සිට advertisements 10කට වඩා play කලා. ජයවේවා❤💰
@wishwatiyubaya
8 күн бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖🙏👍
Maru me videos asai balanna jayen jayama wewa..!
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
සුපිරියක් තමා අයියෙ අදත් ❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Super video ekak adath ❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 💖
Asawen balanne you tube chenel 3y ekenuth asawenma balanne oyage eka oya thama ikmnatama vedeos danne maru bokka..jayawewa...
@wishwatiyubaya
11 күн бұрын
හදවතින්ම ස්තුතියි 👍
සුලාව දැක්ක ගමං ආව ❤ ආදරෙයි දමිත් අයියෙ❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Adath supiriyak damith sahodaraya jaya wewaa!...👌❤️👌❤️
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Supiri thilapiya
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
නියමයි අයියා
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Gemmak
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුපිරි දෙන්නට ගොඩක් ජය
@wishwatiyubaya
9 күн бұрын
ස්තුතියි 👍
සුපිරි❤❤❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 💖
සුපිර් අයියා තවත් වීඩියෝ කරන්න දිගටම ශක්තිය ලැබේවා
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
සුපිරි ❤❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
පට්ට ආතල් එකක් ඒකනම් ඈ.😊❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Ayye.., Dawasake me kakuluwek hari maluwek hari allala gedara gihin supiri curry ekak hadana video ekka karanna puluwan nam… adath video eka niyamai.. 🫡
@wishwatiyubaya
12 күн бұрын
ඒ විදියට කරපු වීඩියෝ චැනලයේ තියෙනවා......ඉදිරියේදී ආයෙමත් කරමු.....👍
Video effects and filming so beautiful and natural indeed. Love to participate one tour with you all guys.
@wishwatiyubaya
4 күн бұрын
Thank you so much 👍
සුපිරි වැඩිඩො දෙන්නෙක් තමයි ඉතින් ✌️💪👍
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
❤❤සුපිරි❤❤
@wishwatiyubaya
10 күн бұрын
ස්තුතියි 💖
ජය වේවා අයියා.. සුලොචන තමා කෙනා❤️❤️
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Maru budusaranai
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Maru hode😮😮😊
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුලෝචන කියන්නෙ සුපිරි දීවරයෙක් දමිත් අයියත් එකතු උනාම ඒක අමතුම එකක් පිස්සුවෙන් වගේ විඩියෝ බලන මම 😊
@wishwatiyubaya
12 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
Supriyak aiya❤️
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
හැම video එකක්ම බලනවා අනිවා
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Adoooòooo patttttta ❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුපිරි ❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
ආයෙ ඉතින් කියල වැඩක් නෑ සුපිරි ❤❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
සුපිරි ❤❤❤❤❤❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
නියමයි දම්මෝ 👌👌👌
@wishwatiyubaya
11 күн бұрын
හදවතින්ම ස්තුතියි brother 💖
Adath supiri aiye❤❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Maru ayya 💗
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Supiri,,,, supiri ,,,,❤❤❤.gammak.mama kanda ayya.
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 💖
ඒක ලයින් ආ❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Supiri aiya❤. Cooking video ekak danna kale.....
@wishwatiyubaya
11 күн бұрын
ඔව් වීඩියෝවක් කරමු......
Supiri
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Good video aiya ❤❤❤❤ mAh maluo kotalla tynwa rata
@wishwatiyubaya
11 күн бұрын
සුපිරි 👍
දමිත් අයියෙ මත් අසයි මිගමු කලපුවෙි ඔයාලත් එක්ක දවසක මලු අල්ලන්න යන්න යනදාට කියන්න කො විඩියො එකනමි සුපිරි තමා❤
@wishwatiyubaya
12 күн бұрын
හදවතින්ම ස්තුතියි 👍
Maru aiye sulochanai oyai dennama gammak thamai itin
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
සුලෝචන අයියා එක්ක මලු අල්ලන විඩියෝ එකක් ඔනේ
@wishwatiyubaya
12 күн бұрын
ඉදිරියේදී 👍
වැඩ ඉවර වෙලා awa විතරයි පට්ට macho ❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
සුපිරියක් තමා දෙන්න ඉන්නව කියන්නේ❤
@wishwatiyubaya
10 күн бұрын
ස්තුතියි 👍
Adarai
@wishwatiyubaya
10 күн бұрын
ස්තුතියි 💖
සූලොචන කියන්නෙ වැඩ්ඩේක් තමා❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
එළ 👌👌👌👌👌❤❤❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
වැඩ්ඩො තමා ❤❤❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
😂😂😂බැන බැන බලන මම ❤❤❤❤
@wishwatiyubaya
11 күн бұрын
හදවතින්ම ස්තුතියි 👍
Damith Ayya ada ude Arpico eka langa paint shop ekata awilla giye oyada mata sure nati nisa katha kale naha Jaya wewa 👍❤️
@wishwatiyubaya
12 күн бұрын
ඔව්.....තීන්ත ගන්න ආවා.....ස්තුතියි 💖
දමිත් අය්යයි සුලෝයි ඉන්නවා කියන්නේ සුපිරියක්❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
මොන උනත් අයියේ සුලෝචන ඉන්න වීඩියෝ නම් මරු
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
MN Bala Bala hitiye ko tamusea kiyla ela❤❤❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
සුලා,,,,,ආදරෙයි බොක්ක,,,
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
Sulo nam gammak damitha nam bokkak😊😊😊
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Niyami aiye❤❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
❤🤟👍
@wishwatiyubaya
11 күн бұрын
💖
❤❤👍
@wishwatiyubaya
12 күн бұрын
💖
❤සුපිරි ❤අයියේ
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Video enakan balan inne aiye digatama video danna dawasa gane hari kamak ne❤
@wishwatiyubaya
12 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
👍👍👍
@wishwatiyubaya
9 күн бұрын
👍
Oya denna ekathu wela gema gahanna api asai oya dennataa❤🎉
@wishwatiyubaya
11 күн бұрын
ධීවර කර්මාන්තය කියන්නේ මහ පුලුල් විශයක් ඒක එකතැනකට පමනක් කොටු කරන්න එපා......අවස්තාව ලැබෙන විදියට වීඩියෝ ඉදිරිපත් කරන්නම්.....ස්තුතියි
❤❤
@wishwatiyubaya
11 күн бұрын
💖
සුලෝචන දන්නවා වියෝවට අවශ්‍යා විදිහට වචන ගැබි කරන්න..සුලෝචනයා ❤
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
😍😍😍
@wishwatiyubaya
12 күн бұрын
💖
Sulochana Kolla.. gamma....
@wishwatiyubaya
12 күн бұрын
ස්තුතියි 👍
රණ්ඩු නොවී උඬගු නොවී වැඩේ කටගනිල්ල බං, උබළට ත් පොඩ්ඩ ඇත්නම් ඇති පොඩි උන් වගේ...❤❤❤ ජය වේවා
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
අපේ. වයිබ් එකට සෙට්වෙන්නේ. ඔයයි සුලෝචනයි තමා ඈ.
@wishwatiyubaya
11 күн бұрын
එක් එක් කෙනාට දැනෙන විදිය......
Ayye..වීඩියෝ එකේ මුල තියෙන background music එකේ නම මොකක්ද... music library යෙ හෙව්වට හම්බ උනෙ නෑනෙ
@wishwatiyubaya
10 күн бұрын
description එක බලන්න
දැන්නම් ඇබිිබැහිවෙලා❤
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
Tava vedeo akak oni❤❤❤
@wishwatiyubaya
11 күн бұрын
ඉදිරියේදී 👍
❤
@wishwatiyubaya
12 күн бұрын
💖
සුලෝචන වැඩකාරයා නේහ් අයියා ❤
@wishwatiyubaya
12 күн бұрын
ඔව්....ස්තුතියි 👍
Background music ek maru ayye... ayye background music download කරන්න vidiyak කියන්න ko.. ❤️
@wishwatiyubaya
11 күн бұрын
description එක බලන්න ......
Sulochana innawa kiyanne oyge video thawath maru
@wishwatiyubaya
11 күн бұрын
ස්තුතියි 👍
asawen balana ekama chanel eka patan gattu dawase idan dapu okkoma balanawa maru ❤️
@wishwatiyubaya
12 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖