ඔබත් බැදීමි නිසා විදවන කෙනෙක්ද?/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

ලග බලල ප්‍රාර්ථනාවල් කරන්න ඒපා කියන්නේ ඇයි/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Пікірлер: 47

  • @hiruninawodaya8818
    @hiruninawodaya8818 Жыл бұрын

    උතුම් වූ නිර්වාන මාර්ගයට ඉඩ සැලසේවා අපේ ස්වාමීන් වහන්ස..🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තුනුරුවන් සරනයි...🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm24 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි !

  • @AmalAli-lg2ru
    @AmalAli-lg2ru Жыл бұрын

    ඔබ වහන්සේටත් ලොකු ස්වාම්න් වහන්සේටත් දීර්ගායුෂම ලැබේවා....සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ................

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 Жыл бұрын

    දැවෙන මේ ජීවිත උත්තම ශ්‍රී සද්දර්මයෙන් සුවපත් කරන්නට වෙරවීර්‍ය් දරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව තවත් දර්මය අපට ඇසීමට පින් ලැබෙවා ඔබ වහන්සේට දීර්ඝායූ ලැබෙවා උතුම් නිර්වානය නුදුරෙම ලබත්වා

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 Жыл бұрын

    තිවිධ රත්නයෙ පිහිටයි අපෙ හාමූදූරුවනෙ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandiuduwara2780
    @chandiuduwara2780 Жыл бұрын

    🙏🙏🙏🙏ඔබ ව්හන්සෙට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @indranikumarasinghe2324
    @indranikumarasinghe2324 Жыл бұрын

    අනන්ත වූ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @sheharadewmi7104
    @sheharadewmi7104 Жыл бұрын

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @darshninadeeka8568
    @darshninadeeka8568 Жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @madhushaniherath9889
    @madhushaniherath9889 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏

  • @israelelife
    @israelelife Жыл бұрын

    සාදු සාදු සාදු

  • @user-yb8lt9ii2p
    @user-yb8lt9ii2p2 ай бұрын

    Pinwath suwamin wahansa obawahanse bohoma pahadilaiwa apata darmaya awaboda karanawa pahdailwama oba wahansaeta niduk nirogi suwayama labewa sadu sadu sadu

  • @namalikumari3156
    @namalikumari3156 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා,!!!

  • @adjidaa2940
    @adjidaa2940 Жыл бұрын

    Sadu Sadu Sadu niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa samin wahansa

  • @rasirioanderson9223
    @rasirioanderson9223 Жыл бұрын

    හමුදුරුවනේ...ඔබගේ ධර්ම දෙශනාව..මගේ ජීවිතයත් එක්ක ගොඩක් සම්බන්දයි..මගේ හිත හදාගන්න උපකාරී උනා..බහොමයක් පින්....ඔබට තව තවත් අසරණ මනුශ්යයන් ගෙ නෙත් පෑදීමට මග පෑදෙවා..නිවන් සුව ලැබේවා

  • @shriyaniramyalatha4075

    @shriyaniramyalatha4075

    Жыл бұрын

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @wishwadinath4670
    @wishwadinath4670 Жыл бұрын

    සාදු සාදු

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💮🌺🌼🌸🏵️ බුදු ගුණ සතයයි 🙏🙏🙏💮🌺🌼🌸🏵️ බුදු ගුණ අනන්තයි 🙏🙏🙏💮🌺🌼🌸🏵️

  • @aperera4595
    @aperera4595 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Жыл бұрын

    වර්තමානයේ කාන්තාවන්ට ඒ පරමාදර්ශී උත්තමාවගේ සත්‍යයෙන් බලයෙන් ඉවසීම දරාගැණීම පරිත්‍යාගය කිරීමෙන් පවුලේ සැනසීම ලැබේවා ,සාධු` ,සාධු` ,සාධූ .

  • @MaryMary-sw9yp
    @MaryMary-sw9yp Жыл бұрын

    Sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏

  • @alpop6655
    @alpop6655 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Sadu. Sadu. Sadu. Pinwat. Suwamin. Whansita. Magi. Namaskarayha wewa

  • @renukafernando6337
    @renukafernando6337 Жыл бұрын

    Sadu sadu sadu

  • @damayanthidamayanthi280
    @damayanthidamayanthi280 Жыл бұрын

    Theruwan saranai saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @nilukadilrukshi2621
    @nilukadilrukshi2621 Жыл бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dilrukshilanka7718
    @dilrukshilanka7718 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907Ай бұрын

    Oba wahansetada pathana boodiyakin niwan awabooda wewa

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    sadu sadu sadu

  • @ajanthawijerathna9422
    @ajanthawijerathna9422 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏

  • @sumiperera5713
    @sumiperera5713 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ....

  • @anushkarenu4790
    @anushkarenu4790 Жыл бұрын

    Oba wahanseta uthum niwawanata maga pedewaa.

  • @sominasomina5017
    @sominasomina5017 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @marikabello4879
    @marikabello4879 Жыл бұрын

    🙏🙏

  • @sampathsameera53
    @sampathsameera53 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @sumithrapedris9073
    @sumithrapedris9073 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariabesingha1774

    @kumariabesingha1774

    Жыл бұрын

    ස්වාමීන් වහන්ස මන් ඔබ වහන්සේගෙ දර්ම දෙසනා අහනවා .මන් කුවෙට් එකෙ නිවසක සෙවය කරන ගමන් ඔබව්හන්සෙගෙ දර්මයට සවන් දෙනවා.වැඩ කරන ගමන් මන් දර්ම දෙසනාව ඔක්කොම ඉවර වෙනකං අහනවා.එවා මගෙ ජිවිතෙට ගොඩක් වටිනා දෙසනා .මන් එවා ලන්කාවෙ සිටින මගෙ දරවන්ට පවා යවනවා .මගෙ දරවන්ට එවා ගොඩක් වටිනවා කියලා මන් දන්නවා .එත් ඔවුන් එවා අහනවද කියලා නම් මන් දන්නේ ne .

  • @khadhamakhadhama1423
    @khadhamakhadhama1423 Жыл бұрын

    අපේ හමුදුරුවනේ මමත් අාදරේ නිසා ගොඩාක් විදවන කේනේක් මම ඉන්නේ කුවේඩ් එකේ මම අාදරේ කරපු කේනා ලංකාවේ මම අවුරුදු 3කටත් වඩා කාලයක් අාදරේකරා එමනුස්සයා මට බොරුකරලා තියෙන්නේ එත් මට හිත හදාගන්නබැහැ මම අද ඉදන් ඔබවහාන්සේගේ බනඅහාලා හිත හදාගන්නවා

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    Bedunu sithat sansarya bohodura gaman karai

  • @user-bd4cb9nv2f
    @user-bd4cb9nv2f Жыл бұрын

    කතන්දර අහන අය ඉන්නවාද 😅😅😅😅නිවන් දකින්න කැමති අය නැද්ද

  • @dilrukshitamara9255
    @dilrukshitamara9255 Жыл бұрын

    Sabu sabu

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට සසර දුකින් අතමිදෙන්න ලැබේවා! අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා! නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @dinuwetthasinghe8156
    @dinuwetthasinghe8156 Жыл бұрын

    🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe29342 ай бұрын

    🙏🙏🙏

Келесі