WAYO (Live) - Lamathani (ළමාතැනී)

Музыка

Become A Wayan: bit.ly/WayoKZread
WAYO - Lamathani (ළමාතැනී)
by Sangeeth Wijesuriya
_______________________
Lyrics- Kelum Srimal
Melody - Sangeeth Wijesuriya
_______________________
WAYO
Sangeeth : vocals
Ricky : guitars|vocals
Dumi : bass
Jinna : percussion|vocals
Sena : keys|vocals
Dema : vocals|guitars
Kauwa : drums|vocals
Vinod : FOH
Amala : MOH
_______________________
Additional orchestra
Indika Rajintha : Flute
Sugath Hettiarachchi : Keys
Dilpahan Mallikarachchi : Violin
Rukshan Gunawardhane : Violin
Ravindra Weerawardhana : Violin
Darshana Amarasinghe : Violin
Tharinda Bandara : Violin
Nuwan Liyanage : Percussion
_______________________
අනාගතයේ Orchestral Live in concert
At Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
.................................................................
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBrickHouse
➤ Wayo Originals: bit.ly/WayoOriginals
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🌕 Handa Allanna : • WAYO - Handa Allanna A...
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#sangeeth #wayo #Lamathani

Пікірлер: 2 200

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේක අහන්න බලන් ඉන්න අය කෝ? 👇 ❤️😎

  • @lahirusadaruwan6609

    @lahirusadaruwan6609

    2 жыл бұрын

    Aniwa

  • @sudeerafdo6116

    @sudeerafdo6116

    2 жыл бұрын

    Me inne අනිවා

  • @user-rb9vf5es2y

    @user-rb9vf5es2y

    2 жыл бұрын

    Aniwarenma

  • @vihensathsilu

    @vihensathsilu

    2 жыл бұрын

    Innoooo

  • @mudithaweerasinghe7585

    @mudithaweerasinghe7585

    2 жыл бұрын

    එකෙන් ම

  • @SarithSurithMusic
    @SarithSurithMusic3 жыл бұрын

    Wayo❤️🇱🇰

  • @lakshanchamara4162

    @lakshanchamara4162

    3 жыл бұрын

    Ado ubala denna super bn

  • @lakshanchamara4162

    @lakshanchamara4162

    3 жыл бұрын

    Adarei komlo

  • @sudeshwijesinghe690

    @sudeshwijesinghe690

    3 жыл бұрын

    උබලත් මරු මචන්ලා 👊

  • @r.mvishwahansana3585

    @r.mvishwahansana3585

    2 жыл бұрын

    Wayo excellent

  • @gayantahrindu5340

    @gayantahrindu5340

    2 жыл бұрын

    😍2

  • @shehanransika861
    @shehanransika8612 ай бұрын

    2024 anyone

  • @niroshkarunarathna9367

    @niroshkarunarathna9367

    Ай бұрын

    Yes

  • @carguysclubx

    @carguysclubx

    Ай бұрын

    Innoo❤

  • @priyankaraofficial8747

    @priyankaraofficial8747

    Ай бұрын

    It's me

  • @chanithnimna5219

    @chanithnimna5219

    Ай бұрын

    Now ❤

  • @charithwijerathna5011
    @charithwijerathna50112 жыл бұрын

    ලංකාවෙ හැදුනු පට්ටම දුකක් කියන එකම ආතල්ම සිංදුව.. "ලමාතැනී"ඒ වචනෙට මම මාර ආසයි ❤️

  • @dhanushkacharuka2908

    @dhanushkacharuka2908

    Жыл бұрын

    යකෝ සිරා කතාව

  • @shiromaa1137

    @shiromaa1137

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @kasunsameera7129

    @kasunsameera7129

    Жыл бұрын

    ANIWA

  • @kavidumihiranga7355

    @kavidumihiranga7355

    10 ай бұрын

    💖

  • @sankatperera1182
    @sankatperera11823 жыл бұрын

    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් කිසිවක් කියන්නෙ නෑ ආයේ ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත් ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ කුලී ගෙදර තාමත් මට හෙවණයි තනිකම සින්නක්කර නිවනයි කුලී ගෙදර තවමත් මට හෙවණයි තනිකම සින්නක්කර නිවනයි නුඹ ලැබුණා නම් නෑ මේ ලෙඩ දුක් කසාය නොව මං අද බොන්නේ සරුවත් අයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම් කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම් පල දෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් කිසිවක් කියන්නෙ නෑ ආයේ ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් නුඹට ලියු හොර ලියුම් අපරාදේ ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්

  • @oshadharajapakse5031
    @oshadharajapakse50313 жыл бұрын

    මං ජීවිතේ දැකපු ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ලයිව් ස්ටේජ් එකේ ඔඩියන්ස් එකට බොක්කෙන්ම හදවතින්ම කතා කරන ඔඩියන්ස් එකට හදවතින්ම දක්වන්න ඕන ගෞරවය චුට්ටක්වත් හංගන්නෙ නැතුව පෙන්නන නිහතමානීම එන්ටටේනර් කෙනෙක් තමයි සංගීත් විජේසූරිය. අද වගේ මතකයි මේ සින්දුවෙ මියුසික් වීඩියෝ එක රොකට් ටික අහසේ පාවෙලා පිස්සුවක් කෙලගෙන කෙල්ලෙක්ට ගැන ලියපු ලියුම් හතර වටේ යනකොට අතල් එකේ දුවගෙන යන සංගීත් විජේසූරිය සර්ව. ඒකාලෙ මම පොඩියි මේ සින්දුව දාගෙන පිස්සෙක් වගේ අහ අහ කොම්පුයටර් එක ඉස්සරහ දැම්ම ඩාන්ස් එක මතක් වුනා. අද ඒකට වායෝ සෙට් එක අලුත් සද්දයක් අරන් දීල ලස්සනට වයලින් කීබෝඩ් බේස් රිදම් ගිටාර් පාර්ට් දාලා කිසි වෙනසක් නැති සංගීත්ව නටවල ආයෙ පොඩි එවුන්ට කාලෙකට අහන්න පුලුවන් වෙන්න හදල. මට නම් දැනුනෙ පටන් ගන්නකොටම කෞව්ව තනියම හිනාවෙන්නෙ තාත්ත ගැන ආදරේකින්. ඒ වගේ තාත්තල හැමෝටම හම්බවෙන්නෙ නෑ . 2018 මමයි මගෙ යාලුවෙකුයි කුලියාපිටියෙ ඉදල බස් එකේ මොරටුව කැම්පස් එකට ගියා වායෝ සද්දෙ අහන්න එදා අපි ටිකක් පරක්කුයි යනකෙටම ඇතුලට යද්දිම ගහන්න ගත්තෙ ළමාතැනී . ඒත් මුලු ෂෝ එකම ගහන්න හම්බුන්නෙ නෑ මගදි වැස්ස. පස්සෙ සම්පූර්ණ අනාගතයේ කොන්සර්ට් එකක් බැලුව ඒත් දැන් මම බලන් ඉන්නෙ කොරෝනා මග ඇරිච්ච දවසක විනෝද් අයියාගේ පී. ඒ බැලන්ස් එකක් අහන්න. ජයවේවා වායෝ❤️ ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්. කසාය නොව මං අද බොන්නේ සරුවත් ❤️❤️❤️

  • @shakthifonseka6371

    @shakthifonseka6371

    3 жыл бұрын

    Math giya bro e show ekata

  • @shasheeperera3942
    @shasheeperera39423 жыл бұрын

    කලදක්වත් තෙත් නොවූ හිතක් ගැන.. කප්පරකට පැතු උතුම් පැතුම්... පලදෙන්නේ නැති එක සත්තයි දැන්... ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්...

  • @manushasudaraka2135
    @manushasudaraka21352 жыл бұрын

    කලදක් වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතු "උතුම්" පැතුම් I Felt that❤🥺

  • @damith897
    @damith8973 жыл бұрын

    වයසට යන්නෙ නැති පොරක් තමා❤️තාමත් ඒ විදිහමයි. 😍

  • @lankatman9947

    @lankatman9947

    3 жыл бұрын

    The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man kzread.info/dash/bejne/omGJqMSefbyzZ7w.html

  • @mmayura95

    @mmayura95

    3 жыл бұрын

    Thamath ehamaiii kisi wenasak naa....

  • @sheni6004

    @sheni6004

    3 жыл бұрын

    👍😍

  • @madushanichamari7787

    @madushanichamari7787

    3 жыл бұрын

    Sira

  • @charithmaduranga4576
    @charithmaduranga45763 жыл бұрын

    වායෝලගේ දක්ෂතාවය කියන්න ඔනේ නෑනේ ඉතිං...පුලුවන්නම් 🎧 දාගෙන අහලා බලන්න..සවුන්ඩ් කොච්චර පැහැදිලිද..වැඩිය කවුරුත් කතාකරන්නේ නැති කෙනෙක් තමයි සවුන්ඩ් බැලන්ස් කරන කෙනා... වායෝ මේ තරම් දුරක් එන්න එක හේතුවක් තමයි විනෝද් මෙල්පිටිය❤️ ස්තුතී සහෝදරයා... මුන්ගේ කොන්සර්ට් එකක් ගිහින් බැලුවේ නැත්නම් වැඩකුත් නෑ..

  • @tharukasenith6086

    @tharukasenith6086

    Жыл бұрын

    Respect machn

  • @maheshmadusanka351
    @maheshmadusanka3512 жыл бұрын

    කවුරු හරි ඇහුවොත් උබේ ජීවිතේ හීන මොනවද කියලා. මැරෙන්න කලින් වායෝ ලගේ live concert එකක් බලන එක උඩින්ම තීනවා ❤️

  • @deshansri8286

    @deshansri8286

    Жыл бұрын

    E ASAWA ITU UN A MAGENM

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow super.wow

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin God bless you 🙏🙏🙏🙏🙏

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Shaaaaaaaaaaaaaaafm

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Very nice thanks.. wow

  • @shehanjanath9989
    @shehanjanath99892 жыл бұрын

    වයසට යන්නේ නැති අවංක නිහතමානි හදවතක්...❤❤❤🧡💛💛💚💚🤘🤟

  • @dulhanhulawa
    @dulhanhulawa3 жыл бұрын

    This guy is awesome "සංගීත්" නමේ තියෙන විදියටම මියුසික් වලටම ඉපදිච්ච කෙනෙක්🔥

  • @arosh.akalanka
    @arosh.akalanka3 жыл бұрын

    මැරෙන්න කලින් පින්වන්තියේ මාගේ දුන්නොත් ඇති ❤️

  • @hirublacky8317
    @hirublacky83172 жыл бұрын

    #wayo ❤.....වයසට යන්නැති මිනිස්සුයි වයසට යන්නැති සිංදුයි 🖤🙊

  • @anuruddharathnayaka7087

    @anuruddharathnayaka7087

    Жыл бұрын

    අමරණීය minisun

  • @dulanimadu4155
    @dulanimadu4155 Жыл бұрын

    නිහතමානී කලාකරුවණනි ඔබ‍ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.. තෙරුවන්සරණයි 🙏🙏

  • @ChaniraDulanjayaR
    @ChaniraDulanjayaR3 жыл бұрын

    පොඩි කාලේ මතක් උනා ❤️ ඒ හඬ තාම එහෙමමයි. හැබැයි පිටිපස්සෙන් ඇහෙන සද්දේ වෙනම ලෝකයක්. #වායෝ 😘

  • @lankatman9947

    @lankatman9947

    3 жыл бұрын

    The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man kzread.info/dash/bejne/omGJqMSefbyzZ7w.html

  • @tharakamadhuranga1170

    @tharakamadhuranga1170

    3 жыл бұрын

    සිරා කතාව එක

  • @buddhikakumara7566

    @buddhikakumara7566

    2 жыл бұрын

    😘

  • @dkmusic2384
    @dkmusic23843 жыл бұрын

    කලදක් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්........

  • @dhaushkarathnayake4528

    @dhaushkarathnayake4528

    2 жыл бұрын

    කොහොමද කැළුම් ශ්‍රීමාල්ගේ වචන ටික

  • @arunitharaka

    @arunitharaka

    Жыл бұрын

    ❤️

  • @nipunsachinda

    @nipunsachinda

    Жыл бұрын

    eka thama lsssanama kalla sinduwe

  • @isuruprabath8176
    @isuruprabath8176 Жыл бұрын

    කලදක්වත් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්.. I felt it ..ගොඩක් පහු වෙලා

  • @crickworld10
    @crickworld103 жыл бұрын

    Wayoo දිනෙන් දින දියුණුවට ම යනවා ඒ නිහතමානීකමට❤️❤️❤️❤️❤️🎶🎼

  • @kmrswaththewewa

    @kmrswaththewewa

    2 жыл бұрын

    yanna deyak ne eyala diyunui hemotama wada

  • @kavishkaakalanka6903
    @kavishkaakalanka69033 жыл бұрын

    ජොබ් එකක්වත් කරන කාලේ ඉස්සරහම පුටුවක් අරං බලන්න එනවා දවසක.. අනිවාම ❤️❤️.. ඇබ්බහියක් එ රස 😍

  • @arosh.akalanka

    @arosh.akalanka

    3 жыл бұрын

    අනිවා මාත්..

  • @kavishkaakalanka6903

    @kavishkaakalanka6903

    3 жыл бұрын

    @@arosh.akalanka 💪❤️

  • @agrabhashinee9084

    @agrabhashinee9084

    3 жыл бұрын

    ඊට වඩා ආතල් පිටිපස්සෙම ඉදලා නටන එක❤️🤘 thanks wayo

  • @kavindudilakshana5041
    @kavindudilakshana50413 жыл бұрын

    සංගීත උණ හදපු චරිතෙ❤️💯

  • @Mr-ix2bb
    @Mr-ix2bb2 жыл бұрын

    මම පොඩි කාලෙත් දැකපු සංගීත් විජේසූරිය තාමත් එහෙම්මමයි,කට හඩවත් වෙනසක් නෑ❤ May triple gem bless you ❤

  • @mudithaweerasinghe7585

    @mudithaweerasinghe7585

    2 жыл бұрын

    මාත්

  • @JINGOHUB
    @JINGOHUB Жыл бұрын

    ලෝකේ සතුටෙන්ම කියන බූට් සිංදුව වෙන්න ඇති මේක🌼❤️

  • @stingray1572
    @stingray15723 жыл бұрын

    අම්මෝ මේ සින්දුවේ බේස් ටික😍කටහඩ තාමත් ඒ වගේමයි ඩ්‍රමාගේ රිලැක්ස් ගතිය පට්ට බුදු සරණයි

  • @kasunmanohara2443

    @kasunmanohara2443

    2 жыл бұрын

    ඒ සංගිත්ගේ පුතා

  • @easylifepro2763
    @easylifepro27633 жыл бұрын

    ජීවිතය විදව විදව ඉන්න මිනිස්සු අතර අනික් මිනිස්සුන්ව සතුටු කරන ගමන් තමනුත් හොදට ජීවිතය විදින කලාකරුවෙක්. ඔබට ජය

  • @chathukaanujayakarunathila679
    @chathukaanujayakarunathila6793 жыл бұрын

    අඩේ බේස් පාර තමයි සුපිරිම 👌

  • @y3vlog
    @y3vlog6 ай бұрын

    2023/12/23 ජිවත් වෙලා හිටියොත් 2050 දිත් අහනවා- thank you sangeeth ❤❤❤

  • @JPromo
    @JPromo3 жыл бұрын

    අම්බෝ...❤️❤️❤️ එදා සනිධප වගේම මෙදා වායෝ රහත් මරු...❤️❤️❤️❤️

  • @user-pu3de8dw1c

    @user-pu3de8dw1c

    3 жыл бұрын

    වායො එකෙක්ව ගෙන්නපන්කො උබේ සෝ එකට...

  • @binukalakmal4529

    @binukalakmal4529

    3 жыл бұрын

    ade ow sangeeth aiyalawa gennannako

  • @uditharangana3138

    @uditharangana3138

    3 жыл бұрын

    👏👏👏 එල එල එල ජය ජය ජය ...!!!

  • @w.ssumedha4990

    @w.ssumedha4990

    3 жыл бұрын

    ස්නිධප නැද්ද den

  • @wishwasarisara

    @wishwasarisara

    3 жыл бұрын

    යාලුවනේ අපිවත් subscribe කරල සප් එකක් දෙන්න අපිත් අනිවා සප් එක දෙනව

  • @achalakithnishshanka835
    @achalakithnishshanka8353 жыл бұрын

    දෙපාරකට වඩා ඇහුව උන් මේ කොනට♥️🌸

  • @chamarasanjeewa5sanjeewa54

    @chamarasanjeewa5sanjeewa54

    3 жыл бұрын

    දහ පාරක් විතර ඇහුව බං මේ දැනුත් අහනව

  • @kavindutheekshana4883

    @kavindutheekshana4883

    3 жыл бұрын

    Deparak neweyi kollo,,,,100 parakata wada ahuwa

  • @heshangamage8283

    @heshangamage8283

    3 жыл бұрын

    හැමදාම අහනවා බං

  • @nipunadesha7605

    @nipunadesha7605

    3 жыл бұрын

    🤲🤲🤲🤟

  • @jitharasandaneth847

    @jitharasandaneth847

    3 жыл бұрын

    2 para newei BN 10 parakata wadiy

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 Жыл бұрын

    2022.12.10👌❤️

  • @sandaliliyanage1636

    @sandaliliyanage1636

    Жыл бұрын

    Ahanawa bro❤️

  • @chinthakamohottigewcm6548

    @chinthakamohottigewcm6548

    Жыл бұрын

    @@sandaliliyanage1636 එල

  • @funtv2328

    @funtv2328

    Жыл бұрын

    දැනුත් ඇහුවා බං

  • @nipuniuthpala3491

    @nipuniuthpala3491

    Жыл бұрын

    2022.12.11

  • @thilinicharuka6102

    @thilinicharuka6102

    Жыл бұрын

    2022.12.30 ❤️

  • @kavishkanilan9137
    @kavishkanilan9137 Жыл бұрын

    කලදක් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්♥

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa46113 жыл бұрын

    පුතා back කරද්දි තාත්තා dance කර කර sing කරන ලස්සන.. වයසට යන්නෙම නැති තාත්තා...❤️❤️❤️ පොඩි කාලේ ඉදන්ම හැම සිංදුවකටම වගේ ආසයි.. ඒත් ආසම මල් පෙරහැර... ජය වේවා!

  • @Aqua.7786

    @Aqua.7786

    3 жыл бұрын

    Kowda bn putha?

  • @k.w.ajayathissa4611

    @k.w.ajayathissa4611

    3 жыл бұрын

    @@Aqua.7786 Kaushan Wijesooriya.. Drummer

  • @sanurabimsara1863
    @sanurabimsara18633 жыл бұрын

    වායෝ කියන්නේ බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්❤😍

  • @eshanmadusanka3593
    @eshanmadusanka35933 жыл бұрын

    Yakoo natilla supiri sangeeth මාමේ apiwath natawenwa🥳🥳🥳😍😍😍

  • @Owshana
    @Owshana9 ай бұрын

    ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ.. ආයෙත් මොනවත් ලියන්නෙ නැ ඔබ වෙනුවෙන්❤

  • @isuruchathunka4373
    @isuruchathunka43733 жыл бұрын

    පොඩි කාලෙ මතක් උනා. මට තාම මතකයි මියුසික් වීඩියෝ එක. පාට පාට කඩදාසි කාක්කො පියාබනව. ❤️❤️

  • @sameeranuwan667
    @sameeranuwan6673 жыл бұрын

    නොතේරෙන කාලෙ ඉදන්ම ආදරේ කරපු චරිතයක්❤️ #Sangeeth

  • @dilukshikamendis1588
    @dilukshikamendis15883 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කලඳක්වත් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම් ඵල දෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්👌❤️

  • @shakilamaduranga2413
    @shakilamaduranga2413 Жыл бұрын

    2023 04 03 ඉක්මනට සනීප වෙන්න සංගීත් අයියෙ ... ❤❤ ගනන් කරගන්න බැරි තරම් ඔයාගෙ සිංදු ටික අහලා තියෙන්නෙ

  • @slstats7948
    @slstats79483 жыл бұрын

    ළමාතැනීලට ආදරේ අය කෝ🔥🇱🇰💐

  • @DAYAN_W
    @DAYAN_W3 жыл бұрын

    වායෝ කියන්නෙ Brand එකක් 😍 සංගීත් කියන්නේ ආගමක් ❤️

  • @maneshdananjaya390

    @maneshdananjaya390

    2 жыл бұрын

    Puka thama Sunil aiya ekka gattama Sangeeth kiyanne mokedda

  • @DAYAN_W

    @DAYAN_W

    2 жыл бұрын

    @@maneshdananjaya390 Gypsies කියන්නෙ Brand එකක්. සුනිල් පෙරේරා කියන්නෙ ලෙජන්ඩ් එකක්. ඒක ඔයා., මම වගේම සංගීත් අයියා ඇතුළු වායෝ බෑන්ඩ් එකත් පිලිගන්නවා ඇති මම හිතන්නේ. ❤️

  • @kavidumihiranga7355

    @kavidumihiranga7355

    10 ай бұрын

    අනිවා 😌💖

  • @ashanjaleetharushika3722
    @ashanjaleetharushika37224 ай бұрын

    Me 2024 Thaamath e widihatama ahanawa....Adarei WAYO😍❤

  • @ThishanShanulka
    @ThishanShanulka3 жыл бұрын

    මේවගේ Concert එකක් අපිට ආයෙ කවද බලන්න ලැබෙයිද ♥️

  • @RasankaLahiru

    @RasankaLahiru

    2 ай бұрын

    Adoo suddaa ❤❤

  • @chathubb4315
    @chathubb43153 жыл бұрын

    සංගීත් අයියේ වයසට යන්නේ නැතුව ඔහොම්ම ඉමු හොදේ😍

  • @lantigune7501
    @lantigune75013 жыл бұрын

    උදේට තේ එක වගේ මේක ඩේලී අහන උං කෝ ❤️🤘

  • @akinduekmina5729

    @akinduekmina5729

    3 жыл бұрын

    සිරා බන්

  • @sadeepalakshansadeepa5936

    @sadeepalakshansadeepa5936

    3 жыл бұрын

    hamadama..

  • @shanishkathushan3384

    @shanishkathushan3384

    3 жыл бұрын

    සිරවට බන් මෙ සින්දුව විශේෂයෙන්ම

  • @slfans3371

    @slfans3371

    3 жыл бұрын

    ලාඔජි බිපාන් පොන්නයා ..ඩැඩි copy me

  • @slart1853

    @slart1853

    3 жыл бұрын

    Apiii

  • @anjanaweerasingha1819
    @anjanaweerasingha18193 жыл бұрын

    Sri lankan no.1...තරගයක්නෑ ඔයාලට.....😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @devakavizmantha
    @devakavizmantha2 жыл бұрын

    කළඳක්වත් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම් ඵල දෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

  • @Akudga12
    @Akudga123 жыл бұрын

    "පිංවන්තියේ මාගෙ" එක දානකම් බලන් ඉන්න උන් Like කරපන් 😎

  • @hasintharukshan2355

    @hasintharukshan2355

    3 жыл бұрын

    ඉන්නෝ

  • @lankatman9947

    @lankatman9947

    3 жыл бұрын

    The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man kzread.info/dash/bejne/omGJqMSefbyzZ7w.html

  • @lankatman9947

    @lankatman9947

    3 жыл бұрын

    @@hasintharukshan2355 The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man kzread.info/dash/bejne/omGJqMSefbyzZ7w.html

  • @sounds4238

    @sounds4238

    3 жыл бұрын

    Aniwa

  • @savidurandula4039

    @savidurandula4039

    3 жыл бұрын

    සිරා බන් ඒක දාන්නෙම නෑනෙ

  • @IsharaNayanajith
    @IsharaNayanajith3 жыл бұрын

    මේ සිංදුවෙ Original මියුසික් වීඩියෝ එකේ රොකට් යන හැටි මැවුනෙ කාටද ?😍😍❤💪

  • @poojaerandi2409

    @poojaerandi2409

    3 жыл бұрын

  • @dilukshikamendis1588

    @dilukshikamendis1588

    3 жыл бұрын

    🙋

  • @IsharaNayanajith

    @IsharaNayanajith

    3 жыл бұрын

    @@dilukshikamendis1588 🤣😁😁

  • @Mel_Jay_

    @Mel_Jay_

    2 жыл бұрын

    😂

  • @dhanukaraveen875

    @dhanukaraveen875

    2 жыл бұрын

    අදටත් මැවෙනවා පොඩි කාලේ ඒක බලන්න ආස කරපු හැටි❤️

  • @thumulpahasara4091
    @thumulpahasara40913 жыл бұрын

    Supiriyak 👊😍👍 ✌🤠👍❤❤❤🔥🔥🔥

  • @indirawijayanthi8213
    @indirawijayanthi82132 жыл бұрын

    After watching the kavinu's amazing blast in voice teens ❤️💝💝

  • @ravindumadushan2103
    @ravindumadushan21033 жыл бұрын

    2021 ත් අහන අය ලයික් කරන්න..

  • @harshanasandaruwan2015
    @harshanasandaruwan20153 жыл бұрын

    එ සිංදුව ඉක්මනට ඉවර උනා වගේ දැනුනේ මට විතරද 😍😍😍

  • @t.shalomsharonperera216

    @t.shalomsharonperera216

    3 жыл бұрын

    Ou oi

  • @nimeshapriyabashini7803

    @nimeshapriyabashini7803

    3 жыл бұрын

    Matath ❤️

  • @chamildissanayaka8855
    @chamildissanayaka88557 ай бұрын

    වයසට නොයන එකම කට හඩ 🥺😍❤️ මැරෙනකන් බලනවා 🥺💗

  • @dilansilva7632
    @dilansilva7632 Жыл бұрын

    2022.12.07 ❤️

  • @priyamanthapriyamantha5513

    @priyamanthapriyamantha5513

    Жыл бұрын

    Same day brother 🤭

  • @rejinolcrishty2765

    @rejinolcrishty2765

    Жыл бұрын

    2022.12.09

  • @rejinolcrishty2765

    @rejinolcrishty2765

    Жыл бұрын

    2022.12.09

  • @rejinolcrishty2765

    @rejinolcrishty2765

    Жыл бұрын

    2022.12.09

  • @mrak5629
    @mrak56293 жыл бұрын

    බේස් පාරට ඇගේ මයිල් කෙලින් වෙනවා බං ❤️🤘🎼

  • @asanka1160

    @asanka1160

    3 жыл бұрын

    ඒකෙන්ම බං

  • @isuruprabath3607

    @isuruprabath3607

    3 жыл бұрын

    Aniwa bn

  • @t.shalomsharonperera216

    @t.shalomsharonperera216

    3 жыл бұрын

    Sira

  • @gameingsachiya5956

    @gameingsachiya5956

    3 жыл бұрын

    ammo ow

  • @madusankamendis7715

    @madusankamendis7715

    3 жыл бұрын

    Aniwa👍👍👍

  • @lakshandilruk4480
    @lakshandilruk44803 жыл бұрын

    අබ්බැහි වෙනවා දවසට දහ දොලොස් පාරක් අහනවා 😍😍😍😍😘

  • @indrachapaniroshan377
    @indrachapaniroshan377 Жыл бұрын

    ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්....😍😍

  • @Thecartoonisland01
    @Thecartoonisland01 Жыл бұрын

    "ළමාතැනී" මං හරි ආදරෙයි ඒ වචනෙට 🥺❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe55953 жыл бұрын

    අමිමෝ ..ඉස්සර අහපු ආසම සින්දුවක් ..අලුත් රසට...🎼🎼🎹🎹🎹🎤🎤🎤🥁🥁🥁🎙️🎙️🎙️💞💞💞💞💞💞💞

  • @sanethbandara2710
    @sanethbandara27103 жыл бұрын

    අර ගුලි කරල දාපු රොකට් ආපහු දිග ඇරිල යනව මැවිල පෙනුනා!

  • @sayurualoka2231

    @sayurualoka2231

    3 жыл бұрын

    A video eka hoyaganna nadda bn

  • @kaveeshamihiranga162

    @kaveeshamihiranga162

    3 жыл бұрын

    @@sayurualoka2231 kzread.info/dash/bejne/qp2g1pibgNWcY9Y.html methiyenne

  • @lakshithaperera6916

    @lakshithaperera6916

    3 жыл бұрын

    A video ekata gahanna video ekak thibbe na a kale 😍

  • @lisindudananjaya1221

    @lisindudananjaya1221

    3 жыл бұрын

    සිරාවට😁

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    Ayyo ඒ කාලෙ 😍🖤

  • @lahirunrathnayaka5069
    @lahirunrathnayaka50692 жыл бұрын

    ජීවය තියෙන ගීත..මැරෙනකන් අහන ලිස්ට් එකේ උඩින්ම ලමාතැනී🥰❤️

  • @skyline4544
    @skyline45443 жыл бұрын

    මොන හේතුවක්ද මන්දා මේකේ ලීඩ් ගිටාර් පාට් එක ඇහෙද්දි පට්ට ගැම්මක් එන්නේ.. ❤️❤️

  • @PramodhSankalpa
    @PramodhSankalpa3 жыл бұрын

    Dumith ayyage Bass Lines ❤😍🔥

  • @lankatman9947

    @lankatman9947

    3 жыл бұрын

    The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man kzread.info/dash/bejne/omGJqMSefbyzZ7w.html

  • @nipunsangeeth840

    @nipunsangeeth840

    3 жыл бұрын

    ඒක නන් සිරා නේ ♥️

  • @drathnayake
    @drathnayake3 жыл бұрын

    0:39 guitar and keyboard part❤ Addicted Interlude😍😍

  • @darshaniwathsala7468
    @darshaniwathsala74683 жыл бұрын

    Headset දාගෙන අහනකොට දැනෙන feeling එක අයෙ කියන්න වචන නැ

  • @udeshdanuja1151
    @udeshdanuja1151 Жыл бұрын

    එ වචනවල මාරම අර්තයක් තියන්වා 💖 අදරෙයි 💖💖

  • @mrmartin6525
    @mrmartin65253 жыл бұрын

    පිරිසිදු සංගීතය .🖤

  • @pathumbuddhika605
    @pathumbuddhika6053 жыл бұрын

    Singing වගේම තමා dance එකත්.පට්ට😍😍😍

  • @uththarasamadhi5363
    @uththarasamadhi53632 жыл бұрын

    නිදහසක් සැනසීමක් හොයන හැම වෙලාවෙම අහන්න හිතෙනම නිර්මාණ💯♥️🌹

  • @hansakatennakoon
    @hansakatennakoon3 жыл бұрын

    මොන්ටිසෝරි කාලෙත් ඔය විදිහමයි.😍

  • @sportsonglobe9760
    @sportsonglobe97603 жыл бұрын

    Essara edanma mage asama sinduwak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharahettiarachchi3493

    @isharahettiarachchi3493

    3 жыл бұрын

    ❤❤

  • @anushananayakkara8521
    @anushananayakkara85212 жыл бұрын

    වයසට නොයන ඒ හඩ.ඒ රුව.අදටත් ආදරෙයි අයියා .❤️

  • @travelwith367
    @travelwith3673 жыл бұрын

    Pissuwak mekanam welawak labuna hama welawakama ahanawa 💥💥💥💥❤️❤️❤️❤️

  • @happy...338
    @happy...3383 жыл бұрын

    Kalandakwath theth nowu hithak gana kapparakata pathu uthum pathum💯😂😂😂

  • @anuradhaaththanayaka5429
    @anuradhaaththanayaka54293 жыл бұрын

    Favorite ❤️

  • @user-lc5bv3us9s
    @user-lc5bv3us9s6 ай бұрын

    Mge jivitha kale dakapu supirima gayakaya etaram asai legend sangeeth aiya my hero budusaranai oyata

  • @dilipprasannadp
    @dilipprasannadp3 жыл бұрын

    පිංවතියේ ඕනේ...😍😍😍😌

  • @dasithdilhan5623

    @dasithdilhan5623

    3 жыл бұрын

    Ayye mata ada pinwanthiye mage sinduwa wayo play karana ekak hambawuna.habai 2017 de.

  • @pramuditharathnayaka4474
    @pramuditharathnayaka44743 жыл бұрын

    Adarei WAYO (heart)

  • @sltechtok
    @sltechtok2 жыл бұрын

    මාස 8ක් එක දිගට බලලා. දැනුත් එකපාරකට පස් හය පාරක් බලන මම😇

  • @kavindugimhana7004
    @kavindugimhana7004 Жыл бұрын

    ඒ සින්දුව දැනෙන්න එහෙම වෙන්නම ඕන.....මේවගේ දෙයකට දුක්වෙන දහසක් මිනිස්සු මැද මේ සින්දුව සද්දෙට දාලා තනියෙන් සින්දුව කියන මම.... ❤🦢V🦢❤

  • @sandarurandima1529
    @sandarurandima15293 жыл бұрын

    ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් 🎶👍

  • @dulanz6127
    @dulanz61273 жыл бұрын

    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්🎭❤️

  • @ishansumudu3524
    @ishansumudu35242 жыл бұрын

    එදවගෙම පට්ට ආදරෙයි. ඔරිජිනල් එකේ රෙද්දක් පොරෝගෙන හචුං ඇර ඇර ඉන්න විදිය මතක අය මේ පැත්තට එමු.

  • @jonaa3317
    @jonaa33173 жыл бұрын

    සුපිරි ❤️❤️❤️❤️🎵🎵🎵🎵

  • @maxshanu1254
    @maxshanu12543 жыл бұрын

    ලියමි sms වුනාට....voice ekenm වෙනසක් නැ...💓

  • @KAY-TUBE
    @KAY-TUBE3 жыл бұрын

    First seen Sangeeth singing Siriyalatha in Blue Shadows.What journey since then till WAYO. WAYO superb backing and Sangeeth you are a true legend....

  • @Nethmina_1221
    @Nethmina_1221 Жыл бұрын

  • @tharumininawo3152
    @tharumininawo31523 жыл бұрын

    බේස් පාර සුපිරි පට්ට ලස්සනයි

  • @darshanaranathunga
    @darshanaranathunga3 жыл бұрын

    වායෝ ආගමක්😍❤️

  • @hashan1784
    @hashan17843 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද 😍🖐️

  • @srilankancricketfans8917
    @srilankancricketfans89173 жыл бұрын

    ළමාතැනී මා නුඹට ගැසූ හොර SMS අපරාදේ 😎🙄

  • @ginuraranthis618
    @ginuraranthis618 Жыл бұрын

    @wayo @News @infinity bands නම් band නෙමේ කෙලින්ම අගමක් ❤️😌

  • @solotrvel2
    @solotrvel23 жыл бұрын

    බලන් ඉදලා එපා වෙලා😒පිංවංතියෙ මාගෙ කෝ❤😒

  • @thamindusathsara
    @thamindusathsara3 жыл бұрын

    හැමදාම ඒ හඩට ආදරෙයි ❤️✌️

  • @meriyanteena3911
    @meriyanteena39112 жыл бұрын

    Couldn't stop listening to this අප්පා... 🙄😍😍😍🖤🖤🖤 ආයි කවදා නම් මෙහෙම feeling එකක් Live ගන්න ලැබෙයිද 🥺.. Heal the world 🙏🏼❤🌏

  • @udararandeepa4213
    @udararandeepa42133 жыл бұрын

    ❤️❤️❤️

  • @bulletclubfans1157
    @bulletclubfans11573 жыл бұрын

    Corona උඹ අපේ job ඔක්කොම නැති කළා Miss you Sangeeth අයියේ & වයෝ 😥

  • @sand_room6160
    @sand_room61603 жыл бұрын

    One of the legendary song of all times. Never gets bored while hearing this.....

Келесі