හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතන අයටයි මේ දේශනාව | Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි

#bana #budubana #banakatha
දුකින් හෙම්බත් වෙලා ඉන්න අය අහන්නම ඕනෙ දේශනාවක්
ඔබේ ජීවිතයට වටිනා දේශනාවක්
Ven. Welimada Saddaseela Thero
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
Shraddha TV
DamSak Nada
දම්සක් නද
මෙම ධර්ම දේශනාවේ සම්පූර්ණ අයිතිය ශ්‍රද්ධා TV මාධ්‍යජාලය සතුවේ
මෙම‌ ධර්ම දේශනාව නැවත විකාශනය කිරීම හුදෙක් ලාබ අරමුණු ආපේක්ෂාවන් සිදු කරන ලද්දක් නොවන බවත් ධර්ම දානය පිණිස පමණක්ම සිදු කරන ලද්දක් බවත් ප්‍රකාශ කර සිටිමු
මහමෙව්නා අසපුවේ ලොකු ස්වාමීන් වහන්සේට හා අනෙකුත් පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙම උතුම් පින අත් වේවා...
දෙලොව යහපත පිණිස ධර්ම දානයක් ලෙස මෙසේ ප්‍රචාරය කරන ලදී
උතුම් ධර්මය අසා පින් සිත් උපදවා ගන්න
තවත් මෙවැනි ධර්ම දේහනාා ශ්‍රවනය කිරීමට අපගේ චැනලය Subscribe කරන්න
නමෝ බුද්ධාය......
සාධු.! සාධු ..!! සාධු ..!!!
© DamSak Nada
Keywords :
bana
welimada saddaseela thero
welimada saddaseela himi bana
welimada saddaseela thero bana
welimada saddaseela thero 2022
damsak nada
welimada saddhaseela thero
bana 2021
වැලිමඩ සද්ධාසීල හිමි
saddhaseela thero bana
welimada thero
welimada thero bana
welimada saddaseela himi
welimada saddaseela thero 2021
වැලිමඩ සද්දාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි 2022
වැලිමඩ සද්දාසීල හාමුදුරුවෝ
වැලිමඩ සද්ධාසීල හිමි බණ
අත්හැරීම පුරුදු කිරීම
DamSak Nada
දම්සක් නද
budu bana
Ven. Welimada Saddaseela Thero
සසරින් එතෙර වීමේ යතුර
shraddha tv
shraddha tv bana
Shraddha dayakathwa dharma deshana
saddhaseela himi bana
ධර්ම දේශනා
saddhaseela hamuduruwo
dharma deshna
budu bana 2022
welimada saddaseela thero
welimada saddaseela himi bana
saddaseela thero
වැලිමඩ සද්ධාසීල හිමි
devadutha sutta
devadutha suththraya
welimada saddhaseela thero
welimada saddhaseela thero 2021
bana
budu bana
welimada saddhaseela himi
saddhaseela thero bana 2022
welimada saddaseela himi
වැලිමඩ සද්ධාසීල හිමි බණ
දේවදූත සූත්‍රය
damsak nada
වැලිමඩ සද්ධාසීල හිමි 2021
වැලිමඩ සද්ධාසීල හිමි 2022
bana desana
DamSak Nada
දම්සක් නද
kiribathgoda gnanananda thero
saddhaseela thero bana
budu bana
saddhaseela thero bana new
bana
shraddha dharma deshana
welimada saddaseela thero
welimada saddaseela thero 2023
welimada saddaseela thero bana
welimada saddaseela
bana welimada saddaseela thero
bana welimada saddaseela
bana welimada saddaseela himi
welimada saddaseela himi bana
welimada saddaseela thero 2022
damsak nada
වැලිමඩ සද්දාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
welimada saddaseela himi
දම්සක් නද

Пікірлер: 51

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe71912 күн бұрын

    උතුම් සිලය ගැන වටිනා ධර්ම දේශනාවක් සිදුකළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ...

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uuАй бұрын

    ☸️🙏☸️🙏🏻☸️🙏🏻🌹🙏🌹🙏🏻🌹🙏🏻🎉🎉🎉තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදූ සාදූ 🎉

  • @dineshanuradha9277
    @dineshanuradha92772 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුශ ලබේවා.

  • @user-zh5fd6ml9w
    @user-zh5fd6ml9w2 ай бұрын

    මගේ හිතට 😌 සැනසීමයිඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ අපේ හිස් සුවපත් කරනවට

  • @NadeeraRathnayake-ko7py
    @NadeeraRathnayake-ko7py3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth15533 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chathurangijayasinghe6583
    @chathurangijayasinghe65833 ай бұрын

    ධර්ම දානය නිවන පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @user-gw2mq6xq6n
    @user-gw2mq6xq6n3 ай бұрын

    පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera42433 ай бұрын

    සාදු සාදු සාදු ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ලෝ සියල්ලෝ මේ උතුම් සම්බුදු බණ ශ්‍රවණය කරත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli11603 ай бұрын

    සියළුම මිනිස්සුන්ට දර්මය අවබෝද වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷

  • @jeewakalakshan596
    @jeewakalakshan5963 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dammiekanayaka5503
    @dammiekanayaka55033 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් ට ලස්සන බන කතා ව මම ඇහුම්කන් දුන්නෙ වැඩ කරන ගමන් පෝන් එක සාක්කුවේ දාගත්ත මොකද මම ගෙදර ඉන්නෙ සතියට එක දවසයි ගෙදර වැඩ ඔක්කොම මමතනියම කරන්න ඕන වෙලාවත් ලැබුන විදියට පින් රැස්කර ගන්නා මටත් මේ හැමදෙයම අත්හරින්න ඕන ඒත් මමලෝකෙට නය වැඩියි ඒව නිදහස් උන ගමන් මේහැම දෙදෙයකින් නිදහස් වෙනවා බුදුසරණ යි

  • @ireshamadumalli1160
    @ireshamadumalli11603 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය 🌹🌹🌹🌷🌷🌷🌹

  • @ajanthaajantha5445
    @ajanthaajantha54453 ай бұрын

    සාධු සාධු සාධු ඔනම දේසනාවක් අහාන්න ආස හිතෙන හිතක් තියෙන අය ඉන්නවා..වගේම ඊලග බණ කතාව අහාන්නේ කොයි වෙලාවෙද කියලා හිත හොයනවා පිංවත් ස්වාමින්වහන්ස ඔබවහාන්සේ ඇතුළු සියළු සංග රත්නයට දිර්ඝයුෂ ලැබෙිවා 🙏🙏 🙏

  • @sey8881
    @sey88812 ай бұрын

    🙏🙏🙏 බ්‍රද්‍ර සරණයි

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300Ай бұрын

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @user-gj8yz4rb4z
    @user-gj8yz4rb4z3 ай бұрын

    Ape hamuduruwanta thawath watina bana desana karanna shakthiya dairiya labewa sadu sadu sadu

  • @user-ou5xj2uf8c
    @user-ou5xj2uf8c3 ай бұрын

    සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි !

  • @user-sd4ej7qi1z
    @user-sd4ej7qi1z3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14713 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @user-sd4ej7qi1z
    @user-sd4ej7qi1z3 ай бұрын

    උතුම් වූ ධර්මයට සවන් දුන් පිනෙන් ගෞතම බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ වීමටත් නිවන් දැකීමටත් මේ පින හේතු වේවා 🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya22373 ай бұрын

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa theruwan saranai.🙏🙏🙏🙏🙏🙏

  • @devikakottahachchi7640
    @devikakottahachchi76403 ай бұрын

    Theruwan saranai siyalu loka wasin suwapath wethwa ! gawrawneeya pahan sithiwili samagin meth wadami. 🏵🙏 Pinwath oba wahanseta utum chirajeewanaya labewa! 🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika72003 ай бұрын

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @user-ml5sh7oy9p
    @user-ml5sh7oy9p3 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @IndrawathiRM
    @IndrawathiRM3 ай бұрын

    🙏🙏🙏

  • @surangajayarathna2070
    @surangajayarathna20703 ай бұрын

    Sadu sadu sadu

  • @user-rx6it9rs4c
    @user-rx6it9rs4c3 ай бұрын

    Lassana bana kathawak. 🙏🙏🙏🙏

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna60913 ай бұрын

    🙏🙏🙏 පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y3 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @user-sw1wt5jh8m
    @user-sw1wt5jh8m3 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @user-fn7tf7he2w
    @user-fn7tf7he2w3 ай бұрын

    Sadu sadu

  • @buddhikabandara8585
    @buddhikabandara85853 ай бұрын

    SAdu sadu

  • @user-xw1vu2sf4t
    @user-xw1vu2sf4t3 ай бұрын

    🥀🙏🥀🙏🥀🙏🥀

  • @hiroshaperera6481
    @hiroshaperera64813 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🏵️🙏

  • @KasundiRajapaksha
    @KasundiRajapakshaАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @devikakottahachchi7640
    @devikakottahachchi76403 ай бұрын

    🙏🙏🙏🏵

  • @priyasilva4273
    @priyasilva42733 ай бұрын

    💐💐💐🙏🙏🙏

  • @annemadu3939
    @annemadu39393 ай бұрын

    මම කතෝලික, මට සිල් රකින්න ආසයි, පියවෙරේන් පියවර කියලා දෙන්නකෝ සිල් රකින විදිහ🙏🙏🙏

  • @maheshvijayanth3777
    @maheshvijayanth37773 ай бұрын

    Lassana bana kathawak.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rs8tw3qc4w
    @user-rs8tw3qc4w3 ай бұрын

    48:03

  • @user-jh1ni1xr6c
    @user-jh1ni1xr6c3 ай бұрын

    Hamuduruwane mama hemadama oba wahnsege banak ahnawami mata denaganna oni gdara mal asane api pirisidu karanne kohomada?

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka96123 ай бұрын

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @himaliranpatabadige4542
    @himaliranpatabadige45423 ай бұрын

    මට පිලිකාවක් හාමුදුරුවනේ මම ගොඩක් දුකෙන් හිටියෙ ඔබ වහන්සේ ගේ බන අහන නිසා හිත හදගත්තා.ඔබට පින් හාමුදුරුවනේ .

  • @himaliranpatabadige4542

    @himaliranpatabadige4542

    3 ай бұрын

    මට ඔබ වහන්සේ ගේ දුරකථන අන්කය ලබාගත පුළුවන් ද

  • @nishantha1422

    @nishantha1422

    3 ай бұрын

    ඉක්මනට සුවය ලැබේවා

  • @user-rs8tw3qc4w
    @user-rs8tw3qc4w3 ай бұрын

    Sadu sadu sadu

  • @user-mx8hu4lz5d
    @user-mx8hu4lz5d3 ай бұрын

    🙏🙏🙏

  • @SheshangiSandeepani
    @SheshangiSandeepani3 ай бұрын

    Sadu sadu sadu

  • @chathurangijayasinghe6583
    @chathurangijayasinghe65833 ай бұрын

    🙏🙏🙏

Келесі