Wanindu Hasaranga vs Chamika Karunaratne Real Reason In Yesterday's Incident

#vmaxsports #slc #slcricket #lankapremierleauge #lpl2024 #waninduhasaranga #chamikakarunarathne #kandy #colombostars #colombo #waninduvschamika #cricket

Пікірлер: 225

  • @himeshmadushan6851
    @himeshmadushan685128 күн бұрын

    ඒකට දස්සා කැප්ටන් කරනකොට ඔනම රටක සීනිය ප්ලේයර් කෙනෙක් හෝ ඕනම ක්‍රිඩකයෙක්ට අතට අත දෙනකොට කැප් එක ගලවලා නියම නායකයෙක් විදිහට හැසිරෙනවා. අදටත් මම කියන්නේ අපේ ක්‍රිකට් බෝඩ් එක කරපු ලොකුම වරද තමයි දස්සව කැප්ටන්සියෙන් අයින් කරලා පන්ඩිතයෙක් කැප්ට්න් කරපු එක. 🙂

  • @roxstar8556
    @roxstar855628 күн бұрын

    දැන් ගොඩක් උන් බලන් ඉන්නේ වනිදුට කෙලවෙනකන්. බැට් කරන්න ආවත් හිතෙන්නේ අනේ ඕකා out වෙයන්, බෝල් කරන්න ආවත් හිතෙන්නේ අනේ ඕකට වැදියන් කියලා. ඔය ශාපෙම ඇති ඕකගේ cricket කෙලවෙන්න😂. ඌමයි ඔහොම කරගත්තේ

  • @user-hg9yu9sb1c

    @user-hg9yu9sb1c

    28 күн бұрын

    Pathirana thama niyama return eka dunne eeye😂😂

  • @janakaparanamana2368

    @janakaparanamana2368

    28 күн бұрын

    @@roxstar8556 අපි මූ නිවැරැදි වෙනවා දකින්න ආස අය . නමුත් මූ එහෙම වෙන බවට පේන්න නැහැ . විකට් ගන්න එක එකක් . විනය හදාගන්න එකට ටිකක් කල් යනවා . මූ ෆුල් බ්‍රේන් වොශ් එකක් දාගන්න ඕන . අපි ඌට ආදරෙයි. ඒත් විනාශ මුකයට යනවා නම් මොකද කරන්නේ.

  • @chandanawijesooriya3802

    @chandanawijesooriya3802

    28 күн бұрын

    😅

  • @thishikadissanayaka

    @thishikadissanayaka

    27 күн бұрын

    Sirma❤

  • @Lion_Heart_1996

    @Lion_Heart_1996

    27 күн бұрын

    😆

  • @TharakaDhilshan
    @TharakaDhilshan28 күн бұрын

    ඒවගේ කැච් එකක් අරගෙන ඒම සෙලිබ්‍රේට් කලේ නැත්නම් වැඩකුත් නෑ ඒක out උනානම් ලෝකෙම කතාකරන කැච් එකක් වෙන්න තිබ්බා😒😒😒😒

  • @user-on6bu9rp9f
    @user-on6bu9rp9f28 күн бұрын

    වනිදුට වෙලාතියෙන්නෙ . අර කටුස්සගෙ කරේ මාළෙ බැන්දම උනදේමයි..😂

  • @rupasinghe2464

    @rupasinghe2464

    28 күн бұрын

    ඇත්තටම 💯

  • @wanindupadaranga

    @wanindupadaranga

    27 күн бұрын

    හරියටම හරි

  • @dushanthadassanayake6214

    @dushanthadassanayake6214

    27 күн бұрын

    Aniwa

  • @himeshmadushan6851
    @himeshmadushan685128 күн бұрын

    වනිදු නම් අප්පිරියයි දැන් නම් ඌ නිකන් හැසිරෙන්නේ අපි වැරදි කරලා වගේ.

  • @ssingha5849
    @ssingha584928 күн бұрын

    Empty vessel makes the loud noise. Family background matters a lot. This shows Wanidu’s socioeconomic background.

  • @thishikadissanayaka

    @thishikadissanayaka

    27 күн бұрын

    I too agree. Family background matters a lot.sri lankan cricket team need some good players with self discipline and a good family background.same thing in the parliament too

  • @uhr12372
    @uhr1237228 күн бұрын

    ක්‍රිකට් නෙමෙයි ඕනම දේයක් කරද්දී මුලින්ම තියෙන්න ඕන discipline ❤️

  • @rupasinghe2464

    @rupasinghe2464

    28 күн бұрын

    ඇත්තටම 💯

  • @bp7064
    @bp706428 күн бұрын

    හිටපු (කැප්ටන්ලා) නායකයෝ හය දෙනෙක් ලෝකෙ කුසලානයට ක්‍රීඩා කළා. එත් T20/ 20, ලෝක කුසලානයේ, සුපර් 8 ටීම් අතරට එකතු වෙන්න බැරුව ගියා. විනයක්, ගරුත්වයක්, නැති නායකත්වයක්.

  • @bp7064
    @bp706428 күн бұрын

    ඇත්තටම ඔබතුමා කතාව අගය කරනවා. වනිඳුගේ හැසිරීම හරිම අශෝභනයි. රටක් නියෝජනය කරන නායකයෙක් වශයෙන් මීට වඩා සුදුසු කෙනෙක් නායකත්වයට පත්විය කල යුතුයි. කණ්ඩායම පාලනය කරගන්ඩ බැරි නම් ඔහු නායකයෙක් නෙමෙයි.

  • @skanihal7917
    @skanihal791728 күн бұрын

    මම වනිදුට කාලයක් හරිම ආස කලා නමුත් දැං හරිම ආප්‍රසන්නයි.ඇත්තටම වනිදුට කලිනුත් සල්ලි තිබුනනෙ.ඒත් එයා විවාහ වුණාම ගොඩක් වෙනස් වුනා.ඌද්දච්ච වුනා.කවුරු නොපිලිගත්තත් cricketer,s ලගෙ wife ල කාටත් කලිං කල්ලි හදාගෙන ඉන්නෙ වනිදුගෙ,කුසල්ගෙ,අවිෂ්කගෙ,සදීරගෙ wife ල ගෙ social media වල බලන්න.ඒ විදිහට ම දැං team එකත් කෑලි වෙලා .අනික වනිදුට හොර ගෑනියෙක් ඉන්නව කියන එක රහසක් නෙවෙයි.එයාගෙ බිරිඳ ගෙ විදිහට.එය මොන දේටත් වඩා වනිදුගෙ ලොකුම.south Africa team captain Aiden Makram ව බලල හැදෙන්න ලොකු මහත්තයො

  • @Warunafernando-bu8gv

    @Warunafernando-bu8gv

    27 күн бұрын

    sirawata? kauda hora gani

  • @skanihal7917

    @skanihal7917

    27 күн бұрын

    ​@@Warunafernando-bu8gv නෑ නෑ .මෙකෙ මෙ කියන්නෙ නිළියොන්ට Apartment අරං දුන්නා කියලා.ඒ නිසා කිව්වෙ ඒව තිබුනත් පුදුම නෑ කියලා.වනිදුගෙ අයියත් ගෑනු පස්සෙ දුවපු කෙනෙක් නෙ.මල්ලි ගත්ත ලොරි බාගයක්.හොර ගෑනු හිටියත් පුදුම නෑ

  • @nilminiwikramasinha5926

    @nilminiwikramasinha5926

    10 күн бұрын

    Ow wives la tika group group thama inne. But hora geniyek sirawatma innwda?

  • @upuli-zj4np
    @upuli-zj4np28 күн бұрын

    වනිදුගෙ පිරිහිම අත් ලබයි දසුන් නියම නායකයෙක්

  • @sarathgunarathna2172
    @sarathgunarathna217228 күн бұрын

    කටුස්සකුගේ කාරෙ රත්තරන් බැන්දාම වෙන දේ මේමම වේලා තියෙන්නෙ

  • @Warunafernando-bu8gv
    @Warunafernando-bu8gv27 күн бұрын

    CHAMIKA, EKA EHEMA CELEBRATE NOKARANM THAMA PUDUME, SUPIRIMA CATCH EKK EKA❤

  • @kapilachandimal5080
    @kapilachandimal508028 күн бұрын

    වනිදුට කොන්ද පන තියන Manager කේනේක් නැති එකයි ප්‍රශ්නේ

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk28 күн бұрын

    බල්ලව ඉක්මනට පන්නන්න ඕනි ඕක colombo එනකල් ඉන්නෙ අපි ඔකව කොන් කරනව කෑ ගහල

  • @thishikadissanayaka

    @thishikadissanayaka

    27 күн бұрын

    Hardik pandyata indiwe un karpu tika karnn ona mutath

  • @user-fg7fh9ok1j
    @user-fg7fh9ok1j28 күн бұрын

    වනිදූට කෙලවීම නොවෙයි අපෙ ප්‍රස්නෙ ක්‍රීඩාව කෙළවිමයි

  • @indeewaraudu8680
    @indeewaraudu868028 күн бұрын

    wanidu hithan inne social media handle krnne chamika kiyala🤣🤣

  • @user-ew5uj9gp4m

    @user-ew5uj9gp4m

    28 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂👍

  • @SL-rt4xm
    @SL-rt4xm27 күн бұрын

    අවසානෙට විනිදුත් නැති දසුනුත් නැති ටීම් එකක් තමයි බලාගන්න වෙන්නෙ

  • @World_Of_Music123
    @World_Of_Music12328 күн бұрын

    ඇත්තටම වනිදු විහින්ම අනා ගත්ත බන්...ඌම තමයි උට කෙලව ගත්තෙ.

  • @user-vr8gv1wq6p
    @user-vr8gv1wq6p28 күн бұрын

    වනියාට යාලුවො ,නැදැයෝ,ගෙදර උදවිය,?කොච්චර මොනදේවල් කිඋවත්,වැඩ්ක් නැ,උට ඒ දෙවල් ව්ලින් වැඩ්ක් නැ,ඉතින් ඔයාලා ට තේරෙන්නැද්ද ඒ හැමෝම අතැරලා කියලා ,ඔහොම එවුන් නැද්ද මට නම් අනන්ත හම්බ වෙලා තියනවා,

  • @MrSumee320
    @MrSumee32027 күн бұрын

    අපි රටක් විදිහට මේ වෙලාවේ හැමෝම වනිඳු හසරංග නැමති තරුණයාට අනුකම්පාව දැක්විය යුතුයි. මෙහිදී, පොදුවේ අපි හැමෝම ඔහුගේ වැරදි පැයෙන් පැය, දවසින් දවස, විශෙශ්ෂයෙන් සමාජ මාධ්‍යයෙන් මේ විදිහට ඔහුට විරුද්ධව ඉදිරිපත් කිරීමට යෑමේදී, මේ තරුණ ජීවිතය අපිට අහිමි වුනොත්...??? කවුද ඒකට වග කියන්නේ...??? අපි හැමෝටම ඔහුගේ මානසිකත්වය හොදටම පැහැදිලි නේ... ඔහු මොනවගේ පුද්ගලයන් යනවග...!!! ඉතිං ඇයි අපි ඔහුට තව තවත් ගහන්නේ...??? අපිට බැරිද අද ඉදලා... එක සතියක් එක පරීක්ෂණයක් කරලා බලන්න...!!! ඔහුගේ හොද විතරක් ප්‍රචාරය කරන්න, ඔහු ලංකාවට ගෙනාපු ජයග්‍රහණ ප්‍රචාරය කරන්න, ඔහුගේ ධනාත්මක දේවල් ප්‍රචාරය කරන්න...??? ඊට පස්සේ බලමු ඔහුගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා...??? ඔහු නොවෙනස්නම්, ඉතාම ඉක්මනින්ම ආධ්‍යාත්මික මනෝ ප්‍රතිකාර හා මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි...!!! මේ මාගේ පෞද්ගලික අදහස... ඔබේ අදහස් කැමතිනම්, පල කරන්න...!!! " වනිඳු පුතා, මුලින්ම ඔයාට මම දෙන උපදේශය තමයි, ඉන්දියාවේ "හර්දික් පාන්ඩ්‍යා" ව ආදර්ශයට ගන්න. මේ මෑතකදී, ඔහුටද ඔයාට වගේම දේවල්වුනා. බලන්න ඔහු හොදින් ඊට මුහුණදී, ඊට දැක්වූ ප්‍රතිචාර, ඒමගින් ඔහු ලබාගත් ප්‍රතිඵල" *ඔබේ බුද්ධියේ විමසුමට මගෙ රත්තරං පුතේ..... ❤❤❤*.

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara607428 күн бұрын

    වනියා, චාමික, කුසල් මෙන්ඩිස් තුන්දෙනාම විනයක් නැති උං

  • @user-xq9kc4uf6v

    @user-xq9kc4uf6v

    28 күн бұрын

    💯

  • @loveasiafromsl

    @loveasiafromsl

    28 күн бұрын

    චාමිකගේ විනේ අවුල ගැන කියපන්😂

  • @supungimhan3312

    @supungimhan3312

    28 күн бұрын

    ​@@loveasiafromslAusi t20 wc කප් එක අස්සෙ ගැනු පස්සෙ ගිහින් හරියට පැක්ටිස් ආපු නැති එක

  • @Diss3367

    @Diss3367

    28 күн бұрын

    @@supungimhan3312කොහෙද ඔප්පු උනාද නැ නේ

  • @loveasiafromsl

    @loveasiafromsl

    28 күн бұрын

    @@supungimhan3312 😅💔 ඒකට සාක්ෂී හම්බුනේ නැතුව යට ගැව්වා නේද හේතු කියන්නේ නැතුව😅💔

  • @ChamraGurushinghe-jz8fd
    @ChamraGurushinghe-jz8fd28 күн бұрын

    මෙකනම් හරියන වැඩක් නෙමෙයි ටිම් එකේ කල්ලි හැදිිලා කෙලවෙන්න කලිනුයි. ටිම්එකේ අනාගතේ වෙනුවෙනුයි දැඩිතිරන ගන්න ඔනි දෙපැත්තටම කොච්චර වැඩ්ඩෙක් වුනත් වැඩක් නැ ඔහොම පිස්සු නටනවනම්

  • @user-ew5uj9gp4m

    @user-ew5uj9gp4m

    28 күн бұрын

    Mekanam aththa kathawa...oken wennne lankawe cricket nathi wenawa..

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr28 күн бұрын

    බලන්න හොදට වාසිට අත දෙන්නෙත් හාකාබලාගෙන ලොකුඅයට ගරුකරන්නෙත් නැහැ. එමනිසා වනිදුව නායක කමෙන් අයෙන් කරන්න.

  • @manojey3501
    @manojey350128 күн бұрын

    වනිඳු දිනපතා පිරිහෙමින් සිටිනවා. ඉතාම කණගාටුදායකයි . කලට කලින් නායකත්වය ලැබීම මේ නොමේරූ තරුණයාට දරන්න අමාරුයි . වනිඳු පව්!😊

  • @thishikadissanayaka

    @thishikadissanayaka

    27 күн бұрын

    Uta noterenne uu babek nemene😂

  • @manojey3501

    @manojey3501

    27 күн бұрын

    @@thishikadissanayaka ඊයෙ නම් අවුලක් කරගත්තේ නැහැනේ😁😁🤣🤣😂😂😁😁😁

  • @suresh1657
    @suresh165728 күн бұрын

    කටුසංගෙ ගෙලේ රත්තරන් මාල බැන්දම ඔහොම තමයි😮😮😮😮

  • @SkySkom
    @SkySkom28 күн бұрын

    දක්ෂයෙක් උණ පලියට නායකයෙක් වෙන්න බෑ වැරදි තේරිම් කමිටුව .දසුන් තමයි එතන ඉන්න ඕනේ නියම නායකයා වර්ථමානයේ දසුන්

  • @Viratkohlii.
    @Viratkohlii.28 күн бұрын

    #වනිදුපකයාgohome

  • @user-xq9kc4uf6v
    @user-xq9kc4uf6v28 күн бұрын

    වනිදු,චාමි,මෙන්ඩිස් තුන් දෙනාම විනය නැති උන්

  • @alexalock452

    @alexalock452

    28 күн бұрын

    wanidu,mendist wda nm chamika hodi.celebration eka kohm krth awlk na.ground ekn pitdi unth wanidut wda chamika hodi.chamika aggresive ground ekedi withri.wanidu nikn gon athal denwa ground ek pitdi.

  • @lahirujeewantha3870

    @lahirujeewantha3870

    28 күн бұрын

    Etta dawask galle stadium 1e gahapu test match iwara wela chamika mareta fanslata greet kara... Uge e gatiya niyamai..anit okkoma 0 unt

  • @alexalock452

    @alexalock452

    27 күн бұрын

    @@lahirujeewantha3870 ow ek hri.uuwa thwa tikk hdl gttnm hoda bowling allrounder knk wenn thibb

  • @Catman346
    @Catman34628 күн бұрын

    වනිදු පට්ට පන්ඩිතයෙක්නේ

  • @DanisuruNayanajith
    @DanisuruNayanajith28 күн бұрын

    ඇයි අපිට බැරි වනිදු අයින් කරලා වියස්කාන්ත එහෙම චාන්ස් එකක් දෙන්න

  • @cricdose99

    @cricdose99

    28 күн бұрын

    Wanindu champion bowler kenek . Captain kama hariyanne nh uta ewunath

  • @DanisuruNayanajith

    @DanisuruNayanajith

    28 күн бұрын

    @@cricdose99 champion නෙමෙයි මොන මගුල වුණත් විනය නැත්තං වැඩක් නෑ.හැකියාවට වඩා වැදගත් වෙන්නේ විනය

  • @deshgaming5632

    @deshgaming5632

    28 күн бұрын

    ​@@DanisuruNayanajith😂

  • @World_Of_Music123

    @World_Of_Music123

    28 күн бұрын

    ​@@cricdose99 වනිදුගෙ t20 perfomance හොදයි.ඒත් odi එයාගෙ බොව්ලින්ග් වල විශේශත්වයක් නෑ..perfomance සුත් නෑ...එයාගෙ top 6 එක්ක odi අවෙරගෙ එක main spinner විදිහට හරි නෑ ..odi squad එකට වනිදු ගැලපෙන්නෙ නෑ....එයා වෙනුවට වියස්කාන්ත්ට චාන්ස් දෙන්න ඕනෙ..අනීක වියස් කියන්නෙ හොද intelligent bowler කෙනෙක්

  • @SuddaSudda-ot6ow

    @SuddaSudda-ot6ow

    28 күн бұрын

    ​@@kosala4929army paka thma

  • @Viratkohlii.
    @Viratkohlii.28 күн бұрын

    චමීර ටත් බනිනවා ඔය පකයා..ඒක පොඩ්ඩක් බලන්න අයියා

  • @shegiofficial7939
    @shegiofficial793928 күн бұрын

    වනිදු ඔලුව ඉදිමව ගත්තෙ කැන්ඩි එකට කැප්ටන් කරලා කප් එක ගත්ත දවසෙ ඉදන් ඊට පස්සෙ national team එකේ කැප්ටන් උනාම ඒක තව වැඩි උනා මේ පොඩි කාලෙට මිනිහෙක් වෙනස් උන හැටි😢

  • @CranberrySunrise

    @CranberrySunrise

    27 күн бұрын

    අර umpires ලට බැනල ban වුන වෙලෙ test retirement එකෙන් ඇවිත් shape කරා නෙ, එතකොට ego එක worse වුනා

  • @Apoxy123
    @Apoxy12328 күн бұрын

    දස්ස පින්ටො උනාට උගෙ මේ තරම් ලයින් නෑ 😂😂

  • @kavindunawarathna502

    @kavindunawarathna502

    28 күн бұрын

    Me tharam newei kohomath dassage line na u patta නිහතමානී නායකයෙක්

  • @CharinduThakshana
    @CharinduThakshana28 күн бұрын

    #WaninduGoHome

  • @miggys6278
    @miggys627825 күн бұрын

    ගොඩක් අයට අමතක ඇති චාමිකට කැපිල්ල පටන් ගත්තෙ Dadun Shanaka ලන්කාවෙ තිබිච්ච India series එකෙ captain කරද්දි. මේ සීන් එකෙ වනිදු විතරක් නෙමෙ දසුන් ශානකත් ඉන්නව. ඔක (Dasun) තමා වනිදුව ෆොර්ම් කරන්නෙ. හැබැඉ දසුන් ශානක හෙන ඇක්ටින්ග් පාර දාල එල පොර වෙන්න හදන්නෙ. ඔය පරන India series eke api match එකක් පරාද වුනා දසුන් ශානකගෙ attitude/or insecurity නිස. චාමික හොදට බෝල් කරනකොට ඌට බෝල් කරන්න දුන්න නෑ. චොර බෝලින්ග් චේන්ජ් කරල lost the match. මුන් ඔකකොම යලුවො මල්ලි ! Wanda is just one person we see from the outside.

  • @chamindukaweesha4663
    @chamindukaweesha466327 күн бұрын

    චාමික 🎉❤

  • @prageethrasintha9304
    @prageethrasintha930428 күн бұрын

    දෙන්නම එකම බෝට්ටුවෙ චාමික හොද sports family එකක හැදිලත් දිලුක ලා නිලුකලා එක්ක හැදිලත් මෙහෙම හැසිරෙනවා කියන්නෙ ප්‍රශ්නයක් ඒක ඌට විතරක් නෙමෙයි අයියලගෙ reputation එකටත් කරන ලොකු damage එකක්. වනිදුට මේ වෙලාවෙ ලොකු සයිකොලොජිකල් කේස් එකක් තියනවා. ඌ කියන විදිහට ඌ එක්ක ඉන්න ප්‍රේක්ෂකයෝ ගෙදර ගෑනීවත් නෑනලා ටිකවත් නෙමෙයි රටෙ ප්‍රේක්ෂකයො ඌගෙ හැසීරම ගැන දැඩි විවේචනයක් කරන වෙලාවක් මේ වෙලාවෙවත් නිශ්ශබ්දව තමන්ව පාලනය කරගන්න වෙනුවට ඒ ත්‍රෙට් එක ප්‍රේක්ෂකයන්ගෙන් කවර් කරගන්නයි ටීම් එකෙ ප්ලෙයර්ස් ලගෙන් කවර් අරගන්නයි යන එක සමහර්විට වනිදු කරගන්න ලොකු ගොන් කමක්. ඔතන අදටත් ඇන්ජිට ඇගිල්ල දික් කරනවා එයා තමා cricket culture එක වෙනස් වෙන්න ඉඩ ඇරලා බලන් හිටියේ අසංකලා වගෙ අය කළමනාකරණයට ගෙනාවෙ නැත්තම් ඇන්ජිලට වෙනකම් ආවා culture එකක් discipline එකක් එක්ක අනෙක් players ලට respect කරන්න. මෙකයි යථාර්ථය අද ක්‍රිකට් වලට වුන.

  • @shiromichamika6169
    @shiromichamika616927 күн бұрын

    වනිඳුට වුනෙ කටුස්සගෙ කරෙ රත්තරං එල්ලුව වගෙ, හරිම අංසාලාචාරයි,ඊයා අපිපිරියයි මෙ වාගෙ කිුඩකයෙක් දැක්ක මයි ,

  • @vinodanaperera7857
    @vinodanaperera785728 күн бұрын

    අධිමාන්නෙන් ජීවත්වෙන රස්තියාදුකාරයෙක්... මෙහෙම එකෙක් නම් තව දුරටත් ශ්‍රී ලංකා නායකයා වෙන්නේ.. ලංකාවේ cricket වලට දෙවි පිහිටයි... දැන් මෙයාට batsman ලා බැද ගෙන ගහනවා... නිතරම ගොං කමයි ප්‍රදර්ශනය කරන්නේ.. අපි ශේෂ්ඨ ලෝක පුජිත ක්‍රීඩකයෝ බිහි කරපු රටක්.. එහෙත් අද අපේ cricket 🐕‍🦺 ගිහිං ...

  • @DulikaMaduwanthi-nd1zp
    @DulikaMaduwanthi-nd1zp28 күн бұрын

    Apita Chamika oni

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam728728 күн бұрын

    කිබි නිසානේ මේ සේරම😂😂😂

  • @picaros112
    @picaros11228 күн бұрын

    පවුල් පරිසරය

  • @judepushpakumara5474
    @judepushpakumara547428 күн бұрын

    වනිදුවා ඔලුවට ගිහින් දැන් උව මිනිස්සු ගනන් ගන්නෙත් නැහැ උට හොඳ වැඩෙ ඔලුවට ගියාට

  • @surendraperera1877
    @surendraperera187728 күн бұрын

    #waniduhasaranga#gohome# 13:16

  • @chandimalayoni4080
    @chandimalayoni408028 күн бұрын

    Wanidu gu godak lonthYa

  • @supungimhan3312
    @supungimhan331228 күн бұрын

    වනිදු ගෙ t20 captain කම අනිවාර්යයෙන් අයින් කරන්න ඕනි captain ඔලුවෙ තියෙන්න ඕනි මැච් එක දිනන එක වෙන මොන ප්‍රශ්න තිබුනත්

  • @lahirujeewantha3870

    @lahirujeewantha3870

    28 күн бұрын

    Captain kma denna one Asalankata... U hema dema daran Lassanata inwa . Anika tkak hari performance tnwa.. dasun kusal performance 0%

  • @ick2336

    @ick2336

    28 күн бұрын

    ​@@lahirujeewantha3870kusal >>>>>>>>>>>>>>> dsun bn

  • @ruuu48
    @ruuu4827 күн бұрын

    kelinma point ekata awa.. niyamai.. wal wataram nha baila nha .. ela kiri

  • @miniproduction5220
    @miniproduction522028 күн бұрын

    දන්නෙ නැති නිසා අහන්නෙ වනිදුගෙයි දේශපාලනෙයි තියෙන සම්බන්ද තාවය මොකද්ද 🙄

  • @thushensanjana
    @thushensanjana28 күн бұрын

    Phone එක වෙනුවට වටාපතක් අතට අරං පැහැදිලි කරානම් video මීට වැඩිය ලස්සනයි

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf28 күн бұрын

    ඇත්ත ඔයා එක්කෙනෙක්ට විතරක් කඩේ ගිහිල්ල මදි ඔක්කොටම කඩේ ගියාම තව සල්ලි. තව සල්ලි හම්බ වෙනවනෙ 😂😂😂😂

  • @rayanfernando7184
    @rayanfernando718428 күн бұрын

    විනයක් නැතිව ක්‍රීඩා කරන්න ඉඩදීම පාලකයන්ගෙ වරදක් 😢

  • @Luis-gy5tw
    @Luis-gy5tw28 күн бұрын

    Malli kadet ghin waren😂

  • @akashbro3916
    @akashbro391628 күн бұрын

    Wani, kusal, avishka vs චමි 😂🤣

  • @wanindupadaranga

    @wanindupadaranga

    27 күн бұрын

    යකා තනිසිංහ

  • @harithasamarasingha639
    @harithasamarasingha63928 күн бұрын

    Harima prathamikaiii .wanidu nisa teem eke samaya nethiwela teem eka keliwalata kedei kiyala hithenawa

  • @sl991
    @sl99128 күн бұрын

    මචන් උඹලත් මෝඩයි නේ. උඹලත් ඌට උපදෙස් දීගෙනම ඉන්නවා ඌත් ගොන් වැඩ කරගෙනම ඉන්නවා. හැදෙන එකාට මේ වෙනකොට හැදෙන්න ඕන තරම් අවස්ථා තිබ්බා. ඉස්කෝලේ යන්නේ නැතුව ගුටි කාලා ගෙදර ඉදන් match බලපු මම world Cup 1ක වත් බලන්නේ නැති තත්වේ දැන් ඉන්නේ.

  • @user-yh8ne8bo6z

    @user-yh8ne8bo6z

    26 күн бұрын

    Obai mamai ekama 🚣‍♂️ .🙏

  • @thariduprasanna4727
    @thariduprasanna472728 күн бұрын

    Mokakma hari una ethana.chamikage celedbration eka thiyenawa eka welawakata over namuth u gawa wanidu,kusal dennage nathi gathiguna thiyenawa.ethanadi chami best

  • @savindasampath1564
    @savindasampath156428 күн бұрын

    වනිදුල වගෙ බල්ලන්ට බැනල වැඩක් නෑ තරන්ගල.ශම්මිල මෙ කරන දෙවල් බලන් උට නායකයා දෙන්ඩ මොන්ගල් ද උන්ට වනිදු වනයක් ඉට වඩා බොඩ් එක දදයක් නෙ

  • @Mahima_Perera
    @Mahima_Perera27 күн бұрын

    නායකකම ඔලුවට ගහලා තියෙන්නේ, player කෙනෙක් විදිහට සාර්ථක උනත් captain කෙනෙක් විදිහට අසාර්ථකයි, ඒ අසාර්ථකකම Hasaranga කියන playerව, brand එක ලංකාවට නැති වේවිදෝ............ 😥😏

  • @nuwankumara5405
    @nuwankumara540528 күн бұрын

    Wanidugee genii gaththee nenee chamikaa ..wanidugee oluwa wediii

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw28 күн бұрын

    අපි crickt බලනඵක නවත්වල බුකි කාරයොත් ඵක්කම රටෙ පාලනයත් වෙනස් උනොත් ඕව හරියයි නැත්නමි රටට උනදේමයි වෙන්නෙ අපි ඡීවිතය කැපකරල රට බේරගත්ත පාලකයො සිලාලරට විකුණුව මුඩුකාකු karayo Apu thana hama dema iwarai kusal mandis oyawagema mudukkuwek.

  • @SandaruwanW.G.M.A
    @SandaruwanW.G.M.A28 күн бұрын

    Get well soon brother ❤

  • @MoneyhuBLK
    @MoneyhuBLK28 күн бұрын

    bairangaya hithanne u virat kohli nattan lasith laminga ehemath nattan muralitharan kiyla.. ekai awula... 😂😂😂😂😂

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn27 күн бұрын

    ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කියන්නෙ ඩ්ප්ලොමැටික් තනතුරක් ඊට ගැලපෙන හැටියට කටයුතු කරන්න අදාල පුද්ගලයා දැනගත යුතුයි .එසේ නොවන්නේ නම් ගැලපෙන නායකත්වයක් පත්කර ගතයුතුයි.

  • @Dinuka_Jayasooriya
    @Dinuka_Jayasooriya28 күн бұрын

    Realy miss him. He is very aggressive now 😞 Old wanidu plz come back hero 🥺💕

  • @funnyboy3825

    @funnyboy3825

    28 күн бұрын

    😂

  • @Pasidu_sathsara

    @Pasidu_sathsara

    28 күн бұрын

    Fu#king hero 😂

  • @janakaparanamana2368
    @janakaparanamana236828 күн бұрын

    මූ මේ මැච් එකේ ටොස් එක දාන්න ආපු වෙලාවේ රසල්ට අතට අත දුන්න විදිහත් බලන්න . මේක වනිඳුවා බලනවා නම් බලපං ලොයිඩ්ට, විවියන් රිචඩ්ස්ට, බොතම්ට (මූ මේ අය ගැන දන්නවා ද දන්නේ නැහැ .) සර් කියන නම්බු නාමය උපයාගත්තේ කොහොමද කියලා . සෑම් කරන් වගේ පිට්ටනියේ හැසිරියං, මඩුගල්ලේ වගේ පිට්ටනියෙන් පිට හැසිරියං. නැත්නම් එක එකාගෙන් අම්මට බන්න ගන්නේ නැතිව ගමේ ඇවිත් පුරුදු විදිහකට ජීවත් වෙයං. උන් විකට් ගන්න පුලුවන් එකෙක් හොයා ගනීව්. එකම පොර උඔ නෙමේ කියලා උඔ ඇර ලෝකයේ කවුරුත් දන්නවා . මෙහෙම ලියන්න වුනු එක ගැන නම් පට්ට කනගාටුයි .

  • @ranjulajeewandara5223

    @ranjulajeewandara5223

    28 күн бұрын

    පට්ටම කතාව බන් .සම්පූර්ණ ඇත්ත ❤

  • @Light.H456
    @Light.H45628 күн бұрын

    youtube කාරයොංට රජ මගුල් වගේ...ගූ බෙට්ටක් අල්ලං කියවනවා...වෙන වැඩ නැද්ද බං උබට...SL cricket විනාශයි කියලා මුලු රටම දන්නවනෙ...

  • @sh4757
    @sh475728 күн бұрын

    හරිම දුකයි මූ විහින් නාස්ති වෙන එක. සුපිරි ටැලන්ට් එකක් තියෙන එකෙක්. PR advisor කෙනෙක් විතරක් නෙමෙයි, මූට මානසික වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාරත් ගන්න වෙනවා. බලද්දි තේරෙනවා මූ හොද මෙන්ටල් කන්ඩිශන් එකකත් නෙමෙයි ඉන්නේ කියලා. මේ වගේ ලොකු player කෙනෙක් පිස්සු කෙලින්න ගත්තහම ඌට විතරක් නෙමෙයි, මුලු ක්‍රිකට් එකටම බලපානවා. මතකනේ කාලයක් තිසරලා, මාලිංගලා පිස්සු කෙලපු කාලේ ක්‍රිකට් අඩියටම වැටුනා.😂😂 ඒ වගේ කෙල වීමක පෙර නිමිති වෙන්න පුලුවන් මේ පේන්නේ😂

  • @thilakhettiarachchi9878
    @thilakhettiarachchi98786 күн бұрын

    පලමු හේතුව පවුල් පසුබිම.

  • @dishaneranda4708
    @dishaneranda470828 күн бұрын

    මෝංගල් කාරයක් වනිදු..වැඩ පෙන්නන්න ඕන මැච්වල ඌව වඩා ගන්නවා අනිත් පිලෙන්..මේ මැච්වල පොර වෙනවා..

  • @olithalakshan-uj4oe
    @olithalakshan-uj4oe28 күн бұрын

    I personally believe in naturalism, so naturalistic lessons are taught in a somewhat harsh manner, and the parade is over when one understands it.

  • @sltrendingboy1332
    @sltrendingboy133228 күн бұрын

    chamikaya obala hithana tharam hoda ekek nevey ban. kolaba club vala sellam karana kollo dannava seen eka.. chamikayage thaththa uge gamma aran thamy chamikaya club vala vada danava. talant kollo kapala....... . තෝරනවා karaddi uge chamikayage tatta thama talent kollanva ayn karala Uva danne.. bat metan valadith oka kara

  • @Viratkohlii.
    @Viratkohlii.28 күн бұрын

    #wanindugohome

  • @user-hg9yu9sb1c
    @user-hg9yu9sb1c28 күн бұрын

    Wanidu kiyanne maha thuppahi huththek😂😂😂

  • @JanithC_
    @JanithC_28 күн бұрын

    එකම ටිකනෙ කියන්නෙ🙂

  • @suniljayawardhana2290
    @suniljayawardhana229027 күн бұрын

    Wanidu is a very talented player, unfortunately undisciplined. He should receive professional counselling that will help him to change his attitudes. Meanwhile SLC should relieve his captaincy responsibility as it's bad for the game of cricket and Sri Lanka's image.

  • @Nilankajayasekara
    @Nilankajayasekara26 күн бұрын

    Aiye, I have seen many of your KZread videos where you talk about a throat condition .Honestly, I'm sincerely advising you to consult a doctor and get it checked out. Anyway, keep up the good work.

  • @winstondennis5301
    @winstondennis530128 күн бұрын

    Sri Lanka must send wanidu to play test cricket. Test cricket will get the missing part of his cricket life.

  • @metthakulasiri9639
    @metthakulasiri963928 күн бұрын

    රත්තරන් පිහියෙන් ඇන්නම තුවාල වෙන්නේනැතිද

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha820227 күн бұрын

    එක පව්ලක් වගේ එකට සෙල්ලම් කරන සහෝදරයෝ වගේ ඉන්න එවුන් නේද මේ .cricket වලට ඇඹ් සරණයි

  • @devikaamarasekara632
    @devikaamarasekara63228 күн бұрын

    Wanidu දක්ෂ creedakayek ohuta විරුද්ධවාදීන් වාඩිවෙලා එයාට godak aya shapa දෙනවා matanam පෙනෙන්නේ කණ්ඩායම ekekuta ekek නැතුව machekak dinanna baha කවදාවත් , පළමුව kanndayame සමගිය awashyai නේද wanidu eda hodin criida කරපු කෙනෙක් ලෝකයේම ekata apudawaswala එයාට prasansa kala ada baninawa eka hodana mewa හදාගන්න cricket palaka mandale වගකීමක් ,,

  • @DARKMASTERWITHFREEFIRE1
    @DARKMASTERWITHFREEFIRE128 күн бұрын

  • @enavigator3821
    @enavigator382127 күн бұрын

    ඉස්සර කසාද බදිද්දි කුලේ බලන්නේ ඔන්න ඕක නිසා.

  • @user-gi7cz1wh9w
    @user-gi7cz1wh9w28 күн бұрын

    මුන් ඔක්කොම බූරුවො

  • @Viratkohlii.
    @Viratkohlii.28 күн бұрын

    #waninduhasarangagohome

  • @nuwanandra5153
    @nuwanandra515328 күн бұрын

    India වල කෝලි පවා කොච්චර වැඩ පෙන්නුවත් over aggregation නිසා RCB, කෝලි troll වෙනවා... ඒවා බලලා ආදර්ශ ගත්තනම් හොදයි.....

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe827328 күн бұрын

    u marry karata passe thamai me okkoma une 😔

  • @skanihal7917

    @skanihal7917

    28 күн бұрын

    ඒක හරි.ගෑනිගෙත් කිසිම මනුස්ස කමක් නෑ.බැන්දට පස්සෙ එයාගෙ නරක කාලෙ ආව

  • @user-ez8sr4ui7z
    @user-ez8sr4ui7z28 күн бұрын

    Waninduge career ek ikmnt iwr wenw me eyge awasan kalaya ynne onama kridakyekt thiyenn one disipline kiyl deyk

  • @susanthavidyawansa298
    @susanthavidyawansa29828 күн бұрын

    හේතුවක් ඇතුව හෝ නැතිව ජනප්‍රිය තරු ගණයෙ පුද්ගලයන් ගෙ අඩුපාඩු ගැන කතා කිරීම අතීතයේ සිට සිදුවන දෙයක්. අද දේවත්වයෙන් සලකන ජෝතිපාල ට එදා සමාජයෙ සමහරු කල විවිධ චෝදනා. සිනමා සක්විතිට මොනවද නොකිව්වෙ. සුසන්තිකා ගෙ අසහාය හැකියාව අමතක කොට ඇයට කෙතරම් පරිභව කලාද. සුගත් තිලකරත්න සහ තවත් මළල ක්‍රීඩාකයෙකුගෙ ප්‍රසිද්ධිය නොඉවසිලු ඇතමුන් ඔවුන්ට යම් හිරිහැර කලෝය. අද කාන්තා ආකර්ශනය ඉහලින්ම ලැබෙන ජනප්‍රිය නලුවෙකුට සමහරු මොනව නොකියත්ද.

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    28 күн бұрын

    හ්ම්ම්.... 😢😢😢😢

  • @ChamraGurushinghe-jz8fd
    @ChamraGurushinghe-jz8fd28 күн бұрын

    ඔය ඔක්කොම පටන්ගන්නේ ඇනිජ් ටිම්එකට ආයි එනවත් එක්කම. කලින් මිනිස්සු ඇන්ජිට කුහකයා කිවුවට පිලිගත්තේ නැතත් දැන්නම් තෙරෙනවා ඇන්ජි ටිම් එකට ආවට පස්සේ ආයි කල්ලි හැදුවා.

  • @sh4757

    @sh4757

    28 күн бұрын

    ඇන්ජිව මේකට ඇදලා ගන්න එපා බන්😂 වනියා ඇන්ජිව ටීම් එකට ගන්න ඇත්තේ ගොඩක් දුරට ඌට ground එක මැද්දේ decision making වලට support එකක් විදිහට.😂

  • @CranberrySunrise

    @CranberrySunrise

    27 күн бұрын

    මමත් එකගයි ඒ කතාවට… අඩුම තරමෙ ඇන්ජිට බැරිද වනිට අවවාද කරන්න? වනිගෙ මහ ලොකු idol නේද?

  • @user-yh8ne8bo6z
    @user-yh8ne8bo6z26 күн бұрын

    His hometown is Ambalangoda. The history of the people of Ambalangoda Ratgama Balapitiya is the same as this. Big headed, selfish, self-centered, arrogant, and revengeful. Be careful from those areas people. They are without gratitude.

  • @koshithakalhara2595
    @koshithakalhara259528 күн бұрын

    පවන්ට බැනපු එක වැරද්දක් නෑ..කැප්ටන් කෙනෙක් උනාම ඔයිට වැඩිය දේවල් කියල කැ ගහනව..වනිඳු කෑගැහුවම තමයි පුකේ අමරුව.ඇයි අපේ කාලේ මාමා ප්ලෙයර්ස්ලට කෑගහපුව හොදයි..මේව හොඳ නෑ..🤣එනිවේ වනිඳුගෙ අනුමත කරන්න බැරි හැසිරීම් ගොඩක් තියෙනව..හැබැයි ෆෝකස් වෙන්න ඕන වනිඳුගෙ හැසිරීම නෙවෙයි..අපේ වයිට් බෝල් ක්‍රිකට් එක පහලට වැටිල තියෙන්නෙ..ඒව ගැන කාට්වත් කතා කරන්න උමනා ණෑ..ලංකාවෙ මිනිස්සුන්ට ඕන තවකාලික ආතල්..කට හරි බනින්න..මොකෙක් හරි අල්ලගෙන උගේ චරිතේ කෙලවෙන්නම වැටෙන්නම ගහන එක..🤮🤮🤮අය්යෙ ඔයටත් කියන්න ඕන මිනිස්සුන්ට ඉහලින් සමජේ වෙන දේවල් ගැන ඇන්ලයිස් අරන් එන්න.අපේ සෝශල් මීඩියාවල නැත්තෙම මිනිස්සු එඩුවුකේට් කරන ප්‍රෝග්‍රෑම්ස්..අපේ මිනිස්සු ෆෝර්ම් කරන්නෙපා..කබ්බො ඉන්නෙ.මුලු ලංකාවෙම(මමත් ඇතුලුව) 🤮

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    28 күн бұрын

    👍👍👍👍

  • @user-qi8lm4ec2v
    @user-qi8lm4ec2v28 күн бұрын

    Waniya panditba wedi modai

  • @pasindusamudika4169
    @pasindusamudika416927 күн бұрын

    Wanidu hedenne na aiya. Mn nam kiyanne auruddak wage waniduwai kusalwai aliyen thiyala A team gassanna oni club cricket ekai athakota tharagayak dila aye avilla thena hadaganna onine kusalwa nam aliyn thiyana auruddak wath club vitharak gassanna oni naththn oka nam hedenne na oka nisa anna inna hoda akekta wath athulata enna ba 😕

  • @Tharuofficial1234
    @Tharuofficial123428 күн бұрын

    වනිදුගෙ ලොකු කම ඔය පෙන්නන්නෙ. වනිදු හිතන් ඉන්නෙ උ හොදම බෝලස් කියල . එකයි අවුල

  • @Tharuofficial1234

    @Tharuofficial1234

    28 күн бұрын

    @@sahanrajapaksha3271 එකනෙ ඉයෙ ආපු ගමන් ගියෙ😫

  • @pradeepranathunga9164
    @pradeepranathunga916428 күн бұрын

    හොරු රැලක් එකතු වෙලා රටේ ක්‍රිකට් පාලනය කරනවා... රටේ ඉහලම තැන්වල ඉන්න පාපතරයෝ මේ හොරු රැල ආරක්ෂා කරනවා... ඒ ඔක්කොම මැද්දේ අමන ක්‍රීඩකයෝ රටේ නම කෙලසනවා.. මුන් ක්‍රිකට් ගහන්නේ රටට නෙමෙයි... උන්ගේ පවුල් වල ඉන්න උන්ට... වනිදු හසරංග කියනා මිනිහා රටේ ජාතික කණ්ඩායමේ නායකත්වයට සුදුසු එකෙක් නෙමෙයි. ඒක තමයි ඇත්ත.. උපුල් තරංග කණ්ඩායමක් තෝරන්ඩ සුදුසු මිනහෙක් ද ? මේ හැමදේම වෙනස් වෙන්ඩ ඕන් නැද්ද මිත්‍රයා...

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z28 күн бұрын

    චාමිකයා වනිදුගේ ගෑනිට යෝකර් එකක් දාන්න ගිහින්

  • @skanihal7917

    @skanihal7917

    28 күн бұрын

    චාමික නම් ඊට වඩා හොද ගෑනු දැකල ඇති 😂

  • @user-pr7tt9ro9g
    @user-pr7tt9ro9g28 күн бұрын

    oyai , vidui patta match ekak balala oya dennage video baluwe natnam kala watura biwwe naa wage

  • @pradeepdk2
    @pradeepdk227 күн бұрын

    උබ අද බීල නේ❤😂

  • @isharasandeepa4414
    @isharasandeepa441428 күн бұрын

    shakib wge weno mu ettatma aul monwa koi mgula unt mek srilanka cricket ekta wena pduwk ada wenkm lpl eka eka match ekak beluwe neh mokda international level ekta krna investment ekak newei world cup eka gena ftta hopes tiyn idiya 🥹💔

Келесі