ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් යනු කුමක් ද ? | What is DP Education IT Campus?

ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සහ පවත්වාගෙන යාම උදෙසා අවශ්‍ය වන ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් 120ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 116ක ආරම්භ කර ඇත.
මේ හරහා තොරතුරු තාක්ෂණ පාඨමාලා නොමිලේ හැදැරීමට සියලු දෙනාට අවකාශය සලසා ඇත.
ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් මඟින් ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසලත් ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් හා ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල සමඟ එක්ව පිරිනමන මාර්ගගත අයි. ටී. පාඨමාලා සහ රිමෝට් රොබොටික්ස් ඉගෙනුම් අවකාශයත් ඔබට ලබා දී ඇත.
With over 120 DP Education IT Campuses nationwide, we're dedicated to building a robust digital economy by nurturing a pool of skilled IT professionals. Our platform offers a diverse range of world-class IT courses, developed in partnership with leading government universities, absolutely free! Dive into the world of coding with our DP Education Coding School, and explore the innovative realm of robotics through our remote robotics platform, where students can code robots from anywhere. Join us and be part of this exciting journey towards a tech-savvy tomorrow!
2028 වන විට ශ්‍රී ලංකාව ඩිජිටල් අධ්‍යාපනයෙන් ඉහළටම ඔසවා තබන අපේ කර්තව්‍යය සමඟ ඔබත් එක්වන්න පිවිසෙන්න: link.dp.lk/DP_Education_IT_Ca...

Пікірлер: 56

  • @simplelinegaming
    @simplelinegaming5 ай бұрын

    බොහොම පිං ධම්මික පෙරේරා මහතාට🙏❤️

  • @chandrakumarihami-pt8ok
    @chandrakumarihami-pt8ok5 ай бұрын

    ❤ ගොඩක් ස්තුති , මෙ නොමිලේ කරන සත්කාර ගැන, ලක්ෂ ගන්න සල්ලි වියදම් කරන්නැතුව මෙහෙම අවස්ථාවක් නිර්මාණය කලට ❤❤

  • @shereenreckermen5754
    @shereenreckermen5754Ай бұрын

    ඔබ තුමා මෙ කරන හැම දෙයක්ම සාර්ථක වෙවා. ජෙසු පිහිටයි 🙏❤️

  • @user-ur3zn6oo4z
    @user-ur3zn6oo4z3 ай бұрын

    සමහර අය සල්ලි වලට තමයි හැමදේම හොයන්නෙ.ඒ අය නොමිලේ දෙන දේවල් ගනන් ගන්නෙවත් නැ..ඇත්තටම ඩීපී එඩියුකේශන් කියන්නෙ වෙනම ලෙවල් එකක්.❤හැමදේම පිලිවෙලට උගන්න්වන තැනක්.බොහොම පින් ධම්මික පෙරේරා මැතිදුනි❤

  • @dpeduitcampus

    @dpeduitcampus

    3 ай бұрын

    ❤️🙌

  • @user-ep4xr8on4k
    @user-ep4xr8on4k5 ай бұрын

    බොහොම පින් ඔබ තුමාට 🙏🙏

  • @nimalsiri772
    @nimalsiri7725 ай бұрын

    ඔබට පින් ❤❤❤❤

  • @sandanigayathmajayawardena8773
    @sandanigayathmajayawardena87735 ай бұрын

    නියම වැඩක් මේක ඔබට ස්තුතිවන්ත venna ඕන

  • @kumarapeymarathna9098
    @kumarapeymarathna90985 ай бұрын

    Thank you Dp Education IT Campus 🧡🙏

  • @Lo-FiZ1
    @Lo-FiZ15 ай бұрын

    Supiri Mekanm mn asa හැම deykma tiyenawa. Godak pin

  • @amilarandeni554
    @amilarandeni5545 ай бұрын

    ස්තුතියි 🎉

  • @NimalChandrasiri-dq5zz
    @NimalChandrasiri-dq5zz5 ай бұрын

    Great work live long Mr Dammika parara May The Triple Gem protect you

  • @Tecvideo-qs6tf
    @Tecvideo-qs6tf13 күн бұрын

    Next level ❤🎉

  • @Ravish.Lakshan
    @Ravish.Lakshan5 ай бұрын

    Good job, very useful 😌

  • @user-im1im4gg7u
    @user-im1im4gg7u4 ай бұрын

    Best of luck all ❤️

  • @user-sb3uq6mu1d
    @user-sb3uq6mu1d5 ай бұрын

    THANK YOU

  • @Maneesha2019
    @Maneesha201910 күн бұрын

    Pin siddawena wedak oba thumat godak sathuthi...!

  • @user-wu6gh2wm2u
    @user-wu6gh2wm2u5 ай бұрын

    Niyamy sir

  • @buddhikapathmakumara1141
    @buddhikapathmakumara11415 ай бұрын

    Thank you 🙏🙏🙏

  • @dpeduitcampus

    @dpeduitcampus

    5 ай бұрын

    You're welcome

  • @ashenadeesha21
    @ashenadeesha215 ай бұрын

    thank you

  • @dpeduitcampus

    @dpeduitcampus

    5 ай бұрын

    You're welcome

  • @nuwanchinthaka3632
    @nuwanchinthaka363216 күн бұрын

    ❤❤❤

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka445 ай бұрын

    🎉🎉❤

  • @malingadeshan2985
    @malingadeshan29855 ай бұрын

    ❤❤

  • @knccreat6371
    @knccreat63712 ай бұрын

    ❤❤😊

  • @ThisandaVishmitha
    @ThisandaVishmitha5 ай бұрын

    Good job❤

  • @almadushika2031

    @almadushika2031

    5 ай бұрын

    🎉

  • @isururadi4297
    @isururadi42975 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️💎

  • @helasinhaya5391
    @helasinhaya53915 ай бұрын

    Ratata oni mewan uthum minisun.🙏🙏🙏💪💪💪💪💪💪💪💪

  • @anushadasanayaka49
    @anushadasanayaka492 күн бұрын

    කොහොමද සම්බන්ද වෙන්නෙ

  • @anushadasanayaka49
    @anushadasanayaka492 күн бұрын

    කොහොමද මේ කැම්පස් එකට ජොයින් වෙන්නේ

  • @isha20999
    @isha209995 ай бұрын

    Kegalle town ekta gennko campus ekak.apt warakapola dura wedi

  • @dpeduitcampus

    @dpeduitcampus

    5 ай бұрын

    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @chamilanethuhansi6965
    @chamilanethuhansi69654 ай бұрын

    Campus select vela inna 2022 AL ayatath join venna puluwanda

  • @dpeduitcampus

    @dpeduitcampus

    4 ай бұрын

    පුළුවන් , DP Education IT Campus හා එක්වීම සඳහා කිසිදු මූලික සුදුසුකමක් හෝ වයස් සීමාවක් සලකා බලනු නොලැබේ. ඕනෑම මොහොතක අප වෙබ් අඩවිය ඔස්සේ එළඹ ඉගෙනුම් කටයුතු ඇරඹීය හැක. website : dpitcampus.lk

  • @dilshanperera9694
    @dilshanperera96945 ай бұрын

    cybersecurity nadda?

  • @dpeduitcampus

    @dpeduitcampus

    5 ай бұрын

    Not yet. website : dpitcampus.lk

  • @noroshahewage8505
    @noroshahewage8505Ай бұрын

    ගම්පහ, නිට්ටඹුව, යක්කල, කිරිදි වැල නගරයේ නැද්ද

  • @dpeduitcampus

    @dpeduitcampus

    Ай бұрын

    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007Ай бұрын

    අනේ මට මේ IT campus එකට සම්බන්ද වෙන්න ඕන මන් ඉන්නේ මාතර මට කොහොමද මේකට මාතර තියෙනවද IT campus එකක් තියේද තියේනම් දාන්නකෝ

  • @dpeduitcampus

    @dpeduitcampus

    Ай бұрын

    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @sandunsulochana2805
    @sandunsulochana28055 ай бұрын

    Online විදියට කරද්දිත් certifications හම්බෙනවද

  • @shiromichandradasa2926

    @shiromichandradasa2926

    5 ай бұрын

    Ow

  • @sahasgamage5766

    @sahasgamage5766

    5 ай бұрын

    Ow math yano okata padam 8n 8tata e certificate ekak deno❤❤

  • @dpeduitcampus

    @dpeduitcampus

    5 ай бұрын

    ඔව් ඔබට සෑම වියාප්ෘති 8කටම වරක් ඩිජිටල් සහතික පත්‍රයක් නිකුත් කෙරේ. එය මගේ ගිණුම යටතේ මගේ සහතික පත් කොටසින් බාගත කර හැක.

  • @GimhaniSulochana0879

    @GimhaniSulochana0879

    5 ай бұрын

    ​@@dpeduitcampusඅනේ මටත් සම්බන්ධ වෙන්න ඕන විස්තර කියන්න පුලුවන්ද

  • @dammikamuththetuthanna4236
    @dammikamuththetuthanna42365 ай бұрын

    kandy branch thiyenawada

  • @dpeduitcampus

    @dpeduitcampus

    5 ай бұрын

    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @methu9210
    @methu9210Ай бұрын

    Online සම්බන්ධ වෙන්නෙ කොහොමද

  • @dpeduitcampus

    @dpeduitcampus

    Ай бұрын

    කෝඩින් පිළිබද පදනම් අවස්ථාවේ සිටම ඉගෙනුම ලැබීමට කැමති ඕනෑම වයස් සීමාවක කෙනෙකුට අප වෙබ් අඩවිය ඔස්සේ ( dpcode.lk ), මෙම පාඨමාලාව හැදෑරිය හැක. කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්‍ව විද්‍යාලය එක්ව ගෙන එන ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක. Full Stack Developer Course : open.uom.lk

  • @githikakumari8282
    @githikakumari8282Ай бұрын

    සම්බන්ධ වෙන්නෙ කොහොමද මාතර නැද්ද

  • @dpeduitcampus

    @dpeduitcampus

    27 күн бұрын

    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @Lkmax3726
    @Lkmax37265 ай бұрын

    After a/l aya

  • @dpeduitcampus

    @dpeduitcampus

    5 ай бұрын

    කිසිදු වයස් සීමාවක් සදහා මෙම පාඨමාලාව සීමා කොට නොමැත. කෝඩින් පිළිබද පදනම් අවස්ථාවේ සිටම ඉගෙනුම ලැබීමට කැමති ඕනෑම වයස් සීමාවක කෙනෙකුට අප වෙබ් අඩවිය ඔස්සේ ( dpcode.lk ), මෙම පාඨමාලාව හැදෑරිය හැක. කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්‍ව විද්‍යාලය එක්ව ගෙන එන ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක. Full Stack Developer Course : open.uom.lk

  • @NethulikaDidini
    @NethulikaDidini5 ай бұрын

    ❤❤❤

Келесі