කතරගම වැඩසිටි කන්ද මුදුනට | wadasiti kanda sri lanka 🇱🇰 |

#katharagama#wadasitikanda#srilanka

Пікірлер: 199

  • @sachinthafernando4075
    @sachinthafernando40758 ай бұрын

    බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි ❤️😘🙏🇱🇰🤲

  • @SuperUnawatuna
    @SuperUnawatuna2 жыл бұрын

    හරිම හිත හොඳ තරුණයෙක් .සුපිරි .ඔබට සියලු යහපත පතමි .තෙරුවන් සරනයි 🙏

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fwАй бұрын

    බුදුසරණ යීඔබට තවතව❤හරීයන්නඕන❤❤❤

  • @maneeshajayakody4195
    @maneeshajayakody41952 жыл бұрын

    කොච්චර කතරගම ගිහින් තිබ්බත් කවදාවත් වැඩසිටි කන්දට ගිහින් නෑ.හරිම ආසාවෙන් බලපු video එකක් මේක❤️.ජය වේවා අයියේ...

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @dolanid7767

    @dolanid7767

    2 жыл бұрын

    මම ත් බලපිටියේ

  • @lathaambegoda5747

    @lathaambegoda5747

    Жыл бұрын

    Ane mamath ehemai

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    👌👌

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    👌👌😍😍😍

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd61802 жыл бұрын

    කැප් එක හරි ලස්සනයි ..හිතේ ලස්සන මුහුනේ තියෙනවා ...තෙරුවන් සරණයි .ජයවේවා ¡

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank,you❤️

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    Жыл бұрын

    😁😄😃😀💗💟💞💓💋💋💋💋💋💋😃😃😃😃😃💗💟💕💞💓💋😃😃😃😃😃💗💟💕💞💓💋😃😃😃😃

  • @renuka243
    @renuka243 Жыл бұрын

    ගොඩක් පින් පුතා තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @tharindusampath5741
    @tharindusampath5741Ай бұрын

    අයියෙ ඔයාගෙ විඩියෝ ගොඩක් ලස්සනයි ඔයා වගේ අයට හරියන්න ඔනේ අනිවරෙන්ම

  • @TravelBro1

    @TravelBro1

    Ай бұрын

    ආදරෙයි brother ❤

  • @pmmusic9445
    @pmmusic94452 жыл бұрын

    සිරාවට ලස්සනයි❤️‍

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank,you❤️

  • @mulawfersview
    @mulawfersview2 жыл бұрын

    Niyamai 👍

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @Kumariwijesekara
    @Kumariwijesekara Жыл бұрын

    Oyata malle godak pen.... බුදුසරණයි...

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 Жыл бұрын

    මටත් කතරගම යන්න ආසයි ලස්සනයි වීඩියෝ එක

  • @nishanthaupulkumara6023

    @nishanthaupulkumara6023

    Жыл бұрын

    පුදුම පිහිටක් තීන තැනක් යන්න

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653Ай бұрын

    1988 කාලයේ අපි යන කොට devalaya හදනවා. කන්ද මුදුනේ ඔය දැන් තිබෙන කුඩා බෝ pala pamani තිබුණේ. ගොඩ nagili මොකුත් නෑ. උඩ යන කෙනා ගඩොල් දෙකක් හෝ wali bag 1k අරන් යනවා. හරිම ලස්සනයි. (,om සරවන bawaya namaha. )

  • @anurakumara5464
    @anurakumara546411 ай бұрын

    Smoke 😢karanna apa sudu ,,,Oyage jiwithe lassana wenna thawath suba pathanawa...Katharagama dewiyange Adaraya,Karunawa wage mageth Hitha ..❤❤❤Hamatama Adaraya pudanna kamathi avrudu 30 ka punchi nangiyek.Jiwithaya widinna .Habai 😊 Widawanna wada sidda karaganna apa

  • @damiyacreations_official
    @damiyacreations_official2 жыл бұрын

    මාරම ආසාවෙන් බැලුවා වීඩියෝ එක සුපිරි..........❤️❤️ Smoke කරන්න එපා කොල්ලෝ ඇගට හොදම නෑ. පස්සෙ තමා තේරෙන්නේ

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @nihaolnandasiri6091

    @nihaolnandasiri6091

    2 жыл бұрын

    Maath balapitiyethamayi ayinubasmoke. karanne nubata deviyo daduvamdeyi

  • @kfckfc2576

    @kfckfc2576

    Жыл бұрын

    Theruwan saranay dewe pihitay dergau wewa

  • @herathhasintha495
    @herathhasintha4952 жыл бұрын

    ලෝකේ වෙනස් කරන්න අපිට බෑ.. අපිට වෙනස් වෙන්න පුළුවන්.... මනුස්සකම පිරි කාලෙකින් දැක්ක නිහතමානී අයිය කෙනෙක්.ජයවේවා අයියා...

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you brother ❤️

  • @iranganikannangara1300

    @iranganikannangara1300

    2 жыл бұрын

    Supre.

  • @chethana1742
    @chethana1742 Жыл бұрын

    ඔයාට බුදුසරණයි සියලුම බලාපොරොත්තු ඉටුකර ගන්න ලැබේවා

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    Thank you esema wewa oyatath❤️

  • @abbsg22
    @abbsg222 жыл бұрын

    මම නොගිය තැනක් මෙහෙම දැකගැනීමට ලැබීම ගොඩක් සතුටුයි ඔබට ජයෙන් ජයම වේවා සහෝදරයා 😍

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @user-ch6yq1zn7u
    @user-ch6yq1zn7u3 ай бұрын

    Thanks bro

  • @ramiyaramiya7691
    @ramiyaramiya76912 жыл бұрын

    නොදැකපු කතරගම සියැසින් දැක්කා වගේ සියලු දේම පෙන්නපු පුතේ ඔයාට ගොඩාක් පින් මුලසිටම බලන පුතේ ඔයාගේ පෑන් කෙනෙක් මම බුදු සරනයි

  • @janithniroshan9523
    @janithniroshan95232 жыл бұрын

    අද තමයි චැනල් එක සෙට් උනේ.සුපිරියක් බ්‍රදර්..❤️ සුබ පතනවා.තෙරුවන් සරණයි❤️

  • @neilpehembiya8879
    @neilpehembiya88792 жыл бұрын

    Wonderful !!!!! Keep it up bro !!!regards from monte carlo 🇲🇨 🇲🇨 🇲🇨

  • @apelokaya0712
    @apelokaya07122 жыл бұрын

    අයියෙ සුපිරි👌මාස පහකට විතර කලින් මාත් වැඩසිටි කන්දට ගියා🙏මේ vlog එක බලල ඒ පරන දේවල් මතක් උනා🥺❤️ඔයාගෙ හැම vlog එකක්ම ලස්සනයි👌ජයවේවා.

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank,you❤️

  • @janu5077
    @janu5077 Жыл бұрын

    kathiragama super 👍 from 🇨🇭,, japanaya

  • @rohansunimal3306
    @rohansunimal3306 Жыл бұрын

    Teruwan saranai malli katharagama deviyange pihita aserwadaya labewa

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    බුදු සරණයි.

  • @mallikamallika2039
    @mallikamallika2039 Жыл бұрын

    Harima.lassanai.malli.budu.saranai❤

  • @lakmalruwan9151
    @lakmalruwan91512 жыл бұрын

    Lassanai machooo

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 Жыл бұрын

    ඔයාගෙ හිත ගොඩාක් හොද පාටයි...පරිස්සමෙන් සතුටින් ඉන්...බුදු සරනයි අයියා 🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    Thank you bs ❤️

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma45502 жыл бұрын

    Mamath eaka parak giya..oyage video eaka dekkata passe ayeth yanna hithenawa..jaya wewa..

  • @auushperera2563
    @auushperera25632 жыл бұрын

    Lassanai godak Godak pin oya karana udaw walata minisunta Jayawewa

  • @khanthikw8523
    @khanthikw8523 Жыл бұрын

    හරිම ලස්සනයි අයියෙ බුදුසරනයි

  • @samarasingh3065
    @samarasingh3065 Жыл бұрын

    Lassanai lassanai sudu toppiya budusaranin parassamin gihin anna puttae man kuwait

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    Thank you so much ❤️

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd Жыл бұрын

    Dan godak lassanayi wadi hiti kanda mamat giya aurudu 25kata vitara kalin

  • @kantikanti9740
    @kantikanti97402 жыл бұрын

    Aththata lassanai thoppiya ela kiri malli oyata pin apata oya palatha pennuwata katharagama deviyan gema pihitai madaperadiga api sthuthi malliyo

  • @auushperera2563

    @auushperera2563

    2 жыл бұрын

    Ouu ouu godak lassnai

  • @wanimaline2291
    @wanimaline2291 Жыл бұрын

    Attamai.lassanai.👍🇰🇼

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 Жыл бұрын

    Very valuable vedio. People who cannot climb mountains can enjoy this very much.

  • @ManelPathirana344
    @ManelPathirana3442 жыл бұрын

    Godak lassanai malliyo vediyo eka katharagama giyata wedasiti kandata gihin nane 😢 Theruwan saranai hemotama malliyo parissamin inna oyath..🙏👍💖

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n Жыл бұрын

    තුණුරුවන්ගේ සරණයි

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 Жыл бұрын

    GREAT MAY GOD BLESS YOU🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg2 жыл бұрын

    එළ එළ broo , නියමයි , 👍👍👌👌❤️

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom88212 жыл бұрын

    විඩියෝ එක 3න් පාරක් බැලුවා දැන්නම් විඩියෝ ඔක්කොම බලලා ඉවරයි Travel BRO Channel එකේ.ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලබේවා 😍🙏👍

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @nirmanishalithya
    @nirmanishalithya Жыл бұрын

    පෙරේදා මමත් වැඩසිටි කන්ද නැංගා..❤

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    ❤️

  • @vlnl561
    @vlnl561 Жыл бұрын

    බුදුසරණයි සුපිරි

  • @bfjvjf1916
    @bfjvjf1916 Жыл бұрын

    ලස්සනයි බුදු සරණයි

  • @Dimuthumadhushan17
    @Dimuthumadhushan172 жыл бұрын

    අයියාගෙ විඩියො වලට Addict වේලා වගෙ දැන්නම් ජය වේන්න ඔන අයියෙ travel gril මරු හා පැටියෙක් වගේ ❤️💝

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 Жыл бұрын

    කතරගම දෙවියන්ගේ පිහිටයි මල්ලියේ

  • @sanjusanjeewa6276
    @sanjusanjeewa6276 Жыл бұрын

    Aiye supri ❤️💪budu sarani

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara61352 жыл бұрын

    Adath lassani video eka.api nam giye vahana walin.. 👍

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank,you❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya76912 жыл бұрын

    රත්තරන් පුතේ ඔයාට ජයවේවා

  • @nokaSir
    @nokaSir Жыл бұрын

    අනේ ගොඩක් ලස්සනයි ඔයා නිසා කුවේට් එකේ ඉදන් බලන්න පි0 තිබුනා.මම දකින්නේ පලවෙනි වාතවට මේ ඔයාට ගොඩක් ස්තුතිය 🙏 දෙව් පිහිටයි ,,,,,!

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Жыл бұрын

    Adamai dakka budu saranai

  • @diaryofnish
    @diaryofnish Жыл бұрын

    ලස්සන video එකක් ❤ voice ekath මරු ❤😊

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    Thank you brother ❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage7922 жыл бұрын

    බුදුසරණයි

  • @malasiya6866
    @malasiya68662 жыл бұрын

    සුපිරි bro

  • @SaraSara-jp2sw
    @SaraSara-jp2sw2 жыл бұрын

    Super 👌 👍

  • @wasmramilkumarl5556
    @wasmramilkumarl55562 жыл бұрын

    මල්ලී..ඔයාට..පීන්..මමකවදාවත්..කතරගම..ගීහීල්ලානැ...ඔයාගේ..වීඩීයෝ..ඵකෙන්..හැමදෙම..දැක්කා..කතරගම..ගියාවගේ

  • @ramiyaramiya7691
    @ramiyaramiya76912 жыл бұрын

    කැප්එක හරිම ලස්සන යී පුතේ

  • @mathishasadaruwan5455
    @mathishasadaruwan54552 жыл бұрын

    ❤️👍

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @chitralatha
    @chitralatha Жыл бұрын

    ලස්සනයි

  • @sulomedia7663
    @sulomedia76632 жыл бұрын

    අයියේ මම සුලෝ හැමදාම ඔබත් එක්ක ඉන්නවා ඔයාට පුළුවන් නම් මගේ ගමට එන්න දික්වැල්ලට එන්න බුදුසරණයි මගේ නම්බර් එක අයියට පේජ් එකෙන් එවල තියෙන්නේ

  • @kusumkumari8659
    @kusumkumari8659 Жыл бұрын

    Teruvan saranayi lassanayi. Oyaage hadavatA eeta vadaa lassanayi.

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    Thank you theruwan saranai❤️

  • @ravindusuranjana4461
    @ravindusuranjana44612 жыл бұрын

    hitha hoda kollek waradinne na kawadawath oyata

  • @chitranissanka9707
    @chitranissanka9707 Жыл бұрын

    දෙක්කෙත් අදයි වෙඩිහිටි කන්ද🙏🙏🙏

  • @kamanikoswatta2318
    @kamanikoswatta23182 жыл бұрын

    Budu saranai

  • @user-zn7lg7ih4m
    @user-zn7lg7ih4m Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ishankasadu5719
    @ishankasadu57192 жыл бұрын

    අපේ ගම මැදින් තමා එන්නේ..අපිත් යනෝ..💪💪💪 ඔකදින් තමා පටන් ගන්නේ💪💪💪

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you niyamai ❤️

  • @ishankasadu5719

    @ishankasadu5719

    2 жыл бұрын

    @@TravelBro1 aye ithim labana awrudde thmi🥺

  • @seranisarani8761
    @seranisarani87612 жыл бұрын

    Harima huda manussayek

  • @jaanakaprasad6599
    @jaanakaprasad65992 жыл бұрын

    Travel bro bosaa... Elooo 💚✔

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @dinethpiyumal1112
    @dinethpiyumal11123 ай бұрын

    Mn iye giya vadasiti kande mara lassanai pain giyath danena mahansiya udata gihama nathi venava.

  • @lasara2007
    @lasara2007 Жыл бұрын

    අපිත් බලපිටියේ

  • @dulanvloggers9007
    @dulanvloggers9007 Жыл бұрын

    ❤❤❤❤❤

  • @neticaanetica3158
    @neticaanetica31582 жыл бұрын

    👍👍👍👍👌👌💖

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Жыл бұрын

    👍❤️

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410Ай бұрын

    Man punch kale ghin thiyenava aurudu 7 di . 1977 me avasanaye kadu muduna kadasuriduge devale vithari godak punchi ida prmanayak thibune . Godak haskam thibuna man dekalath yhiyenava me dekke aurudu42 kata pasuva godak venas . Mechara Tamil kattiya itiye nhe . Dekkama sathutui oyata pofak pin puthe theruvan sarani

  • @manjulaprabath7078
    @manjulaprabath7078 Жыл бұрын

    Ft bro

  • @sakiththathsilu6072
    @sakiththathsilu6072 Жыл бұрын

    Sri pade giya nam link eka dannako pls giye nattam tag gala yamuuuuu men 1 parak gihin thiye

  • @Koreanwords517
    @Koreanwords5172 жыл бұрын

    ❤❤❤

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @pasathdilangena5589
    @pasathdilangena55892 жыл бұрын

    ❤️

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @rimabrima5390
    @rimabrima5390 Жыл бұрын

    Kap aka lassani both lassanai

  • @TravelBro1

    @TravelBro1

    Жыл бұрын

    Thank you❤️

  • @MaleeshaShehani-su7jm
    @MaleeshaShehani-su7jm6 ай бұрын

    🙏🙏🙏

  • @niluwrakon9421
    @niluwrakon94212 жыл бұрын

    Lasssni

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @jeewanishiromala603
    @jeewanishiromala6032 ай бұрын

    🙏🙏

  • @pmmusic9445
    @pmmusic94452 жыл бұрын

    🤟😇

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @dilumakalanka256
    @dilumakalanka2562 жыл бұрын

    ❤❤

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @user-vp7ef3kx9p
    @user-vp7ef3kx9p11 ай бұрын

    Bs malli kawwdawath dakal nethi thanak oya pennuwata

  • @renukumare8739
    @renukumare8739 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinthadilshanjayawardha6996
    @sachinthadilshanjayawardha69962 жыл бұрын

    Respect brother 🙏

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you bro❤️

  • @malkanthisujeewa6757
    @malkanthisujeewa6757 Жыл бұрын

    Aiye mata oyagen udawuwak one. Pluwannam.

  • @santhivitharana2341
    @santhivitharana23412 жыл бұрын

    Lassnai lassnai..

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 Жыл бұрын

    Mama giya aurudu 20kata kalin

  • @Madusankamadusanka-bw4gm
    @Madusankamadusanka-bw4gm4 ай бұрын

    Hitha nivena thanak mamath gihin thiyenawa shok mahansiyak danunath kandata nagala tikak wrla iddi mahansiyak maha harenawa

  • @indukumari1159
    @indukumari1159 Жыл бұрын

    මනුස්සකමින් පිරුණු හදවතක් තියෙන දරුවෙක් කැෆ් එක ලස්සනයි ඒ වගේම පුතාගේ හදවතත් හරිම ලස්සනයි පුතාට ගොඩක් පින් කතරගම ගොඩක් සැරයක් ගියත් වැඩිහිටි කන්දට ගිහින් නැහැ හරිම සතුටුයි දැක ගැනීමට ලැබීම ගැන පුතාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @sakiththathsilu6072
    @sakiththathsilu6072 Жыл бұрын

    Mn oya kanda 2 gihin thiye

  • @ashen2151
    @ashen21512 жыл бұрын

    අසම චරිතයක්

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @srimapiyasena5625
    @srimapiyasena56252 жыл бұрын

    අමිබලනිගොඩ බලපිටිය කතාව හැමෝටම පුසිද්දිය ඒ ලේඩි ඇහුවා නේ අමිබලංගොඩ ද කියා

  • @user-xi6yw9kj5l
    @user-xi6yw9kj5l2 ай бұрын

    kataragan daiyonta danna baida oya salli illana ayata😢😢😢😢😢😢

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu10659 ай бұрын

    ලසනයි තව තවන් විඩියො දන්න ඔයා හරි පින්වන්තයි දුප්පන් මිනිසුට උදව කරනවනෙ එක නිසා මන් කැමති අයියලා වගෙ කට්ටියට එ මොකො අයියා දුප්පත් කට්ටියට උදව් කරන නිසා මන් එහෙමයි පරෙදි දැක්කොන් බල්ලෙකුට උනන් කන්න අරන් දෙනවා එවා තමයි පින් කියන්නෙ ❤❤❤

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    🔥💙♥️😚👍

  • @TravelBro1

    @TravelBro1

    2 жыл бұрын

    Thank you❤️

  • @renukagodagamage4734
    @renukagodagamage47342 жыл бұрын

    කථාකරන විදියට හිතුනා බලපිටිය කියලා

  • @neticaanetica3158
    @neticaanetica31582 жыл бұрын

    මේවගේ වීඩියෝ කරන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ ලොකු කැපවීමක් කරන්න ඕන බුදු සරණයි!!

Келесі