ක්‍රිෂාර්යාගේ වෙසක් | අපේ ගෙදර වෙසක් | wesak 2023

Музыка

Пікірлер: 217

  • @nalinjehle4053
    @nalinjehle4053 Жыл бұрын

    ශනු එතනත් කනවා. දැක්ක තැනක් ඇත්තන් එයා කනවා. ❤ මම ඔයාල තුන්දෙනාටම ආසයි,ආදරෙයි. පුංචා බඩ ජහරියෙක් 😂😅❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    පුංචි මැනික ලමා සාරියට හරිම ලස්සනයි .😘😘❤️

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Жыл бұрын

    පුන්චයි බාප්පියි බදින්නකෝ ඉක්මනට 😍❤ මීට නන්නා & චුන්ගා හරිම ආදරණීය ෆැමිලි එකක් 🍻❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    අනේ....ක්‍රිශාර්‍යා දිහා කොච්චර බලන් හිටියත් මදි අනේ...ශෝයි එයා...❤😘😘

  • @sureniprashadi
    @sureniprashadi Жыл бұрын

    මට හිතෙන විදිය වැරදිද දන්නෙ නෑ. ඒත් ඔය තරම් ආදරණීය අම්ම තාත්තා සහෝදර සහෝදරියෝ තේරුම් ගත් හස්බන්ඩ්ල වයිෆ්ල හරි අඩුයි ඒ අතින් අනේ ඔයාලගේ පවුල මාරයි ❤❤

  • @pubudilakmali5521

    @pubudilakmali5521

    Жыл бұрын

    Vedio ekakin eyalage mulu jewethema apita kiyanna bane neda

  • @vimalasa5227

    @vimalasa5227

    Жыл бұрын

    ​@@rzboy-ym9yo pukka

  • @pubudilakmali5521

    @pubudilakmali5521

    Жыл бұрын

    @@rzboy-ym9yo sarangayi umali denna th hitiye lankawe inna best ma couple eka wage anthimata mokada une pitin dakala kisima deyak thiranaya karanna apata baa

  • @heshdiary

    @heshdiary

    Жыл бұрын

    @@pubudilakmali5521 Apo na Sarangai Umaliyi yalu wela hitapu kale idan theruna deyak thamai Umali napuru panditha kenek kiyala. Umali boru charithayak mawanna hadanawa wage penawa. Eth meyala ehema na. Hama video ekema nidahase relax eke sathutin inne. Eyalage sathuta dakala sathutu wenna. Ekath hoda puruddak

  • @vimalasa5227

    @vimalasa5227

    Жыл бұрын

    Hi hi

  • @jinnie3750
    @jinnie3750 Жыл бұрын

    ක්‍රිෂාර්යාව දැක්කම මිරිකන්න හිතෙනවා අනෙ...... එයා හරිම ශොක් 😍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    ආනා නන්නා මැණික ළමාසාරියට ලස්සනයි ගොඩක් ❤❤❤❤.මං ආසම පවුලක් ඔයාලාගෙ පවුලේ අය මාරම එකමුතුයි

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 Жыл бұрын

    ඔක්කොම බබාල බාප්පිගෙ පස්සෙන්මයි ❤

  • @nsgirl32
    @nsgirl32 Жыл бұрын

    ක්‍රිශාර්යා කියන්නෙ මලක්.එච්චරයි මට කියන්න තියෙන්නෙ ❤️🌻

  • @nisansalapurnima368
    @nisansalapurnima368 Жыл бұрын

    අපේ කීුෂාර්යා මැණිකගේ ලස්සන❤😘 සුභ වෙසක් මංගල්‍යක් වෙිවා..අක්කි,අයියා,කීුෂාර්යා මැණික..❤😍😘😘😘😘❤️

  • @senuridananjana2600
    @senuridananjana2600 Жыл бұрын

    ජාති ආගම් හේද නැති ආදර්ශමත් පවුල👍😍💐🙏

  • @dnathuskitchen

    @dnathuskitchen

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි❤️❤️🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා....!!!!🙏

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Жыл бұрын

    ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමදාම 💙💙

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 Жыл бұрын

    අම්මි ආයෙ මහත් වෙලා ලස්සන වෙලා අක්කි❤ ඔය තුන් දෙනාගෙ වීඩියෝ හැමදාම බලනවා.ඕගොල්ලොන්ගෙ වීඩියෝ වලින්පොසිටිව් වයිබ් එකක් ලැබෙනව වගේ දැනෙනව❤ඒ වගේ පොසිටිවිටි එක වැඩි වෙන තව වීඩියෝ ගේන්න අක්කා❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Жыл бұрын

    Vlog එක ඉවර වෙද්දී අනේ තව ටිකක් වෙලා බලන්න තිබ්බ නම් කියලා හිතුනා.. ක්‍රිෂාර්යා බබා නම් හරිම ශෝක් බබෙක්.. නිදාගද්දියි ඇහැරෙද්දියි දෙකේදීම ඇඩුවෙ නෑ..

  • @rashmiprabha4727
    @rashmiprabha4727 Жыл бұрын

    බුදු සරණයි හැමෝටම !!! දීර්ඝායු ලැබේවා !!!

  • @ayeshanishadika5444
    @ayeshanishadika5444 Жыл бұрын

    හරිම ආදරණීයයි .බුදුසරනයි ඔයාලා හැමෝටම

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Жыл бұрын

    සුබ වෙසක් සතියක් වේවා ,,,,,,,,ආදරෙයි හැමදාම පොඩි පවුලට බබාව කිද්දුවම මට පවු කියලා හිතුනා ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤

  • @radilaransen8048

    @radilaransen8048

    Жыл бұрын

    😂😊😮🎉😅😂😮😂😊😮😂🎉❤😊😮🎉😊😅😅😊😢😮😮😂😊😮❤😊😂😮😢😅😂😊❤😮😮😢😅😂🎉❤🎉😢😊❤🎉😮😮❤😊😂😅❤😊😮❤😊😂😊😂😢❤😅🎉😊😢❤😅😊😮😢🎉😂😊😂❤😅😅😂😊😢😊😂😮😢😅😂😊😅😊😊😂😊😅😂😊😅😂😂😊😊😅😂😊😊😂😅😅😊😂😅🎉😮😂😊😂😊😢😮😊😊😅😅😊😊😂😢😂😮😂😊😅😅😂😊😮😮🎉😂🎉😮😅😂😊🎉😮😊😢🎉😢😂😊😊😂😊😢😅😮😅😢😂😢😂😊😅😢😊😅😮😢😂😂😅🎉😮😢😅😢😊😢😅😊😢😅😂😊😮😢😂😮😂😢😮😢😂😊😂❤😅😂😊😂😊🎉😮😂❤😊😂😮😂😊😂😊😂😅😂🎉😮😊❤😊😂❤❤😅😅🎉😮❤😊

  • @DilkiSilva-uy1dx
    @DilkiSilva-uy1dx Жыл бұрын

    My favorite couple dinesh and shanu❤️

  • @user-qf6ok2li7k
    @user-qf6ok2li7k Жыл бұрын

    අනේ සුදු බොලේ පරිස්සමින් මැණික ආදරෙයි පැටියෝ

  • @kanchanakumuduni5050
    @kanchanakumuduni5050 Жыл бұрын

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා

  • @hiruherath4868
    @hiruherath4868 Жыл бұрын

    අනේ ක්‍රිෂාර්යා ශෝයී අනේ 🥺❤ ආදරේ හිතෙනවා ❤ අක්කි ඔයා Best හරිම cute

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Жыл бұрын

    පුංචි පැංචි දැන් ලොකු වෙලානේ අනේ ❤️❤️🌸

  • @dnathuskitchen

    @dnathuskitchen

    Жыл бұрын

    ඔව් නේද❤️

  • @heshdiary
    @heshdiary Жыл бұрын

    ප්‍රියසාද් family එකේ අවංක එකමුතුකම තමයි ඔයාලගෙ ජීවිත දිනෙන් දින දියුනු වෙන්න ප්‍රධානම හේතුව

  • @nimeshasanju7159

    @nimeshasanju7159

    Жыл бұрын

    Hama agamktama garu krna ekat eylge tiynwa

  • @hirunyaaa2324
    @hirunyaaa2324 Жыл бұрын

    දිනේෂ් අයියටත් දැන් ශනූ වගේම බබාලා බලාගන්න හොදට පුලුවන් 😂😂 මරු වැඩේ ඒකත්😁

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 Жыл бұрын

    හරිම ලස්සන පවුලක්. හැමදාම සතුටින් ඉන්න.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Жыл бұрын

    Baby Kisharya is soo adorable. Beautiful, just like the mommy. ❤❤

  • @Annanchamleygomes
    @Annanchamleygomes Жыл бұрын

    Praise God, such a loving family 👪

  • @Dhammabishekaramaya
    @Dhammabishekaramaya Жыл бұрын

    චූටික්කියෝ දෙන්නගේ දග වැඩ තියන ලස්සන vlog එකක් ඉක්මනින්ම ඕන....😊

  • @ikmadushani6766

    @ikmadushani6766

    Жыл бұрын

    අනේ ගොඩ කාලෙකින් අපේ ක්‍රිශ් මැනිකව දැක්කේ.බුදුසරණයි මැනික

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    ලස්සනයි සුබ වෙසක් මංගල්‍යක් වේවා

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    ආදරෙයි ඔක්කොටම. බුදු සරණයි.😍😍😘😘❤❤🧡🧡

  • @dewminirishmika5828
    @dewminirishmika5828 Жыл бұрын

    නන්නා බනිස් එකක් වගේ 😹💖

  • @ireshasandamali1715
    @ireshasandamali1715 Жыл бұрын

    අනේ ෂෝයි නන්නා මැනික 😍 SoOo... Cute ❤😘

  • @FOOTBALMANIA743
    @FOOTBALMANIA743 Жыл бұрын

    Krisharya chuti duwa harima lassanai...God bless you patio...🙂😘😍🥰❤

  • @piyumitharushika462
    @piyumitharushika462 Жыл бұрын

    So cute ane krisharya baba ❤love you

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 Жыл бұрын

    හානේ මැයි මාසෙ බබෙක්නේ මගේ බබත් මැයි. එයාගේ නම් පලවෙනි උපන්දිනේ තිබුනා.. ක්‍රිශාර්‍යගේ උපන්දිනේ බලාපොරොත්තු වෙන් ඉන්නවා අක්කි ❤❤

  • @nisharaprabhashwari2289
    @nisharaprabhashwari2289 Жыл бұрын

    අනේ චූටි බෝලේ😍❤️

  • @diliidalugoda1822
    @diliidalugoda1822 Жыл бұрын

    So cute Ane love her❤

  • @sasarafernando
    @sasarafernando Жыл бұрын

    Cutee Krisharya❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 Жыл бұрын

    Cute 🥰baby, so lovely 😍Thank you for sharing 💖

  • @savesrilanka2969
    @savesrilanka2969 Жыл бұрын

    අනේ ක්‍රිශාර්යා හරිම cute .ලස්සනයි අක්කි වීඩියෝ එක ආදරෙයි ❤️❤️

  • @User_13jej
    @User_13jej Жыл бұрын

    අනේ චුටියා❤❤❤

  • @imashapeiris5935
    @imashapeiris5935 Жыл бұрын

    ශෝයි මැනිකක්❤

  • @dilshidiaz1064
    @dilshidiaz1064 Жыл бұрын

    HAPPY VESAK KRISHARYA❤️❤️❤️❤️❤️

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 Жыл бұрын

    Kisharya sooo cute 🌹🌹🌹🌹🌹🌹❤️❤️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 Жыл бұрын

    Such a adorable family.its very pleasing to see you all

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 Жыл бұрын

    ක්‍රිශාර්යා බබා හරිම ලස්සනයි අනේ .ආදරෙය් ඔයාලට ගොඩක්

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    ලස්සන Family එකාක් හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️

  • @danushikasilva7203
    @danushikasilva7203 Жыл бұрын

    සාරාන්‍යා සාරංග වගේ ක්‍රිෂාර්යා ක්‍රිෂාන් වගේ අම්මිලා වගේ නැති බබා ල දෙන්නෙක් ක්‍රිෂාර්යා නිශ්සබ්ද දරැවෙක් අනේ සාරාන්‍යා නම් ශනූ වගේ ම තමා වැඩ ටික නම්

  • @mdoman6937
    @mdoman6937 Жыл бұрын

    Krishanya nam krishan wagemai... balanako she was tooo cute❤

  • @shiromaperera2014
    @shiromaperera2014 Жыл бұрын

    So cute baby ❤ and beautiful family ❤God bless your family ❤🙏

  • @thejakannangara8988
    @thejakannangara8988 Жыл бұрын

    Bonikki ge moona ravum. Harima cute Mata gilinna hithenava ❤

  • @ishuandrasa4560
    @ishuandrasa4560 Жыл бұрын

    Aduma cute appa mara lassanai❤

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s Жыл бұрын

    Ane shok harima ආදරණීය i.කට්ටිය ම.බුදු සරනඉ

  • @ravindudananjaya803
    @ravindudananjaya803 Жыл бұрын

    Krisharyata lamasariya Harriman lassanai.akke oyage hinawa hari lassanai,bs sathutin inna.

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 Жыл бұрын

    Happy birthday suddiiiiiiiiii❤❤❤❤

  • @Liyah76261
    @Liyah76261 Жыл бұрын

    You'll are a blessed family 👍👍❤ the loving bond that you guys share is definitely very very rare to see 🥰🥰 from your parents to your sisters and their families are such loving people and Nanna looks cute in the lamasaree 🤗

  • @sherikacader7859
    @sherikacader7859 Жыл бұрын

    lovely krisharya 💗

  • @babyliveswithme
    @babyliveswithme Жыл бұрын

    Dinesh is such a loving brother in law.

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    Жыл бұрын

    He sure is. I also noticed that he has a fabulous relationship with the rest of the family and most of all adores Chungi and Krisharya. ❤

  • @babyliveswithme

    @babyliveswithme

    Жыл бұрын

    @@asha.ranatunga2581 I agree with you akkih... A lovely family. Thank you so much for replying. Enjoy the rest of the week Asha akkihh !

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    Жыл бұрын

    @baby liveswithme You too sweet lady ❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 Жыл бұрын

    Lebena punchima mohothath lokuwata widina hari lassana paulak pattama adarei hemotama 🥰🥰🥰

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 Жыл бұрын

    Krisharya ❤

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 Жыл бұрын

    ආනා චුටි පැටියා😘❤️

  • @dilmikachalani7722
    @dilmikachalani7722 Жыл бұрын

    දිනේශ් අයියාගෙ සින්දුව ඇහෙද්දිම එයත් වීඩියෝ එකේ හිටියා 😅

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    Happy Wesak

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Жыл бұрын

    So cute and good girly 🌹

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Жыл бұрын

    චූටි නන්නා 💗😘

  • @ashidesilva9254
    @ashidesilva9254 Жыл бұрын

    ක්‍රිශාර්‍යා පැටියාගේ සද්දේ🥰❤️

  • @renukamanel5561
    @renukamanel5561 Жыл бұрын

    Doni petiyata budusaranai ❤️❤️

  • @user-bt4yf7lz6k
    @user-bt4yf7lz6k Жыл бұрын

    මටනම් ලෝබයි එහෙම ඉද්දි ඇහැරගන්න...❤

  • @kyliewini8995
    @kyliewini8995 Жыл бұрын

    අනේ පැටියා හරි ශෝයි 😘

  • @supudesilva
    @supudesilva Жыл бұрын

    නියමයි විඩියො එක

  • @floridaanasta1999
    @floridaanasta1999 Жыл бұрын

    Cute baby

  • @niroshavsniro2598
    @niroshavsniro2598 Жыл бұрын

    Shok ane baba❤❤❤

  • @ishaniupeksha9144
    @ishaniupeksha9144 Жыл бұрын

    Ane krishrya th wesak babek da akki she is very cute baby❤❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Жыл бұрын

    Suba wesak sathiyak oba samata.. godak akamuttu family akak ! ❤ love you. Oyala sama Denatama!

  • @vishubhagy3660
    @vishubhagy3660 Жыл бұрын

    නන්නා මැනික❤

  • @kaushikasavani8544
    @kaushikasavani8544 Жыл бұрын

    May your lives filled with more and more love ❤❤❤

  • @miragehotel7240
    @miragehotel7240 Жыл бұрын

    Aneeee cute krisharya.birthday aka lagaaaaaaiiii

  • @indikasampathjulius1018
    @indikasampathjulius1018 Жыл бұрын

    God bless u all

  • @shashi7178
    @shashi7178 Жыл бұрын

    මම දැක්ක අදරනියම පවුලක් සහොරද ප්‍රෙමය දෙමපියන්ගෙ අදරය පුදුම එකමුතුවක්

  • @pesterjayamendra6147

    @pesterjayamendra6147

    Жыл бұрын

    යකො උබලගේ සල්ලි වලින් උන් සැපවිදිනවා 😂

  • @ruwanifernando9929
    @ruwanifernando9929 Жыл бұрын

    Ane so cute baby.❤

  • @user-ku7vw2sy1h
    @user-ku7vw2sy1h8 ай бұрын

    සුබ වෙසක් පොයක් වේවා !😊😊❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Adarei hamadamath krisharya menika and saranya menika ❤️❤️

  • @dilashinidesilva3729
    @dilashinidesilva3729 Жыл бұрын

    Ayi paraku una balan hitiya adarayiii❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 Жыл бұрын

    Happy wewak.....❤❤❤❤

  • @susanthakumara8671
    @susanthakumara8671 Жыл бұрын

    ane adara hitanawa menika ketat budu saranai

  • @roshanirosi7772
    @roshanirosi7772 Жыл бұрын

    ක්‍රිෂාර්යා cute baby 🥰❤️😍

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    Man nm asama pavulak ❤️

  • @bekyney
    @bekyney Жыл бұрын

    Your family is beautiful

  • @maduganga7685
    @maduganga7685 Жыл бұрын

    Woooow lassanai

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Жыл бұрын

    Shanu, shado ලමයි නලවන tone ek මරු අනේ🌹

  • @avisamare
    @avisamare Жыл бұрын

    Krisharyaaa😍🤭😘

  • @user-nr3jx4uo6n
    @user-nr3jx4uo6n Жыл бұрын

    Pau ani cute patiyo nidi ❤❤❤❤❤

  • @kumarilathagmage8864
    @kumarilathagmage8864 Жыл бұрын

    Happy.wesak

  • @dinendrisachintha
    @dinendrisachintha Жыл бұрын

    Luv u Krish baby..

  • @nethumihansana1423
    @nethumihansana1423 Жыл бұрын

    Adrei akki

  • @cindyaleesha
    @cindyaleesha Жыл бұрын

    Mage bola ale😘❤️

  • @Dhammabishekaramaya
    @Dhammabishekaramaya Жыл бұрын

    අනේ සුදු මැණිකගේ ලස්සන.දග මල්ලක්.❤

  • @Pulmi.damsara
    @Pulmi.damsara Жыл бұрын

    So cute ❤️😍

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 Жыл бұрын

    SUBHA WESAK MANGALYAK WEWAA SEMATAMA...!!

Келесі