No video

What I Do In A Day With Tanasha Hatharasinghe

#WhatIDoInADay #TanashaHatharasinghe #Offmarks
අද Offmarks KZread channel එකෙන් අරගෙන ආවේ ඔයාලා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ටනාෂා හතරසිංහගේ What I Do In A Day. අපි හිතනවා ඔයාලා මේ Video එකට ගොඩක් කැමති වෙයි කියලා. Offmarks අපේ Video දිගටම බලන්න Offmarks KZread Channel එකත් Subscribe කරන්න .
Face wash වලට වඩා සබන් හොඳ ද? : • Face wash වලට වඩා සබන්...
චතුරිකාගෙන් Simple Makeup එකක් : • චතුරිකාගෙන් Simple Mak...
ටනාෂාගේ Night Beauty Routine එක: • ටනාෂාගේ Night Beauty R...
Maskne නිසා තරහා ගිය ටනාෂා මූණට කරපු වැඩේ : • Sell Online with an Ex...
ටනාෂාට හමුවුණ අළුත් අමුත්තා කවුද? : • ටනාෂාට හමුවුණ අළුත් අම...
Our Social Media Link
FB link - / offmarkssrilanka
Instagram link - / offmarks_srilanka

Пікірлер: 195

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Жыл бұрын

    ඔයල දෙන්නම ලස්සනයි. හොද අක්කයි නංගියි, ගෙදරත් ලස්සනයි...ඔයා කතා කරන විදිහත් හැම දේම ලස්සන යි..සුභ අනාගතයක් වේවා!!

  • @sachinidinusika1448
    @sachinidinusika14482 жыл бұрын

    ආසම නිලියක් ආදරෙයි අක්කි 😍🥰 අක්කිත් ලස්සනයි විඩියෝ එකත් ලස්සනයි 😘

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    නංගි සොයි

  • @piyumip684
    @piyumip6842 жыл бұрын

    හරිම ආසාවෙන් වීඩියෝ එකම බැලුවා 😍😍 ටනාශා අක්කිගෙ වීඩියෝ ලස්සනායි 😘

  • @chandanamahadurage1224
    @chandanamahadurage12242 жыл бұрын

    ඔයා ලස්සනයි ටනාශා.. මම ගොඩක් කැමති නිලියක්. කිසිම ආඩම්බර කමක් නැති හොද ව්නෝද කාමී කෙනෙක්. නංගිලාට බොහොම ආදරෙන් ඉන්නා බව පේනව. ඔයාට මම ගොඩාක් ආදරෙයි. ඔයාට මම.සුබ පතනව..ඔයාගෙ ව්ඩියෝව හොදයි.

  • @sajeefernandz
    @sajeefernandz2 жыл бұрын

    මොන විදිහට හිටියත් ලස්සන ගෑනුලමයෙක් 🥺

  • @lakshmangrero6769
    @lakshmangrero67692 жыл бұрын

    අනේ ඔයා ඔයාගේ නංගිලාට හරිම ආදරෙයි නේද ?😘😘😘ඔයා වගේ අක්කා කෙනෙක් කොච්චර හොදද.🥰🥰🥰🥰🥰ඔයා ගේ free day එක ගෙවන විදිහත් හරිම හොද්ද්‍යි.ඉතින් ඔයාගේ අනිත් වැඩ කටයුතු වලටත් සුබ පතනවා .ඔයා ට බුදුසරණයි 🙏🙏🙏

  • @poddiff1358
    @poddiff13582 жыл бұрын

    Can you give a video about Tanasha's makeup bag and her makeup items please ❤️❤️❤️

  • @dipthisadakellum791
    @dipthisadakellum7914 ай бұрын

    🎉එයාල දෙන්නම් හරිම ලස්සනයි . ඒ දෙන්නගෙම කොන්ඩෙ දිගයි.❤

  • @thathsara2813
    @thathsara28132 жыл бұрын

    හරිම ලස්සනයි දෙන්නා❤️

  • @wasanapriyadarshani7997
    @wasanapriyadarshani79972 жыл бұрын

    Mama godak khamathi oyata ආදරෙයි හැමදාමත් nangiyoooo

  • @vinudiflowers2189
    @vinudiflowers21892 жыл бұрын

    තවත් ටානාශා අක්කිගෙ විඩියොවක් ඕන

  • @OshanManujitha3863
    @OshanManujitha38632 жыл бұрын

    මටත් අක්කා කෙනෙක් හිටියා නම්

  • @nawodayadivianjalee7305
    @nawodayadivianjalee73052 жыл бұрын

    Oyalage ගෙදර home towar ekak කරන්න ko akkiiii

  • @gihanchanaka1347
    @gihanchanaka13472 жыл бұрын

    ඔයාලාට තවත් විඩියො කරන්න ශක්තිය ලැබෙවා👍👍👍👍👍

  • @karunaalexanderkaruna5917
    @karunaalexanderkaruna59172 жыл бұрын

    ඔයාගෙ ලයිෆ් එක හරිම ලස්සනයි ටනාසා අක්කි මෙ වගේ විඩියො තව ගොඩක් ඔන අක්කි බායි

  • @wasananilanthi6197
    @wasananilanthi61972 жыл бұрын

    Kohoma namuth hoda sahodara badimak tiyenawa.vinoden innawa.ehema tamai inna oni.budu saranai ...

  • @dammikarupasingha1947
    @dammikarupasingha19472 жыл бұрын

    Lassanai akki thawa widio ekak karanna akkiyo..❤️❤️❤️❤️❤️

  • @amayasayumadee3870
    @amayasayumadee38702 жыл бұрын

    Tanashage makeup bag eka gana video ekak karannako 😘😘😘

  • @sajeewanipriyanka5863
    @sajeewanipriyanka58632 жыл бұрын

    Oyage video harima ලස්සනයි ❤️😘😘😘

  • @LakshmiLakshmi-tc6pz
    @LakshmiLakshmi-tc6pz Жыл бұрын

    Oya godak hodai .nice,oyata hoda anagathayak labenawa,suba pathum

  • @lovelygirl4087
    @lovelygirl40872 жыл бұрын

    අනෙ ශෝයි අක්කියි නන්ගියි😘😘

  • @mahindasenewirathna
    @mahindasenewirathna Жыл бұрын

    Mm asam niliya akki oya.neela pabalu hemdam mm balnwa.mm offmarks prodact pavichchi krnwa.hodai e product eka

  • @sunethrairangani1709
    @sunethrairangani1709 Жыл бұрын

    ටානාෂා අක්කි ඔයා හාරිම ලස්සනයි

  • @wasantikumari8885
    @wasantikumari88852 жыл бұрын

    ඔය දෙන්නම ලස්සනයි ඒත් ඔය දෙන්නගේ කොණ්ඩෙ ඔය දෙන්නට වැඩිය ලස්සනයි

  • @sithu-yo9vr
    @sithu-yo9vr2 жыл бұрын

    අනේ ඒ ජිවිතවල ලස්සන

  • @maleesha778
    @maleesha7783 ай бұрын

    Lassana girl kenek...❤

  • @RishaniGamage-rr3cg
    @RishaniGamage-rr3cg6 ай бұрын

    දෙන්නම ශෝයි අනේ ❤

  • @RandiniGlass
    @RandiniGlassАй бұрын

    Niyamai akki

  • @yasirurangana915
    @yasirurangana915 Жыл бұрын

    Lassanai hamadama sathutin inna. Ohoma life ekak hamotama labenna. Jesu pihitai

  • @srilankaalain5966
    @srilankaalain59662 жыл бұрын

    අනේ ෂෝයි කුරුළු 😘ආදරෙයි ඉතින් ගොඩක්... නංගිත් ෂෝයි අනේ 😘😘😘😘🌹🌹🌹❤❤❤බුදුසරණයි පැටියෝ..

  • @akilasewwandisenanayaka8944
    @akilasewwandisenanayaka8944 Жыл бұрын

    Akka offmarks gold facewash eka en nedda aye.kohewath nene ganna

  • @shayininimthara1896
    @shayininimthara18962 жыл бұрын

    Nice tana akki ❤

  • @pawaniamaya3780
    @pawaniamaya3780 Жыл бұрын

    Lassanai❤️❤️😚

  • @sadhinihadarangi1481
    @sadhinihadarangi14812 жыл бұрын

    Kurulu🤭😘 adarei akkiyo godaak lassani😘

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.88132 жыл бұрын

    me wage videos balanna asai mewagema ewa thawa oniii.good luck

  • @shashikamadhuwanthi982
    @shashikamadhuwanthi9822 жыл бұрын

    Next Tanasha's makeup routine please 💙💙💙

  • @ruwinisenadheera3092

    @ruwinisenadheera3092

    2 жыл бұрын

    Ujaisnjsjai

  • @user-qc6gp2pw4x
    @user-qc6gp2pw4x7 ай бұрын

    ane kurulu oya lassanaiii

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha2 жыл бұрын

    Apin asama kenaa tanashaa akkii... aadareiii 😋😋😋🤗🤗🤗

  • @sasisasi5172
    @sasisasi5172 Жыл бұрын

    😘😘😍😍

  • @sujeedil9145
    @sujeedil91452 жыл бұрын

    Oyage anith edum wagema swimming eduma dakwa Harima lassanai nangiyo..hemadamath oyage nihathamanikama reka ganna.

  • @rashmikasachintha2280
    @rashmikasachintha22802 жыл бұрын

    Asama niliya..jaya wewaa....❤️

  • @kenuliru
    @kenuliru4 ай бұрын

    මම ඔයාට ගොඩක් ආසයි ආදරේ මමත් හරියට ඔයා වගේ ලු මුහුණ ❤❤❤😊😊😊

  • @sandunichathurika661
    @sandunichathurika6612 жыл бұрын

    Woww

  • @shamaneperera3181
    @shamaneperera31819 ай бұрын

    අසම නිළියක් ආදරෙයි ❤❤❤

  • @dineshikababa3254
    @dineshikababa32542 жыл бұрын

    ලස්සනයි

  • @senevirathneherath2563
    @senevirathneherath25632 жыл бұрын

    Shoi nangi

  • @kuwkuw8494
    @kuwkuw8494 Жыл бұрын

    Good wow

  • @wasanthakumara1789
    @wasanthakumara17892 жыл бұрын

    Marama lassana video ekk ..aya aya tanasha akkige me vage videos upload karanna

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage31862 жыл бұрын

    Bohoma nihathamani charithayak. Dawasak mata malabe town ekedi hambuna. Kisima adambarakamak thibune na. Great personality !!! ❤️❤️❤️

  • @ashiliyanage8704
    @ashiliyanage87042 жыл бұрын

    මොකද්ද අලුත් face wash eka kiyannako

  • @OffMarksSriLanka

    @OffMarksSriLanka

    2 жыл бұрын

    Offmarks Brightening strawberry ( for Dry skin ) and offmarks brightening lotus face wash ( for Oily skin ) Call us up on our hotline for more details 0114225444/ 0777118301 and Shop Now www.helloladies.lk for offers and discounts.

  • @kasunkumara236
    @kasunkumara23615 күн бұрын

    ❤❤❤❤❤❤

  • @sameerasampath7596
    @sameerasampath7596 Жыл бұрын

    You is very lucky

  • @kumuduniwijerathna725
    @kumuduniwijerathna7252 жыл бұрын

    😍😍😍😍

  • @suranganidissanayake4471
    @suranganidissanayake4471 Жыл бұрын

    කුරුලු ඉන්න එවා බලන්න මම 👍 හරි කැමති යි ටනාසා ඔයා මොනවා කරත් ලස්සනයි

  • @amazinglover5011
    @amazinglover501111 ай бұрын

    E denna එකමුතුව innawa

  • @sujeedil9145
    @sujeedil91452 жыл бұрын

    Oyala hemotama budu saranai, parissamin sathutin inna..😍😍

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha20662 жыл бұрын

    Love this video

  • @nawoogunasekara4722
    @nawoogunasekara47222 жыл бұрын

    Nangige ලස්සන 😍❤️

  • @sapemarathna8655
    @sapemarathna86552 жыл бұрын

    Very good 👍👏

  • @pawaniamaya3780
    @pawaniamaya3780 Жыл бұрын

    ❤️❤️

  • @indunil5655
    @indunil56558 ай бұрын

    Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai dennama ❤️😘

  • @ajithpriyankara8415
    @ajithpriyankara84152 жыл бұрын

    Lassanae akki 🌺🌺

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha68492 жыл бұрын

    Dennama lassanayi akkiyo

  • @supunpriyanga5305
    @supunpriyanga53052 жыл бұрын

    අනේ ඔයාගෙ නංගි කෙනෙක් වෙන්න මටත් තිබුනනම්😘😘අක්කේ ඔයාගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ දවසක හම්බෙමුද?ඔයා වෙන අය වගේ නෙමේ කියලා මං හිතනවා ඔයා හරිම චාම් ලස්සනයි අක්කියෝ.💖💖💖💖

  • @kulasiripathirana4955
    @kulasiripathirana49552 жыл бұрын

    Lassnai tanasha akki lassnai

  • @nilukakumari8648
    @nilukakumari86482 жыл бұрын

    Gaumakuth gaththanam sooine kuruluta lassana gaum andama sooi dennama

  • @tharutharu1645
    @tharutharu16452 жыл бұрын

    ආනා ශොයි අනේ ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරේයි

  • @dinukakarunarathne4216
    @dinukakarunarathne42162 жыл бұрын

    superb

  • @virajmaduranga6188
    @virajmaduranga61882 жыл бұрын

    Oya harima lassanai

  • @maleedesilva6061
    @maleedesilva60612 жыл бұрын

    ❤👍

  • @nesadinuhansa5622
    @nesadinuhansa56222 жыл бұрын

    Akkila dennama lassanai♥️😊

  • @pawaniamaya3780
    @pawaniamaya3780 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @niluniramya5525
    @niluniramya55252 ай бұрын

    Hi kurulu❤❤❤❤❤ mama. Evanjaline

  • @lakminiwimalasuriya5015
    @lakminiwimalasuriya50152 жыл бұрын

    humble girl.love this video 🤗❤️

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry2 жыл бұрын

    ලස්සනයි wediyo eka

  • @mmfarusha2654
    @mmfarusha2654 Жыл бұрын

    ලස්සනයි ටනාශා අක්කි

  • @premarathnanilanrtha746
    @premarathnanilanrtha7462 жыл бұрын

    මේම අක්කා කෙනෙක් මටත් හිටියනම් 🥰🥰

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    Great video love it

  • @danakalinga7084
    @danakalinga70847 ай бұрын

    👌❤️

  • @warnakulasuriyamarianrosha1138
    @warnakulasuriyamarianrosha11382 жыл бұрын

    Akke oyala shopping karanna giye kohetada kiyala hariyata kiyannako

  • @OffMarksSriLanka

    @OffMarksSriLanka

    2 жыл бұрын

    Kandy - Nugegoda Call us up on our hotline for more details 0114225444/ 0777118301 and Shop Now www.helloladies.lk for offers and discounts.

  • @maheshikasandamali1542
    @maheshikasandamali1542 Жыл бұрын

    Oya godaak lassanai akki.oyage mangilatth oya godak adarei.harima lassanai.godak adarei oyata e wagem man ආසම නිලියක්.❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamaraCadenaTikTok
    @SamaraCadenaTikTok2 жыл бұрын

    Oyta asay akki eth nila pabalu hinda epa wenwa.. e drama eka ekmt ewr wenwnm shook

  • @many_many252
    @many_many2527 ай бұрын

    Akka doll eka swim karanna dannawada ?

  • @umeshaherath6807
    @umeshaherath68072 жыл бұрын

    Okkatama wada nangige konde thama lassana

  • @Shani..
    @Shani..4 ай бұрын

    ❤❤❤

  • @dilininisansala3477
    @dilininisansala34772 жыл бұрын

    😍❤️

  • @janusenuyoutubechannel7764
    @janusenuyoutubechannel77642 жыл бұрын

    😊

  • @sathsaraniaksha3987
    @sathsaraniaksha39876 ай бұрын

  • @ohashiindumini7612
    @ohashiindumini76122 жыл бұрын

    නන්ගිට ඉන්නෙ හොඳ අක්කා කෙනෙක්

  • @user-iw3sb4tm9s
    @user-iw3sb4tm9s4 ай бұрын

    Aemandaaa😊

  • @nisangidhtjh3713
    @nisangidhtjh37132 жыл бұрын

    කුරුලු ❤❤❤

  • @slbestblink9524
    @slbestblink95242 жыл бұрын

    Tanashage makeup video ekak denna please

  • @OffMarksSriLanka

    @OffMarksSriLanka

    2 жыл бұрын

    lagadima lebei dear Mangala...

  • @lithumishenaya5670
    @lithumishenaya56702 жыл бұрын

    😍😍😍

  • @ireshamaduwanthi1647
    @ireshamaduwanthi1647 Жыл бұрын

    දෙන්නම ලස්සනයි අක්කි 😁😁ආදරෙයි ❤️❤️

  • @pawaniamaya3780
    @pawaniamaya37802 жыл бұрын

    😇❤️😘

  • @saduninethmini199
    @saduninethmini1992 жыл бұрын

    ♥️✨️

  • @user-fk2vt4yk1i
    @user-fk2vt4yk1i2 жыл бұрын

    😘😘😘😘😘😘

  • @shenokavi3309
    @shenokavi33092 жыл бұрын

    Matath ahema akkek hitiya nam❤❤

  • @slstream3229
    @slstream32292 жыл бұрын

    මම ආසම ටනාශගෙ දත් ටිකට සම්පූර්ණ වීඩියෝ එක මෙන්න >> kzread.info/dash/bejne/fnWBm6qhetyZo6Q.html

  • @arundiranga7088
    @arundiranga70882 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

Келесі