what's In My Hospital🤩 Bag

අම්මලා මට අමතක වුන කරැනු තියෙනවනම් මාව දැනුවත් කරන්න..❤️😛

Пікірлер: 304

  • @dilshiekanayaka
    @dilshiekanayaka9 ай бұрын

    ඔන්න සිප් ලොක් බෑග් ගැන අහපු අයට❤️kzread.info/dash/bejne/mZupmNt-aN3Llc4.htmlsi=EIZ1h-9Ruct-VXZg

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 Жыл бұрын

    වටිනා වීඩියෝ එකක් අලුත් අම්මලාට දුව❤

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    😛😛😛😛බොහෝම ස්තුතියි අම්මා❤️❤️❤️❤️

  • @rangikalakmali1054
    @rangikalakmali1054 Жыл бұрын

    තෙරැවන් සරණයි නංගි බාබාටයි ඔයාටයි දෙන්නාටම ♥️♥️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි මගෙ අක්කා❤️🙏🙏🙏🙏🙏කවදාවත් නොදැක්කත් ඔයාලගෙ comment දකිද්දි පුදුමාකාර බැඳීම් සතුටක් දැනෙනවා අනේ......😘😘😘😘

  • @rasikagayani8572
    @rasikagayani85727 күн бұрын

    හරිම පිළිවෙළට හැමදේම තියෙනවා dear. මාත් හොස්පිටල් බෑග් එක හදන ගමන් ඉන්නෙ. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතිං ඔයාට ගොඩාක් පිං මෙහෙම කියලා දුන්නට. අපිට වෙන තැනකින් මේ හැමදේම දැන ගන්න විදියක් නෑනෙ. 🙏❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    7 күн бұрын

    අනේ😘😘😘😘😘😘 බොහෝම ස්තුතියි මැණිකේ ඔය⁣ාගෙ ඇගයීමට🙏🙏🙏🙏..හැමදේම පිළිවෙළට ගෙනිච්චාම මාරම පහසුයි අනේ....ගියාම බලන්නකෝ😘😘 පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි

  • @kusalanidinushika1110
    @kusalanidinushika1110 Жыл бұрын

    Mn asama vidiyata piliwelata hamadema thiyenawa. Godak sthuthi akki. Math dan bag eka hadana gaman inne. ❤️❤️❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    හේ හේ තැන්කු මැණික වීඩියෝ එක බැලුවට .ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘බඩු ටික කලන්ම හදලා තියාගන්න .හදිස්සියක් උනොත් එහෙම 😛😛😛😛😛😛😛❤️❤️❤️

  • @madushanithilakasiri1805
    @madushanithilakasiri1805 Жыл бұрын

    Thanks for spplly for u akki given ur impotnt fact.....😊

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Always welcome❤️❤️❤️❤️❤️

  • @tharangakumudumali650
    @tharangakumudumali6507 ай бұрын

    අද ආයම බලන්න හිතුනා අක්කේ .precnat kale purwtma ආසාවෙන් බලපු වීඩියෝ දෙකක් ඔයාගෙ හොස්පිටල් bag වීඩියෝ .මේ විදිහට කරල මාත් වීඩියෝ අරන් තිබ්බා.අද ආසාවෙන් ඒව බලනව.ඔයාට tnx❤️🙏 ❤❤❤🙏🥰

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    7 ай бұрын

    Aneeeee❤️❤️❤️❤️.ithin youtube ekata dannako aneee.me wageeee😘😘😘

  • @devikadevi2578
    @devikadevi2578 Жыл бұрын

    Thank you so much sis very clear oyage video oya lasanata kiyala denawa Dr oyage video eka balala damai mang Deng mage hospital bag eka arrange karagadhe dawa godak videos Danna Dr anith eka oyage voice eka lasanai Dr I'm new subscriber for your video thank you so much Dr very very usefull video

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි ඔයාගෙ වචන වලට❤️❤️❤️❤️ ඒ වචන හදවතට ගොඩාක් දැනුනා මැණිකේ 😘😘මම දැන් දැක්කෙ comment එක......මාරම සතුටක් දැනුනා......මමත් ඉගෙන ගත්ත දෙයක් තව අම්මෙක්ට ප්‍රයොජන වුනා නම් එ්ක තමයි මගෙ සතුට...😍😍ගොඩාක් ස්තුතියි මාව subscribe කරාට...🙏🙏🙏ඔයාලගෙ එක like එක,comment එක මට මාර ශක්තියක්.....❤️❤️❤️ආදරෙයි.❤️😘

  • @devikadevi2578

    @devikadevi2578

    Жыл бұрын

    @@dilshiekanayaka 💖

  • @NimmiNmmi
    @NimmiNmmi12 сағат бұрын

    අවුරැද්දකට පස්සේ අක්කිගේ video එක වැදගත් වුනා..thank you අක්කේ මට bag එක හදාගන්න ලොකු උදව්වක් උනා මේ video එක....❤❤❤❤

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    7 сағат бұрын

    @@NimmiNmmi ane bohoma sthuthi nangiyoooo😛😛...pregnant wenna kalinda beluwe video

  • @NimmiNmmi

    @NimmiNmmi

    7 сағат бұрын

    @@dilshiekanayaka ou ada ayema beluwa 🥰

  • @ChathuminiYehansa
    @ChathuminiYehansa2 ай бұрын

    Oyatath paule siyalu denatath budu saranai me dewal denuwath kalata

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    2 ай бұрын

    අනේ බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️❤️ ඔයාටයි බන්ඩියටයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️

  • @tharangakumudumali650
    @tharangakumudumali650 Жыл бұрын

    Mn ඔයාගෙ හොස්පිටල් bag වීඩියෝ දෙක 20 පාරකට වඩා බලන් ඇති අක්කේ .🥰 මන් හරිම ආසයි .හරි පිලිවෙලයි මාත් ඔක්කොම හදා ගත්තේ ඒ විදිහට 🥰❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏Aneeeeeee.mn ada balapu lassanama comment eka🙈🙈🙈🙈🙈🙈🙈 godaaaaak sathutu hithuna....mage menikata theruwan saranai.mn hospital iddi ona una ewa wenama video ekak kara.balannako.oyath hemadema පිළිවෙළ ta geniyanna.ethakota godaaaak pahasui meniko.panel wediyen geniyanna....paththini meniyangema pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @tharangakumudumali650

    @tharangakumudumali650

    Жыл бұрын

    Hri akko me 31 mn hospital ynne.prvt ynne e unath asawta mn oyage vidihtma hdagtta.🥰

  • @hasinthalakmali8455

    @hasinthalakmali8455

    11 ай бұрын

    Sip lop back kiyak gaththada akkee.size kiye ewada gaththe

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    11 ай бұрын

    @@hasinthalakmali8455 eka eka size menike.10 k wage mathakanam.mt....

  • @ayeshadharmawansha2674
    @ayeshadharmawansha2674 Жыл бұрын

    පරිස්සමින් ඉන්න....බුදු සරනය් අක්කා ...♥️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    ලොකු නංගි😘😘😘😘

  • @ganindukanishka
    @ganindukanishka Жыл бұрын

    තෙරුවන් සරණයි අක්කාටයි බබාටයි ☺️☺️☺️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ස්තුතියි මල්ලියෝ❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @radhikasasanthi1556
    @radhikasasanthi1556 Жыл бұрын

    අක්කා හරිම අාදරනීයයි .බුදුසරනයි අක්කට💙💙💙💙

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    ☺️☺️☺️☺️☺️☺️He heeeeeee....e mage heti menikoooo......mt hemoma ekaiii....😘😘😘😘😘oyalage adare lebenneth e nisani mt❤️❤️❤️❤️

  • @radhikasasanthi1556

    @radhikasasanthi1556

    Жыл бұрын

    @@dilshiekanayaka ❤❤❤❤

  • @hansanimohotti3032
    @hansanimohotti3032 Жыл бұрын

    Mamath mage chuti patiyawa genna hospital bag eka lasthi karala thiyanne🥰 . Babatai oyatai budu sarani.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ එහෙමද..😛ආසයි නේද..දැන් සති කීයද අම්මා ඔයාට...පත්තිනි මෑණියන්ගෙම පිහිටයිි .❤️❤️🙏🙏🙏🙏

  • @hansanimohotti3032

    @hansanimohotti3032

    Жыл бұрын

    Dan mate sathi 36

  • @dineshikaranathunga5172
    @dineshikaranathunga517210 ай бұрын

    Ane akke....oyage videos mn 100 parakata wada balanna athi...godak asawen inne ...math oyage vidihata thama bags hada ganna inne mata dina thiyenne december mul sathiye...😊

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    10 ай бұрын

    Aneeeeee...asai ohoma kiyaddi mage nangeeeeee🙏🙏🙏🙏🙏.pin hodada...mage ekama sathuta oya hospital ekata gihin kagenwath wachanayak ahanne nethi wena eka.balannako onna.lassanatama badu tika aran yanne oya.mn iddith ehemai.kauruth ehema piliwelata thibbe nee...😛😛😛parissamin inna menike.budusaranai 🙏

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 Жыл бұрын

    Budusaranai akkiyoo

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි මගෙ පැටියා.......❤️❤️❤️❤️ආදරෙයි.😘😘😘😘

  • @lakminirathnayaka8953
    @lakminirathnayaka89532 ай бұрын

    Godak sthuthi amme.math beka balala hada gannawa

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    2 ай бұрын

    🙏🙏බො⁣හෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට 😘😘😘😘😘.පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️ ගොඩාක් ආදරෙයි ❤️

  • @himayavlogs
    @himayavlogs Жыл бұрын

    akki godak lassani 💞

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    😛😛😛😛මැණික❤️

  • @champikamadumali1621
    @champikamadumali16214 ай бұрын

    Akke beled ekak oni neda.. Mth het yanna inne hospital.

  • @user-sm3bh3zf2h
    @user-sm3bh3zf2hАй бұрын

    Akke me vedio ek mt godk watinwa..math novembr delevery ekt ynna inne.mn monwth danan hitye na akke godk watinw mt me vedio ek thnk you❤ oyt

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    Bohoma sthuthi menikeeee❤️❤️❤️.hemadema piliwelata hadan yanna nangiyoooo...eka oyata godaaak pahasu wei.❤️❤️😘pththini meniyangema pihitai 🙏

  • @user-sm3bh3zf2h

    @user-sm3bh3zf2h

    Ай бұрын

    @@dilshiekanayaka hari akke.thnkz😘 oyat

  • @nehansanehansa1528
    @nehansanehansa1528 Жыл бұрын

    Lassaneeee be akki🥰

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    🌺🤩🌺🤩🌺🤩🌼🌼🌼

  • @supunsankalani9393
    @supunsankalani939311 ай бұрын

    Nice video

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    11 ай бұрын

    Thanks❤️❤️🌸🌹🌷

  • @talesofalicegrove6451
    @talesofalicegrove6451 Жыл бұрын

    Hi Dilshi where did u buy your cheeththa and bed jackets ? Is it an online shop

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    No, no. I bought it from Kurunegala tiny togs.. I also bought some of them from a shop in the village.. Thank you Menike for commenting and watching my video. Be careful. Good luck.🙏🙏🙏🙏🌺

  • @studynhappy
    @studynhappy Жыл бұрын

    anee wada nm hrima piliwelayy akki wagema chutiyath lassanata idii 🥺✨

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    හේ හේ😘😘😘😘😘මන් දැන් බතල කොටයක් වෙලා මැණිකේ ❤️❤️😁😁😁😁😁

  • @thiliniudara5201
    @thiliniudara520111 ай бұрын

    හුගාක් ස්තූති මැණික ඔයාට.. 🙏

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    11 ай бұрын

    Aneeeee🙏🙏🙏🙏🙏

  • @isharajayawickrama7935
    @isharajayawickrama7935 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අක්කා ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😛😛😛

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Жыл бұрын

    තෙරුවන් සරනයි.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි 🙏 ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි😘😘😘

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 Жыл бұрын

    Hospitle bag එක පිලිවෙලටම හදන් තියෙනවා.බාබාගෙ room tour video එක එනකම් බලන් ඉන්නවා.පරිස්සමින් ඉන්න අක්කි

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    හේ හේ ගොඩාක් ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️මේ දවස් වල කාමරේ පොඩි වෙනස්කම් කරන ගමන් ඉන්නෙ පැටියෝ..අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්නම්කෝ.comment කරාට ගොඩාක් ස්තුතියි ❤️❤️🙏

  • @PiyusDiary1822
    @PiyusDiary182210 ай бұрын

    💗😍🥰

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    10 ай бұрын

    😁

  • @thiliniwickramarathne1159
    @thiliniwickramarathne11596 ай бұрын

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    6 ай бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏❤️

  • @RuviniFernando
    @RuviniFernando11 ай бұрын

    Can you let me know from which sizes of Zip lock bags i have to purchase?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    11 ай бұрын

    I bought several sizes. The biggest one is about 18*16. The smallest bag is usually big enough to put a piece of soap.❤️thanks for watching my video 🙏.

  • @madhukasanjeewani253
    @madhukasanjeewani2534 ай бұрын

    ❤❤❤❤

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    4 ай бұрын

    බෙහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️

  • @saumyasudeshini
    @saumyasudeshini Жыл бұрын

    Babata wet wipes thibunanam hodai eyava pihadanna napi marukaraddi eka hugak pahasui math marvel eke wet wipes use kala apita unath hodai .budu saranai ammatai patiyatai dennatama.🤗🤗🤗

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි මගෙ අක්කා අදහස් එකතු කරාට ⁣.❤️❤️❤️❤️පැකට් එකක් ගත්තා අක්කෙ....ඒක බබාගෙ බඩු එකට දැම්මා.අනේ අක්කෙ බබාට ඩයප අන්දද්දි creem ගාන්න ඕනද.මම දැක්කා වීඩියෝ වල කියනව😘😘😘😘😘

  • @shehanipiyarathne4966

    @shehanipiyarathne4966

    Жыл бұрын

    @@dilshiekanayaka ow ganna puluwan hondai derpoline cream eka hondai.

  • @jsgamage7733
    @jsgamage7733 Жыл бұрын

    ගොඩක් වැදගත් අක්කෙ

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    🤩🤩🤩🤩🤩🤩අනේ ස්තුතියි මගෙ නංගි 🙏🙏🙏🙏🙏 ලස්සනට බෑග් ටික හදා ගන්න.මාර පහසුයි hospital ඉද්දි.

  • @dileeshasathsarani4885

    @dileeshasathsarani4885

    3 ай бұрын

    Akka kuliyapitiye hospital ekatda ynne math ynne kuliyapiti hospital ekata

  • @thiliniupeksha8136
    @thiliniupeksha8136 Жыл бұрын

    Akke e bag eka hari lassanai... නිල් පාට ekak aran mta ewanna බැරිවෙයිda? Man oyta money trnser karannm.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    🤔🤔🤔🤔hapoi.wariyapola yewenne sudu

  • @madhu7593
    @madhu75935 ай бұрын

    Thanks 🥰🥰

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    5 ай бұрын

    😊😊😊😊😊

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 Жыл бұрын

    🤔🤔🤔🤔♥️♥️♥️♥️♥️

  • @sageea563
    @sageea563Ай бұрын

    Thanks ❤

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    You're welcome 😊

  • @Saravlog432
    @Saravlog432 Жыл бұрын

    අක්කිටයි බබාටයි තෙරුවන් සරනයි .😍😍

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    චුටි මැණිකේ ❤️❤️❤️❤️

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj3 ай бұрын

    හරිම පිළිවෙළයි, පැහැදිලි අක්කියො, මට දැන් සති 29ක් වෙනවා , අක්කගේ video එකෙන් මන් ලොකු idea එකක් ගත්තා❤ ඒත් පළවෙනි බබා නිසා චුට්ටක් විතර බයකුත් තිනො😢,

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    3 ай бұрын

    ස්තුතියි මැණික ❤️❤️❤️පත්තිනි මෑණියන්ගෙම පිහිටයිි .🙏බය වෙන්න එපා හැමදේම හොදින් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @roshaniarundathi9075
    @roshaniarundathi90757 ай бұрын

    ගොඩක් ස්තූතියි .... 🙏

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏අනේ ගොඩාක් ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️. පළිවෙලට හැමදේම කරගන්න මැණික .එතකොට hospital එකට ගියාම මාර ඉක්මනින්ම හැමදේම ගන්න කරන්න පුලුවන් ...❤️ඔයාටත් ආස හිතෙයි බඩු හදනකොට

  • @niroshajayasundara7783
    @niroshajayasundara7783 Жыл бұрын

    Oya hama deyakma rajaye maththru sayana wala ma piya sasiya kiyala amma thaththama dennama genwala pahadiliwa midwife misla lasanata karanawa..deliver ekata sudanama weeme idala hamadema...ewa katawath agayak na .

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ඇත්තද අම්මා .අවාසනාවට අපට එහෙම නැති වුනා අනේ..බඩු ලිස්ට් එක හොයා ගත්තෙ⁣ත් මම එක එක්කෙනා⁣ගෙන් අහගෙන..😞

  • @nilanthrnjith7297
    @nilanthrnjith72979 ай бұрын

    Ane akke ape uppan sahatike.kasada sahatike.id eke original ekat geniyanda onida kopiyak ekkama

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    9 ай бұрын

    Mn nm genichcha chuti....word ekata giyapu gaman ewa beluwa id copy ehema gaththa...

  • @tharindusawmya-lz4bf
    @tharindusawmya-lz4bfАй бұрын

    Mata dan masa 6 akki. September delivery eka. Hospital bag eka danma hadagnna oneda akki

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    7 weddi thamai.hadaganna kiyanne suddiyoo❤️

  • @dinushikapriyadarshani3902
    @dinushikapriyadarshani3902 Жыл бұрын

    Hi, pink color bag eka kohenda gaththe 😊

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මැණිකේ ඒකනම් ගත්තෙ ⁣අපේ ගමේ කඩේකින්😛

  • @user-kg9hj3zl5l
    @user-kg9hj3zl5l Жыл бұрын

    Caps lock bag gaththe kohenda kiynnako mn hamathanama heuwa ganna thanak hambun na

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Menikoo mn gaththe කුරුණෑගල cib eks issarahams kaden...cake badu ksdawala.පොලිතින් badu kadawala super market wala blnns menikooo😘

  • @arunapkiriella837
    @arunapkiriella837 Жыл бұрын

    Akke ship lock bag koheda thiyenne monawage shop walada

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Gm nangi.cake badu kadawala thiyenawa suddi.aya food city wala wage super market wala ganns thiyenawa.mn gsththe polithin badu cake badu thiyena shop ekakin kurunegala .godak ganan ne.online thibba .eth deliver charge wedini 😘❤️❤️❤️❤️❤️❤️❤️parissamin inna menikoooo.paththini meniyangema pihitai 🙏🙏🙏🙏

  • @uflora3558
    @uflora3558 Жыл бұрын

    Babge bage eka kohada gaththa ලුප් පැඩ් එකේ පට්ය කොහෙද ගත්තේ

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මම ගත්තෙ කුරුණෑගලින් බඩු ටික අම්මා ...😛.ඒ බෙල්ට් එක ගත්තෙ mother choices එකෙන්.❤️❤️❤️❤️❤️

  • @thakshiladharmawardhana247
    @thakshiladharmawardhana247 Жыл бұрын

    Oya badu gaththe kohenda nangi kuliyapitiye ganna thenak ne neda.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මම ගත්තෙ කුරුණෑගලින් අක්කා..කුලියාපිටියේ තියෙනවා මහජන බැංකුව ඉස්සරහ වගේ බබාලගෙ බඩු කඩයක්..ලොකුවට තෝරන්න නම් නෑ අක්කෙ...cib එකෙ⁣ත් තියෙනවා.ගිහින් බලන්නකෝ❤️❤️❤️❤️

  • @nishaniharshani26
    @nishaniharshani26 Жыл бұрын

    Carsal hospital eke diliver eka karapu kenek innawa nan badu list eka kiyannako.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Paradise tiliz akkage video blanna nangiyooo.eya 1'st baby kasal ekeee..😛

  • @nishaniharshani26

    @nishaniharshani26

    Жыл бұрын

    thanks akke niduk nirogi patiyek labewa.oyath suwapath wewa.

  • @agzoom7930
    @agzoom7930 Жыл бұрын

    Oya zip lock bag kohenda gtte

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    කුරුණෑගලින් ගත්තෙ අම්මා😛...CIB එක ඉස්සරහම තියෙන කේක් බඩු කඩෙන්.....තාම හම්බවුනේ නැද්ද🤔🤔...සුපර්මාර්කට් වලත් තියෙනවා බලන්නකෝ.comment කරාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @jayanisenarathna5086
    @jayanisenarathna5086 Жыл бұрын

    Matath asai amma kenek wenna dewiyo thama dunne na .hitha hadaganna widiyak kiyannako

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    ☺️☺️☺️මැණිකෙ...යශෝධරා දේවියට අවුරුදු 13කින් පස්සෙ තමයි රාහුල කුමාරයා හම්බවුනේ ...ඒක කර්මයත් එක්ක එන බැඳීම්මක් ....බනට කියන්නෙ පුලුවන් තරම් අපි බබා වෙනුවෙන් පිං කරන්න කියලා....😛ඔයා දන්නවද අංගුලිමාල සෑය.අපේ පැත්තෙ තියෙන්නෙ.....ගොඩාක් අම්මලා එතෙන්ට එනවා...මමත් marry කරලා නිතරම ගියා...ඔයා වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ගෙ බන අහන්නකෝ..අංගුලිමාල රහතන් වහන්සේගේ බන අහන්නකෝ.ඒ පිරිත නිතර කියන්න...මම කරපු සියලුම පිං මම ඔයාට අනුමෝදන් කරනවා මැණිකේ හදවතින්ම.🙏🙏🙏🙏අනිවාර්යෙන්ම ඔයාගෙ හීනෙ හැබෑ වෙනවා❤️❤️❤️❤️

  • @jayanisenarathna5086

    @jayanisenarathna5086

    Жыл бұрын

    @@dilshiekanayaka ane oyata godak pin man sahenna manasikawa widonawa .puluwan hamawelawakama pin karanawa puluwan widiyata.

  • @KMartCeylonlk
    @KMartCeylonlk Жыл бұрын

    Sanitery pad රදවන පොඩි නිල් පාට belt එක කොහෙන්ද ගත්තේ dr?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Kurunegala mother choices eken menikooooo😍😍😍😍

  • @hanshanihanshani3641

    @hanshanihanshani3641

    6 ай бұрын

    Ekata nama mokadda akke??

  • @hanshanihanshani3641

    @hanshanihanshani3641

    6 ай бұрын

    Kiyana nama

  • @maduwanthizoysa8043
    @maduwanthizoysa8043 Жыл бұрын

    Akki 650/=ta apitath ganna berida .me kale bag godak ganan .puluwannam ganna widiyak kiyannako

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ සුද්දි මම අපේ ගමේ කඩේකින් ගත්තේ ....ඔයා කොහෙද ගම..වාරියපොල තිබ්බා 1150ට නංගියෝ❤️❤️❤️❤️..ඔය පොඩි කඩවල තියෙනවා පැටියා පරණ මිළටම.❤️❤️

  • @maduwanthizoysa8043

    @maduwanthizoysa8043

    Жыл бұрын

    Mama galle akki

  • @KalyaniUdayakumari-i3x
    @KalyaniUdayakumari-i3x13 күн бұрын

    Ane akke gos kiynne mokakda kiynnko,reply anivaaren daanna,mta anidda hospital admit venna thiyenne

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    13 күн бұрын

    ඒ කියන්නෙ තුවල වලට එහෙම බදින එක නංගි...ඒක නමලා ඉනට බදින්න ගේන්නකියන්නෙ...ෆාමසි වල තියෙනවා.....

  • @sn9966
    @sn99662 ай бұрын

    ඔය ඇදුම් දාන සීල් කරන්න පුලුවන් ඉටි බෑග් කොහෙන්ද ගත්තෙ?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    2 ай бұрын

    කුරුණෑගල cib හක ඉස්සර පොලිතින් බඩු කඩෙන්❤️

  • @isharasuresh5470
    @isharasuresh5470 Жыл бұрын

    Cip loc kawara gaththe kohenda kiyannako.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මැණිකේ මම කුරුණෑගලින් ගත්තෙ...ඔයා මේ ලඟද ඉන්නෙ...🤔කේක බඩු කඩවල හරි පොලිතින් කඩවල හරි තියෙනවා ❤️❤️❤️

  • @kmj1826

    @kmj1826

    Жыл бұрын

    @@dilshiekanayaka kurunegala mona kadenda akki? And baby's bag ekat dannko.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    kzread.info/dash/bejne/d2qWu9KTXbW3Xag.htmlමේ වීඩියෝ එක බලන්න නංගි බබාගෙ බඩු හදන එක....කුරුණෑගල cIB එක ඉස්සරම පොලිතින් බඩු කඩඩේට මෙහා තියෙන් පොඩි කඩෙන් නංගියෝ

  • @kmj1826

    @kmj1826

    Жыл бұрын

    @@dilshiekanayaka Thanks akka🥰

  • @hmsconstruction8433
    @hmsconstruction8433 Жыл бұрын

    Akki bag eka kohenda gaththe

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ සුදූ අපේ ගමේ පොඩි කඩේකින් ගත්තෙ මම...පරණ මිළටම දුන්නා එ් නැන්දා❤️❤️❤️❤️comment කරාට තැන්කු මැණික 😘😘😘

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv20 күн бұрын

    බබාගේ බඩු ටික

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    20 күн бұрын

    එිකත් තියෙනවා 😛බලන්නකෝ

  • @ashanchamara8055
    @ashanchamara805510 ай бұрын

    Zip lock bag gaththe kohenda akka

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    10 ай бұрын

    Kurunegala cib eka issraha පොලිතින් බඩු kaden menike

  • @mihirigalapatha6761
    @mihirigalapatha6761 Жыл бұрын

    Sanitary Belt eka gaththe kohenda .pls reply me

  • @mihirigalapatha6761

    @mihirigalapatha6761

    Жыл бұрын

    Reply me

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ මැණිකේ මම ගත්තෙ කුරුණෑගල mother choices එකෙන්..ඔයාට ලඟනම් ගිහින් ගන්න පැටියෝ.175ක් වගේ මතක.❤️❤️❤️❤️❤️

  • @mihirigalapatha6761

    @mihirigalapatha6761

    Жыл бұрын

    Mama colombo

  • @mihirigalapatha6761

    @mihirigalapatha6761

    Жыл бұрын

    Ewa mehe nane

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@mihirigalapatha6761 අනේ අම්මා.😞බබාලගෙ බඩු කඩවල නැද්ද බලන්නකෝ.සමහර විට ෆාමසි වල ඇති.

  • @nawodalakmali6527
    @nawodalakmali6527Ай бұрын

    Kiri piti sini ewath mom bag ekatamada dagaththe akke .

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    🤔🤔🤔oooo.labour room ekata yaddi okkoma.ekata bag eka heduwa hospital eken

  • @nawodalakmali6527

    @nawodalakmali6527

    Ай бұрын

    Thanks akke.♥️

  • @piumimadubhashini3563
    @piumimadubhashini3563 Жыл бұрын

    Akke ship log bags wash karanna onada

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ wosh කරේ නෑ සුද්දි😛.ඩෙටෝල් දාලා වතුරෙන් පොඩි ලේන්සුවකින් ඇතුල ටිකක් පිස්සා විතරයි නංගියෝ❤️❤️❤️❤️❤️

  • @piumimadubhashini3563

    @piumimadubhashini3563

    Жыл бұрын

    Ok akki

  • @gangukaushalya8828
    @gangukaushalya8828 Жыл бұрын

    Kurunegala hospital ekatanm ammage birthday cetiticate and id copies, married cetiticate copy , thaththa ge id copy illanawa nangi. E tikata wenawa file ekak ready karagnna oni. Note book ekak, pen ekak, extra file cover ekak, thiyagnna nangi. Oyage hospital bage eke oyage nama , address , contact number tag kranna. Baby small net ekak gedara ready krla tyla ynna nangi. Samahara hospital wala maduruwo, kiri suwadata masso enawa. Baby L net eka loku wadiy hospital bed ekata.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ තැන්කු අක්කා...මම document ටික හැදුවා අක්කෙ...😛😛😛පොඩි නෙ⁣ට් එකක් ගත්තා අක්කෙ...අක්කා කුරුණෑගල hospital ද ගියෙ...නෝමල් ද අක්කා...මට තාම කියලා නෑ අක්කෙ.😍....ඒත් දැන් ගොඩාක් අම්මලාව සීසර් කරනවලු අනේ..😛😛😛ආ අමතක වුනා..බෑග් වල නම් ගැහිවා අක්කා...කොට්ටෙත් ගැහුවා නම් ලියලා phone number ලිවුවා😛❤️❤️❤️

  • @gangukaushalya8828

    @gangukaushalya8828

    Жыл бұрын

    mage thama delivery eka thibun na. February thiyenne. Nangi kurunegala eke delivery kre. Eya tama wistara kiwe mata. normal gannawa. Me awrudde mula sinto tablets higayak thibuna normal amaru karawanna. Dan ehema prashnayak na kiwa.

  • @nipulipoornika7668
    @nipulipoornika7668 Жыл бұрын

    මට දැනගන්න පුලුවන්ද,sanitary belt ganne කොහෙන්ද කියලා,ඔයාට ගොඩක් ස්තූති දැනුවත් කිරීම පිලිබද 💐💐

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මැණිකේ මම ගත්තෙ කුරුණෑගල මදර් චොයිස් එකෙන්...මම hospital ඉද්දි ඒක try කරා.ඒ උනාට අපිට ගොඩාක් bleed wena nisa serin sere pad මාරැ කරන්න ගියාම ඒක අමාරැයි.අනික ලූප් පෑඩ් එක එල්ලෙන්න බලනවා.මට බබා හම්බෙලා එයාලා දෙකක් කියලා තමයි word එකට එවුවෙ..ඒ උනාට මගෙ bleed බිමට වැටුණා😞..ඒ නිසා මම යට කලිසම් අදින්න ගත්තා.මුල්ම කලිසම විසික් කරා..අලුත් කර කර අැන්දෙ මම.ඒක මට මාරම පහසුයි.හිරට හිටිනවා.😛❤️❤️❤️❤️

  • @nipulipoornika7668

    @nipulipoornika7668

    Жыл бұрын

    @@dilshiekanayaka එහෙමද,මට තේරෙන්නෑ මොකක්ද හොදම option එක කියලා dear,😔

  • @thiliniamarasooriya9575
    @thiliniamarasooriya9575 Жыл бұрын

    Oya rap karaala tiyena bags kohind gnna tiyenne...eke name eka mokadda zlip bags d

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මැණික ශිප් ලොක්( Zlip lock bag) කියලා ඉල්ලන්න ඕන...මම ගත්තෙ කුරුණෑගලින් නංගි.ඔයා කොහෙද...🤔🤔🤔මේවා කේක් බඩු තියෙන ඒවගෙ හරි.පොලිතින් කඩවල හරි ඇති නංගි❤️

  • @thiliniamarasooriya9575

    @thiliniamarasooriya9575

    Жыл бұрын

    Hari akka ...thanks..

  • @thiliniamarasooriya9575

    @thiliniamarasooriya9575

    Жыл бұрын

    Akki kurunegal mona shop ekend gtte

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@thiliniamarasooriya9575 නම නම් දන්නෑ පැටියෝ .cIB එක ඉස්සර කඩයක් මැණික .ගිහින් බලන්නකෝ.

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 Жыл бұрын

    Du patiyekda genna inne akkiya ane math asawen inne chuty patiyek genna

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ මැණික 😘😘😘අනිවාර්යෙන්ම ඔයාගෙ හීනෙ හැබෑ වෙනවා.නිතරම අංගුලිමාල පිරිත කියන්න..වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ගෙ බන අහන්නකෝ ❤️..බබලා ගැන බන කියනවා පුදුම ආස හිතෙනවා.❤️❤️.ඔව් නංගියෝ මට දුවක් ඉන්නෙ.දැන්නම් බන්ඩියෙ ඉදන් හොද චන්ඩිකම් දාන්නෙ මට😛😛😛

  • @user-rb4wk6ft1o
    @user-rb4wk6ft1o17 күн бұрын

    650 bag eka kohenda gaththe dr

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    16 күн бұрын

    Ape gamen petiyo❤️

  • @sewwandipathirana8657
    @sewwandipathirana8657 Жыл бұрын

    Bed sheet ekak gaddi sudu bed sheet ekaka oni

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Ouuu kuliyapitiyatanm ema thamai ammaaaa❤️❤️❤️❤️

  • @ChamindikaJayawardana
    @ChamindikaJayawardanaАй бұрын

    Akki sesior karana amma kenekta oni badu list ek wenama dannako

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    Mewama thama nangi..wasthi bothale ,bled ne

  • @ChamindikaJayawardana

    @ChamindikaJayawardana

    Ай бұрын

    Ane mata eka danagannama oni wela tibune. Thanks oyata...oya hadapu widihatama hadanna asai. Ekata man badu okkoma gatta.. thawa sathi 10 i tiyenne baba genna. Budu saranai..

  • @mohammedminhaj3727
    @mohammedminhaj3727 Жыл бұрын

    Cip loc bag gatte kohade akke

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මම නම් ගත්තෙ කුරුණෑගල කේක් බඩු කඩේකින් මල්ලි.ඔයා ලඟනමි ගිහින් ගන්න.😛අපිටත් හොයලා හොයලා තමයි හම්බවුනේ අනේ🙊cIB එක ඉස්සර කඩේකින් ගත්තෙ.

  • @mohammedminhaj3727

    @mohammedminhaj3727

    Жыл бұрын

    Akki mame girl genak mate baba hambanne inne that's 7month ane kuliyapituye nadde math kuliyapituye tama

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@mohammedminhaj3727 අනේ එහෙමද පැටියෝ...මම හිල්මි සර්ගෙ තමයි clinic ....මට දැන් සති 35 ක් මැණිකෙ...😛😛ජනවාරි වල තමයි ඩේට් තියෙන්නෙ..බඩු ටික හදාගන්න පැටියෝ දැන් ඉදන්ම.පරිස්සමෙන් ඉන්න ඔයයි චුටි පැටියයි.😘😘😘😘😘😘

  • @sulochanamadubhashini2354
    @sulochanamadubhashini2354 Жыл бұрын

    අක්කේ..සිප්ලොක් බෑග් කීයක් විතර ගත්තද කියල කියන්න පුලුවන්ද..මට තව ටික දවසයි තියෙන්නේ..උත්තරයක් ඕනේ ප්ලීස්..🙏🙏🙏

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    ❤️❤️❤️ආ මේක බලලා නේද😛😛😛😛

  • @reeschannel483
    @reeschannel483 Жыл бұрын

    Akki, where did you get that bag?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    From our home town dear ❤️❤️❤️❤️

  • @reeschannel483

    @reeschannel483

    Жыл бұрын

    @@dilshiekanayaka thanks akki

  • @kosalaweketiyage1732
    @kosalaweketiyage1732 Жыл бұрын

    Zip lock bag gatthe kohenda

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    කුරුණෑගල cib eka issara පොලිතින් බඩු kaden menikooooo❤️❤️❤️❤️❤️.

  • @dilshiekanayaka
    @dilshiekanayaka6 ай бұрын

    මගෙන් දැනගන්න දෙයක් තිබ්බොත් මට පණිවිඩයක් තියන්න අම්මලා ❤️ 0768872202whatsapp

  • @ishandit6074

    @ishandit6074

    3 ай бұрын

    Akke 2024 year ekatath okoma wenna athi neda hospital list eka.. mokada mn chilaw idala kuliyapitiya hospital ekata thamai yanne deliver ekata.. aluthin monawath thiyeda???

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    3 ай бұрын

    @@ishandit6074 wenas wenne nm ne sudaaa.....oya tikama thamai ithin❤️

  • @sanjayasupun1669

    @sanjayasupun1669

    3 ай бұрын

    Ane akke oya kohenda oye badu gatthe?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    2 ай бұрын

    @@sanjayasupun1669 kurunegala nanga

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu1081 Жыл бұрын

    Ane me ship lock bag hamatanama hewwa nanae.mona shop walada thiyenne

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Mn nm gaththe කුරුණෑගල cIB eka issaraha පොලිතින් badu kadeta mehe podi cake badu waraga kadekin ..🤔🤔oya koheda..mahara vita poth kadawala athi amma..eth mtath ewage hamba une ne...foodcity wala balnnako tikak...online nam dekala thiyenawa..ganan wedi athi hebeiii

  • @shanthilathakuruppu1081

    @shanthilathakuruppu1081

    Жыл бұрын

    Thanks ....mn issaranam කුරුණෑගල class awa.අනුරාධපුර idan dan marry karala inne රත්නපුර .oyage baba hamba unada.බුදුසරණයි

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@shanthilathakuruppu1081 thama ne aneeee....den week 38 yanne mt❤️❤️❤️.

  • @dudis2476

    @dudis2476

    Жыл бұрын

    @@shanthilathakuruppu1081 horana thiyenawa

  • @sanjayakumara1079
    @sanjayakumara107911 ай бұрын

    අක්කි මමත් ගොඩාක් අසාවෙන් බැලුවා.අක්කි ස්ලිප් ලොක් බෑග් කොහේන්ද ගත්තේ කියන්නකෝ

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    11 ай бұрын

    කුරුණෑගල cib එක ඉස්සර පොලිතින් බඩු කඩෙන් මැණික ❤️

  • @sanjayakumara1079

    @sanjayakumara1079

    11 ай бұрын

    @@dilshiekanayaka thank you අක්කියෝ ❤️❤️😊😊

  • @ireshasandamali9999
    @ireshasandamali99996 ай бұрын

    Akki oyage vedio harima pehedili

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    6 ай бұрын

    🌹🌹🌹🌹තැන්කූ පැටියෝ❤️❤️❤️ පත්තිනි මෑණියන්ට පිහිටයි 😘

  • @nishrox9780
    @nishrox9780 Жыл бұрын

    Loku ziplock bag kohenda gatte?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    කුරුණෑගල cIB එක ඉස්සරට කේක් බඩු කඩේකින් නංගියෝ ❤️❤️❤️❤️❤️

  • @shanthilathakuruppu1081

    @shanthilathakuruppu1081

    Жыл бұрын

    කේක්e කඩවලzip lok bag thiyenawda

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@shanthilathakuruppu1081 mn gaththe ehema kadekin amma...

  • @chamidil9982
    @chamidil9982 Жыл бұрын

    Ziplog bag gnne kohenda

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මමනම් කුරුණෑගලින් ගත්තෙ නංගියෝ...❤️❤️❤️❤️

  • @chamidil9982

    @chamidil9982

    Жыл бұрын

    pharmacywalada tiyenne

  • @sularikarunarathne3744
    @sularikarunarathne3744 Жыл бұрын

    650/= bag eka kohenda gaththe nangi.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අක්කා මේක අපේ ගමේ පොඩි කඩේකින් ගත්තෙ අනේ....ඔය පොඩි කඩවල් වල තියනවා පරණ මිළට..නැත්තන් ගොඩාක් ගනන් අනේ❤️❤️❤️❤️

  • @sularikarunarathne3744

    @sularikarunarathne3744

    Жыл бұрын

    Ok naga thankzz❤️

  • @sularikarunarathne3744

    @sularikarunarathne3744

    Жыл бұрын

    Nangi babge bag eka mam gatta wariyapola premasiri eken.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@sularikarunarathne3744 මමත් බබාගෙ එක ගත්තෙ ඒකෙන් අක්කා...😛අක්කා කොහෙද.🤔මම කො⁣බෙයිගනේ😛

  • @sureshakarunarathna9827
    @sureshakarunarathna9827 Жыл бұрын

    Zip lock bags kiyak wage giyada akke oyata .e okkomata prize eka kiyak wageda une

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මැණිකේ මට bag 13ක් වගේ ගියා...❤️❤️.බඩු pack කරන විදියට වෙනස් වෙනවා ඇති..මතක විදියට 480ක් වගේ ගානක් උනේ පැටියෝ 😘😘😘😘

  • @sureshakarunarathna9827

    @sureshakarunarathna9827

    Жыл бұрын

    @@dilshiekanayaka thanku akke .mage dilevery eka marthu tiyenne .budu saranai oyatath petiyath

  • @tharangakumudumali650

    @tharangakumudumali650

    Жыл бұрын

    @@dilshiekanayaka akke ziplock bgs wla size komda gtte .mn online genwana nisa mta hitgnna amarui koi size athida 🙏❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Petiyoo samanyen cheeththayak nawala daganna .bed zeet ekk nawala daganna size eken thamai godak gaththe.aya nomal sabn kellak daganna wage ewa.

  • @tharangakumudumali650

    @tharangakumudumali650

    Жыл бұрын

    @@dilshiekanayaka tnq akkko❤️

  • @ShashikaMadushani-yi7pe
    @ShashikaMadushani-yi7peАй бұрын

    අක්කී පරන චිත්ත 1m×1m කැලිද ගෙනියන්න ඕනී

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    නංගි මම ඒවා ගෙනිච්චට hospital එකෙ⁣න් ගත්තෙ නෑ.....මම කුලියාපිටියේනි ගියෙ.නිකවැරටිය hospital එකේනම් ගන්නවා.අපිට එහෙන් සුදු රෙදි දුන්නා ලේ පිහන්න..ඒ නිසා ඕන උනේ නෑ.මම ගෙනිච්චෙ නම් සම්පූර්ණ චීත්ත.

  • @piyumilakmali5562
    @piyumilakmali5562 Жыл бұрын

    Akka bag eka gaththe kohenda

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    පැටියෝ අපේ ගමේ කඩේකින් ගත්තෙ❤️❤️❤️.පරණ මිළට.දැන්නම් ගොඩාක් ගනන් නේද😘😘😘

  • @piyumilakmali5562

    @piyumilakmali5562

    Жыл бұрын

    Ganan unath hoyaganna amarui akke.mn hithuwe online gennagaththa kiyl.ekai ehuwe thnx reply karata ❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@piyumilakmali5562 අනේ නෑ සුද්දි...ඔයා කොහෙද ඉන්නෙ🤔🤔🤔වාරියපොළ පේමසිරි එකේ තියෙනවා 1250ක් වගේ මතක පැටියෝ.ඔය පොඩි කඩවල් වල තියෙනවා සමහර වෙලාවට.බලන්නකෝ.online එකෙත් තිබ්බා 1400ගනන් වලට වගේ..බලන්නකෝ නංගියෝ❤️❤️❤️

  • @dulanjalidissanayaka4472
    @dulanjalidissanayaka4472 Жыл бұрын

    Bag godak aran ynna denawada

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    ehema visheshayn beluwe ne amme bag aran yana ewa

  • @ddulanjali5146
    @ddulanjali514610 ай бұрын

    අක්කේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.ඔයාව කන්ටෑක් කර ගන්න පුලුවන් විදියක් කියන්න්කෝ

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    10 ай бұрын

    0768872202

  • @vindhyachathurika3298
    @vindhyachathurika3298 Жыл бұрын

    Ziplock bags වල sizes කොහොමද? කීයක් වගේ ඕන වුනා ද එක එක size වලින්...

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    නංගි ලොකුම Size එකෙන් ගොඩාක් ගත්තෙ .18/12 වගේ..අනිත්වා සාමාන්‍ය ඒවා නංගි.අතට ගත්තාම තේරැම් ගන්න පුලුවන් .450ක් වගේ වගේ මතක

  • @manorifernando3129

    @manorifernando3129

    Жыл бұрын

    Ziplock bags kohenda gaththe?

  • @shamalipremathilaka9044
    @shamalipremathilaka9044Ай бұрын

    name tag tika ewanna puluwanda

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    Mt msg ekak danna

  • @kasuninawarathna-gz2ct
    @kasuninawarathna-gz2ct Жыл бұрын

    4 weni parata me video eka blnne mn

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ මැණිකේ 😛😛😛 හා හා බඩු ටික ලස්සනට හදා ගන්නකෝ.hospital ගියාම මාරම ලේසියි එතකොට.

  • @ChandihathgampolaHathgampola
    @ChandihathgampolaHathgampola Жыл бұрын

    රොස පාට බැග් එක ගත්තෙ කොහෙන්ද අම්මා..බුදු සරනයි

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මැණික ඒක ගත්තෙ වාරියපොල පේමසිරි කට්පීස් එකෙන්.❤️❤️❤️❤️❤️❤️

  • @ChandihathgampolaHathgampola

    @ChandihathgampolaHathgampola

    Жыл бұрын

    @@dilshiekanayaka ok thank you dr...

  • @chathuhashi5567
    @chathuhashi5567 Жыл бұрын

    Akki nestmolt pakat ekk daganna

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    😛😛😛😛ගෙනාවෝ....මගේ වැඩේ කන ඒවා එකතු කරනවා දැන්...මොනා වෙයිද දන්නෙත්නෑ😁😁😁😁කන එක තමයි සිහිය😁😁😁...තැන්කු මැණික comment කරාට ❤️❤️❤️

  • @geethroxxdsbullymafia8927

    @geethroxxdsbullymafia8927

    Жыл бұрын

    Nestermolt බොන්න එපා නංගී.. බඩ වේලවනවා.. මං nestermolt එක්ක ක්‍රීම්ක්‍රැකර් කෑවා.. මට constipation ආවා.. ගොඩාක් අමාරුයි හොදත් නෑ ඔය කාලෙට.. සුදු පිටි බොන්න පුලුවන්නම් තෙකොලත් නොදා...❤️❤️❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@geethroxxdsbullymafia8927 🤔🤔🤔මටත්නම් සාමාන්‍යයෙන් නෙස්ටර් මෝල්ට් බිවුවාම ඒක වෙනවා අක්කෙ...කෝකටත් මම සුදු කිරි එකක් ගෙනියන්නම්කෝ...ආ අක්කෙ බබා හම්බෙලා ටික වෙලා යනකල් අපට බත් දෙන්නෙ නැද්ද්🤔🤔🤔🤔🤔

  • @geethroxxdsbullymafia8927

    @geethroxxdsbullymafia8927

    Жыл бұрын

    @@dilshiekanayaka නෝමල් ලැබුනොත් බබා ලැබිලා ඊලග වේලේ ඉදන්ම බත් කන්න කියනවා හොදට.. සීසර් නම් මං හිතන්නේ නැතුව ඇති. මට නෝමල් බබා ලැබුනේ..

  • @user-qn3uz1ey8q
    @user-qn3uz1ey8qАй бұрын

    Baba sodanna podi bola ekak

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Ай бұрын

    Bola🤔pehedili neeeni prshne

  • @nadininayodara9730
    @nadininayodara9730 Жыл бұрын

    නංගෝ තව පොඩි ප්ලාස්ටික් බෝල් එකක්, ප්ලාස්ටික් ලොකු කෝප්පයක් ගන්න. බෝල් එක ඕනි වෙයි බබාව පිහදන්න උණු වතුර දාගන්න ඒම මැණික . ඔයාට තෙරුවන් සරණින් නිරෝගිමත් දරුවෙක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ඩාලින්.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි!!!

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි මගෙ අක්කා ❤️❤️❤️❤️❤️😘😘😘😘😘....අනේ ඔව්නේ කෝප්පයක් එහෙම අනිවාර්යයෙන් ගෙනියන්න ඕන නේද අක්කෙ🤔🤔🤔🤔🤔...ඔයාට බබාලා ඉන්නවද🤔.මගෙ 1st බබා😛😛😛😛

  • @nadininayodara9730

    @nadininayodara9730

    Жыл бұрын

    @@dilshiekanayaka අනේ පැටියෝ මගේ පලවෙනි බබා මාස 3න් කුසේදීම නැති උනා. දැන් මාස 6ක්‌ වෙනවා මැණික. මගේ නංගි පරිස්සමින් මැණික. බුදුසරණයි.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@nadininayodara9730 😞😞😞අනේ අක්කා.....ඉක්මනින්ම ආය පුංචි පැටියෙක් එයි.අනිවාර්යයෙන්ම...බන අහන්න.අංගුලිමාල පිරිත නිතර කියන්න ...පිං වැඩම කරන්න....මං මෙතෙක් කරපු සියලු පිං අක්කට අනුමෝදන් කරනවා ලස්සනම ලස්සන දරැ පැටියෙක් ⁣කුසට එන්න කියලා හදවතින්ම..❤️❤️❤️❤️පත්තිනි මෑණියන්ගෙම පිහිටයිි මගෙ අක්කා 😘😘😘😘

  • @nadininayodara9730

    @nadininayodara9730

    Жыл бұрын

    අනේ ගොඩක් පිං මැණික. බුදුසරණයි!!! දළදා සමිදු පිහිටයි!!!

  • @chathuhashi5567
    @chathuhashi5567 Жыл бұрын

    Akki wena saban ekk gnna

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    🤔🤔🤔🤔ඒක තමයි .මට යාළුවොත් කිවුවා මැණික ...😛😛😛වෙන එකක් ගෙනියන්නම්කෝ😘😘😘😘😘

  • @user-bb7xw3rs6z

    @user-bb7xw3rs6z

    9 ай бұрын

    @@dilshiekanayaka Ai Akka baby cheramy Saban hoda nadda 🙄

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    9 ай бұрын

    @@user-bb7xw3rs6z ane mnda suduuu.hodane kiynawa.dayoksen kiyala ethiletad kiyala thiyenawa ekko peraban athi.math ithin mewa us krnawa

  • @DilinaDilshan-vb5yg
    @DilinaDilshan-vb5yg11 ай бұрын

    Tnx akkiyo.. ❤

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    11 ай бұрын

    😊😊😊😊😊Menikaaaa.lassanata badu tika hadaganna chutiyoooo😘😘😘😘😘.paththini meniyangema pihitai 🙏🙏🙏

  • @hasinigunawardhane648
    @hasinigunawardhane64811 ай бұрын

    මාස කීයෙන්ද අක්කා බෑග් එක හදන්න ගන්න ඕනි.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    11 ай бұрын

    7wenakota complete karanna kiyla thamai kiyanne chuti..7n babala hambenna puluwan nisa.😛😛😛mamath 7 pahu una hadagannakota ❤️

  • @sandunisaranga5269
    @sandunisaranga5269 Жыл бұрын

    මමත් කුලියාපීය hospital යන්න ඉන්නෙ අක්කි. ඔය hospital එකෙන් දුන්න list ekada?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    අනේ මැණිකේ clinic එකෙන් දුන්නෙ නෑ අපට list එකක්..මම කුලියාපිටියේ නංගියෙක්ගෙන් ඉල්ල ගත්තෙ...මේ බඩුනම් වැඩි වෙයිද දන්නෙත් නෑ.ඒත් නංගි හදිස්සියක් වුනොත් කාගෙන්වත් ඉල්ල ඉල්ල ඉන්න බෑනි😛😛😛😛..මම ඒකයි වැඩියෙනුත් ගත්තෙ.😘😘😘😘

  • @sandunisaranga5269

    @sandunisaranga5269

    Жыл бұрын

    Hari akki thank you .❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    Oyt baba lebunada nanga

  • @sandunisaranga5269

    @sandunisaranga5269

    Жыл бұрын

    @@dilshiekanayaka .Ne Akke thama. Mata thama sathi 34.

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@sandunisaranga5269 හරියෝ.❤️

  • @herathlasantha4016
    @herathlasantha40168 ай бұрын

    අක්කි බැග් එක ගත්තේ කොහෙන්ද?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    8 ай бұрын

    🤔🤔🤔Rosa eka neda petiyooo.ape game kadekin ane...😁

  • @ayeshaashinsani9575
    @ayeshaashinsani9575 Жыл бұрын

    Ane akki bag eka kohenda gattee..?

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    මැණිකේ අපේ ගමේ පොඩි කඩේකින් ගත්තෙ😘...ඔය town වල පොඩි පොඩි කඩවල තියෙනවා පරණ මිළට..ගිහින් බලන්නකෝ❤️❤️❤️

  • @ayeshaashinsani9575

    @ayeshaashinsani9575

    Жыл бұрын

    Ane thanks akki.eka godak lassanai..eke tawa tiyenawada

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@ayeshaashinsani9575 🤔🤔🤔🤔thibba petiyoooo..m

  • @ayeshaashinsani9575

    @ayeshaashinsani9575

    Жыл бұрын

    Genna ganna widihak neddaa🤨🤨

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@ayeshaashinsani9575 oya koheda inne nangi kiynnako

Келесі