Who Were You Past Life Personality Test - Sinhala

Ғылым және технология

ඔයා මැරෙන්නෙ කවද්ද කියලා හරියටම බලමු 😲👉 • When Will You Die Pers...
Subscribe to SL Idea on KZread!
Videos and Photos by www.pexels.com/
Watch some of our popular KZread videos. The links are given below
Don’t forget to follow us on Social Media
Like us on Facebook - www. ...
Follow us on Personal Facebook Profile (Shamin Heshan) - / shamin.heshan
Follow us on Instagram - / sl_idea
For official purposes , sponsorships & Offers , Contact me
srionlines@gmail.com or +94777511998
Tags:
personality test,love test,love quiz,personality test quiz,personality test love,punchi puthu mage,punchi puthu mage rohitha rajapaksa song,punchi puthu mage without voice,punchi puthu mage live flashback,sri lanka matha -wasthi productions,waga kerima,waga kirima,pala waga kirima,ala waga kirima

Пікірлер: 5 200

  • @SLIdea
    @SLIdea4 жыл бұрын

    ඔබේ මානසික වයස හරියටම බලමුද 👉 kzread.info/dash/bejne/d6mCxJqOc7mxZ8Y.html

  • @cvikrama5288

    @cvikrama5288

    3 жыл бұрын

    bandaravelamitanndaterabudubana

  • @Fullpower20

    @Fullpower20

    3 жыл бұрын

    Thanks

  • @dilipsilva8408

    @dilipsilva8408

    3 жыл бұрын

    ඉවයනබන

  • @anuradhaabesekara3279

    @anuradhaabesekara3279

    3 жыл бұрын

    2

  • @anuradhaabesekara3279

    @anuradhaabesekara3279

    3 жыл бұрын

    1

  • @kawindanadissanayaka3936
    @kawindanadissanayaka39363 жыл бұрын

    අපි යක්ක දේශෙ යක්කු යකෝ.. යක්කු ටිට like කරන් යන්න.

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😲♥️

  • @user-zu5dt5jk3v

    @user-zu5dt5jk3v

    3 жыл бұрын

    So scary...Eww!! 🤧🥴😬

  • @dimuthukodikara9610

    @dimuthukodikara9610

    3 жыл бұрын

    මමත්

  • @user-zu5dt5jk3v

    @user-zu5dt5jk3v

    3 жыл бұрын

    Lol

  • @dinuwasana3863

    @dinuwasana3863

    3 жыл бұрын

    Mkkd anii ar ek dekta baya wela kiwwe

  • @geeminisandanethmi9125
    @geeminisandanethmi91252 жыл бұрын

    අපේ යක්කු සෙට් එකට හැමදාමත් අාදරෙය් 💜💀💀💜

  • @dunurahansana4839
    @dunurahansana4839 Жыл бұрын

    යකෙක් කියලා මන් මීට කලින් දැනගත්තා හැබැයි .අද තමයි හරියටම දැනගත්තේ ගිය ආත්මේ යකෙක් කියලා 😎😌

  • @englishatnawagaththegama4466

    @englishatnawagaththegama4466

    Жыл бұрын

    🤣

  • @rukmanahangama7947

    @rukmanahangama7947

    8 ай бұрын

    Eth mokatada oii baya une

  • @dilandaminda1938

    @dilandaminda1938

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sherlockholmes9905

    @sherlockholmes9905

    Ай бұрын

    ​@@rukmanahangama7947 ammoh😂

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e2 жыл бұрын

    යක්කුනේ මම යකෙක්ද..? කෝම හරි මේ ආත්මෙත් උල් දත් 2ක් නම් තියෙයි🥺යක්සනියකගෙ වගේ කොන්ඩෙකුත් තියේ😁සංසාර පුරුද්දට වෙන්න ඇති😁🤟

  • @QuickClip15

    @QuickClip15

    Жыл бұрын

    මටත්

  • @AsankaSanjeewa-tg4xh

    @AsankaSanjeewa-tg4xh

    Жыл бұрын

    Mama yakak api galapanaw.....pone no danna😂😂😂😂❤❤

  • @SaChetha-pe3ir

    @SaChetha-pe3ir

    9 ай бұрын

    මගෙත් උල් දතුයි එහෙම කොන්ඩෙකුයි තියෙනව මාත් යකෙක්

  • @user-ok6yk7kk6c
    @user-ok6yk7kk6c3 жыл бұрын

    යක්කු ටික මේ කොනට.. 😂

  • @renurenu5767

    @renurenu5767

    3 жыл бұрын

    යකෙක් 😁

  • @user-ok6yk7kk6c

    @user-ok6yk7kk6c

    3 жыл бұрын

    @@renurenu5767 ගැම්මක් ටමා.. 😂

  • @lakshan7968

    @lakshan7968

    3 жыл бұрын

    @srimal buddhika 340 යකෙක්.අපි යඛයින් 🤣😎

  • @travelsahoo4360

    @travelsahoo4360

    3 жыл бұрын

    මාත් යකෙක්...🥰🥰🥰🥰

  • @micmac8812

    @micmac8812

    3 жыл бұрын

    යකෙක් තමයි ඈ

  • @thakshi1794
    @thakshi17943 жыл бұрын

    හෝ මම නම් ගිය ආත්මේ යකෙක් වගේ කෙනෙක්.. එක තමයි මේ ආත්මේ අහින්සක කෙනෙක් වෙලා තින්නේ...🤭.. Thank you aiya... ♥️❣️

  • @gamingalvin9694

    @gamingalvin9694

    3 жыл бұрын

    😁😁😁

  • @rashmi_789

    @rashmi_789

    3 жыл бұрын

    😊 මාත්

  • @dimuthukodikara9610

    @dimuthukodikara9610

    3 жыл бұрын

    මාත් ගිය ආත්මෙ යකෙක් ඒ වුනාට මේ ආත්මෙ අහිංසකයි ඉස්කෝලේ හැමදාම අහිංසකම ලමයට තෑගි ගන්නෙ මම

  • @malshan1674

    @malshan1674

    3 жыл бұрын

    sira math ahinsaka vadii😠😂😂

  • @annemari6909

    @annemari6909

    2 жыл бұрын

    මමත් යකෙක් ගිය ආත්මේ .....

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa56302 жыл бұрын

    යක්ක පුතුන්ට ජය...🙋🙋🙋

  • @shamitech3560

    @shamitech3560

    Жыл бұрын

    ee uba koheda inne gota

  • @methujaperera9097

    @methujaperera9097

    Жыл бұрын

    Adarei gota😂

  • @tharakasrimal2324
    @tharakasrimal23242 жыл бұрын

    ගිය ආත්මෙ තනි යකෙක්නෙ.. මෙ ආත්මෙ කියලත් වෙනසක් නැද්ද කොහෙද..👍👍 💪 ගැම්මක් තමයි.

  • @dulanjanajayathilake4314

    @dulanjanajayathilake4314

    Жыл бұрын

    සිරා

  • @christyjayalath4350
    @christyjayalath43502 жыл бұрын

    දුක සතුට දෙකම සතුට කියලා හිතපු කෙනෙක් (360) 😊🙏

  • @sepalisepali1078

    @sepalisepali1078

    Жыл бұрын

    මමත්. 350

  • @sinadibimansa6366

    @sinadibimansa6366

    11 ай бұрын

    මමත් ❤❤❤ 350

  • @tharangapriyadarshana3842

    @tharangapriyadarshana3842

    11 ай бұрын

    mamath 360

  • @thilinisandamali18

    @thilinisandamali18

    11 ай бұрын

    Mamath ❤

  • @user-on9fz6mp2q

    @user-on9fz6mp2q

    10 ай бұрын

    maath 350😃😌

  • @saduniwasthu5888
    @saduniwasthu58882 жыл бұрын

    අප වැනි යක්ක පුත්තුන්ට ජය වේවා 😁😁😁😁

  • @kidslibrery379

    @kidslibrery379

    2 жыл бұрын

    Math yakek yakoo

  • @maleesh2243

    @maleesh2243

    2 жыл бұрын

    𝐄𝐤𝐞𝐧𝐦𝐚 𝐣𝐚𝐲𝐚 𝐭𝐡𝐚𝐦𝐚𝐢

  • @dinithidewmini8959

    @dinithidewmini8959

    Жыл бұрын

    Aniwarwne

  • @modikapeiris4994

    @modikapeiris4994

    Жыл бұрын

    Mata 280

  • @pradeepdewamulla8593

    @pradeepdewamulla8593

    Жыл бұрын

    Matath 270

  • @Numashi287
    @Numashi287 Жыл бұрын

    දුක හිතෙන මරනයකට උරුම කම් කියපු කෙනෙක් ගොඩක් දේවල් ගැන හිතන කෙනෙක් මහන්සි වෙලා සාර්තකත්ව හබා ගියපු කෙනෙක් 450 😎 මම නම් හිතුවේ යකෙක් කියලා තමයි පොඩ්ඩක් ඒකටත් ගැල පෙනවනෙ😂😂😂

  • @gamingboom8165
    @gamingboom81652 жыл бұрын

    Dana Hama video ekkm lassni 100% aththa nodann dewal igena gann Meka thami chanal eka good luck brother ❤️

  • @gamingalvin9694
    @gamingalvin96943 жыл бұрын

    යකුන්ට ජය කො ඩිය 🔥🏆️🏆️

  • @lalithpushpakumara1222

    @lalithpushpakumara1222

    3 жыл бұрын

    Cbgdvb fdqg not 🌄😭😔😡

  • @bashibashi1543

    @bashibashi1543

    3 жыл бұрын

    😂😂😂

  • @sunilweerasinghe272

    @sunilweerasinghe272

    3 жыл бұрын

    😁

  • @KiNg_HamXter

    @KiNg_HamXter

    2 жыл бұрын

    Dpn bn 5k 😍

  • @danushiwishmani5806

    @danushiwishmani5806

    2 жыл бұрын

    සමනලයා

  • @sarojahemanthi1824
    @sarojahemanthi18242 жыл бұрын

    අපි තමයි යක්කු😱❤😁

  • @Sana-yt2bq
    @Sana-yt2bq2 жыл бұрын

    Hi guys I came to the channel to watch you beautiful and important video Congratulations go ahead Jayawewa Buddhasara I also come to watch

  • @chandanidhammika5975
    @chandanidhammika59752 жыл бұрын

    මම හිතන් හිටියෙ මම ගිය ආත්මෙ දෙවියෙක් කියල බලන් ගියපුවාම මම යක්ශයෙක්.🤣🤣

  • @KAVIBABA1

    @KAVIBABA1

    2 жыл бұрын

    Ekane

  • @KAVIBABA1

    @KAVIBABA1

    2 жыл бұрын

    Kohomada ane mehema kiyanne 🤣

  • @user-jw2lu2sb6c

    @user-jw2lu2sb6c

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @gamingtechwithchathura6385

    @gamingtechwithchathura6385

    2 жыл бұрын

    Mamath

  • @user-jw2lu2sb6c

    @user-jw2lu2sb6c

    2 жыл бұрын

    මමත් යක්සයෙක් තමයි ඒත් කියන්න මොකද වගේ 🤭🤭🤭🤭🤭

  • @lahirulakshan52
    @lahirulakshan522 жыл бұрын

    අපි නියම යක්කු තමා 👌👌. නතින් . 340..*

  • @pushpadamayanthi2008

    @pushpadamayanthi2008

    2 жыл бұрын

    අපිත් 😋

  • @renukanilmini2264

    @renukanilmini2264

    2 жыл бұрын

    330

  • @sanjanisilva4378

    @sanjanisilva4378

    Жыл бұрын

    මම 350 😂

  • @MUSIC_FOR_MIND-556

    @MUSIC_FOR_MIND-556

    11 ай бұрын

    Mamath 340

  • @user-em9il7mh7q

    @user-em9il7mh7q

    10 ай бұрын

    Hi

  • @naturegirl2547
    @naturegirl254710 ай бұрын

    මෙච්චර අහිංසක මන් ගිය අාත්මෙ යකෙක් ද ... අනේ දෙවියනේ මන් හිතුවේ දේවතාවියක් වෙන්න අැති කියලා 😢❤😂

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha63722 жыл бұрын

    380යි..ආදර්ශමත් කෙනෙක්.🇱🇰🌹 හරි ඇති..ගිය ආත්මෙ ගති ගුන මේ ආත්මයට එනවනේ..මං දැනුත් ආදර්ශමත් කෙනෙක් විදියට තමයි ජීවත් වෙන්නෙ..

  • @janakasisirakumara5175

    @janakasisirakumara5175

    Жыл бұрын

    ඔයා මොනවද කරන්නෙ ආදර්ශමත් කෙනෙක් විදිහට

  • @nissankaperera3206
    @nissankaperera32062 жыл бұрын

    ගොඩාක් දුරට ඇත්ත වෙන්න පුලුවන් 🙏ස්තුති ඔබට සුබ දවසක්

  • @manelgunarathna2995

    @manelgunarathna2995

    2 жыл бұрын

    Hi mage nama piuymi sanjana perera senewirathna

  • @rosi6617

    @rosi6617

    2 жыл бұрын

    Anee paw hi Wath kiwwe nanee meyata

  • @madaradoni-ks9td

    @madaradoni-ks9td

    Ай бұрын

    😂😂😂😂😂😂😂

  • @satisfiedmind3803
    @satisfiedmind38033 жыл бұрын

    .අපි යක්කු බොලව් (340) 😂

  • @user-rr4hq4ci4e

    @user-rr4hq4ci4e

    3 жыл бұрын

    Math yakek thamai bolau😁😁

  • @ireshasadamali2654

    @ireshasadamali2654

    3 жыл бұрын

    Math yakek bola👹😂

  • @MAX-bm3ee

    @MAX-bm3ee

    3 жыл бұрын

    320😏

  • @priyanganiranawaka1233

    @priyanganiranawaka1233

    3 жыл бұрын

    Math yakek 👹👹

  • @pasanlahiru7582

    @pasanlahiru7582

    3 жыл бұрын

    යක්ඛයින්ට ජය 👹️

  • @cheksandahanaayaka3384
    @cheksandahanaayaka33842 жыл бұрын

    එක මරු

  • @happysumudu5217
    @happysumudu52173 жыл бұрын

    ගිය ආත්මේ යක්ෂණියක් මේ🤣 ආත්මෙත් යක්ෂණියක් මටත් හිතුනා ගිය ආත්මේ මම යක්ෂණියක් කියලා 🤤🤤

  • @ishanfdo7470

    @ishanfdo7470

    3 жыл бұрын

    Oyata 240 da awe

  • @happysumudu5217

    @happysumudu5217

    3 жыл бұрын

    @@ishanfdo7470 😛😛

  • @samandesilva3332

    @samandesilva3332

    3 жыл бұрын

    Mamath yakshaniyak ane.

  • @dilipsilva8408

    @dilipsilva8408

    3 жыл бұрын

    හූනියම් කරමුද?

  • @happysumudu5217

    @happysumudu5217

    3 жыл бұрын

    @@samandesilva3332 🤦😂

  • @malkiwettusignhe8366
    @malkiwettusignhe83663 жыл бұрын

    යකෙක් වගෙ එකෙක් 😂😂😂 අම්මො 😂😂අම්මට බයයි 😁

  • @devidukavishka6758

    @devidukavishka6758

    3 жыл бұрын

    Ekenma😂😂

  • @user_1.2.3.
    @user_1.2.3.2 жыл бұрын

    මගේ ලකුණු 270.(යක්ෂයෙක්😁) මං ඉතින් හරියටම දන්නෙ නෑ මං යකෙක්ද කියල ගිය ආත්මෙ. හැබැයි අනිත් ඒව හරි. මොකද මං පොඩි කාලෙ රතිඤ්ඤයක් හරි බැලූනයක් හරි පිපුරුනාම මං ගොඩක් බය වෙලා තියෙනව. සමහරවෙලාවට මං කෑගගහ අඬල තියෙනව. දැන් නම් අඩුයි ඒක. මං පොඩිකාලෙදි නිතරම දැකපු හීනයක් තිබුනා. ඒකෙ තිබුනෙ යුද්ධෙකින් මැරිච්ච මිනිස්සු බල බල මං පාවෙලා යන එකක්😮

  • @isuradhananjaya9460
    @isuradhananjaya94602 жыл бұрын

    Niyamai aiye

  • @tharushirangana4369
    @tharushirangana43692 жыл бұрын

    මට ලකුනු 230 මම දේව දූතයෙක් හිත හොද කෙනෙක් අනුංගේ සතුට වෙනුවෙන් වැඩ කරන කෙනෙක් , ඒකනම් හරියටම හරි

  • @Kesharagimhan

    @Kesharagimhan

    2 жыл бұрын

    Same👍

  • @karunarathnehrm2101
    @karunarathnehrm21013 жыл бұрын

    මිනිස්සුත් යක්කු වෙන මේ කාලේ යක්කු හොයන්නේ කොහොමද😿😿😿😿😿😿😿😭😭😭😭😭😭😭

  • @tanukijayathma2026

    @tanukijayathma2026

    3 жыл бұрын

    අනේ මන්දා ඒත් මමත් යකෙක් ☠️💀👻👽😈👿👹️👾

  • @thennakoonthennakoon9449
    @thennakoonthennakoon94492 жыл бұрын

    නියමයි

  • @vithanagedilrukshi6305
    @vithanagedilrukshi63052 жыл бұрын

    කියපු ඒවා ඔක්කොම ඇත්ත,මට ආපූ ගාන 380 ක් ,ජය වේවා

  • @Kavee_Bandara
    @Kavee_Bandara2 жыл бұрын

    430 දුක හිතෙන මරණෙකට උරුමකම් කියපු කෙනෙක් 🙂

  • @rathurosa1114

    @rathurosa1114

    2 жыл бұрын

    මමත්

  • @cutewave7598

    @cutewave7598

    2 жыл бұрын

    මාත්..

  • @hdsuseetha2137

    @hdsuseetha2137

    2 жыл бұрын

    මාත් 🤧

  • @chethananethmini3390

    @chethananethmini3390

    2 жыл бұрын

    මාත්

  • @hu6cf827
    @hu6cf8272 жыл бұрын

    දුක සතුට දෙකම සතුට කියලා හිතපු කෙනෙක් මට මං ගැන හරි සතුටුයි 🙏

  • @kpoplover6358

    @kpoplover6358

    2 жыл бұрын

    ඔයා තමයි හොදටම කලේ

  • @ravidudeshitharavidudeshit2277

    @ravidudeshitharavidudeshit2277

    2 жыл бұрын

    එකනම් මාරයි .... එහේම අය හොයාගන්නත් නැ හලෝ.🤗🤨

  • @chandanapushpakumara8489
    @chandanapushpakumara84898 ай бұрын

    මෙකනම් සුපිරි

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha63722 жыл бұрын

    මේකෙ comment කියවපුවම හැමෝටම හරියටම ඇවිත්නෙ.වීඩියෝ එක අති සාර්ථකයි..👍

  • @MR-lj7hn
    @MR-lj7hn2 жыл бұрын

    මම ගිය අත් මේ සුර දුතියක් මට (ලකුණු 250ක්) 🧚🧚🧚🧚

  • @piyumi3107
    @piyumi31072 жыл бұрын

    මටනම් ජීවිතේ දුක සතුට දෙකම එකයි ☺️👌

  • @aslamroshanfriends

    @aslamroshanfriends

    Жыл бұрын

    matath ehemay lakunu 350y

  • @SanjewaDarshana-se9vw

    @SanjewaDarshana-se9vw

    6 ай бұрын

    mata 360y

  • @UdeshikaFaris-df9jq
    @UdeshikaFaris-df9jq Жыл бұрын

    මම නම් හරියටම දන්නව මම පෙර ආත්මෙ කවුද කියල. ලංකාවේ ඉන්නව පෙර ආත්මය තිතටම කියන්න පුලුවන් කෙනෙක්. කැමති කෙනෙක් replay කරන්න මම ඒ කෙනාව සම්බන්ධ කරල දෙන්නම් . මම සාක්ශි.

  • @tesharadesilva221
    @tesharadesilva221 Жыл бұрын

    මන් වැනි අනෙක් යකුන් මේ comment ekata like ekk dagena yanna .....

  • @suranianushka4921
    @suranianushka49213 жыл бұрын

    Absolutely correct its really amazing..l got 370 marks what it says was matching to my life.thank you.

  • @innuo3429
    @innuo34292 жыл бұрын

    මම ගිය ආත්මේ ආදර්ශවත් පුද්ගලයෙක් (390)😁

  • @saberalhantobi8974

    @saberalhantobi8974

    2 жыл бұрын

    මමත්390

  • @user-go7zh8vl2k

    @user-go7zh8vl2k

    2 жыл бұрын

    Mn 380..math ehema kenek

  • @hxney.sdeepa

    @hxney.sdeepa

    2 жыл бұрын

    මාත්😌🙂

  • @madhusikawirasinha6372

    @madhusikawirasinha6372

    2 жыл бұрын

    මාත්..(380)

  • @deepika4128

    @deepika4128

    2 жыл бұрын

    මාත් 390යි නේ

  • @sasikaishara8457
    @sasikaishara8457 Жыл бұрын

    යක්ෂයෙක් වගේ 😡😠😤👹👺👿😈💔🏚️ අපෙ අක්කා හරි හොද. ආදර්ශමත් කෙනෙක්ලු 😭😶

  • @imakpoppie297
    @imakpoppie297 Жыл бұрын

    දුක හිතෙන මරනයක්. වෙන්න ඇති. මොකද මම 2005 september වල ඉපදුනේ... මාස දහයක් ගනිනකොට එන්නේ 2004 December... සුනාමියෙන් මැරුන කෙනෙක්ද දන්නෑ... ගැම්මක්

  • @priyanthikumari3764
    @priyanthikumari37644 жыл бұрын

    අතිතය සිහිනයක්ම පමනයි සැබැ සතුටක් නෑ 😂

  • @SLIdea

    @SLIdea

    4 жыл бұрын

    😂

  • @danushkaindika671

    @danushkaindika671

    4 жыл бұрын

    Hai aie oyakamathida mawa aduraganma 0764897439

  • @teenaperera3182

    @teenaperera3182

    4 жыл бұрын

    කට්ටිය ඔන්න අද ගෙනාවේ ටිකක් වෙනස් විදිහෙ විස්තරයක්, ගොඩක් අය ඉල්ලලා තිබ්බ Conjuring Universe එකේ මොකද වෙන්නෙ ඒකේ පිලිවෙල මොකද්ද කියලා බලන් පිලිවෙල නම් මෙකයි The Nun Annebelle Creation Annabelle The Conjuring 1 The curse of LaLerona Annebelle Comes Home Conjuring 2 .....Conjuring 3 on the way ඔයා මේ ගැන interest නම් මේ ලින්ක් එකෙ විස්තර සහිතව තියෙනව සංවේදි අය බලන්න එපා Plz kzread.info/dash/bejne/d4mI16ZqldPWfco.html Conjuring විශ්වයේ ආරම්භය ..... Vol#1 *සංවේදී පුද්ගලයන් බැලිමෙන් වලකින්න*

  • @teenaperera3182

    @teenaperera3182

    4 жыл бұрын

    @@danushkaindika671 කට්ටිය ඔන්න අද ගෙනාවේ ටිකක් වෙනස් විදිහෙ විස්තරයක්, ගොඩක් අය ඉල්ලලා තිබ්බ Conjuring Universe එකේ මොකද වෙන්නෙ ඒකේ පිලිවෙල මොකද්ද කියලා බලන් පිලිවෙල නම් මෙකයි The Nun Annebelle Creation Annabelle The Conjuring 1 The curse of LaLerona Annebelle Comes Home Conjuring 2 .....Conjuring 3 on the way ඔයා මේ ගැන interest නම් මේ ලින්ක් එකෙ විස්තර සහිතව තියෙනව සංවේදි අය බලන්න එපා Plz kzread.info/dash/bejne/d4mI16ZqldPWfco.html Conjuring විශ්වයේ ආරම්භය ..... Vol#1 *සංවේදී පුද්ගලයන් බැලිමෙන් වලකින්න*

  • @viplawawaadiyaa9174

    @viplawawaadiyaa9174

    3 жыл бұрын

    Hodata tiyei ehema unoth

  • @ranasinhalagenethmimeenaka1421
    @ranasinhalagenethmimeenaka14212 жыл бұрын

    මට ලකුණු 420 තිබුනා මන් හොඳ කෙනෙක් නේ 😅😅

  • @chandimayasakula86

    @chandimayasakula86

    2 жыл бұрын

    Math hoda kenek

  • @keshuimalka3896
    @keshuimalka3896 Жыл бұрын

    ලකුණු 370යි....ඒ කියන්නේ මන් හරි හොද කෙනෙක්..කරුණාවන්ත කෙනෙක්...😃😃😃❤️

  • @dilshanimaduwanthi4746

    @dilshanimaduwanthi4746

    Жыл бұрын

    😮

  • @smiling455
    @smiling455 Жыл бұрын

    මම නම් හිතුවා මම ගිය ආත්මේ යක්ෂයෙක් කියලා. දැන් තමයි ඒක ඇත්තක් කියලා මම දා ගත්තේ. 😄😄

  • @janiyaff1880
    @janiyaff18803 жыл бұрын

    මම ගිය ආත්මෙ ආදර්ශමත් කෙනෙක්

  • @thisaralakshan2815

    @thisaralakshan2815

    3 жыл бұрын

    Math ehemalu

  • @podimenikepodimenike9825

    @podimenikepodimenike9825

    2 жыл бұрын

    මමත් එහෙමයි

  • @saumyasewwandi2968
    @saumyasewwandi29683 жыл бұрын

    මං ගැන කියපු සේරම නිවැරදියි.ජයෙන් ජය😍😍😍😍😍

  • @yasasranga699
    @yasasranga6992 жыл бұрын

    Very good

  • @subashani1823
    @subashani1823 Жыл бұрын

    දෙව දූතයො ඉන්නවනම් ලයික්කරන්න

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u3 жыл бұрын

    මෙික මම හැමදාම බලනවා අනේ ලස්සනයි හරිම වැදගත් බු ස

  • @indikaperera6686
    @indikaperera66862 жыл бұрын

    අඩොහ් මාත් යකෙක්😌

  • @rathnakumara9712
    @rathnakumara97122 жыл бұрын

    මමනම් ආදර්ශමත් කෙනෙක් හැමදේ ගැනම දනාත්මකව හිතනකරුනාවන්ත කෙනෙක් ජීවිතේ සුක සතුට දෙකම සතුටක් වුනු කෙනෙක්කාරුනික හදවතක් තිබුනු කෙනෙක් ඕනි කෙනෙකුට නෑ බෑ කියන්නෙ නැති කෙනෙක් 😀😀

  • @rukmanperera6262

    @rukmanperera6262

    2 жыл бұрын

    මමත්

  • @sinetyummy8588
    @sinetyummy8588 Жыл бұрын

    ඔයාලා ඇත්ත කිව්වේ❤❤

  • @bimalkiprimashabimalkiprim4081
    @bimalkiprimashabimalkiprim40812 жыл бұрын

    380 ඒ දේවල් ගිය ආත්මෙට වඩා මේ ආත්මේ තමා මම ගාව තියෙන්නේ 😍

  • @SLIdea

    @SLIdea

    2 жыл бұрын

    😍

  • @piumeshehara443

    @piumeshehara443

    2 жыл бұрын

    350

  • @nilukanew3712

    @nilukanew3712

    2 жыл бұрын

    Math kiuwe eka thamai giya athme newai mhe athmeda dewalda koheda kiuwe

  • @himashamadhavi7339
    @himashamadhavi73392 жыл бұрын

    Wow niyamai

  • @dulanjanadamth8647
    @dulanjanadamth86472 жыл бұрын

    360.. hari man a widiya thama tnx...

  • @ashannimantha9980
    @ashannimantha99804 жыл бұрын

    Aa yakoo..ගිය ආත්මවල හැම එකාම මිනිස්සු වෙලාද ඉදලා තියෙන්නෙ..😂😂😂විහිලු නොකර හිටපිය

  • @SLIdea

    @SLIdea

    4 жыл бұрын

    ♥️

  • @danushkanadeeshani9938

    @danushkanadeeshani9938

    4 жыл бұрын

    @@SLIdea .

  • @sachinirajapaksha4716

    @sachinirajapaksha4716

    4 жыл бұрын

    Eka thamai math me baluwe.... 😂😂😂

  • @suseemadamayanthi1739

    @suseemadamayanthi1739

    4 жыл бұрын

    Boru kiyanawa danna awa neathiwa .balana apita pissu😂😂😂

  • @seahniharseka3143

    @seahniharseka3143

    4 жыл бұрын

    😂😂😂😂

  • @podimenikepodimenike9825
    @podimenikepodimenike98252 жыл бұрын

    මම ගිය ආත්මේ ආදර්ශමත් කෙනෙක් . දනාත්මකව හිතන කෙනෙක්. ( මට ලකුණු 380 )

  • @sanjulaishani399
    @sanjulaishani3995 ай бұрын

    අයියෙ බය උන දේ මොකක්ද කියලා කියන්න බැරිද. 😊

  • @shanikamadurashika6746
    @shanikamadurashika67462 жыл бұрын

    ඔයා හරි අයියේ කිව්වා ට්ව් පින්

  • @amalijayawickrema1355
    @amalijayawickrema13552 жыл бұрын

    මට ( 360) ආවා කියපු ඒව හරියටම හරි තැන්කු අයියෙ 😍

  • @JEONLINO2011

    @JEONLINO2011

    2 жыл бұрын

    මටත් 360

  • @chathurangakanchana570
    @chathurangakanchana5703 жыл бұрын

    300යයි 😥😂ඇත්ත තමා ❤️❤️

  • @sureshvindana1890
    @sureshvindana18902 жыл бұрын

    Thank you

  • @wijayabasnayaka6901
    @wijayabasnayaka6901 Жыл бұрын

    ඇත්තක් කියල හිතෙනවා

  • @asankapeiris4515
    @asankapeiris45152 жыл бұрын

    ජය වෙවා මම දේවදූතයෙක් 😍😍😍

  • @user-ko2eq9ng4m

    @user-ko2eq9ng4m

    2 жыл бұрын

    මමත් දේවදූතයෙක්

  • @wickramarathnarupasinghe4922

    @wickramarathnarupasinghe4922

    2 жыл бұрын

    Mamath Devaduuthayek

  • @gashi4259

    @gashi4259

    2 жыл бұрын

    Me too...

  • @sandeepadilshan6607
    @sandeepadilshan66073 жыл бұрын

    මන් ගිය ආත්මේ යකෙක් වගේ එකෙක්. ඒක නිසා මේ ආත්මෙත් යකෙක්ට වගේ තරහ යනවා 😭😭😭

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

  • @sahaniedirisingha
    @sahaniedirisingha Жыл бұрын

    බලන් යද්දි ඔක්කොම යක්කු😁

  • @danushkasandaruwan2408
    @danushkasandaruwan24083 жыл бұрын

    යක්කු බෝලව් 🤣320

  • @user-de8jo3ut6q
    @user-de8jo3ut6q2 жыл бұрын

    ගිය ආත්මයේ නම් දන්නේ නෑ මේ ආත්මයේ නම් මං ඔය වගෙ තමයි 400 ලකුණු ❤️❤️

  • @Divineknowledeg8459

    @Divineknowledeg8459

    2 жыл бұрын

    ඔයා මේ ජීවිතියේ යම් අකුසලයක් කරන්නෙ මුලු සංසාරේම ඒ අකුසලය කරපු නිසා අර්‍යෝපවාද කර්මයක බලපෑමක් හැර.බාල පණ්ඩිත සූත්‍රය කියවන්න.

  • @madurangaalwis8212
    @madurangaalwis82122 жыл бұрын

    Man 350 k thibuna. Avankava hithuvama e gathiguna mata me athmeth thinava. Egena hemoma kiyanava. Mata hari sathutui .thenky......👍👍👍👍👍👍👍👍

  • @manelniroshani4940
    @manelniroshani49402 жыл бұрын

    ඔක්කොම යක්කු

  • @nadeejaanusaraweerasooriya4876
    @nadeejaanusaraweerasooriya48763 жыл бұрын

    මට 240 මම හොඳ කෙනෙක්😊💟❤

  • @deshabanducjdissanayake3878
    @deshabanducjdissanayake38783 жыл бұрын

    180 ගත්තු කෙනා මොකෙක්ද?

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights42 жыл бұрын

    කොහොමද ඔයා ඔහොම කියන්නෙ

  • @ruwankumara1395
    @ruwankumara13952 жыл бұрын

    maru hebei mekath 🥰

  • @sheharaliyanage2
    @sheharaliyanage23 жыл бұрын

    පලයන් බන් atal denne natuwa😂😂😂😂😂

  • @gpmadubasha4900
    @gpmadubasha49003 жыл бұрын

    430/දුක හිතෙන මරණයකට මුහුණදුන්න කෙනෙක්🙄😐

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😍😬

  • @wirajinisadamali4179

    @wirajinisadamali4179

    3 жыл бұрын

    Mamath

  • @militergun2947

    @militergun2947

    2 жыл бұрын

    Mmth🤔💣🔫

  • @andreaoman2123

    @andreaoman2123

    2 жыл бұрын

    430.දුක හිතන මරණයක් .මේ aathmayeth එහෙම වෙයිද 🙄🙄🙄😔😔😔

  • @Ruvinsha238
    @Ruvinsha238 Жыл бұрын

    මා වැනි යක්කු තවත් සිටීද...👍😅

  • @ambawattahewagerathnaweera4633
    @ambawattahewagerathnaweera4633 Жыл бұрын

    හිතනකෙනෙක්,සොයන්නෙක්,හිතනකෙනෙක් ,බලයපාවිචිචිකරනවා

  • @mayashiisurika1685
    @mayashiisurika16853 жыл бұрын

    340i අම්මෝ යක්ශයෙක්. ඒක නම් ඇත්ත වෙන්නති

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    ♥️

  • @susdharmagunawardhana8993
    @susdharmagunawardhana89933 жыл бұрын

    ඔයා මරු ජෝක්

  • @sadubangtencrazy2282
    @sadubangtencrazy22822 жыл бұрын

    හිතන කෙනෙක්

  • @tesharadesilva221
    @tesharadesilva221 Жыл бұрын

    මම යකෙක් 🎉ගිය ආත්මෙන් ලැබුණු gift ekak විදියට මගේ ඔක්කොම දත් උල් වෙලා තියනවා.......හැමෝම කියන්නේ මට යාකෙක් වගේ තරහ යනවා කියලා...... ඉතින් මම යකෙක් කියලා දැනගන්න udaw karapu oyata godak පිං....... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😈👿👺👹👹

  • @chukkigirl
    @chukkigirl2 жыл бұрын

    ගැම්මෙන්ම යක්ශනියෙක් තමයි .හැබැයි මන් හොද යකෙක්.😌💓

  • @madukumari1152

    @madukumari1152

    2 жыл бұрын

    😄

  • @podt3461
    @podt34612 жыл бұрын

    ලග යින්න යක්කු මදිවට තවත් යක්කු අපුරැයි අපුරැයි 👌

  • @ridma119
    @ridma1192 жыл бұрын

    360 ධනාත්මක කෙනෙක් ❤️❤️

  • @UMESHA1345
    @UMESHA13457 ай бұрын

    410 ❤ ඇත්ත 😌❤️

  • @susanthakariyawasam1061
    @susanthakariyawasam10613 жыл бұрын

    300(මාත් යකෙක්)අපි යක්කු බොලව් 👹️💀💀💀

  • @bikeshortvideo2325

    @bikeshortvideo2325

    2 жыл бұрын

    Ok

  • @sayuritharushika1634
    @sayuritharushika16342 жыл бұрын

    ආදර්ශමත් කෙනෙක් 😒❤️

  • @ChinthakaJayarathna
    @ChinthakaJayarathna5 ай бұрын

    මන් මෙච්චර දවසක් යකෙක් කියලා හිතන් හිටියේ ඒත් දැන් ඒක හොදටම confirm උනා....

  • @thilrukshivithanage1724
    @thilrukshivithanage17242 жыл бұрын

    මන් දුක්ඛදායක මරණයකට ලක් උන කෙනෙක් මන් හැමදාම ඒක විශ්වාස කලා . මේක බලන්නත් කලින් ඉදලම 😇

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62703 жыл бұрын

    මම මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ...සත්තකින්ම වීඩියෝ එකට අවංකව ලකුණු දාගෙන බැලුවා 350-420 අතර...ඇත්තටම මං ඒ වගේම චරිතයක් හැමදාම අනුන්ට කරන්න ගිහින් විහින් අමාරුවෙ වැටිලා තමන් ගැන නොහිතා අදටත් අනුන්ටම කරන කෙනෙක්...සත්‍යතාවක් තියෙනවා මේකෙ මට නම්

  • @SLIdea

    @SLIdea

    3 жыл бұрын

    😃♥️

  • @cheeta7260

    @cheeta7260

    3 жыл бұрын

    Mamath

  • @a.hcrishanchandima6270

    @a.hcrishanchandima6270

    3 жыл бұрын

    @@cheeta7260 එකෙන්ම 👍

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o3 жыл бұрын

    ඇත්තටම.මටනමි.හරයටම.හරි.බලපූව.බූදෞ.සරනයී

  • @renukanishanthi1751
    @renukanishanthi17512 жыл бұрын

    සතුට

  • @sagebandara221
    @sagebandara2213 жыл бұрын

    185 - 250 athara innawanam like daan yanna

  • @HashanYT
    @HashanYT4 жыл бұрын

    420i ගිය ආත්මේ කෙසේ වෙතත් මේ ආත්මේට නම් ඒ ඔක්කොම හරි..❤️😍

  • @SLIdea

    @SLIdea

    4 жыл бұрын

    😍♥️

  • @NethmiMalisha-yu4su
    @NethmiMalisha-yu4su10 ай бұрын

    ගිය ආත්මේ යකෙක් වගේ කෙනෙක් 😒💖

  • @janakasisirakumara5175
    @janakasisirakumara5175 Жыл бұрын

    ඇත්තටම සුපිරියි 👹 මට ලකුණු 310

Келесі