wedding rag Srilanka |ලකාවේ Couple එකකට දුන්න සුපිරි රැග් එකක් |Isuru Malli
#wedding_rag #Srilanka #Isuru_Malli
මේවනෙ යකෝ රැග්. ලකාවේ Couple එකකට දුන්න සුපිරි රැග් එකක්
please Subscribe my Chanel
please Like and Comment
Share this video
thank you........
Пікірлер: 73
Suba අනාගතයක් මනාල යුවළ ට තෙරුවන් සරණයි
ඒකනම් පට්ට..අරූ අඩන්න බැරි හිංද හිනාවෙනව 😁
වෙන රැග් එකක් දුන්නා නම් කමක් නෑ අනේ ඉතින් එයාලගේ ජීවිතේ සතුටුම දවසේ ,මොහොතේ ,ඒක කවදාවත් ලැබෙන්නේ නෑ අයෙත් ..නිදහස නැති කරපු එක නම් වැරදී සහෝදරයා ...
Mage loku mallita hapy wadding life...oya nobedapu ayath itin ilagata tama..ayyo....pau ape kolla....😁😁😁😁😁
ඒ අසරණකම 😂😂😂 පව් අනේ 😂😂😂🔫
ගෝත්‍රික යුගයට අයත් නූගතුන් පිරිසක්. විනය සහ අධ්‍යාපනයේ වැදගත්කම සියලු දෙනාටම අවබෝධ වේවා!!!
@rohiniowithigala6921
Жыл бұрын
හතේ හරි ලොකු වැඩක් කරල වගේ ලැජ්ජ වෙන්න ඕන මෙව මෙම කරන්නේ අසහන කාරයෝ එකෙක් හීනා වෙනව පටන් ගත්ත වෙලේ ඉදලම මෝඩයෙක් වගේ මනමාලි කොච්චර අපහසු තාවයට පත්වෙන්න ඇතිද
චික් පව් මාර යාලුවො 🤣
ආදරෙන් සතුටින් ඉන්න තිබුන වෙලාව නැත් කරපු කාලකන්කි ටිකක්.පව් ඒ මනමාලි
Happy wedding life supun aiye....a ushan..(thadiyooo)...elagata uba kanna lesthi weyan...😆😆😆😆
ඒකනම් සුපිරි බං
Ane paw couple 1..❤😂
මේ යක්කු wedding එකත් කාලා dinner එකත් කාලා cuple එකේ සතුටත් කෑව මෝඩ යක්කු 🙄🤦
සුභ මංගලම්.....යුවතිපති හට මංගලම්
Budu saranin oyala denna hema dama sathutin inna... Bs...
Paw aff... Supiri yaluwo ethin...
ජෝක් වල සීමාව දැනගන්න බලන හැමෝම.........
Patta kollo settek aaa okat tham yalukam kiyanne💕💕💕💕
ammoooo eka
Amboooo pau yakooo
පඋ දෙයියනෙ 🐱🐱
Pau appa supun aiya
🤣🤣👍👍
අම්මෝ කැරි ආතල් එකක් ඇඩිල ඉන්නේ අරූට🤪😂😂
Supun අයියා pau ada
Paw ane. Maru yaluwo. Dinner ekatama avith tiyenne.
රැග් නම් ඔන්න සුපිරි..💪💪..රැග්..
කොල්ලොනේ........
පවිකාර මිතුරෝ නිසා ලස්සන දවස තවත් ලස්සන වෙලා🤣🤣🤣🤣😁😁😁😁😁😁😁
Apoi😆😆
Paw anee🤭🤭
Ammoo mehema yaluwonam
අම්මේ😂😂😂😂
Hotel ekak book karala yanne wedding eken passe nidahase inna, mewun ekath kanawa, sahodara, sahodariyo nathi ewun wenna athi, naththan ohoma karanawada, rag wenayi, balu wada wenayi
අයියො පවු
අරුන් දෙන්නගේ දවස කෑවා 😐🤣💔
Me weda nm itin kethai😞😞😞
Munta keyanna yaluwo neme maluwo
Aekanam ft
හරක් ටිකක් .පව් ජෝඩුව
Mn ehemanam elawanawa ඔක්කොම 🤨🤨🤨
wena rag ekak dhunnanam kamakna
🤣🤣🤣
යකෝ නිදහසේ ඉන්න එකත් කාලා එයාලගෙ සතුටත් නැති කරනවා.වියදනුත් කරවනවා පවු වැඩ මෙිවා...ඒ මදිවට වීඩියෝ කරන නිසා තරහා ආවත් හිනා වෙලා ඉන්නවා ඒ දෙන්නා..මෙි දවසටවත් නිදහසේ ඉන්න දුන්නනම් හොද නැද්ද
Undennata wada allala ganadenu karanna dipala ban pauuu
Pissu mona tharam karadarayakda....vinodayak wage unata patta pau wadak
Ubala nm maha kadakappalkarayo bn
Kapathyoo,👻
මෙ ඉසුරු බයිය ගෙ ගම කොහෙද
Manasika leddu.ara kellata epa wela eththe
Badajre kamata krana weda mewa
Pau ane denna sathuta nathi kare ai yaluwagee
pau paduwe wedak karannawat dunne ne ane
Truna lami ohoma tami medawasa dedenagema hoda dawasak karadara kireema veradi kiyanne nehe niwasata yanawita krunakarala karattawalanam geniyanna epa samannya widiyata ekka yanna
Bodkin musala yaluwo
Nodakin sakkili haththa
😒😒😅😅
Nodakin.kala.kanni.apatayo
කාල කන්නි මුං ට වැඩ නැද්ද
මෙ ෆිලා.නිල් පාට එක හැදලා ඉන්නෙ උද ඉසුරු බයිය 🐖ක් වගෙයි
Pake... yaluwo.....undennat inna deepan yako...
තිරිසන් කුපාඩියෝ
Ubalama kandama ipadechcha jaathiyak😆😆😆😆😆😆😆😆😆
අර ගෑණු ළමයා පවු.
Yaluwo ehema tamai ithin oya wage aya satutak enne nani
mona karannada yaluwone ohama tamai ne enata viyadam karanawanam wedi eka pau weda
Paduwe hukaganna den nethi ponna huththala tika
පොන්න ජොක්
පහල රැචිකත්වයනු ඇති මන්ද මානසික බුරැවො. ලොකේ කොහෙවත් නැහැ මෙ වගෙ ගොන් ආතල්.
Gobba meeharak weda thirisannu tikak jathake weraddak
ගොබ්බ ආත්ල්