වාහල නර්තනය🙏🙏 wahala narthanaye🙏🙏 ලංකාවේ හොඳම එක🙏🙏 පහතරට නර්තන සම්ප්‍රධාය🙏🙏 දෙවොල් මඩු ශාන්තිකර්මය🙏🙏

Ойын-сауық

වාහල නර්තනය
පහතරට නර්තන සම්ප්‍රධාය
දෙවොල් මඩු ශාන්තිකර්මය
srilanken dancing

Пікірлер: 137

  • @padmanilakshmi9020
    @padmanilakshmi9020 Жыл бұрын

    ❤හරිම ලස්සනයි . දැඩිමුණ්ඩ දෙවියන් පිහිටයි ඔබ සියළු දෙනාටම .

  • @darkeagales6963
    @darkeagales69633 жыл бұрын

    Supiri waddek thamai natanne🔥😍🔥😍🔥😍🔥😍🔥😍🔥😍🔥

  • @kularathanaperera4345
    @kularathanaperera43453 жыл бұрын

    Supiri wadak ohoma yan

  • @AsAs-wb8sb
    @AsAs-wb8sb2 жыл бұрын

    වාහල නර්තන සෑහෙන්න බැලුවා. බලපු හැම වීඩියෝ එකකටම වැඩිය පැහැදිලිව සම්පූර්ණව ලස්සනටම දැක්ක හොඳම වීඩියෝ එක . ඔබට ගොඩාක් පින් . තව තවත් මෙවැනිම වීඩියෝ අපි වෙනුවෙන් දාන්න කියා ඉල්ලීමක් කරනවා. තෙරැවන් සරණයි

  • @agraproduction7227

    @agraproduction7227

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ගොඩක් වටිනවා මේ අදහස

  • @darkeagales6963
    @darkeagales69633 жыл бұрын

    Supiri ahh niyamai🔥🔥🔥🔥

  • @malanisriyalatha158
    @malanisriyalatha1582 жыл бұрын

    පොඩි.අත්.වලින්.බෙර.ගහනවා. හරිම.සතුටුයි..පුතාලට.සියලු.දෙවි. ආරක්ෂාවේ.වාහල.නටපු.පුතා. හරිම.විශිෂ්ටයි..වැඩේ.සුපිරියට. කරා.සියලු.දෙනාටම..සත්.පත්තිනි. දෙවි.පිහිටයි.,

  • @chinthakakumara7961

    @chinthakakumara7961

    Жыл бұрын

    ඒක ඇත්ත පුතේ පුතාලට තිස් කෝටි දෙවියන්ගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nuwantharu9557
    @nuwantharu95573 жыл бұрын

    Niyamai supiri vedio ekak

  • @kularathanaperera4345
    @kularathanaperera43453 жыл бұрын

    Niyamai ❤️♥️❤️♥️❤️

  • @cyrilwaduge9579
    @cyrilwaduge95795 ай бұрын

    අපේ උරුමය රකින සියලුදෙනාටම තෙරුවන් සරණයි

  • @nuwantharu9557
    @nuwantharu95573 жыл бұрын

    Aththatama niyamaii

  • @slsithaa8040
    @slsithaa80402 жыл бұрын

    නියම නර්තනයක්

  • @avishkasandaruwani480
    @avishkasandaruwani4803 жыл бұрын

    👌♥️👌♥️👌♥️නියමයි😍👌😍👌😍👌

  • @DmmaRthana
    @DmmaRthana4 ай бұрын

    හරිම වටිනවා ❤❤❤

  • @kularathanaperera4345
    @kularathanaperera43453 жыл бұрын

    Adarei kalawata❤️❤️❤️❤️

  • @nuwantharu9557
    @nuwantharu95573 жыл бұрын

    Supirima nattuwek thama ethin

  • @santhushsalakshana5558
    @santhushsalakshana55583 жыл бұрын

    Supiriyk thama ethin 🥰🤩🤩🤩🤩

  • @kalana2035

    @kalana2035

    2 жыл бұрын

    Ade ape aiyath innawa 👀

  • @kalana2035

    @kalana2035

    2 жыл бұрын

    Ekek neme dennama 👀

  • @dumidudumesh4359
    @dumidudumesh43593 жыл бұрын

    nymai. 🔥

  • @udithaperera2200
    @udithaperera220010 ай бұрын

    Proud of madulava🙏❤🙏

  • @priyanganichandralatha9630
    @priyanganichandralatha9630 Жыл бұрын

    ape game Vidiyagoda nalin kapu mahatha athulu lassana vedak

  • @udarilakmali5643
    @udarilakmali5643 Жыл бұрын

    Patta

  • @damindudilshan-jv5wt
    @damindudilshan-jv5wt10 ай бұрын

    Dinesh sir❤❤❤❤

  • @vayanicharithangiliyanaara93
    @vayanicharithangiliyanaara93 Жыл бұрын

    Superb

  • @malanisriyalatha158
    @malanisriyalatha1583 жыл бұрын

    සියලුම.නර්තන.ශිල්පීන්ට. දැඩිමුණ්ඩ.දෙවි.පිහිටයි. ඉන්

  • @raselmahmud2660
    @raselmahmud26603 жыл бұрын

    Super

  • @ranjinipkranjini1660
    @ranjinipkranjini16602 жыл бұрын

    නියමයි

  • @chathurawickramanayaka583
    @chathurawickramanayaka5833 жыл бұрын

    Ftta bro

  • @Skwsamanthi
    @Skwsamanthi Жыл бұрын

    🙏🙏🙏🙏.....deviyange pihitai🤲🤲🤲

  • @supunhansaks1996
    @supunhansaks19963 жыл бұрын

    Maduluwawa paramparawa.sarath mama 😍😍

  • @sanjuanu97

    @sanjuanu97

    Жыл бұрын

    Madulawe sudu mamage putha.. nalaka ayya

  • @ishanvimarshana1925
    @ishanvimarshana19252 жыл бұрын

    Wahala natanawa dekala nethi ayata mewwa supiri 😂😂

  • @slsithaa8040

    @slsithaa8040

    Жыл бұрын

    Ane ekak pennannako

  • @udayadewmini
    @udayadewmini Жыл бұрын

    Dudhsagar live

  • @wasanthikumari544
    @wasanthikumari5442 жыл бұрын

    Good

  • @chathurasilva1002
    @chathurasilva1002 Жыл бұрын

    👍🖒😀

  • @samanthiatla7084
    @samanthiatla70842 жыл бұрын

    කොච්චර බැලුවත් මදිබුදුසරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @vikashadhi6517
    @vikashadhi65174 ай бұрын

  • @pasinduanjana9228
    @pasinduanjana92283 жыл бұрын

    Super ✨

  • @merajway9981
    @merajway99813 жыл бұрын

    Good one

  • @visionelectronic4811
    @visionelectronic48113 жыл бұрын

    නියමයි මරු👌👌👌

  • @malanisriyalatha158

    @malanisriyalatha158

    3 жыл бұрын

    අපේ.පරම්පරාවේ.හෙළ.නර්තන. කලාව. ගැන.හරිම.ආඩම්බරයි. පුංචි.බෙර.ගහන.මහත්තුරු. දැකලා.මගේ.නෙතට.කදුළු. ආවා.වාහල..හරිම.අනර්ගයි. මම.පොඩි.කාලේ. සිටන්.දෙවොල්. මඩු.දැකපු.කෙනෙක්..මගේ.මුතුන්. මිත්තෝ.වසර.ගනනාවක්.දෙවොල්. මඩු. කරා.ඔබ.සියලු.දෙනාටම. දැඩිමුණ්ඩ.දෙවි.පිහිටයි.

  • @slsithaa8040

    @slsithaa8040

    2 жыл бұрын

    @@malanisriyalatha158 apeth ehema thamai

  • @slsithaa8040

    @slsithaa8040

    2 жыл бұрын

    @@malanisriyalatha158 ගෙදරින් එලියට බහිනකොටම දේවාලෙ

  • @slsithaa8040

    @slsithaa8040

    2 жыл бұрын

    @@malanisriyalatha158 අපේ සීලා තාත්තලා බාප්පලා මාමලා ඔක්කොම දැනට වාහල් නටල තියනව මම විතරයි නටල නැත්තෙ මාත් නටනව මේ රෙද්දෙ කොරෝනා මගුල ආවෙ නැත්නම්

  • @ayodyamalshan4052
    @ayodyamalshan4052 Жыл бұрын

    O😎ii🙈

  • @hemrudancegroup8223
    @hemrudancegroup82233 жыл бұрын

    🙏

  • @lahiruperera4002
    @lahiruperera4002 Жыл бұрын

    මාදුලාවෙ කට්ටිය

  • @chinthakakumara7961
    @chinthakakumara7961 Жыл бұрын

    නියමයි ලස්සනට පේන විදිහට වීඩියෝ කරලා තියෙනවා තෙරුවන් සරණයි ඔයාලට !!!!!!!!!!!!¡

  • @YasapalaJG

    @YasapalaJG

    9 күн бұрын

    D,❤😊

  • @tablathejan488
    @tablathejan4882 жыл бұрын

    සුපිරි මේ කොහෙද

  • @upulsanjeewa5364
    @upulsanjeewa53642 жыл бұрын

    KAVI KIYANA SILPIYA LASSANAI ....NATHUMATH LASSANAI ... SIYALU DENATA BUDUSARANAI

  • @RajithaSathruwan
    @RajithaSathruwan9 ай бұрын

    මමත් අාසයි පහතරට ඉගෙනගන්න එත් හොද ගුරුවරයෙක්නැ අනේ කඩුවෙල පැත්තෙ ඉන්න කෙනෙක් දන්නවා නම් කියන්නෙකා්

  • @gavidudilshan8184
    @gavidudilshan81842 жыл бұрын

    සුපිරි 👌

  • @sachimayadunna8769
    @sachimayadunna87692 жыл бұрын

    🙏🙏🙏

  • @dilushharendra3821
    @dilushharendra3821 Жыл бұрын

    නාලක අයියා නේද 💖🙏🙏

  • @user-rb9qf3yw7n
    @user-rb9qf3yw7n Жыл бұрын

    Me wage natana kauruth dakal nha.lassanai.wain karala wage.

  • @boxerforlife6470
    @boxerforlife64703 ай бұрын

    කොහෙ හිටියත් ශිල්පියාට නිදුක් නිරෝගී සුවෙන් දීර්ගායුෂ ලැබේවා ......කොයි තරම් වෙහෙසක්ද...

  • @pasindu_kaushan
    @pasindu_kaushan2 жыл бұрын

    Lankwe hondam ek tiyene sedawatte gammadu watte❤️

  • @tharushirandini1894

    @tharushirandini1894

    9 ай бұрын

    ane eta wada meka lassanama lassanai

  • @sltharun6726
    @sltharun67262 жыл бұрын

    සුපිරි නාලක අයියේ😈💥

  • @lalithawella9611

    @lalithawella9611

    Жыл бұрын

    Dddd

  • @lalithawella9611

    @lalithawella9611

    Жыл бұрын

    Ddd

  • @lalithawella9611

    @lalithawella9611

    Жыл бұрын

    Ddd

  • @lalithawella9611

    @lalithawella9611

    Жыл бұрын

    Dd

  • @lalithawella9611

    @lalithawella9611

    Жыл бұрын

    Dd

  • @binushasathsara3523
    @binushasathsara35232 жыл бұрын

    Koheda

  • @mesandumethnila1685
    @mesandumethnila16853 жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍😵😍😵😱😱😱😍😍😍😍

  • @slpathuwa2522
    @slpathuwa25222 жыл бұрын

    😁😁😁😁😁😂😂😂😂😂😂🤣

  • @KulathungaJayalath
    @KulathungaJayalath8 ай бұрын

    NiýAmim😂😂😂😂

  • @user-yb8ee9rf8u
    @user-yb8ee9rf8u2 ай бұрын

    . මේ වගේ බොරු කරන උන් දැක්කහම සංසාරෙ කලකිරෙනවා. බලන්න නෙමෙයි හිතෙන්නේ. වමනේ දාන්න...ඇත්ත ඒවා බලන්න ඕන නං ඔන්න වයඹ පොඩ්ඩක් බලපල්ලා කොහොමද කියල ..මේ නැටිල්ලක්ද ..මගේ නැටිල දැක්කහම හිනා යනවා😂😂😂😂😂😂

  • @ishONLINE.
    @ishONLINE. Жыл бұрын

    Dishtiya boru😢

  • @udayadewmini
    @udayadewmini Жыл бұрын

    Good

  • @binushasathsara3523
    @binushasathsara35232 жыл бұрын

    Super

  • @kalana2035
    @kalana20352 жыл бұрын

    ❤️

Келесі