No video

හාස්කම් පිරි වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය - Warakagoda Gallen Rajamaha Viharaya

හාස්කම් පිරි වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය - Warakagoda Gallen Rajamaha Viharaya
#WarakagodaRajamahaViharaya #AluthLokaya

Пікірлер: 58

  • @HELAYO
    @HELAYO4 жыл бұрын

    අතීතය අපේ අනාගතයට අරන්යන්න උත්සාහ කරන ඔයාලට ගොඩක් පිං .... බුදුසරණයි ..!

  • @ranjiniaisha2449

    @ranjiniaisha2449

    4 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jewanthi190

    @jewanthi190

    Жыл бұрын

    හිනා යනවා හෙළ ගොබිබයිනි

  • @dileepacircus3226
    @dileepacircus32264 жыл бұрын

    වරකාගොඩ ගල්ලෙන රජමහාවිහාරය අපේ ගමේ පන්සල

  • @chootycat2922

    @chootycat2922

    4 жыл бұрын

    දිලීප අයියේ

  • @chootycat2922
    @chootycat29224 жыл бұрын

    වරකාගොඩ ඉන්න එක ගැන අඩම්බරයි🙏

  • @jewanthi190

    @jewanthi190

    Жыл бұрын

    වරකාගොඩ නොවිම ගැන ආඩමිබරයි

  • @mnoorkww6614
    @mnoorkww66144 жыл бұрын

    සාදු.. සාදු.. සාදු... අපේ ගමේ පන්සල 🙏🙏🙏🙏

  • @athapaththudammika6295
    @athapaththudammika62954 жыл бұрын

    සාධු` සාධු` සාධු` මෙවන් දසුනක් නෙත ගැටෙන්නට මාගේ නෙත් යුග වාසනාවන් .ගොඩාක් පින් ඔබට මෙවැනි දෙයක් දකින්නට ඉඩසලසා දුන්නාට .තෙරුවන් සරණයි .

  • @mnoorkww6614

    @mnoorkww6614

    4 жыл бұрын

    එන්න අපේ ගමේ පන්සල බලන්න හරිම ලස්සනයි

  • @kliyanage211
    @kliyanage211 Жыл бұрын

    ඇත්තටම සුන්දර තැනක් ,දහම් පාසල් ගිය,අපේ තැන.සාදු සාදු ...🙏🙏🙏🙏🙏

  • @nimeshasanju7159

    @nimeshasanju7159

    Жыл бұрын

    Tapo aranya senasnya tiynet. Me pansla atulemda..nathm wenmada

  • @kliyanage211

    @kliyanage211

    Жыл бұрын

    @@nimeshasanju7159 උඹ වරෙන් පෙන්වන්න දෙකේ වෙනස .ඇතුළෙ ද එළියෙද වෙනම ද කියලා.ඇවිත් බලපං,

  • @rmchandralatha5856
    @rmchandralatha58562 жыл бұрын

    සතරවරමි දෙවියන් මෙි ස්තානය දෙවියන් රකිත්වා අපේ පින්වත් ස්වාමින්වහන්සේ ලාටත් මල්ලිටත් තෙරැවන් සරනයි

  • @chootycat2922
    @chootycat29224 жыл бұрын

    මං ඉන්නේ පන්සල් හන්දියේ

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno91584 жыл бұрын

    හරිම ලස්සන විහාරස්ථානයක්!!ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha58562 жыл бұрын

    සාදු සාදු සාදු

  • @RathanaTamil123
    @RathanaTamil1234 жыл бұрын

    අපි අධ්‍යාපනය ලබපු පිරිවෙන

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 Жыл бұрын

    අපේ patte ලස්සනයි මම ගමන් ගානක්ම ගිහින් තියනවා හරිම හිත නිවෙන තැනක්‌

  • @AluthLokaya

    @AluthLokaya

    17 күн бұрын

    🙏🙏🙏🙏

  • @yasirulakshan1425
    @yasirulakshan14254 жыл бұрын

    ඉතිහාසයේ සොදුරු තැන්..

  • @jinendarisaram1838
    @jinendarisaram1838Ай бұрын

    Obala mewage awa hoyala apita pennanawata godak pin 🙏🙏🙏🙏❤❤❤❤suwamin wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @janakavithana1433
    @janakavithana14333 жыл бұрын

    Ape game pansala..🙏🙏🙏

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855Ай бұрын

    මේ අපේ ගමේ පන්සල. අපි දහම්පාසල් ගියේ මේ පන්සලට .පුදුම ලස්සන හිත නිවන තැනක් .අදටත් හරිම ආස තැනක් ..තෙරුවන් සරණයි වීඩියෝ එකක් කරාට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    🙏🙏🙏❤️

  • @pinnaproduction1106
    @pinnaproduction11064 жыл бұрын

    Lassana wadak oyala karanne

  • @lakshmidapana1569
    @lakshmidapana15696 ай бұрын

    Sadu..🙏🙏🙏Sadu..🌷🌷🌷Sadu..🙏🙏🙏

  • @AluthLokaya

    @AluthLokaya

    17 күн бұрын

    🙏🙏🙏🙏

  • @somajaya2424
    @somajaya24244 жыл бұрын

    aney hari lassanai mama gihin thiyenawa methenta mey pansala ape ammage maha gewal gawa thiyenne.newathath lagadima yanna oni. janawari 1 wenidata hariyata senaga. theruwan saranai.

  • @sumedhaindika4512
    @sumedhaindika45124 жыл бұрын

    Ane turuwan saranai.🙏🙏🙏

  • @nalakadinesh6016
    @nalakadinesh601617 күн бұрын

    Apa pansala .. apita harema sathutoi

  • @AluthLokaya

    @AluthLokaya

    17 күн бұрын

    🙏🙏🙏

  • @kumarisenanayake8398
    @kumarisenanayake83984 жыл бұрын

    සතුටුයි ...mage ගමට allapu gama nisa wagema tawamath gemi ගතියෙන් පිරිපුන්wa tibeema nisath....

  • @nilukasuwaranamali1881
    @nilukasuwaranamali18814 жыл бұрын

    Suwamin wahansala danama harima karunikai.......siriyawai.....sadu sadu sadu....uthum chathraya sathaya ekamanin awaboda wawa

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    Жыл бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 Niluka Kohomada oyata Yalu wa etn

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k4 жыл бұрын

    මම ගිහින් තියනව ඔය පංසලට ඔනෙ තරම්

  • @jewanthi190

    @jewanthi190

    Жыл бұрын

    මමත් ගිහින් තිනවා ලස්සන පන්සලක් මගේ චිත්‍ර නිර්මාණ තින්නේ

  • @slpanda3918
    @slpanda39184 жыл бұрын

    Ape game pansala mama Saudi air line.mage gama warakagoda

  • @sujek771
    @sujek7714 жыл бұрын

    Budusaranai ape gedarath teyenne nuwara loku belum gala teyanawa

  • @virajsathsara1331
    @virajsathsara13312 жыл бұрын

    Adamai dakke

  • @nilukavijenayaka9670
    @nilukavijenayaka96702 жыл бұрын

    අපේ පැත්තේ

  • @jewanthi190

    @jewanthi190

    Жыл бұрын

    ගම පන්සල ලස්සන උනාට උපාසක ඇත්තෝ සවුත්තුයි🤭

  • @nimeshasanju7159

    @nimeshasanju7159

    Жыл бұрын

    Tapo aranya senasnya tiyne. Me pansla atuleda. Natham lagada

  • @nisansalasadamali2749
    @nisansalasadamali27494 жыл бұрын

    Budu saranai

  • @almansooralyami5513
    @almansooralyami55134 жыл бұрын

    Harema.sundara.pansalak.godak.atethaya.rajawarunga.natha.geatuna.etehasayata.sambanda.wehara.manderayak

  • @nirodhaisuranga9454
    @nirodhaisuranga9454Ай бұрын

    Ape pansala ❤

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    තෙරුවන් සරණයි❤❤❤

  • @wasanthamarasinghe9072
    @wasanthamarasinghe90724 жыл бұрын

    St a nerve sanasena sinduwakin arabuna pinbara Wada satahanak obata pin 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nilankanilanka1435
    @nilankanilanka14354 жыл бұрын

    Teruwan sarani 🙏🙏

  • @hemanthaperera9855
    @hemanthaperera98554 жыл бұрын

    Bauddha maanayaka vatinakama. Mulu loketama. Penneema vadagath. ,suvapath veva !!! Harima vineetha. Svameenvahanse namak ,saadu. .saadu .

  • @lalindrakithsiri3350
    @lalindrakithsiri33503 жыл бұрын

    Mage game dan man natiunata.mata gedara wage tibune me pansala.man dan inna mahiyanaganayanaye.gedara apu dawasakata warakagoda .ena awasatha adikai.e තරම් lassana pansalak. Man lalinda කිත්සිරි punchihewa Mahiyanaganaya

  • @batuwitamaithri9789
    @batuwitamaithri97892 күн бұрын

    මමත් හොරණ නගරයේ කෙනෙක්? එත් ඔය තැනට ඇවිත් නැ?මොකද පාසැල් කාලයේ විතරයි ලංකාවේ හොරණ හිටියේ

  • @almansooralyami5513
    @almansooralyami55134 жыл бұрын

    Sadhu.sadhu.sadhu

  • @user-jl9vd8nf3m
    @user-jl9vd8nf3m10 ай бұрын

    හෙමාලොක හිමි

  • @AluthLokaya

    @AluthLokaya

    17 күн бұрын

    🙏🙏🙏

  • @athuladeleep292
    @athuladeleep2923 жыл бұрын

    Mage game pansala.... Sadhu shaduu....warakagada epadima gena harima adambarae

  • @nuvaramanike
    @nuvaramanike Жыл бұрын

    මම ගිහිල තියෙනවා හිත නිමෙනා තැනක් එතන 🌼🌼🌸🙏🙏ස්තූතීඔබට

Келесі