ශලාගේ ලස්සනම දවසේ අපි නටපු හැටි 😱 | Wedding of the year 🤩 Good times at Shalas wedding 😱

Ойын-сауық

Пікірлер: 634

  • @CAR_1_2_3
    @CAR_1_2_311 ай бұрын

    ලංකාවේ ගොඩක් මිනිස්සු marry කළාට පස්සේ කරන්නේ ළමයි ම මත්තේ නැහෙන එක ගොඩක් වෙලාවට. ඒකත් එක්ක නොදැනිම වෙන්නේ අන්තිමට marry කරපු දෙන්නාගේ relationship එක අඩු වෙලා යන එක.එහෙම නොවී මෑත කාලීනව දැකපු ලස්සන couple එකක් තමා සාරංග දිනක්ෂි කියන්නේ❤ කොහෙ ගියත් හැමතිස්සෙම සතුටින් enjoy කරනවා ඒ moment එක🥺❤️💕 ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන ඔය වගේම. ඒ වගේම ශලනි අක්කාගෙයි නිහත අයියාගෙයි අලුත් life එකටත් wish කරනවා❤❤

  • @nirmalfernando3706

    @nirmalfernando3706

    11 ай бұрын

    Mihin liyanarachchi sirge family eka wage mama thawath adare krna family ekk dinakshilage family ekath❤

  • @tharakafonseaka452

    @tharakafonseaka452

    11 ай бұрын

    මේවත් රගපෑම් වෙන්න පුළුවන් dear

  • @Fnu..h...a

    @Fnu..h...a

    11 ай бұрын

    Saranga and Dinakshi කියන්නේ ලස්සන family life එකක් enjoy කරන කට්ටියක් 💖

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    11 ай бұрын

    Aththa. Harima balance wa jeewithey gewana dennek.😊 Hama deyma lassana ta piliweylata kara gena yanawa. Denna- ma hoda husband/wife saha hoda parents la. ♥️

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    11 ай бұрын

    @@tharakafonseaka452 හැමෝම එහෙම නැහැ සතුටින් ඉන්න අයත් ඉන්නවා 😝

  • @shashinisewmini3727
    @shashinisewmini372711 ай бұрын

    ශලාගේ හිනාවෙන් එයාගේ හිතේ තියන සතුට පේනවා. හරිම පින් පාටයි. 🤍

  • @stephanchris12

    @stephanchris12

    11 ай бұрын

    ඇත්ත.❤

  • @Fnu..h...a

    @Fnu..h...a

    11 ай бұрын

    ඔව්❤️

  • @pradeepamunasinghe1264

    @pradeepamunasinghe1264

    11 ай бұрын

    Ow eka aththa ❤

  • @harshaniperera9451
    @harshaniperera945111 ай бұрын

    හැමදාම හිනාවෙලා ජොලියෙ ඉන්න අාදරණීය ජෝඩුවක් තමයි ඉතිං ජය වේවා

  • @mershiskitchenette6183
    @mershiskitchenette618311 ай бұрын

    ශලනි කියන්නේ පුදුම තරමේ ශක්තිමත් ගැහැනියක් කොඉ තරම් ගල් මුල් ප්‍රහාර ආවත් නොසැලී ඉන්න තරම් හිත හයියයි...Excellent.... සුභ අනාගතයක් දෙදෙනාටම.... ❤

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    10 ай бұрын

    අනේ පොඩ්ඩක් කියන්නකෝ..මොකක්ද අර වයසක මනුස්සයෙකුත් එක්ක තිබ්බ හුට පටේ ..ඒක ඇත්තද බොරුද

  • @neranjidhanushkidesilva6715

    @neranjidhanushkidesilva6715

    10 ай бұрын

    හරි අහංකාරයි... මනුස්සයෙක් ගේ මූණක් බලලා හිනා වෙන්නේ වත් නෑ... මමත් ඉස්සර හරි ආසයි මෙයාට දැන් නම් ආදාලම නෑ

  • @menakajamila5193
    @menakajamila519311 ай бұрын

    සසරේ පිං, පව් අනුව අපිට සියල්ල ලැබෙනවා,...!! හැමදේම ඇයගෙ දුක් මහන්සියෙන්, කැපවීම සතුටු වෙනවා.. Congurlation shala... ❤️❤️

  • @chathurikakudaligamalive
    @chathurikakudaligamalive11 ай бұрын

    ජීවිතේ නොසෑහෙන්න දුක් විදපු කෙනෙක් හිලව්වටත් එක්ක හිනා වෙනව කියන්නෙ මේකට තමයි.❤ ශලනි තාරකා.❤ ජීවිතේ හැමදාම සතුටම විතර ක් ලැබෙන්න කියල විශ් කරනව.

  • @nilnethu6637
    @nilnethu663711 ай бұрын

    ඔයාලා දෙන්නා නැති wedding මොකටද ඉතින් 😂 ඉන්නවා කියන්නෙ ඉතින් සුපිරි ලස්සනයි ❤️

  • @user-nk3xh4sz3r
    @user-nk3xh4sz3r11 ай бұрын

    මෙහෙම වෙඩින් එක දවසෙ හරිම සරලව සතුටින් හොදට කකා බිබී ඉන්න මනමලියෙක් දැක්කමයි ආදරෙයි ශලනි අක්කේ ❤❤

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi260111 ай бұрын

    "කෝ අනේ මගේ මිනිහ"ඔන්න ඔහොම තමයි ශලා ඉන්න ඕන ආතල් එකේ ඔයාටම හරියන husband කෙනෙකුත් ඉන්නවනෙ සතුටින් ඉන්න හැමදාමත්❤❤❤❤

  • @malshathushani207
    @malshathushani20711 ай бұрын

    දිනක්ෂී හරිම ලස්සනයි සාරියට😊🧡 සාරංග අයියාත් ලස්සනයි 💙. ශාලනි සුභ මංගලම් 🎉

  • @anuruddikasenarath6073

    @anuruddikasenarath6073

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @premakasthuri7068

    @premakasthuri7068

    10 ай бұрын

    බාගෙට හෙළුව නැතිව එහෙම නමයි හොද.... අනිවාරයෙන්ම ලස්සනයි,

  • @ruwanikadilanka
    @ruwanikadilanka11 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤ ශලා අක්කිගෙයි දිනා අක්කිගෙයි සාරංග අයියගෙයි යාළුකම නම් මාර ලස්සනයි හැමදාමත් ඒ යාළුකම තියාගන්න අක්කි ❤❤

  • @sanduvi123
    @sanduvi12311 ай бұрын

    ශලා හරිම පින්වන්ත පාටයී.. ❤ හරිම කෙනා ජීවිතේ ට ආවාම ජිවිතේ ම ලස්සනට ගලාගෙන යනවා මොන බාදක ආවත්.. ❤😊 වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤🥰😘

  • @neranjalanikalas8331

    @neranjalanikalas8331

    11 ай бұрын

    Eka Nam atthama thamai

  • @shamaleesuriya3136

    @shamaleesuriya3136

    11 ай бұрын

    . Shalani harima lassanai

  • @rekhasureka6449

    @rekhasureka6449

    11 ай бұрын

    හ්ම්ම්

  • @lalithavinodani3857

    @lalithavinodani3857

    11 ай бұрын

    Congratulations

  • @lalithavinodani3857

    @lalithavinodani3857

    11 ай бұрын

    Gevtha මොනතරම් .ලස්සනයි da

  • @nimesha11
    @nimesha1111 ай бұрын

    9:33 "කෝ අනේ මගෙ මිනිහා " ❤ අම්මො ශලා අක්කි නටලා නටලා අන්තිමට එයාව හොයන්නෙ 😅❤ මරු අනේ එයා හරිම සතුටින් ඉන්නෙ හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා අලුත් කපල් එකට congratulations 🎉❤😊

  • @Isha-mq9pl

    @Isha-mq9pl

    11 ай бұрын

    Ekanam maru. මටත් ඇහුණා..

  • @dinadipiumika1894

    @dinadipiumika1894

    11 ай бұрын

    😂

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    10 ай бұрын

    ඒ ඇයි අනේ එහෙම මිනිහා කියන්නේ...

  • @nimesha11

    @nimesha11

    10 ай бұрын

    @@yasirudhananjaya941බැදපු එකා මිනිහා නොවී කවුරු වෙන්ඩද අනේ 🥲

  • @amazing6357

    @amazing6357

    10 ай бұрын

    @@yasirudhananjaya941එහෙම තමයි බොරු serious නැතුව ආතල් එකේ සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සු

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi72211 ай бұрын

    ශලා කොච්චර නැටුවත් ඩෙසර්ට් කප් එකනම් අත් ඇරියේ නෑ🤣❤️

  • @sujeewasampath6454
    @sujeewasampath645411 ай бұрын

    දිනක්ශි දැන් ඉස්සර වගේ කෙට්ටු වෙලා ලස්සනයි , 😍❤️ අද dress එකත් මාරම ලස්සනයි 😍❤️

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri896811 ай бұрын

    නොගැලපෙන තැං මගහැරිලා.ගැලපෙන තැන් හම්බ උනාම හරි ලස්සනට ජීවිතේ විදින්න පුලුවන්.❤❤😘😘

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po11 ай бұрын

    කාන්තාවක් මේ වගේ ශක්තිමත් වෙන්න ඕන,ශලනි අක්කිට ගහපු ගල්,මඩ වලින් ඇය ජිව්තේ ශක්තිමත් කර ගත්තා,ඇය වැටුනේ නෑ.සාර්ථක යුග ජීවිතයකට සුහ පතනවා,ඔයාලගේ යාලූකම හරිම ලස්සනයි

  • @ishuliyanage4537
    @ishuliyanage453711 ай бұрын

    සාරියක් කියලා වගේ වගක් නැතිව නටන නැටිල්ලට මම හරිම කැමතියි. දෙන්නම ලසසනට නටනවා. අලුත් ජෝඩුවත් හරිම ලස්සනයි. ❤❤❤❤

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga609911 ай бұрын

    අලුත් ජෝඩුවට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තුණුරුවනේ ආශිර්වාදත්, ජේසු පිහිටත් ලැබේවා❤️❤️❤️ දිනක්ශි දවසින් දවස ලස්සන වෙනවා එතකොට සාරංගත් වයසට යන එක නතර වෙලාද කොහෙද හරිම කඩවසම්❤️❤❤ ඔයාලා හැමෝම හරිම ලස්සනයි.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤❤

  • @pramodiimasha6015
    @pramodiimasha601511 ай бұрын

    හරිම ලස්සනයි ශලාගෙ මූනෙ තියෙන සතුට හරිම ලස්සනයි ❤ සාරි නම් ඔයා තමයි දිනා හරිම ලස්සනයි ඔයාල දෙන්නත් 😍😍😍

  • @serenawaldorf3320
    @serenawaldorf332011 ай бұрын

    සාරංගා සහ දිනක්ශි ඉන්න තැන පිරිලා.ශලනිත් හරිම ලස්සනයි .සුබ පැතුම්

  • @buddhikawikcramasingha2371

    @buddhikawikcramasingha2371

    11 ай бұрын

    ඒක නම් ඇත්තමයි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_02811 ай бұрын

    ශලා අක්කගෙ සතුට..🥺❤️ දිනා අක්කගෙ සාරිය මාර ලස්සනයි..මං ආසම කපල් එක..🥺❤️හැමදාමත් සතුටින් ඉන්න ❤️

  • @shashi7178
    @shashi717811 ай бұрын

    ශලාට සුබ පැතුම් එයා හරිම ලස්සනයි සාරන්ග අයිය ඇත්තටම හරිම ලස්සනට රගපානව ඇත්තමයි මොන චරිතෙ කරත්

  • @pubudunadeesha3771
    @pubudunadeesha377111 ай бұрын

    ශලාගේ outfit එකට වඩා දිනා අක්කිගේ සාරි එක බලන්න ආසාවෙන් හිටියේ මම නම්.. සාරි නම් ඉතින් ප්‍රියසාද් සිස් ලා තමයි 😍😍😍

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    11 ай бұрын

    Mamath 😊

  • @NelumPathirana-eo1rp

    @NelumPathirana-eo1rp

    10 ай бұрын

    @@asha.ranatunga2581 lsfjlalskalaaslgssaaaaalhlaaaaajjjjsdlllllsdkaklfasslladddlllllllllllsaaallallllssljjjjjjasssllllllllllljaggggggsafdddddsalslggggggggggggggglajgslllllffjlaklgljjjjjjalaaaaaaaallhhhhhhhhhffffffffffkalaaajlfsslalaslllllllhgggsjjjjjjlaaaaaalggggggjkaafhlllllfalfffkg

  • @Nisansala681
    @Nisansala68111 ай бұрын

    අක්කී ඔයා සාරියට මාර ලස්සනයි ❤❤❤ ශලා අක්කේ සුබ පැතුම්🎉🎉🎉

  • @AsnaaIshek
    @AsnaaIshek11 ай бұрын

    දිනක්ෂි අද නම් හරිම ලස්සනයි . චාම් අමුතු ලස්සනක් අද තියෙන්නේ . ❤️🥺

  • @Deshaa_R
    @Deshaa_R11 ай бұрын

    එක එක you tube චැනල් කාරයෝ දාලා තිබ්බා ශලා ඔයාලට wedding එකට invite කරලා නෑ කියලා 😂😂😂 උන්ටත් පිස්සු,ශලනිට ශුගර් ඩැඩී කෙනෙක් ඉන්නවා කිව්ව උන්ටත් පිස්සු 😂 ඇත්තටම හරි සතුටුයි ශලනිට හොද කෙනෙක් හම්බුන එකට ❤ ඔයාලා දෙන්නත් ලස්සනයි ❤

  • @TeenHeartsl
    @TeenHeartsl11 ай бұрын

    දිනක්ශී අක්කී අද මාරම ලස්සනයි ❤ ශලනි අක්කියි ඒ අයියයි මාරම ලස්සනයි . CONGRATULATIONS BEAUTIFUL COUPLE ❤🎉

  • @ishuonline2379
    @ishuonline237911 ай бұрын

    මාරම.විදිහට නින්දා අපහාස මැදින් නොසෙල්වී බාධා මැඩගෙන ජිවිතේ ලස්සනට හදා ගත්ත කෙල්ලෙක් ශලා අක්කා ❤ අලුත් ජිවිතේ ආදරණීය සුන්දර ජිවිතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ දිනක්ෂි අක්කී ශනු අක්කි ෂැඩෝ වගේම ආසම චරිතයක් තමා ශලා ❤

  • @nalinjehle4053
    @nalinjehle405311 ай бұрын

    මම හරිම ආසාවෙන් හිටියෙ ඔයාව දකින්න ශලාගෙ wedding එකේ. ඔයාගෙ ඇදුම බලන්න.

  • @livelanka6739

    @livelanka6739

    10 ай бұрын

    දිනාගෙ ලස්සනම.ඇදුම...මාරම ලස්සනයි

  • @chandrikagamage901
    @chandrikagamage90111 ай бұрын

    හරිම ලස්සනයි දෙවියන්ගේ ආසීර්වාදය පතනවා.නීරෝගීමත් වාසනාවන්ත ආනාගතයක් පතනවා ජේසු පිහිටයි ❤❤❤

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g11 ай бұрын

    හරිම ලස්සනයි Shalani .හරියට කුමාරිකාවක් වගේ.ලෝකයා මොනව කීවත් එයාගෙ කුමාරයත් එක්ක හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනෙ🦋🦋🤍

  • @shanifernando3172
    @shanifernando317211 ай бұрын

    කට්ටියම හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ..ශලනි ට හදවතින්ම සුබ පතනවා .❤❤❤❤

  • @chanibotheju8911
    @chanibotheju891111 ай бұрын

    අම්මෝ ඔය දෙන්න නැහැ කියල වැලලුනු කට්ටිය ට දැන් සැපද දන් නැහැ ඔයා ලගෙ යාලුකම හැමදාමත් පවතීවා ❤❤❤❤❤

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    11 ай бұрын

    Kiyala wedek neha 😊

  • @jananiwelaratne279
    @jananiwelaratne27911 ай бұрын

    Dinakshi and Saranga u two are a match made in heaven. Love u two enjoy like this

  • @Dilru6666
    @Dilru666610 ай бұрын

    සාරංග දිනක්ෂි කොතනද? එතන ජොලි 👍🤗😍 ඔයාලගේ ආදරණීය මිතුදමට ජයෙන්ම ජය වේවා 👍🤗😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surekasureka2992
    @surekasureka299211 ай бұрын

    හැමදාමත් වගේ ඔයා විඩියෝ එක දනකම තමයි බලාගෙන හිටියේ ඇත්තටම සාරංග දිනක්ෂිට කිවුවෙි නෑ නෑ කියලා මිනිස්සු එක රෑක් ඉවර වෙින්න දුන්නේ නෑ බොරු කතා ගෝත ගෝතා හිටියා දැන් කියපු එවුන්ට සැපද කියලා තමයි අහන්න වෙින්නේ හදවතින්ම සුභ පතනා ශාලනි නංගී ඔයාට මම ඔයාට ගොඩක් ආදරේයි දිනක්ෂි සාරංග චුංගිටත් අපි ගොඩක් ආදරේයි තෙරුවන් සරණයි

  • @inokahemachandra7441
    @inokahemachandra744111 ай бұрын

    හරිම ලස්සනයි .සුබ පතනවා ශලනිට සාර්ථක විවාහ දිවියකට.❤❤❤

  • @jru440
    @jru44010 ай бұрын

    දිනක්ෂි හරිම ලස්සනයි ... ශලනිගෙ wedding එකේ dance කරන video එක දානකන් මග බලන් හිටියෙ❤❤❤❤❤

  • @malikadissanayake1632
    @malikadissanayake163211 ай бұрын

    ගැලපෙන තැන් හමුවුනාම ඡිවිතේ විදින්න පුළුවන් ලස්සනට..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ශලනි නංගි ❤ ... සාරන්‍යාත් ඇති කියලා හිතුවේ 🥺.එයාව අරන් ගියේ නැද්ද නංගි

  • @dilhanithakshila1847
    @dilhanithakshila184711 ай бұрын

    හරිම ලස්සන wedding එකක්...හොඳ යාලුවො ටිකක්.... .❤❤❤❤❤

  • @janithopatha1562
    @janithopatha156211 ай бұрын

    හරිම ලස්සනයී wedding එකට අරන් තියෙන place එකහ් මාත් මේ විදියට තමයි මගේ wedding එක ගන්න plan කරල තියෙන්නෙ ❤️😊 2024 january ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ හරිම ලස්සනයී couple එක ශලනි congratulations 🍻🍾🎊🎉 ජීවිතේ එකම එක පාරයි wedding එකක් ගන්නෙ ඒ ගන්න එක අමතක නොවන වෙඩින් එකක් කරගන්නෙක හැමෝගෙම ආසාවක්,❤️💫 මේ විදියට wedding එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ආසාවන් බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනො,❤️

  • @wasanthakumara9664

    @wasanthakumara9664

    11 ай бұрын

    හදවතින්ම සුබ පතනවා ඔයාටත් හිතනවාටත් වඩා හොද wedding එකක් ගන්න ලැබේවා කියල..

  • @manishaathukorala9778
    @manishaathukorala977811 ай бұрын

    මම කලා ලෝකයේ දැක්ක ලස්සනම friendship එක ❤ කොච්චර දේවල් වෙනස් උනත් ඒ යාලුකම ඒ විදිහමයි ❤

  • @VindyaFernando-pd2qd

    @VindyaFernando-pd2qd

    10 ай бұрын

    Lllp

  • @VindyaFernando-pd2qd

    @VindyaFernando-pd2qd

    10 ай бұрын

    L

  • @zumrahfouzi5759
    @zumrahfouzi575911 ай бұрын

    Never seen Shalani so relaxed and happy. Congratulations and all the best to the couple 🎉

  • @viharasunilshantha321

    @viharasunilshantha321

    11 ай бұрын

    So true ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi570111 ай бұрын

    සාරි ඩිසයින් නන් ඉතින් ඔයාලා තුන්දෙනාම තමා ආයේ ❤❤❤.මාරම ලස්සනයි අක්කි .අයියත් හැන්ඩියා අද ඕන්න ඈ.ශලා අක්කිටත් මං මාරම ආදරෙයි කැමති .එයාගෙ පටන් ගත්තු මේ ලස්සන ජීවිතේ දෙන්නට දෙන්නගේ ආදරේ තව තව වැඩි වෙලා ලස්සනට ගෙවන්න පුළුවන් වෙන්න ඕන කියලා සුභ පතනවා ❤❤❤❤❤❤

  • @nalinjehle4053
    @nalinjehle405311 ай бұрын

    දිනා ඔයා දැන් චූටි වෙලා. හරිම ලස්සනයි නංගි. ඔයාගෙ daite plan එක vedio එකක් කරන්නකො. ❤

  • @ayeshanalaka1993
    @ayeshanalaka199310 ай бұрын

    ශාලනි ගොඩාක් ලස්සනයි එ වගෙම අහින්සක චාරිතයක් මන් අසම නිලිය 🎉🎉🎉

  • @manorifernando2080
    @manorifernando208011 ай бұрын

    සාරිය ගැලවෙනවනම් ගැලවෙද්දෙන් කියල නටන ඒ ජොලියට ආදරෙයි. සාරංග දිනක්ශි😍 from 🇮🇹

  • @ntkarunara12
    @ntkarunara1211 ай бұрын

    හැමදාමත් වගේ හරිම ලස්සනයි ඔයාලා දෙන්නම ❤❤❤

  • @isheerandi2231
    @isheerandi223110 ай бұрын

    ඔයාල නම් පට්ට යාලුවෝ..ශලා වැටුනු හැම වෙලාවකම ලග හයියක් වෙලා හිටියා..ඒවගේම ඔයාලගෙ අමාරු අවස්තාවලත් ශලනි ලග හිටියා..ඔයාල හැමෝටම සුබම සුභ අනාගතයක්

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il11 ай бұрын

    මේ වීඩියෝ එනකන් බලන් හිටියෙ අක්කියෝ.අයියගෙයි ඔයාගෙයි ඩාන්ස් එක මරු.දෙන්නටම ආදරෙයි...😚😚

  • @charu9180
    @charu918010 ай бұрын

    Shalani ගේ wedding එක පුදුම ලස්සනයි.සාරංග අයියගෙයි ශලා ගෙයි යාලුකමට ගොඩක් ආසයි ❤

  • @jameeleknayak3702
    @jameeleknayak370210 ай бұрын

    මම ගොඩක් කැමති කෙනෙක් දිනක්සී කියන්නේ හැමදාම සතුට්න් ඉන්න ඕන හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤

  • @antdarmawardana1742
    @antdarmawardana174211 ай бұрын

    මේ වීඩියො එක දානකල් බලම් ඉදියෙ🥺❤️ පෞද්ගලිකව හුගක් ආදරේ කරන පව්ලක්..

  • @rekhasureka6449
    @rekhasureka644911 ай бұрын

    හරිම ලස්සනයි ශලනි ඔබ දෙපලට ජයවේවා 🥰🥰සාරංග දිනක්ෂි kiyanne හැමදාම ජොලියට බර දෙන්නෙක් ජිවිතේ හොදට විදිනවා 🥰🥰ආදරෙයි බුදුසරණයි හැමෝටම ❤️❤️💞

  • @vishubhagy3660
    @vishubhagy366011 ай бұрын

    Wow 😍❤ Shala akki ලස්සන......😍❤ Dinakshi akki & ayya ලස්සනයි....😍😍 අක්කියි අයියයි තමයි සුපිරිම fun එක ගත්තේ ❤❤

  • @dhamayantiperera1739
    @dhamayantiperera173911 ай бұрын

    හරිම ලස්සනයි ...හැමදාමත් ඔයාලට සතුටින් ඉන්න ලැබේවා 🎉❤❤❤❤❤

  • @indifashion6919
    @indifashion691911 ай бұрын

    ඒ ලස්සන ආදරේට තෙරුවන් සරන සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @rasajayakody6016
    @rasajayakody601611 ай бұрын

    Wow.... Dinakshi you looking so beautiful.... And saranga ayya also very smart ❤️😍... Congratulations Shala❤️❤️❤️bv

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi297311 ай бұрын

    හරි ලස්සනයි ....සතුටින් ඉන්න ඔයාලා හැමෝම ..... God bless ✨️✨️✨️

  • @kG-vj7tl
    @kG-vj7tl11 ай бұрын

    දෙන්නම ලස්සනයි. ලස්සනට ඩාන්ස් කරනවත් දැක්කා. හැමදාම ඔය සතුට ආදරය තියාගන්න​. ශලිනිටත් ලස්සන වාසනාවන්ත යුග දිවියකට සුබ පතනවා

  • @shashinisewmini3727
    @shashinisewmini372711 ай бұрын

    ඔයාගේ සාරි එකයි, totally look ek nice🤍. ඔයාගේ යාලුවා ( ශලා) හරිම ලස්සනයි මෑතකාලෙක දැකපු ලස්සනම වෙඩින් එක. මාරම creative widiht organiz කරලා තිනවා. වාව්😍.

  • @nemol7803
    @nemol780311 ай бұрын

    හැමදාම ආදරෙන් ඉන්න ලස්සනම කපල් එක සාරංග 💞💞💞සුභ මංගලම් ශාලා ❤️🎉🎉🎉

  • @tharunethu6151
    @tharunethu615111 ай бұрын

    දානකන්ම බලාගෙන හිටපු වීඩියෝ එක ❤❤❤❤❤ congratulations shala....❤❤❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe500811 ай бұрын

    So Happy to see Three Best friends Dina,shala,Aseka❤❤❤

  • @Vidushinavodya1493
    @Vidushinavodya149311 ай бұрын

    අයියයි අක්කයි ගොඩක් ලස්සනයි ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏 ශලනි අක්කාටත් සුබ පැතුම්❤❤

  • @dila1249
    @dila124911 ай бұрын

    Shalini looks picture perfect. Feel so happy for her. You two look stunning as always. Such a beautiful wedding and thank you for sharing it.

  • @kumari1546
    @kumari154610 ай бұрын

    හරි ම ලස්සන යි හොදම යාළුවො එහෙම තමයි... දිනක්ෂි අශේකා ශලනි ❤❤❤❤❤❤ ඔයාල ඉන්න තැන පාළු නෑ.. හරිම සුන්දරයි..... Congratulations new couple and all of you 💖💖💖💖

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n11 ай бұрын

    හරි ම ලස්සනයී...ශාලා අක්කා ආදරෙන් සුභ පතනවා...❤❤

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha237111 ай бұрын

    අම්මෝ බැලුවා මාරම ලස්සනයි ..ඔයාලා දෙන්නා වගේම ශලත් ❤ලස්සනටම බැලුවේ මේ video එකෙන් ..thanks .

  • @nilusecrets516
    @nilusecrets51611 ай бұрын

    Lassanai Akki oya hogak...a wagema adaraniyai.....so cute dennama....a wagema shala akkitath wish karanawa .... happy married life..... congratulations 🎉🎉......

  • @erangajayasinghe5669
    @erangajayasinghe566911 ай бұрын

    හරිම ලස්සනයි අනේ.congratulations shalani and nihatha.always be happy.ඔය දෙන්න්ගෙ drancing video.එක දානකම් තමයි බලන් හිටියේ.ඔය දෙන්නත් හැමදාම සතුට්න් ඉන්න.

  • @akkaakka9210
    @akkaakka921011 ай бұрын

    හරිම .ලස්සනයි දුවෙි .පවිලේ.සියලුම දෙනාට තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .සතුටින් ඉන්න .හැමදාම

  • @tharindunayanajith2121
    @tharindunayanajith212110 ай бұрын

    සුබම සුබ අනාගතයක් ශලා අක්කා &අයියා 💐. සතුටින් එකටම ඉන්න හැමදාමත්. බුදු සරනයි. ඔංයාලත් හරිම ලස්සනයි. 👌❤💗

  • @navo3410
    @navo341011 ай бұрын

    අන්න චූටියෝ පිංකි ඔයාව හොයනවා 😂❤ දිනා අක්කි & චූටියා & චුංගි . 🥺💝 love you all

  • @sriyanigamage9859
    @sriyanigamage985911 ай бұрын

    Happy wedding day...may god bless you දුව 🎉❤..a වගේම සාරංග පුතා dinksi දුව හරිම lasani ❤❤❤❤❤

  • @Fnu..h...a
    @Fnu..h...a11 ай бұрын

    ශලා අද ගොඩාක් සතුටින්🎉💖 .වාසනාවන්ත විවාහ ඡීවිතයක් ප්‍රර්තතනා කරනවා💍❤️ ❤️ඔයාලා දෙන්නත් අද ගොඩක් ලස්සනයි❤️.චුංගි පව් අනේ එයා නෑනේ🥺,එයාව එක්කගෙන ගියත් කරදර ඇතිනේ 😁❤️

  • @kumariherath9157
    @kumariherath915711 ай бұрын

    So happy for Shalani to have met her soulmate. She is a beautiful bride and at least now mud slinging of the third grade people will stop. Also Saranga and Dinakshi are an example to others how to live happily ignoring others negative comments. Stay blessed ❤️

  • @babymiraya6245
    @babymiraya624511 ай бұрын

    අප්පට චුටියා නටනවා❤❤❤ අනේ ශෝක් අනේ ඔයාලා හැමෝම ❤❤

  • @kkumari7101
    @kkumari710111 ай бұрын

    බාලාගෙන හිටියේ ඔයාගෙ චැනල් එකෙන් ශලනිගෙ වෙඩින් එකේ විඩියෝ එක බලන්න හරිම ලස්සනයි. දිනක්සි ඔයාගෙ සාරි එක නම් මාරම ලස්සනයි

  • @anjaleefernando7266
    @anjaleefernando726610 ай бұрын

    Congratulations ශලිනි. 💐💐 යන ගොසිප් වල හැටියට රගපැමක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. ඔයාලා දැම්මානම් ඇත්තට තමයි ඉතිං . ලස්සනයි සාරංග සහ දිනක්ෂි. 💕💕💐💐❤️❤️ තෙරුවන් සරණයි.

  • @Shashipreba
    @Shashipreba11 ай бұрын

    Wow akki&ayya so beautiful 😍😍😍 Miss u chungi 🥺🥰 Congratulations shala akki ❤️❤️

  • @madikagunasekara9538
    @madikagunasekara953810 ай бұрын

    හරිම ලස්සනයි..හරිම චාම් ලස්සන සාරියක්...ඔයත් ලස්සනයි..හබිත් ලස්සනයි...❤❤❤

  • @nishadi3260
    @nishadi326010 ай бұрын

    ශලනි අක්කි නිහත් අයියා යි හැමදාම සතුටින් ඉන්න ඕනි. ❤🎉❤❤ සාරංග අයියට යි දිනක්ෂි අක්කිට යි ගොඩාක් ආදරෙයි ❤❤😊😊😊

  • @rmkanthi1852
    @rmkanthi185211 ай бұрын

    හැමෝම හරිම ලස්සනයි Shala oya හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ආදරෙයි දෙන්නටම ❤❤❤❤

  • @sudarmaguruge9834
    @sudarmaguruge983411 ай бұрын

    හරිම ලස්සනයි puthae oyala denna theruvan saranai ❤❤❤

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s11 ай бұрын

    හැමෝම ලස්සනයි ..oyala denna niyamai ජයවේවා ආදරෙයි ❤❤

  • @thiliniwasana6788
    @thiliniwasana678811 ай бұрын

    හරිම ලස්සනයි අපිත් එකේ හිටියාවගේ සතුටින් බැලුවේ..පොඩ්ඩවා උස්සලා ගත්තා පොටෝ එකට හරිම ලස්සනයි ආඩම්බරයක් ඔයා ගැන ..හොදින් ඉන්න හැමදාම ❤

  • @renukaartigoda6715
    @renukaartigoda671511 ай бұрын

    It is nice to see you guys had a good time. Congratulations to happy couple 😊

  • @champikasudarshani6938
    @champikasudarshani693811 ай бұрын

    හරිම ලස්සනය ෂාලනි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න ඔගොලො ලස්සනයි අදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @hashinisewwandi8169
    @hashinisewwandi816910 ай бұрын

    දිනක්ෂි කියන්නේ හරිම හරිම ලස්සන රෝස මලක්...සමහරු කියන්නේ අනිත් අය හැබැහින් කැතයි කියලනේ මෙයා නම් හැබැහින් මාර ලස්සනයි ❤❤❤❤

  • @dulmikaveesha1072
    @dulmikaveesha107211 ай бұрын

    අනේ ශලනි අක්කා හරිම ලස්සනයි...සින්ඩරෙල්ලා වගේ..❤❤😘

  • @piumi5858
    @piumi585811 ай бұрын

    Congratulations ශලා අක්කි 👰💐♥🌈 දිනක්ෂී අක්කි සාරංග අයියයි ලස්සනයි 🌸😘 ආදලේයි අක්කි. බුදු සරණයි , ජේසු පිහිටයි..🌸🌼🌸🌼

  • @user-ve8pu7kj6d
    @user-ve8pu7kj6d10 ай бұрын

    සාරි එකත් ඇදන් නටන නැටිල්ල තමා මරු.. ඒ වගේම තමා දිනක්ශි අදින සාරි මාරම ලස්සනයි.. ඔයාලා දෙන්නම හරිම ශෝක්.. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විදිනවා...ශලාටත් හදවතින්ම සුභ පතනවා ලස්සනම ලස්සන අනාගතයකට... ❤❤❤🎉🎉🎉

  • @Thahishi
    @Thahishi10 ай бұрын

    Me year eke lassanama wedding eka… godak sathutui Shala gana. …. Love u dinakshie, shalani and saranga ❤❤❤❤ congratulations to the newly married couple ❤

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe752311 ай бұрын

    සාරංගට ගැලපෙනම කෙනා ලැබිලා තියෙන්නේ ..ගැලපෙන කපල් එක.හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💚

  • @tharushiruphasinghe9363
    @tharushiruphasinghe936311 ай бұрын

    ඔයාල දෙන්නනම් මරූ අනේ ❤️😌 සාරන්ග අයියට ගැලපෙනම කෙනා හම්බෙල 😍

  • @user-fo4zp9dk9h
    @user-fo4zp9dk9h11 ай бұрын

    ඔය දෙන්න හරිම ලස්සනයි ඉතිං මම කැමතියි හරිම සතුට්න් හිනා වෙලා ඉන්න දෙන්නෙක් ❤❤

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv11 ай бұрын

    අනේ ඒ සතුට congratulations shala akki ❤❤

  • @dinuvlog519
    @dinuvlog51911 ай бұрын

    දවසක මගේ වෙඩින් එකටත් ඔයාල දෙන්න ඇවිත් මේම ඩාන්ස් කරන්න ඕනි. මගේ එකම සහ ලොකුම ආසාව ඒක🥰😘 one of my fav dinakshi ❤ saranga❤

Келесі