මව් ගුණ බිඳක් /කාලීන ධර්ම අවවාද / W selarathaThero / Mau guna Darma deshana / 077 4405752

Музыка

Пікірлер: 2

  • @sudarmagayan5066
    @sudarmagayan50662 ай бұрын

    මගේ ලෝකේ ඉන්න ගෙදර බුදුන් මගේ අම්මා තාත්තා දෙන්නා එත් අද මගේ ලෝකේ රංජ්ජුරුවෝ මගේ තාත්තා මගේ ලග නෑ 😢😢😢😢😢🤭 මගේ අම්මා විතරයි මට දැන් ඉන්නේ ඇයයි මගේ රැජින ❤️❤️❤️❤️❤️

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix2 ай бұрын

    අනිවාර්යයෙන්ම මගේ ලෝකේ ඉන්න දෙවියන් මගේ රත්තරන් අම්මා .❤️ අවාසනාවට මගේ රත්තරන් තාත්තා මේ ලෝකේ නෑ. මම මගේ පනට වගේම මගේ අම්මට ආදරෙයි .පනවගේ බලා ගන්නවා. හැම දරැවෙක්ම තමන්ගේ දෙමාපියන්ට සලකනවනම් අද මහලු මඩම් ඕන වෙන්නෑ මේ තරම්............

Келесі