අයියා වෙනුවෙන් අපි කරපූ පිංකම 🤍🙏

Пікірлер: 101

  • @Maleevlogs
    @MaleevlogsКүн бұрын

    💚WhatsApp channel:

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6oКүн бұрын

    අක්කිගේ අයියට මේ පින තියනවා අක්කි 🙏ආසාවෙන් vlog එක බැලුවා අක්කි ❤️🌹

  • @Miyasithathsaran
    @MiyasithathsaranКүн бұрын

    අක්කිගෙ අයියා වගේම මට හිටපු එකම අයියා නැති වෙලා මේ 28ට අවුරුදු 5ක් වෙනවා අපේ ගෙදරත් එදා දානමය පින්කමක් තිබ්බා.😢

  • @pererasewmini5376
    @pererasewmini5376Күн бұрын

    මලී අක්කා ඇත්තටම ගොඩක් හොද ගතිගුණ වලින් පිරුණු ගෑනු ලමයෙක්...ඇත්තටම මාරම හොද චරිතයක්...ඒක වීඩියෝ බලනකොට තේරෙනවා...ආදරෙයි මගේ අක්කි❤❤❤❤

  • @imashakavindi6942
    @imashakavindi6942Күн бұрын

    මගෙ අයියත් නැතිවෙලා ජුනි 10 වෙනිදට අවුරුදු දහයක් වෙනවා. ඉතිං අයියා කෙනෙක් නැති අඩුව හොදටම දැනෙනවා. අක්කිගෙ අයියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏

  • @nisharadewmini7809
    @nisharadewmini7809Күн бұрын

    අනේ අක්කි අනිත් දවසෙ ඔයල පිං කමක් කරන කොට ඒකට chicken ,eggs ,fish වගේ ඒව මුකුත් දෙන්නැතුව නිර්මාංශව ඒක දෙන්න .නැත්නම් පිං ගන්න අයට ඒ පිං ගන්න බැරි වෙනවා අක්කි.මාත් ඒ ගැන දැනගත්තෙ ලගදි.අපේ පව්ලෙ අයත් ඉස්සර ඔහොමයි දෙන්න පුලුවන් උපරිමෙන් දානෙ දෙනව .හැබැයි අපිත් chicken වගේ දේවල් දුන්න.හැබැයි දැන් ඒ ගැන දන්න නිසා අපි නිර්මාංව තමයි දානෙ දෙන්නෙ.🙂

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692Күн бұрын

    බලන් ඉදලා මට මහන්සි ඉතින් ඔයාලා කොච්චර මේ වැඩේට මහන්සි වෙන්න ඇත්ද

  • @DenethShivon
    @DenethShivonКүн бұрын

    අදමද කොහෙදෝ මෙච්චර දිග වීඩීයෝ එකක් දැම්මේ ❤❤❤❤

  • @nvoddayabotheju56789
    @nvoddayabotheju56789Күн бұрын

    අක්කාගෙ වට්සැප් චැනල් එකට ජොයින් වෙන්නේ කොහොමද

  • @liyanaads3701
    @liyanaads3701Күн бұрын

    අක්කිගේ අයියා මොනවා වෙලාද නැතිවුනේ...... 😢😢😢

  • @hashinikavindi4308
    @hashinikavindi4308Күн бұрын

    Aiya neti une monw welad nangi 😔🙏

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52Күн бұрын

    ගොඩක් වටින පිංකමක් ❤😊

  • @ishanikosala2461
    @ishanikosala2461Күн бұрын

    Me pina oyage aiyata aithi wewa..🙏

  • @Nishadi98
    @Nishadi98Күн бұрын

    Aiyata sasarin ethara weemata me pina anumodan wewa!!

  • @chandimapriyangani4074
    @chandimapriyangani4074Күн бұрын

    Akke oya use karana hair shampoo kiyannako akke hair growth tips tikak ekka plz aurudu 15 ka girl kenekge illeemak akke thava low of attraction gana video ekak karannako

  • @user-nj4zk1kd6d
    @user-nj4zk1kd6dКүн бұрын

    ඔයා කරන පිංකම් නිසා , ඔයා ගොඩක් හොද කෙනෙක් නිසා තමයි ඔයා ලස්සන වෙන්නේ ❤

  • @ayeshahansini7711
    @ayeshahansini7711Күн бұрын

    අයියට මේ පිං ලැබේවා..කිසිදු ආත්මෙක මේ වගේ අකල් මරනයක් සිදු නොවේවා..😰

  • @AnujiThusakya
    @AnujiThusakyaКүн бұрын

    Ane akkiyo home tour ekak genna

  • @chandimapriyangani4074
    @chandimapriyangani4074Күн бұрын

    Akke mata vayasa 15 i mama hugak mahathai mahatha adu karaganna tip ekak kiyannnako.akki ara kalin kivv dehi eka apita bonna hodaida.eken le pichchenne nadda

  • @champikasudarshani6938
    @champikasudarshani6938Күн бұрын

    අයියාට මෙ සියලු පින් ලැබවා හැමදාම ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤❤😂🎉😢😢

Келесі