No video

කණ්ඩායම් සංගීතයේ තිරයෙන් පිටුපස සංගීත බජව්ව | Wennappuwa Defa

කණ්ඩායම් සංගීතයේ තිරයෙන් පිටුපස සජීවි සංගීත බජව්ව
තරුණයා - Tharunaya Online වෙතින් තරුණයා රසික රසිකයන් වෙනුවෙන් Online සංගීත ප්‍රසංගයක අත්දැකීම විඳගන්න තරුණයා KZread චැනලය සමග එක්වන්න.
Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp.com/invite/CUhL...

Пікірлер: 67

  • @merilfernando2883
    @merilfernando2883Ай бұрын

    මිහිරි ගහල නද වෙන්න කොල්ලෝ ටික මරු සිංදු ටිකත් ලස්සනයි ඉදිරියටම යන්න සුබපැතුම් ජේසුපිහිටයි ❤

  • @sameeranuwan667
    @sameeranuwan6672 жыл бұрын

    Rythem පාර නම් සැරට වදිනවා 🤘

  • @sihinakarunarathna5656
    @sihinakarunarathna56562 жыл бұрын

    වැඩේ නියමයි .මිහිර ඔයාගේ announcing මරු.නියම වෙනසක්.මැයි අපේ ෂෝ එකක් තියනවා.ඒකට ඔයාට තමයි කතා කරන්නේ .ඩෙෆා බෑන්ඩ් එකත් සුපිරියටම වැඩේ කළා.

  • @sadmusic6807
    @sadmusic68072 жыл бұрын

    ඩෙෆා හොද ගමනක් තියනවා ඉන්දික සන්ෆලවර් හිටිය සුපිරි තරුවක් (තරුණයා ඔන්ලයින් 👌)

  • @kelumchaminda6607
    @kelumchaminda66072 жыл бұрын

    මනා සෙට්වෙලා නියම බේසෙක් .ela ela

  • @user-pn3rr5gd9b
    @user-pn3rr5gd9b2 жыл бұрын

    මනා වැඩ්ඩෙක් තමයි ගමේ එකා ❤️❤️

  • @sleletro8262

    @sleletro8262

    2 жыл бұрын

    sira

  • @niroeuro
    @niroeuro2 жыл бұрын

    🔥 ගින්දර ,,,ලෙසටම කෙරුවා ,,තරුණයා online ,,good job ,,,🎸🎸🎶🎶💃💃💃

  • @sangeethmadu511
    @sangeethmadu5112 жыл бұрын

    Niyamai leera. . . 😍

  • @chamathrishan2470
    @chamathrishan24702 жыл бұрын

    නියම සිංදු ටික nonstop එක පට්ටම . ඉන්දික big brother ,s ඉන්න කාලේ හල්දුම්මුල්ලේ ශෝ එකේ පරන හින්දි සිංදු ටිකක් කිවුවා..සුපිරිමයටම ඒ ටිකත් ගහම්න නියමයි ජය ශ්‍රී ඩෙෆා with ඩෙෆා

  • @sumedhaweerasekara3676
    @sumedhaweerasekara36762 жыл бұрын

    මිහිර වැඩක් කලොත් ඉතින් කියන්න දෙයක් නෑ...සුපිරියි...සුභ පැතුම් මචන්...♥️♥️

  • @samantha-ky5oz
    @samantha-ky5oz2 жыл бұрын

    Jayaram default malli super voice and patts backing

  • @chanakanuwansiri9678
    @chanakanuwansiri96782 жыл бұрын

    Niyamai ae👍👍👍

  • @dushanfonseka9444
    @dushanfonseka94442 жыл бұрын

    තරුණයා වැඩසටහනට ජයවේවා❤️🙏

  • @chanakanuwansiri9678
    @chanakanuwansiri96782 жыл бұрын

    Indeka kaligamuwabsuper💥💥💥

  • @niroeuro
    @niroeuro2 жыл бұрын

    මල්ලියෝ ඔයාගෙ announcing නම් ගොඩක් ලස්සනයි ,,👍👍👍👍,,program ☝ ත්,,ලෙසටම කරනවා ,,,සුබ පතනවා හදවතින්ම ❤ ඉදිරියටම යන්න

  • @dspetmedia
    @dspetmedia2 жыл бұрын

    ඉන්දික සුපිරි වොයිස් ආදරෙයි

  • @chanulakmal7685
    @chanulakmal76852 жыл бұрын

    seeduwa sakura chandika aiyawa gento

  • @erangalochana4417
    @erangalochana44172 жыл бұрын

    wade siraa.. ♥️👍.

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe32772 жыл бұрын

    Chamal aiye ❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith82992 жыл бұрын

    Patta 💜️

  • @chanakanuwansiri9678
    @chanakanuwansiri96782 жыл бұрын

    Ade aelauns patta.ade😇😇🕺🕺🕺

  • @ranilachintha8195
    @ranilachintha81952 жыл бұрын

    Patttaaaa band 1kaaa defaaa..jyawewaaaa......indika aiyaa jyawewaaa......band 1tama jyawewaaaaa

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi27522 жыл бұрын

    Wade hodaei all the best 👍👍👍

  • @chamindukulawansha6737
    @chamindukulawansha67372 жыл бұрын

    Supirima supiri band ekak good flay siyalu denama hodata faly karanawa fatta fatta band eka leed gitar good faly kollo

  • @namalattigala3931
    @namalattigala39312 жыл бұрын

    Excellent 👍

  • @shalikashenal1745
    @shalikashenal17452 жыл бұрын

    Indika aiye setmai

  • @roshanmadubashana30
    @roshanmadubashana302 жыл бұрын

    Set eka hodai ❤️

  • @niroeuro
    @niroeuro2 жыл бұрын

    Defaaaaaa,,,,🎸🎶🎶💃💃,,ගොඩක් දක්ශ කොල්ලෝඕඕඕඕ ටිකක් ඉන්නේ ,,,

  • @nilankafernando2956
    @nilankafernando29562 жыл бұрын

    Defa නියමයි ....👍

  • @TharinduMc
    @TharinduMc2 жыл бұрын

    💙💪

  • @surankasu3839
    @surankasu38392 жыл бұрын

    Good job Mihira

  • @nimalanthony7551
    @nimalanthony75512 жыл бұрын

    Well done defa same sunflower

  • @ruwanpathiranage3660
    @ruwanpathiranage36602 жыл бұрын

    ❤️❤️❤️❤️❤

  • @gayanpresad7071
    @gayanpresad70712 жыл бұрын

    ❤️❤️👍👍👍🎶🎶🎶🎶

  • @thusharasupun287
    @thusharasupun2872 жыл бұрын

    මේකේ අලුත් බෑන්ඩ් වලට චාන්ස් දෙන්නෙ නැද්ද

  • @tharangasampath7889
    @tharangasampath78892 жыл бұрын

    Sindu thora genima godakk hodai hoda gamanak ❤️

  • @antonhasitha4152
    @antonhasitha41522 жыл бұрын

    කාලෙකට පස්සේ දැක්කා හොඳ රසයක් තියෙන සංගීත කණ්ඩායමක් ❤❤❤ God bless ...

  • @nuwansumathipala48
    @nuwansumathipala482 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thesharananjaya2824
    @thesharananjaya28242 жыл бұрын

    ෂෝ එක පටන් ගත්ත විදියම පට්ට .එනවුන්සින් නම් සුපිරිම සුපිරි.

  • @ysdilshan1015
    @ysdilshan10152 жыл бұрын

    මනා අයියා බේස් වැඩ්ඩෙක්❤️❤️

  • @nero88823
    @nero888232 жыл бұрын

    අළුත් වැඩේ සුපිරි🔥🔥🔥🔥

  • @kumarapk100
    @kumarapk1002 жыл бұрын

    ammo mihirayooo ela machooooo

  • @prasannafernando9129
    @prasannafernando91292 жыл бұрын

    Ade dipaaaaal

  • @prasannakumara2233
    @prasannakumara22332 жыл бұрын

    කලින් මේක තිබුනේ ඩෙෆා විත් ලීරා කියලනෙ...

  • @chandrapaduka9056
    @chandrapaduka90562 жыл бұрын

    Mana

  • @janamax6600
    @janamax66002 жыл бұрын

    Yako defa with leera ivarada

  • @sleletro8262
    @sleletro82622 жыл бұрын

    Aa manoj ayya play krnne leera band ekeda

  • @mihirabandaraphotography9807

    @mihirabandaraphotography9807

    2 жыл бұрын

    20 වෙනිදා ෂෝ එක බලන්න බ්‍රදර්

  • @erangalochana4417
    @erangalochana44172 жыл бұрын

    band eka defa with leera indala ekaparata defa kiyala wenas wune kohoma da.. ? 😖🙄

  • @mihirabandaraphotography9807

    @mihirabandaraphotography9807

    2 жыл бұрын

    20 වෙනිදා ෂෝ එක බලන්න බ්‍රදර්

  • @flatform4772
    @flatform47722 жыл бұрын

    Camplit සෙට් එකක්.කිසිම අඩුවක් නෑ.කවුන්ටර් පාට්,බේස්,සිගින්ග්,හාමනි..මුන්ට සපෝට් එකක් දෙන්නම ඕන.

  • @sricricket4845

    @sricricket4845

    2 жыл бұрын

    danne nathi nisa ahnne oya tika kiyl dennko 🙏🙏🙏🙏🙏🔥🔥🔥

  • @sricricket4845

    @sricricket4845

    2 жыл бұрын

    kaunter parts, harmny 🙏🙏🙏

  • @sujanchathuranga1010
    @sujanchathuranga10102 жыл бұрын

    Madine show aka

  • @ranilachintha8195

    @ranilachintha8195

    2 жыл бұрын

    Patttaa band 1kaa...defa aiyaaa indika aiyaaaa.jyamawewaaaa

  • @mihirabandaraphotography9807

    @mihirabandaraphotography9807

    2 жыл бұрын

    ස්තුතියි .වැඩේ මිට වඩා හොදට කරන්න අදහස ඉදිරිපත් කරන්න ඉක්මනින් .

  • @lifeindu-sl4588
    @lifeindu-sl45882 жыл бұрын

    මනා බේස් එක කතාකරවපන්. මිලේනියම් ගහපු ඩ්‍රමා කියන්නෙ

  • @lahiruridmal3173
    @lahiruridmal31732 жыл бұрын

    කහපාට ටිෂර්ට් එක ඇදන් ඉන්න සින්ග් කරන කොල්ලා හිරුස්ටාර් අාපු කෙනෙක් නෙද

  • @sricricket4845

    @sricricket4845

    2 жыл бұрын

    Ou ne bn mttg mthki

  • @talent752
    @talent7522 жыл бұрын

    මිහිර අයියා ලාවට දාලා වගේ

  • @mihirabandaraphotography9807

    @mihirabandaraphotography9807

    2 жыл бұрын

    🤣🤣pissuda yakoo..wale wal nathuwa hitiye..aaye tiyeddi kiyannam.aran warella

  • @seananayakachaminda
    @seananayakachaminda2 жыл бұрын

    අඩියක් ගහලා වගේ මිහිර... 🥃

  • @sleletro8262

    @sleletro8262

    2 жыл бұрын

    ow bn

  • @mihirabandaraphotography9807

    @mihirabandaraphotography9807

    2 жыл бұрын

    🤣🤣pissuda yakoo..wale wal nathuwa hitiye..aaye tiyeddi kiyannam.aran warella

  • @mahindaranawira8504
    @mahindaranawira8504 Жыл бұрын

    දැන් හොදයි bandඵක

  • @charithac7.914
    @charithac7.9142 жыл бұрын

    ❤❤❤

Келесі