පිටි කොටන්නෙ නැතිව වැලිතලප හරියටම හදන හැටි - ඉදිආප්ප පිටි වලින් ✔️ Welithalapa | Chammi Imalka ❤

Тәжірибелік нұсқаулар және стиль

පිටි කොටන්නෙ නැතිව වැලිතලප හරියටම හදන හැටි - ඉදිආප්ප පිටි වලින් Welithalapa #chammiimalka #chammiimalkacooking #awurudukema
සාමාන්‍යයෙන් වැලිතලප හදන්නෙ හාල් පිටි කොටල අරගෙනනෙ. දැන් පිටි කොට කොට හල හල ඉන්න ඕන නෑ. ඉක්මනින්ම හිතුන ගමන්ම හදන්න පුලුවන්. යූටියුබ් පලමු වතාවට තමයි මේ වීඩියෝ එක ඔයාලට දකින්න ලැබෙන්නෙ.
Welithalapa
Ingredients
1. 100g Coconut
2. 250g of String hopper Flour
3. 1 tsp of Salt
4. Water
5. 150g of Juggery (3/4 cup)
6. 100g of Brown sugar (1/2 cup)
7. A pinch of Salt
8. 1/2 cup of Water (125 ml)
9. 3/4 tsp of Cardamom powder
අවශ්‍ය ද්‍රව්‍ය
1. පොල් ග්‍රෑ 100
2. ඉදිආප්ප පිටි ග්‍රෑ 250 (මම ගත්තෙ හරිස්චන්ද්‍ර )
3. ලුනු තේහැදි 1
4. වතුර අවශ්‍ය තරමට
5. හකුරු ග්‍රෑ 150 (කෝප්ප 3/4)
6. දුඹුරු සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)
7. ලුනු පිංචක්
8. වතුර කෝප්ප 1/2 (මි ලී 125)
9. එන්සාල් කුඩු තේහැදි 3/4
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZread channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 266

  • @priyangathabrew2305
    @priyangathabrew23052 жыл бұрын

    මම ගුරුවරියක්.ඔයා මට ගුරුවරියක්.ඔයාගෙ රෙසිපි 20 ක් විතර මම හැදුවා.ඒ එකක් වත් වැරදුනේ නෑ.මට ගොඩාක් සතුටුයි.ඔයාට ගොඩාක් පින්.හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.ඔයගේ කටහඩට,ඉදිරිපත් කරන විදියට මම ගොඩාක් ආසයි.වැදගත්ම දේ තමයි ඔයාගෙ රෙසිපි හරිම ලේසියෙන්,රසට,අඩු වියදමකින් හදන්න පුලුවන්.අද මම වැලිතලප හද්නවා.ඔයාගෙ අර ඩෙසිකේටට් කොකනට් රෙසිපි නම් මරු.thanks ඔයාට.බුදු සරණයි

  • @niroshapalawatta3269
    @niroshapalawatta3269 Жыл бұрын

    මන් අද හැදුවා. හරියට ම හරි ගියා . බුදුසරණයි ,keep it up

  • @chithramalifernando5523
    @chithramalifernando55232 жыл бұрын

    Tanks for easy recipe හොඳම වැලිතලප හැදුනා👍

  • @shanthieimmanuel4588
    @shanthieimmanuel45883 жыл бұрын

    Thanks Duwa. This is one of my favorite sweet. It’s a very clean and easy explanation. Love 💕 you Duwa

  • @anudiimasha5504
    @anudiimasha55043 жыл бұрын

    අක්කි මේ වැලිතලප කීදවසක් තියාගන්න පුළුවන්ද ?

  • @damayanthiweerakoon1573
    @damayanthiweerakoon15733 жыл бұрын

    ගොඩක් ස්තුතියි ලේසියෙන් හදන්න කියල දුන්නට

  • @senaniweerakoon6063
    @senaniweerakoon60633 жыл бұрын

    Thank you very much Chammi, I tried this recipe today & it came really good

  • @yt-li5eg
    @yt-li5eg Жыл бұрын

    අක්කේ මම මේ විදියට වැලිතලප හැදුවා..හරිම රසයි..ගොඩක් ස්තූතියි අක්කේ

  • @ihchamila2294
    @ihchamila22942 жыл бұрын

    Oya kiyala dena widiyata harima lesiyne hadanna.thank you so much dr😍💜❤💚

  • @upathissabros6564
    @upathissabros65642 жыл бұрын

    අක්කි අනේ දැන් හැදුවා හරියටම හරිහියා ඔයාට ස්තුති .. බුදුසරනයි සුභ අලුත් අවුරුද්ද ක් වේවා!!

  • @manulanilesh7811
    @manulanilesh7811 Жыл бұрын

    අනවශ්‍ය වැල්වටාරම් නැතිව ඉක්මනින්ම කියලා දුන්නා. ගොඩාක්ම ස්තුතියි

  • @wmramya569
    @wmramya5692 жыл бұрын

    මමත් හැදුවා ..බොහොම ස්තුතියි ඔයාට 💐😍

  • @darshidarshi2524
    @darshidarshi25243 жыл бұрын

    ගොඩක් ස්තුතියි සහොදරිය මගේ ආසම කැම 🍸🍴🍮🍮💞💞

  • @samanthiegodage8837
    @samanthiegodage88373 жыл бұрын

    I prepared welithalapa today according to your receipe. It was sucessfull. Thank u very much. ❤❤❤ බුදු සරණයි!

  • @shanthieimmanuel4588
    @shanthieimmanuel45883 жыл бұрын

    Thanks Duwa. It’s a very clean and easy explanation. This is onee of my favorite sweet. Love 💕 you

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    Thank you Aunty 😊

  • @danushirangika9932
    @danushirangika99322 жыл бұрын

    මම වැලි තාලප හැදුවා ඔයා කියපු විදිහටම හරි ගියා thank you බුදු සරණයි !

  • @delaniranasinghe6759
    @delaniranasinghe67592 жыл бұрын

    Thank you so much for your lovely recipe. I will make it today

  • @dilruksinipiume2663
    @dilruksinipiume26632 жыл бұрын

    Ane akki ada mn heduwa සුපිරි akki කිසිම wadayak na halpiti onna thanka akki ❤️🤩👍💯🌹🌹

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani27703 жыл бұрын

    thanks akkiyo.may favarite sweet.good blessed😋

  • @sugaththenuwara6045
    @sugaththenuwara60453 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @chamindu.bandara
    @chamindu.bandara3 жыл бұрын

    Thanks darling... I made Watalappan, Kiri toffee, වැලිතලප watching your channel. It was fantastic... 🙏🏻😍🙏🏻

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    I'm glad to hear that my dear 😊👍

  • @mangalikajayakody9103
    @mangalikajayakody91032 жыл бұрын

    Thanks for the lovely receipe.

  • @imalratnayake
    @imalratnayake3 жыл бұрын

    I made this with red rice flour. It didn't stick together. Not like your end result. But the taste is so good. What do I have to do to make it stick together?

  • @stellamiss2618
    @stellamiss2618 Жыл бұрын

    Godak rasawath man asama kemak kiyala dunnata thanks oyata bs.s

  • @chanakamadushanka1457
    @chanakamadushanka14572 ай бұрын

    Ada thama mama me video eka beluwe. Math palaweni parata heduwa ada. Aththatma rasata awa. Mama hakuru wenuwata sini witharai gaththe. Thanks ❤

  • @senayaamugoda1447
    @senayaamugoda14472 жыл бұрын

    Thank you Api lassanata haduwa🌻🌺🙂

  • @sriyani20hiru96
    @sriyani20hiru962 жыл бұрын

    රස බව දැනෙනව හරි ලේසියි හදන්න Thanx මිස්

  • @nalinjayamanna6990
    @nalinjayamanna6990 Жыл бұрын

    Thank you oyage vidio eka balal mama ada haduwa idiapp piti walin.hodat tibun.niymi akk oyage vidios

  • @Thilini579
    @Thilini5793 жыл бұрын

    Thank you so much chammi , love your recipes.. First time I made it came so good. 💓

  • @dhshaggyff7287

    @dhshaggyff7287

    2 жыл бұрын

    It

  • @lakshinanayakkara7785
    @lakshinanayakkara77853 жыл бұрын

    Hi I made this for this year new year table. Came super delicious and thank u for sharing this 😍😍😍

  • @tekniteknitekni4250

    @tekniteknitekni4250

    Жыл бұрын

    Sini walin haduwoth kochchara danna oneda kiyanna

  • @radhavimoksh
    @radhavimoksh Жыл бұрын

    බොහෝම ස්තූතියි.

  • @devfernando8913
    @devfernando89132 жыл бұрын

    Thanks dear my favourite sweet l will make it for today itsim

  • @kasunpathum6967
    @kasunpathum69672 жыл бұрын

    mn meka mehema haduwa hariyatama awa...nikan hal piti walin hadanawa wage newei lassanata keli kapala hodata hadanna puluwan bohoma sthuthi akke...mn aye dawasakath hadanawa බුදු සරණයි

  • @janeiuae5751
    @janeiuae57512 жыл бұрын

    ස්තුතියි ඔයාට

  • @nisansalasanjeewani1123
    @nisansalasanjeewani11232 жыл бұрын

    Akki man haduwa. Harima rasai. Thanks

  • @shanthieimmanuel4588
    @shanthieimmanuel45883 жыл бұрын

    Thanks Duwa

  • @sriyanikusum5465
    @sriyanikusum54653 жыл бұрын

    හරිම ලේසියෙන් හදන්න කියලා දුන්නා .ගොඩක් ස්තුතියි .❤️

  • @user-yh6or5wt8c
    @user-yh6or5wt8c5 ай бұрын

    මමත් හැදුවා ..ගොඩක් ස්තුති අක්කේ😊❤

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe77083 жыл бұрын

    ගොඩක් ස්තුති

  • @chandanakumara935
    @chandanakumara9353 жыл бұрын

    Thank you chammi💐💐💐

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74803 жыл бұрын

    Woow නියමයි chammi.good idea👌thanks ❤️

  • @nishanisilva7414
    @nishanisilva74143 жыл бұрын

    Tnq.nangi සීනි ,පැණි walin hadana vidiyat danna

  • @nimaliudara5392
    @nimaliudara53922 жыл бұрын

    ස්තුතියි ඔබට අක්කා

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya55652 жыл бұрын

    හදන්නම හිතුනා. ස්තුතියි.

  • @sdpmsamaranayaka5467
    @sdpmsamaranayaka54679 ай бұрын

    Apith welithalapa heduwa oya kiyapu widihata..Rasata awa...❤Thank you Akkee. Me wage lesi recipe thawath hadanna apita kiyla denna.🌹

  • @kavindunimeshan3101
    @kavindunimeshan31013 жыл бұрын

    Wow Aniwarayen hadala balanawa

  • @sujeewabandara9520
    @sujeewabandara95203 жыл бұрын

    Wow.

  • @FaTima-oj2mf
    @FaTima-oj2mf3 жыл бұрын

    Thank you sister

  • @wasanthikumari5109
    @wasanthikumari51093 жыл бұрын

    Yummy. Thanks akke

  • @nayomiwathsala8901
    @nayomiwathsala89012 жыл бұрын

    Thanks savudodol kiyaladenna

  • @ashanmadushan8282
    @ashanmadushan82822 жыл бұрын

    thanks this my favorite

  • @mohamedfaisal8444
    @mohamedfaisal84442 жыл бұрын

    Thanks champ akki.we make it

  • @faskitchen7346
    @faskitchen73463 жыл бұрын

    Mama heduwa ada Thanks for ur recipe

  • @marieselvadorai3324
    @marieselvadorai33243 жыл бұрын

    Thanks god bĺess you

  • @jayamalinilantha9361
    @jayamalinilantha93613 жыл бұрын

    Akke idiappa piti 1kg kin ganna ona pramanayan kiyanawada.hakuru wenuwata sini karamal karala ganna baida.

  • @dipikakulathunga1749
    @dipikakulathunga17493 жыл бұрын

    Mn oyage kema jathi godak haduwa akki..❤️❤️

  • @rgsamankumararajapaksha6582
    @rgsamankumararajapaksha65823 жыл бұрын

    Thank you akkaaaa......,☺

  • @sathenuwara7339
    @sathenuwara73393 жыл бұрын

    මම අද වැලිතලප හදන්න හිටියේ .මෙ ක්‍රමේටම හදනවා.

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    හදලා රස කියන්න 😊

  • @malaliyanage4167
    @malaliyanage41673 жыл бұрын

    Superb thank you

  • @mallikamalli4995
    @mallikamalli49952 жыл бұрын

    Sister super 👌 i try today

  • @NewlyTeach-sb3rl
    @NewlyTeach-sb3rl9 ай бұрын

    බොහොම ස්තූතියි

  • @susanthaabeysinghe9661
    @susanthaabeysinghe96612 жыл бұрын

    Akke pittu stim karanakota koi tharam wela thambanna onada.plz rplz akke

  • @iranirathugama2502
    @iranirathugama25023 жыл бұрын

    හරිම සරලවිදිහට කියලා දුන්නට ස්තුතියි 🙏

  • @poornimarathnayake4563
    @poornimarathnayake45633 жыл бұрын

    Thanks akki .

  • @ravindutk7
    @ravindutk72 жыл бұрын

    Delicious

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi12072 жыл бұрын

    harima agei mamath dan hadanawa thanks oyata b s

  • @bashibashi1543
    @bashibashi15432 жыл бұрын

    Niyamai🙃😘

  • @MonikaShiromi-jg5wt
    @MonikaShiromi-jg5wt7 ай бұрын

    පට්ට

  • @anjalikaamarasinghe8028
    @anjalikaamarasinghe80282 жыл бұрын

    Thankyou akka.. I did it successfully ❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    I'm glad to hear that my dear 👍

  • @salindinithanga7036
    @salindinithanga70363 жыл бұрын

    Thank you

  • @onalifernando2815
    @onalifernando28152 жыл бұрын

    Oya nam Mara dakshayek good luck😘

  • @nirosilva266
    @nirosilva2662 жыл бұрын

    Thanks❤❤

  • @nadeewettewa7567
    @nadeewettewa75673 жыл бұрын

    Thanks 💖💖💖💖

  • @MonikaShiromi-jg5wt
    @MonikaShiromi-jg5wt7 ай бұрын

    තවත් කෑම හදන්න කෝ අක්කේ මම හැදුවා හරි රසයි......

  • @nalikaprasangi9411
    @nalikaprasangi94112 жыл бұрын

    මමත් අද මේ විදියට හදනවා

  • @madushaniherath1429
    @madushaniherath14292 жыл бұрын

    අක්කි අද අපිත් හදන්න යන්නේ 💟

  • @priyankaharshani5455
    @priyankaharshani54553 жыл бұрын

    sini wenuwata peni danawanam kochcharak danna oneda

  • @samanthafanndo3278
    @samanthafanndo32783 жыл бұрын

    අපේ අම්ගේ අසම කෑම 🎧🎧

  • @rasankachandani4389
    @rasankachandani43892 жыл бұрын

    😍wow 😍

  • @kumarianusha7921
    @kumarianusha79212 жыл бұрын

    Hakuru nathuwa hadanna Barida Akka. Godak pin ma waga dawal lasiyan kiyala danawata

  • @p.gnalintharangadissanayak3201
    @p.gnalintharangadissanayak32013 жыл бұрын

    oyage kema man godak heduwa.hodata awa.thz akki

  • @ChammiImalka

    @ChammiImalka

    3 жыл бұрын

    ගොඩාක් සතුටුයි dear 😊

  • @balas.balasurmaniym7249
    @balas.balasurmaniym72492 жыл бұрын

    රසයි අක්කි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99342 жыл бұрын

    ගොඩක් .හොදයි👍

  • @madumadu9943
    @madumadu99433 жыл бұрын

    akka mekata kade idiappa piti pakatwalin hadanna barida

  • @lankadissanayake2277
    @lankadissanayake22773 жыл бұрын

    Tnx

  • @s.siromanisiromani1322
    @s.siromanisiromani13222 жыл бұрын

    Mn haduwa harima rasai Akka thaks for you

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩාක් සතුටුයි නංගී 😊

  • @ferandoashuntha192
    @ferandoashuntha1922 жыл бұрын

    Good Thanks

  • @sudarshanidimbulwaka5936
    @sudarshanidimbulwaka59363 жыл бұрын

    Thanks ...

  • @hiruniwanniarachchi777
    @hiruniwanniarachchi7773 жыл бұрын

    thank you

  • @prasannakarunarathna1543
    @prasannakarunarathna15432 жыл бұрын

    Niyamay

  • @samsonplithe1857
    @samsonplithe18573 жыл бұрын

    Very good

  • @user-gw6zs9pc2m
    @user-gw6zs9pc2m3 жыл бұрын

    Thanks akki

  • @nimeshnimesh2319
    @nimeshnimesh23192 жыл бұрын

    oya kiyanne mage Nona oyage resapi balala hamadama monawa Hari hadanawa mama weds Attila awama ewa Kala Rasa balala tamayi nanne danuth weli talapa hadana gaman godak pin apita me dewal danawata budu saranayi

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි. බුදුසරණයි ඔයාලට 😊

  • @samanthadissanayaka2209
    @samanthadissanayaka22092 жыл бұрын

    Niyamai

  • @sylviaperera2038
    @sylviaperera20382 жыл бұрын

    Now I am going to do it

  • @samanthadissanayaka2209
    @samanthadissanayaka22092 жыл бұрын

    Niyamai akki

  • @btsarmygirl9613
    @btsarmygirl96133 жыл бұрын

    Hikaru wenuwata suger ganna puluwanda

  • @sasiduanuhas3190
    @sasiduanuhas31902 жыл бұрын

    Thanks

  • @hemagunasekara627
    @hemagunasekara627 Жыл бұрын

    Mama den haduwa hodataawa seniwalinhrduwe Thanks

  • @sithumiwasana3024
    @sithumiwasana30242 жыл бұрын

    Thankyou

Келесі